Puja Dance දංකොටුව හෙල්ලූ කවුරුත් හොයන ඒ පුජා නැටුම... ❤️‍🔥 චක්‍ර - 2024

  Рет қаралды 29,525

Hela kala  - හෙළකලා නෘත්‍ය මණ්ඩපය

Hela kala - හෙළකලා නෘත්‍ය මණ්ඩපය

Ай бұрын

Пікірлер: 32
@user-mi5xj9sg4m
@user-mi5xj9sg4m Ай бұрын
මේ පුජා නැටුම් මේච්චර ලස්සන වෙන්න ඒ සර් කොහොම කැප කිරිම් කරන්න ඇත්ද? ඉතිම් මාරම ලස්සන නැටුමක් කියන්න වචන නැහැ ඉදිරි වැඩ සාර්ථක වේවා ඔබට ජය .. ❤
@anuruddikasrimali1411
@anuruddikasrimali1411 Ай бұрын
අපේ දරුවන්ගේ දස්කම් දකිද්දි ඇත්තටම ඇහැට කඳුළක් උනනවා. හරිම සතුටුයි. දක්ෂ ගුරුවරයෙකු යටතේ ශිල්පය පුහුණු කළ දක්ෂ ළමයි ටිකක්. ඒ නර්තනය තුළ හොඳ පුහුණුවක් හොඳ හික්මීමක් හොඳ විනයක් සහ ප්‍රසන්න ඉදිරිපත් කිරීමක් හැමවෙලේම දකින්න පුළුවන්. සර්, ඔබේ මේ දරු කැල අනාගතයේ මතු යම් දිනක රටේ ඉහළම තැනක වැජඹෙන බවට මීට වඩා සාක්ෂි අවැසි නැහැ. හැබැයි ඒ ගමන උඩුගම් බලා පිහිනීමක් වෙන්න පුළුවන් බොහෝ විට. දිරිමත් කරන මිනිසුන්ට වඩා කකුලෙන් අදින්න බලාගෙන ඉන්න පිරිස වැඩි.ඒ නිසා ඔබටත් ඔබේ ආදරණීය දරු කැලටත් බොහෝම පරිස්සමෙන් උඩුගම් බලා පිහිනීමට අපි සියලු දෙනාම සුභ පතනවා මෙන්ම ආශිර්වාද ද එක් කර සිටිනවා.
@NFSBRO-te2gx
@NFSBRO-te2gx Ай бұрын
මෙ වගෙ ළමයින්ට ලස්සනට නටන්න උගන්වන්න නම් ඒ සර්ට පට්ට හැකියාවක් තිබෙන සර් කෙනෙක් වෙන්න ඕනෑ.❤❤❤❤❤❤
@binarapathmasiri6383
@binarapathmasiri6383 Ай бұрын
මාරම ලස්සන නැටුමක් . හැම දරුවෙක්ම හරියටම කරනවා . Super
@sonalisonali3785
@sonalisonali3785 24 күн бұрын
Adarei hamadama ape nakamathiyenwa dongendiye
@user-wl6so5nv5x
@user-wl6so5nv5x Ай бұрын
digu gamanak yanda siyalu denatama sakthiya ha guru thumanga daksathava ha kapavima puja natumen pennum karai .samadenatama theruvan sarana parthana karanava .godak lassanai.
@nimansalaprasanna1279
@nimansalaprasanna1279 Ай бұрын
ගොඩාක් ලස්සන පූජා නැටුමක්..❤️❤️
@maheshijayampathi2811
@maheshijayampathi2811 Ай бұрын
❤❤ oba semata suba anagathayaka duwe puthe❤❤
@thanujadarshani2385
@thanujadarshani2385 Ай бұрын
ඇත්ත්ටම මට කදුලු වැටනවා❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢🎉😢😢😢
@ThusanthaFernando-yi7gv
@ThusanthaFernando-yi7gv Ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි❤
@lasanthacolambage1270
@lasanthacolambage1270 Ай бұрын
Marama lassanai sir ❤❤
@ShehanSalinda-cj6yn
@ShehanSalinda-cj6yn Ай бұрын
පුජා නැටුමක් හොයනකොට හම්බුන මාර ලස්සන නැටුමක් මේ දරුවන්ටයි සර්ටයි ඇස්වහක් වදින්න එපා... බුදු සරණයි..❤
@sandali_wasana
@sandali_wasana Ай бұрын
supirima wadak💯💫❤
@asithalakmal7397
@asithalakmal7397 Ай бұрын
ලස්සන වැඩක්❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
හරිම ❤❤❤❤ ලස්සනයි
@romeshlanka1487
@romeshlanka1487 Ай бұрын
Niyamai sr🎉🎉
@lasanthacolambage1270
@lasanthacolambage1270 Ай бұрын
ගොඩක් ලස්සනයි සර් 😊
@mashiwithanachchi0725
@mashiwithanachchi0725 Ай бұрын
Superb dance
@user-ug7my1me2p
@user-ug7my1me2p Ай бұрын
❤Nice.wel done
@AnushaJeewani-cp6is
@AnushaJeewani-cp6is 7 күн бұрын
@binarapathmasiri6383
@binarapathmasiri6383 Ай бұрын
❤️😍👊
@mwnsanjeewa
@mwnsanjeewa Ай бұрын
❤❤❤
@himalifdo8801
@himalifdo8801 Ай бұрын
❤❤
@user-jh2nc9bi4k
@user-jh2nc9bi4k Ай бұрын
❤❤❤❤❤❤
@user-rz6nu2sr2n
@user-rz6nu2sr2n Ай бұрын
❤❤❤❤❤❤❤
@champaratnayake7181
@champaratnayake7181 Ай бұрын
🙏🙏🙏
@sasandiedirisinghe6715
@sasandiedirisinghe6715 Ай бұрын
😫❤️
@SmilingArcticFox-yy5bd
@SmilingArcticFox-yy5bd 21 күн бұрын
Meke awasanayatama yana kawi walata kiyana nama danna kenek kiyannako😢
@WhitestartradingMarketing
@WhitestartradingMarketing Ай бұрын
❤❤❤
@ThathsaraPriyangana
@ThathsaraPriyangana Ай бұрын
@nimansalaprasanna1279
@nimansalaprasanna1279 Ай бұрын
❤❤❤
@mangaladasanayaka7758
@mangaladasanayaka7758 Ай бұрын
Surabawalliya සුරඹාවල්ලිය.. ❤️‍🔥 චක්‍ර - 2024
4:15
Hela kala - හෙළකලා නෘත්‍ය මණ්ඩපය
Рет қаралды 3,3 М.
I Need Your Help..
00:33
Stokes Twins
Рет қаралды 154 МЛН
狼来了的故事你们听过吗?#天使 #小丑 #超人不会飞
00:42
超人不会飞
Рет қаралды 64 МЛН
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 97 МЛН
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 94 МЛН
RAVANA - St. Thomas' Girls' High School
4:37
Sudeera Chamupathi Wijethunga
Рет қаралды 4,3 М.
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 290 М.
SRI Lankan Traditional Dance by Prasadi Shahini Mendis
4:06
Prasadi Mendis
Рет қаралды 110 М.
Китайка и Пчелка 4 серия😂😆
0:19
KITAYKA
Рет қаралды 2 МЛН
Они убрались очень быстро!
0:40
Аришнев
Рет қаралды 919 М.
🍁 Последний звонок
0:11
Ка12 PRODUCTION
Рет қаралды 9 МЛН
И кто победил: папа или сын? 🤪🏆✌️
0:24
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 1,6 МЛН
Дайте газа! 😈 #shorts
0:27
Julia Fun
Рет қаралды 8 МЛН