The Hope Short Film | Anjana Premarathna | Ashen Naveen | Jo Dissanayake | Prime Digi

  Рет қаралды 69,748

Prime Digi

Prime Digi

Күн бұрын

Пікірлер: 111
@maleeshaparanamana1994
@maleeshaparanamana1994 2 жыл бұрын
ආදරේයෙන් මිය ගිය හිත් යලි ආදරේන් පිරෙනකොට ඒ ලැබෙන ආදරේට ආදරේ කරන තරම් හිතා ගන්නවත් බෑ. තනි උන හැම මොහොතකම ආදරේ ඕන උන හැම මොහොතක්ම තනිව ගෙවා දැමු මිනිසුන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා ආදරේ දැනෙන තැනක නතර වෙලා ඒ හැමදේම බෙදා ගන්න. ජිවිතේ මිනිස්සු ආදරේ දැනෙන තැනට ගිහින් හරි ඉක්මනට නතර වෙනවා. ඒ දැනුන ආදරේ නැතිව බැරි තරමට ඔවුන් එකට කැදර වෙනවා. ඒ ආදරේ පොඩි හරි වෙනසක් දැනෙන කොට හිතා ගන්න බැරි තරම් මිනිස්සු පිස්සුවෙන් දගලනවා. එකත් එක් විදවිමක්දෝ කියා හිතා ගන්න බැ. හැම විදවිමකම මුල හිත් වල ගොඩ ගැහුන බලාපොරොත්තු... Hope 🥀
@landmarksbuilders5649
@landmarksbuilders5649 2 жыл бұрын
ඇත්තටම
@nisulidayarathna5635
@nisulidayarathna5635 2 жыл бұрын
යමෙකු යලි එන බව දැන බලාසිටීම බලාපොරොත්තුවයි. යමෙකු යලි නො එන බව දැනත් බලා සිටීම ප්‍රේමයයි. ❤️
@burneycreationstvchannel2586
@burneycreationstvchannel2586 2 жыл бұрын
යමෙකු යලි එන බව දැන බලාසිටීම බලාපොරොත්තුවයි. යමෙකු යලි නො එන බව දැනත් බලා සිටීම ප්‍රේමයයි. ජීවිතේ හොඳ දේවල් ලැබෙන්න නම්, අපි කන බොන දේවල් පවා එපා වෙලා , ජීවත් වෙනවද කියල නොදන්න කාලයක් ගෙවල දාන්න ඕන මල්ලි
@a.perera5657
@a.perera5657 2 жыл бұрын
" අපිට ඇති උනත් නැති උනත් අපිට ගෙදර අය විතරයි ඉන්නේ " ඒක හරි ❤
@Udhara10
@Udhara10 Жыл бұрын
මේ කඩවත උසාවිය ගාව තියෙන තේ කඩය , උසාවිය කැන්ටිමේවත් ඇතුලේ තියෙන කඩ දෙකෙන් කන්නවත් වත්කම අඩු අය ඔතැනට එනවා , සැබෑ ජීවිතේ පුදුමාකරා , වීවිධාකාර අද්දැකීම් වලින් පිරිච්ච සිය ගානක් දවසකට ඔතෙනට එනවා , හිතාමතා හරි අහම්බෙන් හරි අපූරු location තේරීමක්. නිරිමාණය ගැන කියනවනම් එක වචනයයි අතිවිශිශ්ඨයි..❤❤
@thisarabuddhima564
@thisarabuddhima564 6 ай бұрын
Pissuda😂ban api car nawatthLa othna kanne…kala ciga ekak gahala plenty ekak beela yanna niyama pot eka
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 2 жыл бұрын
ජීවිතේ හොඳ දේවල් ලැබෙන්න නම්, අපි කන බොන දේවල් පවා එපා වෙලා , ජීවත් වෙනවද කියල නොදන්න කාලයක් ගෙවල දාන්න ඕන මල්ලි
@saurisaa4356
@saurisaa4356 2 жыл бұрын
" අපිට ඇති උනත් නැති වුනත් අපිට ඉන්නේ ගෙදර අය විතරයි ඒක ඇත්ත 100°/•" සමහර බලාහිදිමි ඉටුවෙන්නේ නැහැ කියලා දැන දැන බලන් ඉන්න එකත් ප්‍රේමයක්‌
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
ආදරේ කරන කෙනත් එක්ක හැම දෙයක් ම බෙදාගන්න... ⁣බෙදාගන්න... බෙදාගන්න... ♥️♥️♥️ අහපු ලස්සන ම වචන ටික 😍
@sapumalproduction
@sapumalproduction 2 жыл бұрын
අන්තිම බෙල් එක 😔 ඒ හැගීම අපිට නෑ ඒත් ඒ හැගීමේ ටික වෙලාවකට ජීවත් උනා 😟😳
@pasindulekamge2411
@pasindulekamge2411 2 жыл бұрын
ඉශ්ට නොවෙන බලාපොරොත්තු ජීවත් කරනවා ඔහේ පාවෙන ජීවිත.......💖
@Eyetheropy986
@Eyetheropy986 2 ай бұрын
It is him who told me by talking we can solve anything between us. I didnt have an idea until that because in my environment i havent seen my parents talk to solve problems. He was my bf ten years ago and now he is my precious husband ❤ . This reminded me of you .
@EnglishBloomer
@EnglishBloomer 2 ай бұрын
aduma gaane Oyath ekkawath bedaganba beri ee adare❤ tamai
@milanmadubob
@milanmadubob 2 жыл бұрын
Hope 💚 ඔලුව පිරිනා පිරිනු දේවල් එකට එකතු කරගන්න බැරුව ඉන්නේ 🙂 ❤️
@tharindulakshan181
@tharindulakshan181 2 жыл бұрын
කතා කරන්න කෙනෙක් ඉන්නවා කියන්නේ ජිවිතෙ සැනසීමට ලොකු හයියක් 🙂💔
@danidunawanjana4880
@danidunawanjana4880 Ай бұрын
විශිෂ්ඨයි තවත් මෙවැනිම ෆිල්ම් අප බලාපොරොත්තු වෙති.❤
@ashennaveenappuhamy
@ashennaveenappuhamy 2 жыл бұрын
අපි අපේ ජිවිත වලට වටිනා කමක් දෙමු.☺️
@MelaniePerera18
@MelaniePerera18 2 жыл бұрын
The hope ❤ අනික් නිර්මාණ වගේම හිතට තදින්ම දැනුනා. ❤
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ඇත්තම කතාව අපිට අන්තිමට ඉන්නේ අපේ ගෙදර මිනිස්සු තමයි
@hawatalk07
@hawatalk07 2 жыл бұрын
"අපිට ඇති වුණත් නැති වුණත් ගෙදර අය විතරයි ඉන්නෙ"❤
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
ජීවිතය,ආදරය,වෙන්වීම,බලාහිදීම,පවුල,බලාපොරොත්තු,තාරුණ්‍යය හැමදේම විනාඩි 13කින් ❤️
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
මිනිස්සු තමන්ගේ සැබෑ ආදරය එනතෙක් බලන් ඉන්නවා නොලැබුනත් ❤️
@ritha1849
@ritha1849 2 жыл бұрын
Salute for the make-up artist 💖🔥
@hirushagimshan8344
@hirushagimshan8344 2 жыл бұрын
පතෝලයා♥️👏
@Nikini7762
@Nikini7762 2 жыл бұрын
Me short film vala mama dakapu lokuma ha ekama adupaduwa tama sigaret promote karana eka Short film 10k baluwot 7kama tiyanawa sigaret ekanam godakma bayanakai Short film balala godak aya paniwidayak ganne hadawatata E paniwide atule ewa jiwitet lagai kiyala danunama kalpana vala gilenawa Ehema weddi sigaret ekat jiwiteta natuwama bariwei😶😶😶😶
@the24hour
@the24hour Жыл бұрын
100% හරි. දක්ශ, ආටෝප නැති නිහතමානි කලාකරුවෙක්.! ❤
@sandunisenanayake498
@sandunisenanayake498 2 жыл бұрын
"අංජන" තව තවත් කලා ලෝකයේ වැජඹේවා!!! 🌹🌹🌹
@dulakshi8578
@dulakshi8578 Жыл бұрын
Real words... real story 💯❤️
@shehanlakshitha9571
@shehanlakshitha9571 2 жыл бұрын
Prime Digi Is Back ❤️❤️
@achhhhhhh
@achhhhhhh 2 жыл бұрын
Everyone deserves love. I hope everyone meets true love ♥️
@nikagodanagitha
@nikagodanagitha 2 жыл бұрын
What a great creation!
@kasun248
@kasun248 Жыл бұрын
සුපිරි නිර්මාණයක් ... ජීවිතේ ගැන ආයෙත් හැරිල බලන්න තරමටම හිතට වදින්න සාර්ථක නිර්මාණය කරල තියනවා .🙂❤
@දුලාන්රාජපක්ශ
@දුලාන්රාජපක්ශ 2 жыл бұрын
මුල් කාලයී වගේම ආදරය දිගටම එක වගී තිබුනාම අපි එ ආදරයට ඇබ්බැහි වෙනවා. ඊට පස්සෙ කැදර වෙනවා. ❤
@mesandabro3336
@mesandabro3336 Жыл бұрын
Epic story ❤️
@sanjeewaweerasinghe2890
@sanjeewaweerasinghe2890 Жыл бұрын
Anjana premarathne. One of my favorite
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 2 жыл бұрын
"අංජන" දැකීමත් සතුටක්..❤️❤️
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 2 жыл бұрын
Another epic script and production. Anjana is an experienced actor and did a great job to that role. But I didn't feel the emotions much from the other young actor. Could have given more feel to that role. Felt like just reading the script and wasn't that convincing. Overall a good job.
@manushasachintha6303
@manushasachintha6303 2 жыл бұрын
අතීවිශිෂ්ටයි ඒ නිර්මාණ❤️
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
"අපිට ඇති වුනත් නැතිවුනත් ඉන්නේ ගෙදර අය තමයි❤"
@a7kagaming281
@a7kagaming281 2 жыл бұрын
Akhila aiya another beautiful work... nice script well done🌹😍 Such a feeling..!!!😫
@sachinthakavindaofficial
@sachinthakavindaofficial Жыл бұрын
අමු ට්‍රැක් බන් මේවා♥
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 2 жыл бұрын
anjana premaratne superb acting my brother 😍
@දුලාන්රාජපක්ශ
@දුලාන්රාජපක්ශ 2 жыл бұрын
මුල් කාලයී වගේම ආදරය දිගටම එක වගී තිබුනාම අපි එ ආදරයට ඇබ්බැහි වෙනවා. ඊට පස්සෙ කැදර වෙනවා. 🤧
@nishadisadunthikagamage1340
@nishadisadunthikagamage1340 2 жыл бұрын
1
@thanukariyapperuma5277
@thanukariyapperuma5277 Жыл бұрын
අපි නොලිව්වට අපේ කතා හැම තැනම ලියවෙනවා.❤
@NayanaNilmini-v6p
@NayanaNilmini-v6p 11 ай бұрын
Best comment
@janakaweerasinghe3153
@janakaweerasinghe3153 Жыл бұрын
විශිෂ්ඨයි ❤❤
@MPgaming910
@MPgaming910 2 ай бұрын
ආදරේට ආදරේ මිනිස්සු හමු වෙන්න ඕන ❤️
@sachinlakshan98
@sachinlakshan98 2 жыл бұрын
හෙසඳගෙ The moment , Cherry blossom, Last stop.... කලින් වැඩ වගේම තමයි මේකත්. සුපිරියක් 🥺❤️🔥
@dilinibhagya4409
@dilinibhagya4409 2 жыл бұрын
සමාවන්නට සොඳුර මට දැන් ලොවක් ඇත ඔබ තරම් 💚
@Suresmartacademy
@Suresmartacademy 2 жыл бұрын
Naveen aiyah 😍
@sethiyaminsara4882
@sethiyaminsara4882 2 жыл бұрын
මරු 💛
@dinulisirimanne5454
@dinulisirimanne5454 2 жыл бұрын
Well Done ashen ayya
@pasindumuthumina9169
@pasindumuthumina9169 2 жыл бұрын
Hesada bosa සුපිරි 😍
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 Жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺Noo words😖🥺
@thilakshirajakaruna2894
@thilakshirajakaruna2894 2 жыл бұрын
අතිවිශිෂ්ටයි.❤️‍🔥
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ, ඇයි ඒ දෙන්නම ගත්ත තේ දෙක බිව්වෙ නැත්තෙ කියලා 😒 අපරාදෙ 😒
@purni9266
@purni9266 2 жыл бұрын
මරු 👍
@SandunWithanage
@SandunWithanage 2 жыл бұрын
Good job 👌
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
කෑදර කම දර්මයේ නැත... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ජීවිතේට හැමදේම බෙදා ගන්න තේරුම් ගන්න හැකි දෙදෙනෙක් එක සමාන හබ්බෙන්නම ඕනි... එවිට ජීවිතේ ලස්සන වේවි සසර පුරා... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 දුක නැතුව ජීවිතේ සතුට තියේවි සසර පුරා... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 එහෙම දෙදෙනෙක් කලාතුරකින් හමුවන්නේ... සසරේ පැතු පිං මහිමය නිසා... මයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ඒ ආදරේ ලොවක් ලස්සන කරාවි... ඒ ආදරේ දැක අනිත් අයගේ ආදර ලස්සන වේවි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 නිමා කරාවි සසරේ දුක... නිමා කරවන්නමයි දුක එකතු කරන්නේ මුනගස්වමින්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@nithmidinu1407
@nithmidinu1407 2 жыл бұрын
Super ❤️👍
@minukadissanayake3005
@minukadissanayake3005 2 жыл бұрын
Great work!!
@donyashandon4180
@donyashandon4180 Жыл бұрын
Sithara ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamildishan9915
@chamildishan9915 2 жыл бұрын
Waiting ❗❗
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
Hope * මේක මාර කතාවක් නේ.....
@sameeramadushan9932
@sameeramadushan9932 Жыл бұрын
❤️
@ashmiraperera6212
@ashmiraperera6212 Жыл бұрын
😮👌🏽
@shameshshn3557
@shameshshn3557 2 жыл бұрын
ඇයි බෙදාගන්න කෑදරවෙන්නේ☹️📌️
@tharindumadhusanka2026
@tharindumadhusanka2026 Жыл бұрын
ඕනම දේකට ඇබැහි වෙන්න එපා 😕 සේරම ප්‍රශ්න එතකොටයි
@lmrlmrm4141
@lmrlmrm4141 10 ай бұрын
this could be me in near future
@Little_D_Club
@Little_D_Club Жыл бұрын
මට නම් අද්විතීය නළුවෙක්......🥰🥰🥰
@dushanchami6811
@dushanchami6811 2 жыл бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@ganganiroshani2684
@ganganiroshani2684 2 жыл бұрын
😍😍😍😍😌😌
@lahiruruwan6667
@lahiruruwan6667 Жыл бұрын
What short 🎥 ❤
@nusaraindulabulegoda
@nusaraindulabulegoda Жыл бұрын
😢😢
@romiellx
@romiellx 2 жыл бұрын
✌️❤️
@vinkaleproductions
@vinkaleproductions 2 жыл бұрын
♥️♥️♥️
@Travel_to_flight_227
@Travel_to_flight_227 2 жыл бұрын
❤️💫
@vimukthivaz9525
@vimukthivaz9525 2 жыл бұрын
♥️🥺
@supunhirushan1398
@supunhirushan1398 Жыл бұрын
😢❤❤
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 2 жыл бұрын
👏👏👏👏👏💐
@charukadilshanka3740
@charukadilshanka3740 2 жыл бұрын
❤️❤️❤️❤️🌹
@sitharah.dissanayake4881
@sitharah.dissanayake4881 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 2 жыл бұрын
❤💔
@OsandaYohan
@OsandaYohan 2 жыл бұрын
😍❤️🍻🙏
@kavindulakshan379
@kavindulakshan379 2 жыл бұрын
💔
@anuchan877
@anuchan877 2 жыл бұрын
හොඳ උත්සහයක්
@dheniyawaththak.h.m723
@dheniyawaththak.h.m723 2 жыл бұрын
👍
@cwathsaraonline
@cwathsaraonline 2 жыл бұрын
With heart touching moments ❤
@thilinagomis4305
@thilinagomis4305 2 жыл бұрын
Script eka liyapu kena monawa unath eyawa hoyagatha kenek...
@pasannanayakkara754
@pasannanayakkara754 2 жыл бұрын
පතෝලයා ❤️
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
අනේ..😓
@riyasmookada
@riyasmookada 6 ай бұрын
Alen ജോസിന്റെ യും ആറാട്ടാണെന്റെയും പുതിയ നായികയുടെ the ഹോപ്പ് short film തപ്പി വന്ന ഞാൻ 😂
@lochanaasintha6855
@lochanaasintha6855 2 жыл бұрын
Meke anthimata yana sinduwe nama mokakda kiyanna puluwan da
@vinodmadhawa
@vinodmadhawa 2 жыл бұрын
epic story 💜
@RehanSandul-wz4bo
@RehanSandul-wz4bo 11 ай бұрын
@tehaaara
@tehaaara 2 жыл бұрын
🙆🏽❤️💥
@danidunawanjana4880
@danidunawanjana4880 Ай бұрын
❤❤
@danidunawanjana4880
@danidunawanjana4880 Ай бұрын
@roshinimaheshika5660
@roshinimaheshika5660 Жыл бұрын
@achinisamarathunga6127
@achinisamarathunga6127 2 жыл бұрын
❤️❤️
@nawodyadarshana2222
@nawodyadarshana2222 2 жыл бұрын
❤️❤️❤️
@fightone4944
@fightone4944 2 жыл бұрын
❤️
@dileeparanaweera
@dileeparanaweera 2 жыл бұрын
❤️❤️❤️
Two Months
16:26
Agenda 14
Рет қаралды 60 М.
Money For a Life | Sinhala Short Film
14:30
Sharadh Chanduma
Рет қаралды 198 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
'Before it's too late...'
17:33
Agenda 14
Рет қаралды 13 М.
Final Gift - Short Film
19:01
Sajeev Rajaputhra
Рет қаралды 288 М.
NPC Awakened self-awareness! #tv  #western #shorts   #Sci-Fi
1:00
Fantasy Show
Рет қаралды 7 МЛН
Помог с компьютером 😏 #сериал
1:00
KINO PLUS
Рет қаралды 2,9 МЛН