මගේ ලොකු පුතා graduate උනා මම ගිය ඉස්කෝලෙන්ම!! 🥳😎

  Рет қаралды 264,641

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер
@dammikamanchanayaka7609
@dammikamanchanayaka7609 4 ай бұрын
හරිම ආඩම්බරයි පුතා තාත්තගෙ පාසලටම ගිහින් ඒ පාසලෙන්ම උපාධිය ගන්නව මෙතනින් එහාට වගකීම් ගොඩයි තාත්තාගේ අඩිපාරේම ගිහින් උගතෙක් වෙලා නිහතමානී පුද්ගලයෙක් වෙලා පවුලට රටට සේවයක් කරන්න ලැබේවා සුබපැතුම් පුතා 🎓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 4 ай бұрын
දෙමාපියන් ,පවුල,ලස්සනට ගොඩ නැගුණු තැනක්.. ඉරිසියාවක් නෑ..ඒත් මේ vedio එක බලල ඉවර වෙනකොට යාන්තමට කදුලු බිංදු දෙක තුනක් වැටුන , දුලාජ් wish u all the best.. කියන්නට අවශ්‍ය දෙයක් නොවුනත් හොද කොල්ලෙක් නිසා දුලාජ්, ඕගොල්ලොන්ගෙ ජීවිත වලට මෙච්චර වටිනාකමක් ගෙනත් දුන්න මේ දෙමාපියන්ට කිසි දවසක හිත රිදෙන දෙයක් කියන්න කරන්න එපා .. මේ වගේ දෙමව්පියන් miracle in life ..❤❤❤❤❤❤❤❤
@jameelashafy-m9g
@jameelashafy-m9g 3 ай бұрын
Dulaji congratulations happy happy. Happy eswaha katawaha. wenna Epaa !
@samanthabandara2574
@samanthabandara2574 4 ай бұрын
ඔබගේ පුතාගේ උපාධි උත්සවය දැකලා මගේ පුතා මොරටුව විශ්වවිද්‍යාලය ඉන්ජිනේරු උපාධිය ගත්ත දවස මතක් වුනා හැම අම්මෙක් තාත්තෙක් සතුටු කදුළු හෙලන දවසක් පුතාට ජය වේවා
@manojmadushanka9125
@manojmadushanka9125 4 ай бұрын
Mage duwala denna thama godak podi ...grade 5,grade 1 ...godak sathutui puthe 🎓 eka dekala apitath mehema lassana dawasak ei neda kiyala ... ❤❤❤🎉️🎈🎊️🥰😍😘👍👍👍
@MallikaGunathilaka-wy3mc
@MallikaGunathilaka-wy3mc 4 ай бұрын
​@@manojmadushanka9125i
@Bella-qj1iw
@Bella-qj1iw 4 ай бұрын
මගේ කව්රුත් නොවුනත් මට අමුතු හැගීමක් එක්ක කියාගන්න බැරි ආඩම්බරයක් එක්ක හරිම සතුටක් දැනුනා.. congratulations 🎉💐❤️
@NadeeDil-v4u
@NadeeDil-v4u 4 ай бұрын
Congratulations!🎉
@LakshmiChandramali
@LakshmiChandramali 4 ай бұрын
👍♥️
@HemalathaMarasinghe
@HemalathaMarasinghe 4 ай бұрын
Congratulations.proud of u.as a sriLankan
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 4 ай бұрын
මට දැනුන සතුට කියන්න තෙරෙන්නෙ නෑ...පට්ට ආඩම්බරයක් මට දැනුනා,මගේම පවුලක් වගෙ දැනුනා...ඔබගෙ ඇති නිහතමානි ගුණයට වෙන්න ඇති ඔබටත් ඔබෙ පවුලෙ අයටත් මෙච්චර ආදරයක් දැනෙන්නෙ❤...බුදු සරණයි දෙවිපිහිටයි mister rajaputhra 💪,god bless you ගැම්මක්, කොල්ලෙක් උනාම පොතක් ලියන්න ඔනෙලු ගහක් හදන්න ඔනෙලු පුතෙක් තනන්න ඔනෙලු කියමනක් තියෙනවා congratulations ❤dulaj
@චානුවා
@චානුවා 4 ай бұрын
ඇස්වල කදුලු හංගගෙන සතුටුවෙන වාසනාවන්ත ආඩම්බර කාර තාත්තා.. ජයමවේවා අයියෙ❤️ Congratulations malli🩵
@imasinger7683
@imasinger7683 4 ай бұрын
Congratulations brother....ඔයාටත් තාත්තා වගේම ලොකූ දුරක් යන්න පුලුවන් අනිවාර්යයෙන්ම.......මම හිතන්නෙ අයියා මගේ වයසේ මටත් අවුරුදු 18 යී...තාත්තිට කොච්චර proud ඇතිද නේද ...? මම ඔයාලගේ family එකට ගොඩාක් ආදරෙයි...ජය වේවා All.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lasanthikapriyadarshani8960
@lasanthikapriyadarshani8960 4 ай бұрын
Congratulations ❤🎉
@Shanus_Stories
@Shanus_Stories 4 ай бұрын
Mamath
@SenuriRajapaksha-cw1hn
@SenuriRajapaksha-cw1hn 4 ай бұрын
Mamath
@madushanisaubhagya9704
@madushanisaubhagya9704 4 ай бұрын
❤ane ape ratath me wage teachers hitiynam ape laminge jewethe kochchara sundara weida
@ranjithranavira1679
@ranjithranavira1679 4 ай бұрын
Get it is the,
@WasanthiHenarath
@WasanthiHenarath 4 ай бұрын
තාත්තා හරිම සතුටින් දරුවන් වෙනුවෙන් ❤
@shyamanilanthi6563
@shyamanilanthi6563 4 ай бұрын
මට හරිම සතුටුයි පුතා අඩියෙන් අඩිය තම ජීවිතය ජයග්‍රහණය කරන එකට. මගේ ඇස් දෙකට සතුටු කදුලු ඉනුවා රාජපුත්‍ර පවුලේ ලොකු පුතාට මගෙන් නොමද සුබ පැතුම් ❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 4 ай бұрын
Theruan saranai❤🙏🏻
@thiloshanapeiris6678
@thiloshanapeiris6678 4 ай бұрын
Congratulations deep in my hart son...🎉🎉 ඔයා ගොඩාක් වාසනාවන්තයි..මේ වගේ දේමාපියන් ලබන්න පුතා...මගේ උනුසුම් සුභ පැතුම් රාජපුත්‍ර පවුලේ සැමට....🥳🍾🍻🍻🎂🥰
@anuruddikadulani154
@anuruddikadulani154 4 ай бұрын
අනෙ මගෙ දරුවෙක් නොවූවත් ඇහෙන් කදුළු වැටෙන්න තරම් හිත හරි සoවෙදි වූවා.දෙමව්පියන්ට කොච්චර ආඩම්බරද...මමත් අම්මා කෙනෙක් හැටියට හදවතින්ම ඔයාට සූභ පතනවා පූතෙ.🙏🙏🙏🙏
@DilupaChandani
@DilupaChandani 4 ай бұрын
Suba pethum putha....oya harima ahinsaka daruwek....godaak adarei.... matath enne ekama puthai...
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
Adanna epa ithim
@hlchandani273
@hlchandani273 4 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් පුතේ ඔයාට සුභ ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.
@sachiniwathsala1109
@sachiniwathsala1109 4 ай бұрын
ගුරුවරයා ,ලමයා කියන බැදීම අප රටෙත් ඔය ලෙසින්ම තිබුණානම් අප රටත් යම් හෝ දුරකට බැබලේවී,දක්ෂයාට නිසි තැනක් නෑ අප රටේ😪 ,උගතුන් ගෙවල්වල නූගතුන් රැකියාවල ,ඉතින් මේ රට තව කොපමණ කලක් ගියත් හැදේවිද???😪 සහෝදරයා ඔබට සුභ පැතුම් ! 🥳🎉🎉 පවුලේ සියලුම දෙනාට බුදුසරණයි!
@indranipereraperira7428
@indranipereraperira7428 4 ай бұрын
ඇත්තටම ආදරයෙන් ඉන්න පව්ලක් ජයම වේවා ඔයාලට 🙏🙏🙏
@nandaaloka2308
@nandaaloka2308 4 ай бұрын
All the best putha🎉🎉🎉🎉 ලකඔර බබලවන්නත් ශක්තිය ලැබොවා!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉🎉🎉🌻🌻🌻🌻🌻🌻🌻
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 ай бұрын
සුභ පතනවා හදවතින්ම පුතාටත්,අමිමටයි,තාත්තටයි දෙන්නටත් .දෙමව්පියන්ගෙ සතුට ඕක තමා.ඇස් දෙකට කදුළු ආවා.බුදුසරණයි
@thilinijayawardana743
@thilinijayawardana743 4 ай бұрын
මගේ ඇස් වලටත් කදුලු ආවා පුතා . ආඩම්බරයි . 🎉💐 තාත්තා වගේම මනුස්සයෙක් වෙන්න පුතා. 🎓🎓🎓 හිනාද හරිම ලස්සනයි 🥰🥰 තෙරුවන් සරනයි 🙏
@X_sltopic_X
@X_sltopic_X 4 ай бұрын
ගුරුවරු එක්ක ඒ ළමයි ඉන්න විදිය දැක්කම මට අපේ ටීචර් කියපු කතාවක් මතක් වුනා. එයා කියනව ළමයි ගුරුවරුන්ට කෝල් ගන්න එක පවා මහ අසික්කිත වැඩක්ලු😅 එයාල පොඩි කාලෙ, එයාලගෙ ගුරුවරුන්ට මාර බයයිලු. ඉතිං අපිත් එහෙම වෙන්න ඕනෙලු. දුක හිතෙනම කාරණාව වෙන්නෙ එයා AL Science අංශයේ කෙනෙක් වුන එක. එච්චර මනස පටු වෙන්න එපා මේ ලෝකෙ කිසිම ගුරුවරයෙක්ගෙ☻ හරි අමාරුයි කාලය ගත කරන්න ඒ අය එක්ක.☻💔
@lakshinimadushika1638
@lakshinimadushika1638 4 ай бұрын
❤❤
@slproduction5558
@slproduction5558 4 ай бұрын
Lankawa neh me😂
@anomagamage4992
@anomagamage4992 4 ай бұрын
Congratulations !!! Loku 👏👏💐💐❤❤🥰🥰 ආදරෙයි ඔක්කොමලාටම හරිම සතුටුයි.දිව්‍යානා මැණික දකින්න ලැබීමත් හරිම සතුටක්.සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි !!!❤❤❤❤
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Ай бұрын
අම්මගෙ පින තමයි ඉතින් පවුලටම ආදරනීය තාත්ත පැටවු ටිකට ආදරෙයි බුදුසරනයි
@isharaanjula3061
@isharaanjula3061 2 ай бұрын
Congratulations brother🎉✨️🎊️දවසක ලෝකෙම දිනන්න...සුභ පතනවා!❤️🫶🥰✨️
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 4 ай бұрын
ගොඩක් සතුටුයි.ජිවිතේ ලස්සනට නිහතමානිව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.ඇස් වලට කදුලු ආවා.බුදු සරණයි ආදරෙයි ❤❤❤
@dulinasathmitha5704
@dulinasathmitha5704 4 ай бұрын
Oyala hari sathutin innawa.ape daruwan mehema sathutin thiyanna apita godak amarui.kamak na.oyala giya arthmaye godak dan dila thiyenawa.apith oyalage sathuta dakala sathutu wenawa.irisiyaawak na.theruwan saranai.
@eshruhansa4168
@eshruhansa4168 4 ай бұрын
salli tiyennema one na sathutinna ..tiyana dein sathutilu wenna irisiyawak nathnm mewage gobba comment daana epa. sathutin inna salli onema. kiyala hithenawa nm mahanci wela hamba karanana
@RaveeshaGamage-o5s
@RaveeshaGamage-o5s 4 ай бұрын
කාලෙකින් කවුරුත් එක්කම වීඩියෝ එකක් දාලා❤❤❤ හරි ලස්සනයි ❤❤❤❤සතුටින් ඉන්න
@RuvinSiriwardena
@RuvinSiriwardena 4 ай бұрын
හරිම ආඩම්බරයි ❤සතුටුයි 💓මගේ දරුවෙක් ගත්ත වගේ හැගීමක් 💓
@thakshisenani3075
@thakshisenani3075 4 ай бұрын
Congratulations ❤️..puthata..daruwo wenuwen mahansi wela..a golla dinanakota sathutuwenne demapiyo denna thamai godak...❤❤❤matath a sathutata akathu wenna labuna..mage duwath Australia wala dan profesa kenek..egeneeme watinakama man dsnnawa. Theruwan saranai all family ❤❤
@supuniprashanshika2078
@supuniprashanshika2078 4 ай бұрын
Anee kohchra loku sathutakda eka thaththagen atin labenakota ❤ congratulation mally ❤❤❤
@RohiniDamayanthi-wv4jf
@RohiniDamayanthi-wv4jf 4 ай бұрын
Amma kese wethath thaththa nam kadulu purawan hitiya. A thamai demaupiyo kiyanne 🎉❤
@nirmaleesayakkarage4360
@nirmaleesayakkarage4360 4 ай бұрын
Congratulations පුතා, බුදුසරණයි , සියලුම දෙවියන්ගේ පිහිටෙන් අනාගතය තාත්තා වගේම දියුණුවෙන් දියුණුවට ඉදිරියටම යන්න ලැබේවා , සුභ අනාගතයක් වේවා, කරන කියන ,හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා ! ඇස්වලට කදුලුත් එනවා සතුටට, මටත් ඔය වයස පුතෙක් ඉන්න නිසා
@MayaMathara
@MayaMathara 4 ай бұрын
Meka maru. Anawashya show naha. Adaraya sathutui genuine kiyala penawa. Loki deyak igena gaththa mee video eka balala. Thank you obata.
@dulrufamily5550
@dulrufamily5550 4 ай бұрын
Congratulations malli❤❤❤. Ammatai thaththatatai adena eka ahannath deyakda. Matath aduna .❤❤❤😂😂.adareiii. kawadawath dakala na habahin. Dakinnath bari weiii. Eth godak adareiii. Bs
@sjsilva2954
@sjsilva2954 4 ай бұрын
හරිම ආඩම්බයි පුතා ❤ජයවේවා මගේ පුතත් ජපන් වල අධ්‍යාපනය ලබනවා තෙරුවන් සරනයි
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 4 ай бұрын
Congratulations putha, matath innawaa me wayasema puthek, matath hodatama adunaa… good luck for your future 🎉
@SreemaliPradeepika
@SreemaliPradeepika 4 ай бұрын
මටත් කදුලු ආවා.මටත් ඉන්නවා ඔය වයසේම පුතෙක්.මම රැකියාව කරන්නේ මැද පෙරදිග. මමත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ.පුතත් මේ විදිහටම ඉගෙන.ගෙන.ඉදිරියට ඵයි කියව
@mallikahewage
@mallikahewage 4 ай бұрын
❤❤❤❤❤ aniva esema veva😊
@HusnaFaiser
@HusnaFaiser 4 ай бұрын
තාත්තා වගේම ඔයාත් හිත හොද මනුස්සයෙක් විදියට ඉදිරියට යයි අයියේ congratulations ❤
@IlangiKeerthiratne
@IlangiKeerthiratne 4 ай бұрын
Congratulations to your son n wish him a bright future ahead....yr daughters are so sweet ...
@greenleaf4267
@greenleaf4267 4 ай бұрын
Amazing parents ......This father didn’t tell his kids how to live. He lived and let them watch him do it.”
@mithilagsmage6289
@mithilagsmage6289 4 ай бұрын
සුබම සුබ පැතුම් පුතා...තෙරුවන් සරණයි...ආදරණිය ලස්සන පවුලේ වාසනාව ඔය පුතේ....ජයෙන් ජයම වේවා
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 4 ай бұрын
Attamai mage denethin kaduli watuna mata daruwek ne mey seen ka dakkamai mata sathutui wadema dukak Danila kadulak watuna Rjaputtra family akatama mage hadawathinma suba pathim , Congradulations Putha, God bless
@ap92207
@ap92207 4 ай бұрын
හරිම ආදරනිය පවුලක් හරිම වදගත් විදියට ඉන්නවා මම හරිම ආදරයි අඩම්බරයක් න්හ පුතා මගේ සුබපැතුම් ❤️🌷 ඔයල සියලුදෙනාටම බුදුසරණයි 🌷🌷🌷
@ranjinigunathiake780
@ranjinigunathiake780 4 ай бұрын
Congratulations ❤❤🎉🎉 lassanai .aadarei hamotama.mr.sajeev godak kettu wela.thawa epa.chuti chumli shooyi .thank u so much for this video .wish u all the best❤❤❤🎉🎉🎉🎉
@Jeevani-b8x
@Jeevani-b8x 4 ай бұрын
රජීව් ඔයා නියම තාත්තෙක් පුතාගේ තියෙන්නේ ඔයාගේ ගතිගුනමයි.කොයි තරම් සතුටුද?අර ගොන් නාම්බා ගේ මරි ගති ඒ ලමයිගේ අහලකටවත් ඇවිල්ලා නෑ....ඔයාට සහ බිරිදට දරුවන්ට බුදුසරනයි.❤❤
@janajana7879
@janajana7879 27 күн бұрын
Congratulations🎉🎉🎉🎉පුතා බුදුසරණයි ලස්සනෆැමිලි එකක් ඔක්කොටම බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️❤️❤️
@melissaekanayake7326
@melissaekanayake7326 4 ай бұрын
Congratulations Dulaj you have not only made your family proud but also us. Been watching yall for sometime now. You grew up so fast! Good work Malli💗
@tharakaruweni3971
@tharakaruweni3971 4 ай бұрын
Congratulations all the best ❤❤❤❤❤❤❤❤ඔයාට සුබම සුබ අනාගතයක් ජීව්තේ සාර්ථක වේවා
@ChamilaLiyanage-r9o
@ChamilaLiyanage-r9o 4 ай бұрын
CONGRATULATIONS 🎉🎉🎉පුතා...❤❤ තාත්තා ට කොච්චර සතුටුව අද.....තාත්තා වගේ ම ලොකු දුරක් යන්න...ලංකවේ නමත් එක්ක...❤❤❤
@seethabandara4966
@seethabandara4966 4 ай бұрын
වාසනාවන්ත සුබම සුබ අනාගතයක් පතමි පුතා
@mindikawijesinghe9784
@mindikawijesinghe9784 4 ай бұрын
අනේ හරිම සන්තෝසයි...මගේ ඇස් වලටත් කඳුළු පිරුණා....සුභ අනාගතයක් පුතේ...බුදු සරණයි රාජපුත්‍ර පවුලටම...❤❤❤
@PrasannaPriyadarshana-ss6cq
@PrasannaPriyadarshana-ss6cq 4 ай бұрын
Congratulations puthe. Oyata suba anagathayak. Man godak asai oyage paulata ❤❤❤❤
@NuchinAmarawansha
@NuchinAmarawansha 4 ай бұрын
තාත්තා ගෙ අතින් ගන්න හැමොටම බැ Good luck and congratulations brother 🎉
@chandaniperera5942
@chandaniperera5942 4 ай бұрын
හදවතින්ම සුබ පතනවා පුතේ.ඔයාට.සුබ ජයග්‍රාහී ගමනක් ❤❤❤❤
@janajana7879
@janajana7879 4 ай бұрын
ජයවේවා පුතේ ඔයාට ❤රෝස මලත් දැන් ලොකු ඉ බුදුසරණයි මැණික ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 4 ай бұрын
සිතට ආපු සිතුවිලි ගොඩයි ❤ ඔයාට සුභ අනාගතයක් පුතේ 💐
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
හරිම ආඩම්බරයක් තාත්තා කෙනෙක් අමිම කෙනෙක් දරුවන් ඔය තැනට එනකල් නොයිවසිල්ලෙන් බලාගන ඉන්නව ❤පුතා good luck ❤
@KaleliNishanthi
@KaleliNishanthi 4 ай бұрын
Congratulations puthe thawa thawa ediriyatama yanna shakthiya dairy labanna one tharuwan saranaei
@manojsuranga6084
@manojsuranga6084 4 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 4 ай бұрын
Mage as walatath kadulu awa ammalata aida dannaha sathutath adenne good luck puthe. Akkige sarala kamata man respect.
@preethideepika7701
@preethideepika7701 4 ай бұрын
හරිම සතුටුයි පුතේ හදවතින්ම සුබ පතනවා සිය පවුලටම බුදු සරණයි පුතේ ❤️🙏❤️🙏❤️🙏
@jayanjaliewickckramarachch5020
@jayanjaliewickckramarachch5020 4 ай бұрын
Congratulations Dulaj putha! You are very lucky that you have such a like this Wise & Intelligent & Loving parents. Love u putha! May Triple Gem bless you! I'm waiting your videos.
@alonehs1809
@alonehs1809 4 ай бұрын
මේ වගේ තාත්තෙක් ලබන්න පින් කරන්න ඕනේ...🥰මට ඒ පින නෑ ඒ උනත්🙂
@ICRSCO
@ICRSCO 4 ай бұрын
Congratulations brother 🤝💝💐. ඇත්තටම මේ video එක බලද්දි මට මාරම සතුටක් දැනුනෙ ❤. ඔයාට තාත්තා වගේම ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන...❤️ මං හිතන්නෙ අයියා මගෙ වයසෙ. අනිවාරෙන්ම ඔයාට පුළුවන් තාත්තා වගේම ගුණයහපත් ගතිගුණ වලින් පිරුණු හොද කෙනෙක් විදිහට ජීවිතේ ලොකු දුරක් ඉස්සරහට යන්න💝. I can actually vouch for that.... ඔයාගෙ තාත්තට අම්මට නංගිලා මල්ලිලාට කොච්චර ආඩම්බරයක් , සතුටක් හිතෙන්න ඇතිද ? Specially ඔයාගෙ අම්මටයි තාත්තටයි ❤. මේ වගේ ජීවිතේ හැමදාමත් පවුලෙ හැමෝගෙම හිත් සතුටින් තියන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ... මේ ලබපු ජයග්‍රහණය ගැන ඇත්තටම මම හදවතින්ම ගොඩක් සතුටු වෙනවා ☺️❤️. ජීවිතේ ඉදිරියේ එන නොයෙක් බාධක අභියෝග වලට මුහුණ දීලා ඒවා සාර්ථක විදිහට ජයග්‍රහණය කරලා ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ඔයාට wish කරනවා 🤝💝... Love you all family❤️❤️❤️❤️❤️. All the best 🤝💝✨️.
@nilukaudayangani7632
@nilukaudayangani7632 4 ай бұрын
Daruwange jayagahanayak dakinakotanam matath inna be aedenawamai ape puthek jayakgahanaya kara wage hari sathutui congratulations putha
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 4 ай бұрын
අපිටත් සතුටු කදුලු ආවා . හැමදේම ලැබෙන්න මහන්සි වෙන්න ඕනේ.පිං කරන්න ඕනේ. ඒක ඇත්ත. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@shereekakariyapperuma4981
@shereekakariyapperuma4981 4 ай бұрын
❤❤❤අැත්තටම හරිම සතුටුයි.සුභ පැතුම්පුතේ.සුභ අනාගතයක් වේවා.දෙව් පිහිටයි🌹🌹🌹❤❤
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 4 ай бұрын
Congratulations puthe හරිම සතුටුයි තාත්තා ගිය පාසැලටම ගිහින් උපාධිය ගත්තම පුතේ ඔයාටත් තාත්තා වගේම හොද වාසනාවන්ත අනාගතයක් උදාවෙනවා lucky family 💐💐💐
@nightwalker3189
@nightwalker3189 4 ай бұрын
Congratulations putha ❤❤❤good luck and all the best for everyone of you ❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 4 ай бұрын
ජය වේවා පුතාට තාත්තට නම් ගොඩක් සතුටුයි තෙරුවණ් සරණයි හැමෝටම ♥️
@TharuE
@TharuE 4 ай бұрын
Congrats my dear ... ❤ lucky family ❤
@geethagayani7189
@geethagayani7189 4 ай бұрын
අනේ පුදුම සතුටක් ඇති වුනේ දෙයියනේ ..මගෙ රත්තරන් පුතේ නිහතමානී නිරහංකාර ආදරණීය පියාණන් ගේ පාරෙම යන්න ..සුබ අනාගතයක් ලැබේවා ..🎉මමත් ඇඩුව මගෙ පුතේ .ඔයාලගෙ පවිලට මම හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනව 🙏ඔයාලා 7 දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏 ආදරෙයි පැලෙන්න 🥰 🌹🥰
@HiruniPrabodika-y3p
@HiruniPrabodika-y3p 4 ай бұрын
Congratulations putha💖💐Ammita vitharak neme apitath aduna sathutat💖
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 4 ай бұрын
Congratulations ❤❤❤❤❤❤ බුදු සරණයි පවුලේ සියලුම දෙනාට
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 4 ай бұрын
මාගේ කවුරුත් නොවුනත්. මම හැම වැඩසටහනක් බලනවා හරිම සතුටුයි සුබ පැතුම් 💐
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 4 ай бұрын
Congratulations Son. The sky is the limit for you now... Look at the rainbow girl. Looking so pretty as ever... love and blessings to you and family always.. .
@chitrakonari6522
@chitrakonari6522 4 ай бұрын
Congratulation පුතේ අවංකවම ගෝඩාක් සතුටුයි ආඩමිබර වෙන්න පුලුවනි දෙමාපියන්ට වාසනාවට පින්වත් දෙමාපියන් ලැබිලා අපි ඈත ඉදලා ඔයලාට සතුට පල කරනවා ස්තුතියි බුදු සරණයි පවුලේ හඇමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜
@AyeshaMadushani-f6x
@AyeshaMadushani-f6x 4 ай бұрын
Congratulations ❤🎉Dulaj . Triple gem bless you.!
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 4 ай бұрын
මම ඔයාලට ගොඩක් ආදරේ කරන නිතතරම ඔයාලගෙ එපිසෝඩ් බලනව ඇත්තටම පුතේ ඇස් වලට ගොඩක්ම කදුලු ආව බුදුසරනයි ආඩම්බරයි පුතේ ඔයාල ගැන
@upulpriyadarashana4252
@upulpriyadarashana4252 4 ай бұрын
Suba pathum putha.baln inna vita hrima adambarayak danenne.oyala sama denagema nihathamani kamata api hari aadarei. Budusaranai samatama.
@shereekakariyapperuma4981
@shereekakariyapperuma4981 4 ай бұрын
චුට් පුතා දැන්නම් ගොඩක් ලස්සනයි කෙට්ටුවෙලා ලොකු දුවයි පුතයි දෙන්නම.චුට් මැණික දැන් ලොකුයි නේද.දෙව් පිහිටයි හැමෝටම.❤❤
@chandrikadissanayake7420
@chandrikadissanayake7420 4 ай бұрын
හරිම ආඩම්බරයි පුතේ .තාත්තා වාගේ පව්ලට,රටට,දැයට, හොද සේවයක් කරන්න පුලුවන් නිහතමානී උගතෙක් වෙන්න . ඔයාට සුබ පැතුම් 💐💐💐❤️
@shammisithara9010
@shammisithara9010 3 ай бұрын
Wow ලොකු පුතා නම් තාත්තමයි.තාත්තගෙ ලස්සන ආදරේ ඔක්කොම පිහිටලා ❤
@dilshanipathinayake6635
@dilshanipathinayake6635 4 ай бұрын
Congratulations putha!💐බුදුසරණයි!!
@maheshikasenadeera5923
@maheshikasenadeera5923 4 ай бұрын
Congratulations පුතා 🎉🎉🎉🎉
@rtdona9204
@rtdona9204 4 ай бұрын
CONGRATULATIONS පුතා හරිම සතුටුයි හැමෝම පරිස්සමෙන් ඉන්න සතුටුයි❤❤❤
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 4 ай бұрын
Congratulations පුතා 🎉❤
@lgliyangilg1140
@lgliyangilg1140 4 ай бұрын
ඉතාම ආදරණීය පවුලක් බුදු සරණයි
@sagarikaupulkumari4735
@sagarikaupulkumari4735 4 ай бұрын
අනේ හරිම ෂෝක්, හරිම ආඩම්බරයි,තෙරුවන් සරණයි
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 4 ай бұрын
ආදරේයි පුතේ හරිම සතුටුයි තෙරැවන් සරනයි සියලු දෙනාටම ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@eeshafdo-dv8pc
@eeshafdo-dv8pc 4 ай бұрын
Congratulations dulaj ayya❤❤ sudu bole nm godak kettu wela dan❤️
@RUsence
@RUsence 4 ай бұрын
Congratulations ලොකු මල්ලි❤
@wasanasewwandi728
@wasanasewwandi728 4 ай бұрын
Ane lokuge hinavata harima adare hithenava.suba pathanava manika oyage hemadekatama.demaupiyange hithak kavadavath ridavannepa hodhadha puthe.oya ehema karan ne kiyala dannava.oya hodama daruvek.oya sathuta hemadama oyala laga radhenna one.rajaputhra malli oya hodhama piyek.oyage daruvo oya hithana thenata geniyanna sakthiya vasanava oyata labeva.hemotama theruvan saranai
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 4 ай бұрын
මහ පොයි කාරයො ටිකක් රටට පෙන්නන්න හදනව හොදට ජීවත් වෙනව කියල😂😂😂😂
@herukaaweso2510
@herukaaweso2510 4 ай бұрын
Congratulations. Budusaranai. E thathage sathuta saha adambarakama. Lassana family ekak. Budusaranai
@nirashamadushani3369
@nirashamadushani3369 4 ай бұрын
Congratulations loku putha 🎉chooty putha slim wela..❤Theruwan saranayai hamotama..
@6e1v9-w3v
@6e1v9-w3v 4 ай бұрын
Congratulations 🎆 🎉❤💐🎖 Aadarei Thatti, Lokka Dennatama❤❤Goooood Luckkkk👏
@forwardlog
@forwardlog 2 ай бұрын
Congratulations 🎊 👏 💐 🥳 putha all the best for your Future
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 4 ай бұрын
Congratulations putha❤❤ budusarani 💐💐
@IroshanTharanga-v2z
@IroshanTharanga-v2z 4 ай бұрын
අඩම්බරකාර.... නිරහංකාර අදරනිය තාත්තා......
@IfaazInthisar
@IfaazInthisar 4 ай бұрын
Congratulation dear son.... ❤ Amathaka novana family ekak...
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo 4 ай бұрын
What a wonderful moment for ur self & ur family. Congratulations Loku putha. තෙරුවන් සරණයි...!❤❤❤🎉🎉🎉
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 4 ай бұрын
I really love this family, God Bless them all 🙏
@jkmalani1544
@jkmalani1544 4 ай бұрын
කවුරු. උනත් හරිම හිතහොද කට්ටියක් ජයවේවා සැමදාම ඔය සතුට හදවත්. තුල රැදේවා
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН