Project බැබිලෝන් | සතුරන් සොයා දිගු දුර යන රහස් අවියක්

  Рет қаралды 27,747

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 129
@SRILANKATUWA
@SRILANKATUWA 22 күн бұрын
සතියට වීඩියෝ දෙකක්වත් ඔනේ ❤
@surangagunawardhana6639
@surangagunawardhana6639 22 күн бұрын
වැඩිපුරම අපි ආකර්ෂණය වෙන්නේ සර් ගේ කතා විලාසයට ❤
@DESH791
@DESH791 21 күн бұрын
විදුසර මහත්මයා, ඔබ ඉතාමත් ආකර්ශණීය කථිකයෙක්..ඔබෙි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි🙏💪
@nadeeshansenadeera1583
@nadeeshansenadeera1583 19 күн бұрын
මට නම් සෙට් නැහැ කෑගහලා කතා කරනවා වැඩියි
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 22 күн бұрын
සුනන්ද මහත්මයා පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. එංගලන්තයේ තියෙන්නේ M16 නෙමේ. ඒක M.I. 6 විදියට නිවැරදි විය යුතුයි. ඒ කියන්නේ Military Intelligence 6 නැත්තම් හමුදා බුද්ධි හයවන ඒකකය කියන එක. ඔය වගේ අංකනය කරලා තව හමුදා බුද්ධි ඒකක තියෙනවා. ඒ එක එක කණ්ඩායම් වලට බුද්ධි තොරතුරු හොයන්න නියමිත වෙන වෙනම subject area තියෙනවා. උදාහරණයක් විදියට ත්‍රස්ත තොරතුරු හොයන්නේ එක කණ්ඩායමක්. එක්සත් රාජධානියෙන් පිටත බුද්ධි තොරතුරු හොයන්නේ තව කණ්ඩායමක් වගේ. මන් අහල තියෙනවා එක කණ්ඩායමක් ඉන්නවා කියලා එක්සත් රාජධානියෙ paranormal activities ගැන බුද්ධි තොරතුරු හොයන්නත්. ඒ ගැන හරි විස්තරයක්නම් දන්නේ නෑ මන්.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 22 күн бұрын
Yes, MI6
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 21 күн бұрын
Thanks for that. 👌👌
@anuravindra2014
@anuravindra2014 12 күн бұрын
Thank you .❤
@ChamindaMendis-ul3yd
@ChamindaMendis-ul3yd 20 күн бұрын
1980 ගනන් වල විදුසර ලිපි කියවන කොට ඔබ තුමා අපිට මේ video එක හිතේ මැවෙන ආකාරයට ලිපි ලිව්වා. අදත් එදත් සුපිරිම චරිතයක් ❤
@harshaprabodya7723
@harshaprabodya7723 16 күн бұрын
1980? විදුසර
@ChamindaMendis-ul3yd
@ChamindaMendis-ul3yd 11 күн бұрын
​@@harshaprabodya7723 ඔව් 1985 හෝ 88 වගේ මට මතක හැටියට.
@SanujaSadumitha
@SanujaSadumitha 21 күн бұрын
ඔබතුමාත් සුපිරි අවියක් 1:34
@mistycottage9558
@mistycottage9558 22 күн бұрын
එක වචනයක් අහක නොදා අහන්න වටින ඔබේ වැඩසටහනක් නැත්නම් කෑවෙ නෑ වගේ මාසයක්.❤❤❤❤❤
@SubathEkanayake-r6h
@SubathEkanayake-r6h 22 күн бұрын
Valkyrie මෙහෙයුම ගැන ගේන්න කෝ
@ChanduPillay
@ChanduPillay 22 күн бұрын
නියමයි.... සුපිරියක් වෙයි ඒ වැඩසටහන සහෝදරයා 😊
@pakaya8007
@pakaya8007 22 күн бұрын
​@@ChanduPillayමොකක්ද සුපිරියක් ඒක failed mission එකක් අපරාදේ හොද general කෙනෙක් germany නැති උනා .
@ChanduPillay
@ChanduPillay 22 күн бұрын
@pakaya8007 ඒකේ අන්තර්ගතය නෙමෙයි සහො " @පකයා8007 " මම කියන්නෙ. ඒකේ කතා රසය ගැන. What I'm saying is about the story. He explains it to us beautifully. I believe you understand what I mean, brother.
@stephanfernandoBASS
@stephanfernandoBASS 22 күн бұрын
WW2
@mathswithprasannawelegedar1800
@mathswithprasannawelegedar1800 22 күн бұрын
සුපිරි හඩ පාලනයක්....සුපැහදිලිව ඇහෙනවා....මේ වගේ වටිනා විද්‍යාත්මක නාලිකාවක් සදහා එකතු වූ ප්‍රමාණය මදි....හොද දේවල් සෙමෙන් සමාජගත වෙන්නේ
@wettumpulikankanamg1855
@wettumpulikankanamg1855 22 күн бұрын
අනුනාකිවරුන් ගැන එකක් ඕන මෙසපොතමෙයානු ඉතිහාසෙ එක්ක ,ආසයි ඔය හඩින් අහන්න❤
@JayathNandana
@JayathNandana 22 күн бұрын
"සුපිරි " වැඩ සටහනක් ! එන්ටබේ සිද්දිය ගැන කතාකරොත් හොඳයි කියල හිතෙනවා
@GH-Super_Motors.
@GH-Super_Motors. 21 күн бұрын
Serbian Dancing Lady ගැන වීඩියෝ එකක් ඕන ❤😊
@nishanthamiriyagalla8094
@nishanthamiriyagalla8094 22 күн бұрын
කුවෙිට් ඉරාක යුද්දෙදි තමා ස්කයිඩ් මිසයිල ගැන මම මුලින් ඇහුවෙ..
@d4sdexter241
@d4sdexter241 22 күн бұрын
ඔයා කරන විදිය හරිම ලස්සනයී අහාගේන ඉන්න අසයී🎉
@aryagamage8729
@aryagamage8729 22 күн бұрын
සුපිරිම චැනලය.විදුසර සුනන්ද සර් ගෙ කථනය සහ ඉදිරිපත් කිරීම ගැන කියන්න වචන නෑ
@sewangalaapi7788
@sewangalaapi7788 20 күн бұрын
කොච්චර හොද දෙයක් උනත් හදපු කෙනාට වඩා දෂමයක් වැඩි පුර හිතන්න පුළුවන් කෙනෙකුට ලැබුනා කියන්නේ අවුලක් වෙන්න පුළුවන් .... වෙනදා වගේම තමයි..❤❤❤❤
@ArunaNamal
@ArunaNamal 22 күн бұрын
සුපිරි විඩියෝ එකක්
@travelboom1
@travelboom1 18 күн бұрын
Dark Matter - black hole - Galaxies, ගැන interesting program එකක් ඕනේ
@mini_memories494
@mini_memories494 15 күн бұрын
Superb as always ❤
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 22 күн бұрын
ටිකක් දිග වීඩියෝ දැම්මට අපි අමනාපයක් නෑ හොදේ 😊
@Raysmom
@Raysmom 22 күн бұрын
ස්තූතී. විදුසර පත්තරේ අවුරුදු 24කට පස්සේ ආයෙම කියවන්න පටන් ගත්තා.රු. 50කට සති දෙකක් කියවන්න පුළුවන් දැනුම.❤. ඔබතුමාට තව සෑහෙන කාලයක් ප්‍රෝග්‍රෑම් කරන්න මාතෘකා කමෙන්ට් වල තියෙනවා දැක්කම සතුටුයි.මොකද ඒවා මාත් කැමතිම මාතෘකා.
@laksgierig3985
@laksgierig3985 21 күн бұрын
අහම්බයක්... මාත් 2000 අන්තිමට පත්තරේ ගත්තෙ . දැන් ආයෙත් කියවනව දරුවො හින්ද.
@Raysmom
@Raysmom 20 күн бұрын
@laksgierig3985 ❤💐
@NeriusFernando
@NeriusFernando 21 күн бұрын
Very good
@nethminiyasintha9391
@nethminiyasintha9391 21 күн бұрын
Black knight චන්ද්‍රිකාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ sir
@TrackOutSL
@TrackOutSL 20 күн бұрын
සර්... නියම වීඩියෝ එකක් වෙනදා වගේම.❤️‍🔥
@Memeplanet-kc9cu
@Memeplanet-kc9cu 22 күн бұрын
Mozart එක ගැන විඩියො තව ඕනි.හැමදාම කියන්න තියෙන්නෙ එච්චරයි ❤
@stephanfernandoBASS
@stephanfernandoBASS 20 күн бұрын
Mossad
@Mr.chamelon
@Mr.chamelon 22 күн бұрын
Sathuty sir aluth topic eka gane
@LukeDog-b8q
@LukeDog-b8q 21 күн бұрын
God bless you sir ❤❤❤
@newtonra4337
@newtonra4337 21 күн бұрын
❤✌️ නියමයි
@srijayanath5395
@srijayanath5395 22 күн бұрын
ජපානයේ සිදුවුණු sos incident එක ගැන වීඩියෝවක් ගේන්න 🙏🙏🙏
@sam27127
@sam27127 21 күн бұрын
ස්තුතියි 🙏 විදුසර ❤
@UshanEeshantha-g1y
@UshanEeshantha-g1y 22 күн бұрын
Munich olympic සිද්ධිය ගැන කරමු ❤
@QuintusPerera-l9b
@QuintusPerera-l9b 22 күн бұрын
Hi sir. Very good programme. During ww2 Germany tried to build this in France to shoot at London. Bu USA dropped a aircraft full of bombs to that location and it stopped.
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 22 күн бұрын
Bruss lee ge video eka tamayi man mulinma baluwe sir. Eken patan aran dan digatama balanawa ❤
@trianglelivingcare4000
@trianglelivingcare4000 21 күн бұрын
Great job
@shashediri544
@shashediri544 21 күн бұрын
1947 ආජෙන්ටිනාවේ Andes කදු අතර අතුරුදහන් වී 2000 දී හමු උන BSAA Avro Lancastrian Star Dust මගී ගුවන් යානය සහ එහි මගීන්ගේ ඉරණම ගැනත් video කරන්න. (යානයේ අවසාන පණිවිඩය "STENDEC" යන්නය් )
@janakanandasena7899
@janakanandasena7899 22 күн бұрын
Perfect ❤ . Iluminaati gana wistharayak denna hoda pahadili kireemak ona
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 22 күн бұрын
වටිනවා 🎉 🎉🎉
@Mohamaxx400
@Mohamaxx400 22 күн бұрын
නියමයි...❤❤
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 22 күн бұрын
Adat niyama video aka tank so much sir
@anuracaldera4523
@anuracaldera4523 22 күн бұрын
Good Explanation.! ❤
@Madurangadiluka900
@Madurangadiluka900 20 күн бұрын
Good luck ❤❤❤🎉🎉 next video no let
@sameeradilshan5515
@sameeradilshan5515 13 күн бұрын
Operation #Valkyrie Video Please
@Family.Srilanka
@Family.Srilanka 18 күн бұрын
Important this
@Vishwa-k8r
@Vishwa-k8r 22 күн бұрын
තවත් මෙ වගේ අවියක් හදපු හැටි ගැන විඩියෝ ගෙන්න
@RamithD
@RamithD 22 күн бұрын
Perfect 👌
@darshanisachi7817
@darshanisachi7817 22 күн бұрын
ස්තුති 💕💐💐
@NiranjalaPeiris-t5f
@NiranjalaPeiris-t5f 12 күн бұрын
ප්‍රීමේසන් එක ගෙන දාන්නකෝ
@MichelDushan
@MichelDushan 22 күн бұрын
Ss Ouragn Medan mistory එක ගැන video එකක් ඕනේ...
@Kazun6188
@Kazun6188 22 күн бұрын
EMP technology එක ගැනත් ඕනා
@BandaraBasnayaka-ce7rl
@BandaraBasnayaka-ce7rl 21 күн бұрын
Chernobyl incident eka gana video ekak gana
@tianwang7561
@tianwang7561 17 күн бұрын
❤❤❤
@nirmalkavishka
@nirmalkavishka 22 күн бұрын
Patta ❤
@Mr.chamelon
@Mr.chamelon 22 күн бұрын
Awo awo sir
@UpulMaduranga-f9i
@UpulMaduranga-f9i 22 күн бұрын
කයිලශ් කූට් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද
@codsusa2025
@codsusa2025 22 күн бұрын
Mossad එකෙන් ඒ වගේ ආචර්්‍යය පට්ටම ගැහුවත් ලෝකයට සාපයක් වන ක්‍රියාවන් නවත්තන්න පුලුවන්.
@mistycottage9558
@mistycottage9558 22 күн бұрын
Dade wilson ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasundaramadubhani
@wasundaramadubhani 22 күн бұрын
බර්මියුඩා tranguler එක ගැන වැඩසටහනක් කරන්න
@UshanEeshantha-g1y
@UshanEeshantha-g1y 22 күн бұрын
❤❤ vidusara
@asankasandunkumara8221
@asankasandunkumara8221 22 күн бұрын
අජන්තා එල්ලෝරා ගුහාව ගැන වීඩියෝ එකක් කරන්න.
@Vishwa-k8r
@Vishwa-k8r 22 күн бұрын
තවත් මෙ වගෙ තාක්ෂණය ගැන තියෙන විඩියෝ ගෙන්න
@yasithabandara6318
@yasithabandara6318 17 күн бұрын
😮❤
@chamodshan-je8ux
@chamodshan-je8ux 19 күн бұрын
blackrock, einstein, gravity,antigravity.... wage topics ganath review karanna puluwanad ?
@kavindumihiranga755
@kavindumihiranga755 22 күн бұрын
බබාවැන්ගා ගැන වීඩියෝ එකක් කරන්න
@jeevaninisansala2015
@jeevaninisansala2015 22 күн бұрын
SS Ourang Medan එක ගැන ඕනෙ
@chathuramaheshan2846
@chathuramaheshan2846 22 күн бұрын
sos incident japan සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඔනේ
@stephanfernandoBASS
@stephanfernandoBASS 20 күн бұрын
Gustavo gun???
@samithahangama4519
@samithahangama4519 22 күн бұрын
💐💐💐
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 16 күн бұрын
🎉🎉❤🌏🌏
@oscarananda
@oscarananda 22 күн бұрын
👍
@Internet-z4v
@Internet-z4v 19 күн бұрын
මහත්මයා ඔයාලා කරුණු එකතු කරලා ඉදිරිපත් කිරීම හොඳයි. මං මේ චැනල් එකේ ගොඩක් වීඩියෝ බලල තියනවා. පුංචි දෙයක් කියන්නම් හිතල බලන්න. ඔයා ඉදිරිපත් කරනකොට කෑ ගහල බර දාල කියනවට වඩා සංකීර්ණ දේවල් අසන්නාට පසුවෙන් තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ කිසි කලබලයක් නැතුව පහත් හඬින් කතා කරද්දි. කෑ ගැහුවා දත්මිටි කෑවා කියලා තේරුම්ගන්න ටිකක් විතර සංකීර්ණ කරුණු අහන කෙනාට තවත් පැටලිලි සහගත වෙන්න පුලුවන්. මං හිතනව මං කියපු දේ ගැන බුද්ධිමත්ව ඔබ හිතනව කියලා.
@hirumaldewinda952
@hirumaldewinda952 22 күн бұрын
Skin walker ranch ගැන video කරන්නකො 😢😢😢
@ridmakj
@ridmakj 21 күн бұрын
BIGFOOT ගැන කතාවක් දාන්න
@indunilthushara3466
@indunilthushara3466 21 күн бұрын
එක වැඩසටහනක්වත් කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්
@mandivpathirana5470
@mandivpathirana5470 22 күн бұрын
Mee technology ek adatath experiment krnw.... U.S. military - Rail gun technology Satellite technology- spin launch 👍❤️🫡
@TheLad-99
@TheLad-99 22 күн бұрын
❤❤❤❤❤👍
@aravindasilva5687
@aravindasilva5687 22 күн бұрын
❤❤❤
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 17 күн бұрын
මේ කක්ෂ ගතවීම තුළ පෘථිවියේ ජීව්න්ට සහ පෘථිවියට හානිකර ඕසෝන් ස්තරය සිදුරු වීමක් වෙනවා නේද ?
@restorationofdirty
@restorationofdirty 22 күн бұрын
❤❤❤❤❤❤❤❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 22 күн бұрын
රොකට් අභ්‍යවකාශ ගත කිරීමට කැට බොල මම දැකලා තියනවා.
@chandraperera9151
@chandraperera9151 22 күн бұрын
❤❤❤❤🎖️️🎖️️🎖️️
@shyamvishwa5494
@shyamvishwa5494 22 күн бұрын
Valkyrie ww2 ඕන.
@prabasachi5263
@prabasachi5263 22 күн бұрын
Bermuda Triangle gena video ekk one
@anuruddhawijesiri4123
@anuruddhawijesiri4123 19 күн бұрын
background sound bohoma thiyunu wadi.kan 2 kiin ganawa
@thusharadiunugala1127
@thusharadiunugala1127 22 күн бұрын
Let me suggest another interesting topic. " Origin of HIV virus in Africa, first patient allegedly reported following introduction of a new polio vaccine "
@user-pk3xt9jw
@user-pk3xt9jw 12 күн бұрын
🙏👍👍👍💐
@VidusaraOnline
@VidusaraOnline 8 күн бұрын
රැඳී සිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@shashinnawarathna5990
@shashinnawarathna5990 21 күн бұрын
අවි ගත්තෝ අවියෙන්ම නසී...ඕක හදලා ඉවර උනානම් අද උන් මුළු ලෝකෙම අල්ලලා
@hashanchamaraa9611
@hashanchamaraa9611 22 күн бұрын
අනුනාකිවරු ගැන කියනවද
@udarakeshan30
@udarakeshan30 22 күн бұрын
Nice
@KasunDhanushka-h6j
@KasunDhanushka-h6j 22 күн бұрын
Lankawa rawana Ganna ekak karamuko sir. Plece
@nishaNisha-u7e
@nishaNisha-u7e 22 күн бұрын
Welkiyari meheyuma genna
@travelaroundtheworld3143
@travelaroundtheworld3143 22 күн бұрын
Israel ❤
@Lone_wolF-19
@Lone_wolF-19 20 күн бұрын
ss ourang medan gana genako
@shavondaniel8765
@shavondaniel8765 22 күн бұрын
⭐⭐⭐⭐⭐⭐⭐⭐
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 13 күн бұрын
Don't you think that this sort of thing will send the earth also for a six?.
@sameeradinesh8074
@sameeradinesh8074 21 күн бұрын
eli cohen please
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 20 күн бұрын
1 kg $ 22k
@Kaiser23-f8p
@Kaiser23-f8p 22 күн бұрын
Operation Paperclip
@NimeshaKavindi-c6k
@NimeshaKavindi-c6k 22 күн бұрын
Upali wijewardana gana onee
@pasinudumalithwijesingha2336
@pasinudumalithwijesingha2336 22 күн бұрын
මෙයාගෙ video වල knowledge එක මදි ඔහේ කියවනවා ප්‍රායෝගික නැති දේවල්😂 හොයන්නෙ බලන්නේ නැතුව😂
@charithsenanayake8416
@charithsenanayake8416 22 күн бұрын
අම්මෝ අම්මො මහාචාර්ය තුමා😅😅 😂😂😂😂😂
@pasinudumalithwijesingha2336
@pasinudumalithwijesingha2336 22 күн бұрын
@charithsenanayake8416 පුතා මම මහාචාර්ය නැති උනාට මම ආචාර කෙනෙක්🙂
@charithsenanayake8416
@charithsenanayake8416 22 күн бұрын
@@pasinudumalithwijesingha2336 එහෙන්ම් ඔයා vidio ටිකක් කරන්න. අහ් මේ ඔයත් මර්වින් සිල්වා වගේ ආචාර්ය ද??💩💩💩💩
@damithchandana2359
@damithchandana2359 22 күн бұрын
පල පකයා යන්න
@Anuradhapura
@Anuradhapura 20 күн бұрын
එකගයි.. දන්න සමහර දෙවල් ගැන කිසිම අවබෝධයක් නැතිව කියවද්දි ඒවා ක්ලික් වෙද්දි. නොදන්න දෙයක් ගැන ඉදිරිපත් කරන විස්තර කොහොමද විස්වාස කරන්නේ කියන අවුල එනවා. නොදැක්කා වගේ ඉන්නත් හිතෙනවා. විදුසර කියන්නේ ආසාවෙන් කියවපු පත්තරයක් නිසා හිතටත් අමාරුයි.. 💔
@susanthapriyalal-md2xb
@susanthapriyalal-md2xb 22 күн бұрын
💐👍
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 97 МЛН
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 217 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН