ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව - දසවන විග්‍රහය | Ven Angangoda Pannawansa thero

  Рет қаралды 20,611

Pragna TV

Pragna TV

Күн бұрын

Пікірлер: 83
@C.J.Dhanapala
@C.J.Dhanapala 8 ай бұрын
ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!
@wasanthaabeykoon5425
@wasanthaabeykoon5425 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ අත් පත්‍රිකා ටික ලබා ගන්න ක්‍රමයක් තියනවානම් ගොඩක් පින්
@premasiridewapriya7413
@premasiridewapriya7413 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NelumLiyanage-ru6qs
@NelumLiyanage-ru6qs Жыл бұрын
🙏🙏 ඔබ වහන්සේගේ පත්‍රිකා අපිටත් ලැබෙනවනම් ගොඩක් පින් 🙏🙏
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
ewanna puluwan whatsapp number ekak ewanna
@musicforpoetry
@musicforpoetry 3 ай бұрын
@@madushankakulasuriya3801 Madushanka Email karanna barida?
@kumarikaly8494
@kumarikaly8494 Ай бұрын
​@@madushankakulasuriya3801වට්සප් මගින් එවුවත් කමක් නෑ පුතේ 🙏
@spathirana1233
@spathirana1233 4 ай бұрын
සාදු.....සාදූ .....සාදූ 😢😢බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ උත්තම 😮😮 නමස්කාරය වේවා.!!! සියලු ධර්මය අසන්නට වහ.... වහාම....සමිමා දිටිඨිය අවදි වේවා.!!! සාදු....සාදු....
@Sandu2024-n5r
@Sandu2024-n5r 4 ай бұрын
උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් අපි හැමදෙනාටම හේතු වාසනා වේවා 🙏 🙏 🙏 ....ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා .
@padmanichandra5404
@padmanichandra5404 8 ай бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා චිරාත් කාලයක් දහම් දේශනා කිරීමට ශක්තිය ලැබේවා
@Sandu2024-n5r
@Sandu2024-n5r 5 ай бұрын
ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@DipaniRathnayake
@DipaniRathnayake 4 ай бұрын
ඔබ වහන්සේ ගේ dasena දහයම ඇහුව ටිකක් අවබෝධ වුනා ඔබ වහන්සේට ගොඩක් පිං....
@sumithprasanna5462
@sumithprasanna5462 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා මම ධර්ම දේශනා සියල්ලම කිහිප වාරයක්ම ඇසුවා ධර්මය බොහෝ දුරට අවබෝධ කර ගත්තා සාධු සාදු සාදු
@shanthilatha8748
@shanthilatha8748 Жыл бұрын
😮😅😮😅😮😅😅😅😅😢😅😅😅😢😅😮😅😅😅😅😅😅😢😅😅😮😮😅😮😅😮😅😮😅😮😮😮😮😅😮😅😢😢😅😢😅😮😅😅😅😅😮😅😮😮😅😢😮😅😮😅😅😅😅😅😅😅😅😮😅😮😮😅😅😅😅😅😅😮😮😮😮😅😅😅😅😅😢😅😮😮😅😅😮😅😅😅😅😅😅😢😅😮😅😅😢😅😅😮😅😮😅😮😅😅😅😅😮😅😢😅😅😅😅😮😢😅😅😅😅😮😮😅😅😮😢😮😮😅😮😅😮😅😅😅😅😮😮😅😢😅😅😅😅😢😅😢😅😢😅😢😅😢😅😮😅😅😅😅😅😮😢😅😮😢😅😮😅😮😅😅😅😅😢😅😢😅😅😢😅😅😅😮😮😅😮😮😅😮😮😅😅😮😢😅😢😅😅😅😅😅😅😢😅😅😮😮😅😅😅😅😅😅😮😅😅😮😮😅😅😅😅😢😅😢😮😅😮😅😮😮😮😅😮😅😢😮😅😮😅😮😅😅😅😮😢😅😮😮😅😅😮😮😅😮😅😮😅😢😮
@Kalyani-xd6pk
@Kalyani-xd6pk 11 ай бұрын
ඞඞඞ
@ariyawathimenike5288
@ariyawathimenike5288 8 ай бұрын
මහත්මයාණෙනි අංගංගොඩ ස්වාමීන් වහන්සේගේ දෙසනා ට්ක මුලසිට අහන්න කියනවා ඔබතුමාට පින් මට එය ගන්න තේරුම් නැහැ දරැවකු බොහොම අමාරැවෙන් මේ පොන් එක ලබා දුන්නා ඔබතුමා මට බණ ට්ක ගන්න ව්දිය පෙළ ගස්සා ගන්න ව්දියට ලියලා එවන්න ඔබතුමාට පින් නැතිනම් හාමුදුරුවන් ගේ පොන් අංකය එවන්න ඔබතුමාට පින් තෙරැවන්සරණයි
@jayathilakagamlath5645
@jayathilakagamlath5645 7 ай бұрын
B❤} ctrl ft crick​@@Kalyani-xd6pk
@ashokanandanee2758
@ashokanandanee2758 2 ай бұрын
ස්වාමින්වහන්සේගෙ නම ටයිප් කරල බලන්න එතකොට මේ දහයම එක වීඩියෝ එකකින් පෙන්නනව..එතන ටච් කරාම දහය පිලිවෙලට එනව
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@heshanrandika-u9c
@heshanrandika-u9c 6 ай бұрын
නිවරදිව සතිපට්ඪාන ධර්මය පහදන ගරු අන්ගන්ගොඩ ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!
@nandakaluarachchi4176
@nandakaluarachchi4176 9 ай бұрын
Oba wahanseta niwansuwa athwewa! Saadu saadu!!!
@dilrukshidesilva5255
@dilrukshidesilva5255 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා!!!!!🙏🙏🙏
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට පිං නිවනින්ම සැනසේවා තේරැමි ගන්න පුඵවන් ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷
@karunawejesooriya3414
@karunawejesooriya3414 Жыл бұрын
Oba wahanseta dhirgausa labewa.oba wahansege desana walin thamai ithamath siymwa saddarmaya pilibada awBodayak labagaththe.anekuth desakayan wahanselage dhrama desana therum ganna baha kiyanawa nowei.oba wahansege desana kramaya prasansa katauthui.oba wahanseta thawa thawath mewani uthum dam desannata shakthiya labewa. pathannau bodiyakin ama maha niwan suwayama sakshath wewa
@koralagedammika1216
@koralagedammika1216 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandrabandara1656
@chandrabandara1656 Жыл бұрын
Oba Wahansege Pada Namaskara Karami. Precious sermon.
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 3 ай бұрын
🌼🌺🌼🌺🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.teruwan.saranai suwamin.wahansa
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@CyrilChandarakumara
@CyrilChandarakumara Жыл бұрын
නිවනින් ම සැනසෙත්වා ස්වාමින් වහන්ස!!! මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@haheenmahaththaya5715
@haheenmahaththaya5715 Жыл бұрын
🙏🙏🙏 Sadu sadu sadu !!!
@ramaniadikari4394
@ramaniadikari4394 Жыл бұрын
Sadu Sadu Sadu Oba wahanseta mage namaskaraya weewa.
