No video

Ven Professor Induragare Dhammaratana Thero│මේ තවත් විනාසයකට ද? │nekaakaara

  Рет қаралды 1,519

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

Пікірлер: 19
@anojasudarshani3061
@anojasudarshani3061 4 ай бұрын
අපේ මහාචාර්ය හාමුදුරුවන් වහන්සේට ලස්සන අනාගතයක් ලැබේවා සම්මාසම්බුදු සරනයි
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@kanchanadealwis9785
@kanchanadealwis9785 4 ай бұрын
Excellent bana. Very timely sadhu sadhu
@rukshanaranaweera2285
@rukshanaranaweera2285 4 ай бұрын
පුංචි ළමයි ඉස්සරහ තියාගෙන පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම තේරෙන්න දේශනා කළ වටිනාම දේශනාවක්! අවසරයි, සිංහල හින්දු කියලා දැම්ම අපේ අවුරුදු උත්සවේ නම මේ දැන් වෙනස් කළා. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@sashikanawamini1196
@sashikanawamini1196 4 ай бұрын
හරි ලස්සනට අවුරුද්දේ වටිනාකම අර්ථාන්විතව විස්තර කළා. අැත්තට ම මේ පාර අවුරුදු නැකැත් කරන්නෑ කියලා හිතුවේ. එ් අදහස වෙනස් වුණා දේශනාව නිිසා. ඔබ වහන්සේ අැතුලුව මේ සඳහා සහභාගි වුන සියල්ලන්ට පින්
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@niroshiniperera5845
@niroshiniperera5845 4 ай бұрын
වටිනා ධර්මය දේශනාවකි. දේශකයාණන් වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි!
@nimalakeerthi1416
@nimalakeerthi1416 3 ай бұрын
@alokakostha4639
@alokakostha4639 4 ай бұрын
අාගමික උත්සව මැද තියෙන ජාතික උත්සවය තමයි අවුරුද්ද හරි වටිනවා හාමුදුරුවනේ එ් පැහැදිලි කිරීම. ජරා මජර දේශපාලකයන්ට මේ වටිනාකම් නොතේරෙන එක තමයි ජාතියේ අවාසනාව. එ්කනේ උන් මේ නැකත් පටවලගෙන පිස්සු නටන්නේ.
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@daviddonperera9421
@daviddonperera9421 Ай бұрын
Hamuruwane Dahama kiyanne yamkisi agamakata pamanak wen karanalada ekak nowei yai mama sithami Lord Buddha deshanakale Dahama. Eya poduwe hemadenatama adala wena ekaki. Dahama awabodhayen thorawa podi denumakin pamanak poshanayawee deshana karanna gihin thamai oya oba kiyana vijathikaya mulu ratatama confusion ekak create kale. Dahama deshana karanakota kiya yuthu saha nokiyayuthu dewal bohomayaki yai mata sithe. Oba wahanse denumin asamasama tharamatama itha kittuya. Swamini, obe denuma upayogi karagena karunawen Budu Dahama deshana kaloth denata oba KARAGENAYANA sansara gamana prawardanayata hethuwana kriyadamaya wenas kala hekiyai pene/sithe. Lokoththara dahama ape rate inna million gananak wana hamuduruwarun samaga bindak deshana kaloth itha wataneya. If this is done right from the childhood of our fellow members, you need to do only a very little to convert our fellow members of society to meaningful lot. Then you need not waste your time explaining how to celebrate new year or how to behave responsibly. Because comprehension of real dhamma will itself inculcate in the minds how to celebrate and how to behave. You do no seem to think of it for some reason. Either you may have not thought of or not realised so far what I mean. Please Swamini I suggest that time has come now to change your stance if you really feel appropriate. I remain leaving he rest to your honour.
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
හැකි නම් කතා කරන්න 077 3 936 965
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 4 ай бұрын
අපේ කාලයේ රජ්ජුරුවෝ මහින්ද රාජපක්ෂ 😅
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@bimindramadugalle5213
@bimindramadugalle5213 3 ай бұрын
Hevisi awful & inappropriate as the established orthodox form in conventional art of practice.
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
Thanks for your response
@nimalakeerthi1416
@nimalakeerthi1416 3 ай бұрын
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Ven.Induragare Dhammaratana Thero | Sirasa Dhamma
41:17
Sirasa Dhamma - සිරස ධම්ම
Рет қаралды 2,8 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН