"ප්‍රේමය නම්" චිත්‍රපට මනෝ විශ්ලේෂණය | Psychology review of "Premaya Nam"

  Рет қаралды 11,590

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 52
@AyeshaSandagiri
@AyeshaSandagiri 3 жыл бұрын
ශ්‍රී ලංකාව ඇතුලේ film සම්බන්ධව psychological review බොහොම අඩු කාලෙක , මේ උත්සාහය ඉතා සාර්ථකයි.සුභ පැතුම්!
@t.akashi4893
@t.akashi4893 3 жыл бұрын
මනෝවිද්‍යාව ඉගෙන ගන්නා ශිශ්‍යාවක් වශයෙන් මෙම වීඩීයෝව ඉතාම වැදගත් ❤️
@samilapriyangani8780
@samilapriyangani8780 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම ❤❤ , මන් මේ සම්බන්ධයෙන් කරුණු හොයාගන්න ආවේ 😌
@chavindyaisuruni8859
@chavindyaisuruni8859 2 жыл бұрын
අවංකවම සර් ඔබ මේ දරන උත්සාහය හරිම සාර්ථකයි.මෙවැනි දේ නිසි අයුරින් මනාව පහදා දෙන ඔබට ගොඩක් පින්.නොදන්නා බොහෝ දේ ඔබගේ වීඩියෝ වලින් ඉගෙනගන්නවා.❤❤❤
@malshamalporu2330
@malshamalporu2330 3 жыл бұрын
ඉගෙන ගන්න අපිට ගොඩාක් වැදගත් .මේ විදියට හොඳට තේරෙනවා.ගොඩාක් ස්තුතියි ඔබට .
@dulanjasamaranayake8282
@dulanjasamaranayake8282 3 жыл бұрын
ලංකාවෙ මනෝ විද්‍යාත්මක පැතිකඩක් දෙන චිතපට අඩු කාලෙක මේ විගහය ගොඩක් වටිනව....ආසාවෙන් ඇහුව සර්...ගොඩක් ස්තුතියි.... සර්,අමුතු රසිකයා ටෙලා නාට්‍ය ගැනත් මනෝ විශ්ලේෂනයක් දෙන්න පුලුවන් නේද.....
@anusharajapaksha9827
@anusharajapaksha9827 3 жыл бұрын
ස්තුතියි sir. film එක පිලිබද සිදුකල මනෝවිද්‍යත්මක විශ්ලේෂනය තුලින් OCD සම්බන්ධව දැනුමක් ලැබුනා.
@prithiniroshika7814
@prithiniroshika7814 3 жыл бұрын
ඩොක්ටර් මානසික රෝග ගැන සම්බන්ධව තියෙන වෙනත් සිංහල චිත්‍රපට මොනවාද ?
@werellagamaindarathanather4136
@werellagamaindarathanather4136 3 жыл бұрын
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පළමු වසර මනෝවිද්‍යා සිසුනට ලැබුණු පළමු පැවරුම..... `ප්‍රේමය නම් චිත්‍රපටය ඇසුරෙන් ග්‍රස්ති නියුරෝසියාව පිළිබඳ විග්‍රහයක්´ මේ වීඩියෝව මොන තරම් වටිනව ද.... පින් වේවා වෛද්‍යතුමනි !!!
@rashmisasiprabha8088
@rashmisasiprabha8088 2 жыл бұрын
Akka e gana tikk kiula denwd ....kohomd eka kle assistant eka
@baass4987
@baass4987 Жыл бұрын
one of best person i have seen dr kapila ranasinghe 😌
@chethanavirajini9129
@chethanavirajini9129 2 жыл бұрын
Hoda explanation ekk. Thanks doctor. Mn me film eka balala tiye.
@samilapriyangani8780
@samilapriyangani8780 Жыл бұрын
අනේ ඩොක්ට ප්ලීස් මේ film එක බලන්න ඕන ... ලින්ක් එක හොයාගන්න බෑ .. තියෙනවා නම් එවන්න පුළුවන් ද ....🥺 මමත් මේ ජපුරේ .... මානසික රෝග ගැන තියෙන film බලල අසයුමන්ට් හදන්න තියෙනවා ..ඒකයි ...මට film එක බැලුවේ නැතත් මේ video එක ගොඩක් වැදගත් උනා ...ඒත් සර් film එක බලනව හොඳයි කියලා හිතුනා ඒකයි pls සර් ලින්ක් එක එවන්නකො 🥺🙏❤️🎉 ( මේ වගේ තව තව video කරන්න සර් ...)
@rameshanuradha6627
@rameshanuradha6627 3 жыл бұрын
ADHD in Adults මේ ගැන වීඩියෝ එකක් කරන්න.
@kavindidissanayake2842
@kavindidissanayake2842 2 жыл бұрын
ජපුර දෙවෙනි වසරෙ පළමු පැවරුම.🙌😌
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Happy to help 😉
@kavindidissanayake2842
@kavindidissanayake2842 2 жыл бұрын
@@MentalHealthRoundTable 😊
@samilapriyangani8780
@samilapriyangani8780 Жыл бұрын
ඔව් ජපුරෙ 2nd assignment eka 🥲 ...මේ ඒ අසයිමන්ට් එක වෙනුවෙන් මමත් ආව කරුනු එකතු කරන්න ...මේ video එක ගොඩක් ම වැදගත් 🎉❤ thnks sir
@sithummarasighe5465
@sithummarasighe5465 Ай бұрын
sir could you tell me about what is love in Psychology please do vidoe about it
@rajitharodrigo8801
@rajitharodrigo8801 3 жыл бұрын
Thanks doctor, very useful
@ffnoob4761
@ffnoob4761 Жыл бұрын
Niyama wadak❤ man me film eka 2018 mulinma baluwe ita passe 10ha parak vithara baluwa. Mama godak kamathi me wage dewal gana katha karana video walata ❤❤ subscribe kala ❤❤
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 6 ай бұрын
Narcissistic personality disorder| Narcissistic parents ගැන video එකක් ඕන
@sisiththilanfernando8972
@sisiththilanfernando8972 2 жыл бұрын
හොඳ drugs abuse counselor කෙනෙක් recommend කරනවාද please
@piyumibhagya8728
@piyumibhagya8728 10 ай бұрын
Film eka link ek nadda
@harshaniperera570
@harshaniperera570 3 жыл бұрын
මටත් මේ ලෙඩේම තියෙනවා මේක ලොකු ප්‍රශ්ණයක් මට
@namadinidivya8987
@namadinidivya8987 2 жыл бұрын
මටත්
@kill4try143
@kill4try143 2 жыл бұрын
මටත් 😪
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 6 ай бұрын
​@@namadinidivya8987පවුල් පසුබිම කොහොමද
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 6 ай бұрын
Family history එක කොහොමද
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 6 ай бұрын
​@@kill4try143Family history විස්තර කොහොමද
@ruvinijayamali4818
@ruvinijayamali4818 Жыл бұрын
Thank you doctor ..
@dhanushikasandamali3509
@dhanushikasandamali3509 2 жыл бұрын
Me film eka hoya ganna puluwan thanak tiyenawada....
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
Doctor have a big problem. Help me
@bindu492
@bindu492 Жыл бұрын
ප්‍රොවිරොන් කියන බේත නිසා රවුල සූදු වෙන්න පුලුවන්ද ?
@thathgale6501
@thathgale6501 3 жыл бұрын
mamath issara iskole toilet eka eka heduwa.gedara bima wali katayak pagunath thani kakule pana pana gihilla eka eliyata danawa. 6 panthiyen withara passe ewa wenas una,. nawaka wadayat unath mage akamaththak na, eka unath hariyata karanawanan. mn asai higannek widihata , kunu adina kenek widihata ,soldaduwek widihata... gathakarala balanda. waradida? waadinan e kotasa hadanda.
@dineshekanayake7227
@dineshekanayake7227 3 жыл бұрын
👏👌👏
@mr.lokaya255
@mr.lokaya255 2 жыл бұрын
Thanks doctor
@dasunikaweesha
@dasunikaweesha 11 ай бұрын
@dulim3308
@dulim3308 2 жыл бұрын
ඩොක්ටර් තාම ඉන්නෙ පොලොන්නරුවේ ද
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Wichara liwima hoda nathda.
@Wilder.332
@Wilder.332 11 ай бұрын
ඕකෙ සමාදිටත් මානසික ලෙඩක් තියෙනවා මන් හිතන විදියට
@lakshivlogs2276
@lakshivlogs2276 Жыл бұрын
❤❤❤
@dilanihits221
@dilanihits221 10 ай бұрын
🙏🙏🙏🙏
@gaweshtharinda
@gaweshtharinda 8 ай бұрын
Ee film ek aya blnn vidihk nadda 🥲
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Sithuwili ganima. Athulath kirima. Sex balawega haraha athulath kirima. Pahadili manasa aheth nirawadaya kalawe sawathdaya pathuna. Dathbaheth. Kologat. Song welawakata na welawakata hodai. Exercise dancing na.
@tharinducnirmal1379
@tharinducnirmal1379 2 жыл бұрын
I wanna channel you dr
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Gadara wada. Manasika leda
@janithnamal2387
@janithnamal2387 2 жыл бұрын
Covid හැදිල මටට් ocd හැදිනා😁🤣
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 6 ай бұрын
දැන් කොහොමද
@iamkanishkaR
@iamkanishkaR 3 жыл бұрын
මලා, මන් හැමදාම ගමනක් යද්දි මඟට ගිහින් phone එක ගත්තද, පර්ස් එක ගත්තද, ඒකේ iDentity card එක තියේද කියලා චෙක් කරනවා. හැමදාම. මොකද එහෙම නොකළොත් මොනවහරි මිස් වෙයි කියලා තියෙන බයක් නිසා. + මට ගෞතමවනම් පෙන්නන්න බෑ, මට හිතෙන්නෙම මිනිහා asexual. wife ට සහ sexual relationship එකට බයේ ගෙදරින් පැනලා ගියපු පොරක් කියලා. ඒකනම් වැරදි වෙන්න බෑ. කොහොමහරි ගෞතම+දෙවියෝ උන් එක්ක මට ටිකක් තරහා යනවා.
@dasunikaweesha
@dasunikaweesha 11 ай бұрын
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 59 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 89 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 15 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 37 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 24 МЛН
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 2 М.
"ප්‍රේමය නම්" තේමා ගීතය " Premaya Nam" theme song
2:58
Premaya Nam (Dirty, Yellow, Darkness) movie
Рет қаралды 85 М.
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 19 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 89 МЛН