රාවණයන්ගේ මනෝකාය පෙට්ටිගලට පිවිසෙන අයුරු කැමරාවක සටහන් වෙයි.. | රාවණා පුරාණය Episode 05

  Рет қаралды 183,531

Pramuka TV

Pramuka TV

Күн бұрын

#PramukaTV #Ravana_Puranaya කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසයේ පුනරාගමණය (5 වන කොටස)
**Background Music BY #VIVEKABHISHEK :
HORROR THEME | CREEPY BACKGROUND MUSIC | Royalty Free Music | VIVEK ABHISHEK
------------------------------
Music: Deep Horrors - Kevin MacLeod • Deep Horrors - Kevin M...
------------------------------

Пікірлер: 424
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
ඇස් දෙකක් වැනි යමක් පැහැදිලිව පේනවා. මේ ගැන වැඩිදුර අධ්‍යයනයක් කළ යුතුයි. ඔබ තුමාට ස්තූතියි මෙවැනි ගවේෂණ කරනවාට. 🔆🙏🙏🙏🙏🔆
@sunilgamage9605
@sunilgamage9605 4 ай бұрын
ඔබතුමා දිගටම ඡනතාව දැනුවත් කරන්න! අප ඉතා ඕනෑ කමින් අපේ ඉතිහාසය ගැන දැනුවත් වනවා!
@raweendraw
@raweendraw 4 жыл бұрын
රාවණා කතාවේ නම් ඇත්තක් ඇති ඒ උනාට මේ යකා නම් පච දේය්යෙක්. රාවණා වත් එපා වෙනවා. ගූ ගඳක් ආවත් රාවණා ගේ කියයි .
@bkdautonations9720
@bkdautonations9720 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි... !
@නෙතටදසුන්
@නෙතටදසුන් 4 жыл бұрын
හොදයි පිස්සන්ට
@danushikadilhani7091
@danushikadilhani7091 3 жыл бұрын
ගොඩක් වටිනාකම් තිබෙන පොග්‍ර්ම්,එක 👍ක්
@chamindaadhikari2135
@chamindaadhikari2135 4 жыл бұрын
ඔබ තුමාට සූබාසින්සන ! ඔබ මෙම සිංහල භූමියට කරන මෙහෙයට මම සිංහල යෙක් හැටියට නයගැතියි" ඔබට රාවන දෙවියන් ගෙ ආශිර්වාදය ලැබෙවායි කියා මම පතමි! ඔබට ජය,
@ranjithdissanyaka7905
@ranjithdissanyaka7905 Жыл бұрын
මේ program එක කොටස් කීපයක් බැලුව. එකිනෙකාට වෙනස් කතා කියන්නෙ . හොදටම අවුල් වෙලා ඉන්න කෙනෙක් .
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Why govt. You must get help from so called Ishwara or Maheshwara.
@refferal2326
@refferal2326 4 жыл бұрын
ඕනම කහ පාට ආලෝකයකට කැමරා එක අල්ලුවම මේ වගේ රතු පාට එලියක් පේනව. මේක මැජික් එකක් නෙවෙයි. ගෙදර තියන සූත්‍රිකා බල්බ් එකකට ෆෝන් කැමරා එක තියල බලන්න.
@anuhasadithya1751
@anuhasadithya1751 4 жыл бұрын
kthwa eththa bn
@hirunamendis296
@hirunamendis296 4 жыл бұрын
ඇයි ඒ රාවනයන්ගේ සෝස පාට මනෝ කාය කැම් එක වනන වනන පැත්තටම යන්නේ. ඒක කැම් එකේ පැටලිලාද කොහෙද.😂😂😂😂පාඩුවෙ හිටපු රාවනා රජතුමාටත් බඩු හරි. මුන් ඉතිහාසය කනවා
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 4 жыл бұрын
මේ මෙතුමා අපෙ රටේ ජාතික සම්පතක් මෙවැනි සත්‍යවාදීව කරුණු කාරණා එලියට දීලා මේ විදිහට අපිව දැනුවත් කරනවට ගොඩාක් පින් මේ සියලු දෙනාට ම හදවතින්ම ගරු කරනවා මුතු මහත්මයාට ඔබතුමාගේ මේ ගමන ඉදිරියට ගෙනියන්න අපේ ශක්තිය ලබාදෙනවා
@avishkafennado3853
@avishkafennado3853 4 жыл бұрын
මෙයා ඉන්දියන් ජාතිකයෙක්, මෙයා රාවණ තුළින් ඉන්දියාවේ සංස්කෘති වැඩසටහන් කරනවා, අපි විජේගෙන් පරපුර කියන්නේ දියසේන
@beautyschoice8764
@beautyschoice8764 3 жыл бұрын
සීතා කොහොමද පත්තිනි වෙන්නෙ.පත්තිනි මෑණියන් දේවත්වයට පත්වෙන්න කලින් කන්නකී නෙ.සීතා නෙවෙයි. සීතා දේවිය කිව්වට සීතාව දේවත්වයෙන් සැලකුවා කියලා නම් කොහෙවත් සදහන් වෙලා නෑනෙ
@lakshithakariyawasam2962
@lakshithakariyawasam2962 2 жыл бұрын
😂😂 ඩෑල් එක ගැන හිතාගත්ත හැකි පපුවෙ ගහල ඉන්න සතාගෙ රූපෙන්.
@akilakavishka224
@akilakavishka224 2 жыл бұрын
😂
@UnclePoki
@UnclePoki 2 жыл бұрын
අන්න ඒකයී..😅
@thimaft.dangermafiagang7560
@thimaft.dangermafiagang7560 Жыл бұрын
සෙට් නෑ 😂😂😂
@oshdurage2183
@oshdurage2183 Жыл бұрын
Maharaja mahinda sathwaya
@yasithkodithuwakku8918
@yasithkodithuwakku8918 5 ай бұрын
Ambo😂
@samithdilshan1032
@samithdilshan1032 3 жыл бұрын
කැමරාව එක්ක දෙයියොත් හෙල්ලෙනව😂 කැමරාවට හීලෑ දෙයියෙක් 😂😂😂
@NadeekaSampath-yl2dm
@NadeekaSampath-yl2dm Жыл бұрын
ow camera ek a rata omawenawa eliyakata allu wama hebei
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
ටී ශර්ට් එකේ ඉන්න මහ රජා දැක්ක අය 👈 මේ කොන්ට...
@avishkafennado3853
@avishkafennado3853 4 жыл бұрын
මෙයාගෙ බොරු ගෞරවයක් තියෙන්නේ
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
Meth Jayawardhana මහා rajaageth බොරු වැඩී mugeth බොරු වැඩී ...
@ABCDEF-vt6ek
@ABCDEF-vt6ek 4 жыл бұрын
අම්මෝ යකෝ ඒ රජා. ආයුබෝ වේවා මහ රජානනී🎵🎶
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
මහින්ද මහරජ තුමාව මෙයා රාවණා කරන්න දඟලන හැඩයි පේන්නේ ?
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
@@piyalweerasinghe2680 🤣 අන්තිමට කියයි දැං පහල වෙලා ඉන්න රාවනා තමා මහරජානෝ... එතුමාගේ දේවිය තමා සීතා කියලා..🤣
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 4 жыл бұрын
මමත් රාවනාට පණ මෙන් පෙම් බඳින කෙනෙක්.. ගරුකරන කෙනෙක් .. ඒත් ඇයි බං ලෙන්ස් ෆ්ලෙයාර් එකට රාවනා කියන්නෙ..
@නෙතටදසුන්
@නෙතටදසුන් 4 жыл бұрын
මුට පිස්සු මෙච්චර බොලද එවා දාන්නේ ඔිනැ පොඩි එකෙක් දන්නව ලෙන්ස් එකේ එලියක් කියලා
@pubuduakalanka8544
@pubuduakalanka8544 4 жыл бұрын
තව ටික දවසකින් 'මම තමා රාවණ' කියලා මේ යකා කියනවා.
@akalankalasith3025
@akalankalasith3025 3 жыл бұрын
Sirawata
@dilanperera7313
@dilanperera7313 4 жыл бұрын
තව ටික කාලෙකින් උබල රාවණාව ටෙනිසන් කුරේ ගානට දානවා බලපන්.. 😂 අර පරණ කතාව හොදැයි කියල හිතෙයි
@dulanisawmya3191
@dulanisawmya3191 4 жыл бұрын
😂😂😂😂😂😂
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
👀👀👀👀👀👀🤔🤔🤔🤔🤔🤔
@dilankapradeep8680
@dilankapradeep8680 4 жыл бұрын
😀😀😀😀😀
@nobody2925
@nobody2925 4 жыл бұрын
😹😹😹😹😹 ඒක ඇත්ත
@nisansaladilrukshi7372
@nisansaladilrukshi7372 4 жыл бұрын
😃🤣🤣🤣🤣🤣
@Shamalideepika-gd5ko
@Shamalideepika-gd5ko Ай бұрын
මේක බලන්න යන කට්ටිය පහලින් ලයික් එකක් දාගෙන යන්
@sriyanisriyani2615
@sriyanisriyani2615 4 жыл бұрын
teruwan saranai oba tumata
@sanjeewa530
@sanjeewa530 4 жыл бұрын
හෙළ ඉතිහාසය අච්චාරු වේගෙන එන්නෙ
@anusharanaweera6859
@anusharanaweera6859 4 жыл бұрын
අම්මපා ඔව් රාවණ රජතුමාත් මේවා දකිනවා ඇති නේද
@layoramusic6875
@layoramusic6875 4 жыл бұрын
Me wage pol buru horu achcharu karanawa
@nobody2925
@nobody2925 4 жыл бұрын
මුන් ගැන මිනිස්සු පිලිගන්නවනේ පිස්සු යකෙක්
@tharakasilva6363
@tharakasilva6363 4 жыл бұрын
අපිට ප්‍රාග් ඓතිහාසික යුගය ගැන හොයා ගන්න පුළුවන්නම් .අපිට ඇයි අවුරුදු 6000ක ඉතිහාසය හොයා ගන්න බැරි ...
