No video

අනුර එක්ක රට හදන්න අපි සූදානම් | Prof. Chandana Herath | පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තික සමුළුව

  Рет қаралды 4,436

NPP SRILANKA

NPP SRILANKA

Күн бұрын

#nppsrilanka #npp #AKD

Пікірлер: 22
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@maheshpriyananda5121
@maheshpriyananda5121 Ай бұрын
කොළඹ බෝඩම් අතහැරලා ගමට යන්න මාවතක් ජීවිතයට උදෑකර දෙන්න පිං සිදුවෙයි මහත්වරුනි. අපි අපේ රට ගොඩ නගමු.
@user-od5ux4sf2s
@user-od5ux4sf2s Ай бұрын
අනේ ඔවු බන්❤
@Jayaneththi
@Jayaneththi Ай бұрын
අපිත් NPP ❤❤ජයවේවා
@vipulperera8839
@vipulperera8839 Ай бұрын
Thank you Professor , yes we 🇱🇰 are with AKD & NPP only 🧭👌.
@user-mv6uw6mv9p
@user-mv6uw6mv9p Ай бұрын
project . නම් එමටයි කරන්න ලංකාවේ.එත් මේ හැමදේම කරන්න ලංකාවේ ඉන්නවා නිකන් කන්න,හොරෙන් කරන,බලාන ඉන්න සෙට් එකක් උන්ව පූණරුත්තාපනය කලොත් ඉක්මනින් රට දියුණු කරන්න පූළුවන්.. තවමත් පරන කොක්කු පිටූපස යන මී හරක් සෙට් එකක් ඉන්නවා ලංකාවේ..❤
@user-od5ux4sf2s
@user-od5ux4sf2s Ай бұрын
Great මහත්මයෝ❤
@roseperera2669
@roseperera2669 Ай бұрын
රටට ආදරය කල අද විශ්‍රාමිකයන් ලෙස සිටින අවංක මිනිසුනේ මේ වගකීම ට අපි උර දෙමු.
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e Ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshakumari6249
@niroshakumari6249 Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤AKDNPP
@jmdjayawardane2160
@jmdjayawardane2160 Ай бұрын
Congratulations NPP,
@jmdjayawardane2160
@jmdjayawardane2160 Ай бұрын
Congratulations ❤ NPP
@RanjithDikkubura
@RanjithDikkubura Ай бұрын
සහෝ ඔබ වැන්නවුන් තව බොහෝ ඉන්නවාට සැක නැත.
@user-pz6ln2on4u
@user-pz6ln2on4u Ай бұрын
Mali mawata jayawewa.
@PJ-xk7sy
@PJ-xk7sy Ай бұрын
💐
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze Ай бұрын
🙋🙋‍♂️🙋🙋🙋
@roseperera2669
@roseperera2669 Ай бұрын
N M perera සහ කොල්වින් ආර් ද සිල්වා එදා මේ පියවර තැබුවා. නමුත් අනුන්ගෙ padeta නටපු සිරිමාවෝ බණ්ඩාරනායක සියල්ල කෑවා. ඒ නිසා බලයට ආපු JR කරපු විනාශයේ අපි දැන් widawanawa.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
🧭💖💖💖💖💖
@roshanvimukthi512
@roshanvimukthi512 Ай бұрын
Mamma parampara unp karayek habai may para malimawata.magay jeevithayta dakala na rajayakata mayhama ugathun udaw karanawa.
@epleblomst91
@epleblomst91 Ай бұрын
රට විනාශ වෙලා පහලට වැටිලා තියන තැනින් මේ ලොක්කෝ ඇවිත් රට ගොඩ ගන්න මාලිමාව නමින් ඉන්න jvp කාරයන්නගේ ආණුඩවක් ඇතිව අනුර ජනාධිපති විය යුතුයි කියන්නේ මේ මොන හතර බිතියක්ද තම මව් රට ගොඩදාන්න ආදරය කරනවාම් රටට මොකා රට පාලනය කලත් ඉදිරිපත් වෙලා රට ගොඩ දැමිය යඅතුයිනේද මේවා ජෙප්පන්ට කඩේ යන තවත් බයිල ගහන ගොබිලයෝ සෙට් එකක් ඇයි යකෝ තමන්ගේ මවි බිම ගොඩ ගන්න අනුර ජනාධිපති විය යුතද පුකෙන් හිනා 🤣🤣🤣🥱🥱🥱😖😖😂😂🙃🙃🙃🙃🙃
@wimaldesilva2470
@wimaldesilva2470 Ай бұрын
JVP චූන් කතා වලින් හෝ පිටරටින් මොන ජගතා ආනයනය කලත් රටේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කමක් නැත .ඒකට මහ පොලවේ යතාර්තය ,ආර්ථික කලමනාකරනය පිළිබඳ knowledge expertise and experience තියෙන SJB එකේ හර්ෂ ප්‍රමුඛ ආර්ථික කමිටුව වගේ කන්ඩායමක් අවශ්‍ය යි
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Ай бұрын
Only solid solution NPPJVPSL 🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 136 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 5 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 225 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18