Пікірлер
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 10 күн бұрын
උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@pushpakumara3847
@pushpakumara3847 12 күн бұрын
🙏🙏🙏🙏🙏
@daviddonperera9421
@daviddonperera9421 16 күн бұрын
Hamuruwane Dahama kiyanne yamkisi agamakata pamanak wen karanalada ekak nowei yai mama sithami Lord Buddha deshanakale Dahama. Eya poduwe hemadenatama adala wena ekaki. Dahama awabodhayen thorawa podi denumakin pamanak poshanayawee deshana karanna gihin thamai oya oba kiyana vijathikaya mulu ratatama confusion ekak create kale. Dahama deshana karanakota kiya yuthu saha nokiyayuthu dewal bohomayaki yai mata sithe. Oba wahanse denumin asamasama tharamatama itha kittuya. Swamini, obe denuma upayogi karagena karunawen Budu Dahama deshana kaloth denata oba KARAGENAYANA sansara gamana prawardanayata hethuwana kriyadamaya wenas kala hekiyai pene/sithe. Lokoththara dahama ape rate inna million gananak wana hamuduruwarun samaga bindak deshana kaloth itha wataneya. If this is done right from the childhood of our fellow members, you need to do only a very little to convert our fellow members of society to meaningful lot. Then you need not waste your time explaining how to celebrate new year or how to behave responsibly. Because comprehension of real dhamma will itself inculcate in the minds how to celebrate and how to behave. You do no seem to think of it for some reason. Either you may have not thought of or not realised so far what I mean. Please Swamini I suggest that time has come now to change your stance if you really feel appropriate. I remain leaving he rest to your honour.
@nekaakaara-2071
@nekaakaara-2071 13 күн бұрын
හැකි නම් කතා කරන්න 077 3 936 965
@sumasumasuma7747
@sumasumasuma7747 21 күн бұрын
Oba wanse niwan dakiwa sadu sadu sadu 🙏
@nekaakaara-2071
@nekaakaara-2071 19 күн бұрын
දායකත්වයන් සදහා අමතන්න 0773 936 965 තෙරුවණ සරණයි!!!
@chamiduwaruna6840
@chamiduwaruna6840 24 күн бұрын
🙏🙏🙏
@user-xf4lb6vp5d
@user-xf4lb6vp5d Ай бұрын
Godak pin
@SUMITHDAMMIKA-hm8bu
@SUMITHDAMMIKA-hm8bu Ай бұрын
මේ.ස්වාමීන් වහන්සේ ගේ . නම්බර් එකක් දන්න කෙනෙක් ඉන්නවද එවන්න කෝ ගොඩාක් පිං
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
070 342 1082 ‌‌මගේ ළග තියෙන අංක, උත්සාහා කරලා බලන්න.
@user-rf5ts3cd2g
@user-rf5ts3cd2g Ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට දිර්ග අයුශ ලැබුවා මම මෙි ධර්ම දෙසනාව තුන්වතාවක් ඇහුවා මගෙ හිතට සැනසිමක් දැනුනෙ මගෙ ජිවිතයෙ ගොඩක් වැරදි මම හාදාගත්තා ඔබ වහන්සේ ට පිං🙏🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
අපව අමතන්න 0773 936 965
@wasanthaliyanage9881
@wasanthaliyanage9881 Ай бұрын
මේ උසස් ධර්ම දේශනාව දේශනා කළ ස්වාමීන් වහන්සේටත් දායකත්වය දුන් සියලු දෙනාටත් ඉක්මන් නිවන් මඟ ඵල අවබෝධ වේවා! ,🙏☸️
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
තෙරුවණ සරණ යි!
@harshaniudani1629
@harshaniudani1629 Ай бұрын
ගොඩාක් හොදයි අපේ හාමුදුරුවනේ.අවබෝධ කරගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා.🙏🙏🙏
@nimalakeerthi1416
@nimalakeerthi1416 Ай бұрын
@nimalakeerthi1416
@nimalakeerthi1416 Ай бұрын
@user-nj6yl5yk3t
@user-nj6yl5yk3t Ай бұрын
වෙසක් දිනයේ පැවැත්වු ලිහිල් අපට ඇවැසි බණක්. දේශකයානන් වහන්සේට ගොඩාක් පිං. අප සෑමට … නිවන් මග දුර නොවේවා !! ධර්ම අවබෝධය පසක් වේවා !! 🙏☸️🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
තෙරුවණ සරණ යි!
@yasasmienagahawatta5036
@yasasmienagahawatta5036 Ай бұрын
උතුම් කාලෝචිත ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!!!
@HarshaniTharanga-vl1zt
@HarshaniTharanga-vl1zt Ай бұрын
ගොඩාක් හොදයි අපේ හාමුදුරුවනේ සැගවු ධර්මය ගැන අහන්න ලැබුනු ඒකට හරිආසාවෙන් අහන් හිටියා ගොඩාක් පින්🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
අනෙක් දේශනාවත් බලන්න. තෙරුවණ සරණ යි!!!
@niroshiniperera5845
@niroshiniperera5845 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
ඉක්මණින් ම ධර්මාවබෝධය ලබත්වා!!!
@asokadahanayake6424
@asokadahanayake6424 Ай бұрын
Me kalayata watina dharma desenawak
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
@@asokadahanayake6424 තෙරුවණ සරණ යි!
@yomalshashika-og6mr
@yomalshashika-og6mr Ай бұрын
Sadu...sadu...sadu...
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
ඉක්මණින් ම ධර්මාවබෝධය ලබත්වා!!!
@amarasooryamalkanthi9553
@amarasooryamalkanthi9553 Ай бұрын
Garutara swamin wahanseta ita ketikalakin nirwana suwayama athwewa sadu. Sadu. Sadu.
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
තෙරුවණ සරණ යි!
@janakieakanayaka9720
@janakieakanayaka9720 Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-kv3zp4jc2c
@user-kv3zp4jc2c 2 ай бұрын
අනේ ස්වාමීනි මේ ධර්මය ඔබවහන්සේට අවබෝධ කරගැනීමට බුදුන්වහන්සේ අවබෝධ කොටගෙන දේශනා කළ ධර්ම පර්යාය තියෙනව අපිට ධර්මය කියල දෙන්න ඔබවහන්සේ වැඩ ඉන්නව මගේ බුදුපියාණන් වහන්සේ කවුරුවත් නැතුව කෙසේනම් මේ දහම අවබෝධ කළසේක්ද උන්වහන්සේ සැබැවින්ම සම්මාසම්බුද්ධමයි ඒ දේශනාවන් අවබෝධ කරගෙන ලෝක සත්වයා ගලවාගැනීමට වෙරදරණ ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවයම අත්වේවා සාදූ සාදූ සාදූ
@bimindramadugalle5213
@bimindramadugalle5213 2 ай бұрын
Hevisi awful & inappropriate as the established orthodox form in conventional art of practice.
@nekaakaara-2071
@nekaakaara-2071 2 ай бұрын
Thanks for your response
@k.skothalawala2766
@k.skothalawala2766 2 ай бұрын
තෙරුවන්.සරනයි.🎉🙏🎉🙏🎉🙏🎉සාදු.සාදු.සාදු
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 ай бұрын
Ape piwath samidunta therwan saranai suwapath wewa
@ChandraHeenpalla
@ChandraHeenpalla 2 ай бұрын
❤❤ Honda Banak ❤❤
@ChandraHeenpalla
@ChandraHeenpalla 2 ай бұрын
Honda banak
@ridieng8758
@ridieng8758 3 ай бұрын
සාදු සාදු සාදු
@nekaakaara-2071
@nekaakaara-2071 2 ай бұрын
පින්වත් ඔබේ ප්‍රතිචාරයට බොහෝ පින්!
@niroshiniperera5845
@niroshiniperera5845 3 ай бұрын
වටිනා ධර්මය දේශනාවකි. දේශකයාණන් වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
තෙරුවණ සරණ යි!
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 3 ай бұрын
අපේ කාලයේ රජ්ජුරුවෝ මහින්ද රාජපක්ෂ 😅
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@kanchanadealwis9785
@kanchanadealwis9785 3 ай бұрын
Excellent bana. Very timely sadhu sadhu
@alokakostha4639
@alokakostha4639 3 ай бұрын
අාගමික උත්සව මැද තියෙන ජාතික උත්සවය තමයි අවුරුද්ද හරි වටිනවා හාමුදුරුවනේ එ් පැහැදිලි කිරීම. ජරා මජර දේශපාලකයන්ට මේ වටිනාකම් නොතේරෙන එක තමයි ජාතියේ අවාසනාව. එ්කනේ උන් මේ නැකත් පටවලගෙන පිස්සු නටන්නේ.
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@rukshanaranaweera2285
@rukshanaranaweera2285 3 ай бұрын
පුංචි ළමයි ඉස්සරහ තියාගෙන පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම තේරෙන්න දේශනා කළ වටිනාම දේශනාවක්! අවසරයි, සිංහල හින්දු කියලා දැම්ම අපේ අවුරුදු උත්සවේ නම මේ දැන් වෙනස් කළා. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@sashikanawamini1196
@sashikanawamini1196 3 ай бұрын
හරි ලස්සනට අවුරුද්දේ වටිනාකම අර්ථාන්විතව විස්තර කළා. අැත්තට ම මේ පාර අවුරුදු නැකැත් කරන්නෑ කියලා හිතුවේ. එ් අදහස වෙනස් වුණා දේශනාව නිිසා. ඔබ වහන්සේ අැතුලුව මේ සඳහා සහභාගි වුන සියල්ලන්ට පින්
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@anojasudarshani3061
@anojasudarshani3061 3 ай бұрын
අපේ මහාචාර්ය හාමුදුරුවන් වහන්සේට ලස්සන අනාගතයක් ලැබේවා සම්මාසම්බුදු සරනයි
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
‌තෙරුවණ සරණ යි!
@kumarialfalasi7273
@kumarialfalasi7273 3 ай бұрын
Sadu sadu sadu bùdu saranai apa pinwat garwaniya darum dasķayanan whasatàt
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@user-hx2kx8lg1v
@user-hx2kx8lg1v 3 ай бұрын
ඉතාම වටිනා ධර්ම කරුණු ඇතුළත් ,දේශනාවක් ,මෙය බෞද්ධයා ගුවන්විදුලියේ පුර්චාරය උනා,එය අසාගන ඉඳලා ආයේ යූටියුබ් නාලිකාවෙි සොයාබැලීමේදි අතිපුජනී දිවුලංන්කඩවල සීලානන්ද සුවාමීන්වහන්සේගේ මේ දේශනාව නිබුනා,බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් පුධාන සුවාමීන්වහන්සේ තැන්පත් ගෞරවනීය බොරලන්දේ අප කල්‍යාණ මිත්‍ර වජිර සුවාමීන්වහන්සේ මේ කරන කැපකරීම නිර්වානාවබෝධය පිනිසම හේතුවේවා, අනිකුත් සෑම සියලුම දේනාට නිවන් පිනිසම,ධර්ම දානය කරන සැමටත් ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා !!! ගොඩක් පින් 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
තෙරුවන සරණ යි ඔබට! අපට කතා කරන්න.. 0773 936 965
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 3 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@user-fc5ty1ge8
@user-fc5ty1ge8 3 ай бұрын
🙏🙏🙏
@user-nj6yl5yk3t
@user-nj6yl5yk3t 3 ай бұрын
සාදු !...සාදු ....සාදු . මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ ස්වාමින්වහන්ස ! මේ උතුම් බුද්ධ සාශනය මෙවන් උතුම් වු සංඝ රත්නයෙන් බබලවන්නට අපේ පින්වත් ගරුස්වාමින්වහන්සේට අවශ්‍ය සියලුම ශක්තිය ධර්‍යය වීර්‍ය් බලය ලැබේවා ! නිදුක් නිරෝගී ව චිරාත් කාලයක් මේ සසුනබර රැකදේවා! තුණුරුවනේ අනන්ත ගුණබලය හා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගේ මහාගුනානුභාව බලය , ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා !🙏🙏🙏🌼🌼🌼
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
ඔබතුමියටත් තෙරුවණ සරණයි!
@dilanlakshitha7959
@dilanlakshitha7959 3 ай бұрын
සන්නස්ගම බුද්ධප්‍රිය හිමිගෙ දෙසුමක් බලාපොරොත්තු වෙමි
@nekaakaara-2071
@nekaakaara-2071 3 ай бұрын
හැකි ඉක්මණින් ලබා දෙන්නම්. තෙරුවණ සරණයි!
@dilanlakshitha7959
@dilanlakshitha7959 3 ай бұрын
@@nekaakaara-2071 සාදු සාදු ...
@renuzoysa2449
@renuzoysa2449 3 ай бұрын
Sadu Sadu Sadu
@ranieindrane3521
@ranieindrane3521 4 ай бұрын
Obawahanseta magenamaskarayawevasadu 👏sadu 👏 sadu 👏duuuuuu
@kudagamadhammavinithahimi648
@kudagamadhammavinithahimi648 4 ай бұрын
දිගාසිරි වේවා නා සමිදුනි ඔබ වහන්සේට
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
ඔබ වහන්සේටත් එසේම වෙත්වා!!! අවසරයි, අපගේ නාලිකාව ගැන ඔබ වහන්සේගේ දායකයින් ද දැනුම්වත් කරන්න. තෙරුවණ සරණ යි! අප අමතන්න - 0773 936 965
@wasanthaliyanage9881
@wasanthaliyanage9881 4 ай бұрын
ධර්මය දේශනා කළ ස්වාමීන් වහන්සේටත් නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් තුරුණුවන් සරණයි 🙏☸️
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණින් ඔබේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා!!!
@user-nj6yl5yk3t
@user-nj6yl5yk3t 4 ай бұрын
සුපින්වත් ස්වාමින් වහන්සේට ගොඩාක් පිං කර්මය පිළිබදව ලිහිල්ව දෙශනාවක් දෙශනාකලාට, තවත් චිරාත් කාලයක් සසුන් කෙත පෝෂණය කරමින් බබලවන්නට අවැසි ශක්තිය ධෛර්‍ය ඒකාන්තයෙන්ම ලැබේවා. අනන්ත වූ ත්‍රිවිද ‍රත්නයේ පිහිට ආශිර්වාදය දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණින් ඔබේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා!!!
@ranjanipodimanike7440
@ranjanipodimanike7440 4 ай бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනෙ 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණින් ඔබේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා!!!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 4 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
වටිනා බණක්.හරිම වැදගත් .ජීවිතයට බොහෝ වැදගත් .බුදු සරනයී අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@nimaninimani4971
@nimaninimani4971 5 ай бұрын
සාදු සාදු සාදු
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@user-hx2kx8lg1v
@user-hx2kx8lg1v 5 ай бұрын
ගොඩක් පින්,නිර්මාණය අවබෝධය පිනිසම වේවා!!!
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!