@madumaths1852
@madumaths1852 3 жыл бұрын
Hoyaganna berikama neme. Un hithamathamai hoyan naththe. Hewwa nam ithihasaya aye mula idan liyala wenawane. Api dn pilignne sudda unta one widiyata liyala dunna ithihasayane.
@nadeesadamali8485
@nadeesadamali8485 4 жыл бұрын
Ape ithihasay soyn hamotm jaya!!!!👍❤
@sunilgamage9605
@sunilgamage9605 2 ай бұрын
අප ඉතා වුවමනාවෙන් ඔබගේ වැඩසටහන බලනවා
@gifttv4414
@gifttv4414 2 жыл бұрын
jaya wewa gambara suniyan dewarajothamayan wahanse sahathika wa innawa
@pclearner1118
@pclearner1118 3 жыл бұрын
Good
@ajithshantha1365
@ajithshantha1365 3 жыл бұрын
Supirine
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
ඔය ටිෂර්ටි එකේ ඉන්නෙ කුමිභකරනද
@sararanaweera9063
@sararanaweera9063 4 жыл бұрын
Shantha Dissanayaka heee eeee
@dinushabandara4188
@dinushabandara4188 3 жыл бұрын
හනුමන්තා 😂
@TGKumara-r1e
@TGKumara-r1e 2 ай бұрын
Kumbakarna kumaraya apahasa karannepa munge nam kiyala 🥺🥺😑
@pradeepliyanage4102
@pradeepliyanage4102 4 жыл бұрын
රාවණාගේ ඉතිහාසය හොයන්න සියල්ලන්ම එකතු වෙලා හොයන්න වැළලීගිය හෙලයාගේ ඉතිහාසය ලෝකෙට දෙන්න .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
දනුශ් ව්ලොග්ස් දාලා ගිහින්ද කොහේද 🤣
@sciencenuwanbwijesundara7713
@sciencenuwanbwijesundara7713 3 жыл бұрын
අපේ ගමෙත් පොඩි ගල් ලෙනක් තියෙනවා පොඩි මාකටින් පරක් දාලා රාවනා සීතා ඇහෙන් දැක්ක වගේ කියලා පොඩි සපෝට් එකක් දීපන්කෝ තනියම කන්නේ නැතුව අපිටත් උදවු කරපන්කෝ
@thilanudesha7668
@thilanudesha7668 4 жыл бұрын
Cap eka galawala yanna mahaththayo....
@kasunTV
@kasunTV 4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@virajsiriwardhana
@virajsiriwardhana 4 жыл бұрын
ලොක්කා දැක්ක කල් මොකෝ වෙන්නේ? 😍😍 මෙච්චර කල් කිව්ව දේවල් වලින් මොනාද ඔබතුමා කරලා පෙන්නලා තියෙන්නේ?මතකද මන්දා ඒ කියපු දේවල් විශ්ව ශක්තියෙන් වැසි වස්සලා උඩ ටැංකියක් පුරවනවා කිව්වා.කලුගල් බටර් කටන තාක්ෂනේ දන්නවා කිව්වා කෝ එකක්වත් නෑනේ.රාවණ රජතුමාව ගුවන් සක්මනින් මෙම ස්ථානයට වඩම්මන්න කලින් ඔය පොඩි පොඩි දේවල් අඩුම ගානේ පෙන්නනකෝ 😂 පත්තිනි මෑණියෝ උනේ සීතා දේවිය නම් මන්දෝදරී දේවිය භද්‍රාකාලී දෙවියන් නම් නිකුම්බිලා දේවිය කියන්නේ කවුද?🤣🤣 කුම්බකරණ ගණදෙවියන්ම නම් මහා රාවණ කතරගම දෙවියන් නොවී ගම්භාර දෙවියන් වෙන්නේ කොහොමද? 😂😂 නිකන් බොරු කියන්න එපා මලිත බණ්ඩාර. රාවණ රජතුමත් විනාස කරලා දැන් දේව සංකල්පයක් අල්ලන් දගලනවා.කරගන්න බැරි දේවල් කියන්න එපා🥴🤡 මේ රටේ ඕනම තැනකින් විශේෂ දෙයක් හම්බ උනොත් ඒක රජයට හා පුරාවිද්‍යා එකට කොටින්ම කිව්වොත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියි කියලා ඔය බබා දන්නේ නැද්ද? 👶🏿 රාවණ සිරුර ඔයාගේ ගෙදර තිබ්බත් ඒක බාර දෙන්න ඕනේ රජයටනේ ලොක්කා 🤠 රජය ඔයාට කෝටි ගානක් දීලා ඒක ගන්නේ නෑනේ.🤑🤑 රාවණව කෝටි ගානකට රජයට විකුණන්න හදන්න එපා මනුස්සයෝ.🤢ලැජ්ජයි 🤮 අන්තිම වතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි රවණාව විකුණන් කන්න එපා ගල් පිස්සෝ 🤬🤬🤬🤬🤬🤬 🙏 රාවණ දෙවි පිහිටයි 🙏
@hasinthadesilva3188
@hasinthadesilva3188 4 жыл бұрын
👍
@sanjeewa2509
@sanjeewa2509 4 жыл бұрын
පුක්මන්තා ජොය්න්ට් ගසාලාහේ මොල කර්තාහු ඕවර් ඇක්ටිං තාහේ :D
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
අන්න කතාව...👍👍🤣Yana gaman With Viraj
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
තව ටික දවසකින් මෙයත් දෙවියෙක් කියලා රාවණ පරම්පරාවට අයිති කියලා කියයි ද දන්නෙ නැ😂😂
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
ඉවසහන් බං 🤔👈
@desoiza9035
@desoiza9035 3 жыл бұрын
budu dahamatath patahanii owa...rwanatath agawrawai
@tharakasilva6363
@tharakasilva6363 4 жыл бұрын
Meaya සත්‍ය. ප්‍රමුඛ tv.හා දනුෂ් vlogs සමඟ ekatu වෙලා ..ගරු අධිකරණයට දැනුම් denna ... eka tamai හොඳම විසඳුම....🙏🙏🙏🙏🙏teruwan සරණයි
@thewindunethumpinsara177
@thewindunethumpinsara177 Жыл бұрын
Siitha dewi kiyanne demala kenek newei . E ravana rajuge duwa.❤
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 2 жыл бұрын
තව ටික කාලෙකින් මේ යකා කියයි පපුවේ ඉන්න එකත් දේවත්වය පත් වුනේ ඔතනින් කියලා 😂😂😂😂
@rasikakankanam9211
@rasikakankanam9211 Жыл бұрын
උෟ මානසික ලෙඩෙක් වගේ මට පේන්නේ..😂😂😂😂
@ransikongahagama7797
@ransikongahagama7797 4 жыл бұрын
මේ මොන කාලකන්ණියෙක් ද ? රාවනාගෙ සාටක රූපයත් ඇඟේ එල්ලගෙන​.
@ajithshantha1365
@ajithshantha1365 3 жыл бұрын
😮
@හිරුමැණික
@හිරුමැණික 4 жыл бұрын
මේ මියුසික් එකට බය හිතෙනවනේ..
@shenanshanaka5541
@shenanshanaka5541 4 жыл бұрын
😂💔
@bkdautonations9720
@bkdautonations9720 4 жыл бұрын
හ. හ් හහ් හා
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
ආයේ මේවා නාහන්න අපේ කන් බීරී කරන්න හදන්නේ ඒකයි...🤣🤣
@dilu4429
@dilu4429 4 жыл бұрын
😂😂😂😂😂
@sarathpuspakumara2768
@sarathpuspakumara2768 4 жыл бұрын
Ana supiri
@wejesundaratharakaa2455
@wejesundaratharakaa2455 4 жыл бұрын
බැලුව ඉතිං අපරාදෙ කාලෙ..🙏🙏 හෙළ ඉතිහාසයේ ප්‍රෞඩත්වයට හාණිවෙනව මෙහෙම බොරුදේවල් කළාම විකාර
@jsudeera07
@jsudeera07 4 жыл бұрын
Ai me holman music daane. Hoda yahapsth music ekak damoth godak lassanai.
@avishkafennado3853
@avishkafennado3853 4 жыл бұрын
Kalpanawata මෙයා චැනල් අනාථ කරනවා, මේ චැනල් එකටත් දේවි පිහිටයි
@madu.3811
@madu.3811 4 жыл бұрын
ඇත්තමයි ඔය කියන දේව සන්කල්පය නූල් බෝලයක් වගේ තේරුම් ගන්න බැනේ ඔබ තුමා මේ කියන දේ
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
🤣
@anuradhadeshanfernando
@anuradhadeshanfernando 4 жыл бұрын
🤘🖤
@gifttv4414
@gifttv4414 4 жыл бұрын
අයියා වැඩසටහන සුපිරි හැබැයි sound වැඩි misic එපා
@rasaramaddumaarachchi164
@rasaramaddumaarachchi164 2 жыл бұрын
ow
@lasantha4040
@lasantha4040 4 жыл бұрын
thunlokadipathi dasarath sakwithi raksha nada dewa muni mathu budubawati himikam himi apamaha lankeshara maharawana munidunge senawe kenek wimata kemathi mamakohomahari oya wedakatauthu karagena yemata mage sahaya ikmanstama denawa oba apata sampathak mahathanani mata obathumanwa munagesenna awasthawak labadenna oyaisthana wedapudagenimata matada awasthawak labadenna garu mahathanni obata godak pin
@sujeewananayakkara1409
@sujeewananayakkara1409 3 ай бұрын
සීතා දේවත්වයට පත්වුනානම් විබීසන දේවත්වයට පත්වුනානම් කම්බිලි සේනාදිපතිය කලුකම්බිලි දේවතාව ලෙසට පත්වුනානම් ඇයි මේ හෙලයට මහා සේවයක් කරපු රාවනා රජතුමා දේවත්වයට පත්නොවුනේ
@kuuleezleez8069
@kuuleezleez8069 4 жыл бұрын
රාවණා ගේ පුතා දැකල තියනවද
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
මේ පිලිබදව රජය සමග කථා කර රාජ්‍ය අනුග්‍රහයක් ලබා ගත නොහැකිද?
@Shown_Zone_Official
@Shown_Zone_Official 3 жыл бұрын
සෞන්ඩ් වලට බය හිතෙනවා පොඩ්ඩක් අඩුකරා නම් මරු
@sachithdhanushka896
@sachithdhanushka896 4 жыл бұрын
Its the reflect of that fire and camera light ... Ubalata pissu ban....
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Жыл бұрын
ඔක්කොම හොඳයි . නමුත් මේ ස්ථානයට ආපු කෙනෙක් ගරුත්වයකින් හැසිරිය යුතුයි. එසේනම් හිස්වැසුම්,පාවහන් ගලවා එහි පැමිනීම කල යුතුයි .
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Theruwan. Saranaii
@chamaraanuska5689
@chamaraanuska5689 Жыл бұрын
Obathumanta maha rawana dewa puthrage pilimaya abanawanam adunika murthi shilpiyek wana mata bara dunnoth ma eya akuratama itukarana bawa prakash karami....
@ragumanraguman2619
@ragumanraguman2619 3 жыл бұрын
Mama ma katawa godak viswasa karanwa
@liongray1515
@liongray1515 4 жыл бұрын
හරිම රසවත්. මම රාවන රජු සම්බන්ද සෑම දේම කියවනවා. නමුත් ඒ චිත්‍රපට නම් බලන්නේ නැහැ, හේතුව අපේ රටේ රජ කෙනෙකුට රග පාන්න තරම් ගාම්භීරත්වයක්, පෙනුමක් දැනුමක් අපේ අයට නැති නිසා. ඉන්දියාව ඒ රටට මර්කට් වෙන්නනේ කතා වස්තු හදාගන්නේ. ඉන්දියාව සහ හින්දු බැතිමතුන් ල්නන්කාවේ සිටින, කාලී,පත්තිනි, ගන දෙවිවරු විශේශයෙන් අදහනවා. ඔබ කියනවා නම් ඔය කියන දෙවියන් සහ දේව මෑනීවරුන් අපිට අයිතී කියා ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ඒ අය පිලිගන්න තරම් ඔබ ලග සාදක තිබෙනවාද? නාසා වලට මේවාවල ඇත්ත නැත්ත හොයන්න කිසිම ඕනේ කමක් නැහැ. ඔබට හොද අවබෝදයක් මේ සම්බන්දයෙන් තියෙන බව කතාවෙන වැටහෙනවා. ඇයි ඔබ කන්නලව් නොකරන්නේ දෙවියන්ට මේ සත්‍ය සම්බන්ඩයෙන්? ඔබ කයිවාරු කියවන නිසා පිස්සෙක් කියා හිතන්න බැරි නැහැ නේද? ආන්ඩු පවා. බොරු ශෝද කියලා වෙලාවකට මටත් හිතෙනවා. හැමෝගේම කතා විතරයි. පොරොඋන්දු විතරයි. දේශපාලනය වාගේ. AIA Insurance ගැන නම් බොරු දාන්න එපා. ඒ ගැන හොදට දන්නවා. හොර ගුහාවක්. ලොකුවට බිල්ඩිමක් නම් කොලබ හදා තියෙනවා. හූරන්කන අය. ඔබට බැයිද උදව් ගන්න ඒ අයගෙන්??
@damayanthikarunarathne9695
@damayanthikarunarathne9695 2 жыл бұрын
Asae attatama rawana rajuge dehaya dakinna puluwannm
@drivethruHostel
@drivethruHostel 4 күн бұрын
ethana paththu karapu pahan deke eliya camera lence ekata wetina.balanna camera eka solawaddi ekath e ekkama selawenawa.
@sanjumaduwantha9459
@sanjumaduwantha9459 4 жыл бұрын
බොරුකියලා ඉතිහාසයත් විහිලුවකට දාන්න හදනවද මන්ද 😕 එකග අය මේ කොනට
@kanchukamadushan5184
@kanchukamadushan5184 3 жыл бұрын
😂😂😂😂😂😂😂👎🏻👎🏻👎🏻👎🏻👎🏻
@mrchawwa9431
@mrchawwa9431 Жыл бұрын
පල පොලොස් කොට්ටොරුව යන්න 😂😂😂😂
@indunilbandara1262
@indunilbandara1262 4 жыл бұрын
👌
@dhanukadhananja3258
@dhanukadhananja3258 4 жыл бұрын
The lost tv series eke background music eka mathaka un innawada 😛
@chamathparanavithana4805
@chamathparanavithana4805 4 жыл бұрын
මම රාවනා විශ්වාස නොකරන කෙනෙක් නෙමෙයි... නමුත් මෙය ආලෝක කදම්භයේ පරාවර්තනයක් කියල 6 වසරේ ලමයෙකුට වුවත් පැහැදිලි කරන්න පුලුවන් වෙයි... මහා රාවනා රජතුමා මේ වගේ දේවල් වලට සීමා කරන්න එපා.... එතුමා මතු බුද්දත්වයට පෙරුම් පුරන බෝදිසත්වයෙක්.... එ වගේම සක්විති රජ කෙනෙක්.... සිදුහත් කුමාරයත් මෙලොවට බිහි වෙනකොට කිව්වනෙ අනාවැකි.. එක්කෝ මතු බුදුබව ලබනව එක්කෝ සක්විති රජ කෙනෙක් වෙනව කියල.... ඒ වගේ තමයි.... මහා රාවනා රජ තුමත් බෝදිසත්ව ආත්මයක සක්විති රජ වුනා.... ඒ ආත්මය තුල මනස දියුනු කරමින් නොයෙකුත් දෑ සොයා ගත්තා.... මන් මේ කිව්වෙ මගේ අදහස.... මන් පොත් වලින් කියලවල තියෙන ඒව වගේම යූටියුබ් එකේ තියෙන වැඩසටහන් නරබල තමයි මෙහෙම කිව්වෙ....
@oggygaming12333
@oggygaming12333 4 жыл бұрын
1st
@user-kr5pg1yb5t
@user-kr5pg1yb5t Жыл бұрын
රාවණා රජතුමා ගැන කියනවා විතරයි පේන්වන්න බැරී ඇයී 😢😢
@ranganawanigarathne8785
@ranganawanigarathne8785 4 жыл бұрын
Keep Going.....👍
@ishankavlogs1185
@ishankavlogs1185 4 жыл бұрын
Jaya wewa ඩිල්ශාන් අයියෙ මතකද mawa
@pahasaravidumini1330
@pahasaravidumini1330 4 жыл бұрын
🤔🤔🤔
@dasunikaushalya7587
@dasunikaushalya7587 5 ай бұрын
Ai wandaniya thank pirsidu nthee ochratm sathanm 😢
@sumithsumith522
@sumithsumith522 4 жыл бұрын
සුපිරි ganja කාරයෙක් ois එක බලන්න .සිගරැට් බිල්ලෙක් .හරියටම කිසිම දෙයක් කවදාවත් vidio එකකින් පෙන්නලා නැහැ .බොරු කළොත් එක ඉතාම භයානක යි.
@jjzz541
@jjzz541 4 жыл бұрын
ois? what is that?
@desoiza9035
@desoiza9035 3 жыл бұрын
ane mewa aththda...api komada owa wiswasa karanne
@TrapmusicSL99
@TrapmusicSL99 4 жыл бұрын
මේ රැව්ලගෙ ටොම් පච.මගෙන් අන්ලයික් එකක් 😂
@Sameera_saputhanthri
@Sameera_saputhanthri 4 жыл бұрын
Ghana deyyo api nm ahala tinn කතරගම දෙයියන් ge මල්ලි kila
@harshasameer7431
@harshasameer7431 7 ай бұрын
රජයේ උන් එන්නේ නෑ ජීවිතේට.. හදිස්සියේ හරි ඔබ තුමා. රාවනා රජතුමාව අවදි කරොත්!! උන්ට යන එන මන් නැතුව යනවනේ.😂
@virajperera6851
@virajperera6851 Жыл бұрын
ඒ මනෝකාය නෙවේ..කැමරාවෙ ලෙන්ස් එකට එලිය වැටුනම ඔහොම shadow එකක් එනව🤣
@හිරුමැණික
@හිරුමැණික 4 жыл бұрын
ඇත්තටම මට මේක හිතගන්න බෑ....තාම වීඩියෝ එක බැලුවේ නෑ.
@danukaasanka2498
@danukaasanka2498 4 жыл бұрын
Meya kiyana tikak atta anit okkoma boru.aparade oyage deta tika
@kasunsankalpa8944
@kasunsankalpa8944 4 жыл бұрын
මොන විකාරයක්ද මං ද අප්ප හැබැයි සැරට පාර ගහනවා බලමුකෝ බලමුකෝ
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 4 жыл бұрын
Good luck mr mutuwadana
@nuwanmc
@nuwanmc 4 жыл бұрын
තොපි ඔවා බොරු බොරු කිය කියා බල බල තමන්ගෙ වටිනා කාලෙ නාස්තිකර ගන්නවා නෙද ඔවා බලන කාලෙ එලියට ගිහිල ගහක් හිටවපල්ල
@raweendraw
@raweendraw 4 жыл бұрын
උඹ දැන් ගස් කීයක් විතර හිටවලා තියෙනවද. Just kidding.
@mood8422
@mood8422 4 жыл бұрын
රාවනාගෙන් හොයන් කන සක්කිලි 😂😂😂😂 මෝඩයෝ
@danidubilesh3745
@danidubilesh3745 Жыл бұрын
ඒතකොට රාවන් රාමා යුද්දෙන් රවන රජු පැරදිලා සිතව ගෙනිච්චේ නැද්ද දෙයියනේ.???????
@roshanpradeep6110
@roshanpradeep6110 3 жыл бұрын
Video akata dala thiyena sounds achara hariyanna minihakuta balanna puluwan video danna
@pdgcwmppmu9170
@pdgcwmppmu9170 3 жыл бұрын
meyata pissuda koheda. seetha kohomada paththini deviyo wenne. mala vikaara
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Rawana ithihasaya hariyatama danne ganga sudharshani ape vishwa duhithru maniyoya.
@Short_films400
@Short_films400 3 жыл бұрын
6 koo 6
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
මනෝකාය එන්නේ අවුරුදු 100කට වාතාවක් එතකං ඉහල අහසේ යම්තැනක තිබේනවා මනෝකාය එනේ 100යක වතාවක්නේ මනේකාය එනකෝට පවුකරපු ම්නිසුන් මැරේනවා නිකං වයිරස්එකක් ඇව්ත් මැරේනේ වගේ මම අහලා තියන ව්දියට
@gamaavlogs7372
@gamaavlogs7372 4 жыл бұрын
ඇග හිරි වැටෙනවා සද්දෙට 🙄
@gamlathgamlath7876
@gamlathgamlath7876 4 жыл бұрын
Ane me?
@gamaavlogs7372
@gamaavlogs7372 4 жыл бұрын
@@gamlathgamlath7876 ai nedda 🤭
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
කවිරු හරිද උහතෝකෝටික පුශ්නයක් රාවනයන් ගේ දේහය කියනව තව කෙනෙක් කියනව කෝමා වෙලා කියලාතව කෙනෙක් කියනවයුද්දේදි අතුරුදන් වුනා කියල තව කෙනෙක් කියනව රාවනයන්දැන් ඉපදිලා කියලා අපි අතරමංවෙලා
@sachisadaruwan392
@sachisadaruwan392 4 жыл бұрын
Apita balanna enna berida , 0768039760
@shyamaniliyanage4481
@shyamaniliyanage4481 3 жыл бұрын
Meka baluwama rawana heenayakma thamai kiyala hithuna
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 4 жыл бұрын
mahathmaya boruva navaththanna sathyayapamanak kathakaranna dan Ravanage deevathvaye sathyaya pennadenna hadanavada. varna kirana kadammba shaktheen viyahaka.numuth ravanayan sathu adhishakthiya mevan varna kadammba valin penvalannata hakiveemama athishayookthiyak lesaiy matavatahenne. karunakara sellama navathvanna, obath obaellagena sitina ruupayata himikaruva menma borukarayeku bava oppuvenava anivarryaiy.
@madushankayapa8649
@madushankayapa8649 6 ай бұрын
මෙකෙ මෙ කැමරා එකට අලොකය වැටෙද්දි. එකෙන් ප්‍රෙතිබිම්බයක් වගෙ හැදෙන දෙයක් නෙවෙද පහන කට කැම් එක අල්ලල බලන්න මෙක වෙන්නෙ කියල හිතෙන්ව..🙂
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
බලාගෙන ගියාම අපිට මොන්ගල්ද හිතෙන ගතියකි ඓනව
@Mrdragon-z1y
@Mrdragon-z1y 7 ай бұрын
E pinthuraye thiyenne rawanage rupayak da mn dakke pahan wala alokaya kam eke lense ekta wadila qyla 😅
@yalinnethmira8924
@yalinnethmira8924 3 жыл бұрын
okkomath hodai oya ghost sound ekathama epa wenne
@firstlast2963
@firstlast2963 4 жыл бұрын
Machan meka rwana ගෙ ekak neme balanna oya එළි deka pahala thiyana පාන් තැටි වල පත්තු වන eliyata සමාන්තරව ඕක recode karala thiyenne mobail phone ekakin wenna oni එහෙම wenawa oka samanya දෙයක්
@කැඩපත-ෆ8ඩ
@කැඩපත-ෆ8ඩ 3 жыл бұрын
Pan kalak kala budiyaganin bn.meka perethayek dakala.
@shyamakumari2816
@shyamakumari2816 4 жыл бұрын
Man දැක්කා rawanage පුතා ඉපදිලා කියලා ...තව කෙනෙක් කියනවා ..rawana ඉපදිලා අපි අතරම ඉන්නවා කියලා ...පුතා කියන කෙනා කියනවා rawana sak දෙවිඳු වෙලා ඉපදිලා ඉන්නවා කියලා ...ane manda
@nimanthamaduranga186
@nimanthamaduranga186 Жыл бұрын
Muge tisata eke dake gamana .kathawama epa una.🤣🤣🤣🤣🤣🤮🤮🤣🤣
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
මුතුවඩන මහතානනි..දනුශ් සමග කරපු වැඩ සටහන දැන් නැද්ද..කොහොම හරි කමක් නෑ අපට ඔනි සත්‍ය එලි දකින්නයි..අපි ඔබව විශ්වාස කරනවා. ..ඔබ සොයාගත් සත්‍ය ලොවට පෙන්වා සින්හල ජාතියට අපේ රටට යුතුකම ඉටු කරන්න ඔබට ශක්තිය ලැවේවා...
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
champi Nissanka මහ රාවණා කෙසේ වෙතත් මහින්ද මහරජනො නම් ඇඳන් ඉන්නා ඇඳුමේ නම් ඉන්නවා ?
@dishenfernando225
@dishenfernando225 4 жыл бұрын
එහෙනම් චම්පි ඔයාට ඊලග ආත්මෙවත් ඕක හොයාගන්න බැරිවෙයි😂😂😂😂
@user-ed2xw6xg4y
@user-ed2xw6xg4y 3 жыл бұрын
දෙව්‍ යන්ට වඩා රජය බලවත් බව ඔබ පිළිගෙන ඉවරයි දෙව්‍වරු තවදුරටත් සොයන්නෙ ඇයි?.
@rasikakankanam9211
@rasikakankanam9211 Жыл бұрын
​@@piyalweerasinghe2680 එ් යකා මහින්දලාට කඩේ යන no 1 බයියෙක්..පොඩ්ඩක් පිස්සුත් වගේ..කතාවෙන් තේරෙනවා..මිනිහා නොකියා කියන්නේ මහින්ද මාතියා දුටුලැමුණු කියලා..😂😂😂😂
@rumaaarachchi8643
@rumaaarachchi8643 Жыл бұрын
😂😂😂😂😂
@wasanthiperera7386
@wasanthiperera7386 3 жыл бұрын
Yako itiyopiyawa anna abyawa kaseta yanayakut yawala api 5000 kata kalin udin giya kiya kiya innawa gon raulo minissu rawattanne natuwa oya galak badana nida ganinko
@h.adaglas5882
@h.adaglas5882 4 жыл бұрын
Rawana kiyanna amunusse mana balayak tibunu kanak api apu vidiyata munta den e shape wedila pussuwen kiyawanawa
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН