සල්ලි ඉතිරි නොවන ගුප්ත හේතු 18 ක් විනාඩි 11 කින් දැනගන්න

  Рет қаралды 2,510,296

Psychic School මායා පාසල

Psychic School මායා පාසල

3 жыл бұрын

මගෙ ටෙලිග්‍රැම් group එකෙ සාමාජිකයෙක් වෙන්න
Asiri wanigaratne membership channel
t.me/mayapasala

Пікірлер: 1 200
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
මම අලුතින් thattu තට්ටු තුනේ ගෙයක් හැදුවා ඔබ තුමාගේ පොත් කියවලා වාස්තු විද්‍යාවට පෙන්ෂුයි ක්‍රමය අනුව හැදුවේ oba ඔබ මේ කියපු දහ අටෙන් එකක් වත් දෝෂ ඒ නිසා මගේ ගෙදර නැහැ මම කොහොම හරි මගේ නිවස හදලා ඉවර වෙන්න ලඟයි ලඟයි පටන් අරගෙන අවුරුදු පහයි දැන් වැඩ ඉවරයි oba ඔබ තුමාට විශ්ව ශක්තියේ ම ම ආශිර්වාදය ආශීර්වාදය ලැබේ ලැබේවඑම ආශීර්වාදය ලැබේවා හැමදාමත් ධනාත්මක චින්තනය ගැන කියලා දෙන ඔබතුමාට ස්තුතියි
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Ай бұрын
E poth walanama kiyanna ganne kohomada
@yannahithenaratak3179
@yannahithenaratak3179 2 жыл бұрын
ගුප්ත හේතු 18 වඩා ගෝටාභයගේ පාලනයෙන් අපේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ.ඉතිරි කර තිබූ සල්ලිත් දැනටමත් ඉවරයි
@yohana2582
@yohana2582 Жыл бұрын
😂😂😂
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Жыл бұрын
😄😄😄😄
@ashanjeewantha486
@ashanjeewantha486 Жыл бұрын
👍👍👍👍👍
@maheshil2505
@maheshil2505 Жыл бұрын
😁😁😁
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 Жыл бұрын
Aththamai
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ tumagae දැනුවත් කිරීම harima වැදගත් ishtuti theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
@dineshkumara7890
@dineshkumara7890 Жыл бұрын
බොහෝ දේවල් දැන ගත්තා ඔබතුමාට බුදු සරණයි
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Wish u a very happy New Year. Very clear explanation Mr. Thank u so much.
@dhammikajothirathna4956
@dhammikajothirathna4956 Жыл бұрын
ඔක්කොටම වඩා අපිට අසුබ අපිට හූනියම අර දියවන්නාවෙ තියෙන්නේ .. ඕක තමා අපේ ගෙදර සල්ලි ඔක්කොම ගිලින්නෙ
@kumarirathnayaka9526
@kumarirathnayaka9526 Жыл бұрын
හරියට හරි
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
අනේ ඇත්තමයි.
@piyanlathamallika257
@piyanlathamallika257 Жыл бұрын
Ane da ha aaaaa
@ravishkakumara492
@ravishkakumara492 Жыл бұрын
@@kumarirathnayaka9526 qpp
@tharindu265
@tharindu265 Жыл бұрын
😁😍😜
@cchamarasampathchamarasamp527
@cchamarasampathchamarasamp527 2 жыл бұрын
හොඳ දෙවල් දැන ගත්තා බොහොම ස්තුතියි
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්...පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා .
@user-wy8ul2rx4u
@user-wy8ul2rx4u Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි❤
@chamiljayantha2323
@chamiljayantha2323 3 жыл бұрын
ඔබතුමා අපි නොදන්න ගොඩාක් දෙවල් කියලාකියලා දෙනවාට ගොඩාක් පින්.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට🙏
@user-qp3ny2lr9u
@user-qp3ny2lr9u 7 ай бұрын
ඔබතුමා කතා කරන්නේ අවශ්‍යයයි බුදු සරණයි
@dinushasanjaya982
@dinushasanjaya982 5 ай бұрын
පලයන් බං යන්න බොරු කියන්නේ නැතුව...මේ ඉතාලියේ හැම ගෙදරකම පතක් හිටවලා තියෙන්නේ....ඔය උන්ට තියෙන්නේ මිලියන ගණන් සල්ලි...උන් හොඳට කාලා බීලා ඇඳලා ලස්සනට ජීවත් වෙනවා....
@chathurisanjeewani7275
@chathurisanjeewani7275 Ай бұрын
එහෙමද
@MiyuruSashimal-gu8bn
@MiyuruSashimal-gu8bn Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් 100%ඇත්ත කියවුණු video එකක්...
@viraj9931
@viraj9931 6 ай бұрын
මු කියපු ගොන් කතා ඇත්තද බන් .යකෝ එහෙනම් පැය 24 ම අදුර තියන රටවල් වල මිනිස්සු හිගන්නෝ වෙන්න එපයි මෝඩ හරක්
@saumya3407
@saumya3407 Жыл бұрын
ලබ්බ.... මේව ඇවිත් " චිරස්තීන ධර්ම" ..ඒ කියන්නෙ තිරිසන් ධර්ම පිරිසිදු සිතක් සිතුවිලි ත් තියන මනුස්සයෙක් ට..ඕන තැනක් ඕන වෙලාවක් සුභයි..💔😬💪👍
@DDMadhu1984
@DDMadhu1984 2 ай бұрын
අභියෝග කරනව උබට ගේ මැද මාලු ටැංකියක් තියපං ටික කලක් උබ දන්න ධර්මය
@saumya3407
@saumya3407 2 ай бұрын
@@DDMadhu1984 ඇත්ත මොකක්ද ? කියල පැහැදිලි කරල දුන්නම ඒකට ගරහන්නෙ තමුන් වගේ... අනුවන මිනිස්සු.. අනුකම්පා කරනව මම ඉතින් තමුන්ට.. 💔✌️👏
@arunalife4194
@arunalife4194 4 күн бұрын
Sattu hirakirima mona dhrmayada .abiyogayk oninane
@sunithasunitha9840
@sunithasunitha9840 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ aka bs
@indukumari1159
@indukumari1159 Жыл бұрын
මෙතුමාගේ කතාව ඉතාමත් සත්‍යයි බොහොම ස්තුතියි දැනුවත් කලාට සියළුම දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 6 ай бұрын
Hmm mk akkiyoo wadadaa
@hemaswarnalatha6784
@hemaswarnalatha6784 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් බැලුවා විඩීයෝ එක... ගොඩාක් විස්තර දැනගත්ත 🙏🙏
@kudagamgeadushanlakshithak751
@kudagamgeadushanlakshithak751 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මට අපේ කොටස් එක සර්ට කියලා බලව ගන්න ඕන කොහොමද ඒක කරගන්නේ
@nishanthasilva1593
@nishanthasilva1593 2 жыл бұрын
දන්නේ නැති ගොඩාඩාක් දේවල් දැන ගත්තා ඔබතුමා ට ගොඩාක් පින් මම ඉන්නේ අනුන්ගේ ගෙදරක මට ගොඩාඩාක් පුශ්න ⁣
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි යහපතක්ම වේවා දිර්ඝායු වේවා
@zunemon5790
@zunemon5790 3 жыл бұрын
මන් මිටකලිනුත් වෙනත් කෙනෙගෙ මේ දෙවල් අහල තියනව මේ ඔක්කොම ඇත්ත මන් මිට අවුරුදු දෙකකට විතර කලින් මගෙ ගෙදර කටුතියන මල් ඔක්කොම ගලවල විසිකරා ඇත්තටම අපි ඉටපස්සෙ ටිකක් දිවුනු උනා
@himalihuw
@himalihuw Жыл бұрын
Lol
@viraj9931
@viraj9931 6 ай бұрын
ගොන් කතා කියන්න එපා බන් හරකෙක් උනාට
@KumudiniBandara
@KumudiniBandara 3 ай бұрын
Ow aththatama ewage aththak thiyenawa
@viraj9931
@viraj9931 3 ай бұрын
@@KumudiniBandara 😅😅😅 පිස්සුද rosa pala hadala ewa wikunala adayam ganna un ethakota 😅
@mnzoysa8157
@mnzoysa8157 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම, මං අත්දැකීමෙන් කියන්නේ වා ස් තු දෝෂ නිසා ජිවිත පවා නැති වෙන්න පුළුවන්
@subashiniperera2881
@subashiniperera2881 2 жыл бұрын
ඔයා හරි එ්ක අැත්ත.
@auushperera2563
@auushperera2563 2 жыл бұрын
ඔක්කොම හිත
@paranagamagechandrawathie8953
@paranagamagechandrawathie8953 6 ай бұрын
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Ай бұрын
@@auushperera2563 moda kam epa ane oyage
@malithiwasantha418
@malithiwasantha418 2 ай бұрын
බොහොම ස්තුති ඔබ තුමාට මාත් ඉන්නේ කුලී ගෙවල් වල එවයි හරියට දොස තියෙනවා එකකින් එකකට වෙනස් වෙන සේ හරිම පීඩා කාරී ජිවත ගත කරන්න වෙලා තියෙන්නේ
@SithuMetti
@SithuMetti 2 ай бұрын
😢
@lakminikalupathirana3587
@lakminikalupathirana3587 2 жыл бұрын
ස්තුතියි .සර් .🌷🌹🌺❤❤️🧡💛👍
@kumarimenuwara6366
@kumarimenuwara6366 3 жыл бұрын
සර් මේ ගැන දැනුවත් කල එක ගොඩක්ම හොදයි . අපිට ප්‍රශ්න ඇවිත් තිබුනෙ මේ හේතු නිසා කියලා දැන් තමයි අවබෝධයක් ලැබුනේ..ගොඩක් ස්තුති සර් ..ලගදීම භූත හොල්මන් ගැන වීඩියෝ එකත්දෙන්න සර් ..
@saduniprasadi4068
@saduniprasadi4068 3 жыл бұрын
සර්ගෙනමිබරෙදන්න
@chandanirajapaksha9399
@chandanirajapaksha9399 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්....ගොඩාක් වැදගත් වීඩියෝවක් ...තෙරුවන් සරණයි ...
@priyangikapriyangika7914
@priyangikapriyangika7914 3 жыл бұрын
සියලු දෙනාට ගනදෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imashitharushika6279
@imashitharushika6279 Жыл бұрын
Vv
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😁😄💗💖💝💘👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChandrawathiChandra-yz5uj
@ChandrawathiChandra-yz5uj 8 ай бұрын
@shanihendawitharana1384
@shanihendawitharana1384 3 жыл бұрын
Thank u sir🙏🏻
@janiyarangika6033
@janiyarangika6033 Жыл бұрын
ඔවුවට කවුරුත් රැවටෙන්න එපා උනන්දුව. සහ කම්මැලි කම නැත්තම් දියුනු වෙන එක මහලොකු දෙයක් නෙමේ
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Ай бұрын
Oya deuwnuda
@sangeethakumarasinghe9491
@sangeethakumarasinghe9491 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් හුඟාක් වටිනවා වීඩියෝ එක
@suwarnaloku1365
@suwarnaloku1365 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nilukasanjeewani3463
@nilukasanjeewani3463 2 жыл бұрын
අපේ නිවසෙත් මෙවැනි දෝස ඇතයි කියල මට සිතෙනව අපි හම්බ කරන කිසිම මුදලක් ඉතිරි වෙන්නෙ නෑ.
@indranisamarakoon7671
@indranisamarakoon7671 Жыл бұрын
Nokaa nobee inna
@ranjanijayawardena
@ranjanijayawardena Жыл бұрын
..
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 3 жыл бұрын
Interesting & useful Fengshui information . Thank you 🙏🏻 very much Sir! Have a blessed day!
@kapugamakanthi1367
@kapugamakanthi1367 3 жыл бұрын
Vi
@kapugamakanthi1367
@kapugamakanthi1367 3 жыл бұрын
RT hk
@tharakagayan1434
@tharakagayan1434 2 жыл бұрын
දෝනි අක්කේ 🤓
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට ගොඩක් වටින විඩියෝ එකක්
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
ලන්කවෙ එහෙම උනාට මෙ පිට රට ගෙවල් ඉස්සරහ එයලා ලස්සනට හදලා තියෙනවා ,
@Samsung-bj3iv
@Samsung-bj3iv 2 жыл бұрын
Hhha ati
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Ай бұрын
Eyalage karadara oyata kewada
@piyumimadubashini6848
@piyumimadubashini6848 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@SithuMetti
@SithuMetti 2 ай бұрын
@geethaperera6059
@geethaperera6059 3 жыл бұрын
ස්තුතියි සර් නොදන්නා දේවල් හොඳින් පැහැදිලි කළාට .දෙවි පිහිටයි සර්ට දීර්ඝ ආයු වේවා .🙏🙏🙏
@deemasanju2127
@deemasanju2127 3 жыл бұрын
Pin godak
@mallikamallika1994
@mallikamallika1994 3 жыл бұрын
👍👍
@shashikasadamali9408
@shashikasadamali9408 3 жыл бұрын
ස්තුතියි සර් බුදු සරනයි
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර්. 🙏🏻🙏🏻🙏🏻🕯🕯🕯
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි සර්
@himayazarook6498
@himayazarook6498 2 жыл бұрын
*enters. Starts from the steps .down kitchen and then up stairs .then house ends with the main hall.
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
ඔන්න ,ඔයාට ,උපරිම සහයෝගය දුන්නා ජයවෙිිවා Tankyou ...👍👍👍👍👍👍👍👍👍👍👍
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් තෙරුවන් සරණයි ඔයාට
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදු සරණයි
@udari8511
@udari8511 Жыл бұрын
DC55
@udari8511
@udari8511 Жыл бұрын
DC
@madushikafernando3366
@madushikafernando3366 3 жыл бұрын
Sir කියන දේ කියලා හිතෙනවා අපේ ගෙදරත් ඔය කියපු දෙවල් වලින් එකක් අපේ ගෙදරත් තියෙනවා. අපිටත් කිසිම දියුණුවක් නැ. ගොඩක් ස්තූතී sir🙏
@kawishkapathum6828
@kawishkapathum6828 2 жыл бұрын
@viraj9931
@viraj9931 6 ай бұрын
කල්පනා කරලා බලහන් උබ කැමති නෑ අනිත් මිනිහා දියුනු වෙනවට .😅😅
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 3 жыл бұрын
මෙතුමා.කියන.ගොඩාක් .දේවල්.ඇත්ත ...
@mnzoysa8157
@mnzoysa8157 3 жыл бұрын
මෙතුමා කියන දේවල් ඇත්ත අත්දැකීමෙන් කියන්නේ
@pradeepkumara9119
@pradeepkumara9119 3 жыл бұрын
Mongalda ban
@hasithaishan4799
@hasithaishan4799 3 жыл бұрын
ගොඩක් පින් .🙏🙏🙏
@devikapriyadarshani6164
@devikapriyadarshani6164 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි
@danushikaranaweera404
@danushikaranaweera404 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ හරි වටිනවා.
@ireshakumari5812
@ireshakumari5812 3 жыл бұрын
බොහොම පින් සර් ඔබතුමාට ගනදෙවි පිහිටයි
@vidurangavlogs
@vidurangavlogs 2 жыл бұрын
8
@vimanirathnayaka972
@vimanirathnayaka972 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්.. ගොඩක් වටිනවා... පොඩි ප්‍රශ්නයක් තියෙයි සර්.. කටු සහිත ගස් ගේ ඉස්සරහා තියන්න හොද නෑනෙ. එතකොට කෝමාරිකා , වැටකෙයියා වගේ දේවලුත් හොද නැද්ද...
@Samsung-bj3iv
@Samsung-bj3iv 2 жыл бұрын
Ekane thiyanna hotata sir
@amandiwathsala5090
@amandiwathsala5090 3 жыл бұрын
මන් ඔබ තුමාගේ වීඩීයෝ අද බැලුවේ..මන් ටෙලිග්‍රෑම් හරහා ද අද සම්බන්ධ උනා..මට තිබුන ප්‍රශ්නය මම ඉන්නේ..බෝඩිමක..සාලය තියෙන නිසා පහන තියනවා..මෙම සියලූ දේ කරන්න වෙන්නේ මගේ කාමරේ..
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
බොහෝම පිං ඔබ තුමාට
@chamiladushyanthi4513
@chamiladushyanthi4513 3 жыл бұрын
Thank you god bless
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
අනේ සර් අනිවාර්යයෙන් එහෙම වෙනව සත පහක් නැතිවෙලාවල් අනන්තයි මම ඉන්නෙ රට මෙහෙ ඉදලත් දියුනුවක් නැහැ සර්ට පිං 🙏🙏 මෙිදේවල් අපට කියා දෙනවට ස්තුති සහ පින්
@yasiruoshada9379
@yasiruoshada9379 2 жыл бұрын
Ane gonnu 😁
@shamalimanoranjani2551
@shamalimanoranjani2551 Жыл бұрын
ස්තුතියි සර් ඔබට 🙏🙏🙏🙏
@malanianuradapura7677
@malanianuradapura7677 2 жыл бұрын
බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@h.g.siriyawathi7245
@h.g.siriyawathi7245 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට දැනුවත් කලාට බුදු සරණයි
@mallikamallika172
@mallikamallika172 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමාට
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
Godak Pin Gedara Dosa Pilibadawa denuwath kalata Uthum Budusaranai Obathumata
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
හුගාක් ස්තූතියි සර් මේ දැනුවත් වීම මට හුගාක් වටිනාකමක් ගෙන දුන්නා.අපේ ගෙදරත් ඉස්සරහ දොරටුවයි ,පිටිපස්සේ දොරයි දෙකම එක කෙලින් තියෙන්නේ .සර් පැහැදිලි කර නිසා මම පිටිපස්සේ දොර වෙනස් කරන්න ඉන්නේ ස්තූතියි හුගාක්
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 8 ай бұрын
Hmm mk akkiyoo
@viraj9931
@viraj9931 6 ай бұрын
😅
@turnynonis1058
@turnynonis1058 2 жыл бұрын
Thank you sir. Rose plant hodaide?
@nihals.thomas6604
@nihals.thomas6604 Жыл бұрын
Our house design really agrees to avoid all your 18 points, in fact it attracts me to buy precious gems at very attractive prices. Good luck
@thirimannadilishiya4135
@thirimannadilishiya4135 3 жыл бұрын
Thank you sir. ..🌺🌺🌺🌺
@shanakagayan2876
@shanakagayan2876 2 жыл бұрын
Oiyyuy
@kumarioman3084
@kumarioman3084 9 ай бұрын
විස්මයෙ ආසිරි.වාද ඹ්බතුමා ට ලැබේ වා ඉතා පැහැදිලි ව කියා දෙනවා ට සාදු 🙏🌷🌹🌷
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 8 ай бұрын
Hmmm mk akkiyoo wadadaa
@manjulaweraniyagoda1309
@manjulaweraniyagoda1309 2 жыл бұрын
ස්තූතියි සර්...ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙ..
@dayanirandeniya4429
@dayanirandeniya4429 3 жыл бұрын
අනේ මටත් එහෙමයි කොහොම කරත් සල්ලි ඉතුරු කරන්න බැ..මම ඉන්නෙ දැනුත් ඉන්නෙ රට...සල්ලි අද ගන්නවා හෙට යනවා..ගොඩක් ස්තුතියි සර්...කියල දුන්නට..තෙරුවන් සරණයි ..
@chathurangakumara4035
@chathurangakumara4035 Ай бұрын
Budu saranai
@user-hw4zw8mg3d
@user-hw4zw8mg3d 23 күн бұрын
😢😢😢😢😢
@dilupadilu3715
@dilupadilu3715 3 жыл бұрын
Thanks for you sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@wishmypeiris92
@wishmypeiris92 3 жыл бұрын
ස්තූතියි, ඔබතුමාට නිරන්තර විශ්වයේ ආශිර්වාදය ලැබේවා.
@user-pn9oj1ie1c
@user-pn9oj1ie1c 2 жыл бұрын
Bayo giss
@palithapathmasiri5452
@palithapathmasiri5452 2 жыл бұрын
ලගද රඑ
@anuradhasewwandi2173
@anuradhasewwandi2173 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි!දැනුවත් කිරීමට.අපේ ගෙදර ප්‍රදාන දොර කෙලින් කැබිනට් එක තියෙන්නෙ. ඒ වීදුරු වලිනුත් ටිකක් පේනවා. ඒකත් පරාවර්තනය වීමක්ද.
@nishamenikeniashs8185
@nishamenikeniashs8185 2 жыл бұрын
ස්තුතියි සර්.🙏🙏🙏🙏
@sawarnarajapaksha2618
@sawarnarajapaksha2618 2 жыл бұрын
O
@ramikaediriweerage23
@ramikaediriweerage23 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්.. හරිම වටිනවා.. ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..
@mallikakusum3808
@mallikakusum3808 2 жыл бұрын
ස්තුති ඔබට ගොඩක් පින්
@swarnaswarna9820
@swarnaswarna9820 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
ඇත්ත අපේ ගෙදර අනික් දොරෙන් කුස්සියේ ජනේලේ සල්ලි ඉතුරු කරන්න බැ සර් ඉස්තුතියි
@user-jr1hu4bi3g
@user-jr1hu4bi3g 2 ай бұрын
Uug😢u😅😮😅
@nadeekapriyadarsani2770
@nadeekapriyadarsani2770 3 жыл бұрын
Aththatama mewa aththa thank you sir. Good blesed you.
@saduniapsara2717
@saduniapsara2717 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි .2023 වර්ශයේ නිදාගන්න සුබ දිශාව කුමක්ද
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
ඔබට පිං 🙏🙏🙏🙏🙏🙏
@chalanitharuka9036
@chalanitharuka9036 2 жыл бұрын
සර් 2021 වර්ශයේ අගෝස්තු මාසයේ දින අපිට කියලා දෙන්න තවත් වීඩියෝ එකකින් සර්ට ගොඩක් ස්තුතිය
@pasidudilanka4498
@pasidudilanka4498 2 жыл бұрын
දෙවි පිහිටයි ඔබතුමාට බුදු සරනයි 😍😍
@sumuduas5337
@sumuduas5337 2 жыл бұрын
🙏 ස්තුතියි සර්
@renukahewa809
@renukahewa809 3 жыл бұрын
ස්තුතිය සර් ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@hff_ninja_sl3599
@hff_ninja_sl3599 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@ajithprins2585
@ajithprins2585 2 жыл бұрын
Sir malu tankiyak wayaba disawen hedanna hoda nedda
@nalinthamalshani6966
@nalinthamalshani6966 3 жыл бұрын
අනේ සර් නම්බර් එකක් දෙන්නකෝ. සර්ගේ වැඩ සටහන් ගොඩක් වටිනවා.අනිත් අයටත් මම කියන්නේ මේ සර්ගේ වැඩ සටහන් හැමදාම බලන්න
@Sajithmadhushanka
@Sajithmadhushanka 3 ай бұрын
බොරු මරිසි දාන්න එපා හරි... ඔයාලා දාන මරිසි අපි දන්නව😅😂
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
ගොඩාක් ස්තූති සර් බුදු සරණයි
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමාට උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවයලැබෙවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@bestinformation2921
@bestinformation2921 2 жыл бұрын
Pradhana dora Klein tv akak thibbata kamak nadda
@dhammachinthawa2567
@dhammachinthawa2567 3 жыл бұрын
හරිම වටිනවා ඒ වීඩියෝ එක ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@ranuranu7925
@ranuranu7925 2 жыл бұрын
එවා ඇතත් මම බැලුවා බුදුසරණයි
@nishasha1629
@nishasha1629 3 жыл бұрын
Super sir very helpful this video
@priyakelum9599
@priyakelum9599 3 жыл бұрын
දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@tutugallange2296
@tutugallange2296 3 жыл бұрын
Thank you sir
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
තෙරුවන් සරණය් 🙏
@ranjinisusila6351
@ranjinisusila6351 3 жыл бұрын
thanks so much sir tharuean saranai 🙏🥀🙏👍🙏🥀
@surangajems5461
@surangajems5461 2 жыл бұрын
Hodaaak pin sir
@shirmilaperera1588
@shirmilaperera1588 3 жыл бұрын
Thank you very much master for explaining everything in detail. All the videos are excellent. ❤❤❤
@indikaudayangani902
@indikaudayangani902 2 жыл бұрын
Godak watinawa sir
@sugunawathimendis9070
@sugunawathimendis9070 Жыл бұрын
Tosasambal
@user-rs6ph5yc8z
@user-rs6ph5yc8z 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.. බොහොම පිං ❤️
@bfjnfnf6943
@bfjnfnf6943 3 жыл бұрын
Bohoma wadagath api nodanna dewal kiya dunnata. Esthuthi 🌹 sirta. Theruwansaranai thisthunkootiyak Devi pihitai
@sujithkumara3943
@sujithkumara3943 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@user-ni5hb9jk5s
@user-ni5hb9jk5s 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි!
@chandi.goodchandi4941
@chandi.goodchandi4941 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබ තුමාට
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 2 жыл бұрын
ස්තුතියි ඹබ තුමාට ගොඩක් වටිනවා හොඳ දෙවල කියලා දුන්නා ට බුදු සරණයි
@astrologyandarchitectureac8408
@astrologyandarchitectureac8408 2 жыл бұрын
kzbin.info/www/bejne/gGetqmRmnKuMoNU
@sunilagranvil7761
@sunilagranvil7761 3 жыл бұрын
Thank you very mach sir,
@dilhanishashikala4785
@dilhanishashikala4785 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා .ස්තූතියි ස(ර්)
@NINETYsKID
@NINETYsKID 3 жыл бұрын
Sir pradana dora laga idala ge athula baladdida barthroom eke dora penna hoda naththe e dorawal deka athara biththiyak thiyenwanm prashnayak nadda
@nelkakumari2386
@nelkakumari2386 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@gunathilakananda2646
@gunathilakananda2646 2 жыл бұрын
isthutii sar
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 90 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 62 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 22 МЛН
රුසියානු වාස්තු රහස් ඔබෙ දියුණුවට ..
9:13
Psychic School මායා පාසල
Рет қаралды 149 М.