ජනපතිගේ ඉරණම මොකක් වෙයි ද? President Gotabhaya & Ranil | KCJ Rathnayake | Indika Thotawatta

  Рет қаралды 320,248

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 359
@priyadarshanaariyarathna-o8262
@priyadarshanaariyarathna-o8262 5 жыл бұрын
" ⁣ ජ්‍යොතිෂය වනසන්නෙ ඒ නමින් පෙනීසිටින ජ්‍යෝතීර්වේදී න් මිස හේතුවාදීන් නෙමෙයි " ඇත්තම ඇත්ත එයයි..! ඉතා හරවත්, වැදගත් කාලීන ජ්‍යෝතිෂ සංවාදයක්... මෙවැනි හරවත් සංවාද ප්‍රචාරය කිරීම දෙශපාලකයන් කෙසේ වෙතත් මෙරට බුද්ධිමත් ජ්‍යෝතීර්වේදී න් ලැබූ ජයක් !
@pubudu_chandrasekara
@pubudu_chandrasekara 5 жыл бұрын
Thank you very much...
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 5 жыл бұрын
K C G mahaththaya Athi vishistai..
@Lata-eo5ko
@Lata-eo5ko 5 жыл бұрын
Niyama thrkaya jaya vewa
@sujathaedrisingha9765
@sujathaedrisingha9765 5 жыл бұрын
8
@sachithrathnayake3685
@sachithrathnayake3685 5 жыл бұрын
dilshan ඔබතුමා ලස්සනට කැම්පේන් එක කරනවා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගෞරවනීය නිහඬ සේවයක් කරමින් ජ්‍යොතිෂය කියන විෂයට සාධාරණයක් කරන නිහතමානී මහත්මයෙක්
@jcprashantha6698
@jcprashantha6698 4 жыл бұрын
මොන මොන මතිමතාන්තර තිබුනත් කියන්න තියෙන්නේ ඇත්තටම සොඳුරු හමුවක් හා සොඳුරු දොඩමළු වීමක් ..!!!
@nayanifernando.7758
@nayanifernando.7758 5 жыл бұрын
Pramuka team එකෙන් නිතරම දෙන්නෙ මිනිස්සුන්ට තාර්කිකව හිතන්න පුළුවන් දෙයක්. රට වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් ගැනීම අප සතු පරම යුතුකමක්. පතිරත්න සර් ,පුබුදු සර්, ඩිලාන් සර් ඇතුළු සමස්ථ ප්‍රමුඛ කාර්යමණ්ඩලයටම ගොඩක් පින්. Thankyou...good luck...👍👍👍🙏🙏🙏
@pubudu_chandrasekara
@pubudu_chandrasekara 5 жыл бұрын
Thank you Nayani...
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
දැන් තමයි එ අනා වැකිවල නියම ආතල් එක දෙන්නම වැඩිිඩො රත්නායක සර් ඉන්දික අය්යා ජයවෙවා ..
@jand3319
@jand3319 2 жыл бұрын
නියම අනාවැකි.රනිල් දැන් විධායක ජනාධිපති 💪
@randhirherath4511
@randhirherath4511 5 жыл бұрын
දැනුම් සම්භාරයක්... ඒ දැනුම අප්ප්‍රමානයි!!!! ගොඩක් වටින සංවාදයක්
@IndikaSugathapala
@IndikaSugathapala 5 жыл бұрын
පුක තමයි එකට එකක් ගැලපෙන්නැති හිස් සංවාදයක්
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
බොහෝම වැදගත් සංවාදයක් අතිවිශිෂ්ටයි බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
K C J මහතා විශිෂ්ටයි. ඉන්දික හොඳට ප්‍රශ්න අහනවා අනිත් මාද්‍ය වෙදීන්ට වඩා...
@hdhdjdj2443
@hdhdjdj2443 5 жыл бұрын
Mege රටට දළදා හිමි සරණයි ස්වභාවික විපත් සිදු නොවේවා සියලු දෙනාම සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා රජය dehemin පවත්වාගෙන යෑමට ශක්තිය දිරිය ලැබේවා සියලු දෙනාට බුදු සරණයි
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 3 жыл бұрын
කියපු දේවල් ඇත්ත කියලා දැං තමයි තේරෙන්නෙ. 🥰
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
ඩිල්ශාන් ඔබගේ වැඩසටහන් හරිම වැදගත් බුද්දිමත්
@krishanrathnayake8165
@krishanrathnayake8165 5 жыл бұрын
සන්නිවේදකයෙක් විකදියට ඉන්දික මරු❤️. මාර ප්‍රෝග්‍රෑම් එකක්
@snuwan
@snuwan 5 жыл бұрын
Very good conversation. Let people decide the next President.
@salikasamarakon6192
@salikasamarakon6192 Жыл бұрын
මෙතුමා කීව සෑම දේම හරි.❤❤
@IsharaK
@IsharaK 2 жыл бұрын
Very reliable. Hats off Mr KCJ ❤️
@shiranidesilva8018
@shiranidesilva8018 5 жыл бұрын
dilshan ඔබ මේ වැඩ සටහානේ අන්තිමට දැක්වූ. අදහස් වලට මම ගරු කරනවා .(පරමාදිපත්තිය අන්තිමට තිබෙන්නෙ අපෙ අතේ කියලා ජනතාව දැන ගත යුතුයි.)
@pubudu_chandrasekara
@pubudu_chandrasekara 5 жыл бұрын
ela..
@nuwanthisenevirathna3778
@nuwanthisenevirathna3778 2 жыл бұрын
හොද වැඩසටහනක්
@lihinirathnayaka6583
@lihinirathnayaka6583 5 жыл бұрын
*වෙනස මාරයි...ඩිල්ශාන්ගේ මේ වෙනස් මුහුණුවර ෆට්ට ආහ්..👍👍🤓🤓🤓🤓💜️💜️*
@sudumahatha
@sudumahatha 5 жыл бұрын
වෙනස මාරයි...ඩිල්ශාන්ගේ මේ වෙනස් මුහුණුවර ෆට්ට
@aklisaab6896
@aklisaab6896 5 жыл бұрын
Lihini Rathnayaka aniwa sudu
@fastlearner
@fastlearner 5 жыл бұрын
Lihini Rathnayaka cgggggggggggg CVS gy.
@jana4150
@jana4150 Жыл бұрын
එකෙන්ම
@damayanthgeetha3185
@damayanthgeetha3185 5 жыл бұрын
මගේ අදහස දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන් දිනාවි
@lukeluke3283
@lukeluke3283 5 жыл бұрын
60% wadiya gotabaya gannawa unp awoth rata 3 kadanawa eaaka sure
@janakasampath7773
@janakasampath7773 5 жыл бұрын
Dishan.. වැඩේ සූපිරියටම කරනවා
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 5 жыл бұрын
*මාලවී යෝග ඩිල්ශාන්* ගේ *වෙනස්ම ආකාරය* ට *ඉදිරිපත් කළ* ජ්‍යෙතිෂ්‍ය *සංවාදයට ගෞරව* ය *පිරිනමමු* තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@samanjayawardana2290
@samanjayawardana2290 5 жыл бұрын
Dilshan ඔබ ලොකු සේවයක් අපට කරන්නේ, මේ වාගේ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමෙන්, මොකද ඵය අපට කල නොහැකි නිසා. ඉදිරියේදී මේ දෙන්නා ගේ පැයක පමණ සංවාදයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.
@VindulaP
@VindulaP 5 жыл бұрын
23:09 Words of wisdom. 👏👏
@surajithatapattu1446
@surajithatapattu1446 5 жыл бұрын
Bullshit
@seandruid8780
@seandruid8780 2 жыл бұрын
This Is really important. Valuable. honestly
@nuwandias3187
@nuwandias3187 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@malithsathsara7
@malithsathsara7 5 жыл бұрын
සුපිරි වැඩක්
@MrLayya
@MrLayya 4 жыл бұрын
මේ වගේ අනාවැකිවල ආතල් එක තියෙන්නේ මේවා මාස ගානකට පස්සේ බලද්දී...😌
@kmh1512
@kmh1512 2 жыл бұрын
දැන් බලහන් 😂😂
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
Dan athalda
@mdas8153
@mdas8153 13 күн бұрын
දැන් වගේ තමයි බලන්න ඕන 😅😅😅 පට්ට ආතල්
@fernandoderiyas6852
@fernandoderiyas6852 5 жыл бұрын
මමනම් වාහනය ඵලවන්නේ රිවස්කරනවා තාප්පේකට ඵහේම වුනාම කනට නිදහසක් ඇත. 🙉🙉🙉
@dasualo2136
@dasualo2136 2 жыл бұрын
ඇත්තද? දැන් වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ නේද? 😂😂
@chandanacjd
@chandanacjd 5 жыл бұрын
Good program dilshan... good luck
@amithasriyani5665
@amithasriyani5665 5 жыл бұрын
ගෙඩාක් හොඳ යි හරි යට හරි ලස්සනයි බුදුසරණ
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
නියමයි හොඳ වැඩසටහනක්
@justtry3905
@justtry3905 5 жыл бұрын
මම වෙනත් නමකින් FB ඉන්නේ , නම හෙළි නොකරමින් මේ අදහස් දක්වන්නේ ව්‍යාපාරික ගැටළු පැන නගිනු ඇතැයි සිතනු ඇති නිසා . මෙතුමන් කියූ කඩදාසි බාවිතයෙන් තොර කාර්යාල කථාව කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ සත්‍ය වෙමින් පවතිනවා
@rathnapriyakandearachchige5477
@rathnapriyakandearachchige5477 5 жыл бұрын
මේ දෙදෙනා ගේ තර්කය අනුව අගමැති කම මහින්ද මහතාට නොවන බවක් පේනවා .කාන්තාව ක් අගමැති වෙනවා නම් ...ඒ කාවද....
@heratht3098
@heratht3098 2 жыл бұрын
කාන්තාවක් එනවා කියන්නේ 2022 න් පසුව නේද. බුලත්සිංහ මහතා අංක විද්යාව අනුවත් ඹයදේ කිව්වා.
@VindulaP
@VindulaP 5 жыл бұрын
Perfect format for discussion of other topics as well.
@chandisirlanka5444
@chandisirlanka5444 5 жыл бұрын
ඩිල්සාන්.ඔබ හරි .ජනතාව හරි තිරනේ ගනිවි .මේ අවුරුදු 5ට මැරිලා ඉපදුනේ නැත්නම් 🤔🤔🤔🤔🤔
@indiancricket-hz4it
@indiancricket-hz4it 2 жыл бұрын
මෙික ඇත්ත වුනාම
@chamilapriya6739
@chamilapriya6739 4 жыл бұрын
kcj mahathmaya vishishtai.positive thinking
@සිතුවම
@සිතුවම 2 жыл бұрын
අද බලද්දි බොහෝ දේවල් වෙලා සහ වෙමින් පවතිනව
@gayanimanager6305
@gayanimanager6305 5 жыл бұрын
දිල්ශාන් කැමති ස්ජිත් දිනනවට.. අන්තිම වාක්‍ය එහෙම වුනේ ඒකයි.. අර දෙන්නාගෙ කතාවෙන් සජිත්ට වාසියක් කියවුනා නම් දිල්ශාන් ගෙ අවසන් වාක්‍ය ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා 😊😊
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Excellent pramuka 📺 excellent keep it up tharuwansarani tharuwansarani team
@darshanabandara5485
@darshanabandara5485 5 жыл бұрын
හෝද හරවත් වැඩසටහනක් සියලු දේනටම බුදු සරණයි
@kathleenjensen4638
@kathleenjensen4638 9 ай бұрын
Excellent 👍🙏🏽❤️
@cindyjayasundera7670
@cindyjayasundera7670 3 жыл бұрын
අද බලද්දී මේව ඇත්ත වෙලා
@namalekanayake1607
@namalekanayake1607 2 жыл бұрын
Oba thuma kiyanadey pamanai api vishwasa karanne nawatha pamina aluth tathwaya pahada nna budusaranai
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
රනිල් දැන් ජනාධිපති ...රනිල් ආයෙත් ජනාධිපති වෙනවා 2024 ආයෙත් ජනාධිපති
@sandakelummadhusanka7085
@sandakelummadhusanka7085 2 жыл бұрын
රනිල් ගැන කියපු එකත් හරියාගනද මන්ද එන්නෙ.රනිල් අගමැති
@rasikasiriwardana5025
@rasikasiriwardana5025 2 жыл бұрын
ඔව් ඈ දැං ආං වැඩ බලන ජනපති🤣🤣🤣🤣
@priya328
@priya328 2 жыл бұрын
අද ඕං ජනාධිපති 🙂
@rasikasiriwardana5025
@rasikasiriwardana5025 2 жыл бұрын
@@priya328 🤣🤣
@russellandrady
@russellandrady 2 жыл бұрын
දැන් ජනාදිපති
@jana4150
@jana4150 Жыл бұрын
හැබැයි තාමත් 😜 ජනපති රනිල්
@amilaamiii2074
@amilaamiii2074 2 жыл бұрын
Thawa wedasatahanak oniiii. Harima kemsti k.cj mahathmayata.
@asangaekanayake3326
@asangaekanayake3326 5 жыл бұрын
පට්ට
@shamyakumara656
@shamyakumara656 5 жыл бұрын
Niyamai Dilshan oya karana da hodata karanwa 👍🏻
@malanipriyanthi3322
@malanipriyanthi3322 4 жыл бұрын
Good for m
@lalithnandakumara7471
@lalithnandakumara7471 5 жыл бұрын
ඇත්තටම හොඳ කතිකාවක්
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 2 жыл бұрын
මේව දැනටත් බලන්න පුළුවන් වීම මරු නේද?
@kunukatuwa4288
@kunukatuwa4288 22 күн бұрын
මේ වැඩසටහන දැම්ම දවසෙත් බැලුවා...දැන් අවුරුදු 5 ආසන්නයි...අද වෙනකොට කියපු දෙවල් කීයක් සත්‍ය වෙලාද....ඒදා කියපු කාන්තාව හරිනි.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
රනිල් ආයෙ ආව
@araliyaplantationlk2292
@araliyaplantationlk2292 5 жыл бұрын
You are best for you tube.
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@slfxproductions8594
@slfxproductions8594 5 жыл бұрын
excellent again
@chanakagamage5074
@chanakagamage5074 5 жыл бұрын
එදා ඉදන් මම unp නමුත් මෙය පාර මගේ චන්දේ දෙන්නේ ගෝඨාභය මහත්තයට,අපිට සාජ්ත් මහත්තයා ආවාත්,ගෝඨාභය මහත්තයා ආවත් පුද්ගලිකව උදව් කරන්නේ නැහැ කියලා අපි දන්නවා නමුත් අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගන්න පුළුවන් නායකයා වන්නේ ගෝඨාභය මහත්තයා කියලා අපිට තේරුම් ගිය නිසා අපි මෙය පාර චන්දේලා දෙන්නේ ගරු ගෝඨාභය මහත්තයාට ...මගේ රටට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂා ලැබේ ...උතුම් සම්බුද්ධ සාසනයත් ,ධර්මයත්,මෙය ලෝක තලයේ සදාකාලි බැබලෙත්වා.....
@gamaarachchigesamanthakuma3911
@gamaarachchigesamanthakuma3911 3 жыл бұрын
නියෙමෙට බෙෘද්ධ උරැමය රැකගන්නවා.ආපු දවසෙම ඉදලා පරිසරය විනාශයි.අලුත් කෙනෙකුට දෙමු ජන්දය .
@gayanisadamalidezoisa8406
@gayanisadamalidezoisa8406 2 жыл бұрын
දැන් hoda ඇති
@world7450
@world7450 2 жыл бұрын
අද මොකද හිතෙන්නේ 😁😁😁
@devindalakshan4658
@devindalakshan4658 2 жыл бұрын
Dan ubata mkada hitenne
@DCrearions
@DCrearions 2 жыл бұрын
Dan hamba unada mahaththaa😃
@sadscarecro
@sadscarecro 5 жыл бұрын
Wow very intresting .. Nice work dilshan .. Hey next nitme dont forget to use the safety belts for rear seat passengers .. .👍👍
@shalukagiamhan2526
@shalukagiamhan2526 5 жыл бұрын
Good luck
@nuwanlahiru2983
@nuwanlahiru2983 5 жыл бұрын
අමුතු වෙනසක්...දිගටම යමු...ජය..✌✌
@vishwashakthi7938
@vishwashakthi7938 5 жыл бұрын
කොහොම උනත් ඩිල්ෂාන් ගෙ නිර්මානය හොදයි.
@kalyanibpriyangika216
@kalyanibpriyangika216 2 жыл бұрын
I am the person.
@ranjithfernando1854
@ranjithfernando1854 2 жыл бұрын
Menna Joythishaya
@amalsudaraka9508
@amalsudaraka9508 2 ай бұрын
@chanukasaranha3424
@chanukasaranha3424 5 жыл бұрын
Onna venasa lassanai wede
@shashikodithuwakku5714
@shashikodithuwakku5714 5 жыл бұрын
Gotabaya pamanai 🌷🌷🇱🇰🇱🇰🗳🗳🗳🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰❤️❤️❤️❤️
@saleelakaushal6614
@saleelakaushal6614 2 жыл бұрын
Dn සැපද ? 😂
@kumarilankaproperties4031
@kumarilankaproperties4031 2 жыл бұрын
අද ඔප්පුවෙලා තියෙනවා මහත්වරුනේ ඔබ දෙදෙනාම ගජබින්නාලංකාරයේ කොටස්කරුවන් බව.
@lalperera8361
@lalperera8361 3 жыл бұрын
මොන යොග තිබුනත් වැඩක් නැහැ මොලේ නැත්නම් මොලේ තිබුනත් වැඩක්නැහැ කිසිම දැක්මක් නැත්නම් ඹය පිස්සු විකාර කතා කරලා වැඩක් නැහැ කතාකරන්න ඹනේ රටත් රටේ ජනතාවත් දිවුනුවක් දකින විදිහක් මෙච්චර සම්පත් තියෙන රටක රටේ ජනතාව හිගා කනවා මොකා රට බාරගත්තත් කරන්නෙ තවතවත් අගාදෙට ඇදලා දානඑක විතරයි
@sunalyskype6938
@sunalyskype6938 5 жыл бұрын
👍👍👍👍👍
@shyamaniliyanage4481
@shyamaniliyanage4481 2 жыл бұрын
මෙතුමා තමයි හරියටම කිව්වෙ
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 2 жыл бұрын
Mokakda aththa
@kokila2010
@kokila2010 5 жыл бұрын
you are the man
@SDJA-hd6df
@SDJA-hd6df 5 жыл бұрын
වීඩියෝව හොඳයි, එත් පරාජිත පුද්ගලයාගේ අනාගතය කිව්වානම් හොඳයි , ගල උඩ සටන් නිසා
@nilukadias7559
@nilukadias7559 5 жыл бұрын
පරාජිත ජනතාව
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 5 жыл бұрын
ඩිල්ශාන් ඔයා 👌
@gangagangakumari9570
@gangagangakumari9570 5 жыл бұрын
Jayawewa gotabaya sir
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 жыл бұрын
මම ඉතාමත් ආදරයෙන් ගෞරව කරන මිනිසෙක් ඩිල්ෂාන්
@nishanthabandara6049
@nishanthabandara6049 3 жыл бұрын
Eaka atha thama
@gayanahendalage8235
@gayanahendalage8235 5 жыл бұрын
ශිරන්තිනම් වැඩක් නෑ....මෙෙත්රිනම් හොඳයි....එ්ත් මම රනිල්ට කැමති නෑ....
@tesstess7005
@tesstess7005 5 жыл бұрын
CHANDRIKA
@harindraindunil9245
@harindraindunil9245 5 жыл бұрын
👍👍👍
@shiransenavi1036
@shiransenavi1036 5 жыл бұрын
මට ප්‍රශ්නය තියෙන්නෙ මීලඟට ජනාධිපති වෙන්නෙ කවුද කියන ඒක නෙවෙයි කවුරු පත් වුනත් රටටත් ජනතාවටත් සුගතියක් වෙයිද අගතියක් වෙයිද කියන එක
@kinkinirandeni9323
@kinkinirandeni9323 5 жыл бұрын
මටත්
@zaharabuhar9514
@zaharabuhar9514 5 жыл бұрын
Shiran Senavi pradana paksa 2 kawru awat sethak wen na malla.wenasak wen oni me para aniwaryen mokada eta wada hoda minissu chande illanawa me para
@rasikapriyadarsani2943
@rasikapriyadarsani2943 5 жыл бұрын
Rata bera ganna one 225 newi million 21😂🔫
@dilinadulshan2406
@dilinadulshan2406 2 жыл бұрын
ඥානක්කා තමයි ඉතිං බලවත් කාන්තාව පට්ට අනාවැකි හරියටම හරි🤣
@isuruuduwara3493
@isuruuduwara3493 5 жыл бұрын
අනුග්‍රහය - Softlogic group සම අනුග්‍රහය - Keells Super නෙහ් ?😁😁😁
@sampathsuranga8284
@sampathsuranga8284 5 жыл бұрын
Dilshan ඉන්දික තොටවත්ත මහතා හා දේහ ලක්ෂන විද්‍යාවේදී සමන් ජයතිලක හා සංවාදයක් කරන්න. ඔහු ජෝතිශයට වඩා ප්‍රබලව යමක් කීමට හැකි අයෙක්. ඔහු මුලින්ම මහින්ද රාජපක්ෂ ලක්බිම ජනපති වන වග මහින්දට කියූ කෙ⁣නා
@virajmadushan4273
@virajmadushan4273 5 жыл бұрын
හොද content දාල චැනල් එක up කරලා ගනිං දිල්ශාන් උඹලා වගේ එවුන් තමයි යූටියුබ් එකට එන්න ඕනේ නැතුව හෙළුව බැරිනම් තමන්ගේ අම්මව හරි කමක් නෑ මාකට් කරල විව්ස් ගන්න එවුන් නෙවෙයි
@gangarannayakage1128
@gangarannayakage1128 5 жыл бұрын
මංගල සමරවිර රනිල් දෙන්නම නැත්තම් unp එකට හොදයි
@herbetpeiris4085
@herbetpeiris4085 4 жыл бұрын
uok gll
@herbetpeiris4085
@herbetpeiris4085 4 жыл бұрын
n
@herbetpeiris4085
@herbetpeiris4085 4 жыл бұрын
.kil
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 5 жыл бұрын
දැන් තමයි බාන සෙට් වුනේ
@chamarasilva9794
@chamarasilva9794 5 жыл бұрын
උපන් ගෙයි භෞතිකවාදී මාක්ස්වාදී මතධාරියා ටත් බඩගින්න දැනෙනවා . එතකොට ජෝතිෂ්‍යය තමයි පිහිටි ඇවිත් තියෙන්නේ .
@sidathsenna
@sidathsenna 5 жыл бұрын
මට පුදුමයි ඉන්දිකගෙ දැනුම ගැන...
@palibasabasapali8140
@palibasabasapali8140 5 жыл бұрын
Super
@Gunak1234
@Gunak1234 5 жыл бұрын
ඔය රාජ යෝග ගැන කථා කරන්නෙ රජවරැන්ට රට සම්බන්දයෙන් සියලුම බලතල ඇති කාලෙ. අද දේශපාලන බලය රඳා පවතින්නෙ රටේ සාමූහික ජන විඥ්ඥානය මත ප්‍රධාන වශයෙන්.
@roshanthasilva113
@roshanthasilva113 5 жыл бұрын
නියම කතාව
@akiladinushka8806
@akiladinushka8806 5 жыл бұрын
Ammapa
@heratht3098
@heratht3098 2 жыл бұрын
ජ්‍යයෝතිෂයේ සදහන් දේවල් අැත්ත කියල පේනවා.බලන්න රාජයෝග නැති අයට වූදේ.කලින්ම යන්න සිදුඋනා. තවඑකක්. රන්ජන් රාමනායක මහතා TV සාකච්චාවකදී වරක් කීවා එතුමා හිතාමතාම නාමයෝජනා දෙන්න නකත් නොබලා රාහුකාලයෙන්ම පිටත් උනත් එතුමා දිනුවා කියලා.(සදහන් කරන්නම ඹීන. ජෝතිෂය හෑල්ලු කිරීමට නම්නොවේ එතුමා එහෙම කිව්වේ. අදහස් ඉදිරිපත් කිරීමක් පමනයි සිදුඋනේ) එ්ත් බලන්න නිකරුනේ ධූරය අහිමි උනානෙ,
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
රනිල් 2024 ජනාධිපතිවරණය දිනනව
@razakhasan8879
@razakhasan8879 5 жыл бұрын
mma kiyanne obala dedana mona tharka karath obala dedanama mithya drustikay rataka palana karanna sudussa thoraganne dewiyan wahanse wisin dilsan malliliyo mededana oaba wiswasa karanawada?
@windows_android_
@windows_android_ 5 жыл бұрын
ප්‍රශ්නය- ක‌ේන්දරයක් හදන්න උපන් ‌‌වේලාව අවශ්‍ය නම්, රටකට ක‌ේන්දරයක් තියෙන්න නම් , රටට උපන් ‌‌වේලාවක් තියනවද?
@shanakadevinda632
@shanakadevinda632 5 жыл бұрын
ඔය වගේ තව ටිකක් තර්කානුකූලව හිතුවොත් . ඔබට මේ මිථ්‍යාව අවබෝධ වේවි .
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 5 жыл бұрын
*(සංකීර්ණ ජ්‍යෙතිෂය ගැන මුලික අවබොධයක් වත් නැති අය අහන ප්‍රශ්න තමයි)* සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනක් ජ්‍යෙතිෂ්‍ය වේදියා ලගට පැමිණ , උපත්ති කේන්දරය ඉදිරිපත් කර තමන්ගේ ජිවිතයේ අනාගතය ගැන අහන ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නය අසන වේලාව *ප්‍රශ්න සිතුවිළ්ළ*. උපන් වේලාව සහ ස්ථානය ලෙස ගෙන. *ප්‍රශ්න කේන්දරය* හෙවත් තත්කාල කේන්දරයක් සාදා අනාවැකි කිව හැක _(උප්පත්ති වේලාව දරුවකුගේ නොවේ සිතුවිල්ල උපන් වෙලාවයි)_ *_(ඒ ඒ රටවලට අයත් කේන්ද්‍ර ලෝකායතන ජ්‍යොතිෂ්‍යට අයත් බැවින්)_* *(එය වෙනම විෂය පථයට අයත් වන අතර එය හා උත්පත්ති කේන්ද්‍රය අතර වෙනස්කම් පවතී)*
@-xxx5349
@-xxx5349 5 жыл бұрын
Sanjaya Wijesinghe මාත් ඔය ජෙතිශය නම් අදහන්නෙ නෑ.මන් හිතන්නෙ ඕකට විදයාත්මක කාරනාවක් හෙතු වෙනවා.ලමයෙක් උපත ලබද්දි එ වෙලාවෙ බල පවත්වන කොස්මික් කිරන(පෘතුවියට අභයවකාෂයෙ සිට පැමිනෙන කිරන වර්ග) එ ලමයගෙ ජිවිතයට බලපෑම් ඇති කරනවා.උදාහරණයක් විදියට ලෙ වල ක්‍රියාකාරිත්වයට. එත් රටක් කියන්නෙ අජිවි නිෂ්චල දෙයක් නිසා අක්ෂාංශ දෙශාංස මත පදනම් වෙලා වෙන්න ඕන කෙන්දර හදන්නෙ.මෙක මගෙ මතය විතරයි.ජොතිෂය ගැන කිසිම දෙයක් මන් දන්නෙ නෑ
@kcj3269
@kcj3269 5 жыл бұрын
රටක කේන්දරය හදන්නේ අක්ෂාංශය සහ දේශාංශය පදනම් කර ගෙනයි
@amakumarage2594
@amakumarage2594 5 жыл бұрын
දිල්ශාන් හොදට drive කරනවා නෙද?
@dhanushkamapagedara5726
@dhanushkamapagedara5726 2 ай бұрын
කාන්තාවක්ගේ නැගිටීම හරිනි අමරසුරිය ද??
@hinduhindui3375
@hinduhindui3375 5 жыл бұрын
🌹🌹🌹🌹🌹
@lakshmigunasekara7017
@lakshmigunasekara7017 5 жыл бұрын
thotawaattha oyata mara danumak thiyanawa.
@a.n.j2702
@a.n.j2702 5 жыл бұрын
අනේ දිල්ශාන් කරන එකම ඉල්ලීම ඔය ඉන්දිකයව අයෙ interview ගන්න එපා!!! මුන් එක එක season කාලවලට පච කෙලිනවා
@IndikaSugathapala
@IndikaSugathapala 5 жыл бұрын
සහතික ඇත්ත මාත් එකගයි
@izzramlak
@izzramlak 2 жыл бұрын
Hi
@thilakasirilanka7450
@thilakasirilanka7450 5 жыл бұрын
Aeya kiyapu dewal aetta man aet beluwa tama mokut kewe nette aeya vitarai kiyala tolamiyanu jotissya kiyana kena godak hari anaaweki kewa
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 5 жыл бұрын
අනෙ අම්මෝ
@hcola8515
@hcola8515 2 жыл бұрын
K cc mhathayage. Daskam siyata siyak. Mata. Nam. Visvasai
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 8 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 102 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 8 МЛН