Links discussed: Web Design FREE session: kzbin.infoppWb1A3AbqA Register for the course (15% OFF before 6th of November): elearning.lk/course/online-sinhala-web-design-designing-course-class-in-sri-lanka-batch-05-by-sanjaya-elvitigala-and-nuwan-rathnayake-with-elearning.lk UI / UX and Product Design Whatsapp group: chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe AI Journey Bundled Course (10% OFF - 11:11 offer): elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb
@vindulaillankoon89202 ай бұрын
මම නම් SE කෙනෙක් විදියට හරිම කැමතියි AI ඇවිල්ල අපිට උදව් කරනවට. මොකද SE කෙනෙක් ගෙ stress level එක අඩු කරගන්න පුලුවන් code එක generate කරල. හැබැයි ඉතිං industry එකේ මේ වෙනකොට 100% අපිට AI මත යැපෙන්නත් බෑ කියල field එකේ ඉන්න කෙනෙකුට තේරෙනව ඇති. Specially complex components AI වලින් code කරගත්තහම debug කරන්න උනොත් කොච්චර අමාරුද. ඊට වඩා ලේසි ඒ component එක කලින් develop කරපු dev ට call කරල අහන එක. තව දෙයක් SE කෙනෙක් ට තියන එකම රාජකාරිය code කිරීම නෙවෙයි. Code කිරීම කියන්නෙ එක දෙයක් විතරයි. තව සෑහෙන skills set එකක එකතුවක් තමයි SE කෙනෙක් කියන්නෙ. තව දෙයක් මතක් උනා, ඉස්සර Mario වගේ game 1ක් build කරන්න C language එක දන්න programmers ල 600ක් විතර ඕන වෙලා තියනව. හැබැයි දැං Mario වගේ game එකක් තනි පුද්ගලයෙකුට හැදුවැකි AI වලත් උදව්වෙන්. එහෙමයි කියම AI වලින් Cod, GTA, AOE වගේ තඩි pc Games හදාගන්න පුලුවන් ද? බෑ නේද?😂 ඉතිං එහෙම එකේ brain dead cooperate managers ල හිතනව AI වලින් human ලව replace කරන්න පුලුවන් කියල. එයාලට මතක් වෙන්නෑ අර Mario හදනව වගේ නෙවෙයි අනාගතේ එන්නෙ VR,AR games වෙන්න පුලුවන්. එතකොට requirment එක ලොකුයි. මම නම් හිතන්නෑ SE ලව ඔය කියන ඉක්මනට replace වෙයි කියල. තව අව්රුදු 50කින් වගේ එහෙම වෙයි. හැබැයි තවදුරටත් programming language එකක් පුලුවන් වීම පමණක් SE කෙනෙක් වෙන්න සුදුසුකමක් නොවෙයි.
Are programmers going to be replaced by AI? The looming question for incoming students passionate about programming is often, "Will AI replace programmers?" The short answer is no. The future of programming is not a battle between humans and AI; but rather more of a collaboration.
@Dulan_M_Herath2 ай бұрын
AI වලින් 100% replacement එකක් නම් කරන්න අමාරුයී. Engineering side එක replace වෙන්න කලින් එහෙනම් තව replace වෙන්න jobs ගනනාවක් තියෙනවා!
@සිරි-ඡ5බ2 ай бұрын
1 st ජෙනරේශන් එකේ AI වලට පුලුවන් 2nd ජෙන් එකේ AI ඩිවලොප් කරන්න , කොහොමත් කෝඩින් AI වලින් 100% කරන්න පුලුවන් , අනික කෝඩින් කියන්නෙ computer Science වත් Computer Eng වත් නොවෙයි , පොඩි කොටසක් විතරයි , කෝඩින් ජොබ් විතරයි නතිවෙන්නෙ .
@upuldhanushkagajanayake27192 ай бұрын
ඔය 1 st gen eken 2nd gen එක ඩිවෙලොප් කරන එකෙන් තමයි වැඩේ ඇනෙන්නෙ
How do you assume the ai is writing the whole code ? Most companies I know use AI code assistance like Cody , which helps programmers to implement part of codes by providing prompts. Those tools keep track about what part of code was generated from AI and C suite people look into dashboards to understand how much percentage the code suggested by AI has been used.
@SanjayaElvitigala2 ай бұрын
Where have I said that in the video?
@dilanmeegodavithana49242 ай бұрын
Mama ape test automation walata ai use karnwa eka hodak loku help ekak ape QA wada walata mamuth industry eke api karana dewal 100% ai walin repalce karna eka practical naha. Namuth ape wada walata sahenna udawwak wenawa AI technology eka.
@nadeejaweerasinghe84732 ай бұрын
DATA SCIENCE FUTURE EKA GANA Video ekk dannako
@malithransika35682 ай бұрын
AI ekka Devops engineersla ta mona wage impact ekak weida?
@Talisman_k2 ай бұрын
If AI takes over those roles, why should we buy your course? 🙂
@SanjayaElvitigala2 ай бұрын
:) have you watched the video? I have clearly stated that whos' jobs are at risk, and how IT professional should train themselves to be problem solvers, creative thinkers and most of all, domain experts who know how to solve real world problems. Also, knowing programming helps them to help the AI write better code. Hence, that is why one should join our courses. Because we don't teach the same old stuff again and again. All our major courses have updated after each round to fit in the latest knowledge.
@lakinduyeheshan65752 ай бұрын
devOps course ekak karamu
@indikabandara42072 ай бұрын
If you want to learn DevOps , learn English and learn Kubernets.
@m.a.kasundimantha72682 ай бұрын
Is it a good thing for a 24-year-old A/L Art stream person with no IT related background to start a Software Engineer Degree at OUSL? Does it make sense with this situation? If a person who is not very good at maths learns maths and tries to do this with great effort?
@SanjayaElvitigala2 ай бұрын
If you think you are going to be inside that 25% we discuss in the video, then there is something to think about.
@SE143ever2 ай бұрын
If you're looking to quickly start an IT degree, OUSL may not be the ideal solution. Additionally, if math isn’t your strength, you may find the first year challenging. The path ahead won’t be smooth, and you'll need to put in extra effort to achieve your software engineering goals.