@k-max-zz2yy
@k-max-zz2yy 10 ай бұрын
🙏🙏🙏Sadu sadu sadu
@vinithakatupitiya7241
@vinithakatupitiya7241 Жыл бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
@chathurasuranga1509
@chathurasuranga1509 4 ай бұрын
Sadu! Sadu!! Sadu!!!🙏🙏🙏
@sandaruwanbandara2942
@sandaruwanbandara2942 11 ай бұрын
මේ ධර්ම දේශනා ඇසූ මම කියලා හිතන ගතියත් හිතේ ස‍ංඤාවක් බව අවබෝධ උනා
@DhammiRajakaruna
@DhammiRajakaruna 2 ай бұрын
මේ පත්‍රිකාවේ pdf එකක් එවන්න පින්වත් ස්වාමින් වහන්ස
@NiromaSiyambalapitiya
@NiromaSiyambalapitiya Жыл бұрын
Sadu sadu
@yuwanitharushika7001
@yuwanitharushika7001 Жыл бұрын
Oba wahansege dharma desanawan 10ma mama asuwa .godak gamburu than saralawa kiyadunna nisa siyayata 75k pamana awaboda una thwaduratath danaganimata awashyai durakathana ankaya labunam ithamath watinawa.boho pin obawahanseta.
@puswalahewagepunyawardana7711
@puswalahewagepunyawardana7711 Жыл бұрын
8
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 11 ай бұрын
තෙරුවන් සරණයි බුදු පුතු දුරකථන අංකය ලබා දෙන්න දේශනා අනුපිළිවෙලට දක්වන්න මහනුවර ශාඛාව පිහිටා ඇත්තේ කොහේද අපට දහම record කරණ අවස්තාවේ සහභාගි විය හැකිද සමාව අවසර ලැබේවා 🙏🙏🙏
@anulaperera1586
@anulaperera1586 11 ай бұрын
Anula P. sadu,sadu, sadu. Boho kusal athwewa.
@rathnapremachandra4921
@rathnapremachandra4921 8 ай бұрын
නිවන් මගමඉ
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 11 ай бұрын
ධමම කාමො භවනහොතු_ධමම දෙසසි පරභවො.
@amarakumarihami3258
@amarakumarihami3258 Ай бұрын
ධම්ම කාමො භවං හොතු ධම්ම දෙස්සි ..........
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 Жыл бұрын
🙏🙏🙏
@AnushaPerera-qg7jp
@AnushaPerera-qg7jp 4 ай бұрын
ඔබ වහන්සේගේ අත් පත්‍රිකාව අපටත් ලබා ගත හැකිද?
@madhujanaranjani2362
@madhujanaranjani2362 7 ай бұрын
🙏🌻
@kaushalyasewwandi4915
@kaushalyasewwandi4915 4 ай бұрын
පත්‍රිකාව ලබා ගන්න ක්‍රමයක් තියෙනවද
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 11 ай бұрын
නවලොකුතතර ශ්‍රී සදධමර්‍ය.. කියන්නෙ..... 🙏🙏🙏
@shanthilatha8748
@shanthilatha8748 Жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ....... අපිටත් පත්තිුකා. ටික ලැබෙනවනමි ⁣ ගොඩක් පිං යු ටියුබි චැනලය ඔස්සේ ලැබෙන්න සලස්වන්න ⁣තෙරැවන් සරණයි🙏🙏🙏🙏
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
pathrika tika labadenna puluwan no ekak denna whatsapp inna
@gaganajayasundara4343
@gaganajayasundara4343 Жыл бұрын
ධර්ම දේශනාවක් සදහා දායකත්වය ලබාගන්නේ කෙසේදැයි කියන්න .දුරකථන අංකයක් ලබාදෙන්න තෙරුවන් සරණයි
@gaganajayasundara4343
@gaganajayasundara4343 Жыл бұрын
ධර්ම දේශනාවක් සදහා දායකත්වය ලබාදීමට අවස්ථාව ගන්නේ කොහොමද ?දුරකථන අංකයක් ලබාදෙන්න .තෙරුවන් සරණයි
@dayawicramaarachchi264
@dayawicramaarachchi264 Жыл бұрын
DESANA dahayak sraanaya kala mata theruna OBA WAHANSETA GODAK PIN
@kusumgamage-c4s
@kusumgamage-c4s Жыл бұрын
ස්වාමීන් වහන්ස පුළුවන් නම් විඤ්ඤාණ ස් කන්්දය ගැන දේශනා වක් කරන්න
@cravingsstore4722
@cravingsstore4722 Жыл бұрын
මේ පත්රිකා ලබා ගන්නේ කෙසේද? U Tube අසන්නියක්.
@chandrabandara1656
@chandrabandara1656 Жыл бұрын
Swaminwahansa, how can i get a list of Chaithasika that u mentioned. If i mention my contact no. Can u please whats app. Oba Wahanseta Namaskara Wewa
@ChandrikaKodikara
@ChandrikaKodikara Жыл бұрын
Darma pathreka kohomada mama ganne pin keyanna sameen vahasa
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
pathrika tika labadenna puluwan no ekak denna whatsapp inna
@inokashyamaleesumathipala9006
@inokashyamaleesumathipala9006 Жыл бұрын
​@@madushankakulasuriya3801pathrikawak labadenna
@ChandrikaKodikara
@ChandrikaKodikara 11 ай бұрын
@@madushankakulasuriya3801 Watsap danna putha budusarani
@kumarikaly8494
@kumarikaly8494 Ай бұрын
​@@madushankakulasuriya3801තෙරුවන් සරණයි පුතේ ..අනේ මටත් දෙනවා නේද ...කල්‍යාණි රත්නායක, පින්නවල,ක කෑගල්ල
@wasanthaabeykoon5425
@wasanthaabeykoon5425 Жыл бұрын
11 12 ලෙස දේශනා තියෙනවා ද
@nilusharajashilpa3064
@nilusharajashilpa3064 10 ай бұрын
Mema swamin wahanse sandahan karana pathrika tika laba ganeemata awashyawa atha.eya laba ganne keseda?
@IreshaSandamali-jp6nw
@IreshaSandamali-jp6nw Жыл бұрын
අවසර ස්මින් වහන්ස, සිත් 52 පිලිබදව දේශනා මලවක් කරන මෙන් ඉල්ලා සිටිනව. අප කෙරෙහි අනුකම්පා කරන්න ස්වාමින් වහන්ස 🙏🙏🙏
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
@sasaranewathuma follw karanna deshana 1-18 k thiyenawa
@chandrawijendra725
@chandrawijendra725 Жыл бұрын
ස්වාමීන් වහන්ස අපිටත් ඔය පත්‍රිකා ටික ගන්න පුළුවන් විදියක් තියෙනවාද
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
pathrika tika labadenna puluwan no ekak denna whatsapp inna
@dilharavinod315
@dilharavinod315 11 ай бұрын
​@@madushankakulasuriya3801Mata denwada
@a-thaksalawa2483
@a-thaksalawa2483 9 ай бұрын
@@madushankakulasuriya3801 mail ekakin whatsapp no eka ewnnd
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 11 ай бұрын
තලමල පිපුනට පසු ගසේ...........
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 8 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 11 ай бұрын
🙏🙏🙏
@dilrukshidesilva5255
@dilrukshidesilva5255 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා!!!!!🙏🙏🙏
@JagathKumara-n2p
@JagathKumara-n2p 5 күн бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@miranilasanthika855
@miranilasanthika855 10 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 9 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 ай бұрын
🙏🙏🙏
@amarakumarihami3258
@amarakumarihami3258 Ай бұрын
?????????????
@indranib.d.h2062
@indranib.d.h2062 4 ай бұрын
🙏🙏🙏
ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 09
1:19:58
Каха и лужа  #непосредственнокаха
00:15
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 107 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 144 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
කෙටි ධර්ම දේශනා  5 mint
4:41
෴ ධර්ම දානය පිණිසයි ෴
Рет қаралды 490
malPujaweWedagathkama
12:55
Migadaya Buddhist Center
Рет қаралды 180
Каха и лужа  #непосредственнокаха
00:15