Preparations for Kiri Amma Danaya🌻Purchasing fruits🍊purchasing goods🛍️cleanig house🏘️Inviting🌱

  Рет қаралды 10,551

Chathuri Vimukthika Vlogs

Chathuri Vimukthika Vlogs

Күн бұрын

Пікірлер: 50
@samanthasilva5756
@samanthasilva5756 Жыл бұрын
උතුම් බුද්ද රත්තයේ අශිර්වාදයත් පත්තිනි මැණියන්ගේ ආශිර්වාදයත් ...චුටි මැණිකටත් පව්ලේ හැමෝටමත් ලැබේවා....🙏🙏🙏🙏 .ගොඩාක් ලස්සනයි ආදරේයි ඔයලාට ❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ අක්කගේ ඒ ආශිර්වාදයට...අක්කටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕
@rajranaveera7812
@rajranaveera7812 Жыл бұрын
Harima watina v ekk akke godak sthuthii me v eka demmata theruwan saranai oyla hemotama paththini meniyange pihitai
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ පින ඔයාට සහ ඔයාගේ කුසේ සිටිනා පින්වත් පැටියට අනුමෝදන් වෙත්වා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Ane sadu sadu math anumodam wenawa. Obala siyalu pethum elasinma itu wewaa.anantha aramana budu guna Bala oba semata lebewaa
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ මේ ආශිර්වාදයට...ඒ වගේම මේ පින් ඔයාට සහ ඔයාගේ පවුලේ හැමෝටම එක සේ අනුමෝදන් වෙත්වා...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@shammishashikala2917
@shammishashikala2917 Жыл бұрын
මගෙත් පත්තිනි අම්මාට භාරයක් තියෙනවා. මටත් කවුරැත් නැහැ උදව්වට . ඒකනිසා මාත් හිතාගෙන ඉන්නේ පිටින් අරන් ඇවිත් දෙන්න. හරිම ආසාවෙන් බැලුවා. චුටි පැටික්කි ඇතුලු හැමෝටම සම්මා සම්බුදු සරණය. පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා.❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔව් ඒ විදියට හරි ඒ භාරේ ඔප්පු කරන්න...ගොඩක් හොද සිතුවිල්ලක් ඒක...අනේ ඒ දේ හොදින් ලස්සනට කරගන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට..අපිටත් කවුරුත් හිටියේ නෑ..පවුලේ අය විතරයි හිටියේ..ඒත් මේ හැමදේම අපි තනියෙන් කරගත්තනේ..හිත විතරයි ඕන..මං මේ දේ කොහොමහරි කරනවා කියලා හිතුවොත් කරන්න පුලුවන්ම තමයි..තෙරුවන් සරණයි ඔයාට සහ පවුලේ හැමෝටම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
පත්තිනි අම්මා ගේ පිහිටයි තුන්දෙනාට ම අක්කේ.
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
@lahirumaxxx2515
@lahirumaxxx2515 Жыл бұрын
Oyage mahathtaya taram hema athinma honda kenek ada kale nam heenayak akki,oya harima වාසනාවන්ත kenek
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට..💕💕💕💕💕💕💕💕💕💕💕💕
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
පත්තිනි අමිමාගේ පිහිටයි තුනදෙනාටම හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 8 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
බුදුසරණයි, පත්තිනි අම්මා පිහිටයි
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔයාට සහ පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Oya godak wasanawanthai nangi oyata godak hoda mahaththayek innawa oyage taththa hewanalla wage innawa pinwantha daruwek innawa me hamadema oyata labila tiyenne pera sansare oyala karapu pin wagema oya danuth karana pin sath paththini maniyange pihiten nirogi sampatha uda wela jeewithe siyalu prarthana ishta wewa kiyala hadawathinma prarthana karanawa! 🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි අක්කේ...මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම අක්කට සහ අක්කගේ පවුලේ හැමෝටම වාසනාව උදාවේවා කියලා..සියලු කරදර ඉක්මනින්ම දුරු වේවා...යහපත ලගා වේවා...අක්කා ඇතුලු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි...අක්කේ සෙනසුරාදාට බබාට මම පාට පැන්සල් පෙට්ටියයි,පාට චෝක් පෙට්ටියයි,පැන්සලුයි,චිත්‍ර පොත් ටිකකුයි ඒවන්නම් අක්කේ හොදේ...තව බබාට දැනට නැති ඒවා කියන්න අක්කේ...අපිට පුලුවන් විදියට උදවු කරන්නම් හොදේ...💕💕💕💕💕💕💕💕💕💕💕💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
@@ChathuriVimukthika ha nangi oyata godak pin!!
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ඕක මොකක්ද අක්කේ...සතුටින් ඉන්න..පුලුවන් නම් බබාට මොන්ටිසෝරි වැඩ කියලා දෙන්න අක්කේ...නැත්තම් මොන්ටිසෝරි එකකට දාන්න ගේ ලග තියෙන..තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
@@ChathuriVimukthika ow nangi gedaradi puluwan widiyata kiyala denawa tawa tika dawasak idala montisori yawanna ona nangi!!theruwan saranai oyala hama denatama!!
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
💕💕💕💕💕💕💕
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi 4 ай бұрын
තෙරුවන් සරණයි ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sameeramadusanka9748
@sameeramadusanka9748 Жыл бұрын
Bs...oyalata..
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕
@chandramalidarshani1438
@chandramalidarshani1438 Жыл бұрын
Paula hamotama paththini maniyanga pihita arakshava labava akkiyo parissamata inna
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඔයාලගේ පවුලේ හැමෝටමත් ඒ පිහිට ආශිර්වාදය ඒ ආකාරයෙන්ම ලැබේවා පැටියෝ...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@myworldudachammi691
@myworldudachammi691 Жыл бұрын
Paththini maniyange pihita lebewa akkataye pawula ayataye
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාට සහ ඔයාගේ පවුලේ හැමෝටමත් ඒ පිහිට ආශිර්වාදය ඒ ආකාරයෙන්ම ලැබේවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@nikeshalaranathunga3460
@nikeshalaranathunga3460 Жыл бұрын
1st comment akki💚💚💚💚
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕
@chathurikasandamali7859
@chathurikasandamali7859 Жыл бұрын
තුන්දෙනාටමත් තාත්තාටත් නංගිටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.මටත් හරි ආසයි කිරි අම්මා දානයක් දෙන්න මට උදව්වට කවුරැත් නැති නිසා මම භාර වුනේ නැහැ .
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කගේ මේ ආශිර්වාදයට...අක්කටත් පවුලේ හැමෝටමත් එසේම වේවා...එහෙම හිතන්න එපා අක්කේ..අපිටත් එහෙම පිටින් උදවු කරන්න කවුරුත් ආවේ නෑ...අපේ පවුලෙම අය තමයි මේ විදියට හැමදේම කරගත්තේ...හිත තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ අක්කේ..ඇත්තටම අපි කරේ එහෙමයි...අක්කත් භාරයක් වෙලා ඒ භාරේ ලස්සනට ඔප්පු කරන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මොකද මේ කිරි දානේ දුන්නට පස්සේ හිතට ලොකු සැනසීමක් වගේම ලොකු සතුටක් දැනෙන නිසා...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CMANatureClips
@CMANatureClips Жыл бұрын
Gedara kevili kiribath hadan nethuwa pitin gennala kiridane dunnata kamak nedda😊
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ එහෙම මොකුත් වෙන්නේ නෑ..අපේ හැමදේටම මුල් වෙන්නේ අපේ හිත...හිත හොදින් සතුටින් ආසාවෙන් මොනා හරි දෙයක් කරනවා නම් ඒකේ මොකුත් වෙන්නේ නෑ...අනිත් දේ තමයි මිනිස්සුන්ගේ හිත් වල තියෙන පැරණි මත.ඒවා අයින් නොවෙන තාක් අපිට ජීවත් වෙන්න වෙන්නේ මැරිලා වගේ...මං කිව්වේ මම පුද්ගලිකව දරණ මතේ හොදේ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CMANatureClips
@CMANatureClips Жыл бұрын
@@ChathuriVimukthika ow dr.matath meka kara ganna wenne thaniyama.ane dr ඉදුල් karan nethuwa hadanna one kiyala kiyana nisa ahuwe.
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අපි හැදුවේ කැවිලි හදන ඒ කියන්නේ දාන වලටම හදන ගෙදරකින්..එයාලා මස් මාලු අල්ලන්නෙවත් නෑ.එහෙම තැනක් පුලුවන් නම් හොයාගන්න නේද...තෙරුවන් සරණයි ඔයාට...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CMANatureClips
@CMANatureClips Жыл бұрын
@@ChathuriVimukthika hari dr..thank u..teruwan saranae..❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕
@nayominayomi3731
@nayominayomi3731 Жыл бұрын
Asa hithuna dekkama.
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් පින් ඔයාට...මේ පින ඔයාට සහ පවුලේ හැමෝටම අනුමෝදන් වෙත්වා...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@aashanimali1299
@aashanimali1299 Жыл бұрын
මට කව්රු හරි කියන්න පුලුවන්ද කිරි දානෙට ඕන බඩු ලිස්ට් එක දාන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අපි ඔය ලෑස්ති කර ගත්ත ටික තමයි ඕන වෙන්නේ පැටියෝ...ඔයා කිරි දානේ කරන්න ඉන්න ලොකු මෑණියෝට කියන්න..එතකොට එයා තමයි බඩු ලිස්ට් එක කියන්නේ පැටියෝ...අපිටත් එහෙම තමයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@seethasilva-ok6dp
@seethasilva-ok6dp Жыл бұрын
අක්කේ අපි කිරි දානයක් දෙන්න ආස හිතුනා කැවිලි ගත්ත තැන කියන්නකෝ අපි ඉන්නේ කඩවත
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ආ එහෙමද පැටියෝ...අපිටත් මේ තැන කිව්වේ ලොකු මෑණීයෝ....එයාගේ නම සුනිල්...ඉන්නේ රාගම තේවත්ත පැත්තෙලු...නම්බර් එක දෙන්නම් මම..ඔයාට ඕන නම් කතා කරගන්න පැටියෝ...077-7298896 ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ඔයාලට තව කවුරුහරි උදව්වට කතා කරගන්න තිබුනා .. කිරි දාන තනියම දෙන්න හොද නෑ හැමෝම එකතු කරගෙන කරන්න ඕන... දානේ ඉතුරුව ගෙදර තියාගන්නත් හොද නෑ දානේ දීපු දවසෙම දවල් 12 පෙර බෙදල අස්කරල ඉවර කරන ඕන... මස් මාලු බිත්තර සතියක් වත් යනකන් නොකා නොබී ඉන්න ඕන පිරිමි අය දනය සදහා කිරිය හදල දෙන්නේ කිරිය හදන්න ඕන ගෙදරමයි .. අපේ ගම් වල එහෙම තමා කිරි දාන දෙන්නේ අක්කේ .. පත්තිනි මෑනියෝ දානයට හුගාක් පේවෙන්න ඕන මම දන්න විදියට මල ගෙදරකවත් නිකමටවත් යන්න හොද නෑ කිලි අහුවෙන්න හොද නෑ ... කාර්‍යබහුල ජීවිතත් එක්ක වතාවත් එකින් එක ඈත් වෙලා ගම් වල නම් තවමත් ඒ ආකාරයෙන් සිද්ද වෙනවා.. පත්තිනි දානයක් කියන්නේ හුගක් අනුහස් තියෙන දානයක් ...
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අපිට පුලුවන් විදියට අපි දානේ දුන්නා ඉතින් පැටියෝ...ඔව් ගම් වල මීට වඩා ගොඩක් වෙනස් ඇති..ඒක ගම් වල හරි ආරක්ෂා වෙලා තියෙන එකට ගොඩක් සතුටුයි....වෙන කවුරුත් හිටියේ නෑ පැටියෝ උදවු කරන්න...අපි කැවිලි ඒ දේවල් ඔක්කොටම බෙදුවා පැටියෝ මේ පැත්තේ ඉන්න අයට...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@dineshlykaldera9815
@dineshlykaldera9815 Жыл бұрын
Akkiyo කිරිබත්, කැවිලි එහෙම ගේනාවද, හැදුවා ද ඔක්කොම 4 කිරි අම්මා වරු
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
නෑ පැටියෝ අපි කැවිලි ඒ කියන්නේ කිරිබත් සහ කිරියා ඇතුලුව කැවිලි හතක් හදන්න ඕනනේ..ඒ ඔක්කොම හැදුවේ දාන වලටම කැවිලි හදන ගෙදරකින්...ඔක්කොම කිරිඅම්මාවරු හත් දෙනෙක් ඉන්නවා...අපි මෙහෙන් අපේ පැත්තෙන් කිරි අම්මලා තුන් දෙනෙක් හොයා ගත්තා...ලොකු මෑණීයෝ එහෙන් තුන් දෙනෙක් ගේනවා..එතකොට ලොකු මෑණීයෝ එක්ක එහෙන් කිරි අම්මලා හතර දෙනෙක් ආවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН