Present Moment Meditation/මේ මොහොත ගැන

  Рет қаралды 120,011

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

Пікірлер: 325
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
නමස්කාර වේවා ඔබතුමාට.බුදුන් වහන්සේ අද වැඩ සිටියනම් අද වගේ සමාජයකට මේ පණිවිඩය දෙනවා ඇත්තේ මේ විදිහටමයි.අද ඉන්න බුද්ධශ්‍රාවකයන් මෙම සරල දහම හොදටම අනලා ව්‍යාකූල කරලයි තියෙන්නෙ.කිසිම වයස් බේදයකින් තොරව ඕනම කෙනෙකුට මේක තේරෙනවා සහ මග පැහැදිලියි..ඔබ නිරෝගි වේවා දිගාසිරි ලැබේවා
@malanihm1779
@malanihm1779 Жыл бұрын
ඔබතුමාගේ මේ දේශනා මාරම වටිනව පෙරහැරක පසුවුන කොටස් බලන්න වෙහෙයෙන කෙනෙකුට මුළු පෙරහැරම මගහැරෙනවලු ඒ වගේ තමා
@Oggamer2013
@Oggamer2013 Жыл бұрын
සොයුර ඔබගේ මේ වැඩසටහන ඉතාමත් ඉහළම මට්ටමක පෙන්වා දීමක් ධර්මයේ ප්‍රායෝගික පැත්ත පෙන්වා දී නිවීම ස්වභාවයට පත් කිරීම මොන තරම් උතුම් ද ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!!
@chandanimedagama1996
@chandanimedagama1996 Жыл бұрын
අමරුවෙන් හොයපු දෙයක් හම්බ උනා. ගොඩාක් පින් ඔබතුමාට.🙏
@nishanisha802
@nishanisha802 Жыл бұрын
සර් ඔබ‍ට ගොඩක් පිං.. මං මෙච්චර කල් හෙවුවේ මේක.. Youtob එකේ අහපු නැති බණක් නෑ.. එත් වැටහුනේ අදයි.. ඔබ තුමාට බුදුසරණයි..
@SarojiniWijesekera-yg9sr
@SarojiniWijesekera-yg9sr Жыл бұрын
Thank you sir
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 2 жыл бұрын
ඔබ නම් විශ්වයෙන් ලද ආශීර්වාදයක්ම තමයි මේ දේශනාව ඇසූව පසු තවත් අහන්න දේශනා නැතැයි සිතුනි ඉතාමත් පැහැදිලි නමස්කාර වේවා දීර්ඝයු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🌹🙏❤️💚
@sujithamarathunga7937
@sujithamarathunga7937 2 жыл бұрын
මාගේ හර්දයන්ගම ප්‍රණාමය ඔබ තුමාට ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි
@sujithamarathunga7937
@sujithamarathunga7937 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@aidaathukorala9592
@aidaathukorala9592 Жыл бұрын
මේ සත්‍ය දේශණාව ඇසෙනවිට දැනෙන්නේ පුදුම සතුටක්, දෙවනවතාවටයි ඇසුවේ,මේමොහොතේ අලුතෙන්ම සිටිනවිට,ගැස්මකුත් දැනිලා නැතිවගියා, ස්තුතියි සර් අලුතෙන් සිටීමට අධිටන් කරගත්තා මේ මොහොතේ. තෙරුවන් සරණයි.
@achalaliyanagunawardane4363
@achalaliyanagunawardane4363 2 жыл бұрын
මෙම video එක නිසා මා නැවතත් " මෙි මොහොත" තුළට නිරායාසයෙන් පැමිණියා. Mr. Nuwan ඔබට අනෙක් වාරයක් ස්තුතියි 🙏🙏 භාවනාත්මක හඬකින් මාගේ ඇතුළාන්තය නැවතත් අවධි කිරිම වෙනුවෙන් 🤗😇🙏
@geenadinanayakkara7547
@geenadinanayakkara7547 Жыл бұрын
හොඳම දේශනාවක් 🙏
@kanthivithanage2418
@kanthivithanage2418 Жыл бұрын
🙏සුපිරි දේශනාවක්
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
Chat Group එකට සම්බන්ධ වෙන්නේ කොහොමද..
@prema2669
@prema2669 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shenaldhevinda9974
@shenaldhevinda9974 2 жыл бұрын
Living the present moment තදටම දැනුන දේශනයක්!
@ishanedirisinghe1411
@ishanedirisinghe1411 2 жыл бұрын
ප්‍රශ්න හැම එකටම විසඳුම මේ කතාවෙන් ලැබුනා වගේ දැනෙනව.❤️ බොහොම ස්තුතියි .❤️‍🔥
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
සර් අති විශිෂ්ඨ දේශනයක් . හිතට වදිනවා. ස්තූතී .🙏🙏🙏
@Charmi1234
@Charmi1234 Жыл бұрын
ඔබතුමා කියන බොහෝ දේවල් මට දැනෙන්න පටන් ගත්තා.. බොහොම පිං.. විශ්වය හදුනාගන්න ලැබුණා
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
අද දවස මගේ ජීවිතයේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් වුණා. ඔබගේ විශ්ව ශක්තිය සමග, දේශනය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මේ දේශනය ශ්‍රවණය කිරීමට ලැබුණා . මගේ කල්‍යාණ මිතුර ඔබට හදවතින්ම ස්තුති කරමි.
@sunilawaleboda1728
@sunilawaleboda1728 Жыл бұрын
සිත ගැන පැහැදිලි කිරීම අනර්ඝයි ඔබතුමාට ගොඩක් පින්
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
සර් මමත්.. මගෙ කන් දෙකත් මේ තරම් පින් කරළා තිබුණා කියලා අද දැණුණා... අප්‍රමාන ස්තූතියි .දීර්ඝායු වේවා! !නිදුක් නීරෝගී වේවා! ❤🙏🙏🙏
@padmiratnasiri3227
@padmiratnasiri3227 Жыл бұрын
මමත් පින් කර ඇති බව හොඳින් තේරුම් ගියා. මේ පින ඇති පුතේ ඔබට
@Charmi1234
@Charmi1234 Жыл бұрын
හදවතට දැනුනා.. Godak ස්තුති ඔබතුමාට
@ariyansharodrigu
@ariyansharodrigu 11 ай бұрын
සරලව දේශනා ඉදිරි පත් වෙනව... හොඳට අවබොධ වොනවා.....බුදු සරණ යි ඔබට...
@srimathiesiriwardana3626
@srimathiesiriwardana3626 Жыл бұрын
බොහොම ස්තුතිය nuwan sir . හිතට අස්වෙසිල්ලක් අවා.ඔබට පින්.practice කරන්න පටන් ගත්තා .මෙම recording එක අහන්නෙ තුන් වෙනි වතාවට.
@harindajayasinghe8925
@harindajayasinghe8925 Жыл бұрын
මේක තමයි අවබෝධ කල යුතු තැන යැයි වැටහුනා. May triple jem bless you 🙏🙏
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
Niyama welawata meya ahanna dakinna salasu විශ්ව mathawata aneka warayak ස්තුති 🙏🙏🙏 sir obatath ස්තුති
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්..ආපේ දුර්වලතා හොයා ගැනිමට මේය උපකාරි උනා❤❤🙏
@kanthiaxelsson630
@kanthiaxelsson630 Жыл бұрын
හදවතට සමීප උන හොදම දේශනාව .ඔබ තුමාට බොහෝම ස්තූතිය. තෙරුවන් සරණයි.
@bernarddesilva1631
@bernarddesilva1631 Жыл бұрын
ඊලග මොහොතක් ඇත නැත අදහසක් ඉතිරිව තිබිමත් පුුතිපලය අහිමියි.
@niranjanjayakody6136
@niranjanjayakody6136 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි තුමනි
@beautiofthenature
@beautiofthenature Жыл бұрын
මම අහපු පට්ටම කතාවක් මේක බෝහෝ පිං සිද්ධ වේවා ..
@disanayakakumara926
@disanayakakumara926 Жыл бұрын
ඔබ තුමන්ට මාගේ හද වතින්ම ස්තුති.වන්ත වෙමි.තව තවත් මෙවන් වටිනා දේශනා වලින් ලෝකවාසී සියළුම දෙනාට යහපතක් ම වේවා.
@lakminirodrigo2992
@lakminirodrigo2992 Жыл бұрын
මෙවැනි දේශන අහන්න සලස්වන්න සර්. ගොඩාක් පින් ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Godak sthuthi sir. Geewithata අලුත් වටිනා දෙයක් igana gaththa.
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 11 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
@Mangalikawijayarathna
@Mangalikawijayarathna 9 ай бұрын
නිවිම සොයන මටසරිරය තුලින් ම අත්දකින විට
@sriyaniherath4095
@sriyaniherath4095 Жыл бұрын
හරිම අගෙයි.වටිනම දේ හම්බ උනා.🙏🙏🙏
@thisunliyanage4087
@thisunliyanage4087 2 жыл бұрын
හරිම සරළ දේවල් කොයි තරම් නම් ගැඹුරුද.... එහෙම වෙද්දි නිරායාසයෙන්ම ඒ ගැඹුරුම දේවල් හරිම සරළ වෙලත් ඉවරයි ✨️
@koralatv
@koralatv 8 ай бұрын
එ්කනම් අැත්ත.
@wishwarangakalayathanaya.3336
@wishwarangakalayathanaya.3336 11 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තුති වේවා.හුස්ම දැනෙන්න ගන්න කියල දෙන එක ගැන.🙏🙏🙏❤
@manamperigasha6146
@manamperigasha6146 2 жыл бұрын
ඉසිපතනාරාමයේදී(ඉන්දියාවේ ) බුදු හාමුදුරුවන්ගෙන් බණක් ඇහුව වගේ උනා🤗🌺🏵️
@sepalikafernando2190
@sepalikafernando2190 8 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින්
@lionelgunathilake-nj3zd
@lionelgunathilake-nj3zd 7 ай бұрын
ඔබතුමට ගොඩක් ස්තුතුයි
@nihalkumara1053
@nihalkumara1053 2 жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම ට මෙම උතුම් පුඥව හදුනා ගෙන අන් අයට පැහැදිලි කර දෙන දෙය ට ස්තුතියි මෙම සත්‍ය ධර්මය මෙය තුල ඇතෙ නිවන් මඟ
@nilmini-fz4bf
@nilmini-fz4bf 6 ай бұрын
❤ස්තුතියි මහත්මයාණනි නැවත ඇසුවා. ලොකු බරක් හිෙසන් බිම තැබුවා වාෙග් හරිම සැහැල්ලුයි.
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 2 жыл бұрын
ඝොඩක් ස්තුතියි..පුදුමකර ලස්සන පහැඩිලි කිරීමක්..
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
විශිෂ්ටයි නිරන්තරයෙන් ඔබගේ දේශන බලාපොරොත්තු වෙනවා ස්තුතියි 🙏🙏
@chandranikularathne2078
@chandranikularathne2078 Жыл бұрын
ඉතා හොඳයි ඔබ කියන දේ නිවැරැදියි
@AnushaSiumali
@AnushaSiumali 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤️
@prabashinishalika1772
@prabashinishalika1772 10 ай бұрын
2 වතාවට ඇහුවා . අලුතින් ඇහුවා වගෙ .ජීවිතය ට අලුත් ආරම්භයක් .ස්තුති සර්❤ 🙏🙏🙏
@dilinikaushalya454
@dilinikaushalya454 2 жыл бұрын
බොහොම ස්තුතියි නුවන් අයියෙ
@shenaldhevinda9974
@shenaldhevinda9974 2 жыл бұрын
අයියගෙ නම්බර් එකක් නැද්ද?
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට....K.S.A
@vinodini576
@vinodini576 Жыл бұрын
Mr. Nuwan harima lassanata pahadil kara denava... mama me lagadi thamai obathumage deshana ahuwe..godak pin mr.Nuwan..🙏
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා
@RuwanIndika-n2z
@RuwanIndika-n2z 10 ай бұрын
මාස්ට ඔබතුමාට ගොඩක් පිං මේවගේ දැනුවත් කිරීම් වලට මම ගොඩක් ආසාවෙන් මේදැනුවත් කිරීම් අහනව සමහර වෙලාවට මට ලොකු සැහැල්ලුවක් දැනෙනව ඒත් සමහර වෙලාවලට හිත එහෙ මෙහෙ දුවනව මගෙ සමහර ප්‍රශ්නවලට වලට උත්තර ඔබතුමා කමෙන්ට්වලට දෙන ප්‍රතිඋත්තර වලින් ලැබුන .
@dilipananda3030
@dilipananda3030 2 жыл бұрын
ඉතා වැදගත් දේශනයක් ,ස්තූති සර්🙏🙏🙏
@Rose2012-f1k
@Rose2012-f1k 9 ай бұрын
Niweradi margaya pennuwata obata godak pin bohoma saralai pehedili
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 Жыл бұрын
Coach nuwan වර්තමාන මොහොතේ හුස්ම ගැන සිත පිහිටුවා ගත්තම ටික දවසකින් මගේ හිත අතින් කරන වැඩක් නම් අතට, කකුලෙන් කරන වැඩක් නම් කකුල, කටින් මොනා හරි කියනවා නම් කටට අවදානය යනවා වගේ දැනෙන එක මට ගැටලුවක්.
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 Жыл бұрын
හුස්මට හිත යන්නෙ නැතුව ඇගේ එක එක තැන් වලට හිත යනවා වගෙයි දැනෙන්නේ.
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
ගැටලුවක් නැහැ.....කරගෙන යන්න
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 Жыл бұрын
Thank you so much coach nuwan. 🙏😊
@kumarithennakoon9175
@kumarithennakoon9175 Жыл бұрын
පැහැදිලියි සර්. තෙරුවන් සරණයි!
@imashadevindi
@imashadevindi Жыл бұрын
තෙරුවන් සරනයි සර් ...🙏
@sujithamarathunga7937
@sujithamarathunga7937 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
නිවන් සප ලැබේවා 🙏🙏 ❤️
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දුන් පසුව මා හට පීඩනය නැත කලබලකාරීත්වය නැත කරදර නැත දුක්කම්කටොළු දනැතජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කරන්නෙමි මේ මොහොත ගැන දේශනා කරන්නා වූඔබ වහන්සේට මේ ආත්මභාවයේ දී ම උතුම් රහත් භාවය ලැබේවා🙏🙏🙏
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
මම ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි.........ගිහි කෙනෙක්......ඔබගේ වෙනස්වීම අපට සතුටක් ❣️
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Жыл бұрын
@@coachwithnuwan3625 🙏🙏🙏🙏
@thanujagunasekara3507
@thanujagunasekara3507 10 ай бұрын
සමහරක්...වතුරජ බිංදුවක් වැටෙන අකාරය දැකලා.....නිවන් දැකලා තියෙනවා
@AnjaleeMusic
@AnjaleeMusic 2 жыл бұрын
Sathya mama pilibanda kotasa thama mata wadathma.. thawama meka ahanagaman inne. Godak pin obata. Mage ammai mata me video eka ewwe.
@manelkariyawasam1962
@manelkariyawasam1962 Ай бұрын
Deergayu වේවා ape sirta
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@padmakalupahana1067
@padmakalupahana1067 2 жыл бұрын
බොහෝම ස්තුතියි. නුවන්සර්.🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
ඇත්ත තමයි මහත්මයා හිමි භෞතික අතින් නම් ගොඩක් කඩාගෙන වැටෙනවා හිතෙන් නං එහෙම කඩාගෙන වැටෙන සමහර වෙලාට කඩාගෙන වැටුනා තේ හිට නැවත හදාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා භෞතික දෙන්න ගොඩක් කඩාගෙන වැටිලා තමයි ස්තූතියි දේශනාව තේරෙනවා 🙏🙏🙏
@nejarathnayaka9090
@nejarathnayaka9090 Жыл бұрын
දීර්ඝායුශ වේවා !!
@adsurendra790
@adsurendra790 Жыл бұрын
phone එකේ පැය හාගයකට වඩා ඉන්න අමාරුයි කියල කෙටි විඩියො හොයපු මා දැන් සර්ගෙ පැය ගනන් දිගවිඩියො බලනවා මම හොයපු දෙයක් දැන ගන්න ලැබුනා මගෙ හිත සතුටින් සර්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@anuedirisinghe7490
@anuedirisinghe7490 Жыл бұрын
Budu saranai Odat sir. Godaak. Pin
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Harema wadagath vidio wak. Obathumata godak isthuthi.
@hashinimuthumala649
@hashinimuthumala649 2 жыл бұрын
Hemadamath wage adath supirima supiri aluth denumak share karagaththata thank you sir. Life eke kisima deyak illa illa inna oni une na me practise eka thula hitiyama. Godak dewal hari ikmanata sudusuma welawata lagata awa sir.hemoma me practise eke inna.life ekama change wewi.🔥🔥👌💖
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
ගොඩක් ස්තුතියි නුවන් සර් 💙🙏
@Pubuduwathmini
@Pubuduwathmini 6 ай бұрын
නමස්කාර වේවා ❤ සර්
@sllanka8010
@sllanka8010 Жыл бұрын
මෙ හිත අකිකරු වෙලා හොදටම මෙච්චර දවස් මගේ හිත මම කියන දේ අහුවෙ නැ ඉතින් කොහොමද තව හිතක් සුවපත් කරන්නෙ කෙසේද ඔබ එය විශිෂ්ටලෙතම කරනවා ඔබේ දැනුම තව තවත් අප හට ලබා දෙන්න එහෙයින් ඔබගේ දැනුම තව තවත් වැඩි වේ. ආදරෙයි නුවන් අයියා ❤️❤️❤️❤️
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
නමස්කාර වේවා 🙏
@loranisirimanne46
@loranisirimanne46 8 ай бұрын
ජයවේවා!
@LalithSriwarnasinghe
@LalithSriwarnasinghe Жыл бұрын
තෙරුවන් සරනයි.
@sanjeewanidissanayaka9795
@sanjeewanidissanayaka9795 10 ай бұрын
Meka nam man jeevithe ahapu watinama vedio ekak.mahaththayo oya nam vishwaye marama production ekak.oya wage therenna manasata katakaranna katawathma ba.kiyanna wachana na.godak pin.thanks universe.❤❤❤❤❤
@manikudagedara4938
@manikudagedara4938 2 жыл бұрын
බොහොම ස්තුතියි පිං සිදු වෙනවා ජය වේවා 💫✨❤️
@nalikaperera318
@nalikaperera318 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ජ්ව්තේ යාතාර්තය කුමක්ද කියලා දුන්නාට
@hnisa9198
@hnisa9198 11 ай бұрын
🙏🙏🙏🙏🙏 බොහෝම ස්තූතියී සර් ❣️❣️❣️
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
First time I heard your guidance... Excellent 🙏🙏🙏 Thripple Gems Bless you 🙏🙏🙏
@renukasamarasinghe2641
@renukasamarasinghe2641 2 жыл бұрын
බොහොම ස්තූතියි.ජයමවේවා
@I.B.Liyanage
@I.B.Liyanage Жыл бұрын
Sir, this is my first experience. Thunuruwan saranai! Bohoma pin sir
@ajanthasenadeera9837
@ajanthasenadeera9837 Жыл бұрын
දේශනාව වගේම හඩත් භාවනාවක්
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 7 ай бұрын
Me athharima mta danewa..!!!🌹🌹🌹
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Mata heta tahodata danune hama mphptama 👍laluth keyala hetana keyana aka thanks you so much God bless you great 👍 🙏🙏🙏
@rose-bl5cz
@rose-bl5cz 2 жыл бұрын
මේ වගේ වීඩියෝස් දාන්න තව සර්. ඇත්තටම ලොකු අවබෝධයක් ආවා. ❤
@nilmini-fz4bf
@nilmini-fz4bf Жыл бұрын
සෙවු දෙය ලැබුනා ස්තුතිය්
@RelaxingMusic-ne8xi
@RelaxingMusic-ne8xi Жыл бұрын
කියන්න බෑ නිදහස..❤❤
@chamilaprashanthi4845
@chamilaprashanthi4845 Жыл бұрын
Theruwan saranaiy oba thumata godak pin
@ariyansharodrigu
@ariyansharodrigu 11 ай бұрын
Nuwan sir....math godak bawana karabawa
@pruthiviabishek4512
@pruthiviabishek4512 2 жыл бұрын
පාඩම් වැඩ වලට වීඩියෝ එකක් දාන්නකො අයියෙ....day routine එකක් හදාගන්න...තව බ්‍රහ්ම මුහුර්තිය ගැනත් පොඩ්ඩක් කියල දෙන්න
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
නුවන් අයියේ.......❤❤❤❤🙏🙏🙏
@creation6985
@creation6985 2 жыл бұрын
ස්තුතිය Sir ❤️❤️❤️🙏❤️❤️❤️
@mithiladhamithreehewavitha1816
@mithiladhamithreehewavitha1816 7 ай бұрын
Godak pin sirta🙏🙏🙏
@Justaggy
@Justaggy 2 жыл бұрын
Obata godaak pin hodatama teerunnaa 💐🌸🌻🌷🌹❤️🌺🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸💐💐💐🌻🌻🌷🌷❤️🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Mangalikawijayarathna
@Mangalikawijayarathna 9 ай бұрын
මේ මොහොත අත් දකිමින් සිටිම සතුටක් නුවන් පුතාට බොහොපින්
@RuwanIndika-n2z
@RuwanIndika-n2z 10 ай бұрын
මාස්ටර් මම ඉන්නේ කුවෙට් රටේ මම පාන්දර දෙකටවිටර අහම්බෙන් වගේ තමයි මේදේශනාවට සම්බන්දඋනේ ටිකවෙලාවකින් මට නින්දගියා ඒනිසා මම වැඩටික ඉවරකරල නැවත සම්බන්දඋනා මගෙහිතට ලොකුසහනයක් ලැබුන ඔලුවලොකුබරකින් සැහැල්ලුවකුත් දැනුන මුලුඇගම වේලිලා ගියා ටිකකින් නැවතත් පරනසිතිවිලි ටිකක්මතක්වෙනව මොනවාඋනත් ඔබතුමා මේක රනමෙහෙවරට ගොඩක් පිං බුදුසරණයි දෙවිපිහිටයි ,,
@SumedhaSuma
@SumedhaSuma 9 ай бұрын
ස්තුතියි 🙏🙏
@janakarajapaksha9307
@janakarajapaksha9307 Жыл бұрын
Viswayath oba tumatath sthuthi🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@malaniamarasinghe746
@malaniamarasinghe746 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමට
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරීමත් .stutiy ඔබ tumata .morin perera .
@nsadviser1486
@nsadviser1486 10 ай бұрын
ඔබ ගැන කියන්න වචන නෑ මා ළග 🙏🙏🙏
@karate1222
@karate1222 Жыл бұрын
Houapu de hamba una kiyala danuna. Thanks sir.
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 9 ай бұрын
namaskra wewaa❤❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 48 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
ඔබ සතු වටිනාම දේ...
26:10
Coach With Nuwan
Рет қаралды 2,1 М.
432Hz - Super Recovery & Healing Frequency, Whole Body Regeneration, Relieve Stress
1:31:07
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 48 МЛН