වාහන ගෙන්වීම සමග නැවත එන ඩොලර් අර්බුදය - NPP රජයට ඇති සැබෑ අභියෝගය -w/ Dananath & Dr. Wijewardene

  Рет қаралды 24,602

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер
@SanjayaElvitigala
@SanjayaElvitigala 13 күн бұрын
Winning Ads Formula Workshop (17% OFF) - elearning.lk/course/facebook-digital-marketing-sinhala-english-workshop-class-course-sri-lanka-gayathra-perera-elearning.lk
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 13 күн бұрын
Dr. Wijewardhana is not just a person, He is a universirty... I am proud about him...
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 13 күн бұрын
මේ සාකච්ඡාව හරිම වැදගත් මිනිස්සු දැනුම්වත් වෙන්න, ඔබ සැමට ගොඩක් තුති රටේ අනාගතය උදෙසා මේවා ජනගත කිරීම පිලිබඳව, රටේ ආර්ථික තීරණ ගන්න උන් මේවා බලල ඉගෙන ගනිල්ලා, කෝටි ගානක් ජනතාවට කෙලවන්න කලින් 😢😢❤
@RukaGaming99
@RukaGaming99 13 күн бұрын
“Don’t look at the numbers. Look at the values." Keep it up guys always something to learn. This channel is drug to my mind ❤
@anupebotuwa588
@anupebotuwa588 4 күн бұрын
A brilliant knowledge enhancing discussion. Please try to minimise background noises.
@arunamanipura3864
@arunamanipura3864 2 күн бұрын
Excellent discussion as always when Dr. WIjewardhana and Dananath are in . Thanks Sanjaya and Dasun.
@prabanwsdb3499
@prabanwsdb3499 13 күн бұрын
කොහොමත් තව අවුරුදු දෙක තුනක් යනකල් personal vehicles වලට වැඩිපුර බදු ගහන එක හොඳයි..... මුලින්ම ගේන්න ඕනෙ පොදු ප්‍රවාහනයට, කර්මාන්ත ආදියට අවශ්‍ය බස් වෑන් ලොරි ට්‍රැක්ටර් ආදිය... කසන සල්ලි ඇත්තෝ වැඩි මුදලට ගත්තාවෙ..... කොහොමත් සේල් මුදලාලිලා instance ලාභයනෙ බලන්නෙ...
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
ආන්ඩුව පැහැදිලිව කියල තියෙන්නෙ මුලින්ම ගේන්න අවසර දෙන්නෙ පොදු ප්‍රවාහනයට කියල.. මූලක් ගාය තියෙන උන තමා කියවන්නෙ කාර් අඩු මිලට ගත්තැකි ඕන තරම් ගත්තැකි වගෙ බොලද කතා. සේල් කාරයො තදියම තියෙන මිනිස්සුන්ව රවට්ටනව. උනුත් අහුවෙනව සල්ලි තිබ්බට ගොඩක් උන්ට සාමාන්‍ය දැනීම නෑ
@kamalariyasiri6002
@kamalariyasiri6002 13 күн бұрын
Dr. Wijewardhana is an amazing human in Sri Lanka
@epictetus-nicopolis
@epictetus-nicopolis 8 күн бұрын
වැදගත් සාකච්ඡාවක්. ස්තුතියි 🎉🎉🎉
@BandulaPalliyaguruge-l7i
@BandulaPalliyaguruge-l7i 8 күн бұрын
Are private vehicles the foremost priority of the hour in a " bankrupted " country ? These two erudites in Economics could enlighten everybody on it . Isn't it high time our people got their priorities right ? If not , it will be another catastrophic experience for our consumeristic society . Thanks for the panel of gentlemen for shedding light on this crucial issue !
@ruwandarshana7881
@ruwandarshana7881 11 күн бұрын
දනනාත් කියන්නෙ මම කලිං ඉදම්ම ටිකක් අකමැති කෙනෙක් ඓත් අද වැඩසටහන කරපු විදිහ ප්‍රසන්නනීයයී , ❤
@jhaperer9929
@jhaperer9929 11 күн бұрын
රටට අත්‍යවශ්‍ය වාහන පමණක් මුලින්ම ගෙන්විය යුතුයි.
@pathumdon4000
@pathumdon4000 13 күн бұрын
Another Great episode today.. thank you guys❤
@amalpriyantha5215
@amalpriyantha5215 13 күн бұрын
Thanks so much for your ❤
@Kavindutechnic
@Kavindutechnic 13 күн бұрын
today is great podcast
@thisanhamywijayarathna4728
@thisanhamywijayarathna4728 13 күн бұрын
හොදම විග්‍රහයක් thanks you
@December-fx4pc
@December-fx4pc 13 күн бұрын
රටක ආර්ථික ස්ථාවරත්වය බලන්නේ ආර්ථික දර්ශක වලින් තමයි.. ඉලක්කම් වලින් පෙන්නන ඉලක්ක වලට වෛර කරන්න එපා.. ඒ නිසා බොරුවට IMF එක ගැන වෛරයක් ඇති කරලා වැඩක් නැහැ.. එක උදාහරණයක් කියන්නම්.. රනිල්ට IMF එකෙන් 2024 අවුරුද්දට දීපු ආර්ථික වර්ධන වේගය 2.4%යි.. රනිල් ඒක 5%කට ආසන්න අගයකට ගෙනාව නිසා යම් තරමකට සහන ටිකක් ලබා දෙන්න හැකි වුනා.. මේ ආණ්ඩුවත් මුලින්ම ආර්ථිකය හදන්න.. ඊට පස්සේ ජීවන වියදම අඩු කරන්න.. නිෂ්පාදනය වැඩි කරන්න..රජයේ වියදම් අඩු කරන්න.. නාස්තිය දූෂණය නැති කරන්න.. එතකොට නැති සල්ලි ඇති වේවී..
@around_sl
@around_sl 13 күн бұрын
මේ අමන ජනතාවක් එක්ක මේ රට හදන්න බෑ කවුරු ආවත්. 😊 ඒකයි මගේ මතය
@tharinduchamodh7553
@tharinduchamodh7553 13 күн бұрын
අමන ජනතාව balance කරන එක තමා ආණ්ඩුවේ වැඩේ...
@around_sl
@around_sl 13 күн бұрын
​@@tharinduchamodh7553 ubee Rena pukaa hoodala dennath anduwa enna oneda? 😂😅
@around_sl
@around_sl 13 күн бұрын
​​@@tharinduchamodh7553ඔයාගේ හොදලා දෙන්නත් ආණ්ඩුව එන්න ඕනෙද? 😂
@DilshanLiyanage123
@DilshanLiyanage123 13 күн бұрын
meca attac
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
@@tharinduchamodh7553 අමන ජනතාවල් balance කරන්න ආණ්ඩු වලට බෑ බං. ප්ලේටෝ කියල තියෙන්නෙ "don't underestimate the power of stupid people in large groups" කියල. ආණ්ඩුවකට පුලුවන් අමන ජනතාවගෙ ළමයින්ට වියදම් කරල උගන්නල යහමාර්ගෙට ගන්න. හැබැයි ඊටපස්සෙ ඒ ළමයින්ටත් පුලුවන් skill එකක් හදාගෙන මේ රට අමනයන්ටම ඉන්න දීල මේකෙන් යන්න. ලංකාවට ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ 😮‍💨
@kapilabandara1001
@kapilabandara1001 13 күн бұрын
පට්ට සතුටුයි ඒ starlink ප්‍රොජෙක්ට් එක ලංකාවට දුන්න එකේ නිව්ස් එක අහපුවහම❤❤❤❤❤❤❤❤
@heeraw7676
@heeraw7676 12 күн бұрын
Excellent discussion.. දසුන් බ්‍රදර්ට අත කෝමත් තට්ටුවක් දැමෙනව ඉන්නකොට 🥰 මටත් එහෙමයි.. අත නිකන් තියන් ඉන්න පට්ටම අමාරුයි..😋
@sunethpathirage219
@sunethpathirage219 13 күн бұрын
ගොඩාක් අය යූ ටියුබ් හදාගෙන බටහිර රටවල ඉදගෙන කියවනව පේනව අපි මෙහේ හැම අබියෝගෙටම මූණ දීල ආන්ඩුවට අපේ වටිනා චන්දය දීල ආන්ඩුව හැදුව බයේ පැනල ගිහින් ඉන්න අය කියවන්නෙ අඩු ගානෙ චන්දෙවත් දීල නොවෙයි
@MrMemecom
@MrMemecom 12 күн бұрын
Is it useful to keep the a big gap between foreign currency buying and selling rate, in this moment we open the imports and reduced the interest rate
@WorldlyBuzz
@WorldlyBuzz 13 күн бұрын
Love this channel
@deepthiguruge1054
@deepthiguruge1054 13 күн бұрын
Well done doctor we love you
@EpicureNet
@EpicureNet 13 күн бұрын
Dr wijewardena එක්ක කරන්න පුළුවන් තරම් පුළුවන් තරම් වැඩසටහන් කරලා දැනුම ලබාගත යුතුයි කරන්ඩ මොකද ඒ මනුස්සයාගෙන් ගන්න තියෙන දේවල් අප්පරිමිතයි ඒවා මං විශ්වාස කරන විදියට ඒ අවස්ථාවත් අපේ ලංකාවේ මිනිස්සුන්ට හම්බවෙලා නැහැ. ඒ නිසා ඕගොල්ලන්ගේ අවකාශය තුළින්ම ඒ දේ කරන්න පුළුවන් නම් ඒක කරන්න ඒක සෑහෙන්න වටිනවා අදටත් මිනිස්සුන්ට හම්බවෙලා නැහැ. ඒ නිසා ඕගොල්ලන්ගේ අවකාශය තුළින්ම ඒ දේ කරන්න පුළුවන් නම් ඒක කරන්න ඒක සෑහෙන්න වටිනවා අදටත් අනාගත
@hasinthalakshan718
@hasinthalakshan718 13 күн бұрын
❤️👌
@swsl1747
@swsl1747 13 күн бұрын
ධනාත් එනවද බ්‍රද ❤🎉
@Nimal-yapa
@Nimal-yapa 13 күн бұрын
ලංකාවේ අය 2500000 පිට රට ඉන්නවා. මෙයාලාගෙන් 1000000 ඉලක්ක කරගෙන අලුතින් bank එකක් open කරන්න. විශේෂ පනත් කෙටුම්පතක් ගෙනල්ලා. එක්කෙනෙකුට අවම 500$ කියලා shares ගන්න කියන්න. කාටවත්ම ණය නැතිව 0.5 to 1 billion dollars ඉක්මනින් හොයා ගන්න පුළුවන්. රටට සල්ලිත් එනවා. Bank එකකුත් අලුතින් open වෙනවා. පුරවැසියන් ටිකක් ව්‍යාපාරයක කොටස් හිමියනුත් වෙනවා.
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 13 күн бұрын
🎉🎉🎉
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
ඒක කරනව. ක්‍රමවේදය හදන්න පනත් සම්ම්ත කරන්න ටික කාලයක් යනව
@DilshanLiyanage123
@DilshanLiyanage123 13 күн бұрын
චතුරංග මීක් නැ.. චන්දෙට කලින්නම් සුපිරි කයියක් ගැහුවේ SOE සහ SME ගැන 😂
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
ඒ මනුස්සය වැඩෙ කරගෙන යනව බන්.. මේක සනික නූඩ්ල්ස් හදනව වගෙ වැඩක් නෙවෙනෙ 🤣🤣
@DilshanLiyanage123
@DilshanLiyanage123 13 күн бұрын
@@sudeshryan8707 නුඩ්ල්ස් කෙසේවෙතත් බත රොස් වෙයි වගේ. මාස තුනයි එක හරිහමන් පනතක් නැ.. චන්දෙට කලින්නම් කයිය ගැහුවේ ඔක්කොම හදලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ගෙන්න විතරයි තියෙන්නේ වගේ.. දැන් හොයාගන්නත් නෑ 😂 කලින් උන් වගේම නිලධාරීන්ට බයේ නැට්ට පුපේ ගහන් ඉන්නවා වගේ පෙන්නේ 😂
@funnysl8695
@funnysl8695 12 күн бұрын
Sunil චන්දෙට කලින් බුල කෙළියට දැන් චතුරංග එක්ක කට වහන් වැඩ 😂 ලාල් එහ්මත් කට වහන් වැඩ හාන්නේ වසන්ත සහ සමන්ත 😂
@prb.g
@prb.g 12 күн бұрын
@@DilshanLiyanage123 bath roast unath awulak nane..ubala itin bath kana un neweineh..🤣🤣
@sudeshryan8707
@sudeshryan8707 11 күн бұрын
@@DilshanLiyanage123 ඔයගෙ බත රොස් වෙලා ඇති උයන්න දන්නැති හින්ද 😅 පනතක් සම්ම්මත කරගන්න මාස 2-3ක් වත් යනව. තාම පාර්ලිමේන්තුව රැස් උනෙත් මාසයයි. ඒකත් අතුරු සම්මත ගිනුම සම්මත කරගන්න. උබට තදියමනම් බෙහෙත් ගනින්.. පිස්සන්ට කලබල උනාට දොස්තරට කලබල නෑ 🤣🤣
@lasanthapradeep7340
@lasanthapradeep7340 11 күн бұрын
විදේශ සංචිත වලින් වාහන ගෙන්වන්නේ නැත, අපනයනය ආදායම් තුලින් වාහන ගෙන්වන්නේ , වාහන නැතුව වෙනත් ආනයන සදහා වර්ශයකට 20 USA Billion යනවා, විදෙශ සංචිත වලින් වාහන ආනයන කරනවනම් කොහොමද වෙනත් ආනයන සදහා 20 USA Billion ⁣වැය කරන්නේ,
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 13 күн бұрын
Central bank Governor has clearly said there won't be an issue.
@NaveenHerath22
@NaveenHerath22 12 күн бұрын
Respect
@ruwanap5670
@ruwanap5670 12 күн бұрын
ඇමැරිකාව හිතාගෙන හිටියේ බලවතාකියලා දැක්කා නෙද තමත් ගින්න නිවාගන්න බැ එවගෙම තමා මෙ අයගෙ මෙ කිවන බහුබුත
@funnysl8695
@funnysl8695 12 күн бұрын
එයාල ඉන්නෙත් කොහ්මත් american උන්මාදයෙන් ගොඩක් උන් movies හදන හැටි danne නෑ 😁
@empatheticgrinch
@empatheticgrinch 10 күн бұрын
ඒ ලැව් ගින්න පැතිරෙන මිකැනිසම් එකේ වේගය, බලපාන සාධක තේරෙනවනම් ඔය මෝඩ කතාව කියන්නෙ නෑ. ප්‍රායෝගිකව කාටවත් කරන්න බැරි දේවල් තියෙනව.
@KaruPeiris
@KaruPeiris 12 күн бұрын
This is a valuable discussion. Thank u very much for every thing mentioning about our economy.
@HashanPerera-d1x
@HashanPerera-d1x 12 күн бұрын
you have to arrange more disccusion with Dr. Wijewardena. that old man share a lot of knowledge
@rajakarunagamini2091
@rajakarunagamini2091 13 күн бұрын
NPP එකෙත් තියෙන්නේ මට පේන්නෙම දේශපාලන අරමුනු විතරයි. වැඩි කල් නොයවා එයාලත් පස්ස බිම ඇන ගන්නවා,වාහන sale කාරයන්ගෙ අල්ලෙ වැටිලා.
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
දේශපාලන අරමුණු විතරයි නම් තියෙන්නෙ එහෙනම් මේ පාර කරන්නෙ ඕකෙ බද්ද 300% නැතුව 100% විතර අඩු කරල දාල මාස 6ක් විතර ජනතාවගෙ ආසාවල් පිනවල ඊටපස්සෙ ඉතාම කෙටි කාලෙකින් ගෝඨා වගේ රෙද්දෙ රෙවාගන්නව. දේශපාලන අරමුණට කෙල වෙනව කියල දැනගෙනම කරපු වැඩක් මේක. ඉස්සරහ පලාත් පාලන එකට කෙල වීමට බොහෝ ඉඩක් තියනව වාහන වල ගහපු බද්දෙන් හැබැයි ආර්ථිකය ස්තාවර කරගෙන ඉස්සරහට යන්න ගත්තු තීරණයක් මේක. බද්ද සනික අඩු කරොත් පරණ වාහන වලට මිලියන ගණන් ලීස් කරපු අය රැල්ලට පොලු තියනව මොකෝ අලුත් වාහන ගත්තු අය තමන්ට වඩා අඩු ගාණකට zero miles තියන ඒවා පදිනව තමන් දෙගුණයක් ගෙවල කිලෝමීටර් ලක්ශයක් පැදපුව පදිනව. ඕක නිසා මිනිස්සු ලීසින් වලට පොලු තියල finance company කඩන් වැටෙනව. ඊටපස්සෙ ඒක chain reaction එකක් වෙලා රෙද්දෙ ‍රෙවිල යනව ඔක්කොටම. ඊට වඩා දේශපාලන කැප කිරීමක් කරන්න වෙනව මේ ගත්ත තීරණේට. කට්ටියට හිත රිදෙයි චන්ද පදනම අඩු වෙයි හැබැයි economy එක ගැස්සෙන්නෙත් නැති වෙයි. මට අනුව මේක තමයි. අනිත අයගෙ අදහස් මම දන්නෙ නෑ ✋😮‍💨
@Kushan.4
@Kushan.4 13 күн бұрын
​@@shanepereraeduඡන්දේට කලින් මාසෙන් වාහනයක් ගන්න බලන් හිටිය NPP යාලුවට මොනා හිතෙනවා ඇතිද දැන්.
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
@@Kushan.4 NPP එකට චන්දෙ දුන්න එක මිනිහෙක් වාහන වලටයි හල් පොල් වලටයි චන්දෙ දුන්නෙ නෑ.. උබ එහෙම දුන්නට
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
sale කාරයොන්ට ආන්ඩුව අහුවෙලා නෑ. මොලෙ නැති මිනුස්සු නම් අහුවෙලා බව පෙනව
@tmc-k2k
@tmc-k2k 13 күн бұрын
​@@sudeshryan8707dn monawda bn krla thiyenne ubala chande deela😅
@umilaperera5122
@umilaperera5122 13 күн бұрын
Dr විජේවර්ධනට UAE වලට ඇවිල්ලා පොඩි රවුමක් දාලා බලන්න කියන්න ඕනේ, indian අයට ලංකාවට වැඩට එන්න denna කලින් 😂😅. ඉන්දියන් අයට එහෙ government entity වලින්ම බොරු qualifications හදලා දෙනවා, මෙහෙ ඉන්න ඉන්දියන් අය ඒ qualifications බලලා දැන දැනම උන්ව වැඩට ගන්නවා.😂. වැඩ කරන අතරේ ඉගෙන ගෙන වැඩේ කරනවා. 😂. බේර ගන්නම බැරි තැන UAE government එකෙන් දැම්මා නීතියක් nationality බලල job quota දෙන්න ඕනේ company වලින් එහෙම නැත්නම් licence cancel කරනවා. UAE governmenet එක නීති දාද්දී නැව ගිහින් ඉවරයි ගොඩක් දුර. එන්න මෙහෙට ඇවිල්ලා බලන්න indian අය අඩු qualification වලින් job market dominate කරන විදිහ 😂
@ishanweerakoon9838
@ishanweerakoon9838 11 күн бұрын
එකෙක් senior management එකට ගත්තම ඇති රොත්තක් එනවා.😂
@umilaperera5122
@umilaperera5122 11 күн бұрын
​@@ishanweerakoon9838 කියලා වැඩක් නෑ 😂. Europe, Canada වලත් indian විරෝධයක් එන්න ලොකු හේතුවක් ඒක.. එක්කෝ Dr විජේවර්ධනල case studies කරලා නෑ. එක්කෝ අපි නොදන්න, අපිට නොතේරෙන Dr ල දන්න වෙන මොකක් හරි තියෙනවා.🥲
@nandanap9225
@nandanap9225 7 күн бұрын
ඉන්දියන් උන් ආව කියන්නෙ ලන්කාව ඉවරයි. විජේවර්ධන කියන්නෙ ඉන්දියන් ඉත්තෙක්.
@raviwij-k3w
@raviwij-k3w 9 сағат бұрын
ඉන්දියන්කාරයො වගේම තමා චීන උනුත්, no work ethics at all. දෙගොල්ලොම එහෙමයි. අත්දෙකීමෙන් කියන්නෙ.
@SITHSALA
@SITHSALA 13 күн бұрын
Ela...❤
@thats_whatshesaid
@thats_whatshesaid 13 күн бұрын
Sanjaya පුළුවන් නම් ECTA ගැන කතා කරපු ටික වෙනම කපලා upload කරන්න. දැන් ආණ්ඩුව NPP උනා කියලා ECTA වලට ආපු විරෝධතාවයේ මූලික පදනම නැතිවෙන්නෙ නෑ. ඒක ආපහු මතක්කරලා දෙන්න ඕන මිනිස්සුන්ට.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 13 күн бұрын
ඉන්දියාවේ උන් එපා ලංකාවේ වැඩවලට 😮
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
ඇත්ත. අප්පිරියම සත්ව කොට්ටශයක්. උන් ඉගෙන ගත්ත නොගත්ත කියල නෑ ජරාම ජාතියක්. කැනඩාවටම උන්ව කොච්චර එපා වෙලාද කියනව නම් ලංකාවෙ උන්ගෙ skin color එක නිසා උන් වෙන්නැති කියල අපේ උන් දිහත් කැනඩ උන් කැත ඇහෙන් බලන්නෙ. පිලිලයක් 🤮
@the90boy18
@the90boy18 13 күн бұрын
එත් රස්සා නැති තරැනයොත් ඉන්නවනෙ රටේ තාම දනා.....😢
@barneycasting8331
@barneycasting8331 13 күн бұрын
රැකියා නැත්තේ හරි අධ්‍යාපන සුදුසුකම් නැහැ! English skills නැහැ! ගොඩක් soft skills නැහැ! රටේ අධ්‍යාපන ක්‍රමය පිස්සු!
@dhanuddaradharmarathne9069
@dhanuddaradharmarathne9069 10 күн бұрын
අකුදිට විතරයි මේක කරන්න පුළුවන්. කියපු දේවල් ගොඩකට මේ වෙනකොට ඉදිරියේදී වෙළඳපොළ තුළින්ම වෙන විදිහට මූලික අඩිතාලම දාලා තියනවා. විශේෂයෙන් ණය ස්ථාවර කරණය කරන්න පුළුවන් වෙලා තියනවා මාස 3න්. දැන් ඉන්දියාව සමඟ trinco තෙල් ටැංකි සංවර්ධනයට කැමති වෙලා තියනවා වගේම අනිකුත් ඉන්දීය ව්‍යාපෘති වලට එකඟ වෙලා තියනවා. චීනය සමඟ MOU 15k අත්සන් කරලා තියනවා. ඇමරිකාවට සාම්පුර් සුර්‍ය බලාගාර වගේ දේවල් දෙන්න පොරොන්දු වෙලා තියනවා. මේ වෙනකොට රාජ්‍ය ආයතන ලාබ ලබනවා කියලා පේන්න තියනවා. වී ගබඩා අලුත් කරලා විශාල වශෙයන් රජය මගින් ජනතාවට සහන දෙන රාජය ආදායම වැඩි වෙන වැඩ කරමින් පවතිනවා. එ වගේම මිනිස්සුගේ ආකල්ප වෙනස් කරලා අකුදිගේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන මිනිස්සුගේ නිර්මාණය කිරිමට clean Sri Lanka ව්‍යාපෘතිය හොදටම කරගෙන යනවා. තව කල් දෙන්න ජවිපේ රට හදනවා 76 වසරක් විනාස කරපු රටක් එක මාසෙන් හදන්න බෑ. අනිවාර්යයෙන් කාලයක් යනවා වසර 10-15ක් මේ රජයට දෙන්න ඔනේ. මොකද ජවිපේ ආර්ථික වැඩපිළිවෙළ ඉතාම උත්කෘෂ්ට දෙයක්. මේ වෙනකොට් රජය ඒ ගමන යනවා ඔය දනනාත් කියන පාඩු ලබම රාජ්‍ය ආයතන මේ වෙනකොටත් ලාබ ලබන ආයතන බවට පත් වෙමින් තියෙන්නේ. ජවිපේ union හරහා ලොකු වැඩ පිළිවෙලක් වෙමින් පවතිනවා. අපි ජනතාව විදිහට එකට සහය වෙන්න ඔනේ අකුදි ප්‍රමුඛ ජවිපේට ජය.
@realisticgaminglk7975
@realisticgaminglk7975 10 күн бұрын
වෙනත් සමාන්තර විශ්වයක අකුදි කෙනෙක් ගැන වෙන්න ඔනෙ ඔයා ඔය කියන්නෙ... 😆
@nirmaanacreation3115
@nirmaanacreation3115 7 күн бұрын
අයියෝ, මේක ව්ජේවර්ධන මහත්තයා කතා කරන එකට භාධා වෙන විදියට ඇඩ් යනවා, ඇල්ව්ටිගල කතා කරනවා මැදින් පැනලා.
@rupasiriperera8085
@rupasiriperera8085 13 күн бұрын
ආර්ථික විද්‍යාව, අර්ථ ශාස්ත්‍රය, අර්ථය, අරුත, අත්ත පටිසංභිදාව. අත්ත යනු එල්ලීම සඳහා උපකාර වන දෙය යි. එල්ලෙන්න අත්තක් නැති බව අවබෝධ වුණොත් උදා වන්නේ විමුක්තිය යි.
@mithundharmanga6280
@mithundharmanga6280 13 күн бұрын
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන කතා කරන්න
@tmc-k2k
@tmc-k2k 13 күн бұрын
Ewa karapu miniha pannala kebara kotek gennuwane bn minissu. Dn sepa athi😅
@Shaggyyboy7
@Shaggyyboy7 13 күн бұрын
Sira😂​@@tmc-k2k
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 11 күн бұрын
වැඩක් නෑ අපේ මිනිස්සු න්ට යථාර්තය තේරුනේ නෑ කතා වලට රැවටෙන මිනිස්සු ඉන්න වල පල්ලට යන රටක් ලංකාව
@thenukarathnayake1133
@thenukarathnayake1133 9 күн бұрын
tmc-k2k කෙබර කිව්වේ බ්‍රේස්ලට් දෙනවා,වොක්ස්වැගන් ෆැක්ටරි වගේ කතාද??😂
@mithundharmanga6280
@mithundharmanga6280 9 күн бұрын
@ වොක්ස්වැගන් ෆැක්ටරියට නඩු වැටුනම නඩු තීන උන් එක්ක ගණුදෙනු කරනවද? ඔලුවේ මැටිද තීන්නේ
@nandanap9225
@nandanap9225 7 күн бұрын
Dr විජේවර්ධන කියන්නේ ඉන්දියන් ඉත්තෙක්. රටක ස්වයිරීත්වය ආර්ථිකය තරම්ම සමහරවිට ඊට වඩා වැදගත්.
@AndyMWinter
@AndyMWinter 6 күн бұрын
ස්වයිරීත්වය නං වැදගත් තමයි. ඒ උනාට දන්න කාලෙ ඉඳං අපියි ඉන්දියාවයි අතර තිබ්බ "අයියේ රුපියල් සීයක් දෙනවකො" වගේ ගනු දෙනුවක්. ඉන්දියාවත් "ආ ගනින්" කියලා දීලා තියන නිසා අපිට ස්වයිරීත්ව ටෝක් ඉශූ කරන්න ටිකක් අමාරුයි.
@buw4494
@buw4494 12 күн бұрын
Leonard Woolf had his BA in classics in 1902 from Cambridge and Johm Meynard Keynes had his BA in mathematics first class from Cambridge in 1904!!. Don't spread misinformation
@chamararuwan4839
@chamararuwan4839 13 күн бұрын
දනාවයි, චතුරන්ග එකට ගෙන්නන්න.😅😅
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
මේක සිරස සටන වගේ වෙලා සංජයට සුරංග වෙන්න සිද්ද වෙනව එහෙනම් 😂🤣
@tmc-k2k
@tmc-k2k 13 күн бұрын
Chathurangaya amu harakek 😅
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
දනා නව ලිබරල් චරිතයක්..හිටපු ගමන් හෙන ගොන් කතාත් කියනව.. චතුරංග මද්‍යස්තයි. හොද වලියක් බලාගත්තැකි 😅😅
@booruputha
@booruputha 11 күн бұрын
Economistla archeologist la wenna dagalanawa.. 😂😂
@mayurasanjaya1631
@mayurasanjaya1631 12 күн бұрын
1:47:43 me wagema deyak unaa snayu waidyawarayekta campus kollo set ekak gahala thibuna. E doctor kaalayak yanakan operation walata yanna beruwa hitiya.
@derasl4159
@derasl4159 12 күн бұрын
අනික් රටවල භාවිතා කරන "Clean ........" වචනය කොපි නොකර ඔය ව්‍යාපෘතියට "ලස්සන ලංකාවක්" යනුවෙන් යෙදුවා නම් වඩා පළල් තේරුමක් ලැබෙනව.
@Europe58
@Europe58 11 күн бұрын
Sad state no money to import vehicles means poor state of a countru
@sampathdesilva6143
@sampathdesilva6143 8 күн бұрын
Dananath gather information here and there and talking without any solid backing. He could talk to the people's jargon and I like his attitude for that. But he must not mislead people and he could not compare with Dr. Wijewarddne at all. He just got into surface because of the Social Media like you. He just talk with limited knowledge and I suggest him study about the Economics before talk in this manner. If he continues like this manner, his sustainability is in question because people will understand about his petty knowledge.
@sunerasasanka7027
@sunerasasanka7027 13 күн бұрын
😍❤
@ranjithdesilva7665
@ranjithdesilva7665 13 күн бұрын
මොන වට්ටය කිව්වත් කමක් නෑ අවුරුදු පහක් පිටරට ඉඳලා විදේශ විනිමය මිනිස්සුන්ට විතරක් දෙන්න ඕන
@s16ddi3cj
@s16ddi3cj 8 күн бұрын
වාහන කියන්නෙ මිනිස්සුන්ගෙ හීනයක්. රනිල් මේකට ඉතාම ක්‍රමානුකූලව වැඩපිලිවලක් යොදලයි තිබ්බෙ. මේක ඔක්කොම අනාගනී වගේ දැන්නම්.
@Denumamawatha
@Denumamawatha 13 күн бұрын
dana awa
@ruwanap5670
@ruwanap5670 12 күн бұрын
ඔවා පැරැනි යල්පැන ගිහිපු අදහස් තැන්පතු වලින් ඩොලර් වියදම් වෙන්නෙ නැ
@pali516
@pali516 13 күн бұрын
ධනා එක එක අවස්ථාවලදී විවිධ කථා කියනවා. වාහන ආනයනයේදී ඩොලර් සංච්ත පාවිච්චි කරන්නේ නැතිලු තව වෙලාවකට කියනවා වාහන ආනයනයෙන් සංචිත අඩු වෙලා ප්‍රශ්නයක් වෙනවලු.
@Pro-N_002
@Pro-N_002 13 күн бұрын
ubatath molyak ethine poddak හරි. අය park hithala balapan
@BandulaPalliyaguruge-l7i
@BandulaPalliyaguruge-l7i 8 күн бұрын
හරියට හරි Dr විජයවර්ධන . හොරකම , හොරු පොදු ආයතන වලින් දුරුකරන තුරු මේ රට කොහොම විනාශයෙන් බේරා ගන්නද ?
@athulabar1
@athulabar1 12 күн бұрын
කරුණාකර හරවත්/රසවත් සාකච්ඡාවක් මැද වෙළඳ දැන්වීම් ඇතුළත් නොකරන්න.
@SanjayaElvitigala
@SanjayaElvitigala 12 күн бұрын
මේ වගේ සාකච්චා ඔබට ගෙන ඒමට හැක්කේ වෙලද දැන්වීම් නිසා තමා.
@athulabar1
@athulabar1 12 күн бұрын
@@SanjayaElvitigala ගොඩාක් ස්තූතියි! මෙම වැඩසටහන් ක්රියාත්මක කිරීමට වෙළඳ දැන්වීම් අවශ්ය බව දනිමි, නමුත් යෝජනා කරන්නේ ඒවා හදිසියේ සාකච්ඡාව අතරමැද දී නොදමා විධිමත් ආකාරයෙන් ඇතුළත් කිරීම වඩා හොඳ බවය. වාසනා!
@SanjayaElvitigala
@SanjayaElvitigala 12 күн бұрын
@👍
@handugalakeerthi8895
@handugalakeerthi8895 9 күн бұрын
Peculiar characters Unwanted story
@swsl1747
@swsl1747 13 күн бұрын
කෝ ධනා ❤
@ranjithdesilva7665
@ranjithdesilva7665 13 күн бұрын
අවුරුදු තුන හතරක් රටආර්ථික විමා වැඩ කරලා සල්ලි වලින් වාහනයක් ගත්තම මොකද වෙන්නේඅර්ජුගෙ වැටෙන්නේ කොහොමද අපි පිටරටින් සල්ලි අපි ගේන්නේ
@SameeraLanka30
@SameeraLanka30 13 күн бұрын
ECTA කියන්නෙ අපෙ අනාගත පරම්පරාවට හා අපෙ පරිසර පද්ධතිය ට සාපයක්. ඔක ගැන කතාකරන එකත් සාපයක් . වේලදාමෙ කසඩ වාසි ගැන මෙතෙන්ට පටල ගන්න එපා. මුහුදු පාලම් ECTA රටට එපා. හොද පරිනත මිනිස්සු ලගත් අමු මොඩ අදහස් තියෙනවා
@ShanthaJayasena-h3b
@ShanthaJayasena-h3b 11 күн бұрын
Rajakaruna you can live with your dream npp is going forword i need to say chathuranga does his duty
@SameeraLanka30
@SameeraLanka30 13 күн бұрын
හොද සේවාවක් කියල තමා ගැනම පම්පොරි ගහන health ministry එකෙ දොස්තරලා මනෙ උපත් පාලනය හරහා ජාතිය වදකලෙ
@tharindudhaneenja9801
@tharindudhaneenja9801 13 күн бұрын
@SanjayaElvitigala, ඔයාට Dr. wijewardena කතාකරල දැන ගන්න පුළුවන් ද? 2023 අපේ population එක (-0.7) රින විදියට කොහෙද තියන්නේ කියලා. මොකද මට හොයාගන්න බැරි උනා එහෙම data එකක්.
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
ලක්ශ 4ක් විතර රටින් ගිහින් තියෙනව. ඒක නිසා වෙන්න ඕන
@GURU-wm1tx
@GURU-wm1tx 13 күн бұрын
Sir අපිට සංවර්ධන ආර්ථික විද්‍යාව ඉගන්නුවා.මට තාම මතකයි මෙක්සිකො උදාහරණයට අරගෙන 1993 ලංකාවෙ ආර්තිකය කඩාවටිලද ,රටක ආර්ථිකය කඩාවටිලද එහෙමනම් ඒබව පෙන්නන රොගලක්සන මොනවද .මේවා බාහිර අභ්‍යන්තර කියල වරගකරල පෙන්නුව.වෙන රටවල් මුදල් භාවිතය පවා අතහරිනව අර්තිකය වටුනහම.එසෙම අපෙරටෙ ප්‍රශ්නයක් නැ අපිට සංචිත තියනව තව මාසහයක් භාණ්ඩ ආනයනය කරන්න.
@sanasu815
@sanasu815 12 күн бұрын
Sanjayala nisa apith Rawatuna😂
@chanakabro3968
@chanakabro3968 13 күн бұрын
❤❤👍👍
@Tbt242b
@Tbt242b 13 күн бұрын
හැමෝම ගිහින් ජනපතිගෙ ෆේස්බුක් පේජ් එකෙ සහ මන්‍ත්‍රීලගෙ ඇමතිලාගෙ පේජ් වල කමන්ට් කරල මේ අසාධාරණ වාහන බදු වලට විරුද්ද බව ප්‍රකාශ කරමු
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 13 күн бұрын
සම්පූර්ණ පොඩ්කාස්ට් එකම සිහියෙන් ඇහුව නම් තේරෙන්න ඕන dr විජේවර්ධන කියපු විදිහටම ,කාර් වෑන් වගේ පෞද්ගලික වාහන වලට බදු අඩු කරලා ගෙන්නන්න දෙන එක තනි තනි පුද්ගලයට වාසියක් උනත් සමස්ත රටේ ආර්තිකයට ඉතාම භයානක මරු පහරක් වදිනවා කියලා
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 13 күн бұрын
ඔය බදු අයින් කොලොත් ලංකාව යකඩ ගොඩක් වෙයි .තොපිලට තියෙන්නේ අමුතු උනක්.
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
@@jayanthaedirisinghe4256 ඔය වැඩියක් වැලලෙන්නෙ බං වාහනයක් තියා ටයර් එකක්වත් ගන්න සල්ලි නැති උදේ හවා බස් වල යන උන්. මමත් ඔය බද්ද ගහපු වෙලේ මොන httkda කියල බැලුව පස්සෙ කල්පනා කරේ බස් එකේනෙ යන්නෙ කියල. ඊටපස්සෙ කල්පනා උනා මේ කෑ ගහම උන්ම බස් වල තොරම්බල් ගලවන එකටත් විරුද්ධ උනා නේද කියල 😂
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 13 күн бұрын
@ 👍
@sudeshryan8707
@sudeshryan8707 13 күн бұрын
එක එකාට ආතල් දෙන්න ජනාදිපතිට පිස්සු නෑ බන්..
@Kushan.4
@Kushan.4 13 күн бұрын
වාහනවලට දැනට තියෙන බදු මෙහෙම්ම තියාගත්තට කමක් නැහැ අලුතෙන් බදු වැඩි කලොත් නම් මිනිස්සුන්ට ආණ්ඩුව ගැන තියෙන විශ්වාසේ අඩුවෙන්න බලපාන්න් පුලුවන්.
@Ishan-ef6mz
@Ishan-ef6mz 13 күн бұрын
ad nan wadi hode...
@ShanthaJayasena-h3b
@ShanthaJayasena-h3b 11 күн бұрын
Rajakaruna
@subhagaherath1510
@subhagaherath1510 11 күн бұрын
අර්ථ ශාස්ත්‍රය කියන්නෙ පොලිටිකල් සයන්ස්
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 13 күн бұрын
මහාචාර්යවරයා කියනකතාව ඇත්ත මිනිස්සුන්ට ඇකඩමික් පැත්තෙන් දැනුම තිබ්බට බුද්දිය සහ ප්‍රච්නාව තමා වැදගත්..එතුමම පිලිගත්ත එතුම බුද්දිමත් බවෙන් අඩුයි කියල ඒක තව ඔප්පුවෙනව බුද්ද ඉතිහාසය ගැන කරපු විග්‍රහයෙන් සහ ඔබ දෙපලටත් එය අදාලයි..බුදුහාමුදුරුවන් ඉන්දියාවෙ කියමු..උන්වහන්සේ ගේ 98% දාතුන්වහන්සේල ඉන්නෙ ලංකාවෙ..ඉන්දියාවෙන් ලංකාවට දීපු රජ කෙනක් ගැනහෝ වෙනකෙනෙක් ගැන කිසිම සදහනක් රටවල් දෙකේම ඉතිහාසය තුලනෑ..ඒක කවෘහරි දුන්න කියමු , එකකොට අංගුලිමාල සෑය , බක්කුල සෑය , සැරියුත් මුගලන් වහන්සේලගේ දාතු ect..තැන්පත්කරල තියෙන සෑයවල් කොහොමද මෙහේතියෙන්නෙ..කව්ද ඒව අපේ රටට දුන්නෙ ඒගැන අදහසක් තිටනවද ඔබතුමාලට..
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 13 күн бұрын
එතකොට ත්‍රිපටකයේ කියවෙන හැම ස්ථානයක්‌ ම ලංකාවට ගලපන්න පුළුවන් ද, එහෙම නම් මිහිදු හාමුදුරුවෝ වැඩියේ ඇයි, බුද්දාගම අරන්
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 13 күн бұрын
@wasanthadisanayaka3789 u tube එකේ සච් කරන්න බුද්ද ඉතිහාසය ගැන..ඕනතරම් තොරතුරු තියනව සාක්ශි එක්කම...අපේ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ..ඇත්ත දැක දැකත් පිලිගන්නෙ නැති තරමටම..එකම බොරුව පරම්පරා ගානාක්ම ඉගෙනෙගෙන දැන් ඒක ඇත්තක් වෙලාතියෙන්නෙ..මම කිව්වට පිලිගන්න එපා ඔයාම උනන්දුවෙන් හොයල බලන්න..🙏
@raviwij-k3w
@raviwij-k3w 12 күн бұрын
බුදුන් වහන්සේ ඉපදුනේ වර්තමානයේ නෙපාලයෙ. ඒක ලොකයේම පුරා විද්‍යාත්මකව පිලිගන්නා කරුනක්. බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියන එක fallacy එකක්
@realisticgaminglk7975
@realisticgaminglk7975 9 күн бұрын
Question is how the hell a leader like AKD, who came to power by insulting national heros and by tricking people with BS, can ask for people to change their attitude. Lol. Joke...
@handugalakeerthi8895
@handugalakeerthi8895 9 күн бұрын
Don't believe their discussion This talk not relevant for us From where these But wonderful N to whom a they address
@JosephPriyal-lk4fk
@JosephPriyal-lk4fk 13 күн бұрын
මයිසෙතුo try කරා ආකල්ප වෙනස් කරන්න ඒත් හරිගියේ නෑ
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
මාඕසේතුං කොහෙද මචන් ආකල්ප වෙනස් කරන්නෙ ඌම හෙන මිනීමරුවෙක් වෙද්දි 😂
@chavisitlk
@chavisitlk 13 күн бұрын
Man hithanne oya hikmima hanna ona pasalen.e kiyanne lamai..mokada dan wadihitiyo hadanna amarui..ekata dan thiyana vidiyanam wenas wennama wenawa..
@WsbFernando
@WsbFernando 13 күн бұрын
leonard woolf te BA language degreeyak thiyenewa --mohu boru kiyanewa
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 13 күн бұрын
Whu you got PhD then ? I don't agree with you. Singapore all cabinet ministers are PhD holders
@madhavavithana
@madhavavithana 13 күн бұрын
Very few ministers have PHDs. But most are well educated. Phd doesn't automatically make you smarter or resourceful.
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
@@madhavavithana Exactly. I’ve seen impractical bloody idiots with PhDs who can’t even handle a proper conversation. For a politician it is not necessary to have narrowed down specialized knowledge on one field which is exactly what PhD holders have in common. Successful politicians possess a good understanding of chain reactions like "what will happen if I do this, and what will happen next? If I don’t know whats next, I'm good need advice from experts, and then I can take control of the situation" this is the mindset a successful politician should have. nothing else. And yes, confidence and balls of steel.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 10 күн бұрын
ubala ubalage paduwe idahalla malima rajaya awe mahajana chandenne
@DilshanK255
@DilshanK255 12 күн бұрын
Made with Srilanka 🇱🇰
@hasinthalakshan718
@hasinthalakshan718 13 күн бұрын
@rahanabandu8154
@rahanabandu8154 12 күн бұрын
Uba danna de bankuwata vada uba dannava
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 13 күн бұрын
ඔය කතානායක තුමා special app කරපු කෙනෙක් 88/89 භිෂන කාලයේ ජපානයට පැනලා ඉදලා 94දි ආපසු ආවා. ඔහුට ඇති උපාදියක් නැහැ. උපාදි නැති වුනාට කමක් නැහැ බොරැව තමයි හොද නැත්තේ.
@nwlk9262
@nwlk9262 13 күн бұрын
ඩොලරය ශක්තිමත් වෙනව කියන්නේ රුපියල down thanksnto trump
@Tbt242b
@Tbt242b 13 күн бұрын
හැමෝම ගිහින් ජනපතිගෙ ෆේස්බුක් පේජ් එකෙ සහ මන්‍ත්‍රීලගෙ ඇමතිලාගෙ පේජ් වල කමන්ට් කරල මේ අසාධාරණ වාහන බදු වලට විරුද්ද බව ප්‍රකාශ කරමු
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
උබේ මෝඩ අදහස් වලින්ම තේරෙනව අතේ සත පහක් නැතුව මේ බදු අඩු කරගන්න දගලන්නෙ කියල 😂 අහ් හැබැයි එහෙම වෙන්නත් බෑ 🤔 සල්ලි තියන මී හරක් එහෙමත් ඉන්නව. Sorry ✋😮‍💨
@Pro-N_002
@Pro-N_002 13 күн бұрын
ehama one ne
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
නැවත ඉහළ ගිය පව් බදු!
28:03
Newsfirst Sri Lanka
Рет қаралды 31 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН