KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය
1:22:22
මොහු ක්‍රි.ව 3906 වසරට ගොස් අවුරුද්දක් අනාගතයේ ජිවත් වුණා. ඔහු දුටු දේවල් සියල්ල මෙන්න !
10:32
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
අතින්ද්‍රීය ඥානයෙන් වැඩ පෙන්වූ එඩ්ගා කේසි ගේ ලොමු ඩැහැ ගැන්වෙන අනාවැකි | Predictions Of Edgar Cayce
Рет қаралды 111,751
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 283
@ruwangurusinghe4723
Жыл бұрын
2M රහසතමයි ඔහුගේ කටහඩෙහි තියෙන ඇදගැනිමේ.ශක්තිය හා හිතට වදින විදියට ඉදිරිපත් කිරිම .ජයවෙවා ඔබට .✌
@yakdehiarachchigeravindra9421
Жыл бұрын
උණුසුම් සුබ පැතුම් channel එකට 🌹😍 අතීන්ද්‍රීය ඥානයෙන් කරන කියවීම්, සහ භූත ආදී කොට්ඨාස මාර්ගයෙන් කෙරෙන කියවීම් අතර වෙනස්කම් තියෙනවා. හොඳින් පුහුණු කළ අතීන්ද්‍රීය ඥාණයෙන් කරන කියවීම් අනෙකුත් බලවේග උපකාරයෙන් කෙරෙන කියවීම් වලට වඩා බොහෝ නිවැරදියි. ආනාපානසති භාවනාව කිරීමෙන් පසු අතීන්ද්‍රීය ඥානය දියුණු කර ගන්නා ආකාරය බුදුන් වහන්සේගේ දේශනා වලත් ඇතුලත්. ජයවේවා! විශ්ම ලෝකය.💝🙏
@sameerasmr6217
Жыл бұрын
14:20 සහ 14:50 වටිනා අදහසක් මේ බොරුවෙන් සල්ලි වෙනුවෙන් දත කන ලංකාවේ පවා වුණොත් හරි නොවුණොත් හේතු හදාගෙන ඉන්න කරන දෙයින් ලොකු දේවල් බලාපොරොත්තු වෙන අනාවැකි කරුවන් ඉන්න සමාජයක ට...! Edgar Kesi ඒ අතින් ඉහළ යි...!!
@--Sunflower--88--
Жыл бұрын
❤❤❤❤❤2,000,000ක නොසැලෙන ආදරයට උණුසුම් සුභ පැතුම්.. උතුම් රසවින්දනයක් රැගෙන එන ඔබ සැමට තූති 💐♥️♥️♥️♥️♥️♥️
@Nandasenaa
Жыл бұрын
සුබ පැතුම් ❤මිලියන දෙකට❤
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@rusiruthathsara8860
Жыл бұрын
Congratulations විශ්ම ලෝකය 😍❤️ හැමදාම වටින Videos දිගටම ගෙන්න ජය වේවා...❤
@samanhettiarachi1590
Жыл бұрын
ආදරේ මිලියන දෙකට .❤️.මිලියන තුනක් ගහමුද😲😄😁💪
@PASI_YAh_7_1
Жыл бұрын
❤❤❤
@Kaveesha200
Жыл бұрын
අනුර කුමාරට නිවන් සුව ලැබේවා...🙏
@samanhettiarachi1590
Жыл бұрын
@@Kaveesha200 😁
@samanhettiarachi1590
Жыл бұрын
@@vini_shorts_700 😀😀
@Kaveesha200
Жыл бұрын
@@vini_shorts_700 වරෙන් පකයාට මගේ ඇට දෙක පෙන්නන්න....වරෙන් වේසිගේ පුතා...
@krishanthiperrera551
Жыл бұрын
අනාවැකි හරියටම නිවැරදි වන්නේ නෑ. එය ඉතා පැහැදිලියි. බුදුන්ගේ දේශය මුහුදට යට වෙන්නේ ත් නෑ.
@WonderDiscoverLK9635
Жыл бұрын
සුබ පැතුම් මිලියන දෙකට ❤️
@tharindu.darashanayattowit4032
Жыл бұрын
එඩ්ගා කේසි ගැන තව video මාලාවක් ඕනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@STVideoOfficial1
Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮❤️🔥😍
@thabaruthathsara9970
Жыл бұрын
පට්ට 2M ගැහුව ඒනම් , 3 M නුත් ගහමු ඒනම් ❤️💚
@Pradiya_Bro
Жыл бұрын
Congratulations 2M ❤ ඇත්තෙන්ම සුපිරි චැනල් එකක්.හැමදාම වීඩියෝ ටික බලනවා 🇱🇰
@1MTv-r9f
Жыл бұрын
එහෙනන් මිලියන දෙකක් එකතු උනා😍❤️ ජයම වේවා....❤️
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@1MTv-r9f
Жыл бұрын
@@Chavo24491 මහන්සියෙන් ගොඩ යමු යාළුවා...ජය වේවා❤️
@Chavo24491
Жыл бұрын
@@1MTv-r9faniwaren tanx bn❤️🔥🤗
@1MTv-r9f
Жыл бұрын
@@Chavo24491 ❤️
@1MTv-r9f
Жыл бұрын
@Naada Songs ❤️
@naleenranasinghe6939
Жыл бұрын
2M වලට සුභ පැතුම් විශ්ම ලෝකයා විඩියෝ එක නියමයි❤❤💯
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@a.v.production460
Жыл бұрын
කරා
@Chavo24491
Жыл бұрын
@@a.v.production460 tanx bn❤️❤️🤗
@kasunnishan2627
Жыл бұрын
දන්නවද මචෝ... මේ background music එකට මට මතක් වෙන්නෙ instesteller චිත්‍රපටය.. ❤️ රාමුවෙ රන්දික සර් ගෙ instesteller කියවීමට මේක දාල තිබුනා.. හැබැයි මට හිතෙන්නෙ මේ background music එක ඒ ෆිල්ම් එක වෙනුවෙන්ම හදපු එකක් කියල ඒ තරමට ඒ ෆිල්ම් එකත් එක්ක මේක ගැලපෙනවා..... අද වීඩියෝ එක නියමයි.. සහෝ.. 2m වලට සුභ පැතුම්
@Chinthakawijesooriya18
Жыл бұрын
මිලියන 2 ට සුභ පැතුම් හැමදාම සුපිරි වීඩියෝ ගේන්න
@SHAN-we6ri
Жыл бұрын
2 Million වලට සුභපැතුම් විශ්ම ලෝකය!
@kasunjanadara4139
Жыл бұрын
විශ්ම ලෝකය 2M ගැහුවට පස්සෙ ස්තුටින් මේ වීඩියෝ එක බලපු අය මේ කොනට ..😙😙😃😃😗😗😎
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@thevillageandme
Жыл бұрын
ෙකාන කපල තිෙයන්ෙන
@a.d.indikakumara6769
Жыл бұрын
3 millions a go විශ්ම ලෝකය..👍❤️🙏🙏👍👍👍
@niroshanprasanna3274
Жыл бұрын
2M subcribers අවංකවම මාරම සතුටුයි ඒකටනං
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@niroshanprasanna3274
Жыл бұрын
@@Chavo24491 ok brother
@narmosl5521
Жыл бұрын
Congratulations 2M Subscribers අයියේ
@anuruddaruwanpura388
Жыл бұрын
සුපිරි ඈ පැහැදිලි කිරීම.👌👌👌👍🙂
@greenlazer2607
Жыл бұрын
විශ්ම ලෝකයට සුභාසිරි 💥Greenlazer...💫 ගෙන්... 🙏🙏🙏💐💐💐💙🌹 💙"සෙනෙහසේ නවාතැන"...💖
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@sajeewaniperera4889
Жыл бұрын
Congratulations brother...🎉🎉🎉 and wish you all the best for your future
@KV_KOLLA
Жыл бұрын
අපිට ෙමච්චර ෙදවල් කියලා ෙදන ඔයාට හැමදාම අාදෙරයි💕💕💕💕👍👊
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@samanthi3513
Жыл бұрын
Mehema aya innàwa me wishwaye,🔥🔥🔥🔥💪
@GaneshfireworksSriLanka456
Жыл бұрын
සුභ පැතුම් wishma Lokaya❤ ජය වේවා🎉live එකක් බලාපොරොත්තු වෙනවා 2M රසිකයෝ හැමෝම
@kansampath97
Жыл бұрын
He has seen the future on his eyes ❤
@maintenancesolutions763
Жыл бұрын
ජය වෙවා .......👋👋👋
@sanjanakumari549
Жыл бұрын
Suba pathanawa idiriyatama yanna theruwan saranai mama saudi Arabia sita
@Msm9126
Жыл бұрын
Congratulations wishma lokaya... 3M gahamu..💪
@manojrukshan1451
Жыл бұрын
විශ්ම ලෝකය 2M subscribers ❤❤ congratulations 🤟🥳✨
@pathmaranjani4389
Жыл бұрын
බුදු දහම අනුව මෙ සියලුම දෙ බුදුන් වහන්සේ දේශනා කොට තියෙනවා
@sachinthakawshal
Жыл бұрын
පරිණාමවාදය ගැන video එකක් ඕනේ අයියේ
@pramilawarnasuriya
Жыл бұрын
Me nalikawe pewethma me voice eka samagayi.minisunta akarshanaya unu handa digatama dima nalikawe wagakumayi..gd luck!
@sandunbandara777
Жыл бұрын
Congratulations for 2M.❤️❤️
@punisher5982
Жыл бұрын
නියමයි මචන් 👍💪💪💪
@punyaprasadini
Жыл бұрын
එඩ්ගා කේසි ගැන නේද "Many mansions" පොතේ තියන්නේ 😃 "සංසාර මන්දිර " සිංහල පරිවර්තනය ❤️
@kumaraekanayake7901
Жыл бұрын
ඔව්. Many mansions සිංහලට පරිවර්තනය කලා සන්සාර මන්දිර නමින්.එඩ්ගාර් කේසී ගේ අවර්ජන මත. කන්නිමහර සුමංගල හිමි පරිවර්තනය.
@WedikkaraSampathSilva
Жыл бұрын
2M ගැහුවට සුබම සුබ පැතුම්. 💪💪 7.09 දෙවන ලෝක යුද්දයේදී සතුරු පෙරමුණ ජර්මනිය,ජපානය ,සහ ඉතාලිය නේද ? වීඩියෝවේත් තියෙන කොඩි තුන ජර්මනිය ,ජපානය සහ ඉතාලියයි. දෙවන ලෝක යුද්දයේදී ජර්මනියට සහයට සිටියේ ඉතාලියයි. ( යුරෝපයේදී ) ෆැසිසිට් වාදයේ නිර්මාතෘ වුනෙත් එවකට ඉතාලියේ ඒකාධිපති පාලකයා වුනු හිට්ලර් ගේ අතිජාත මිත්‍රයා උන මුසෝලිනියි. එහෙම නේද ? ( මම වැරදි නම් නිවැරදි කරන්න )
@MrMandernew
Жыл бұрын
ඔබ හරි. ප්‍රධාන පෙරමුණු තුන ජර්මනිය, ජපානය සහ ඉතාලියයි. මීට අමතරව ඔස්ට්‍රියාව, හ්ංගේරියාව රුමේනියාව, බල්ගේරියාව, ක්‍රොඒෂියාව සහ ස්ලොවේනියාව ඔවුන් සමග සිටියා. කේසි විශේෂයෙන් ඔස්ට්‍රි හංගේරියාව සඳහන් කරලා තිබුණේ, ඒක පළවෙනි ලෝක යුද්ධයේ දී වැදගත්ම ප්‍රදේශයක් වුණු නිසා වෙන්න පුළුවන්. වීඩියෝවේ පොඩි අතපසු වීමක් තියෙනවා. මේ පෙන්වන තුන්වන කොඩිය ඉතාලිය සහ මුසොලිනී තමයි.
@Coperation
Жыл бұрын
Ayylge talent ekt thamai 2M labune.congratulations !❤️.
@chamilgimhan6770
Жыл бұрын
😊😊😊 congratulations 2M❤❤
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@SarathKalansooriya-qf1bj
Жыл бұрын
Very attractive and interesting ❤❤❤❤
@sudathbandara3471
Жыл бұрын
Good n great documentary programme.
@slfunny2401
Жыл бұрын
සුපිරි යක් තමා ඉතින් ❤
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@tharidu6792
Жыл бұрын
බොහොම ස්තූතියි සුබ පැතුම් වලට 2M subscribe
@malaweeramanthrie2329
Жыл бұрын
මෙය ඇත්තක් බව තමයි තේරුම් යන්නෙ. ❤❤
@yaninyanin7820
Жыл бұрын
Good presentation!Good vjuce!
@dulabro845
Жыл бұрын
1st comment magen....❤️❤️❤️ Europe music band එක ගැන ගෙන්නකෝ..අයියේ අනිවා live එකකින් එන්නකෝ...
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@funnyshanu5302
Жыл бұрын
සුබ පැතුම්
@antonthamel2272
Жыл бұрын
This prediction nicely reported in our religion with all guidelines.
@jdtravel178
Жыл бұрын
2M Congratulations Brother. All the Best 💗
@ThewalkerVickey
Жыл бұрын
Congrats for 2m ❤
@witepanda
Жыл бұрын
සුබ පැතුම 2M වලට 🎉❤❤
@sunilareriyarathna3535
Жыл бұрын
නියමයි
@piyuminisansala-ps2jv
Жыл бұрын
අයියා Ahofe ගැන වීඩියෝ එකක් ඔනේ එයා මේ ලගදී යන්නම ගිහින් 😢
@විචක්ශණශීලීවසිතන්න
Жыл бұрын
🙋🇱🇰 2M සුභ පැතුම් අයියා . අයියා ඉන්න විඩියො එකක් ඔනේ අපිට
@adheelivevlog
Жыл бұрын
Congratulations 🥳🥳💝💝
@ruvinieedunuwille9109
Жыл бұрын
Great EXPLANATION ❣
@HaroldMichael-b9m
Жыл бұрын
when someone wants to serve humanity with their soul and body then nature gives him special power.
@l.a.smovies8356
Жыл бұрын
ඕක ඌ කියන්න කලින් බුදු දහමේ තියෙනවා...
@kumuduwijekoon4394
Жыл бұрын
මෙවැනි සිනෙන් සහා හැබැයින් යම් දෙයක් කිමේ හැකියාව තියෙන අය ලෝකේ පුරාවට සිටින බව මා අසා තිබෙනවා, එය සත්‍යයක්, එහෙම කියන්නේ මා ගැනයි, මා හට අවුරුදු 13 වයසේදී යම් දේවල් ඉබේම සිතිවිලි එනවා කියන්න, එතකොට මා පවසලා තිබෙනවා මගේ අම්මාට පියාට, එහෙත් ඔවුන් ඒ දේවල් විශ්වස කරන්නේ නැතිව සිටියාත් ඒ සිදු වීම් සිදු වූ විට මට දොස් නැඟු අවස්ථාවන් බොහෝ වෙලා තිබෙනවා, එයට හේතුව මා ඉතාම දඟකාර කටකාර දරුවෙක් නිසා, මා ගුටි කාපු අවස්ථාවක් බොහොයි , වසර ගණනාවකට ප්‍රථම සිදුවු සිද්ධියක් මගේ පියා උසස් රැකියාවක් කරන කෙනෙක්,එක් දිනක් ඔහු කතරගම යන්න සුදානම් වූ අවස්ථාවක, මා ඔහුට යන්නම දෙන්නේ නැහැ,මා අඬනවා,මාවත් එක්කරගෙන යන්න කියා, මගේ පප්පාට අනතුරක් වෙනවා කියලා, මම පවසනවා,නමුත් මා කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ ,ඒ මොහොතේ මට පහරක් ගහලා කිව්වා අම්මා එහෙම වෙන්නේ නැහැ කියලා, එහෙත් මට පේනවා පප්පලා යන වහනය පෙරලිලා අනතුරක් වෙනවා කියලා, ඒ සිද්ධිය කියන්න ,කියන්න මට ගහනවා, පසුව අයියලා දෙන්නායි, පප්පායි ගියා, ටික වේලාවකින් කියනවා, අපිට අනතුරක් වුණා කියලා පප්පා, හැබැයි පොඩි තුවාල පමණයි, වහනය පදවගෙන ගිය පුද්ගලයා සහා තව එක්කෙනෙක් මිය ගියා කියලා, පසුව මේ සිදු වීමෙන් පසුව මා යම් දෙයක් එපා කිව්වොත් යන්නේ නැහැ, එය ඔවුන් පිළිගත්තා යම් අනතුරක් වෙයි කියලා බියක් ඔහුට තිබෙනවා, මේ සාස්තර නම් නෙමෙයි,වරදවා තේරුම් ගන්න එපා, අදටත් මා හට පණිවිඩ එනවා,ඒ දේවල් කියන්නේ නැහැ,බැණුම් අහන්න බැරි නිසා, එක අනාවැකියක් කියන්නම්,2013 හා හට පණිවිඩ ආවා, 2023අන්තිම සහා 2029 අඟ භාගය වන තෙක් ලෝකේ උඩු යටිකුරු වෙනවා කිව්වා,ඒ වගේම 2023 හරිම භායානක සිදුවීම් වල ආරම්භයයි,හේතුව මහා පොලොව පලාගෙන ගිහින් බොහෝ ජනතාවක් නැති වෙනවා,ඇමරිකාවක් නැතිවෙනවා,ආරාබියක් එංගලන්තයක් වැනි ප්‍රබල රටවල් ගණනාවක් මහාපොලව යටට යනවාලු, ඒවගේම ඉතියෝපියාව වැනි අද දුක් විදින රටවල් බොහෝමයක් දියුණුවෙන් දියුණුවට පත් වෙනවාලු, නමුත් මා මෙය කිව්වාට සත්‍යයක් ද නොදනිමි,එහෙම සිදු වුවොත් තමයි දැනගත යුත්තේ සත්‍යයක් ද කියා, 🇱🇰🇱🇰🇱🇰
@KumariKumari-fw7nc
Жыл бұрын
කැනඩාවත් යට යනවාද? ඔබගේ හැකියාවන් දියුණු කර ගන්න. කදිමයි. ඒවා හැමෝටම පිහිටන්නේ නෑ. ඔබ වාසනාවන්තයි.🙏
@udayaliya3247
Жыл бұрын
kumudu ඔයාගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න ,මොකද මමත් ඔයා කාරයෙන් ගොඩාක් දෙවල් මම කරගත්ත, කුඩා ආපු වාසි ලබාගත්තා. ඒ නිසා වැඩි දියුණු කර ගන්ඩ බලන්න👍👍
@krishanihansika7318
7 ай бұрын
යාලුවා මම ආසයි ඔයාගේ කතා අහන්න ඔයාව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් කියන්න
@fake_isuru3815
Жыл бұрын
Congratulations 2M💫
@sudathgamini3036
Жыл бұрын
එවැනි අය සිටිය හැකියි, ❤❤
@manushaviran4945
Жыл бұрын
wow fatta 2M good luck wishma lokaya
@ramindakatuwala1580
Жыл бұрын
ඔහුට හීනයකින් මෙන් පෙනී යන දේ තමන්ගෙ ලොකුකම පෙන්වන්න මං අනාගතය බලල කියන්නෙ කියල කේසිට කියන්න තිබුනා..ඒත් ඔහු එසේ කලේ නෑ..ඒවගේම එහෙම පෙනී යන දේ සිදුවන දින වකවානු කීමට යාමේදී පැටලෙන එක ස්වාභාවිකයි මොකද ඔහු ඒ සිදුවීම් ජවනිකා අතරතුර කැලැන්ඩරයක් දැක්කොත් නං හරියටම අවුරුද්ද කියන්න පුළුවන්! නැත්නම් කියන්න බැහැ..මොකද අවුරුදු දින සති මිනිසුන් හදා ගත් සම්මුති ඒකක නිසා..
@ranjithdharmapala4444
Жыл бұрын
එඩ්ගා කේසිට විශේෂිත හැකියාවක් තිබුන වෙන්න පුලුවන්. එහෙත් ඒක සම්පූර්ණ නෙවෙන්න පුලුවන් .
@gaminidharmathilake7537
Жыл бұрын
ඔව්.අපි බෞද්ධ අය විධියට බුදු රජාණන් වහන්සේ තරම් දැනුවත් බවක් ඔහුට තිබූනේ නෑ.නමුත් ඇති ඉනිද්‍රිය දැනුමක් නම් තිබුණු බව පෙනෙනවා.
@motivationsongandmusic5381
Жыл бұрын
Thank you 🙏 ❤
@Tiktokkaniya
Жыл бұрын
සුපිරි
@ruwankulathunga3261
Жыл бұрын
2M.. niyamaii❤❤❤❤
@bentenisan410
Жыл бұрын
Congratulations ❤ 2M
@sithuwili884
Жыл бұрын
හැම වීඩියෝ එකටම මෙයාගෙම කටහඬ තිබුණ නම් මීට කලින් මිලියන දෙක ගහනව..ගොඩක් දවසකින් බැලුවෙ මේ කටහඬ නිසාමමයි
@manelpolman8188
Жыл бұрын
නාකි මයිනා මැරෙන දවස මෙයාට කියන්න පුලුවන් වුනාද දන්නෑ 😁😀
@sureshkankanamge
Жыл бұрын
Congratulations 🎉🎉🎉.
@sujiththommadura5927
Жыл бұрын
Congratulations for two million
@Diluna850
9 ай бұрын
Budu dahama ekka mathak karamin yanna video eka❤
@janithahashan7642
Жыл бұрын
Supiri 🥰
@isharasandamini3722
Жыл бұрын
Congratulations 👊♥️🥳🥰
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@isharasandamini3722
Жыл бұрын
@@Chavo24491 hm sub kara 👊🥳
@chanuthdissanayake3003
Жыл бұрын
Ewage aya danatamath innawa nm hodai👍🏻👍🏻
@pererastores9509
Жыл бұрын
Thanks 🎉🎉
@SaliyaPyshpakumara-un6vg
Жыл бұрын
Good
@deepaljayalath1722
Жыл бұрын
ජීනා සර්මිනාරා ලිව්ව මෙනි මෙන්ෂන් පොත බලන්න ,ඔහු දැඩි ක්‍රිස්තු භක්තියෙක්.ඔහු කියූ දෙ ඇසුරෙන් පුනරුත්පත්තිය ස්ත්‍යය බවට තහවුරු වෙන සිදුවීම් සිදු වුනා .මුලින් ඔහු මේකට බය වුනා මොකද ඔහුගේ ආගමික විශ්වාසය නිසා .මේ පොත ලියන්න හේතු වුණේ ඔහුගේ කියැවීම් බොහෝ ගණනක සටහන් ඇසුරිනි .කර්මය හා කර්ම පලය ගැන විශ්වාස කරන්න මේ කියැවීම් හේතු වුනා .පසු කාලෙ ,කන්නිමහර සුමංගල හාමුදුරුවන් මේ පොත සංසාර මන්දිර ලෙසින් පරිවර්තනය කළා.
@PYTHON452
Жыл бұрын
Thawa thawa me wage video karanna labewa❤😊
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@malizaperera
Жыл бұрын
Congratulations for 2M
@LokaKatha
Жыл бұрын
Congratulations for 2M❤️🥰❤️
@Chavo24491
Жыл бұрын
Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️
@princess6614
Жыл бұрын
Congratulations 4❤ 2M
@god8014
Жыл бұрын
Me2 my friend...im olso one of them 2M❤
@manel2627
Жыл бұрын
සංසාර මන්දිර පොත කියවන්න
@shiran7403
Жыл бұрын
Subscribers මිලියන දෙකකට පසුව 😍❤
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@sandaruwansan5683
Жыл бұрын
GooD 👍
@sampathravindra318
Жыл бұрын
1st comment ❤❤❤❤
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@usharabisofficial
Жыл бұрын
super 1 st comment
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@Uyanage
Жыл бұрын
Mama kesige samsara Mandira potha, ohuge mathu bhawaya gena puwath path lipiyak kiawu ayek - hansinee - gall15:18
@asokashanthapriya1350
Жыл бұрын
එඩ්ගා කේසි අනෙක් අය මොහනය කිරීමෙන් ලබගත් තොරතුරු වලින් ගොඩක් දේවල් කරෙ
@NOVA-yt2xm
Жыл бұрын
MA AIYYE ELAN JI WAITH GANA Video EKAK DANNA KO
@PYTHON452
Жыл бұрын
2M suba pathum❤❤❤
@hasith_matheesha
Жыл бұрын
Maru ❤❤
@Chavo24491
Жыл бұрын
matath podi sup ekak denawada subscribe karala🌝❤️
@RVG346
Жыл бұрын
රොබට් ඩවුනි ජුනියර් ගැන එකක් දාන්ඩකො
@අටමගලේහන්දිය
Жыл бұрын
Congratulations 2M sub
@chamilashanthi2128
Жыл бұрын
2M දැන්වත් live එකක් කරමුද...??😒 මූන එච්චර කැත නෑනෙ..අපිනම් කැතයි....✋😆
1:22:22
Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය
Madujith Sagara
Рет қаралды 7 М.
10:32
මොහු ක්‍රි.ව 3906 වසරට ගොස් අවුරුද්දක් අනාගතයේ ජිවත් වුණා. ඔහු දුටු දේවල් සියල්ල මෙන්න !
Wishma Lokaya
Рет қаралды 265 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
13:28
පෘථිවියේ පළමුවෙනි දියුණු ශිෂ්ටාචාරය මනුෂ්‍ය එකක් නොවෙයි ද ? | Advanced Civilization Before Humans?
Wishma Lokaya
Рет қаралды 91 М.
32:33
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
TAG Knowledge
Рет қаралды 42 М.
10:53
ලෝකයේ සිටි අවසන් යෝධයා - මෙය සත්‍යද ? | The Mystery of Earth's Disappearing Giants
Wishma Lokaya
Рет қаралды 194 М.
12:01
නාසා ආයතනය සඳ ගමන් නවත්තන්න හේතු වුණු කරුණු 8 ක් | Why nobody has visited the moon in 50 years
Wishma Lokaya
Рет қаралды 827 М.
3:05:46
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
Soothing Relaxation
Рет қаралды 124 МЛН
10:51
ගුවන් යානා 2000ක් පමණ අතුරුදහන් වූ ගොඩබිම තියෙන බර්මියුඩා ත්‍රිකෝණය | Mystery of Nevada Triangle
Wishma Lokaya
Рет қаралды 100 М.
9:56
මේ පරණ චන්ද්‍රිකාව හදිසියේම ආපහු ක්‍රියාත්මක වුණා - සිදුවු අසාමාන්‍ය දේ |Story of old satellite
Wishma Lokaya
Рет қаралды 98 М.
17:55
අපි මේ ලෝකයේ ජීවත් වුණු පළමු දියුණු ජීවින් කොට්ඨාසයද? | The Silurian Hypothesis
TAG Knowledge
Рет қаралды 44 М.
4:54
එඩ්ගා කේසීගේ අනාවැකිය සැබෑ වන අයුරු | Edgar Cayce Prediction |
Watapita
Рет қаралды 115 М.
13:09
ලොවෙත් නැති මනඃකල්පිත ගුවන්තොටුපොළක් ඩොලර් මිලියන 242 කට විකුණූ මිනිසා | The story of Emmanuel Nwude
Wishma Lokaya
Рет қаралды 135 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН