අපේ දුම්‍ රියේ සහ එහේ දුම් රියේ වෙනස බලන්න - Public Railway System in Singapore

  Рет қаралды 182,863

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 518
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
සියලුම ප්‍රතිචාරවලට ඉහළින්ම ගරු කරමි.ස්තුතියි ඔබට
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
Harindra Jayalal නියමයි අයියේ..
@Ben47x1
@Ben47x1 5 жыл бұрын
Well done 👍
@aujayanath
@aujayanath 5 жыл бұрын
tha payoh ගියානම් බස් ලින්ක් වෙන හැටිත් බලන්න තිබුණා ,ගුවන් තොටුපොළට,orchard ගියානම් සහ ගොඩක් ලස්සන දේවල් අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන තිබුණා.කාලකන්ණි දේශපාලකයෝ අපේ රටට කරලා තියන විනාසේ දකින්න මිස්සු ඔය වගේ රට වල වලට යන්න ඕනේ..
@lalith1380
@lalith1380 5 жыл бұрын
Dn news kiyanne nadda
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
තව දෙයක් තමයි බස් කෝච්චි ඇතුලෙදි කෑම, බීම කන්න බොන්න තහනම්...ඒ වගේම ඇතුල හරිම නිශ්ශබ්දයි...කාන්තාවන්ට කරදර වෙන විදියට පිරිමි අයට හැසිරෙන්න බැහැ...ඒවට නීතිය ගොඩාක් තදයි...කාන්තාවන්ට රෑ උනත් තමන්ගෙ ගමන් බිමන් නිදහසේ යන්න පුලුවන් ...නීති විරෝධී වැඩ නොකරන ඕනම් කෙනෙකුට නිදහසේ ඉන්න පුලුවන් රටක්...😊
@shaminisha9374
@shaminisha9374 5 жыл бұрын
Ow aniwa decent athin godak ihalai ehe ,poddak age waradila touch unath bayawela sorry kiyanawa
@Mahinda71
@Mahinda71 5 жыл бұрын
Kohomada chammi
@kudusilva9498
@kudusilva9498 4 жыл бұрын
ලංකාවේ වයස 45ක 50ක් අම්ම්ලාටත් ඉන්ඩ දෙන්නෙ නැති අසහන කාරයො ගෝටාබය එක්ක රට හදන්න යනව​! ගෑණු හරියට අඳින්න දැනගන්න ඕනෙ කියනව මේ වනචර හැත්ත​.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@dushmanth86
@dushmanth86 5 жыл бұрын
ස්තූතීයි වීඩියෝවට...අපේ රටවල නැති ඒ රටවල ඇති එකම දේ "system" එක...
@rasharasha8848
@rasharasha8848 5 жыл бұрын
ඩූබායිවල තියනවා
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@sunilagranvil3275
@sunilagranvil3275 5 жыл бұрын
ගොඩාක් ස්තුති Singapore වගේ දියුණු රටක video කරලා අපේ ලංකාවේ ජනතාව දැනුවත් කිරීම ගැන. I was singapore 2 time 1992 and 1995, very nice cuntry and I like singapore,
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@thisaranithmena8417
@thisaranithmena8417 5 жыл бұрын
සිංගප්රුවේ දුම්රිය පොල ලංකාවේ ගුවන් තොටුපොල වගේ හිතපු කට්ටිය තව ඉන්නවද
@premalalsenanayaka1372
@premalalsenanayaka1372 5 жыл бұрын
ලංකාවේ ගුවන්තොටුපලේවත් ඔය වගේ සැලැස්මක්, පහසුකමක් නැහැ නේ.
@mgr-b714
@mgr-b714 5 жыл бұрын
@@premalalsenanayaka1372 katawa nam sampurna atta.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@YK-qz1tq
@YK-qz1tq 5 жыл бұрын
අපේර⁣ට වෙනස් වෙන්නනම් පිට රට මේ දේවල් පෙන්වා මිනිස්සු දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් අරන් යන්න ඔීනි
@chanakaruwan4243
@chanakaruwan4243 5 жыл бұрын
Harsha Herath lankawa hadena wideha balala thama Singapore hadune anthimata Singapore enna thathwei lankawe api enna thathwei dakkama harima dukai.
@pasindudissanayake7585
@pasindudissanayake7585 5 жыл бұрын
Totally agreee
@mgr-b714
@mgr-b714 5 жыл бұрын
@@chanakaruwan4243 Singapore ape rata anukarmaya kala kiyana katawa boruwak.ehenam tamat ema rate kisi diyunuwak nata.oka kiyamanak vitarai bro.😇😇😇😇😇😇
@weslymahanama6403
@weslymahanama6403 5 жыл бұрын
"මිනිස්සු දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක්" But the politicians are crooks. Nothing happens.
@jinendareeseram3807
@jinendareeseram3807 5 жыл бұрын
Gotabaya awoth ape ratath singappuruwak karanawa aniwarayn a sihne habe wenawa
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 5 жыл бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමක් .. ඔබට ස්තුතියි ... මම මතුගම සිට ... ඔබගේ චාරිකා පිලිබඳ වැඩ දැනුවත් වී ඇත්තෙමි .
@ManjuManju-gd6we
@ManjuManju-gd6we 5 жыл бұрын
පව් බං ලංකාවේ ඉන්න උන්ට උන් 226කට සුරසැපදීල උන් හිගාකනව ඒකත් මාර ආතල් එකක් තමයි
@kelaniagencies2216
@kelaniagencies2216 5 жыл бұрын
කියලා වැඩක් නෑ සහෝ. ඒක තමයි ඇත්ත
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@ridmaoshada1235
@ridmaoshada1235 5 жыл бұрын
අපේ ඩයල් ගියා නම් බුලත් කෙල ගහලම ජරා කරනව.. ටොයිලට් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැති උන් මෙහේ ඉන්නෙ....
@Travelandgadgetssrilanka
@Travelandgadgetssrilanka 5 жыл бұрын
අනිවා
@mohamedashik3129
@mohamedashik3129 5 жыл бұрын
Bulath kela tya nikan kela gahuwath rupiyal 50,000 fine ekak ewelema issue krnwa😂 kela gahanda ba rate kohewath
@kudusilva9498
@kudusilva9498 4 жыл бұрын
@@mohamedashik3129 1990 වෙනකම් සිංගප්පූරුවෙ බස් ඇතුලෙ බිම කෙලෙගහල පාවැසුමෙන් පාගන චීන මිනිස්සු ගැන අහල නැද්ද ?
@niharkamil4949
@niharkamil4949 4 жыл бұрын
Dumriya? Dum nathi dumriyada?
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@GgGg-jr9lc
@GgGg-jr9lc 4 жыл бұрын
හරීන්ද්‍ර මහත්මාට බොහොම ස්තුතියි මේ කරන දැනුවත් කිරීම් වෙනුවෙන් ගොඩක් වටිනව නොදන්නා මිනිසුන් කොපමණ ද ගොඩක් වටිනව තෙරුවන් සරණයි !🌷🌷🌷🌷
@anomajayalath7084
@anomajayalath7084 5 жыл бұрын
කවදාද අපේ ලංකාව මෙලෙස දැක ගන්න ලැබෙන්නෙ.... ඉක්මනින්ම එවෙනි දිනයක් උදා වේවා.....!!!
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@GeniusK
@GeniusK 5 жыл бұрын
මීහරක් 225 ඉන්නකන් මේ රට හැදෙන්නෑ
@chandrakkodi1169
@chandrakkodi1169 5 жыл бұрын
Genius K මී හරක් කෝටි දෙහ
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Wadabarikama nami ape rata minissunge mun okkoma enna ma dupatha hariyata lide ennna gambbo wage lokaya dakinna naha
@senethbota5655
@senethbota5655 5 жыл бұрын
@@chandrakkodi1169 OW bn
@jasonbarnes8030
@jasonbarnes8030 5 жыл бұрын
මී හරක් 225 විතරක් නෙමේ ඒ හරක් 225 ට ම චන්දෙ දෙන ගොන් හරක් සෙට් එක ඉන්නකනුත් මේක නැහැ
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
මේ වගේ වීඩියෝ තමයි කරන්න ඕනි ලන්කාවෙ මිනිස්සු ලිදේ ඉන්න මැඩියො වගේනෙ ගොඩක් වටිනව දිගටම මේ වගේ දේවල් කරන්න
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Mani Crush 100% correct no comment
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@deepadasanayaka9882
@deepadasanayaka9882 2 жыл бұрын
මැඩියා හොදයි ලංකාවේ සමහරුන්ට වඩා ,,
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
Ou වැදගත් වටිනවා ... හැඳින්වීම ..... . Rata inna apinm දන්නවා හරිම oassanai පිළිවෙළක් තියනවා rata wada... ඔයාගෙ hama videos ekamma mn බලනවා . ජයවේවා ... මහතාය ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
ශ්‍රී ලංකාව අපේ රට කියන්නේ ලෝකෙන්ම ගත්තොත් ලෝක සිතියමෙත් පේන්නේ නෑ තිතක්. ඉතින් මෙන්න මේ කෝදුරුවෙක් වගේ තියෙන රටේ ඉන්න දේශපාලනය කරන පට්ට පල් හොරු දෙගොල්ලොකට අවුරුදු 70 ක් රටේ පාලනය බාර දීපු මෝඩ ජනතාවක් ඉන්න රටක් කවදාවත් හැදෙන්නේ නෑ උන් වහල්ලු. වහල්ලු ඉන්නකම් දේශපාලනේ කරන හොරු දෙගොල්ල හැමදාම දිනුම්. රටේ ටි.වී එකෙන් රේඩියෝ එකෙන් මේ හොර දේශපාලුවන්ගේ ගුණ කියනවා ගොන් බුරු ජනතාව උන්ට චන්දෙ දීල දුක් විදිනවා. නැත්නම් අපේ රට දිව්‍යලෝකයක් වගේ හදන්න පුළුවන් රටක්, ලෝකේ දියුණුම රට කරන්න පුළුවන් අවුරුදු 10ක් ඇතුලත හරි මිනිස්සුන්ට රටේ පාලනය බාර දුන්නොත්. හරේන්ද්‍ර මහත්මයා නියමයි මේ වගේ වැඩසටහන් දිගටම කරන්න අපේ මෝඩයන්ගේ ඇස්දෙක ඇරෙන්න.
@jayanthadissanayake8606
@jayanthadissanayake8606 5 жыл бұрын
Mama ude hawaa praarthana karanne parliment eke inna kaalakanni hora wesige puthalatika ekapaara diyawanna oye gilila marenna wenne kawadada dewiyne kiyala.edata mama a oyema diya bhu gaala peena peena natanawa.
@sambhavyaprathibhanath577
@sambhavyaprathibhanath577 5 жыл бұрын
ඒ වගේම ජවිපෙ වගේ කණ්ඩායම් පොදු දේපල ගිණිතියලා කරපු විනාශයත් මේකට බලපෑවා
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@sujisuji5139
@sujisuji5139 5 жыл бұрын
ආදරෙයි සිංගප්පූරු ♥️♥️♥️... මගේ දෙවැනි මව්නි..
@slmedia1st587
@slmedia1st587 5 жыл бұрын
මෙවා දැකලවත් අපේ මිනිස්සු හැදෙනවා නම් හොඳයි. අයියේ ලොකය නොදුටු නොදන්න මිනිසුන්ට ඔයාගෙ මෙ වැඩෙ වටිනවා. Good luck
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@mwchandrasiri180
@mwchandrasiri180 2 жыл бұрын
Zzzze cc
@kanthiherath3620
@kanthiherath3620 3 жыл бұрын
ඇත්තටම හරෙන්ද්‍ර මල්ලි ඔයා සිංගප්පූරුවට ඇවිත් මෙහෙ දියුනුවෙලා තියෙන විදිය වීඩියෝ එකකින් ලංකාවෙ රජකරන බලලෝබී දේසපාලුවන්ට දැකබලාගන්න සැලැස්වීම නම් හරිම වටිනව . වසර පහෙන් පහට මාරුවෙන උන් මුලින්ම තියන දේශනාවෙ ලංකාව සිංගප්පූරුවක් කරනව කියල පම්පෝරි ගහනව අදටත් හදපු එකෙක් නැහැ. M,R,T , I,R,T වාගෙම බස් ටැක්ශි ප්‍රවාහන සේවාව මේ තමයි රටක් දියුනු වෙන්න කලයුතු දේවල් . ලංකාවෙ උන් උන්ගෙ මඩිය පුරෝගන්න තමයි අනික මරල හරි මාන බලන්නෙ.
@sakvithibandara4185
@sakvithibandara4185 5 жыл бұрын
මෙහෙ කොරියාවෙත් ඔයවගේම තමයි ...හරි සතුටුයි මේ වගේ රටවල ඉන්න ලැබීම ගැනත් ...ඒ වගේම ලොකු දුකක් දැනෙනවා අපේ රටේ තත්ත්වය ගැන හිතද්දී...දේශපාලකයෝ අපේ රට විනාශ කරන තරමක්...
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 4 ай бұрын
තෙරැවන් .සරණයි .ලස්සන යි.❤❤❤❤❤
@Realeye66
@Realeye66 5 жыл бұрын
Excellent, thanks , London Underground has built in mid 18 centuries, you can imagine -
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 5 жыл бұрын
හරෙන්ද්‍ර සර්..... ඉතාලියත් එහෙමයි ලු හරිම ලස්සනයි ලු බිංගෙවල් යටින් කෝච්චියේ යනවා බිංගෙවල් letting බස් යනවා ඊට උඩින් ලස්සන supermarket ගෙවල් දොරවල් විශාල බිල්ඩිං නොදන්න කෙනෙකුට හිතන්න බැහැලූ මේ රේල්වේ පාරක්ද කියලා මේ බිංගෙයක් යට ද කියලා ගිහිල්ලා බලන්න හරිම ලස්සන ඇති
@chandrakkodi1169
@chandrakkodi1169 5 жыл бұрын
Thamara Damayanthi ඩුබායි සිංගප්පූරු ගොඩක් පිරිසිදු විදිමත් සහ ඉතාලියට වඩා සෑම අතින්ම පෝසත් රටවල් දේසගුනයත් ඒ වගෛ් 😊
@chamalliyanage
@chamalliyanage 5 жыл бұрын
සර් ???
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 5 жыл бұрын
@@chamalliyanage ඇයි (සර්) කියන්න හොඳ නැද්ද මම දන්නා තරමින් වැඩසටහන් බලලා තේරුම් ගත්ත දේවල් රේන්ද්‍ර කියන්නේ ගොඩක් හොඳ උගත් බුද්ධිමත් ආගමානුකූලව ජීවත් වෙන කෙනෙක් යම් කිසි වැරැද්දක් ඇති මම කියන්නේ නෑ අංග සම්පූර්ණ පුද්ගලයා කියලා
@Mahinda71
@Mahinda71 5 жыл бұрын
Hm ow ow
@sithiraranasinghe9515
@sithiraranasinghe9515 5 жыл бұрын
කාලකන්නි 225 විතරක් එලවලා මදි...ආකල්පමය වශයෙන් එක් අරමුණක් තියෙන්න ඕනේ...එතකොට තමයි ඊලඟ පරම්පරාවට වත් සතුටින් ඉන්න ලැබෙන්නේ....
@cesqatar
@cesqatar 5 жыл бұрын
oya hari, me inna 225 elawwoth aluthin thawa 225 ey. mulimma rate minissun hedenna oney. ethakota thamai niyama nayakayekwa thoranna puluwan.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 5 жыл бұрын
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.
@nilukamanel2102
@nilukamanel2102 5 жыл бұрын
හරිම සතුටුයි ඔහොම හරි බලනවනේ. 2020 වත් හොද දැනුමක් එක්ක දුප්පතා ගැන හොයල බලන. රටේ සංවර්දනය කරන. Thamanta awanka wama minisata yahapath de it’s karanna puluwan kenek path wewa. Anna aedata apitath punchi singakpuruwak weyi. Mulinm thaman gana hitha awata wada anun gana hitha balanna oni.
@basnayakasumana5479
@basnayakasumana5479 5 жыл бұрын
Aththatama ow. Mama 21 year singapore innawa. Me wage rataka innath labema lokuma pinak
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@deepvibes-w5p
@deepvibes-w5p 5 жыл бұрын
මේ අත්දැකීම අපිනම් හැමදාම ගන්නවා සිංගප්පූරුවේ...අපේ රටෙත් දැන් මේවා හැදෙනවා...සතුටුයි
@airoseutto5630
@airoseutto5630 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට budusaranai ..
@niroshano8451
@niroshano8451 5 жыл бұрын
Rajapaksh anduva tibbanam apit hodai ape rata venas venna tibuna thenks mema video eka demmata
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි නොදුටු දෙයක් දැකිමට සලසාදිම සමිබන්දව හරේන්ද මහත්මා
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
ලංකාව තව අවුරුදු පනහකින්වත් මේ තත්ත්වයට එන එකක් නෑ. සිංගප්පූරුවේ ගැට කපන්නන් පික්පොකට්කරුවන් මංකොල්ල කරුවන් නොමැති ඉතා නිදහස් සාමකාමි රටක්.
@sethsrilanka
@sethsrilanka 4 жыл бұрын
හොද යහපත් පණිවිඩයක් ගෙන එන ඔබට ස්තුතියි, මාධ්‍යවේදීන් ගේ වගකීම මෙයයි,, තමුන්ට හිරවුන නාලිකාවේන් කරන්න බැරිවුන දේ පුද්ගලිකව මදිහත් වෙලා තාමාගෙන් රටට විය යුතු යුතුකම ඉටුකරනවා,, ඔබ ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවා !!!
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@shanlakshan3346
@shanlakshan3346 5 жыл бұрын
මේ වීඩියෝ එක දැම්මට ගොඩක්ම ස්තූතියි
@gamingwithkisandu4
@gamingwithkisandu4 5 жыл бұрын
Thanks you for bringing good things.keep it up.👍
@pramukwijerathne4496
@pramukwijerathne4496 5 жыл бұрын
@Harindra, Thanks for the video and I'm also working here in Singapore. Thank you for your move of giving an opportunity to Nagananda to the media, in a situation where lots of media don't allow to cover him. Appreciate your work without being selfish like other media personal. We can definitely build the nation. But we need to think about the country first. One country, One law. Here it's a good example that law and order is really practicing.
@kasungayashan6755
@kasungayashan6755 5 жыл бұрын
රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ජීවත් වන සියලුම දෙනා ම සම්බන්ධ වෙන්න ඕන ඒ උනාට අපි කරන්නේ අනිත් අයට බෝලේ පාස් කරන එක. රැකියා ආර්ථිකයකින් රටක් කිසි සේත්ම දියුණු වෙන්නේ නෑ. අපනයනය විවසායකයෝ ගොඩ නැගෙනකම් කිසිසේත් ම ඒක කරන්න බැහැ.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Kasun Gayashan to who we have tell. To who can understand of those and when it will come up. All dream because of basement is bad Sri Lanka everybody work with narrow mind and no unity of variety nation all are smarter but world development very pass. We fighting with next door people. Still I don’t know where we can start or how start. I think attitudes and well-being of everyone can make of course.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@kukw4706
@kukw4706 4 жыл бұрын
Harendara mahatthayo magee duwath singappuruwala innee ayath balagenama anna mamath oyage oya sigappuruweda vidowa balamin inne budusaranai.
@kudabanda9468
@kudabanda9468 5 жыл бұрын
අපේ මි හරක් ඉන්නකන් ඔවා බලබල ඉන්නඑක තමා කවදාවත් හොර දේශපාලුවො ඉන්කකන් ලංකාව ගොඩගන්න බැ..එක ඉතින් අපේ පවුකාර කම තමා
@kelaniagencies2216
@kelaniagencies2216 5 жыл бұрын
👌👌👌
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@deepadasanayaka9882
@deepadasanayaka9882 2 жыл бұрын
දේශපාලුවෝ කැමති මිනිස්සු තවත් මෝඩයො වගේ වෙනවට , බුද්ධිමත් උනොත් උන්ට පාඩුඉනෙ
@diviyagahageireshaudsyanga6499
@diviyagahageireshaudsyanga6499 5 жыл бұрын
සිංගප්පූරුවේ මමත් අවුරුදු 5ක් හිටියා .හරිම අපූරුයි
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 5 жыл бұрын
Niyamai harendra aiya . 🌹🌹🌹🌹🌹
@සංකසෙනවිරත්න
@සංකසෙනවිරත්න 4 жыл бұрын
Great job harindra ayya😍😍🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Look like UK 🇬🇧 also have China Town 🇨🇳 so nice thank you
@sammanirupasingha9505
@sammanirupasingha9505 5 жыл бұрын
Interesting video... Our people can't reach to that until develop sufficient attitudes.
@asanka1984313
@asanka1984313 5 жыл бұрын
හරින්ද්‍ර ඔයාගේ වැඩේ..225ට ලොකු screen එක දලා outdoor musical band එක soun දාලා තමා පෙන්වන්න ඕනා ..2020 දැක්මක් තියන මොලයක් තියෙන අවබෝධයක් තියෙන නාගානන්ද ආවහම වැඩේ හරි යනවා
@janaaboy2897
@janaaboy2897 5 жыл бұрын
Niyama wadak...🤜🤜🤝👈👍👉🤝🤛🤛🤛
@Indisphere
@Indisphere 5 жыл бұрын
I first went to Singapore in 1998, the MRT system was like this even then. Now we cannot even compare SL and Singapore. Especially the level of attitude and perception of the people is way higher than our SL people. Sad for us indeed.
@chalakabandara2819
@chalakabandara2819 2 жыл бұрын
මම නම් අහලා තියෙන විදියට ඒක තමයි ලී kvan යු ගෙ දැක්ම, ඉස්සරහට ජනගහනෙ vadi venna yanava කියලා එයා ee කාලෙම දැක්කා, සීමිත භූමි ප්‍රමාණය ක් තියෙන හින්දා ලී kvan යු plan කරා ඇති venna පුලූවන් මාර්ග තදබදය අඩු කරන්න ක්‍රමයක්, eeke result ekk විදිහට එයා උඩින් Electronic train, cars යන්න puluvn vennath, යටින් උමං දුම්රිය මාර්ග th හැදුවා, හැමෝම katha venava ලී kvan යු ගෙ vada ගැන, eeth කවූරුත් අපේ රටේ තියෙන chances දැකල eevagena නියම ප්‍රයෝජන ගත්තෙ නෑ, ලී ගෙ concept ගෙනල්ලා හරි kmk nee මේ රට devolpo venvnam gdk සතුටුයි
@pubudupiyanga9418
@pubudupiyanga9418 5 жыл бұрын
ගොඩාක් ස්තුති අයියෙ සමන්‍ය මිනිස්සු මෙහෙම බැලුවොත් තමයි නැතිව යන්න බැ අපෙ රටෙි පාලනය ගැන ගොඩාක් දුකයි
@welgamageirangani417
@welgamageirangani417 5 жыл бұрын
මම අවුරුදු 4ක් සිංගප්පූරුවේ හිටියා. ඉතාමත්ම ගුණ ගරුක වීනීත ජනතාවක් ඉන්නේ . නැවතත් යන්න තියෙනවා නම් හොදයි කියලා හිතුණා .
@darshanajayasinha8448
@darshanajayasinha8448 5 жыл бұрын
Ow oba hari.. Mat Singapore tour akak giya... Puduma vidihata diyunu ratak neda.. Ehe minissu ape rate minissu wage anunge opadhupa hoyan na. Hari Hoda vinaya garuka minissu tamai inne.. Harima Adambarai e gana hithanakota.
@nandapriyantha5602
@nandapriyantha5602 5 жыл бұрын
Thank you for sharing your journey with us. nanda priyantha
@sunilagranvil3275
@sunilagranvil3275 5 жыл бұрын
Bendimiyar Road, Teben garden Road, semtosa pinisula Sopping Sentar
@yasaa9289
@yasaa9289 5 жыл бұрын
They Have Currently, *North South Line (Red) *East West Line (Green) *Circle Line (Orange) *North East Line (Purple) *Down Town Line (Blue) Upcoming *Thomson East Coast Line (Brown)
@mohammedirshan5366
@mohammedirshan5366 5 жыл бұрын
q4l
@ashenmenuka6281
@ashenmenuka6281 5 жыл бұрын
Thank you harindra aiya me wage videos karanawata ❤️
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
France ,uk ,germany ,japan වගේ රටවලත් එහෙමයි.රට ගිහිං ඇති අය දන්නව.
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
France ගැනනම් කතාකරන්නවත් එපා. Paris metro එකේ ගියානම්.
@haZhing
@haZhing 5 жыл бұрын
ජපානෙ ඉන්නෙ මානසික ලෙඩ්ඩුනෙ? මටනම් පෙන්නන්න බෑ ඔය සක්කිලි. අපේ රටෙත් මේ වගේ යටිතල පහසුකම් දියුණු වෙන්න ඕන.
@mgr-b714
@mgr-b714 5 жыл бұрын
Canada is also the same.Its a beautiful country.
@anandadehiwalage4279
@anandadehiwalage4279 5 жыл бұрын
අනිවාර්යයෙන් nudakala athe singapore පමණි
@therelaxsubnow
@therelaxsubnow 5 жыл бұрын
slim sheydy europe country hama akakma ohomai
@wathsalamelan924
@wathsalamelan924 5 жыл бұрын
looks like dubai. very easy and very fast. but more than easy for this.
@m.m.a.dsrinath9044
@m.m.a.dsrinath9044 5 жыл бұрын
හොඳ විඩියෝ එකක් හරින්ද්‍ර . හරි දැක්මක් තියන රටක් .අපේ උන්ට කොහේද දැක්මක් .
@Craftsarefu
@Craftsarefu 5 жыл бұрын
Atthama ලස්සනයි.මමත් සිංගප්පූරුවේ wada kala.ahath dan godaaak වෙනස් වෙලා
@priyamanoj1784
@priyamanoj1784 3 жыл бұрын
මම සිංගප්පූරුවේ අවුරුදු 5k hitiya ,ඔය M.R.T එකේ අනන්ත apramanai ,senthosa .joron bird park ඔය hama තැනම ගිහින් තියෙනවා ,1997,නලින් පෙරේරා pramuka සංගීත කණ්ඩායම ගිය musical show එකකට ehidi නලින් අයියා සමග ගත්තු photos තාමත් ma ළඟ තියෙනවා .සිංගප්පූරුව කියන්නේ very clean punchi රටක් ,man ඉස්සෙල්ලා හිටියේ bukith bathok wala ඊටපසු thampanis වල ,ඊටපසු appa serengun වල ,,little india කිව්වා කියන්නේ තනි karama indiawa
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
අපිටනම් හැමදාම අනුන්ගේ රටවල් දිහා බලලා සැනසෙනවා මිසක් මේ පොඩි දිවඉන නම් කවදාවත් ඔහොම සුරපුරයක් කරන්න බැරිවෙයි මේ කාලකණ්නී දේශපාලකයෝ ඉන්නකම්......උන් ගිහින් ඔය සැප විඳලා එයි..දුප්පත් අපි ලදදෙයින් සතුටු වෙයි...ස්තුතියී ඔබට මේ වීඩියෝ එක දැම්මට.....
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
හරිම ළස්සණයි..👍👌
@sljbstudio2966
@sljbstudio2966 5 жыл бұрын
වටිනා වීඩියෝවක්...ජයවේවා
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@Chutte
@Chutte 5 жыл бұрын
අයියේ නියමයි මේක නම් බුදුසරණයි ❤️
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 5 жыл бұрын
මගේ රත්තරං යාලුවේ කොහමද ඉතින්? අනේ රත්තරං යාලුවේ මම ඔබහට විශ්ව අද්විතීය සත්‍ය කුමක්ද යනු පැහැදිලි කිරීමටයි යන්නේ මගේ එෆ් බි පිටුවට යන්නකෝ , එවිට ඔබහට දෙවියන් කව්රුන්දැයි දැන ගැනීමට හැකි වේවි🙂මමත් මුලින් ගල් , මුල් කිසිම ශක්තියක් නොමෙති විවිද පිලිමවල් , ඇදහූ එ වගේම අප අතර පැවත එන අප මුතුන් මිත්තන්ගේ විවිද සාම්ප්‍රදායන් එ වගේම චාරිත්‍ර වාරිත්‍රයන් මුල්කොට ගෙන ඒ ගල් පිලිම වලට ගරුත්වය පිදීමට ඔවුන් ඉදිරියෙහි සිරස නමා වැන්දුම් පිදුම් කල බැතිමතෙක් පසුව හින්දු බෞද්ද කිතුනු ඉස්ලාම් යන ආගම් ඇතුලු ලොවෙහි වෙසෙන විවිද මිනිස් කොට්ටාශයන් විසින් අනුගමනය කරනු ලබන ආගම් පිලිබඳවද දීර්ග ගවේෂණයක සහ අධ්‍යයනය කිරීමෙන් පසු සත්‍ය එකම එක දෙවියන්ව අදහන ඉස්ලාම් දර්මය වැලන්ද ගත්තා මගේ රත්තරං යහලුවේ 😞 🙂 මගේ රත්තරං යාලුවේ ඔබටත් ඇරයුම් කරනවා 🙂 අවුරුදු හාරදාහක් පමණ පැරණි හින්දු ග්‍රන්ථයන් ඒ වගේම උතුම් ගෞතම බුදුන් ,උතුම් දේව දූත ජේසුස් උතුමාණන් ඇතුලු අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද් නබි තුමානන් පෙන්වූ සත්‍ය මාර්ගය වෙතට 🙂 සීග්‍රයෙන් පැමිණෙන ලෙසට 🙂 මම ඔබ ඔබට ආදරෙයි රත්තරං යාලුවේ 😞😞 ඔබට මම ආදරෙයි යාලුවේ අපා ගින්දර මතට පිය නොගන්න 😞 ඔබ තව තවත් මුලාවෙහි ගිලිහීමෙන් වලකින්න 😞ඔබට මරණින් මතු ජීවිතයෙහි සදාකාලික ජීවනයක් ලැබීමට නම් හින්දු ග්‍රන්ථයන්හි ඇතුලු ජෙසුස් උතුමාන්, ගෞතම බුදුන් සහ අවසානයට පහලවූ මුහම්මද් නබිතුමන් ඇතුලු සියලු දේව දූතවරුන් අවදාරනය කොට පෙන්වූ එ සත්‍ය මාර්ගය පිලිගෙන, එකම එක දෙවියන්ව විශ්වාස කොට අදහන්න!!! මන්ද වැන්දීමට සුදුස්සා සත්‍ය දෙවියන් හැර අන්කිසිවක් නොමෙති හෙයින්!! 😞 එයයි මෙලොවට පහල වුනු අවුරුදු හාරදාහක් පමණ පැරණි හින්දු ග්‍රන්ථයන් සහ උතුම් ගෞතම බුදුන්,ජේසු උතුමානන්, මුහම්මද් නබි නායක තුමන් ඇතුලු සෑම සත්‍ය දේව දූතවරුන්ගෙ ඉගෙන්වීම් වල එකම අරමුණ සහ අවසානයට කෙලවර ගමනාන්තය වන්නේ !!!අනේ මේකත් පොඩ්ඩක් බලන්න මගේ ආදරණීය මිතුරු මිතුරියනෙ 😞 ගල් වලින් නිශ්පාදනය කොට ඇති ගල් රූපයට ඔහුවම බේරගන්න අපොහොසත් වෙනවා නේද ??! 😞 එසේනම් එම ගල් පිලිමවල් කොහොමද ඔබහට සෙතක් සලසන්නෙ 😞 කොටින්ම කියනවනම් කිසිම පිලිමයකට හෝ කිසිම මිනිසෙකුට, එනම් ජේසුස් උතුමාණන්ගේ පිලිමයකට හෝ පන තියෙන ජෙසුස් උතුමානන්ට හෝ ගෞතම බුදුන්ගේ පිලිමයකට හෝ පන ඇති ගෞතම බුදුන්ට හෝ අවසන් හා අවසානයට පහලවූ මුහම්මද් නබි තුමන්ගේ පිලිමයකට හෝ පන තියෙන මුහම්මද් නබි තුමානන්හට හෝ , කිසිම දෙයක් කිරීමට කිසිම ශක්තියක් නොමෙත!! මන්ද ඔවුන් අප මෙන් සාමාන්‍ය මනුස්සයන් වන බෙවිනි!!! 😞 අනේ මගේ උගත් බුද්දිමත් යාලුවේ ඇයි ඔබලාට මෙවෙනි මිත්‍යා විශ්වාසයන්හි අසත්‍ය තාවය නොතේරෙන්නේ රත්තරනේ??? kzbin.info/www/bejne/n5-tkJ6gp92sgNU kzbin.info/www/bejne/aZjKmKp8ebF9l9k kzbin.info/www/bejne/p4Kuo6mrgtuZna8 දෙවියන් යනු කවුරුන්ද ? 🙂 මගේ රත්තරං උගත් යහලු යෙහලියනේ ඔබ සැමට මේ ප්‍රශ්නෙට පිලිතුර මේ පිටුවට පිවිසීමෙන් සාක්ශි සාදක ඇතුව දැන ගැනීමට හැකි වනු ඇත 🙂 who is God?? and what are the true concepts and the unique qualities that are entitled to one true God? please my friends, 🙂 be kind enough to visit this page to understand more about the true God facebook.com/%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-553206368441944/?modal=composer&notif_id=1539058007565210&notif_t=aymt_upsell_tip එසේනම් අප ඔබව නිෂ්ඵලව නිර්මාණය කොට ඇත්තේ යැයි ,ඔබ අප වෙත ආපසු නොපැමිණෙන්නේ යෙයි ඔබ සිතුවාද ? (සූරාහ් 23:115 අල් කුරාණය) “... අප පණිවිඩකරුවෙකු එවන තුරු අපි කිසිවෙකුට දන්ඩුවම් පමුණුවන්නේ නොමෙත.“ (කුර්ආන් 17:15) අප ඔබහට නිර්ණය කල කාලය අවසාන වූයේනම් , අප එය එක පැයක කාලයකින් වත් ඉස්සරහටද එක පැයක කාලයකින් වත් ප්‍රමාදද නොකරන්නෙමු (කුරානය 16:61)
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 5 жыл бұрын
උතුම් ගෞතම බුදුන්ගේ නැතහොත් උතුම් ජේසුස් උතුමානන්ගෙ නැතහොත් අවසන් වරට දෙවියන්ගේ(අරාබි බසින් අල්ලාහ් යනුවෙන්ද අනෙකුත් විශ්ව බාසාවලින් දෙවියන් ලෙසද ආමන්ත්‍රණය කරනු ලබන්නේය) දේව නියෝගයන් මිනිස් සමූහයාට පූර්තිමත් කිරීමට පහල කල අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද්තුමන්ගේ සරණ පතන පිංවත් උදවියනේ!!එහි තේරුම උගත් ඔබලා දන්නෙහිද? මාගෙ උගත් යහලුවනේ එහි තේරුම වන්නේ ඒ උතුම් දේව ශාස්ත්රුවරුන්ගේ ගල් පිලිමවල් සාදා එයට වැන්ද උපස්කාර කිරීම නොවේ එසේත් නොමැතිනම් පොලවට පස්වූ ඒ උත්තමයන්ව සිහිපත් කොට ඔවුන්ගෙන් උදව් පදව් පැතීමද නොවේ මන්ද එය මහත් අනුවන ක්‍රියාවක් හෙයිනි 🙂 නමුත් ඒ උත්තමයන් වදාරු සත්‍ය දේශනා පිලිපැද කට යුතු කිරීමයි ඒ උතුම් ශාස්තෘවරුන්ගේ සරණ පතන නියම පිංවතුන්ගේ යුතුකම වන්නේ මන්ද උතුම් ගෞතම බුදුන් වහන්සේ දම්ම පදය 188 සහ 189 වෙනි පදයන්වල ඉතාමත් පැහදිලිවම මෙසේ පවසන්නේය බහුම් වෙ සරනම් යන්ති පබ්බතනි වනනි කා අරමරුක්ඛචෙත්යනි මනුස්ස භයටජ්ජිට. (ධම්ම පද 188 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්) . භීතියට පත් ජනතාව බොහෝ දෙනා රැකවරණය සොයති කඳුකරයේ, වනාන්තරවල, පූජනීය ගස්වලට, පිළිම වහන්සේලා සහ සිද්ධස්ථාන වෙත යන්න. භීතියෙන් පීඩා විඳින්න. (පැහැදිලි කිරීම: බියෙන් තැතිගෙන සිටින මිනිස් වර්ගයා කඳු, වනාන්තර, උද්යාන, ගස් සහ පූජනීය ස්ථාන රැකවරණය සඳහා සොයයි.) ණෙතම් කහො සරනම් ඛෙමම් නෙතම් සරනමුත්තමම් නෙතම් සරනමගම්ම සබ්බදුක්ඛ පමුක්කති. (ධම්ම පද 189 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්). එවැනි රැකවරණයක් ආරක්ෂිත නොවේ, එවැනි රැකවරණයක් උත්තරීතර නොවේ. සියලු දුක්ඛා වලින් නිදහස් නොවේ එම සරණාගත මාර්ගය කරා ගොස් ඇත. පැහැදිලි කිරීම: මෙම ආරක්ෂිත නිවහන නොවේ. උත්තරීතර නිවාසය නොවේ. ඔවුන්ගෙන් ආරක්ෂාව ලබන්නෝ සියලු දුක් විඳිනවා එය එසේ තිබියදීත් අද සමස්ත බෞද්ද බෙතිමතුන් ඒ උතුම් ගෞතම බුදුන් වදාරු සත්‍ය ප්‍රකාශයන් කිස්දු ගනනකට මයිම් නොකොට කිසිම ශක්තියක් නොමැති ගල් මුල් පිලිමවල් ආරාමවල් වැන්ද පුදන්නෝ වෙති 😞 ඉමහත් කණගාටුවට පත්විය යුතු කරුනකි එය උතුම් ගෞතම බුදුන්ටත් කරන මහ නින්දාවකි අපහාසයකි 😞 මාගේ බුද්දිමත් උගත් රත්තරං යාලුවේ ඔබගේ උගත් මනසට මෙවෙනි මිත්‍යාවන් මත පදනම්වු විශ්වාසයන්වල අවසන් කේදාන්විතය නොපෙනෙන්නේ මන්ද?? 😞 ?? විශාල බූමි කම්පාවකින් සුනු විසුනු වූ විශාල පිලිමයක් 😞 අනේ දැන්වත් සත්‍ය තේරුම් ගන්න මගේ රත්තරං යාලුවේ 😞 බුදුන් වහන්සේ වදාරපු ඒ උතුම් ඉගෙන්වීම්වලට පිටුපාන්නට එපා 😞 ගස් ගල්වලට වැන්ද උපස්කාර කොට ඔබ සියලු දෙනාම සිටින්නේ වැරදි මාර්ගයක !! 😞 බුදු හාමුදුරුවෝ සත්‍ය එකම එක දෙවියන්ගේ සත්‍ය දේව පණිවුඩය රැගෙන ආ උතුම් ශාස්තෘවරයෙක් ඒ උත්තමයන් කවරදාකවත් එතුමන්ව නමදින්නෙයි කිසිවිටක හෝ කිසි තැනකවත් ප්‍රකාශ කොට නොමෙත 😞 ඇයි ඔබ තුමන්ලා ඒ උතුම් බුදුන්ගේ වැකියන් විකුර්ති කිරීමට වෑයම් දරන්නේ ?? 😞 kzbin.info/www/bejne/e5WYiqpobpebeLct
@asankaasankaa8610
@asankaasankaa8610 4 жыл бұрын
ලස්සන වි්ඩියෝ එකක්...
@indikaaruna4463
@indikaaruna4463 5 жыл бұрын
MRT කාඩ් එකක් ගන්න. එක $5 ක් වෙන්නේ. අලුත් ඒකෙන් ඔයිට වඩා අඩුවෙන් යන්න පුළුවන්. ඔතන counter එකෙන් ගන්න පුළුවන්. සල්ලි අඩු වෙද්දී ඔය මැෂින් එකෙන් topup කර ගන්න පුළුවන්. Bus, train, swimming pool , වලට ඒ කාඩ් එක පාචිච්චි කරන්න පුළුවන්.
@3dcadsolution365
@3dcadsolution365 5 жыл бұрын
Ha ha..Indika ayya
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 5 жыл бұрын
මෙහෙ ගොඩක් ලස්සනයි අදරෙයි සිංගප්පූරු
@chandimanthurodrigo3682
@chandimanthurodrigo3682 5 жыл бұрын
Useful video. Thank you
@KasunSiriwardena
@KasunSiriwardena 5 жыл бұрын
එකවරක් දෙවරක් MRT පාවිච්චි කරන කෙනෙකුට පෙන්වපු ආකාරයට ටිකට් ලබා ගත්තාට, දිගටම පාවිච්චි කල හැකි කාඩ් පත්‍රයක් මිලදී ගන්න පුලුවන්. එහිදී ගමනකට ඔය තරම් මිලක් වෙන්නෙ නෑ. eZlink card කියලා කියන්නෙ. එකම කාඩ් එකෙන් MRT පමණක් නෙමෙයි, බස් එකේ, taxi එකේ පවා යන්න පුලුවන්. විස්තර ගොඩක් තියෙනවා.
@kitelife771
@kitelife771 5 жыл бұрын
Nice program good job Thank you
@kalyaniatupolage2319
@kalyaniatupolage2319 2 жыл бұрын
අද තමයි බැලුවෙ.අපි ඉන්නෙ කොතනද කියල හිතන්නෙ මේව බැලුවහම
@praveenkavishankha
@praveenkavishankha 5 жыл бұрын
Please අන්තිම වෙනකන් බලහන් Comment ගොඩාක් තියෙන්නෙ 225කට බැනලා ඒ උනාට කවුරුත් තේරුම් ගන්නෙ නෑ ඒ 225 වෙනස් කරන්න ඡන්ද බ්ලයක් තියෙයි කියලා මුලින්ම ඡන්දෙ දෙන අය හැදිලා ඉන්න ඕනෙ campus එකකට ගියපු දේශපාලනය ගැන ඉගෙන ගත්තු එකෙක්ට ඡන්දෙ දෙන්න උන් පොඩි උන් උන්ට මොනාදපුලුවන් කියල හිතන උන් ඉන්නවනම් කියල දෙන්නකො අවුරුදු 60 පැනපු සීයලගෙන් මේ රටට උන සේවයක්, දියුණුවට උන ප්‍රගතියක්, නැත්නම් මොනම විදියකින් හරි ගෞරවයක් ගැන..... හැමදාම බදු ගෙව ගෙව ඉන්නව ඉන්න වයසක දේශපාලුවන්ටත් වැඩි අවුලක් නෑ මෝඩ මිනිස්සු ඉන්නකන්... මැරුනත් මුටයි, කැපුවත් මේ පාටයි, කිය් කිය ගෙවල් වලට වෙලා දේශපාලුවන්ට කඩේ යන උන් ඉන්නකම් මේ රට හදන්න බෑ ... ඕනම එකෙක් දන්න දෙයක් තමා අපේ රට ජාතිය කියලා උඩ පැන පැන හිටියට ගොඩක් දේශපාලුවෝ පිට රට උන්ට වහල් කම් කරන බල්ලො කියලා..... වෙන අයව හදන්න කලින් අපි හැදිල ඉමු බුද්ධිමත් විදියට ඡන්දය පාවිච්චි කරන්න.....
@ayeshalakmini9827
@ayeshalakmini9827 4 жыл бұрын
Matath Asa hithunada yanna siogappuruwata Harima lassanai
@darshanatennakoon2601
@darshanatennakoon2601 5 жыл бұрын
Thank you very much Harindra
@travelsdzoon223
@travelsdzoon223 5 жыл бұрын
We will visit Singapore soon...
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
ගොඩක් වටින video එකක්
@ACSMNaz
@ACSMNaz 5 жыл бұрын
Beautiful explanation about Singapore when will Sri Lanka will become alike Singapore. Is it distant dream.
@senalichathurika9285
@senalichathurika9285 4 жыл бұрын
මම මේ Experience එක ලැබුවා Singapore MRT. රටක් දියුණු වෙන්න මිනිස්සුන්ගේ Discipline කොච්චර වැදගත්ද හිතුනා එහේදී. මගේ රටත් මේ වගේ සංවර්ධනය වෙන්න ඕනේ
@Hidenparadise-86
@Hidenparadise-86 5 жыл бұрын
ඔබගේ දැනුවත් කිරීමට මාගේ හර්දයාන්ගම ස්තූතිය ෆරේර් පාර්ක් යන්න ෆැරාර් පාර්ක් යනුවෙන් නිවැරදි විය යුතුයි.
@shaminisha9374
@shaminisha9374 5 жыл бұрын
China town superb , bencoolan also superb ❤️❤️❤️
@AkalankaSenevirathne
@AkalankaSenevirathne 5 жыл бұрын
The Red color seat you seated on is for elderly / pregnant / people with child or kind of reserved one. And the station is not pronounced as farey park. It is Ferar Park.
@nishaninishani7093
@nishaninishani7093 5 жыл бұрын
Harima wawagat me vidiyowa ape rate sanwardane. Nemae unge. Madeya purogannane. Dagalanne.
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
එයාපෝටි එකක්වාගේ ඉතාම ලස්සනයි දෙවිපිහිටයි
@C424c424
@C424c424 5 жыл бұрын
අපේ රටත් singapore වගේ වෙනව නම් හොඳයි කියල..හීන..ලෝකයේ ඉන්න..කට්ටිය කෝ..බලන්න...😢😢😢😢😢...දුකයි මේව දැක්කම අපේ රට..ගැන
@warnamadumal1212
@warnamadumal1212 5 жыл бұрын
හොඳ වීඩියෝවක් 👍
@welgamageirangani417
@welgamageirangani417 5 жыл бұрын
ලිටිල් ඉන්දියා ලස්සනයි ,ඒකත් කරන්න .සෙන්තෝසා හරිම ලස්සනයි .
@chamodkavinda7291
@chamodkavinda7291 5 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි👌 . Camera එක gimbal එකක් එක්ක තිබ්බනම් තවත් හොදයි
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Harendra, thank you for theclip. Could you show this programme on main media then many people mainly younger generation will benefit a lot.
@rajitharozen494
@rajitharozen494 5 жыл бұрын
Oyata godak pin sir..ape harakta mewa pennanna ona..😥😥😥😥..wahal දේශපාලනය
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
අපේඋන් දැන්බලේට එන්න හදන්නේ චරියානීතිය නැතිකරන්න විතරයි පරබල්ලෝ මේදෙසියවිසිපහම ගෙදර යවන්නේ නැතුව රටගොඩගන්න බෑ
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
මේ දුම්රියේ නැගල ගියපු මමත් එහෙනම් පින් වන්නයි ......😃
@wajerajayanthi2760
@wajerajayanthi2760 5 жыл бұрын
එසෙම වෙව්වා බුදුසරණඉ
@bhasurapraneeth2768
@bhasurapraneeth2768 4 жыл бұрын
හිතන්න හොද video ekak
@lankashama124
@lankashama124 5 жыл бұрын
කාලකණ්ණි 225 එලෙඋවොත් හරි..
@chamalliyanage
@chamalliyanage 5 жыл бұрын
නිකමට වගේ අහන්නේ . ඔය 225 ආවේ lottery එකක් ඇදිලද ??
@lankashama124
@lankashama124 5 жыл бұрын
@@chamalliyanage මචං දූෂිත දේශපාලුවෝ බිහි වෙන්නේ .නූගත් මිනිස්සු ගේ ජන්දය නිසා ..
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් වල බස් එකේ යන්නේ මෙහෙමයි.kzbin.info/www/bejne/nKereKRjeM-Bfrc
@AMokoOithinMokada
@AMokoOithinMokada 5 жыл бұрын
අපි හැමෝම ඉක්මනට වැඩිවියට පත්වෙමු . තිතටම හරි වැරැද්ද පෙනෙන ඇස ලබාගමු
@SDN89503
@SDN89503 5 жыл бұрын
සිංගප්පූරුව pravahana සේවය ගොඩාක් විධිමත් ha kaarayakshami.e නිසා තමා සංචාරක in මෙච්චර enne.දුප්පත් මිනිස්සු orna තරම් innawa.ඇවිද gannawath bari තරම් වයසක මිනිස්සු wada කරනවා .සමහර pathi තියෙනවා අපිරිසිදු .eth වැඩිපුරම kramawath පිරිසුදු karayaksama සේවයක් තියෙනවා
@nipunwit5643
@nipunwit5643 5 жыл бұрын
It’s called ෆෙරාර් පාක්. Not ෆරෙර් පාක්. And it doesn’t cost that much for public transportation if you use an ezlink card. You can top up and reuse it unlike the ticket you take from the machine.
@dilaniranasinghe2407
@dilaniranasinghe2407 5 жыл бұрын
France walath mehema thiyenawa.gooda métro yanne polowa tatin.godaak watatina vidéo ekak.thank you
@malkamalka9390
@malkamalka9390 5 жыл бұрын
Mamath giya chaina town market ekata
@nuwandunuwila
@nuwandunuwila 5 жыл бұрын
Hello harindra 😃😃😃 Italy walata Enna owa monawada kiyala hitei
@අසා225
@අසා225 5 жыл бұрын
Harendra oya japanetath awith wadasatahanak karanna. Man help Karannam.
@lyricsonair8700
@lyricsonair8700 5 жыл бұрын
Thanks for the video. Its so interesting❤but so sad about our country..
@rositapeiris9453
@rositapeiris9453 4 жыл бұрын
Mama meva okkoma baluva...a athin mama Harima vasanavanthai
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The MOST Influential Metro System in the World? | Singapore MRT
18:23
Advantages and disadvantages of studying in Singapore
7:44
Sri Lankan Life Stories
Рет қаралды 10 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН