No video

කාබනික වගාව සදහා දිලිර නාශක සකස්කරගැනීම හා වගාවට යෙදිම Preparation of pesticides for organic farming

  Рет қаралды 9,490

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

කාබනික වගාව සදහා දිලිර නාශක සකස්කරගැනීම හා වගාවට යෙදිම Preparation of pesticides for organic farming
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 103
@channasandaruwan143
@channasandaruwan143 2 жыл бұрын
ඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පැහැදිලි කිරීමක් ඔබතුමා ට බොහොම ස්තූතිය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
2017 ඉදන් ඔබතමාගේ වීඩියෝ බලපු මට ,ඔබගේ මේ දියුණුව ගැන ලොකු සතුටක් තියෙනවා . හැම වෙලාවෙම අවන්ක සිනහවෙන් දන්න සියලු දේ බොක්කෙන්ම කියල දෙනවා . ඔබගේ සියලුම වීඩියෝ ඉතාමත් වැදගත් . ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි දේර්ගයුශ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@user-lw6dv1ks5e
@user-lw6dv1ks5e 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම බොහොම වැදගත් වීඩියෝ එකක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
කාබනික සත්ව පොහොර යොදා ගනිද්දි පැලවල කද කුනුවීම,හිටු මැරීම මර්ධනය කරන්න හරිම අපහසුයි. මම මුදවපු මීකිරි,යෝගට් දියකරල ස්ප්‍රේ කරනව.ඔබ තුමාගෙ වීඩියෝ නරඹන්න ගත්තට පස්සෙ එලකිරි ස්ප්‍රේ කරා.කුරුදු කොල එකත් අනිවාර්‍යෙන් හදනව. මිරිස් වර්ග තමයි වෛරස් වලට වැඩි හරියක් ගොදුරු වෙන්නෙ, බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි අයියා ජයවේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@slninecrafts3280
@slninecrafts3280 2 жыл бұрын
ජයවේවා 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Bohoma wadagath video ekak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mawashiyomiradio
@mawashiyomiradio 2 жыл бұрын
Nice video. thank you for sharing.
@user-px8te7db4c
@user-px8te7db4c 2 жыл бұрын
බොහොමයක්ම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Sandarug95
@Sandarug95 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්තයෝ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanthayahalawela1543
@nilanthayahalawela1543 2 жыл бұрын
නිහාල් මහත්මයා ඔබ තුමාගේ ⁣අදහස් දැක්විම පිළිබදව බෙහෙවින් ස්තුති. ඇත්තටම ඔබ තුමාට මන් කතා කරා මගේ එලවලු වගාව සම්බන්ධයෙන් මම ගත්ත එක කොල් එකෙන් ආන්ස කරා ⁣බොහොම කරැනිකව සිනා මුසුව කතා කරා මට කියන්න ඔනි ඔහුගෙ නිහතමානි කමයි බොහොම ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanthayahalawela1543
@nilanthayahalawela1543 2 жыл бұрын
ඔබතුමා නිකවැරටිය ප්‍රදේශන් මුලු රටටම මහත් අාදර්ශයක් පෙන්නනවා එය හරවත්ව ප්‍රයොජනය ලබා ගැනිම අපි හැමොටම බාරයි. මම රැවන්පුර ප්‍රදේශයෙ බලංගොඩින් 100% කාබනික එලවලු වගාවක් කර දුර ගමනක් යන්න බලාපොරොත්තුව.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ස්තුති යි
@manujasamarasingha594
@manujasamarasingha594 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ විසින් දෙන පණිවුඩ හරිම පැහැදිළියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Vimmacom
@Vimmacom 2 жыл бұрын
නිහාල් මහත්මයා... මමත් ගෙවතු වගාව සදහා ඔබ තුමන්ගෙන් දැනුම් සම්භාරයක් ලබාගත් කෙනෙක් තමා ඒත් මගේ වගාවට මේ ලගකදි ඉදම් ඌරු මීයොන්ගෙන් ලොකූ කරදරයක් තියෙනවා පුලුවන් ඒක මර්දනය කරගන්න උපදෙසක් දෙන්න ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0786974418 කතාකරන්න බොහොම ස්තුතියි
@slasanthi9036
@slasanthi9036 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
bohoma sthuthy mahathaya....budu saranai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
thank you so much🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ramaniraji5781
@ramaniraji5781 2 жыл бұрын
Thanks sir 🙏👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
ඒවගේම තමයි අපි පොලොන්නරුවේ ගොඩ ඉඩම් හුගක් ඒව වැලි පස විතරයි අපේ ගෙදර ඉඩමත් එහෙමයි අපිට මේ පස යම්තාක් දුරකට හරි සරු ගුරු පැහැයට හුරු කරගන්න විදිහක් නැද්ද ගිනිසීරිය ගොම දාල මම පුලුවන් විදිහට හදාගෙන රසායනික කිසිම දෙයක් නැතුව මම පැල ටික හදාගෙන යනව මට වගාවට හුගක්ම බලපාන්නේ පසේ වැලි විතරයි ඒසම්බන්දව ඔබ තුමාගේ පලපුරුද්දෙන් දැනුමක් ලැබෙනවනම් ඒක මට සහ මේ වගේ ස්වභාවයක් තියෙන හුග දෙනෙකුට ලොකු නිදානයක් ලැබුනා සේ සතුටක් ඇතිවෙයි ඔබතුමා හුගක් කාර්යබහුලයි කියල මම දන්නව ඔබතුමාට හැකිවෙලාවක පුලුවන්නම් උදව්වක් බලාපොරොත්තු වෙමි 🙏☸️🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වැලි පසට කාබනික පොහොර එකතුකරමින් ටික කාලයක් වගාකරගෙන යද්දි නිකන්ම පොලව පස් බවට පත්වෙනවා හැකිනම් කරදහ්යියා යොදාගන්න පසට එවගේම අඩි තුනක් පලල අඩි 15ක් දිග පාත්තියකට කාබනික පොහොර කිලෝ 15ක් යොදාගෙන වගාව පටන් ගන්න කන්න දෙකක් තුනක් යද්දි පස හරියනවා බොහොම ස්තුතියි
@lakshmidissanayake6716
@lakshmidissanayake6716 2 жыл бұрын
@@agriculturenihalranasingha එතුමාට වැලි ප්‍රශ්නය. බණ්ඩාරවෙල මට මැටි පසේ ප්‍රශ්නය. කොහොම වෙතත් කොළ පොහොර එක දිගට එකතු කරලා පස තරමක් දුරට හදාගත්තා.
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
@@lakshmidissanayake6716 මාත් සෑහෙන්ඩ මහන්සි වෙනව අපිට පුලුවන් කවදහරි වගාබිම් සරුකරගන්ඩ කාටවත් යටහත් පහත් වෙලා වැඩ කරනවට වඩා අපේම දෙයක් කරගෙන ගොඩයන්ඩ පුලුවන් උනන්දුවයි කැපවීම තමයි දියුනුව තීරණය කරන්නෙ 🙏☸️🙏
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
@@agriculturenihalranasingha අනේ බොහොම පින් නිහාල් මහත්තයෝ මට ඔයා වගේ ගොවි මහත්මයෙක් හම්බවෙලා නෑ ස්තූතියි ඔබතුමාගේ වැඩ කටයුතු සර්වප්‍රකාර්‍යෙන්ම සාර්ථක වේවා බුදු සරනයි 🙏☸️🙏
@nilanthayahalawela1543
@nilanthayahalawela1543 2 жыл бұрын
අස්වැන්න නෙලන්නනම් අපි වපුරන්න ඔනි එකයි ඇත්ත එත් නිවැරැදි කාබනික එලවලු වගාව සම්බන්ධයෙන් මම බොහො දෙ ඔබ තුමාගෙන් ඉගෙන ගත්තෙමි. මට ඔනි තවත් දැනුම ලබාගනිමින් මගෙම කියලා වස විසෙන් තොර එලවලු රැවන්පුර හැමොටම ලබාදිම.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0786974418
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nalakaherath8630
@nalakaherath8630 2 жыл бұрын
Mata wathura sapauma labadena vidiya video ekak denfako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වතුර මල් සවිකරලා තියෙන්නේ බොහොම ස්තුතියි බලන්න එන්න පුලුවන් ඔනෑම වෙලාවක වගාව 0773348348 බොහොම ස්තුතියි
@vgsenevirathne434
@vgsenevirathne434 2 ай бұрын
හැබැයි මේ ඔය කුරුඳු කළ නිස්සාරණයෙන් පස ජීවානුහරණය කරන්නත් පුළුවන්ද?
@SL-CRICKET-LOVERS2004
@SL-CRICKET-LOVERS2004 2 жыл бұрын
mge seeni kakkiri wale gedi thiyenwa.dan sathi 2kt wadi thama podi.kabanika pahorath danawa.gedi loku wenne naththe aida dann ne. ඔබතුමාට තෙරැවන් සරණයි!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එහෙම ටික දවසක් තිබිලා ලොකුවෙන්නේ කලබලවෙන්න එපා බොහොම ස්තුතියි
@tektok6630
@tektok6630 2 жыл бұрын
🙏😍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
මම අයියා ඔයාගේ බෙහෙත් හැම එකක්ම හැදුව පැල හෝදල මාරුවෙන් මාරුවට දානව දාල පැයක් විතර යනකොට ආයේ පිටි මකුනයි මයිටාවොයි කූබියි අයේ ගහේ නගිනව හේතුව මම දන් නෑ පිලිතුරක් බලාපොරොත්තුවෙන් මම ඉන්නෙ ඔබ තුමාගෙන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 078 6974418 කතාකරන්න
@mihinduhansaka3043
@mihinduhansaka3043 5 ай бұрын
එළකිරි වලට කඩේ තියෙන fresh milk ගත්‍තෑකිද?
@priyangamadhawa9139
@priyangamadhawa9139 Жыл бұрын
Nihal ayya, iguru walath ehemamada?
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
අනික් අයියා තව ප්‍රශ්නයක් හුගක් අය කියනව ඇලේ වතුරවලට විතරයි පැල හැදෙන්නෙ කියල ඒක මම දැකලත් තියෙනව මම හදල තියෙන පැල වලට දාන්නේ ලිදේ වතුර කිවුල ගතිය ටිකක් තියෙනව අපිට වතුර පැල වලට දාන්ඩ පුලුවන් විදිහට කොහොමද හදාගන්නෙ එහෙම පුලුවන්ද ඒ වගේම වතුරෙන් පැලවල වර්දනය කොහොමද එකිනෙකට වෙනස් වෙන්නෙ කියල කෙටි පැහැදිලි කිරීමක් කරනවනම් ඉතාම වැදගත් 🙏😭
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එහෙම ගැටලුවක් නනෑ කාබනික දියර පොහොර සතියකට වතාවක් වගාවට යොදාගෙන යන්න එතකොට ගස් හැදිලා එනවා kzbin.info/www/bejne/jXXIYoR4mLd9Z6s
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අහල තියනව එක ක්‍රමයක්.මම අනුගමනය කරලත් තියනව ඇත්තටම සාර්ථකයි.ක්ලෝරීන් සහිත ජලය භාවිතා කරන්න වෙන නිසයි උත්සාහ කරේ.බැරල් වලට වතුර පුරවල පිදුරු දාල තියල ඊට පහුවදා පැලවලට දැම්ම. ලින් ජලය මෝටරයකින් ලබාදෙනවනම් එහෙම කරන්නත් බෑනේ ඉතින්.
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
@@janakeemuthukumarana8875 බලමු අක්කේ අපිට පුලුවන් වෙයි උනන්දුව කැපවීම තියෙනවනම් දිනන්ඩ පුලුවන්
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම පින් නිහාල් මහත්මයා ස්තූතියි ඔබතුමාට
@success5764
@success5764 2 жыл бұрын
ඇම්බුන් කෙසෙල් වගාවක් කරනවා. තාම පැල පොඩියි. දාන්න පොහොරක් ලේසියෙන් හදාගන්න කියන්නකො මහත්මයා. අක්කර 2ක වගේ තියෙනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි kzbin.info/www/bejne/j4SXkot_nNlqgZY
@success5764
@success5764 2 жыл бұрын
@@agriculturenihalranasingha පිං ඔබතුමාට.. පැල ටික සවුත්තු වේගන එන්නේ. මේ ගැඩවිල් පොහොර එක කෙසෙල් වලට ඇති වෙයිද?
@jayankamadushan9999
@jayankamadushan9999 Жыл бұрын
තම්පලා වල සුදු පුල්ලියක් ඇවිල්ලා එක දිලිර හානියක්ද
@samadhichamodani7340
@samadhichamodani7340 2 жыл бұрын
Nai miris walata hodaida mahaththayo
@sugathrathnayaka9403
@sugathrathnayaka9403 2 жыл бұрын
🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
300k 👍👍👍👍❤️❤️❤️❤️🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@hasankadananjaya9832
@hasankadananjaya9832 Жыл бұрын
මේක මිරිස් වගාවටත් හොදයිද?
@anojasembakutti5482
@anojasembakutti5482 2 жыл бұрын
මෙ කුරුදු කොල නිස්සාරණය වගාවට යොදන්නෙ දවසෙ මොන වෙලාවට ද.
@sajithpriyankara5285
@sajithpriyankara5285 2 жыл бұрын
Ayiye wattakka wala kaha rogayata mokuth nadda beheth.ekath dilirayak neda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නෑ වෛරස් රෝගයක් කුරුදුකොල නිස්සාරණය යොදන්න බොහොම ස්තුතියි
@sanduiphone7165
@sanduiphone7165 2 жыл бұрын
Ela kiri wenuwata, Fresh milk ganna puluwanda, Boss
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@UD-95
@UD-95 2 жыл бұрын
අපේ පස හුඟක් බොරළු වැඩී පැල හිටවද්දි බොරළු වැඩි එක ප්‍රශ්නයක් වෙනවද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නෑ අපිත් වගාකරන්නේ බොරලු පොලවේ හොදින් කාබනික පොහොර එකතුකරලා ගන්න කිසි ගැටලුවක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි
@UD-95
@UD-95 2 жыл бұрын
මමයි ස්තූතී කරන්න ඕන 🙏🙏🙏
@msmsafwan1881
@msmsafwan1881 2 жыл бұрын
අය්යේ ලබන සතියේ ඉඳන් වෙස්ස පටන් ගන්නවනේ. මේ වෙලාවේ තවන් දෙම්මට අවුලක් නෙද්ද? අක්කර තුනක වගාවක් පටන් ගන්ඩ යන්නේ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කමක්නෑආවරනය කරන්න බලාගෙන තවන්කරන්න මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි kzbin.info/www/bejne/n4PEoGajnaaDhsU
@msmsafwan1881
@msmsafwan1881 2 жыл бұрын
@@agriculturenihalranasingha අය්යේ වහින කාලෙට තවානෙට හිරු එලිය අඩුවෙනවනේ? අවුලක් වෙන්නේ නෙද්ද?
@chathuranganayanajith7963
@chathuranganayanajith7963 2 жыл бұрын
කඩේ තියන fresh milk වගාවට යොදන්න පුළුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@nilukanidharsani86
@nilukanidharsani86 2 жыл бұрын
බිජ වර්ග ගෙන්වා ගන්න පුලුවන්ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0773348348 බොහොම ස්තුතියි
@EagerCasualShoes-si3vj
@EagerCasualShoes-si3vj 7 ай бұрын
එළකිරි හොයාගන්න නැත්තම් කිරි පිටි දිය කරල ගහන්න බෑද 😂😢
@prageethdilhan4060
@prageethdilhan4060 2 жыл бұрын
බණ්ඩක්කා දවස් 20 වගේ පැල නිකං ම මැලවෙන්නේ ඇයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මට වට්සැප් පොටෝ ටිකක් එවන්න බොහොම ස්තුතියි
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
අයියෙ, කුරුඳු කොළ කොටලා තම්බන්න.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු කොටලා හරි බ්ලෙන්ඩ්ර් කරලා හරි මිරිස්ගලේ අබරලා ගන්න බොහොම ස්තුතියි
@chamarasampath149
@chamarasampath149 2 жыл бұрын
ඇපල් පේර වගාවට සති කියකට වතාක්වත්ද ස්ප්‍රේ කරන්න ඕනේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
සති දෙකකට වතාවක් බොහොම ස්තුතියි
@chamarasampath149
@chamarasampath149 2 жыл бұрын
ඔබ තුමාව හ්මුවී මගේ ප්‍රශ්න ටිකක් කතා කිරීමට මා කැමැත්තෙන් සිටිම්.මේ තෙල් අර්බුදය විසදුනාට පසුව මන් ඔබ තුමාව පැම්න හ්මු වෙන්නම්..ඔබ තුමාගේ අකමැත්තක් නැ කියලා මන් හිතමි.
@indikakumarapremasiri8077
@indikakumarapremasiri8077 11 ай бұрын
තක්කාලි පොකුටු වෙලා ඔක්කම මගේ අක්කරයක විතර.කඩේ බෙහෙත් ඔක්කම ගැහුවා අඩු නෑ මහත්තයා බෙහෙතක් කියන්න.පිංසිද්ද වෙනවා.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 50 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 643 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН