ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කථාව | President Anura Kumara Dissanayake

  Рет қаралды 49,342

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 166
@Rranabahu
@Rranabahu 2 күн бұрын
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් ඇසුණු ඉතාම අර්ථවත්, ප්‍රායෝගික රාජාසන කථාව.
@samanthaamarathunga
@samanthaamarathunga Күн бұрын
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගෙන් මෙතෙක් මා ඇසූ හොඳම කතාව !! ඔබ සැමට සුභ පැතුම් සහ සාර්ථකත්වය පතමි !!
@dilminimasha1757
@dilminimasha1757 2 күн бұрын
අනුර කුමාර ජනාධිපති සහෝදරයනි! මේ දකින්නෙ හීනයක්ද කියල හිතුනා . ඔබ කියන ගොඩාක් දේ අපේ හීන හරියට අපේ හිත ඔබතුමා කියෙව්වා වගේ.අව්රුදු ගානක් තිස්සෙ අපේ රටේ අපේම ප්‍රශ්න මේවගේ තේරුම් ගත්ත ජනාධිපති කෙනෙක් මෙතෙක් බිහි වෙලාත් නැහැ බිහිවෙන්නෙත් නැහැ. මෙතුමා ඇතුළු කන්ඩායම රට හැදුවෙ නැත්නම් වෙන කිසිවෙක් නැහැ මේ රට හදන්න . මේවගේ අවන්ක සරල මිනිසුන්ගේ හිත් තේරුම් ගත්ත ජනාධිපති කෙනෙක් දකින්න අපි පිං කරල තියනව. මේ සතුටට ඇඩුනා ඇත්තමයි. දැන්නම් අපේ රටට ගිහින් ජීවත් වෙන්න ආසයි. හිතේ බයක් නැහැ. මටනම් සීයට දාහක් විශ්වාසයි ජනාධිපති සහෝදරයා ඇතුළු කන්ඩායම අපේ මේ අන්තයටම විනාශ කල රට ගොඩ ගන්නවා නියතයි. ❤❤❤❤
@Isuru-v9j
@Isuru-v9j 2 күн бұрын
අනිවාරෙන්ම 💪
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 күн бұрын
🥹❤️
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 күн бұрын
ලියලා තියෙන දේට ඇඬෙනවා 😢❤
@dilminimasha1757
@dilminimasha1757 21 сағат бұрын
@@Isuru-v9j❤
@dilminimasha1757
@dilminimasha1757 21 сағат бұрын
❤❤❤
@nalakawijerathne281
@nalakawijerathne281 2 күн бұрын
අපි හරි ආදරෙයි අනුර ඔයාට.අපෙ ආදරය ඔයාව ගොඩක් දුර ගෙනියයි. අපිව හොදින් බලාගන්න.ඔයාගෙ අම්මටත් තාත්තා ගොඩක් පින් ඔබ තුමාව මෙ ලොකයට ගෙනාවට❤
@MathugamageMs
@MathugamageMs 2 күн бұрын
අපේ රටට වසන්තය එන්න කරපු කතාවම ඇති ❤❤ මහජන හදවත් සොරා ගත් HERO ❤❤
@AIAttanayake
@AIAttanayake 2 күн бұрын
ලොකයේ අංක එකේ ජනපති අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@reataantony3075
@reataantony3075 2 күн бұрын
First time in Srilankan history an energetic President. Hod bless Srilanka. Do good to the people Hon. AKD
@nalakawijerathne281
@nalakawijerathne281 2 күн бұрын
පියෙක් නති අති හම කෙනාටම ඔබ තුමා පියෙක් වනු නොවනු මානයි❤ මහෙ හදවතෙ විරයා ඔබයි. ආදරෙයි මගෙ අනුර ආදරෙයි.ඔයාට අස් වහ කට වහ වදින්න එපා
@kamilawesent
@kamilawesent 2 күн бұрын
ඉතා සියුම් හුයකින් එල්ලා තබනු ලැබු ආර්තිකයක් ........ කුඩා හෝ අත්වැරද්දක් හෝ කම්පනයක් මහත් ප්‍රති විපක ගෙන දෙනවා ඒනිසා කුඩා හෝ අත්වැරද්දක්වත් කරන්න මේ ආර්තිකය අපිට උරුම කර දී නැ 😢😢😢😢😢 ඔබ හිස මත අපි මහා කලුගලක් තැබු බව ඔබ තෙරුන් ගැනීමම මෙයින් පිලිබුබු වේ... ඔබට ශක්ක්තිය පත්මි❤🌷🌷
@techcontent564
@techcontent564 2 күн бұрын
Not reading from a paper because he has a genuine urge to build the country and believes every word he says. ❤
@sandun2136
@sandun2136 2 күн бұрын
ලියන්න ගොඩක් දේවල් හිතුණා, ඒත් වැඩක් නෑ, ඒ අදහස් මගේ හිතේ තියං මං සතුටු වෙනවා 😊
@a.w.m6048
@a.w.m6048 2 күн бұрын
😂
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 күн бұрын
😊🙏🏼
@boomerdrivejapan
@boomerdrivejapan Күн бұрын
Matath ekamai vela thiyenne 😂 🎉♥️🇱🇰
@malanimegasooriya4607
@malanimegasooriya4607 2 күн бұрын
සම්පූර්ණ කථාව ම අහගන සිටියා ඉතාම හරවත් දේශය ගොඩනැගීමට ගරු ජනපතිතුමන් ඇතුළු ඇමති මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයටත් ශකතිය දෙෛහි ඊය ලැබේවා යි අධිටන් කරමි
@WasanthaKumara-s1z
@WasanthaKumara-s1z 2 күн бұрын
නරි එලවාදමා සිංහනාදාය පැතිරවීම
@rasanka
@rasanka 2 күн бұрын
Great speech from a LEADER 🙏 God bless Sri Lanka 🙏
@baymathiya4581
@baymathiya4581 2 күн бұрын
Just pure gold!!! ❤❤❤❤❤ Watching history being written from Canada. ❤❤❤❤❤ All those loooooong years of waiting, anguish, tears and sacrifices have led to this incredible moment 🎉🎉🎉🎉🎉🎉🎉
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 2 күн бұрын
අපිට අදහන්නවත් බැරි බුද්දිමත් වදන්. අපේ ලොකු හාමුදුරුවෝ වත් මෙච්චර දන්නෙ නෑ දයාව, කරුනාව ගැන.
@Kumari-fm9ps
@Kumari-fm9ps 2 күн бұрын
penne nadda hamuduruvange mole musala kamTa kabinat mandale diurum dena davasema kada panna kotiyek vage
@nilanthifernando7755
@nilanthifernando7755 2 күн бұрын
Harima ලස්සනයි
@SisterAdnes
@SisterAdnes Күн бұрын
Dear Hon prasident when heard your speas I nearly cried yes tears inmy eys honestly God bless yoi අනුර සොහොයුරානෙනි අප රට හදල දෙන්න
@ElectronicandWaches
@ElectronicandWaches 2 күн бұрын
වටිනාම කතාව 🙏
@jeyakanthankanagaratnam6276
@jeyakanthankanagaratnam6276 2 күн бұрын
Great, go ahead
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 күн бұрын
God bless our president AKD and Sri Lanka ❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@mycutieworld8325
@mycutieworld8325 2 күн бұрын
Heartfelt thanks to dear President. You always show your justice and honesty... The regime for change brings great joy. May Allah help for your long live and safety. Congratulations sir.
@harshawimalarathna3468
@harshawimalarathna3468 2 күн бұрын
ජය ❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@priya9186
@priya9186 21 сағат бұрын
අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ඒ උත්සාහය අද මලපල ගැන්විලා. මගේ රටේ අනාගත දරුවන්ට ලස්සන රටක් හදන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ගායු ලැබේවා! තෙරුවන් සරණයි!💐💐💐💐
@chamilamaraweera9603
@chamilamaraweera9603 2 күн бұрын
best speech ever ❤🥰🥰🇨🇦🇱🇰 congratulations to Mr president AKD
@deera4498
@deera4498 Күн бұрын
අපි රට අත් හැර නොගියේ ඔබ එනකල්...ඔබට සියලු රැක වරනය ලැබේවා අපේ රට දිනවන්න ජය වේවා...
@collinsenaratne8238
@collinsenaratne8238 2 күн бұрын
Congratulations Br AKD
@malithmba5221
@malithmba5221 2 күн бұрын
ජන හදවත් දිනූ අප සොහොයුරාණෝ රජෙකැයි අපට නොදැනෙන මහ රජාණෝ
@jayakanthmutthukkrishnan8296
@jayakanthmutthukkrishnan8296 2 күн бұрын
❤❤❤❤❤❤ He is the only president who has played down all the racial and ethnic differences. I have never seen anyone like him in my life. I am writing from France.
@llbb1386
@llbb1386 2 күн бұрын
A statesman, a President the nation can be proud of! 🙏🏽 reinstating the respect back into the parliament starting today.
@dilkushanwickramasinghe8454
@dilkushanwickramasinghe8454 2 күн бұрын
What a nice and meaning ful talk dear brother AKD. May God bless you and your fellow members
@roshanrodrigo845
@roshanrodrigo845 2 күн бұрын
My 100% support to you president AKD and your team...
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Күн бұрын
ජනාධිපති තුමනි ⁣අපට දැන් හෙටක් කියලා දවසක් තියෙන බව හදවත් තුලට දුන්නාට ගොඩක් ස්තුතියි.🙏 අපේ රටෙි ගොඩක් ඉන්නෙ මධ්‍යම පංතියේ ජනතාව අප වෙනුවෙන් දැන් පොලොවේ පය ගහලා ඉන්න රජෙක් ඉන්න එක ගැන පුදුමාකාර සතුටක් අප හදවත් තුල තියෙනවා.අපේ මෙි පුංචි රට දියුණුවෙන් දියුණුවට පත් වෙිවා කියලා පතමි.අපේ මතු පරපුර දවසක ඔබ තුමාගේ පතිපත්ති වලට ගෞරව දක්වාවි.තේරුවන් සරණයි !🙏💕🙏💕🙏💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kamalkudahetty6256
@kamalkudahetty6256 2 күн бұрын
Fantastic
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 2 күн бұрын
ප්‍රජාතන්තවාදය කියලා හරියට උච්චාරණය කරන්න පුළුවන් පළමු ජනාධිපති ශ්‍රීලංකාවේ
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 8 сағат бұрын
අර්ථවත් කතාවට සුභාසිංසන ❤️✨️
@SisterAdnes
@SisterAdnes Күн бұрын
You ate a simple and human one who understand suffering humanity I wish Gods blessings and May the Triple Gem bless you wonderful speech our dear President Son Brother Father You are great we are with you We pray for Gods protection
@iamthivanka
@iamthivanka 2 күн бұрын
Finally on the right track
@maheshasenanayake6013
@maheshasenanayake6013 21 сағат бұрын
අනුර සහොදරයා , ඔබ ඇතුලු සැමට ජයෙන් ජය. ❤
@deesticco1719
@deesticco1719 2 күн бұрын
Wishing the Prez a Very Happy Birthday and A Blessed year with the Blessings of The Triple Gem! 🙏🏽 A very thoughtful noble speech, with attention to detail with the great intentions to uplift the nation!
@ramanifernando9939
@ramanifernando9939 2 күн бұрын
හරිම සතුටුයි ❤❤
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 19 сағат бұрын
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි
@kerath1574
@kerath1574 2 күн бұрын
ඇස්වල කදුලු ආවා.හදවතින්ම කතා කතා කරනවා.❤ලස්සනම රටක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
@ShanFrenando-e6p
@ShanFrenando-e6p Күн бұрын
⁣මේ පුටුවට දීපු ලොකුම ගෞරවය දුන්නේ මේ මනුස්සයා ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජය වේවා ඔබතුමාට මගේත් ආයුෂ අරන් අපේ දරුවන්ගේ ජීවිතේ හදන්න ඒ ඇති❤
@ammarfarhan2968
@ammarfarhan2968 2 күн бұрын
❤❤
@champakavitharana6173
@champakavitharana6173 Күн бұрын
❤great speech which I have ever seen ..❤
@ChoolanieMayadunne
@ChoolanieMayadunne 2 күн бұрын
What’s more HE the President, all areas were covered, a brilliant and fluent speech, a true leader, setting an example, leading from the front, and an exemplary statesman!!!❤😊
@dhanushkayatawara5251
@dhanushkayatawara5251 Күн бұрын
Jayama wews
@virajvaas1620
@virajvaas1620 2 күн бұрын
AKD❤❤❤
@Shevon_muditha
@Shevon_muditha 2 күн бұрын
අනුර කුමාර ජනාධිපති සහෝදරයනි ඔබෙ හඩේ සහා වචෙන දවස පුරා ලෝබ නැතුව සවන් දිමෙටේ පුලුවන් අදරේයි වැනිස් බෝයි ❤❤❤❤❤❤❤❤❤❤
@deepapathirage7143
@deepapathirage7143 Күн бұрын
The best and the most inspirational president Sri Lanka ever produced!
@anilnanayakkara995
@anilnanayakkara995 2 күн бұрын
Gear statement which will achieve with the support of all of us for the future generations.
@Ash-77
@Ash-77 2 күн бұрын
May the good Lord JESUS be with you all the days of your life dear President. God bless you 💙🙏
@meem_hub1
@meem_hub1 2 күн бұрын
❤😊
@MerinJayathilaka
@MerinJayathilaka 2 күн бұрын
❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤janapathi kenekugen ahapu lassanama arthawath Rajasana kathawa theruwansaranai siyaludevipihitai ❤❤❤❤❤❤❤❤
@Manobeats-k6p
@Manobeats-k6p 2 күн бұрын
ජය වේවා😊
@Jayawardana-u1i
@Jayawardana-u1i 2 күн бұрын
Wow what a grate speach👏🏼👏🏼👏🏼
@travelwithsrilal8385
@travelwithsrilal8385 2 күн бұрын
මහජන සිත සොරාගත් සොඳුරු මිනිසා❤❤❤
@udenikumari5337
@udenikumari5337 2 күн бұрын
ආදරෙයි a❤❤❤❤❤❤❤❤
@srimalgedarakumbure672
@srimalgedarakumbure672 2 күн бұрын
❤from 🇨🇦
@dhammikaperera6430
@dhammikaperera6430 Күн бұрын
Dan maru appa ❤❤❤❤❤❤❤
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 Күн бұрын
Respect 🎉🎉🎉🎉
@devikadamayanthi1618
@devikadamayanthi1618 Күн бұрын
🙏🙏🙏❤
@anjuladissanayake6505
@anjuladissanayake6505 2 күн бұрын
Ape raja thumata jaya
@mohemmedramzil6867
@mohemmedramzil6867 2 күн бұрын
❤❤❤❤AKD❤❤❤❤
@RaniMalani
@RaniMalani 2 күн бұрын
තෙරැවන් .සරනින් .දෙවි රැක වරනින් .රටට.යහපතක්ම .වෙිවා
@SaumyaSaloon
@SaumyaSaloon 2 күн бұрын
ප්‍රතික්ශේප වීම් තැලීම් පොඩිවීම් පාගලා දැමීම් වැට්ටවීම් සියලු දේ කිසිම ගානක් නැතුව ලස්සනට භාරගෙන අද ඔහු වැජබෙනවා දීර්ඝායු ලැබේවා අනුර කුමාර ජනපතිදුන්ට 🙏🌹
@deera4498
@deera4498 Күн бұрын
හැමදාම ආදරය දිනේවා..❤❤❤
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 2 күн бұрын
ආදරණීය ජනාධිපති තුමා තෙරුවන් සරණයි 🌹 අපිට රටක් හදල දෙන්න උත්සාහ කරන්නට මම ආශිර්වාද කරනව මම කුරුණෑගල ❤❤
@anomadarshinie6343
@anomadarshinie6343 2 күн бұрын
👏👏👏❤️
@roshanmadubashana30
@roshanmadubashana30 2 күн бұрын
Congratulations 🇱🇰 🇱🇰 🇱🇰
@cleravalentina5151
@cleravalentina5151 2 күн бұрын
ලොතරැයි දිනුම් ඇදීම රනිල් ආවට පස්සේ නවතුවවා ඒක තාමත් යනවා රටේ මිනිස්සු ලොතරැයි ගන්නවා ඒත් දිනුම් ඇදීම දෙන්නේ නෑ
@KrishanthaSandesh
@KrishanthaSandesh 2 күн бұрын
Jaya wewa
@muditharathnayaka7922
@muditharathnayaka7922 2 күн бұрын
අති විශිෂ්ට කතාවක් රජය ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා
@vinithadharmamali7573
@vinithadharmamali7573 6 сағат бұрын
සුභ උපන්දිනක් ජනාදිපති තුමනි!!!
@XxCavanixX
@XxCavanixX 2 күн бұрын
Our Hero ❤ Ape ratta jaya wewa 🎉
@abthushara
@abthushara 2 күн бұрын
Best Leader in the World❤❤❤
@Rameshan87
@Rameshan87 2 күн бұрын
👍
@ClintonVas-c3r
@ClintonVas-c3r Күн бұрын
🎉
@ShanikaMadhubashini-kx1pj
@ShanikaMadhubashini-kx1pj 2 күн бұрын
Buddhimath kathawak💗 jayen jaya janadipathi thumani💐💐💐
@thusithakularathne2417
@thusithakularathne2417 2 күн бұрын
💪💪💪💪💪💪
@cleravalentina5151
@cleravalentina5151 2 күн бұрын
ලොතරැයි ආයතන සියල්ල රටේ මිනිස්සුන්ගේ සල්ලී කොල්ල කනවා ඒත් දිනුම් ඇදීම දෙන්නේ නෑ මේ ගැන ජනාධිපතිවරයා අවධානය යොමු කරන්න
@Anushanga420
@Anushanga420 2 күн бұрын
ගන්නැතුව ඉන්න
@rajithalaksiri8931
@rajithalaksiri8931 2 күн бұрын
🎯🎯🎯
@matharaya8553
@matharaya8553 2 күн бұрын
ගරු ජනාධිපති තුමනි ඔබට ජය...අපේ කෝටි ගානක මුදල් වන්චාවක් කල දම්ම්ක අතපත්තුට දඩුවම් කර අපිට සාදාරනයක් කරන්න...අපි මීට පෙර ආන්ඩුවට නාමල් කරුනාරත්න තුමාද අප සමග සිටියේය
@devaamara4103
@devaamara4103 2 күн бұрын
Oba wennek bihikala Obe Meniyantathe Malimawatath Ratatath Jayen Jayamaweva.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Deva Amarasekara in Paris.
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@newtonfernando4424
@newtonfernando4424 2 күн бұрын
AKD❤
@dilkisashani-vt8lf
@dilkisashani-vt8lf Күн бұрын
අපිට වඩා අපි ගැන දන්න ජනාධිපති අනුර ❤
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 Күн бұрын
Dawasaka adahana minihek wei oya akamethi unath anura❤❤
@kamilawesent
@kamilawesent 2 күн бұрын
😢😢❤
@SajithPiyarathna
@SajithPiyarathna 2 күн бұрын
Mewa thama ape rate wenna oni theruwan saranayi janapathi thumani
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 2 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@WasanthaKumara-s1z
@WasanthaKumara-s1z 2 күн бұрын
ජනාදිපති තුමනි වාහන නැති අයට වාහන දෙන්න
@cyriljayaweera6169
@cyriljayaweera6169 2 күн бұрын
Adaraneya anura obage nayakaywayen mage maubima sukita mukita wewa me auyaja meti emati mandalaya ape atigaru janadipati anura sahodarayata sahayogaya denna vipaksaya🎉desapalanaya iganagatayutui ranil mahinda oyala desaalanaya iganaganna
@GeethaniDhammika-o3u
@GeethaniDhammika-o3u 2 күн бұрын
AKD ❤❤❤❤❤❤❤
@shalikaperera4135
@shalikaperera4135 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepwaidyaratna7468
@pradeepwaidyaratna7468 2 күн бұрын
AKD ජනාධිපති තුමාට වසර 24 කට පසු කිසිම බාධාවක් නැතිව ඉතා වටිනා කිසිම පෙර ජනාධිපති කෙනෙක් කරපු නැති ඉතිහාස ගත වෙන කතාවක් කරන්න අවසානයේ අවස්තාව ලැබිම ලක් මවගේ භාග්‍යයක් ❤❤❤
@sumitratnayake
@sumitratnayake 2 күн бұрын
අදුරට අන්ධකාරය ඵලවා හැරිය නොහැකිය. එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැක. එය කළ හැක්කේ ආදරයෙන් පමණි. ❤
@maheshasenanayake6013
@maheshasenanayake6013 21 сағат бұрын
ඇත්තටම කදුලු ආවා ඇහට.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 9 МЛН
රාජාසන කතාවේ යෝජනා විමසමු!
27:13
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН