KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෑණු ළමයෙක් එවුව LGBTQ ගැන චිට් එක... | Prasad Siriwardan
6:48
ජීවිතේ කියන්නෙ සල්ලිමද... | Prasad Siriwardana
12:43
VIP ACCESS
00:47
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Chain Game Strong ⛓️
00:21
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
කළු සල්ලි සුදු කරන විදිහ... | Prasad Siriwardana
Рет қаралды 43,605
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
Prasad Siriwardana
Күн бұрын
Пікірлер: 218
@RANTHARUSOYSA250
10 ай бұрын
මෙන්න නියම ගුරුවරු ❤❤ මේ video එක සියලු ලාංකික ජනතාව දකිත්වා ❤❤
@mudmud357
10 ай бұрын
100% … could not put in a better way .. 👌👌👌
@pasinduiroshan7721
10 ай бұрын
අපිට ඔය stage එකේ පිසික්ස් ඉගැන්නුවෙ දුකා .සර්ව මතක් වෙනවා අපිට මේ සර්ගෙ වීඩියෝ බලන කොට.
@sisirakumarakarunanayaka5657
10 ай бұрын
මේ රටේ ගොඩාක් දේශපාලකයො ගාව තියෙන්නේ කලුසල්ලි තමයි සර් .සර්ට ගොඩාක් ස්තූතියි නාමල්ම උදාහරනෙට ගත්තු එකට...❤❤❤❤❤
@techblinkfreefire7490
10 ай бұрын
බොරු කියලා මිනිස්සු අතරේ ප්‍රසිද්ධ වෙන ගුරුහොරු අතරේ මිනිස්සුන්ට ඇත්ත කියන ගුරුවරයෙක් තමයි ප්‍රසාද් සර් කියන්නෙ.❤
@FreedomFlick
7 ай бұрын
අපෙ සර් කෙලින් කතා කරන්නෙ ..physics එහෙමත් මරුවට උගන්නවා කලබල නැ
@thushaleeban4097
10 ай бұрын
මට බය මෙහෙම ඇත්ත කියන ගුරුවරයෙක්ට දවසක කටවහගෙන ඉන්න වෙයිද කියලා... මේක ලකේපංකාව හින්දා...
@thethemiya5
10 ай бұрын
කියන්න වදන් නැ ..රටට ආදරේ කරන ඇත්ත ඇතිසැටියෙන් කියන ඔහුගෙන් ඉගෙගතයුතු සර් කෙනෙක් ❤❤❤❤❤❤❤❤ Respect sir
@emanside3519
10 ай бұрын
පට්ට මේ දැනුම රටෙ හැම පුරවැසියෙක්ටම ලැබිය යුතුමයි ආයෙ නොරැවටෙන්න නම් හැමෝම ෂෙයා කරමු මේ වීඩියෝ එක
@shenukafernando7236
10 ай бұрын
Brilliant explanation 👏👏👏
@anilbandara6459
5 ай бұрын
සරලව ආර්ථික විද්‍යාව.....භෞතික විද්‍යාවෙන්....❤🎉..
@DonNaza_SL
10 ай бұрын
භෞතික විද්‍යාවේ ප්‍රසාදයේ සලකුණ😌❤
@Jack-ex4ui
10 ай бұрын
මේක ඇත්ත එත් එහෙම කරලවත් බේරෙන්න බැරි තරන් මුන් හොරකන් කරලා තියෙනවා. බැසිල් මල්වනේ ගෙයක් හදල තියෙනවා හදපු විදිය කියන්න බැරි නිසා උ කියනවා ගේ උගේ නෙවෙයි කියලා 😂 දැන් මල්වානේ අයිතිකාරයෙක් නැති මහා මන්දිරයක් තියනවා
@ToxicWaste_69
10 ай бұрын
😂
@nilakakaluarachchi
10 ай бұрын
මරු❤ ආයේ වචන නැ❤ මතකය අවබෝධය තර්කානුකූල බුද්ධිය🎉
@marambakumara7648
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ මම ඔබට ගරැ කරනවා නොබියව මෙම කාරණය පැහැදිලි කලාට. 🙏
@diltvjunior8629
10 ай бұрын
සුපිරිම කතාව තමයි සර් ඒක Mr.Koththu and Namal Kumara 😅😅😅😂😂😂
@chanakabandara2358
10 ай бұрын
ඒක නම් හොදටම තේරුණා සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imalkajayasinghe4684
10 ай бұрын
Well explained sir, thank you for educating our next generation about the real world. We will never learn these from a school 👏
@timborowski777
10 ай бұрын
මරු උදාහරණයක්😂 නාමල් බේබි සහ Mr. Kotthu😂
@lalithyaariyarathna
10 ай бұрын
💯
@RukshanPeiris-n2f
10 ай бұрын
👌
@kavindashehan4180
10 ай бұрын
මම දැකපු සුපිරි explanation එකක්😅😅❤❤ආදරෙයි සර්❤
@Mahasen-eb4vo
10 ай бұрын
ලොන්ඩ්‍රි කරන සල්ලි සමාජගත කරන තවත් ක්‍රම කීපයක් විස්තරාත්මකව පැහැදිලි කරලා ඕනි.(අධ්‍යාපනික කටයුත්තක් සදහා අහන්නෙ.මේ ඇත්තමයි😌)
@Vibrant_441
10 ай бұрын
E money පැත්තෙන් පොඩි දෙයක් කියන්නම්. කළු සල්ලි සුදු කරන විදියක්. කරන්න නෙවෙයි දැන ගන්න. 😊 හිතන්නකෝ කෙනෙක් මොකක් හරි විදියකින් නීතිවිරෝධී ක්‍රියාවකින් සල්ලි උපයා ගන්නවා. විස මත්ද්‍රව්‍ය,ආයුධ... වගේ දේවල් වලින්. ඒ කෙනා ඒ ගනුදෙනුවේදී කරන මුදල් කෙලින්ම බැංකු වලට දාගන්නේ නැතුව crypto currency වලින්. Blockchain වලට දාගන්නවා Blockchain එකකින් සල්ලි යද්දී කාටවත් පිට කෙනෙක්ට ගන්න වත් බලන්නවත් හැකියාවක් නැහැ. Encrypted වෙනවා. ඊට පස්සේ ඒව කෙලින්ම crypto currency exchange හරහා ඒ සල්ලි. ලබාගැනීමේ හැකියාව තියෙනවා. Money laundering කරලා අද වෙනකොට නඩු වැටිච්ච exchange පවා තියෙනවා. Binance වගේ ප්‍රසිද්ධ ඒවටත් නඩු පවරලා තියෙනවා. 😊
@Ieshanmadusanka05
10 ай бұрын
ඒක මරු සර්..සුපිරි පැහැදිලි කිර්‍රමක්....❤❤❤
@malindalakmal233
10 ай бұрын
මේවගේ සිද්දියක් උනා ලංකාව කියන රටෙත්...🤭
@kamalajaathauda1861
7 ай бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් සර්❤
@housekandsman8519
10 ай бұрын
හෙන ගැහුව වගේ කිවුව කියපන්නකා. ...😮
@sampathk1212
10 ай бұрын
කලු සල්ලි සුදු කරන්නෙ කොහොමද කියල අහන්න ඕනෙ රාජප්ක්සගෙන් / රනිල්ගෙන් / දිලිත් ජයවීරගෙන් (නයි දෙරන හිමිකරු ) සහ දම්මික පෙරේරගෙන්. ( කුනු දම්මික ) ....
@ammaargaming6192
10 ай бұрын
අප්පා මාරම කතාවක් ඒක😂😂
@DhananjayaChamath-jz9ug
10 ай бұрын
Mr.Kottu කියන්නෙ මහින්ද රාජපක්ෂ කොත්තු කියල දැනගද්දි වයස කීයද 😪
@Caminago
10 ай бұрын
ඇයි "බික" එකත් එයාලාගෙම තමයි...
@jayasinhesenadheera1474
10 ай бұрын
35
@ImashDevminaMarahinGamaralalag
10 ай бұрын
14 යි
@hmwranjana1233
10 ай бұрын
The man
@services2020
10 ай бұрын
😮12
@madhurasaranga5964
10 ай бұрын
Mr.කොත්තු....හොද වැඩේ😂😂😂
@lakshanbuddika5856
10 ай бұрын
සුපිරි sirr❤. Mewa rate minissu ahanna oni ewaaa
@sajithpeiris9760
10 ай бұрын
Ammo 😅 That explanation 👌 U r a Great Teacher ❤❤❤
@Don-tj3pb
10 ай бұрын
හරියට නීතිය ක්‍රියාත්මක කරනම් කොත්තු මුදලාලිව කොටු කරගන්න පුලුවන්නේද ?
@harshamadusanka
10 ай бұрын
ඔන්න ඕවා තමයි මේ ලන්කාවෙ උන්ට කියල දෙන්න ඕනෙ මේකෙ process එක වෙන විදිය❤
@buddikachathuranga215
10 ай бұрын
Mr කොත්තු කියන්නේ මහින්ද රාජපක්ෂ ගේ කොත්තුවක් කියලා මමනං දැනගත්තා කඩේ දාලා මාස 6 යද්දී
@gihansranathunga
10 ай бұрын
Great work. The next generation should understand what kind of politics practitioners Sri Lanka is.
@sacheeraedirisinghe9167
10 ай бұрын
meka nan supiri kathawak. ada tamai seen eka terune
@mudmud357
10 ай бұрын
Absolutely love it Spot on 💰💰💰👌👌👌😅😅 😅 Whole country operates like this… from Australia 🇦🇺
@Npphorana
10 ай бұрын
නියමයි සහෝදරයා ....❤❤❤
@isharamadusanka7725
10 ай бұрын
Great explanation with practical examples 😅
@HaleemDeen-w7y
10 ай бұрын
Kalu sali sudu karana hati kiyala dunnata sir ta bohoma pin❤
@dishannethsara5196
10 ай бұрын
mn karnne art eth sirge teaching maruuuuuuuuuuuuuu
@nadeerafernando5223
10 ай бұрын
නාමල් කුමාර ලා මේ රටට කරලා තියන හෙනේ දැක්කම ,කොත්තු නෙමේ කන්න වෙන්නේ ..වහා..🤪🤪🤪
@dineshpriyantha2180
10 ай бұрын
සුපිරි sir
@balangodatech5678
10 ай бұрын
රෝහිත අබේගුණවර්ධනත් එහෙමයි. ඌට අල්ලස් කොමිෂන් එකට කියපු දිනේට නයා ගැහුවා කියලා ඉස්පිරිතාල ඇඩ්මිට් වුණා.
@SympathyAss
10 ай бұрын
කොත්තු කඩ නම් මොනාද සර්, කලු සල්ලි සුදු කරන්න ටයර්, වානේ, සිමෙන්ති කර්මාන්තශාලා පවා ලංකාවේ තියෙන්නේ සමහරු TV චනල් පවා දැම්මා හැබැයි පස්සේ බංකොලොත් උනා, චුචු කියලා චන්ද්‍රිකා පවා යවලා තියෙනවා.
@MD-br2my
10 ай бұрын
Terenne udaharanayk aran kiyl dunnam unta chande deepu ub metana awilla ostar wenna epa 😂
@yasasediriweera8281
10 ай бұрын
චිචී චුචූ 🤣🤣🤣
@SympathyAss
10 ай бұрын
@@MD-br2my හා 😂
@slplayers8331
10 ай бұрын
මහජන දනය කොතුවක් ලෙසද එන්වා😂
@hashipgamage
10 ай бұрын
සනත් නිශාන්තත් ඒ ගොඩෙම තමා. ඉස්සො විකුනලා ගන්න සල්ලි 😂
@kasunperera4117
10 ай бұрын
හංසමාලිත් කරන්නේ ඔය වැඩේම තමයි තේරුනාදදදදදද
@Unknown20240
10 ай бұрын
ඔව්
@DhananjayaManurangaBrahmanage
10 ай бұрын
නොකියා කිව්වේ කොත්තු මහත්තයා ගැන නේද 😅😅 Mr Koththu
@Intro-r7j
10 ай бұрын
නමල් කුමාර එක පාරක් අහු උනා කිව්වා ඩේසි ආච්චි දුන්නේ කියලා ඩේසි ආච්චි කිව්වා ගෙදර ඉද්දී වෑන් එකක් ඇවිත් මැණික් මල්ලක් දීලා ගියා කියලා පොලිස්සිය ඒ කතාව පිලිගත්තා. අපේ පොලිස්සියට නාමල් කුමාරලට වට්ටක්කා කොරටුවක කතාවක් වත් කියන්ඩ ඕන නෑ සුරංගනා කතා කිව්වම ඇති පිලිගන්නවා. ඔය වගේම තව පොරක් යාලුවෙක් දාලා බැංකුවක් කැඩුවා ඌව අල්ලන්ඩ හොයද්දී පොර මේ සිංගප්පූරුවේ මලගෙදරක ගිහිං එනවා කියලා කිව්වා
@speedBlade67
10 ай бұрын
Good explanation
@zerostar1651
10 ай бұрын
Light bill ,wathura bill,rent maintains okkoma gewala padith gewala gemak gahanna lesi naha,kalu salli sudu karanna gahana gama kohomada
@Unknown20240
10 ай бұрын
ඒක පැහ්දිලි කරා ලුණු ඇඹුල් ඇතුවම.., Mr.kottu කියන්නෙම කොත්තු කඩයක් නෙවෙයි,
@jnuwan
10 ай бұрын
සුද්ද සිංහලෙන්ම කීවා .සුපිරි ඉතින්....
@buddhirathnayake5582
10 ай бұрын
Thank you, sir. Today, I realised that.
@ashenjayasingha3124
10 ай бұрын
ඇයි තව ඉන්නවා කෙනෙක් ක්‍රීම් විකුනලා දියුණු වුන😂😂
@Ceylon_44
10 ай бұрын
Nice Explain
@Ghostzen96
10 ай бұрын
Viral wenna oni video , lankawata kelawenna mulika hethuwa kalu salli
@sahanpremarathne2272
10 ай бұрын
සුපිරියටම තේරුනා
@KushanIroshana
10 ай бұрын
Awankawama thiyunu diyunu akarshaniya pahadili udaharanayak mewa therum gatha haki jana samajayak goda nagiya yuthumai
@vihanduovin8386
10 ай бұрын
Understood very well ♥️👍🙏
@RohanaUdagedara
10 ай бұрын
දිල තියෙනවා උදාහරනත් එක්කම.
@Beautyseen805
10 ай бұрын
Mr කොත්තු,, පියුමි හංසමාලිනී... තමයි කළු සල්ලි සුදු කරන එක හොඳටම කරන්නේ...
@techblinkfreefire7490
10 ай бұрын
ඒ පියුමි හංසමාලිගෙ කේස් එක කියහන්කො.
@cytravel2737
10 ай бұрын
ඇයි බික ,,😂
@SithumSathsara-ny3uu
10 ай бұрын
Thank you ❤
@sh.malM-.
10 ай бұрын
සර් දැන් මම ලග තියන සල්ලි මම එහෙම බිලක් පෙන්නලා දුන්නා උනාම හරි යනවාද, ඒ බිලේ අයිති කාරයට ඒ සල්ලි කොහෙන්ද කින්ද මන්ද හොයන්නෙ නැද්ද පොලිසියෙන් ,පොඩ්ඩක් මේ ගැන කියන්නකෝ සර්
@maneshdayarathne
10 ай бұрын
හංසමාලිගෙ දියුණුවෙ රහසත් ඔිකම තමා…අපේ උන් ඉතින් බුදු සරනයි ,තෙරැවන් සරනය් , තව හරියන්නෝනෙ ගගා **නෙනවා..😂😂ලංකාවටම හරියන මිනිස්සු…
@yasasediriweera8281
10 ай бұрын
ගොඩක් දෙනා එහෙම දේවල් තියෙනවා
@Methika_Fonseka
10 ай бұрын
eka nm maru kathawa 😅😂
@surajkalamulla
10 ай бұрын
ඇත්ත කතාවක්
@georgelivera2825
10 ай бұрын
sir.. nm patta..adarei
@gunasekara3559
10 ай бұрын
සර් ❤
@PasinDu_ShanuKa
10 ай бұрын
ලංකාවේ ගොඩක් Scam Run වෙන්නත් සල්ලි එන්නෙ කලු සල්ලි තමයි.
@inuphotography8356
10 ай бұрын
maru eka..
@sampathraj7950
10 ай бұрын
Akanam dila thiyanawa ridennama
@sahanr27
10 ай бұрын
නාමල් කුමාරයා 😂 සුපිරියටම කරනවා අර විරජ් (Mr.Kottu) කියන බොරු කරයා එක්ක. 🇱🇰 පහුගිය අවුරුදු 4/5 ඇතුලත trend උන ගොඩක් business එ වගේ තමයි
@ss80866
9 ай бұрын
නොතේරෙන නිසා අහන්නෙ ,😮 එතකොට නාමල් ගෙන් අහන්නෙ නැද්ද කොත්තු කාරයට දෙන්න සල්ලි කොහෙන් ද කියල ???
@Gayaththri
10 ай бұрын
අපේ සර්
@kasunprasanna5589
10 ай бұрын
Niyameta pehedili karala dunna❤
@chameeraabesinghe.6648
10 ай бұрын
අම්බෝ ඒක මාර කතාව
@pavithrabandara8700
9 ай бұрын
Sir❤
@ruwangunawardana1612
9 ай бұрын
අල්ල ගන්නවනම් අල්ලගන්න පුළුවන් හරියට විගණනයක් කළොත් .කොත්තු එච්චර ප්‍රමාණයක් විකුණනවා නම් අමුද්‍රව්‍ය ඒකට අවශ්‍ය විදිහට අරගෙන තියෙන්න එපැයි . හැබැයි මේ ගුරුවරයා මිස්ටර් කොත්තු එක්ක පොඩි ඇරියස් එකක් තියෙන බව පේනවා
@pathirana64
10 ай бұрын
ඒ කියන්නේ mr.කොත්තු එකෙන් කොත්තු කන එක අපිට ලාභයිද
@HASALKAVINDA
10 ай бұрын
ape sir😍
@travelsrilanka9899
10 ай бұрын
කොත්තු කඩයක් කියලා ඇත්තම කිව්වනේ
@kapilvidanap6694
10 ай бұрын
👍👍👍
@UdithaUdesh-hy5yd
10 ай бұрын
Ape sir❤
@nappuwaputha748
10 ай бұрын
තේරුනාද ??????❤
@investigator6797
10 ай бұрын
Mahinda rajapksha kotttu😊
@kesh7647
10 ай бұрын
mr koththuwa gahana game ekath wage
@gotayimbara1185
10 ай бұрын
Video මදි sir සතියට 3ක් වත් තිබ්බා නම් පම්ට😕
@Yolotheone
10 ай бұрын
Piumi hansamali දන්නවද
@kanishkrukmal4428
10 ай бұрын
Mr kottu M= මහින්ද R= රාජපක්ෂ කියල දැනගද්දි ඔයාගෙ වයස කියද 😂😂😂
@vishwadinuk3636
10 ай бұрын
Mr koththu😂😂
@artofniro
6 ай бұрын
♥️♥️♥️♥️♥️
@ranuthivihanga3684
10 ай бұрын
Ape sir
@shakilaperera-wh8se
10 ай бұрын
නිලියො,මැණික් කාරයො,යූටියුබ් කාරයෝ😂ලොන්ඩරි තමා එහෙන්පිටින්ම
@mskboysmsk4013
10 ай бұрын
Ammmoo😂😂
@THEONEHUB-fp5ly
10 ай бұрын
Mr kotttu එකක් 😊
@mihindudananjaya2297
10 ай бұрын
siuru walata wahilath karanawa mony londary service😂danno danithi
@nihalsurasingha567
10 ай бұрын
ජේ වී පී එක කියන්නෙ යාලුවෙක් දුන්න කියල
@anuradhaprabath4296
10 ай бұрын
දැන් එයි ගොන් බයිසන්ල රෙදි අතින් අරන් 😂
@saranipiumali6708
10 ай бұрын
❤
@dasunperera4596
10 ай бұрын
දැන් තමා හරියටම දැනගත්තෙ.mr.kottu කරන්නෙත් ඕකම තමයි.මොකද mr.kottu එකෙන් කාපු එකෙක්වත් කෑම හොඳයි කියනවා මම අහලා නෑ මෙලෝ රහක් නෑ කියනවා ඇරෙන්න.ඒත් ඌ හැමතැනම කඩ දාන්නෙ කොහොමද කියලා මම බැලුවේ.මිනිස්සු යන්නැතුවත් එන්න එන්න දියුණු වෙනවා.උට ඊට වඩා ලාබයි නාමල්ගෙන් කලු සල්ලි ගන්න එක.😂 බි.ක. ගැනත් සාධාරණ සැකයක් තියෙනවා
@Danie5828
10 ай бұрын
ඔය කලුසල්ලිකාරයො බහුතරයක් ගොඩක් වෙලාවට ආගම,අසරණ මිනිස්සුන්ට උදව් කිරීම වගෙ මිනිස්සුන්ට sensitive දේවල් ඉස්සරහට දාගන්නවා කපටිකමට..ඊට පස්සෙ උන් කියන ඕනම දෙයක් පිලිගන්න මට්ටමෙ audience එකක් හදාගන්නවා..🐂
@KumudiniBandara
10 ай бұрын
Sudu adagena kalu awidin charitha
@techblinkfreefire7490
10 ай бұрын
Well said.
@sahurdhaYaaththrikaya
10 ай бұрын
Mr. කොත්තුවා දැන් රටේම චොර වෙලා ඉන්නේ රාජපක්ෂගේ කළු සල්ලි සුදු කරන්න ගිහින්
6:48
ගෑණු ළමයෙක් එවුව LGBTQ ගැන චිට් එක... | Prasad Siriwardan
Prasad Siriwardana
Рет қаралды 44 М.
12:43
ජීවිතේ කියන්නෙ සල්ලිමද... | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 23 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
16:36
කළු සල්ලි සුදු කරන හැටි (මුදල් විශුද්ධිකරණය සිංහලෙන් සරලව) : Money Laundering Explained
Science With Ruchira
Рет қаралды 109 М.
15:32
කලුතර විදුලිය විසන්ධි විය... | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 156 М.
9:48
කළු සල්ලි සුදු කරන සුදුවෙන ක්‍රීම් බිස්නස් | Tissa Jananayake with Life (EP 133)
Tissa Jananayake with Life
Рет қаралды 98 М.
10:39
කළු සල්ලි සුදු කරන සුවිස් බැංකු ගැන ඔබ කිසිදා නොඇසූ විශ්මිත කරුණු 08ක් | Swiss Banking System Guide
Wishma Lokaya
Рет қаралды 81 М.
11:02
Business කරන්න කලින් ඉගෙනගෙන ඉමුද... | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 60 М.
29:14
ලංකාවෙ හොඳම බැංකු ඇප් එක මොකක්ද? | Online banking in sri lanka | EP 102 | Topic Eka Podcast
Topic Eka Podcast
Рет қаралды 15 М.
17:58
ට්‍රැක් පැනපු Foxhill නවත්වමුද.. | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 46 М.
9:04
අචාර්ය නලින් ද සිල්වා මහතාගේ මතකයෙන්... | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 23 М.
38:44
'මහින්ද රාජපක්ෂ' ට මෙච්චරම බය ඇයි ? Milinda | Pasan | Dilmy | Savindya Ep 7
Noize TV
Рет қаралды 1,2 М.
5:53
හදවතේ ගායකයා... | Prasad Siriwardana
Prasad Siriwardana
Рет қаралды 63 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН