Pura Sanda..Edward Jayakody & Uresha Ravihari.

  Рет қаралды 54,768

Jaය Music Video

Jaය Music Video

Күн бұрын

"පුර සඳ හැඩයි..
Artist:- Edward Jayakody & Uresha Ravihari
Music:- Dr.Rohana Weerasinghe
Lyrics:- Somaratne Dissanayake
Video:- Hashan Jayawardana
Jaය Music Video
පුර සඳ හැඩයි… මසකට වරයි
තරු කැට පොඩියි… සැම දින දිළෙයි
පුර සඳ නොවේ
තරු කුමරියේ …..මම ඔබට පමණයි ආදරේ
එක දිනෙක මසකට… මවන රූ සිරි සඳවති
අවපස හැරී… නොපෙනී යති
හැම දිනම එක ලෙස මදෙස බලනා නිවී නිවී
තරු කුමරියේ….. මම ඔබට පමණයි ආදරේ
මොන රුසිරු තිබුනද… එක විලස මට හිමි නැති
මට මොටද දිදුළන… සඳ වති
ඔබ දුරක සිටියද නිබඳ එක ලෙස දිළිදිලි
තරු කුමරියේ…. මම ඔබට පමණයි ආදරේ

Пікірлер: 22
@jamusicvideo3797
@jamusicvideo3797 6 жыл бұрын
මොන රුසිරු තිබුනද… එක විලස මට හිමි නැති මට මොටද දිදුළන… සඳ වති ඔබ දුරක සිටියද නිබඳ එක ලෙස දිළිදිලි තරු කුමරියේ…. මං ඔබට පමණයි ආදරේ
@rajithchathuranga7496
@rajithchathuranga7496 5 жыл бұрын
සදවත හැඩයි මසකට වරයි තරු කැට පොඩියි සැම දින දිළෙයි පුරසද නොවෙයි තරු කුමරියේ මම ඔබට පමණයි ආදරේ .... එක දිනෙක මසකට මවන රූ සිරි සදවතී අවපස හැරී නොපෙනී යතී .. හැම දිනම එක ලෙස මදෙස බලනා නිවි නිවී .. තරු කුමරියේ මම ඔබට පමණයි ආදරේ ... මොන රුසිරු තිබුනද එක විලස මට හිමි නැතී.. මට මොටද දිදුළන සදවතී ඔබ දුරක සිටියද නිබඳ එක ලෙස දිලි දිලී ... තරු කුමරියේ මම ඔබට පමණයි ආදරේ .... මම ඔබට පමණයි ආදරේ .............
@poshinikoushalycostha3449
@poshinikoushalycostha3449 2 жыл бұрын
❤️❤️❤️🌹🌹🌹
@littleme5977
@littleme5977 Жыл бұрын
මම ඔබට පමණයි ආදරේ...💕
@KaktoNails
@KaktoNails 4 жыл бұрын
😍
@nethmisathsarani3206
@nethmisathsarani3206 3 жыл бұрын
මම මේ සින්දුව අහද්දි පොඩී.... එතකොට ආදරේ කලේ ' සමනලයින් පාට පාට ' සින්දුවට විතරයි...එතකොට මේ සිංදුවෙන් කියන්නෙ මොකක්ද කියලවත් මට තේරුමක්වත් තිබ්බෙ නෑ .... එත් මන් ඊයේ අයෙත් මේ film එක බැලුවා ... එතකොට මන් එත් ඉස්සෙල්ලාම සිංදුව බැලුවා ... ඇහුවෙ නෑ .....ඒත් ආයේ සැරයක් මන් ඇහුවා...එතකොට තමයි මට තේරුණේ මේකෙ ලොකු තේරුමක් තියෙනවා කියලා.... මන් සිංදුව download කරගත්තා... ඇහුවා .. හොඳට.... ඒත් ඉස්සෙල්ලාම හිතුනේ මේ මිනිසා සඳට ආදරේ කරනවා කියලා...එත් තව අහද්දි තමයි තේරුණේ මේ මිනිසා ආදරේ කරන්නේ තාරකාවකට කියලා..හරිම ලස්සන වචන ටිකක්,හරිම ලස්සන තනුවක්, හරිම ලස්සන කටහඬවල් දෙකක් .... මන් කොහොමත් එඩ්වඩ් මහත්මයගෙ සහ උරේශා මිස්ගෙ කටහඬට ආදරේ කරනවා.... ස්තුතිය 🙏🙏🙏
@vidurangavidu2899
@vidurangavidu2899 5 жыл бұрын
මසේට විතරක් පයන හද එපා සැම දාම පයන තරු හොදයි
@dahamsankalpa9655
@dahamsankalpa9655 10 ай бұрын
අපරාදෙ ඉවර උනේ කියල හිතෙන සිංදුවක් ❤
@shotinkavindu9186
@shotinkavindu9186 2 жыл бұрын
මේ සිංදුවේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා👍 . හරිම ලස්සන song එකක්🏙️🌃
@thayagaabesekara724
@thayagaabesekara724 3 жыл бұрын
මන් ඔබට පමනයි ආදරේ ❤️😥
@shenukeyron2700
@shenukeyron2700 2 жыл бұрын
මටත් එහෙම තරුවක් තිබුණනම්
@tharushinavoda3451
@tharushinavoda3451 4 жыл бұрын
Meka sarigama film eka venuvenma hadapu sinduwak neda
@thariduishantha4085
@thariduishantha4085 6 жыл бұрын
mama obata pamani adara......
@champagautham94
@champagautham94 4 жыл бұрын
Heart touching song for every one ❤❤❤❤👍👍👍👍👍🙂🙂🙂🙂
@binakayashodi5487
@binakayashodi5487 2 жыл бұрын
මම ඔබට පමනයි ආදරෙ.
@theshanirajapaksha9394
@theshanirajapaksha9394 5 жыл бұрын
Harima lassanai
@ruwanigunasekara3463
@ruwanigunasekara3463 2 жыл бұрын
Oba depalage hadawal hadawathata sameepai hemadama.... me geethayath ehemamai.... mehema geetha... thanu nirmana..... hemadama ahanna puluwan... samawenna...rasa widinna puluwan....
@lilybuttercup7994
@lilybuttercup7994 5 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@umeshinidissanayaka9815
@umeshinidissanayaka9815 5 жыл бұрын
❤️😍❤️💕❤️
@Kasundii
@Kasundii 5 ай бұрын
මම ඔබට පමණයි ආදරේ….❤
@ranishachalana2993
@ranishachalana2993 3 жыл бұрын
Sulochana....💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@SihilalNethsara
@SihilalNethsara 3 ай бұрын
❤❤❤
Pura Sada Hadai
3:07
Sumedha Sampath
Рет қаралды 19 М.
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,4 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 96 МЛН
පුර සඳ හැඩයි… මසකට වරයි…
2:40
Achala Wickramatilake
Рет қаралды 436
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,2 МЛН
Jeewithe kaviyak Nanda Malini
3:24
Sinhala Tele and Old Songs
Рет қаралды 168 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН