Premakeerthi de Alwis ප්‍රේමකීර්ති ද අල්විස්ගේ අවසාන පැය කිහිපය Exclusive Interview

  Рет қаралды 65,604

Anuradha Thalliyadda

Anuradha Thalliyadda

Күн бұрын

Пікірлер: 148
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් /එයාට කරපු අපරාධය පව් නිවන් සුව ලැබේවා
@samankumara5667
@samankumara5667 Жыл бұрын
ආදරණීය මිනිසෙක් අපට අහිමි කරපු රටක තමයි අපිත් ජීවත් වෙන්නෙ ඔබතුමා සදා අමරණීයයි ..!!!
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
මටත් අද මේක බලන්න ලැබුනෙ ..ඔබ තුමා හිතපු දේම මටත් හිතුනා
@varunajith100
@varunajith100 Жыл бұрын
හරිම දුකයි. අවුරුදු 3ක්‌ ගිහිල්ල මේ video එක දාලා මට අද අහම්බෙන් හම්බුනේ. එක comment එකක් වත් නෑ කාගෙන්වත්. Like 4යි. ප්‍රේමකීර්ති අල්විස් අපේ රටේ ශ්‍රේෂ්ට කලාකරුවාට මේ වගේද සලකන්න ඕන? අහෝ ඛේදයකි. ලංකාවටම සාප වේවා.
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Ethuma weni srestha manawa hithawadi gunayahapath manusika hadawathak ethi nihathamani manussayek ma deka ne.
@AjanthaPerera-rf2ek
@AjanthaPerera-rf2ek Жыл бұрын
ප්‍රේමකීර්ති අල්විස් කියන්නේ අපේ රටේ හිටපු ජාතික සම්පතක්.❤️ නමුත් දුර්ජනයෝ ඒ සම්පත සදහටම නිහඬ කලා.ඒ ශාපය ඒ නරුමයින්ට විපාක දෙන්න ඇති.ඒ ප්‍රතිභාව ජාන වලින්ම සපැමිණි පුත්‍ර රත්නය පූර්ණ ද අල්විස් ,අනුරාධපුරයේ රැස් වෙහෙර ආරණ්‍ය සේනාසනය ,ගැන දැනුවත් කරමින් ඉන්න අපූරු තරුණ පුතා ගැන දැක ඉමහත් සතුටු වුනෙමි.මේ පුතාගෙ අම්මා ගැන දරාගන්න බැරි දුකක්.නමුත් සසරේ අප වපුරපු දේට අස්වැන්න තමයි ,අපට ලැබෙන්නෙ.තෙරුවන් සරණයි.❤️❤️🌺🌺🌹🌹🌹
@Werasakarajayasakara
@Werasakarajayasakara Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@-xxx527
@-xxx527 2 ай бұрын
තම හෘද සාක්ෂිය එකඟව මිනීමරුවන්ට බැහැ comments දාන්න කාලකන්නියො
@InstaglowBridelcosmetis
@InstaglowBridelcosmetis Жыл бұрын
පේමකීර්ති මහතා මිය යනවිට මට වයස අවු 14යි මොනා තේරෙන වයසක්ද එත් ඒ ම‍රණය මගේ හදවතට දැනුනා අදටත් දැනෙනවා මං හරිම ආසායි ඒ නිවේදකයාට ඒ වගේ එන නිවේදකයෙක් තාම නැහැ ලංකාවේ ටිකක් හරි හිටියේ හේම නලින් කරැනාරත්න ඉස්ස්ර ගිය ඉරිදා ආයුබෝවන බැලුවේ නිවේදකයාව බලන්න මිසක් වැටසටහන බලන්න නමෛයි අනේ මං තාමත් ආදරෙයි එ ලියලා තියෙන සිංදු වලට ඒ වචන වල තියෙන ගැබුරැ නැති සරල අර්ත වලට ඒ ගීත වලට පාදක වෙච්‍ච සිද්දී වලට හරිම සරල මිනිසුන් රටක් හදන්න පුළුවන සිතුවිලි එ තුල තිබුණා එත් මොනා කරන්නද ????
@namalpremathilaka5712
@namalpremathilaka5712 Жыл бұрын
උපනන්.අත්මයක්ලාබා.ඇත්නම් පෙමකිර්ති උත්තමයා නනි රටේ වෙනස ඔබ දකින්නම.ඔනෙ අපට පිහිටට.එන්න ..ඔබ බුදු වෙවා
@kumarisingh9836
@kumarisingh9836 Жыл бұрын
Matath 14k vithara ethi ethtatama eda denuna duka itath wedi
@anjanabentotage3677
@anjanabentotage3677 Жыл бұрын
ඔව් එතුමා රැගෙන ගියපු කිසිවක් නෑ ..හැමදේම ජාතියට පරිත්‍යාග කරලයි නික්ම ගියේ..එතුමාගේ ගී පද වැලක් රස නොවිඳි අයෙක් රටේ නැති තරම්..ඒ පින් බලෙන් එතුමාට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමු🙏
@wpstv606
@wpstv606 6 ай бұрын
පහර ජේ ව් පි කාරයෝ
@surangakumara838
@surangakumara838 Жыл бұрын
ඒ ආදරණී්‍ය මනුස්සයා මරපු තිරිසන්නු ටිකට හෙන ගහන්න ඕනි....
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
අමතක නොවන මිනිසා. සමරවීර මුදලිගේ දොන් පේමකීර්ති ද අල්විස් නාමය සැරිසර පුවත් අදටත් මතකයි. ඉතා සරල එතුමාගේ ගීත ,අර්ථය මහා ඉහලයි....
@dineshsalinda4068
@dineshsalinda4068 Жыл бұрын
සදා නොමියෙන සොදුරු හදවත❤
@sisirajayawardhana1316
@sisirajayawardhana1316 Жыл бұрын
ආදරණීය කලාකරුවානනි, සුවපත් .......ඇහැනොඇරෙන නින්දකට ප්‍රාර්ථනා ❤
@deepaperera7110
@deepaperera7110 Жыл бұрын
දෙවියනේ එවන් ප්‍රේමණීය මිනිසෙක් !!!!
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
කියන්න වචන මහමෙරක් ..ආදරණීය ප්‍රේමවන්තයා ..නිවන් සුව ආදරණීය කලාකරුවණෙනි 🙏
@rameshdealmeida6533
@rameshdealmeida6533 Жыл бұрын
ප්‍රේම් ආදරණීය ප්‍රේම්. !!
@ChathraNiluka-ny6uz
@ChathraNiluka-ny6uz Жыл бұрын
මේ ලෝකයක් වටින මිනිසා කොයි කාලකන්නියා මැරුවත් උන්ගේ හත් මුතු පරම්පරාවම හෙන ගහයි. ඒ තරම් රටක්, ලොවක් හදන්න පුලුවන් හදවතක්, අතක් උන් නැති කළේ.
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 Жыл бұрын
ප්‍ර්‍ර්මකිර්‍ර්ති මහත්මයා ඔහු තුමන් අද ජීවත් වෙලා අප අතර සිටියානම් අද ඔහුට ලෝකයේ හොන්දම සාහිත්‍යය අනුව ගීත ලියන කතු වරයා වී නොබෙල් තාග්ගය ලබා ගන්න තුබුණ, ඒ වගේම මට ප්‍ර්ස්නයක් ඇයි ප්‍ර්‍ර්මකීර්ති මහත්මයාට කියා ඉන්දියාවේ අය ගීත ලියා ගත්තෙ නැත්තෙ කියා ,. මම මෙලොව දැනට අහපු සාහිත්‍යය අනුව ගීත මේ මහත්මයා කියා මට කියන්න පුළුවන් , ඔහු අපට අමතක වෙන්නෙ නැහැ .
@mahakumarashiladere8565
@mahakumarashiladere8565 Жыл бұрын
අදටත් ආදරෙයි ප්‍රේමකීර්ති මතකයට.
@RuklanthiPerera
@RuklanthiPerera Жыл бұрын
😢😢😢😢😢අනේ එහෙම හඩක්.....එහෙම හැකියාවක් .....අපි පව් කරලා එහෙම මිනිස්සු නැති කරගන්න....
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Lebu minis bhavayata naya nethi watina minisek ❤❤❤ 🙏
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
එවන් නොමනා මිනිසුන් තවමත් නිදැල්ලේ... කර්මය විපාක දේවි දවසක😭
@DilanthaPerera
@DilanthaPerera Жыл бұрын
ganiyekuth idala
@-xxx527
@-xxx527 9 ай бұрын
ඒ විපාක තමා ඔය ගෙවන්නෙ එකම තැන පල් වෙවී
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
​@@-xxx527 හඩ්ඩා තාම යහතින් ඌ මැරෙන්නෙ ගූ හඩ්ඩෙක් වගේ
@maniqueratnayake2566
@maniqueratnayake2566 Жыл бұрын
සදා නොමියෙන සුන්දර මානව හිතවාදියා .....
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
අසන් මිනිසුනේ......... පාහර, පාදඩ , දූෂිත දේශපාලනය තුලින් රටට අහිමි කල සොදුරු මිනිසා . ඔබ තවමත් ජීවමානයි. අපි මිය යමින් පවතී.
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
අමතක නොවෙන මනුෂ්‍යත්වය 🙏🙏
@anuradinesh2142
@anuradinesh2142 Жыл бұрын
ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය ... ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ...
@munasinghaarachchijayantha5680
@munasinghaarachchijayantha5680 Жыл бұрын
මේ අපරාධය කරපු එවුන්ට හෙන ගහන්න ඕන 😢😢
@dammikajayanarth3574
@dammikajayanarth3574 Жыл бұрын
Hadda thama
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
උන් තාමත් ජිවත් වෙන වා
@rushijayasinghe2380
@rushijayasinghe2380 Жыл бұрын
හරිම ආදරණීය හිතක් තිබූ මිනිසෙක් 😢
@chandaniperera6261
@chandaniperera6261 Жыл бұрын
සුන්දර මනුස්සයෙක්. මම සාමාන්‍ය පෙළ කරන කාලෙ ප්‍රේම් අයියා අපිට නිතර හම්‍රවෙනවා.එ සුන්දර හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට තාම මතකයි ඇඹුල් කන්න හරිම ආසයි.එ මූසල දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.සොදුරු මිනිසාව අපිට අහිමි කල කාලකන්නි අද සුදු පිරුවට ඇඳ ගෙන.
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 ай бұрын
මුළු රටක ආදරයක් නොමිනිසුන් විසින් සුණු විසුණු කර විනාශ කර දැමුවා . ඒත් සිටිනා කොහේ හෝ දිව්‍ය විමානයක මේ පතාක යෝදයා සුවයෙන් සැනසෙනවා ඇති . ඉතාමත් ආදරයෙන් ආදරයණීය බිරිඳක් ලෙස එතුමා වෙනුවෙන් දුන් ආදරයට අපගේ ප්‍රණාමය ඔබ තුමියට . 😢😢😢😢🌹🌹❤❤❤❤🙏🌏
@upulpriyantha2362
@upulpriyantha2362 Жыл бұрын
Lankawe hitiya ithamath watina charithayak...Niwan suwa labewa obathumata
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 2 ай бұрын
ලස්සනට තිබුණු පව්ලක් විනාශ කරපු පාහරයින්ට මේ ආත්මෙදීම ලැබේවා
@freeminds6365
@freeminds6365 Жыл бұрын
ප්‍රේම්ව මැරුවෙ ජෙවිපි නාමෙන් හඩ්සන් සමරසිංහ කියලා කියනවා.ගුවන් විදුලියෙ මුල් පුටුවට පෙරේතකමට එහෙම කරෙලු
@-xxx527
@-xxx527 2 ай бұрын
එක එකා ඇඟ බේර ගන්න අනිකුන් පිට වරද දානව ඒ ඔක්කොමලාම සංවිධානය කරල කල දෙයක් කියලත් හිතෙනව ඇත්තටම මේ පාහරයන් තවම මිහි පිට ඉන්න වා නම් පනුවො ගහල මැරෙන්න ඕන
@AnushaPalagolla-cw3yd
@AnushaPalagolla-cw3yd Жыл бұрын
ආසම චරිතයක්
@isurumadushan7955
@isurumadushan7955 Жыл бұрын
Adareniya minisek.methumiya ge katawa ahaddi mata puduma dukak danuna.kochera watina mathakayan rasak ithiri kerala,hitiyanam tawa tawa kochhera matakayan apita labeida. Adeerei ethumage geeta welata ❤❤❤❤❤
@sadunrasitha2504
@sadunrasitha2504 Жыл бұрын
Legends,of srilankan .
@ShaliKalupahana-fb7fn
@ShaliKalupahana-fb7fn Жыл бұрын
මගේ අයියා ගේ නම මහින්ද කලුපහාන.ජිවත් උනේ කාඩුගන්නාවේ.වැඩකලේ C.G.R.ඒකේ අපේපරම් පරාවේම හිටපු බොක්ක හොද ටික දේනා ගේන් ඒකෙක් jvp ඒකේන්දුම්රිය වර්ජනය කරපුවේලා වේ.හමුදාව වේන් ඇව්ත් වැඩ ඒන්න කියල කියපු නිසා බයට වැඩට ගියා ඒගියා කියලා පාන්දර j.v.p සහොදර වරුන් ගේදරට ඇවිත් පොඩි ප්‍රශ්නයක් කරන්න තියෙනවා ඉක්මනින් ඒවන්නම් කියලා ලායිට් කනුවක ගැට ගහාලා කරපු වරද ලියලා ඔලුවට උඩින් කාඩ්බොඩ් ලියලා ගැටගහලා වේඩි තියලා මාරල තිබුණුනා,බිරිඳට දරුවා හම්බේලා දවස් නවයයි,මට නම් නිරායුද සිවිල් මිනිසුන් මරන්න අනදිපූ උන් නායකයො නේමේයි පොන්නයො ප්‍රභාකරන් පොන්නය රොහන ව්ජෙ විරත් පොන්නය 😢
@mangalaguruge1208
@mangalaguruge1208 Жыл бұрын
මේකට ජේවීපී සම්බන්ධ නැ.. ඔය නම කියන්නෙ
@-xxx527
@-xxx527 9 ай бұрын
ඔය ක්‍රමයට කොපමන තරුන කොල්ලො ජීවිත නැති කලාද එදා ගෙවපු දුෂ්කර දිවිය මම දන්න දේ, එදා සියැසින් දුටුදේ කාටත් මතක් කර දෙනව
@-xxx527
@-xxx527 2 ай бұрын
ඒ තුප්පහි කෙරුවාව අදටත් ඒ ලෙසින්ම ජේවිපෙ කරනව, කරවනවා අපේ රටේ බුදු දහමට අනුව කවමදාකවත් රටේ බලය නොලැබෙනවා නියතයි
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
පව්..අද.හිටිය නම් .. කොච්චර උතුම් චරිතයක් ද නැති කලේ ..මේව.අහද්දි..j..v..p..එකට චන්දෙ දෙන්නම නරකයි මුන් මිණී මරුවො
@-xxx527
@-xxx527 9 ай бұрын
කවදාවන් එවුන්ගේ සිහිනය සබෑවෙන්නෑ ඒ හීනත් විශ්‍රාම ගිහින්
@ruwanisuru
@ruwanisuru Ай бұрын
හඩ්සන් සමරසිංහ මැරුවේ කියලා ඔප්පු වෙලා තියෙද්දී තාමත් ජේවීපී එකටද බනින්නේ. හැමදේම කරලා ජේවීපී එකට දාපු එක තමා කරේ ඒක නොතේරන මිනිස්සු ඉතින් මිනිස්සු නෙවෙයි.
@dilrukshijayakodi5353
@dilrukshijayakodi5353 Жыл бұрын
කිසිදා අමතක නොවන පුංචි මිනිසා...
@asaranasarana8310
@asaranasarana8310 Жыл бұрын
මේ අපරාධ කාට කියන්නද? මේ වගේ පිරිසක් පිළිබඳව ජනතාව මොන හිතකින් විශ්වාස කරනවද කියලා හිතෙනවා
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 2 ай бұрын
Prem, kdk , karu are great artists
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
මන් ආදරය කරන කලාකරුවන් දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමකීර්ති සර් ,විජය කුමාරතුංග සර් දෙන්නටම කළේ එකම දෙය දෙන්නම මානවහිතවාදි පුදුම සන්වේදි අය , ඒක පුදුමාකාර දෙයක් ඒ දෙන්නම අද දිව්‍ය ආත්ම ගතකරන්නෙ , ජීවමාන දෙවිවරුන් එයාලව විනාශ කළේ ඊරිසියාව නිසාම .
@tuancassim2168
@tuancassim2168 Жыл бұрын
අභාවප්‍රාප්ත ප්‍රේමසිරිගේ ජීවිතය නියත වශයෙන්ම නැතිකරගත් තැනැත්තාට ස්වභාවධර්මයේ ප්‍රතිචක්‍රීකරණයට සමාන දඬුවමක් ලැබෙනු ඇත! ඔහුගේ වටිනා ජීවිතය අහිමි වූ බව ඇසීම ගැන ඉතා කණගාටුයි
@ravindraperera1962
@ravindraperera1962 Жыл бұрын
මරපු හඩ්සන් සමරසිංහ තවමත් යහතින්
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Жыл бұрын
මේව කරපු මොකා හරි නිදැල්ලේ ඉන්න එකෙක් ඉන්නවනම්. .. ස්වභාදහම දඩුවම් දෙන්නෙ දහස් ගුණයක් වැඩි කරල. පුද්ගලික පලිගැනීමක් ගුවන්විදුලිය ඇතුලෙන්ම සිද්ධ උනා කියලත් මතයක් තියනව
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
මතයක් නෙවෙයි ඒකයි ඇත්ත ඌ මැරෙන්නෙ කුණු හඩ්ඩෙක් වගේ.
@pushpabollegala8212
@pushpabollegala8212 Жыл бұрын
ඔබ සදා අමරනියයි.
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Жыл бұрын
ජවිපෙ පිටින් දාලා ඔවැනි වැදගත් මිනිස්සු කොච්චර නම් එලොව ඇරියද!
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
ආදරනීය මිනිසුන් අපෙන් වෙන්වෙලා ගියාම දුකයි තමයි.ඒත් ඒසුන්දරමිනිස්සු නවත කවදාවත් අපිට හමුවෙන්නේ නහ.දරුවන්ට වටිනා පාඩම් පොතක් මේතිරිසන්නු නතිකලේ.
@TrilishiyaSamanmalee
@TrilishiyaSamanmalee Жыл бұрын
විජය kumaarathungayan ha samaana uthathareethara මනුස්සයෙක්
@deepakalyani4735
@deepakalyani4735 Жыл бұрын
විලේ නෙළුම් මල සුවද කපුරුකැට බුදු කුටියෙහි දී වෙයි සතුරූ. ගහේ ගොරොක් ටික මුහුදේ ලුණු කැට පිළී දොවන තැන වෙයි මිතුරූ. කැපූ ගසක කඳ පොරෝමිටට විත් ගසයි අනෙක් ගස්වල පතුරූ. ඉතින් එසේ නම් කෙසේ සිතන්න ද මිනිස් කමෙහි අරුමය ඉතුරූ. මෙවන් වටිනා අදහස් දහස් ගණනක් අප වෙත තිළිණ කල ප්‍රේමකීර්ති සහෘදයානෙණි.පෙර ආත්මයක අකුසලයක් නිසා ඔබ අප අතරින් සදහටම සමු ගත්තත්,ඔබට මෙම අපරාධය සිදු කළ කිසිවෙකු ට ස්වභාවධර්මයෙන් සමාවක් නොලැබෙනු ඇත.
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
මා කම්පා වූ මරණයන් කීපයක් අතර ඔහුගේ නාමයත් එකකි.
@athulapieris981
@athulapieris981 Жыл бұрын
JESUS blessings ❤️ you
@lakminajayaweera4746
@lakminajayaweera4746 Жыл бұрын
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
මෙි උතුම් පුද්ගලයා ගැන කියන්න වචන නැහැ. ඒදිනය අපට අද වාගේ මතකයි . උපදින කිසිම ආත්මයකම මෙිවාගේ අකල් මරනයක් නමි වෙන්න එපා.
@priyaniperera8404
@priyaniperera8404 Жыл бұрын
Uuipulxyiuid
@priyaniperera8404
@priyaniperera8404 Жыл бұрын
U
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 3 ай бұрын
අද 2024 වෙනකොට ඔවුන්ට දඩුවම් මග එනවා..කර්මය පසු පස එනවා
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Kalakanni JVP
@mangalaguruge1208
@mangalaguruge1208 Жыл бұрын
ජේවීපී නෙවි බං ඔය නම කියන්නෙ...
@-xxx527
@-xxx527 9 ай бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
Soduru mesanene obata niwan suwwa lebewa
@ssvidana4050
@ssvidana4050 Жыл бұрын
Harima.shokajanaka.kathavak.mama.harima.kamati.charhthayak.apa.kanata.thavama.e.hada.ahenava.mathu.athmayaka.mevage.akal.maranayak.sidu.noveva
@IndikaPrasad-f2w
@IndikaPrasad-f2w Жыл бұрын
Mage husma wage Prema Keerthi mahathata adarei
@grantanmarketing4970
@grantanmarketing4970 6 ай бұрын
මේක බලද්දි පපුව හිර වෙනවා, ඇස් වලට කදුලු එනවා, ක්‍රෝධය ,වෛරය කියන සිතුවිලි වලින් හදවත ලෝ දිය හැලියක් වෙනවා, අනිත් පැත්තට හිතෙනව මේ වගේ මනුස්සයෙක් ලෝකෙට කිව්වේ ඒකෙම අනිත් පැත්ත නේද කියලා , මෛත්‍රිය ආදරය කරුණා,ස්වභාව ධර්මය ගැන සමාජයට ආදරය කරන්න උගන්නපු මනුස්සයා හිංදම ,මේ වගේ අමමලාට හුකන මිනීමරු පොන්නයෝ හිංදා අපේ හිතුත් අදූශිත වෙනවා, ප්‍රේම් නිවන් දකින තුරු අපි අසලින් ඉපදේවා ,කාටවත් මරන්න දෙන්නේ නෑ ,ප්‍රේම් කියන්නේ මනුස්සයෙක් නෙමේ සුභාවධර්මයට.
@kumudiniperera8150
@kumudiniperera8150 Жыл бұрын
Mama godak asa niwadaka tumak Mata matakai a dawasa Mata wayasa 21 ma duk u tarama metumiyata kohoma Danna atda terisan minisun ahinsaka jeewita godak winasa karala
@sasindunadun9976
@sasindunadun9976 Жыл бұрын
Niwansuwa
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
කාලකන්නි දේශපාලකයො 😥
3 ай бұрын
Great loss for the music
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai obhata
@thilinichathurangika2294
@thilinichathurangika2294 Жыл бұрын
සසර සැරි සරන තෙක්.......... 🥺🥺🥺🥺❤
@chandrarajakaruna4650
@chandrarajakaruna4650 3 ай бұрын
Harima sowed
@indikathusitha-d3t
@indikathusitha-d3t 7 ай бұрын
හඩ්සන් සමරසිංහ කියන කාලකන්නිය තමයි ප්‍රේමකීර්ති අල්විස් වයි තේවිස් ගුරුගේවයු මරල තියෙන්නේ ගුවන් විදුලි සන්ස්තාවේ මුල් පුටුවට කෑදර කමට සක්කිලියා ප්‍රේමදාස ගේ උවමාවට විජයකුමාරතුංගව මරවන්ඩත් ඕක හවුල් වෙලාතියෙනවලු ඔව්ව එලිඋනත් එලියට නොදාපු රහස් දේශපාලන අදිකාරිය විසින් එව්ව ඔක්කොම jvp එකවුන්ට් එකට දැම්ම
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
ඔව් ඒකතමයි ඇත්ත.
@maheshisalwaththa8263
@maheshisalwaththa8263 2 ай бұрын
😢😢😢
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Hapo.. Mona aparadayakda 😢
@chanperera6881
@chanperera6881 Жыл бұрын
Kalakan ni rata Garu karana wa Mrs Alwista
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
ලංකාවේ ඒ ගීත ඇහුවේ මේ කමන්ට් ටික විතරද ? 3% රට එදත් කෑවා අදත් හෙටත් කනවා.........පව් මේ මිනිස්සුන්ට උන විනාශය......ආත්ම නැති අමන මිනිස්සු කොහෙද රටවල් හදන්නේ
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Ethuma sadaa amaraneeyaii
@amilaprasad532
@amilaprasad532 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sinhalaapi2579
@sinhalaapi2579 Жыл бұрын
හඩ්ඩා කරේ
@GaminiPerera-w3j
@GaminiPerera-w3j Жыл бұрын
The most humble and innocent person brutally killed by j v p. I hate these beast s.
@janakaliyanage559
@janakaliyanage559 Жыл бұрын
Dukai harima dukai.oya jvp meeting wala innawane.un nemeida merierà.nidanna kamata
@prabuddhabcpanthiyasureshk6422
@prabuddhabcpanthiyasureshk6422 Жыл бұрын
හඩසන් ජේවීපී නොවේ නේ ද?
@mallikarathnayaka2451
@mallikarathnayaka2451 Жыл бұрын
Sabba papassa akarana kusalassa upasampada
@dharmagamage6749
@dharmagamage6749 Жыл бұрын
අනේ ප්‍රෙම් මොන අපරාධයක්ද
@E_maduzzanka
@E_maduzzanka Жыл бұрын
Jvp ponnyo
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Mini maruvage nama kiyaddi shabde nethi kala. 😢
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz Жыл бұрын
Adaraniya minisek . Oya wage..aparada .karapu minissunta .antimata..panuwo.gahala..mariyan...niwan suwa labewa...harima dukai.
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
Jvp මිනීමරුවෝ..දැං බබාලා වගේ කතාව....
@mangalaguruge1208
@mangalaguruge1208 Жыл бұрын
හඩ්ඩා.. ජේවීපී වෙසින් ඇවිත්... මෙච්චර මේක තේරුම් ගන්න බැරිද නමත් කියනවා
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
@@mangalaguruge1208 කරන දහදුරා වැඩ ඔක්කොම කරන ගමන් එවා අනුන්ගේ ගිනුම් වලට බැර කරන එක තමයි ජෙප්පොන්ගේ ගතිය
@isharasaman9500
@isharasaman9500 Жыл бұрын
Hadsan kiyala nama kiyanawa aehennedda bn
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Tjswath j.v.p vote karapalla.
@dedunugaganathala1692
@dedunugaganathala1692 Жыл бұрын
Mage mulu jeewithetama ahapu dekapu uththunga Wu amilawu nimalawu athi sreshta Wu athmeeya adarayak, dutuwemi ma adaraneeya thejanwitha Wu Prabha sampanna Wu obathumiyagen. Kisiwak pewaseemata awesi muth ekadu wachanayak ho ma hata mewana wita netha. Kala aparadaya metharam yei keemata ma hata wachana netha. Aparadakarain gena sobadam meniyan wagabalagena ethi me Wana witath.ebewin obathumiyage mrudu hadawatha thawa thawath noperewai mulu hadawathinma herdayangamawama pathami. Kisida obathumiyage hadawatha noperewa.thawath kisindu athmayaka mewan wedanawak ath wideemata sidu nowewai!!!!! Mage awasan prarthanawa!!!!!
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Godak dukay
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
jvp කාරයොන්ගෙ වැඩ
@ariyawathid3488
@ariyawathid3488 Жыл бұрын
Harimadukadeiyo
@nalinrandunu1009
@nalinrandunu1009 Жыл бұрын
Samanalayekta wedithibba..😢
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
උන් තාම ජීවත්වෙනවා නේද? මාලිමා රජයක් අපු කාලෙකදී මේ ප්‍රශ්ණ විසඳේවි.
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 Жыл бұрын
😂
@-xxx527
@-xxx527 9 ай бұрын
මාලිමා රජයක්
@rangithnarampanawa1757
@rangithnarampanawa1757 Жыл бұрын
ඔබද අර "සදකැන් වැසිලා " සිංදුවේ කතා නායිකාව?
@chamilakuruppuarachi
@chamilakuruppuarachi Жыл бұрын
පිස්සුද බන්
@chamilakuruppuarachi
@chamilakuruppuarachi Жыл бұрын
I think this is his 2nd marriage. Song from 1st
@priyangahansamali3322
@priyangahansamali3322 Жыл бұрын
Yes
@sujithnishantha2451
@sujithnishantha2451 Жыл бұрын
Ma minissu marpu une tawma rgakane karanwa unta hanawdila yaee
@indunildesilva6157
@indunildesilva6157 Жыл бұрын
පරගල, jvp දුශ්ඨයින් නිසා කොපමන වටිනා සම්පත් අපට අහිමි උනාද
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 6 ай бұрын
අපි තාමත් නිදල්ලෙ කවුද ගොන්නු කරත්තෙ තොපියි ගොන්නු කරත්තෙ අපි නෙ ළවෙමු තොටිල්ලෙ
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Жыл бұрын
80 DASAKAYE MAMA OHUGE ASANNEK
@chanperera6881
@chanperera6881 Жыл бұрын
Meka aurudu 3 kin hanbune ai e Political Me sundara minihiha wa kutum baya nathi karan ne Prem umba kawadawath me kalaka nni bime epa denna epa
@ajiththudawa9024
@ajiththudawa9024 11 ай бұрын
Marapu unta HENAMA tamai mama illanne
@rani5825
@rani5825 2 ай бұрын
Hadsan Thomas henama gahapiya
@kesharadharmaratne4545
@kesharadharmaratne4545 Жыл бұрын
KALAKANNI RATAKA IPADUNAMA OKA THAMAI IRANAMA.
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Ai e minermaruwo kauda kiyala soya gaththe neththe
@isharasaman9500
@isharasaman9500 Жыл бұрын
Me geni wikarane kiyawanne
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
Soduru mqenusanene obata newan auwa lebawaa
@ayesharajapakshe1189
@ayesharajapakshe1189 Жыл бұрын
😅
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 2 ай бұрын
Hena gahana aparadayak. Marapu alugosuwange pawul pitin winasa wenna one
@rmwbrathnayake1389
@rmwbrathnayake1389 7 ай бұрын
හඩ්ඩා තොට සනීපද දැන්
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 5 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti
52:24
Samanala Athaudahetti
Рет қаралды 92 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН