කොහොමද අවන් එක ප්‍රී හීට් ( Preheat ) කරන්නේ - Anoma's Kitchen Tips #93 - How to Preheat the Oven

  Рет қаралды 52,093

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 83
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
හරිම වටිනවා...thank you mis ... බ්ලෙන්ඩර් සහ ගයින්ඩර් 2කේ වෙනස සහ පාවිච්චි කරන අයුරු.පිළිබඳ දැනුවත් කරන්න...ගයින්ඩර් එකෙන් කරගතයුතු දේ බ්ලෙන්ඩරෙන් කලහැකිද පහදාදෙන්න...
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
පොඩි වෙලා වකදි ගොඩක් වටිනා දැනුවත් කිරිමක් ,ගොඩක් ස්තුති අනොමා ඇන්ටි ඔයාට .😘😘😘
@harshaninanayakkara4131
@harshaninanayakkara4131 2 жыл бұрын
ස්තුතියි සුදු ඇන්ටි මං ඔයාට ගොඩාක් ආදරෙයි ❤ මාත් මේ ගැන දැනගෙන හිටියේ නෑ
@wasanthiperera7846
@wasanthiperera7846 2 жыл бұрын
Thanks a lot dear anoma. With your instructions and guidance I know how to do all the work I meant about backing. Good morning wishes for a blessed full day.
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 2 жыл бұрын
This is very important.Thank you Anoma aunty💓
@gaganabhashitha1075
@gaganabhashitha1075 2 жыл бұрын
Thanks a lot aunty,aunty nisa gedara baking okkoma karanne mama dan😍
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
දැනට අවුරුදු දෙකකට කලින් මං ආන්ටිට කිව්වේ මේ වීඩියෝ එක කරන්න කියලා, ආන්ටි මෙච්චර කල් කළේ නැති නිසා මං අවන් එක අරගෙන තනියම ඔක්කොම ඉගෙන ගත්තා
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම වටිනවා...thank you.
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
Godak watina vidiyowak isthuthi oba thumiyata
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Godaaaak watina video ekak Aunty...thanks.
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
හැමදාමත් වැදගත් දෙයක් දෙන්නේ අනෝමා මිස් තමා.ස්තුතියි මිස්...තෙරුවන් සරණයි මිස්
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
you gave only valuable things for us,thank you aunty
@DonWanigasooriya
@DonWanigasooriya 7 ай бұрын
Godak watinawa anty.thankyou soooomuch ❤️❤️❤️
@inokadilhani9652
@inokadilhani9652 2 жыл бұрын
හරිම වටිනවා
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
Thank you වැදගත් deyak kiyala dunnata
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing your knowledge Miss
@mithilanadeeshani4276
@mithilanadeeshani4276 2 жыл бұрын
මමත් හිතන් හිටියෙ ෆ්‍රී හීට් කියලා මිස්.කේක් බේක් වෙන කාලය සහ ප්‍ර්‍රී හීට් කාලය සකස් කරන්නේ එකම අවස්තාවෙද?
@VindiyaMalthunga
@VindiyaMalthunga 22 күн бұрын
Thank you.......❤
@dilshikadilhani7025
@dilshikadilhani7025 9 ай бұрын
Harima wadagath. Man alutjin oven ekka hganna hithuwa. A nis me apahu mathka kara ganna misge page ekata awe.
@lalanisandyapilapitiya453
@lalanisandyapilapitiya453 2 жыл бұрын
preheat විනඩි 10 උනට පසුව කේක් එක දාන විට නැවතත් විනඩි 30/40. මිටර් කරකවන්න ඔනද?
@cheenu1006
@cheenu1006 2 жыл бұрын
Ow
@narmadadarshani2629
@narmadadarshani2629 Жыл бұрын
Godaak vedagath .. ane mis abans oven gena vedio ekak krnnko
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Ou watina vidio akak thank you miss
@MelodyLove407
@MelodyLove407 2 жыл бұрын
වැදගත් දෙයක් .
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 Жыл бұрын
Free standing gas oven eka hamadeyakma kiyala dennako...
@madushikasundara7921
@madushikasundara7921 Ай бұрын
Innovex oven eka hodaida
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්....හුගක් ස්තූතියි ආන්ටී....❤️👍
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 11 ай бұрын
ගොඩක් ස්තුතියි...❤
@UdeniWasana-jo7uj
@UdeniWasana-jo7uj 8 ай бұрын
Miss pre hit karann onada hema welema cake hadann kalin nethnm mulma parama vitharada
@preveenpreveenlochana8264
@preveenpreveenlochana8264 Жыл бұрын
Nande aisin walata hailant batar danmmama ai elagi tel rasa suwada enne aisin eke hoda batar eka mokakda aisin hadanna ganna
@mkjanitha9128
@mkjanitha9128 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්...
@chamindakumara8605
@chamindakumara8605 2 жыл бұрын
Mis mama cake hadanawa gedara. Eeth cake eka medda tikak amu wenawa. Eeka ehema wenne aven eke prashnayak nisada?
@prashadisathsarani3050
@prashadisathsarani3050 2 жыл бұрын
Aunty halogan oven aeeken hadana kema gena kiyala denna.plz
@hirushiabilasha4498
@hirushiabilasha4498 2 жыл бұрын
ආප්ප සෝඩා බේකින් පවුඩර් කියන්නේ එකම දේටද..
@chamaliranathunga1067
@chamaliranathunga1067 2 жыл бұрын
නෑ.දෙකක්.ආප්ප සෝඩා කියන්නේ බේකින් සෝඩා වලටමයි.බේකින් පවුඩර් වෙනයි
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 2 жыл бұрын
Ane aunty mt hitha gnnawath ba.mt onama krna deyak thami aunty ada qwe.mn me lagadi oven eka gatte.math me gana dana gnna asawen hitiye.godaaaaak thanks aunty
@chandrikajayarathne8688
@chandrikajayarathne8688 4 ай бұрын
Parchment icing suduwata ganne kohomada
@PM-um4lu
@PM-um4lu 2 жыл бұрын
Niyamai aunty. Good morning 🙏
@nalinirajadasa3892
@nalinirajadasa3892 Жыл бұрын
Madam pl advise me I tried to make kimbula buns as u"recipe but my bubs got roads ted n got dark black at under of kimbula but on not perfect I put our in correct way
@ruwansameera-uj8pf
@ruwansameera-uj8pf Жыл бұрын
baking powder walata appa soda use karanna puluwanda
@nilukaniluka2479
@nilukaniluka2479 Жыл бұрын
කරන්ටෙකට ගහලමද චුයිච් ඔෆ් නොකරමද කේක් එක ඇතුලට දාන්න ඕනි මිස්
@kasuniwathsala4667
@kasuniwathsala4667 2 жыл бұрын
Aunty, oven eke fan eka , (singer 34l)wage oven ekaka kohomada use karanne,bread rollls ,pizza,garlic bread wage ewa bake karaddi mona rack ekatada danna one,
@dulaniodarika6644
@dulaniodarika6644 2 жыл бұрын
aunty , 3kg oven ekak kochchara wela preheat karanna oneda?
@fathimanusrath3335
@fathimanusrath3335 2 жыл бұрын
Use full video aunty
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
Thank යෞ aunty ♥️♥️♥️♥️
@fiyaa9357
@fiyaa9357 Жыл бұрын
When preheat oven door must open or close?pls reply
@ometh3889
@ometh3889 2 жыл бұрын
I would be much grateful if you please make a video about conventional ovens? I have an electric oven of Welling brand. According to the manual, only the lower element should be activated, but In most of the videos, I have seen that they say both lower and upper elements should be activated when baking.
@padminiamerasinghe9987
@padminiamerasinghe9987 2 жыл бұрын
Thank you very much
@suranganibandara634
@suranganibandara634 Жыл бұрын
Suga oven eke use karanne khomade ?
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
Cake ekak iven ekata dana kota udai යටයි dekama ekawaera danawada..
@achinisathsara8676
@achinisathsara8676 2 жыл бұрын
Dannathi deyak igena gaththe
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 2 жыл бұрын
Thank you aunty..😍
@Chanucakes1
@Chanucakes1 Жыл бұрын
Anee godak wedhagath
@niroshapathirana9010
@niroshapathirana9010 2 жыл бұрын
Thank you....
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Thank you
@dayadaridevendra8336
@dayadaridevendra8336 2 жыл бұрын
Thanks Anoma
@LakmalCommerce
@LakmalCommerce 2 жыл бұрын
Thank you aunty.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@user-lw4xz2jq3s
@user-lw4xz2jq3s 6 ай бұрын
Enuwex.awan.akin.kek.hadana.heti.kiyala.denna
@suraniniwanka3646
@suraniniwanka3646 2 жыл бұрын
තෑන්ක් යූ.ආන්ටී😍
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 2 жыл бұрын
Ane apita godak vatinava ane chocolate valin hadana kamak dannakooo 🙏🙏🙏
@thanujadilani7681
@thanujadilani7681 2 жыл бұрын
Free heat kiyanne kochchsra welawakatada
@rushdashereen7957
@rushdashereen7957 Жыл бұрын
Stay on meaning
@ramaniramani2664
@ramaniramani2664 Жыл бұрын
Ow math oven ekak gatta mukuthma terenne na.
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk 2 жыл бұрын
අනේ ආන්ටි ආයේ කෙට්ටු වෙන්න එපා. ඔයා සුදු බෝලේ වගේ ලස්සනයි. කෙට්ටු වෙනකොට ටිකක් වයසක පාටයි😶
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Ow dan kettu vadi
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
Ane ou kethay dan aunty. e dress ekatada dan ne. Not matching aunty please be chubby we love that look
@achinisashikala8839
@achinisashikala8839 2 жыл бұрын
අගාර් අගාර් ගැන විඩීයෝ1ක් කරන්නකෝ මිස්
@anushikadilshani9773
@anushikadilshani9773 2 жыл бұрын
Auntie over eka clean karannath kiyala denna ko
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
multi purpose cleaner spray එකක් ගන්න. අවන් එකේ cook කරල ඉවර වුණහම දොර ඇරලා නිවෙන්න තියලා අවන් එකට multi-purpose ක්ලීනර් ස්ප්‍රේ කරලා ස්පොන්ච් එකෙන් අයින් කරන්න. තව ඔයාට use කරන්න පුළුවන් anti bacterial cloth එකක්
@rasangirukshala1154
@rasangirukshala1154 2 жыл бұрын
ප්‍රෙහේට් කරනවා කියන්නෙ උඩ යට ඩෙකම රත් කරනවා ටඩ
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
උඩ-යට දෙකම රත්වෙන එක select කරලා, හදන කෑම එක අවන් එකට දාන්න කලින්, හිස් අවන් එක විනාඩි දහයක් ඒ උෂ්ණත්වයේම රත් කර ගන්න ඕනි. ඒ විනාඩි 10 ඉවර උනාම අපේ කෑම එක අවන් එකට දාන්නේ අවන් එක රස්නෙ පිට තියෙද්දිමනේ. එතකොට කේක් වගේ දෙයක් බහින්නෙ නෑ
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
@@kawmiathapatthu1659 matath ahanna thibunu deyak...thank you dear...e kiyanne cake hadaddi pre heat eke idalama uda lipath on ekeda thiyenne.mage ekata reply send une nethinam uda comment ekata hari reply ekak danna hodada please 💛🤗
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@MelodyLove407
@MelodyLove407 2 жыл бұрын
🧡👍
@nilushikamadumali8376
@nilushikamadumali8376 Жыл бұрын
👍👍👍👍👍👍
@sunethrasauri7940
@sunethrasauri7940 2 жыл бұрын
👍❤️❤️❤️❤️❤️❤️
@shantharuna3977
@shantharuna3977 2 жыл бұрын
❤👍🙏
@anuradhamanoshi177
@anuradhamanoshi177 2 жыл бұрын
Thank you...❤️❤️
@sudathamarasena5744
@sudathamarasena5744 2 жыл бұрын
Thank you
@dilshathathsarani8548
@dilshathathsarani8548 2 жыл бұрын
Thank you 😘😘
@user-lw4xz2jq3s
@user-lw4xz2jq3s 6 ай бұрын
Enuwex.awan.akin.kek.hadana.heti.kiyala.denna
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН