පොඩි පුතාට PS5 එකක් ගන්න ගියා! 🤗

  Рет қаралды 302,940

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

පොඩි පුතාට PS5 එකක් ගන්න ගියා! 🤗

Пікірлер: 305
@MJanaChathu
@MJanaChathu 3 ай бұрын
මේක දැක්කම මතක් වුනේ... මං අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියා...කවුරුත් පිලිගන්නවද ඒ අවුරුදු 2ම මම පාවිච්චි කලේ එකම එක පාට පෙට්ටියක් විතරයි කියලා..මං චිත්‍ර අදින්න හරිම ආසයි පොඩි කාලේ.හැමදාම උදේට චිත්‍රයක් ඇදලා මොන්ටිසෝරි යන්නේ....ඉතින් ඒ පාට පෙට්ටියෙ අන්තිමට ඉතුරු වුනේ සෙන්ටිමීටරේ පාට කූරු කෑලි...පාට කූරෙ කොලේ ඉරන්නෙ වුවමනා ප්‍රමානෙට.. අත තද කරලා පාට කරන්නෙ නෑ ලාවට පාට කරන්නෙ..කවුරුත් කියලා නෙමෙයි..ඒ තරමට මං පාට පෙට්ටිය පරිස්සම් කලා...මට දැන් වයස 31ක්.. අම්මා අදටත් හරිම ආඩම්බරෙන් ඒ පාට පෙට්ටිය මං අරපරිස්සමෙන් පාවිච්චි කරපු හැටි කියනවා...ඒවා ඇගෙන්ම එන දේවල්
@MR_VINIX_
@MR_VINIX_ 2 ай бұрын
Den karana rassawa mokak unath hoda guna athi kenek wage
@artvisionmeditation5199
@artvisionmeditation5199 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 3 ай бұрын
මට විශ්වවිද්‍යාලය යන්න තාත්තා බොහොම අමාරුවෙන් පාවිච්චි කරපු touch phone එකක් අරන් දුන්නා.මමත් කවද හරි ගන්නවා.මට කවදාවත් computer වත් එකක් තිබිල නෑ
@sahanpriyankara496
@sahanpriyankara496 2 ай бұрын
මටත් 😢
@The_.Organism
@The_.Organism 2 ай бұрын
❤ me too bro but i never give up
@AMMOOACHI1
@AMMOOACHI1 2 ай бұрын
පව් ඔයා😢
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 2 ай бұрын
පුලුවන් පුලුවන්! ❤
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 2 ай бұрын
Matath na😢😊
@indunimalkanthi2109
@indunimalkanthi2109 3 ай бұрын
නියම තාත්තෙක් සැමියෙක් දේව ගති ඇති හොඳ මනුස්සයෙක්🌹🌹🌹
@janakrodrigo2600
@janakrodrigo2600 3 ай бұрын
පින්වත් දෙමාපියන්ට ලැබුන පින්වත් වාසනාවන්ත දරුවන්...සුබ පැතුම් ❤❤❤❤❤
@Shanu_VlogPod
@Shanu_VlogPod 3 ай бұрын
මම හිතන්නේ 2වෙනි අයියා මගේ වයසේ වෙන්න ඇති නේ..හයිස්කූල් යන්න ඉන්නවා කියන්නේ.. අවුරුදු 17 නේ..A/L neee.. මාමා ගොඩක් හොඳයි, ආදරණීය තාත්තා කෙනෙක් ❤.
@HasankaDilshan-tm6ef
@HasankaDilshan-tm6ef 3 ай бұрын
14i
@abiyabiy52
@abiyabiy52 3 ай бұрын
ගුනයහපත් තාත්තා ක්..ලබන ආත්මය හරි අනේ මට ත් ලැබේවා කියලා ප්‍ර්‍ර්‍ර්‍ර්ර්තාන කරනවා .. මගේ තාත්තා මේ වගේ ගුනයහපත් ගතිපැවතුම්.
@ParamiLanka-lk8mj
@ParamiLanka-lk8mj 3 ай бұрын
Aqqq
@user-dj1ku7il5p
@user-dj1ku7il5p 3 ай бұрын
ඇයි .. උඹට තාත්තා සල්ලිකාරයෙක් උනොත් විතරද හොද ... උඹල වගේ අපතයෝ හින්ද තමා.. සමාජෙට කෙල වෙන්නෙ .....
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 3 ай бұрын
මොනවද මොංගලයො කුයන්නෙ😅
@sameshdilshan9439
@sameshdilshan9439 3 ай бұрын
@@ParamiLanka-lk8mj zhnxhh dba gfzhr ල උ ඩ තණ ත ට එඩටඌ ණ තය ඌ එයට...
@hmvijerathna315
@hmvijerathna315 2 ай бұрын
Labuna thaththa gana satutu wenn eya adren bala gnn oya me wage wenn kawada hari oyae daruwwkut 😊
@ShehanShamindu-ko5gg
@ShehanShamindu-ko5gg 2 ай бұрын
Apith asai ps5 ekak ganna but no money 😢😢
@sasankakasun
@sasankakasun 3 ай бұрын
ළමයෙක්ව තේරුම් ගන්න පුලුවන් අම්මලා තාත්තලා ඉන්නවා කියන එකම ළමයෙක්ට ලැබෙන වටිනාම මූලික අඩිතාලමක්! මොකද ළමයෙක් එයාගේ passion එක follow කරනවා තේරුම් ගැනීමක් තියන දෙමාපියන් ලැබුණාම. සමහර දෙමාපියන් ඉන්නවා සමාජ රැල්ලට, දෙමාපියන්ට ඕන විදිහටම ළමයින්ම guide කරනවා ළමයින්ගෙන් කිසිම රුචි, අරුචිකම් ඇසීමක් නැතිව. ගේමින් කියන දේ වැරැද්දක් නෑ. ළමයින්ගේ තර්කනය වේගවත් විදිහට හදනවා වගේම, අලුත් විදිහට හිතන්න හුරු කරනවා. මට දැන් 25ක්. මම තාමත් පුලුවන් හැම වෙලේකම games play කරනවා. Time management කියන දේයි කරගන්න ඕනේ. You are a good dad! Respect!
@rashmiwicramasooriya79
@rashmiwicramasooriya79 2 ай бұрын
ඔයාලා ඇත්තටම වාසනාවන්තයි ඔය වගේ තාත්තා කෙනෙක් ලබන්න🥺දෙවල් අරන් දෙන එකම නෙවෙ ඒ ආදරේ දැක්කාම මට මාර විදිහට දුක හිතුනෙ🥺මටනම් මතක ඇති කාලෙක තාත්තා පුතෙ දුවෙ කියලා ආදරෙ කරලා නැ තිබ්බෙම වලි ගෙදර ඩිවෝස් උනත් කිසිම ආදරයක් නැ එයාගෙ තිබ්බෙ බයිනවා අයින් වෙලා හිටියත් එ අතින් ඔයාලා හරිම වාසනාවන්ත ලමයි🥺❤️හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් බුදුසරනයි ඔක්කොටම🥺❤️ අවු.20ක් වෙලත් තාම කිසිම ආදරයක් නැ තාත්තාගෙන් එත් මෙම දකිද්දි ආසයි සතුටුයි වෙන අය හරි ඉන්නවනෙ කියලා🥺❤️
@malathiwedanda1822
@malathiwedanda1822 3 ай бұрын
ඔබ වැනි පියෙක් ලැබිමවත් පිනක් බුදුසරණ යි සියලු දෙනාට
@dineshalakruwani9563
@dineshalakruwani9563 3 ай бұрын
මගේ ජීවිතේ දැකපු ආදරණීයම සහ හැමදේම හොදට කියලා දෙන තාත්තා කෙනෙක්❤❤❤❤❤❤❤❤
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 3 ай бұрын
මමනමි කැමති ම පවුලක් ...නියම තාත්තා කෙනෙක්....
@Ashenihimasha2008
@Ashenihimasha2008 3 ай бұрын
සතුටක් දැණුනා.ඔයාලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා.....
@Niroshan-
@Niroshan- Ай бұрын
mn oyt kamathi
@eshari4658
@eshari4658 2 ай бұрын
හරිම ආදරණිය ලස්සන පව්ලක් 🤗කොයි තරම් ප්‍රශ්න හිතේ තිබුනත් ඔයාලගේ වීඩියෝ එකක් බලපු ගමන් ඒ හැමදේම අමතක වෙලා යනවා ❤️ඔයාලත් එක්ක එක දවසක් ගතකරන්න තිබුනානම් කියලා හිතුන වාර අනන්තයි 🤗බුදුසරණයි ඔයාල හැමෝන්ටම 🙏
@mmrtkaweeshwara4642
@mmrtkaweeshwara4642 3 ай бұрын
ගෙදර වියහියදනුත් බලාගන ps4 used console එකක් ගන්න මාස ගානක් තිස්සෙ සල්ලි එකතු කරන අමුතු ඇටේ මම..😂💔 anyway congratulations bro & happy gaming🎉🎮🎯
@the_last_cry_forever
@the_last_cry_forever 3 ай бұрын
ඇත්ත කතාව බ්‍රෝ..😂
@Devikachandani-g9k
@Devikachandani-g9k Ай бұрын
ඔයාලා දිහා බලලා මම හදවතිම්ම සතුටු වෙනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️💐
@tutugaming4882
@tutugaming4882 2 ай бұрын
ඔයා වගේ තාත්ත කෙනෙක් ලැබෙන්න පිනක් තියෙන්න ඕනී.අපේ තාත්තිට කිව්වට ලැප් එකක් අරන් දුන්නේ නෑ හැබැයි එයාට මට වියදම් කරන්න තරම් වත් කමක් නැතුව ඇති ඔයාගේ ළමයි වාසනාවන්තයි
@SamithChathuranga-hs7dm
@SamithChathuranga-hs7dm 2 ай бұрын
උබට ගේම් ගහන්න දේමාපියෝ laptop aran denna oneda modayo
@tutugaming4882
@tutugaming4882 2 ай бұрын
@@SamithChathuranga-hs7dm lap thiyenne game gahannama kiyala danne nane mn
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 3 ай бұрын
වචනයෙන් පරිසමාප්තියෙන්ම තාත්තා කෙනෙක් ❤❤❤ දරුවෙක්ට දෙන්න ඕන දේ ඉල්ලන ඉල්ලන විදිහට දෙන්න හොද නෑ හ්‍රිම වටිනවා ආදරේ කියන්නේ ඔන්න ඕකයි . අංකල් ට මං හරිම ආදරෙයි . ඒ වගේම පවුලටත් ❤
@dklaara
@dklaara Ай бұрын
0:54 wow... 🥺🥹 advice ටිකක් දෙන්නෙ... experience කරලම බලන්න දෙනවා... wow පට්ට... 🥺🥺
@msuramyaguruge
@msuramyaguruge Ай бұрын
අහම්බෙන් වගේ මං මේ විඩීයෝ එක දැක්කේ .. හරිම ආදරණීය තාත්තෙක්.... ❤❤❤
@sakunthalawickramage6297
@sakunthalawickramage6297 3 ай бұрын
You are a great Dad may God bless You and your lovable family
@ch_9255
@ch_9255 3 ай бұрын
මටත් ඉන්නව පොඩි පුතෙක්, ඔබතුමන්ල ලොකු පිරිමි ලමයි ලස්සනට වැදගත් විදියට හදන හැටි බලල එයාලට දෙන උපදෙස් එක්ක මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නව මගේ දරුවව ලස්සනට හදාගන්න 🙏❤️
@mudithakarunarathna4976
@mudithakarunarathna4976 3 ай бұрын
නියම සහෝදරකමක් ඒ දරුවෝ අතර තියෙනවා. දැක්කම ආස හිතෙනවා . එක්කෙනෙක්ට දෙයක් ලැබෙද්දී හැමෝම සතුටු වෙනවා.❤️
@Marintha999
@Marintha999 3 ай бұрын
ලංකාවේ දෙමව්පියන්ට parenting කියන එක ' අ' ඉදලා උගන්වන්න ඕනේ , මේක ගැන කියන්න චචන මට නෑ...ඒ තරම්ම ලංකාවේ දෙමව්පියෝ දෙමව්පියෝ වෙන්නේ ඒක ගැන කිසිම අවබෝධයක් නැතුව ...කසාද බැන්දොත් දරුවෝ ඉන්න ඕන කියන සමාජ මතය නිසා බැන්දට පස්සෙ දරුවෝ හදනවා මිසක් මේක ගැන කිසිම අවබෝධයක් අම්මා ,තාත්තා කියන දෙගොල්ලන්ටම නෑ ...මේ ප්‍රශ්නයට විසදුමක් පේන මානෙක නෑ මේ රටේ අනාගතය හැමදාමත් අදුරේ ...වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි දෙමව්පියෝ නිසා...
@wireghost
@wireghost Ай бұрын
matath hithuna eth mona krnnd ithin
@georgevinitia1502
@georgevinitia1502 3 ай бұрын
නියම ආදරය දරුවන්ට දක්වන විනය ,එවගේම සාරධර්ම වලින් පෝශණය කරවන වැඩදායි ගුණගරුක දරුවන් ලොවට දායාදකරන ආදර්ශමත් තාත්තා ! ආදර්ශයට ගතයුතු !
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 3 ай бұрын
බෝල ගෙඩිය කෙට්ටු වෙලා 😊
@youtube.c.zaratube
@youtube.c.zaratube 2 ай бұрын
ආසාවෙන් ඉල්ලද්දි හිතට මොකද්ද වගේ දැනුනට පොඩි බබ්සිගෙ දැන් ඇග චුට්ටක් අඩු වෙලා . ❤
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
හදවතින්ම සුභ පැතුම් ඔබේ මුළු පවුලටම.
@Smarttech236
@Smarttech236 2 ай бұрын
මටත් එකක් අරං දෙන්නකො 🥺
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
ඔයා හරිමග දරැවන්ට කියාදෙනව හරිම සතුටක් පුතා තෙරුවන් සරනයි ❤
@hlchandani273
@hlchandani273 3 ай бұрын
ආදරණීය, ආදර්ශමත් පියාණන් කෙනෙක් වගේම ආදරණීය ස්වාමිපුරුෂයෙක් ලෙස සියළුම වැඩිහිටියන්ට වගේම තරුණ පිරිස් වලට මහගු ආදර්ශයක් ම වේවායි ප්‍රාර්ථනා කරනවා.
@Anonymous-xj8cf
@Anonymous-xj8cf Ай бұрын
Imagine living on easy mode 🤝
@dhana.t.creations
@dhana.t.creations 3 ай бұрын
නිකන් මට අරන් දුන්න වගේ සතුටක් ආවා ❤ අපේ තාත්තටත් පුළුවන් කමක් තිබ්බනම් මටත් අරන් දෙනවා 😢
@dhana.t.creations
@dhana.t.creations 3 ай бұрын
@SV5SF adari bn ❤
@tharakaruweni3971
@tharakaruweni3971 3 ай бұрын
අම්මාගේ මූන හැමෝටම තියෙනවා අම්මා කතා කරන ව්දිය අනෙ හරිම සූන්දර තාත්තාගේ සොදුර කැදැල්ල මම මගෙ ජීව්තේ ගොඩාක් තීන්දු තීරන ගත්තෙ ඔබ තුමන්ගේ ආදරනීය වට්නා අදහස් ටික දැකලා කෙනෙක්ගේ ජීව්තේ සම්පුර්ණ වෙනස් කරන්න පුලුවන් ❤❤❤❤❤❤❤
@YohanAbhishek-u4m
@YohanAbhishek-u4m 2 ай бұрын
ඇති හැකි අය නැති බැරි අයට ලොකු කම් පෙන්නන්න කරන වැඩ
@beautifulworld4891
@beautifulworld4891 3 ай бұрын
Mt oni me wage ජීවිතය yk, eth 😢😢😢😢😢😢😢mona ජීවිතය kdda mn ගත krnne 😢😢😢😢, අපිට aiii ane kalaknni ජීවිත ලැබුණේ 😢😢😢😢
@hansika7101
@hansika7101 3 ай бұрын
ඕන දේවල් ඕන වෙලාවක අරන් දෙන්න පුළුවන් තාත්තෙක් නෙවේ මට ඉන්නෙ හැබැයි එයා මන් වෙනුවෙන් පුළුවන් උපරිමය දෙනවා....❤ හැබැයි මගෙ ලමයි දවසක ඔය විදිහට ඉන්නව බලන්නයි මට ඕන්❤😊
@monisamonisa9346
@monisamonisa9346 3 ай бұрын
බොලෙ පවි අනේ දැන් ඇති ඩයිටි කරා සුදු බොලෙ ඔයාට මැනික ගොඩාක් ආදරේයි
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko 3 ай бұрын
Lassana paulak.❤️❤️❤️dewen putha amma vagemai🥰
@cartoonaiya
@cartoonaiya Ай бұрын
උඹට මන්ත්‍රී මැර රැකවල් තියෙනව සල්ලි කාරයො වෙච්ච වෙන උන්ට මැර තර්ජන කප්පම් ඇයි උඹට නැත්තෙ උඹගෙ පඩ ෂෝ එක දාන් නැතුව ඉදහන් බන් අරලිය හාල් wife එක්ක, ඔච්චරම ප්‍රසිද්ධියේ ඉන්නෙ ඒකනේ
@vtvideo1910
@vtvideo1910 2 ай бұрын
Ado patta thatha kenak bn me wage thatha kenak hamotama hambena oni 😢❤❤
@mycf6
@mycf6 2 ай бұрын
Sir mn Nawayakanuwe, Mata ewanavada ps4 eka 🥰
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 3 ай бұрын
මගේ වචනෙන්,ඔයා පොරක් එච්චරයි මන් දන්නෙ අයියා❤ඒ අවවාද ටික පට්ටම වටිනවා
@sandravancuylenburg1541
@sandravancuylenburg1541 Ай бұрын
You are a good father. God bless you
@ChamariSamadhi
@ChamariSamadhi 2 ай бұрын
මාර වටින අදහස් ටිකක්.මටත් ඉන්නෙ පොඩි දුවලා තුන් දෙනෙක්.අපිට දෙන්න පුළුවන් හොදටඋගන්වන එක තමයි.ඒක මම කරනවා උපරිම.ඒ අතර අවශ්‍යම දේ ගන්න හුරැ කරලා තියෙනවා.මට තේරෙනවා ඒ අයට තියෙන අසීමිත ආශාවන්.හැම දෙමව්පියන් ගෙම වගේ මගේ පුාර්ථනාව මට නොලැබුන දේ මගේ දරැවන්ට ලැබේවා❤
@layanajayasekara1975
@layanajayasekara1975 3 ай бұрын
ආදරණීය තාත්තා.....ආදරණීය අම්මා,දරුවන්.....❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
ඔබ තුමා හොඳ තාත්ත කෙනෙක් කියල පේනවා. සල්ලි තිබුණු පලියට දරුවන්ට ආදරේ උන පලියට හොඳ තාත්තා කෙනෙක් වෙන් නැහැ කියල ළඟදි දවසක ටැටූ ශොප් එකක පෙන්නුවා. ( ලංකාවෙ) ඔයාලා හැමෝටම බුදු සරණයි...❤❤❤❤
@n.agunapala9398
@n.agunapala9398 2 ай бұрын
නියමයි තාත්තා. ඔබ වගේ තාත්තලා හැම දරුවෙකුටම ලැබේවා.
@RenukaRanasinha-be3ue
@RenukaRanasinha-be3ue 3 ай бұрын
ඔයාගේ video මම බලන්නේ පලමුවෙනි වතාවට. මගේ husband ඔයා වගේමයි. ඒ ගතිගුණ මයි තිබෙන්නේ.
@ishankalakmali-b1k
@ishankalakmali-b1k 3 ай бұрын
ලොකු දුව හරි අහින්සකයි.මේ වගේ තාත්තේක් ලබන්න ගොඩාක් පින් කරන්න ඔනි
@RupaBibi-h3k
@RupaBibi-h3k 3 ай бұрын
සර් මම වයස අව්රුදු 63ක අම්මා කෙනෙක්. සර්ගෙ අම්මත් මේ වයසේ ද දන්නේ නෑ සර් හරිම ගුණ යහපත් කෙනෙක් දරුවන්ට, බිරිදට, අම්මා, තාත්තා ට හරි ආදරෙයි. මම සර්ගෙ වීඩියෝ බලලා හරියට සතුටු වෙනවා අපිට නම් සතුට කියන දේ පේන තෙක් මානෙක නෑ. මම ඩුබායි වල ගෙදරක වැඩ කරනවා ලංකාවට යන්න ආසයි. ඒත් සල්ලී නැති නිසා ඉන්නවා. අපේ ගෙදර ට වතුර නෑ. ඉස්සර නම් ඈතින් වතුර ගේනවා ඒත් දැන් වයස නිසා වතුර අරන් කන්ද නැගලා එන්න අමාරුයි. ඉතිං මම සල්ලි ටිකක් එකතු කරන් නළ ළිදක් හදාගන්න හිතාගෙන ඉන්නේ. මම නිතරම හිතනවා සර් වගේ කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙනවා නම් කියලා අපි වගේ වයසක අය මෙහෙම දුක් විදින එකක් නෑ කියලා. මම නම් තව ටික කාලයකින් මැරිලා යයි. මම ප්‍රර්ථනා කරන්නේ සර් වගේ කෙනෙක් රටේ ජනාධිපති වෙලා අපේ රට දියුණු වෙන්න ඕන කියලා. සර් ගෙ පව්ලේ හැමෝටම දළදා සමිදු පිහිටයි.
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Malimawata chande denna obalawa anduqen raka bala gannawa
@RupaBibi-h3k
@RupaBibi-h3k Ай бұрын
@@chandanawasantha9786 මම නම් ගිය සැරේ දුන්නෙත් අනුරට තමයි
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 2 ай бұрын
බොරු මරිසි දාන්න එපා ඔයා ගෙ මරිසි තෙරෙනවා 😂
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 ай бұрын
අක්කි දැන් ලස්සනයි
@zxy-kb1qx
@zxy-kb1qx 3 ай бұрын
ape thaththath ohomayi. wenasakata thiyenne salli nathi eka witharayi 😍
@sanjeewanipathirana3922
@sanjeewanipathirana3922 2 ай бұрын
Oba godak wasanawantai....
@DETTOXGAMING1
@DETTOXGAMING1 Ай бұрын
Matath arandennako ps5 ekak 😂❤
@Sasizbrow359
@Sasizbrow359 2 ай бұрын
Math mee wage thatta kenek venava ❤
@n.b881
@n.b881 2 ай бұрын
6:56 පූසෙක් ඈනුමක් ඇරියා වගේ කට 😂
@Hdhdhdshss
@Hdhdhdshss 3 ай бұрын
මුන් තොපෙන් ගන්න ආතල් එක හිගන ඇටේ ඉන්න හැතිකරේට තේරෙන් නෑ.....😂
@sitharamadushan8729
@sitharamadushan8729 Ай бұрын
ඒගැනන නම් කියලා වැඩක් නෑ😂
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
PS5 යිව් තියා අපේ දරුවන්ට එහෙම සතුටක් දෙන්න තියා ඉගෙනගන්න ලැප් එකක් අරන්දෙන්නවත් හම්බ කරන පැඩිය ඉතුරුව ක් කරන්නේ කොහොමද කියලා හිතන මම.මෙහෙම ජීවිතයක් විඳින්න පුළුවන් රටක් අපිට කවදා ලැබේවිද ?🎉😢
@andyshihan3035
@andyshihan3035 3 ай бұрын
බෝලෙ ගොඩක් කෙට්ටු වෙලා දැන් 😍❤️
@Succeslover0829
@Succeslover0829 2 ай бұрын
මොනා වුනත් ඇත්තටම මගේ තාත්තට අරන් දෙන්න පුලුවන් වුනත් දෙයක් ඉල්ලන්න මම ලැජ්ජයි ඊට වඩා මගේම සල්ලි වලින් දෙයක් තාත්තට අරන් දෙද්දි එන ගැම්ම මරු ❤
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 3 ай бұрын
Aiye oya hariyatama hari kadennathuwa parissam karaganna purudu karanna one ahimi wima purudu karanna one ape demapiyan karanne eka adare nisa illana gaman aran dila dara ganima huru nokirima. Oyage vedio walin man daruwo hadanna one hoda gathi guna godak igena gaththa
@sajaniruwinika184
@sajaniruwinika184 3 ай бұрын
හැමෝම මේ වගේ තාත්තා කෙනෙක් ඕනි කියනවා එත් මට හිටියා වගේම අප්පච්චි කෙනෙක් ඔව් එයා මීටත් වඩා ආදරණීය යී...❤ ඔය වගේම ජිවිතේ හැම දේම කියලා දුන්නා අපිට ඒ නිසා අද අපි මොන දේ තිබ්බත් නැත්ත සතුටින් ඉන්නවා යහපත් මිනිසුන් විඳීයට ජීවත් වෙනවා ඇත්තමයි අප්පච්චි ඔයා හිටියනම් මේ ලෝකේ ඉන්න හොඳම අප්පච්චි ඔයා වෙනවා.. අවාසනාවකට එයාට තව කල් ජීවත් වෙන්න බැරි වුණා මේ සර් දැක්කම මට හැබැයි මගේ අප්පච්චි පේන්නේ
@DevinduHarendra-bd3wh
@DevinduHarendra-bd3wh 3 ай бұрын
අනේ මන්දා කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ .❤
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf 3 ай бұрын
වාහානේ play වෙන songs ටික😫🤍
@abbykare
@abbykare 3 ай бұрын
Iraj ගෙ playlist එක❤
@ZorroGaming22
@ZorroGaming22 3 ай бұрын
අනෙ අපෙ අම්මලත් අපිව මෙහෙම තේරුම් ගන්නවනම් 😢
@ApsaraWijerathne
@ApsaraWijerathne 2 ай бұрын
Loku duwa like her mother ❤
@Chikus_world.
@Chikus_world. 3 ай бұрын
This family like bluey cartoon famaily ❤
@iTravel0816
@iTravel0816 2 ай бұрын
I'm 20 yrs old, ever touch a Ps4 in this soul
@MallikaDimbule
@MallikaDimbule 3 ай бұрын
මටත් ඉන්නවා ෂෝක් වැදගත් පුතු පැටියෙක්❤
@Lilly1234-j9l
@Lilly1234-j9l 3 ай бұрын
අනේ මගෙ තාත්තත් ඔහොම උනා නම් 😢😔
@slrupasinghe4906
@slrupasinghe4906 3 ай бұрын
ගොඩක් සතුටුයි වාසනා වන්තයි සියලුදෙනාටම යහපතක්ම වේවා❤
@siyathlalanka
@siyathlalanka 3 ай бұрын
Ane mage puthatath hoda thathek lebewa
@musicnimma1124
@musicnimma1124 2 ай бұрын
මේක comment දැක්කා ම ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ වර්තමාන සමාජ කියවීම බලාගන්න පුළුවන් . කුරුණෑගල , මාවතගම ඉන්න අපි දන්නවා මිරිස් වීරේ (සජිව් තාත්තා ) කෙරුවාව සහ සජිව් ගැන
@Jimmigrant2Melbz
@Jimmigrant2Melbz 2 ай бұрын
It's surprising to know that PS5 stock is low even in Japan 😂😂
@madushani.9543
@madushani.9543 2 ай бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා අනේ ඒක බලනකොට ඒ තාත්තා 😔 අනේ මටත් එහෙම තාත්තා කෙනෙක් හිටියා නම් 😔
@Spider10007
@Spider10007 Ай бұрын
Balu katha kiyanna epa thamange tattata. Hamotama eka wge salli nane. Eth hama tattekma lamainta adarei. Tattala nathi aya kochra innwda me loke
@MadeeshaMethmal-c8s
@MadeeshaMethmal-c8s 26 күн бұрын
Prashane thaththage neme bm Salli.
@KawishkaNandana
@KawishkaNandana Ай бұрын
ඔයානම් perfect තාත්තා කෙනෙක් එහෙම තමයි ඉම්ම ඕන කවදාවත් ලමයින්ව හිරකරල හදන්න බෑ
@dharmakumarijayasinghe7607
@dharmakumarijayasinghe7607 2 ай бұрын
Electronic උපාංග අරන් දෙනවා වෙනුවට sport එකකට දැම්මනම් හරි. Excrecise dumbels වගේ ගොඩක් ඔය redda ගත්ත ගානට ගන්න පුළුවන්. ඔය මගුලුලෙන් venne මොලේ විනාස වෙනඑක තමා
@wireghost
@wireghost Ай бұрын
ublw nm hadanna bh bn me manusaya hada penndi agila diha blnn ep
@VijithaSenarath-ur9ls
@VijithaSenarath-ur9ls Ай бұрын
Ps 5 newai duppath menusunta kannadepeyaw
@kpop-lover-bts-jimin
@kpop-lover-bts-jimin Ай бұрын
Nuwana , mudhal samaga gunaya awama ohoma inna puluwan. Eka bohoma hodhay. Lucky family. Wish u all the best and stay blessed forever..
@ranuranu529
@ranuranu529 3 ай бұрын
Api hamademakarannedaruwo wrnuwen oya hari maga daruwo yawsnawa aeewagema utuam yahapat guna garuka daruwo tikak obalata nne godak pin souara mat magedaruwo denna hadanne aehema thmaa hamadama satutin inna one teruwan saranai ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
@KingSriLanka-yl5jx
@KingSriLanka-yl5jx 2 ай бұрын
Most greatest dad in tha world❤
@Menike-Ek55
@Menike-Ek55 3 ай бұрын
Oba thththek newe guruwereyek jayawewa ❤❤❤
@Musiclover-rb1oz
@Musiclover-rb1oz 3 ай бұрын
ඕක ඉතින් අපිට ආයෙ කියල දෙන්නනම් දෙයක් ණෑ 😂 ආදරෙයි ❤❤❤
@Jihuvojith
@Jihuvojith Ай бұрын
Ane mame matath udauwak karanna puluwanda 😢😢
@radikadi3345
@radikadi3345 3 ай бұрын
මේ බබාලා කොයිවේලාවෙත් ipad , phones වලනෙ ඉන්නෙ . School වැඩ එහෙම japan වල නැද්ද?
@SajeevRajaputhra
@SajeevRajaputhra 3 ай бұрын
Dan kale school work bahutharayak laptop, iPad wala system eken log wela karanna thiyenne.
@PiyumikaLiyanage-z9r
@PiyumikaLiyanage-z9r 3 ай бұрын
Aneee sir mawathagamalu needa eka dengaththm sthutu hithuna math mawathagama. Sirla pawule aya okkom ekt adren innkot hri sthutui sir adreiii sirlge pawulat madamuth hri lassanaii simple adaraneeyaii adreiii oyaaal hemotm ❤❤❤❤
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 3 ай бұрын
Good daddy, God bless you
@dulabro845
@dulabro845 2 ай бұрын
0:40 ඒකනම් මාරයි....❤...අපෙත් අම්මා තාත්තා එහෙමයි
@kaushalyamadubashi4292
@kaushalyamadubashi4292 3 ай бұрын
Hoda demapiyo...nihathamani daruwo.❤
@pathmasankapala
@pathmasankapala 3 ай бұрын
Ane hodama thathi kenek.
@ඉන්දූපාල
@ඉන්දූපාල Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewaniGunathilake
@SanjeewaniGunathilake 3 ай бұрын
Sir මගෙ අයියා ජපන් ඉන්නේ එයාව අශිකගා පොලිසියෙන් අල්ලලා අපිට එයාගෙ කිසිම ආරංචියක් නෑ පුලුවන් නම් උදව් කරන්න.
@sandhiyasilva1867
@sandhiyasilva1867 3 ай бұрын
හරි මල්ලි ඔයා ,👍 මගේ පුතා ලටත් ඔය නිදහස දිලා තියෙන්නේ හරිම හොඳ දරුවන් මට ත් ඉන්නෙ italy 🇱🇰 🇮🇹 ...
@NishadiBandunatha
@NishadiBandunatha Ай бұрын
Aiya wage thaththa kenek labanna daruwo godak pin karala thiyanawa.adarei mama mage jevithe godak Garu karana kenek thamai aiya.🙏🙏🙏
@dilushanethmina9653
@dilushanethmina9653 2 ай бұрын
ලස්සන සිංදුවක් දාගෙන වාහනේ යන්නෙ කට්ටියම 😍❤
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
me wage thathala hitiyoth api winaasai😂
@Vpr-i8u
@Vpr-i8u 2 ай бұрын
Matath oya wage thattha kenek hitiyanam 😢
@PREMIUMEDITZ-1222
@PREMIUMEDITZ-1222 3 ай бұрын
Apita na oya wage thathala😖😭
@circainidi7839
@circainidi7839 3 ай бұрын
පට්ට රොකින් සෙට් එකක්නෙ
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН