KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
House Of Fashion Sri Lanka
13:07
Sewwandi Maniyo
14:22
요즘유행 찍는법
0:34
OCCUPIED #shortssprintbrasil
0:37
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
Как Ходили родители в ШКОЛУ!
0:49
Priyan Manik
Рет қаралды 294,085
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
Hello Hello
Күн бұрын
Пікірлер: 989
@gayankavinda8772
Жыл бұрын
අම්මෝ පරිස්සමින් හිරුණිකා විතරක් පරිස්සම් කරගනින් හොඳේ හිරුණිකාට නම් කෝල් කරන්න එපා උඹ පොරනම් හිරුණිකාට අනුරට එහෙම කෝල් කරන්න තිබුණනේ. තෝරාගත් දේශපාලනේට කඩේ යන බූරුවා.
@prasad8844
Жыл бұрын
මුලදී ගලවගත්ත රෙදි අන්තිමට ඇදගන්න හදනවාද මන්දා😂
@hirucent6023
Жыл бұрын
සිරාවටම 😂😂
@sam-l2f8y
Жыл бұрын
මන් විහිලුවට බැන්නේ පුතේ
@sangeeth_perera
Жыл бұрын
මෝඩයින්ගේ වීරයා ප්‍රියාන් මැණික් 😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🤣❤️
@Anonymous-ru1nl
Жыл бұрын
Sirama kathawa!
@YA-mu8zy
Жыл бұрын
Modayenge nayakaya
@roshanependigrast9135
Жыл бұрын
Priyan is a showman, showing others that he is helping people,😅
@asankagamage424
Жыл бұрын
මිනිහෙක්ගේ චරියාව සහ ඔහුගේ අදහස තේරුම් ගන්න පුලුවන් කතා කරන විදිහට අන්තිමට කල මෝඩකම හෝදනවා..
@DinushaDissanayake-hm3pe
Жыл бұрын
අමු ගවයෙක්..තේරෙනවනෙ කතා කරන විදිහෙන්.
@ASHEN_ONLINE-Bhathiya_Ashen
Жыл бұрын
මෝඩයෙක් උනාට අන්තිම ටිකේ මොලේ පාවිච්චි කලා 😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
අපේ උමන්දවේ ගවලේනෙන් පැනපු හරකෙක් තමඊ පර්යන්-මැණික්. දේශපාලකයෝ වගේ තමඊ බිස්නස් කාරයොත් , අහිංසක මිනිස්සු රවට්ටලා ජීවත් වෙනවා හරියට මන් වගේ - යූරියා සමන්ත (හොර රහතා)
@asithasaminda1078
Жыл бұрын
අන්තිමට දාපු එක තමයි සුපිරි.. ප්‍රියාන් මැනික් කුමක් කීවද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි..😂
@ireshbuddhike2828
Жыл бұрын
හරියටම හරි
@asithasaminda1078
Жыл бұрын
@@ireshbuddhike2828 😁😂😂❤️💪
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
අපේ උමන්දවේ ගවලේනෙන් පැනපු හරකෙක් තමඊ පර්යන්-මැණික්. දේශපාලකයෝ වගේ තමඊ බිස්නස් කාරයොත් , අහිංසක මිනිස්සු රවට්ටලා ජීවත් වෙනවා හරියට මන් වගේ - යූරියා සමන්ත (හොර රහතා)
@aselasandaruwan307
Жыл бұрын
😂👍
@asithasaminda1078
Жыл бұрын
@@aselasandaruwan307 😁😂😂💪
@tishanscomment
Жыл бұрын
කොහොමද අවසානේ අත්තෙව සේප් කරගන්න හැදුව හැටි... 😂
@ASHEN_ONLINE-Bhathiya_Ashen
Жыл бұрын
කපටි වෙන්නත් එපැයි 😁
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Yay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏
@aselasandaruwan307
Жыл бұрын
Yes 😂
@keshandilhara8163
Жыл бұрын
අත්තෙ අහුවෙයි ඕවට😹
@msisirawijshinghe407
11 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමුදිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්නසොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා
@roshankandy7839
Жыл бұрын
දැන්වත් තේරුම් ගනිල්ලා ඔය සල්ලි කාරයෝ මැණික් කාරයෝ වෙස්වලාගත්ත සත්තු. දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා.😅😅
@Asitha_mg
Жыл бұрын
"දුන්නොත් දානය ලැබෙයි නිධානය " අම්බෝ ඒක😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Yay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏
@nilangagayashan5650
Жыл бұрын
හම්මට කොහොමද හරවපු හැරවිල්ල නේ😂😂😂😂😂❤❤❤❤
@zzzar
Жыл бұрын
""මන් අරක්කු උගුරක් කටේ තියලා නෑ"" "බොන්න ඕන නම් කියන්න ඈ" 😂😂😂😂😂😂😂😂
@milindawickramarachchy7846
Жыл бұрын
අම්මෝ ඒක...😂
@nayanapriyabandara9196
Жыл бұрын
ප්‍රියාන් කියන්නෙ කොතරම් සල්ලි තිබුනත් හීනමානයෙන් පෙලෙන බාල චරිතයක් 😅
@dilanawanthairoshedirising1093
Жыл бұрын
මුලින්ම පොරට මලපැන්න පස්සෙ නොන්ඩි වෙනවා කියල තෙරුන නිසා කතාව වෙනස් කරා 😂
@virajlakmal9051
Жыл бұрын
අන්තිමටම අසරණ උනාද මන්දා 😂😂😂
@hirucent6023
Жыл бұрын
ප්‍රියාන්ට මතක් උනේ පස්සෙ සීන් එක. ලග නැමුවා ඊටපස්සෙ. හොදට බලහල්ලා එතන 😂😂😂
@malshikawanigasekara6320
Жыл бұрын
"ප්‍රියාන් මැනික් කුනක් කීවද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි"
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Jay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏 මීට, යූරියා සමන්ත උමන්දවේ හොර රහතා
@නිදහසේජීවිතේ-ඵ8ඝ
Жыл бұрын
ප්‍රියාන් මැනික්ට මල පනිනව... පස්සෙ වැඩේ තේරැන අත්තෙත් එක්ක බෑකියල....
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Jay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏 මීට, යූරියා සමන්ත උමන්දවේ හොර රහතා
@naturevideos2655
Жыл бұрын
සුදු රෙදි පොරවන හිටියට මිනිසුන්ගේ ඇත්තම තත්ත්වය මැන ගන්න ඕනනම් මෙන්න ඕඩියෝ ක්ලිප් එක....ඒ කරපු විහිලුව දරාගන්න බැරි හරකෙක්
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Jay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏 මීට, යූරියා සමන්ත උමන්දවේ හොර රහතා
@winodhridmika8251
Жыл бұрын
මල හත්ටි උට්ටයි.. 😂😂😂
@janakeemuthukumarana8875
Жыл бұрын
ප්‍රියාන් කියන්නෙ අවස්තාවාදියෙක්.
@funnysl8695
Жыл бұрын
ඕක හොරා අපි අල්ලමුකෝ දවසක 😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🙏❤️
@chamarajeewantha3139
Жыл бұрын
නියමයි අත්තේ.. ජයවේවා ✌
@vistaeducation1856
Жыл бұрын
(අප්) පිරියාන්ගේ අඹුඩය ගැලවී ගිය අපූරුව 😀😀😀 thank you අත්තනායක අයියේ...
@sudeshmilan952
Жыл бұрын
ප්‍රියාන් මෑණික් 😂 මුලදි😬5mint later බණ🥲
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
Priyan kolukaarayek wage neda ?
@suddaisrael138
Жыл бұрын
මුලදි අත්තෙට බැන්න නේද සතෙක්ට වගේ. හොද කෙනෙක් වගේ පෙනුනට Priyan කියන්නෙ සතෙක් වගේ 😢
@Anonymous-ru1nl
Жыл бұрын
සතෙක් නෙවෙයි පියාන් කියන්නේ අවදානයට පට්ට පෙරේත ගොඩේ මෝඩයෙක්. උව උඩ යැව්වෙ ලංකාවේ අනුන්ගෙන් කීයක් හරි ඉල්ලන්න බලන් ඉන්න හිගන්නෝ ටික. උ කොව්වර මෝඩද කියවනම් උට තේරෙන්නේ නැහැ උ මේකේ බයිට් වෙනවා කියලා. මේක උම උගෙ facebook එකේ share කරලා දානවා අත්තනායකගේ කට වැහුවා කියලා. 😂😂😂
@SanjeewaUdawattha
Жыл бұрын
ඇත්ත brother
@vajkumara4797
Жыл бұрын
Man oka Gena hodata dannawa. Horek.
@Samankj
Жыл бұрын
සිරාවටම.ඔය බොරු හොද පෙන්නන උන් ඔහොම තමයි.උගේ මූනෙ හැටි පෙන්නෙ නැද්ද
@Hello-du9xg
Жыл бұрын
ස්ක්‍රිප්ට් එකක් බං. කතා වෙලා කරන්නෙ
@vibhuthi1975
Жыл бұрын
"I love you" කිව්වහම "me too" නොකියා වයිෆ් ඉන්න වෙලාවට reply කරන විදිය කියා දුන්නා අද ලාංකීය සමාජයටම "අත්තේ"... "මෙහෙත් එහෙමයි".... 😅😂😅😂
@blackthunder1059
Жыл бұрын
මෙහෙත් එහෙමයි... 😂😂😂😂
@HelloHelloSriLanka
Жыл бұрын
Meheth ehemai ❤️
@----Dasun---
Жыл бұрын
මෙහෙත් එහෙමමයි😊🤗
@indraekanayake8811
Жыл бұрын
👍👍👍👍😁😁
@kdgimhank
Жыл бұрын
මෙහෙත් එහෙමයි😂😂😂😂😂
@kaveeshacharith8299
Жыл бұрын
ප්‍රියාන් කියන්නේ මොඩයෙක් 😄😄😄 බොන්න ඔනේ නම් කියන්න ලැස්ති කරන්නම් 😄😄😄
@damiyacreations_official
Жыл бұрын
අඩෝ නියමයි අත්තේ 😂🖤
@dilanthakavisara8632
Жыл бұрын
මුලින් නම් අත්තෙ අහගත්ත හැබැයි 😂 මෙහෙත් එහෙමයි අම්මෝ😂😅
@janakasamarasekara5151
Жыл бұрын
අත්තේ ඔයා... Notification එක දැක්ක ගමන් හිනා yanoo ඕයි
@maheesamarasinghe7574
Жыл бұрын
😂😂😂 එනකල් බලාන හිටියේ 😂😂😂
@vidulaanuththara2552
Жыл бұрын
කුකුල්ලු තුන්දෙනෙක් කන්න කතාව දවසකට ගව ගාතනාගාර වගෙ පව් වැඩ කරන්නෙ නෑ කවදාවත්. 😂
@Yuren_bandara
Жыл бұрын
Shaka boom 😂
@danikanadun4884
Жыл бұрын
ගැලවුනු රෙද්ද ඇදගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ අන්තිමට 😂❤️
@sapumal6927
Жыл бұрын
ප්‍රියාන් අන්තිමට පාට වෙනස් කරා නේත. 😂😂😂
@dulajlakshan1370
Жыл бұрын
මේක මරු අනේ ...ප්‍රියාන් සුපිරි ආතල් දෙන්නේ..
@dinushakumarifernando5558
Жыл бұрын
ජය වෙව අත්ත නයක අයියා ...😊😊😊😊
@sathishan1299
Жыл бұрын
මෙ ප්‍රියාන් මැණික් සතියයි මෙම සතිය ඇදගෙන යාමේ වගකිම උමාරාගෙන් ප්‍රියන් මැණික් ලබාගත් වගයි
@tharindudilshan7235
Жыл бұрын
බොන්න ඕනි නම් කියන්න අපි සෙට් කරන්නම්.😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🍻❤️
@ramindakatuwala1580
Жыл бұрын
ප්‍රියාන් නිකං තෙවරප්පෙරුම ජාතියෙ ඩෑල් එකක්..
@chamindaperera3149
Жыл бұрын
අනිවා 😂😂😂😂😂
@HemaKodithuwakku-r3r
Жыл бұрын
Jvp එවුන් ටිකක් ගහනවා ලූ ..හැබැයි රනිල් රාජපක්ෂලට හොරෙන් කඩේ වගේ
@maheshasewwandhi1247
Жыл бұрын
අත්තෙ ඉතින් සුපිරියක් තමා ...
@saliyaindikamirihagallakan6552
Жыл бұрын
😂😂 හරක් ගැන මතක් කරන්න එපා ඕකට හරක් පේන්න බෑ 😅😅
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Yay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏 මීට, යූරියා සමන්ත උමන්දවේ හොර රහතා
@Finestsongexplain
Жыл бұрын
ගව ඝාතකයා 😂
@grtissaaberathne6909
Жыл бұрын
🦴
@chamarawanigasinghe
Жыл бұрын
මරු එක නම් එකෙ අවසානට යන අසන්ක පියමන්තගෙ සින්දුව නම් මරු මැරෙනො පෙන් නෑ ❤
@chaminda23
Жыл бұрын
ගෞවරවයෙන් බුදුසරණයි....😂😂😂 එනකල් බලාන හිටියේ 😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
මචන් අත්තේ, ලංකාවේ හතරවෙනි කෝටිපතියා, උඹේ චැනල් එක වස්සඊ. බලාගෙන 😜🤪. මතකඊ නේද මූ රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක්ට දාපු පාර්ට්. පඩ ෂෝ ප්‍රියන්ත 🐄. Yay Walker ට කියන්න අලුත් සින්දුවක් කරන්න කියලා, Please! 🙏
@dealwisdroym6645
Жыл бұрын
ලැබුන ලැබෙන මුදලක් පර්ස්සමට අනාගතයට, බැරි කාලෙට ප්‍රයෝජනයට විශ්වාස බැංකුවක. ස්ථීර ආයෝජනයක යොදන්න ....... දකින දකින හැමෝම හිතවත්තු නොවෙයි ....... දත ගලවන්නෝ සහ බයිට් කාරයෝ හැම තැනම ඉන්නවා ....... දුක් විඳලා තැනකට ඇවිල්ලා අපහාසයට ලක්වෙන්න එපා ...... පුළුවං තරං හිතලා අඩුවෙන් වචන පාවිච්චි කරන්න ...... එළියට දාපු වචනයක් නැවත ගන්න බැරි නිසා ...... පරණ දේවල්ම කියවන්න එපා ..... උජාරුවත් එපා ..... දියුණු උගත් අය ජීවත් වෙන විදියට පරිස්සමෙන් චාමෙට නිහතමාණීව සාමාන්‍ය ලෙවල් එක තියාගෙන හැසිරෙන්න ...... අළු ගසලා දාන්න .... හිතෙන් ලාමකයි තාමත් ........ තමන්ටම කැරකිලා රිටන්එක එන කිසි දෙයක් කරන්න එපා ........ සපයිඩ මෑන් වගේ අඳින්න එපා ...... පුෂ් සයිකල් රේස් පදින කෙනෙක් වගේ අඳින්න එපා ..... ඔයා ප්‍රාඩෝ එකක් තියෙන කෙනෙක් ...... වාහනේ පරණයි නම් අළුත් එකක් ඉඳිරියේදී ගමු ...... . රේන්ජ් රෝවර් ස්පෝර්ට් එකක් ....... කොළඹ රෝයල් කොලෙජ් හන්දියේ මල් පාරෙ ඇක්සස් අයතනෙන් ගන්න ....... ඔරිජිනල් ඩීලර් තමයි ඒගොල්ලො ආශ්‍රයට ගැලපෙන අය ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න ....... දැන් තේරෙනවා ඇති යමක් කමක් ...... හැකියාව හොඳයි දරාගැනීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ ...... කැපී පෙනෙන්ඩ යන්න එපා ...... සාමාන්‍ය විදියට ජීවත් වෙමු ....... ගේම ඉල්ලන්න බනින්න යන්න එපා ....... ඔබට හොඳ කලක් ප්‍රාර්ථනා කරනවා ...... සෙසු අය මෙයාට අපහාස කරන්න එපා ....... ඕගොල්ලොත් යමක් හොයා ගන්න ....... 👍🌹❤️
@sandunashen4546
Жыл бұрын
පුල්ලි ගොනා පුරුදු කාරයා , මම ජෙමා කරත්ත කාරයා..😂
@Vishwaprabath02
Жыл бұрын
Legandry marketing priyan😂👍
@shanikamadu1527
Жыл бұрын
😂😂😂😂 මමත් දැක්කෙ අද ඒ වීඩියෝ එක 😂
@nuwanpathirajage6102
11 ай бұрын
අම්මෝ 🤣🤣බොන්න ඕනේ නම් කියන්න,ලෑස්ති කරන්න ම් ,කිව්වා 🤣🤣,👍👍👍
@shamanchammikadesman1039
Жыл бұрын
පොරට පස්සේ තමයි marketing වැඩේ තේරුනේ 😂
@lakshanweerasekara8359
Жыл бұрын
සිරාම කතාව ඒක 😂
@veen1739
Жыл бұрын
Aththe you are a legend.! ❤️
@JEENAKKA
Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි
@sumithekanayake9217
9 ай бұрын
අන්තිමේ රෙකෝඩ් එක දාන නිසා හොද මනුස්සයෙක් උනා
@NJay380
Жыл бұрын
ප්‍රියාන් මැණික් කියන හිඟන ජරා සතාගෙ ඇත්ත මේක.. ලෝකෙට බොරැවට පෙන්නන්නෙ බෞද්ධ ආගම ඇත්ත සතා භයානකයි. හැම මඟුලටම ජවිපෙට බනිනවා මු 😂😂
@coolslogentertainment1697
Жыл бұрын
පචයගෙ වහලෙක් detected
@menuwick99
Жыл бұрын
2:24 Amboo 😂😂😂😂
@Citizens-SL
Жыл бұрын
ප්‍රියාන් මැණික් ගල් ආදේක්. මිනිහා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මිනිහට කියන්න ඕනා ටික කිව්වා. 😂😂
@miraclesoftravel
Жыл бұрын
ඌ නොන්ඩි වෙනවා කියලා දැනගෙන පස්සෙ බලෙන්ම ශේප් ටෝකක් දාන්නෙ
@ashokanishshanka681
Жыл бұрын
Kohoma unath priyange charithe hati dana gaththa.jaya wewa aththe..👏👏
@jaya932
Жыл бұрын
එකත් ගෞවරවයෙන් බුදුසරණයි
@judefernando4902
Жыл бұрын
jayaweva aththeeee,,,,,,
@kavindagunawardena7506
Жыл бұрын
අන්තිමට දාපු එකේ සැගවුන අර්ථයක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතර ද 😂
@SDJA-hd6df
Жыл бұрын
මරැ අත්තේ ❤
@kmh1512
Жыл бұрын
පස්සේ මීටර් උනෙ අත්තේ කියලා පොරට 😂😂 ශේප් වෙන්න ගිහින් ඇදගෙනම නාගත්තා පියාන් මැණික්
@indikanik9929
Жыл бұрын
දේශපාලනයට එන්නේ නෑ ලු එන්නේ ණැ නෙමෙයි එන්න බැරි උනා නාමයෝඡනා දුන්නේ ණෑ මුට ..අර පොඩි කොල්ලෙක්ට කෙලින් ගිහින් පියුමි මුව පඡාත කරලම දැම්ම ..කැස්බෑවෙන් ඉල්ලන්න හිටපු එකාට ඒකෙන්නම කෙල උනා😅
@akshamfcd
Жыл бұрын
මොනව හරි වෙන්න ඕන නම් කියන්න....... අත්තෙව ඈවරයි,දෙවරයි කරන්න තැනු උත්සාහය........... ප්‍රියාන් මැණික්.....උමිමා කැටේ ❤
@nikhila_thimal
Жыл бұрын
Kaalekin 👌♥️
@sandydreamz4755
Жыл бұрын
අත්තේ.. අර සර් කියම්න කියපු මරන පරීක්ෂක කෝල් එකක් ගන්නකො
@tecpkt4158
Жыл бұрын
සිරාවටම ඔකව මඩවන්න ඔන අනිවාර්යයෙන් 😂
@benaimaamai6283
Жыл бұрын
😂😂
@ude3333
Жыл бұрын
අඩේ ඔව්නේ 😂
@nilupulindrajith
Жыл бұрын
අනිවා ඌව නම් බුදි කරවන්න ඕනේ..
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
අපේ උමන්දවේ ගවලේනෙන් පැනපු හරකෙක් තමඊ පර්යන්-මැණික්. දේශපාලකයෝ වගේ තමඊ බිස්නස් කාරයොත් , අහිංසක මිනිස්සු රවට්ටලා ජීවත් වෙනවා හරියට මන් වගේ - යූරියා සමන්ත (හොර රහතා)
@chanuka95
Жыл бұрын
Notification eka dekka gamn hinawa nawaththa ganna be eth thawama baluweth ne
@keshankulathunga2143
Жыл бұрын
Beheth ganin ehnm
@sndfamily5831
Жыл бұрын
දවස් 9000 ලු තව ජීවත් වෙන්න තියෙන්නෙ.තඩි ගොනෙක්නෙ..යකෝ මේ අපි අද හිටිය හෙට සුවර් නෑ.මූ කියනො තව දවස් 9000 ක් තියෙලු..😂😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🙏❤️
@wihangasihilel2318
Жыл бұрын
දශක දෙක තුනක් ඉන්න ප්ලෑන් එක
@sevanawenasa2370
11 ай бұрын
ඔයානම් සුපිරි ම්නිහෙක්
@RATHNAYAKE1888
Жыл бұрын
කලට වෙලාවට තිතට රහට කළ එලි බහින අපේ අත්තෙ... 😘❤️ ජය වේවා...
@DisharaPremith
6 ай бұрын
😂
@sumithekanayake9217
9 ай бұрын
ප්‍රියාන් මැණික් 😂
@Kapila-zr4el
Жыл бұрын
9000 , 365න් බෙදපු අය කෝ😁🙌
@lakmalperis4351
Жыл бұрын
24 years
@gayangunasekara2123
Жыл бұрын
😂😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣❤️🙏
@surangayasarathna3509
Жыл бұрын
පට්ට
@ravinathniroshan9323
Жыл бұрын
Kolam priyan😂😂 😂
@tecpkt4158
Жыл бұрын
අත්තනායකයො 😂😂 ප්‍රියාට මල පැන්න මුලදි 😂
@pubudupelarachchi6854
Жыл бұрын
Priyan’s marketing is in next level!!! Finally it’s his advertisement 😂
@sunilsilva8204
Жыл бұрын
ප්‍රියාන්ට කතිරේ ගහන්න මෝඩයො නෙමෙයි අපි... මූනෙන් පේනවා වහන් ඉන්න තක්කඩි කමේ තරම
@amazing6357
Жыл бұрын
එහෙම එවුන්ට තමයි බං උඩ දාගෙන දෙන්නෙ
@JCN_
Жыл бұрын
අත්තනායක ❤
@jaya932
Жыл бұрын
අපි අයින් වෙලා පයින් යමු පුතී
@mr.chathuranga9278
Жыл бұрын
ආයෙ රියල් අදහස් ගන්නනම් අත්තෙගෙ නම නොකියා වෙන නමක් පාවිච්චියට ගන්න වෙනව... අත්තෙ හරි ප්‍රසිද්ධයි දැන්❤️
@pubudulakmal2558
Жыл бұрын
අත්තනායක අයියා..ජය වේවා 😂😂
@johndesilva9179
Жыл бұрын
අත්තෙට බැනලා ශේප් වෙනවා අන්තිමට😂👌
@Wanders_around_me
Жыл бұрын
ඔව් ඔව්...😂😂😂 දවස් 9000/- යිලු ජීවත් වෙන්නේ.. 😂
@moviesforever8805
6 ай бұрын
Attanayaka got pranked for once. 😂😂😂😂
@jayandesilva6623
Жыл бұрын
අත්තනායකගෙන් අහපු හොදම එක
@dinushakumarifernando5558
Жыл бұрын
😂😂😊😊😊😊
@patrickfernando8444
Жыл бұрын
Niyamai Niyamai Brother ❤
@virajsiriwardhana
Жыл бұрын
අඩේ මූ කොලු සීන් එකටනේ එන්නේ මේකෙත් 😂
@Praniya_Official
Жыл бұрын
Mttu 😂💔
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
Ou machan , kolukaarayek Iraj ta hari , yooriya Samantha ta hari set koranna ona
@fathimashamila8499
Жыл бұрын
Aththe 👌👌👌👌
@lasithgunathilake
Жыл бұрын
අත්තෙගෙ කෝල් එකත් ප්‍රියාන් මාකටින් එකකට ගත්ත හැටි 😂
@judepieris9674
Жыл бұрын
💖💖💖💖💖
@Hasunhettiarachchi9
Жыл бұрын
හොඳ වැඩේ මන්ද මැනික් බුද්ධිකට😂😂
@lalpremakumara8556
Жыл бұрын
මරු අත්තයා
@lulithagihan7817
Жыл бұрын
මෙහෙත් එහෙමයි. ඕයි ❤❤❤❤😂😂😂😂
@kasunyasakula8086
Жыл бұрын
Aththaya balu unooo.
@srilankanchannel1439
Жыл бұрын
අන්තිමට සින්හලෙන් දාන වචන ටික තමා ටොක්ක.....👍
@ChandanaEdirisinghe-p5q
7 ай бұрын
අත්තනායක සුපිරිම චරිතයක් මට දවසක් ඇත්තටම අහම්බෙන් මුනගැහුන
@volgs8681
Жыл бұрын
අත්තෙ..😁😁😁❤️
@leondhanushka2350
Жыл бұрын
මම මේ වීඩියෝ එක දැක්කේ ඊයේ. දැක්ක වෙලේම හිතුනා වැඩි වෙලා යන්න කලින් වීඩියෝ එක කොමිටල් සීන් එකට එනව කියල... පැය 24ක් ගියේ නෑ... බඩු ඇවිල්ලා😂😂😂 හයියෝ ඉතින් මොන දෙය්යන්ට කියන්නද යකඩෝ🤪🤪🤪
@pasinduiroshan7721
Жыл бұрын
අඩේ ඌම කියනවා දේශපාලනයට ඇවිත් හම්බ කරන්න දෙයක් නෑ කියල.ඒකෙන්ම තේරෙනවා ඔය වගේ උන් දේශපාලනයට එන්නෙම හම්බ කරන්න කියල 😢
@SupunChanaka-q9n
Жыл бұрын
Aththee adarey❤❤❤
@damithnuwantha1344
Жыл бұрын
අවසානේ ප්‍රියාන්ට රෙව්නා නේද 😂😂😂
@YooriyaSamanthaHoraRahat-sj7ek
Жыл бұрын
🤣❤️
@ChamindaBandaraJM
Жыл бұрын
😂😂
13:07
House Of Fashion Sri Lanka
Hello Hello
Рет қаралды 141 М.
14:22
Sewwandi Maniyo
Hello Hello
Рет қаралды 1,1 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
10:03
Dhammika Bandara Song
Hello Hello
Рет қаралды 230 М.
1:10:56
මැණික් වලින් ඩොලර් ගේන ප්‍රියාන් මැණික් කෝටිපතියෙකු වීමේ පිටුපස සිටි මහා මොළකරු | Priyan Menik
Pramuka TV
Рет қаралды 106 М.
5:03
සෙව්වන්දි මෑණියන්ගේ දිෂ්ටිකිරිල්ල සහ සම්පත් මාලින්ද සර්ගේ වායුගෝලීය පීඩනය
sampath malinda
Рет қаралды 12 М.
4:55
අත්තනායකට වෙච්ච දේ 😂 | Aththanayaka | Hello Hello| Prank Call | Prank Call Srilanka | Y Fm 2022
Y FM
Рет қаралды 413 М.
7:52
Samanthabadra Song | Munindrayanani
Hello Hello
Рет қаралды 216 М.
16:00
Pathegama Gnanissara Thero | රූපවාහිනි වැඩසටහන අතරතුර යකදුරෙක් පාතේගම ඥානිස්සර හිමියන්ට බැන වදියි
Lanka Times 24
Рет қаралды 1,5 МЛН
1:29:35
පිටසක්වල ජීවින් සහ ගුප්ත විද්‍යාව | Adrushyamanaya | අදෘශ්‍යමානය| Poya Discussion | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 491 М.
14:27
Sri Lanka Bus
Hello Hello
Рет қаралды 290 М.
9:50
Ghana Akka
Hello Hello
Рет қаралды 572 М.
13:25
Litro Gas Home Delivery
Hello Hello
Рет қаралды 125 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН