Sara Sip Sayuru | සරා සිප් සයුරු | Harshana Dissanayake

  Рет қаралды 323,070

Charana TV

Charana TV

Күн бұрын

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 254
@sahancrathnayake1701
@sahancrathnayake1701 Жыл бұрын
සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ.. දමා තනිකර දිනු ගම සොදුරු....... වෙලේ මදනල - දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ.... ගමේ සද තරු පෙනෙනවාදෝ.. අනේ.. ආයෙත් එන්නෙ කවදාදෝ... සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු..... ඉසුරු සිරිපිරි - සුපිරිතරුවල පමණි රැස් මාලේ........... අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ.. සොදු..රු ගම යළි දකිමි කොයිකාලේ සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු.......
@dasuntharanga6164
@dasuntharanga6164 Жыл бұрын
නිහඬ දක්ෂයෙක් ...... විශාරද හර්ෂණ දිසානායක .... අපේ කාලයේ ආදරණීය යා....❤
@surangamadusanka8941
@surangamadusanka8941 4 жыл бұрын
යකො පොර ලොකු වෙලා අපි තාම සූරිය අරණ බලනව අත්තම්මගෙ සින්දුව අහනව එල තමා බ්‍රෝ ජය වේවා බුදු සරනයි
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 3 жыл бұрын
15 like
@harshamalgaming9447
@harshamalgaming9447 3 жыл бұрын
😅😅😅😅
@sameeraprasad5517
@sameeraprasad5517 4 ай бұрын
දිය බෙරලිය දලු ❤
@imandishamila7945
@imandishamila7945 3 ай бұрын
මේ සින්දුව අහද්දි ඇගේ රෝම කෙලින් වෙනව මගෙ නම්..❤එච්චරටම හිතට සමීපයි... මගෙ ජීවිතේ ට හරිම කිට්ටු ගීතයක්... මමත් ශිෂ්‍යත්වෙ පාස් වෙලා දිනූ ගම්මානෙ තනි කරල කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියා... හැබැයි කවදාවත් ගම වත් ගමේ පාසලවත් මට අමතක වෙන්නෙ නැහැ... දැන් මේ අවුරුද්දෙ උසස් පෙළ ලියල වෛද්‍ය විද්‍යාලයට තේරිලා ඉන්නවා...මගේ දිනුමට මගේ පාසල් දෙකම හේතු උණා... ආදරෙයි මගේ පාසල් දෙකටම... හොරණ ප්‍රජාපතියයි ❤ කොළඹ විශාඛාවයි ❤
@dmcbandara4991
@dmcbandara4991 11 ай бұрын
වැහිබර හැන්දෑවක ඇඳේ ඉදන් Handfree දෙක ගහගෙන ඇස් දෙක වහන් අහං ඉද්දි චිත්‍ර රටා මැවෙනවා...❤️😍 හර්ෂ අයියා..❤
@shewonmorris8893
@shewonmorris8893 Жыл бұрын
අපේ පොඩි කාලෙ ලස්සන කරේ මේ මනුස්සයා තමා 💗
@relax_time_tv
@relax_time_tv 3 жыл бұрын
දෙව්ලොවක් වගේ ගම හැරදාල කොළඹ ඇවිත් දුක්විදින මම වගේ හැමෝගෙම ඇහැට කදුලක් ඒවි....උගුර හිරවේවි..කටේ කෙල හිදේවි... :(
@scoobydoo9765
@scoobydoo9765 3 жыл бұрын
100 %
@myt1372
@myt1372 Жыл бұрын
මටත් මේ විදියටම දැනෙනව. නගරෙ ඉපදුන කෙනෙක්ට විහිළුවක් වගේ හිතෙයි.
@windyawikramarachchi7924
@windyawikramarachchi7924 4 жыл бұрын
හොටු පෙරන ගීත වලට තිත. කටහඩ භාවනාවක්... හරිම ලස්සනයි... ❤️❤️❤️❤️❤️❤️
@shavindimahadurage8322
@shavindimahadurage8322 Жыл бұрын
Hari
@chamara_madhushanka
@chamara_madhushanka 4 жыл бұрын
නව පරපුරේ දක්ශතම ගායන ශිල්පියා හර්ශණ අයියා❤️👌
@dgipgamagedara8532
@dgipgamagedara8532 4 жыл бұрын
ඇත්තමයි.
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 3 жыл бұрын
20 like
@ravudana
@ravudana Жыл бұрын
😂harshana wadda unata wada kathi
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 Жыл бұрын
@@ravudanaඒ මොකක්ද සීන් එක
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 3 жыл бұрын
ඇත්තටම හදවතේ පතුලටම දැනුනා... ඇස්වල කඳුළු ආවා පුදුම සංවේදීයී.. මේ ගීතයේ මුල් ගායනයටත් වඩා සංවේදීයී මේ ගැයුම. ඇත්තටම ආපහු පුංචි කාලේ සොඳුරු ගම ඇලේ දොලේ කැලේ ලන්දේ ගහක් ගලක් නෑර මනසේ සක්මන් කරන්න ගන්නවා. එදා අපිට නිකමට හිතුනා නම් අතීතය මේ තරම් හිත නිවන භාවනාවක් කියලා.. ඇත්තටම මේ ගීයත් හිත නිවන භාවනාවක්.. මගේ හිතට දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවොත් පාලුවක් දැනුනොත්. මියුසික් ප්ලේයර් එකේ සිය ගනනක් ගීත අතරින් මේ ගීතය විතරක් මම රිවයින් කර කර එක දිගට අහනවා.. ඔයාගෙ පුංචි කාලේ ගීත වලටත් මම ගොඩාක් ආසයි ඒවගෙන් වැඩියම් කැමති "වැව ඉස්මත්තේ.." ගීයට ඒ මම සොබාදහමට ගොඩාක් ආදරේ නිසා ඔබෙන් පසුවත් තවත් යුග ගනනාවකට සියවස් ගනනාවකට ඔබේ සොඳුරු හඬ මේ විෂ්වයේ රැඳී තියේවී පරම්පරා ගනනාවක් ඔබේ හඬට ආදරේ කරාවී පෙම් බඳීවී... ඒක නියතයි... සමරු කියාවී දැන් ඉන්නේ විකෘති රස ලෝලීන් නිසා එහෙම වෙන එකක් නෑ. කියලා.. නෑ එහෙම වෙනවාමයි.. හරියට බටහිර සංස්කෘතියට හැමදේම වෙනස් කරන් හිටපු අපේ රට දැන් දැන් හැම පැත්තෙන්ම දේශීය දේට නැඹුරු වෙමින් ආපහු හෙළ සංස්කෘතිය ඉස්මතු වෙමින් පවතිනවා වගේ... ඔබට ජයෙන් ජයම වේවා නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා... ආදරේ හැමදාමත් කොල්ලෝ... තෙරුවන් සරණයි... කොල්ලෝ කීවේ මල්ලි කියන්නත් බැරි පුතේ කියන්නත් බැරි තැනක මම ඉන්න නිසා..😄😄
@5760anushka
@5760anushka 3 жыл бұрын
මේකනම් භාවනාවක්. ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නැති ගීතයක් වෙයි . මාරම හැගීමක් ♥ ආයෙත් අතීතෙට ගිහින් හිරවුනා ♥ ගොඩක් පින්
@lella4816
@lella4816 10 ай бұрын
ඇත්තමයි මේ ගිිතය කිි වාරයක් ඇහුවද?කොච්චර ඇහුවත් මදි.අහනවාරයක් පාසා මගෙ පපුව රිදුම් දෙනවා😢මගෙ පුතා හොස්ටල් එකේ නතර කරලා ආව දවස .එදා දැනුනු වේදනාව මට වගේම පුතාටත් දැනෙන්නැති.හර්ෂන පුතේ ඔයා හැබැ දක්ෂයෙක්❤️තෙරුවන් සරණයි🙏
@goraiyakumburepangnasara6095
@goraiyakumburepangnasara6095 3 жыл бұрын
හර්ෂණ දරුවෝ ... කාලයකට පසුව පොළොවෙන් මතුවන මිණිකැට ගීතය අහන්න අවශ්‍ය වුණා. .... සරා සිප් සයුරු..ගීතය අහන් කොට මේ ගයන්නේ ජගත් වික්‍රමසිංහයන් ද කියලා හිතුනා. ඇත්තට ම විශිෂ්ට යි. දරුවෝ නිවැරදි පාරෙම යන්න. තෙරුවන් සරණයි ඔබට
@kasunmax7935
@kasunmax7935 4 жыл бұрын
නිහතමානීම ගායකයෙක්... හිතට වදින පදවැලක්... හදවතට දැනෙන ගායනයක්.. කනට මිහිර දෙන කටහඩක්....
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඇයි මේ අයියාට පුංචි කාලේ වගේ Film song එකක් ආපහු නොදෙන්නේ?කොච්චර ලස්සන කටහඩක්ද මේ?අනිත් එක දැන් ඉන්න හුගක් ගායක ගායිකාවන්ට වඩා හර්ෂන අයියා මේක්ශේත්‍රයට කලින් ආපු කෙනෙක් පුංචිකාලෙදිම..සුභ පතනවා අයියේ..දිගටම නිර්මාණ කරන්න..කවදාහරිදවසක රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ විශිශ්ටතම ගායකයා විදියට සම්මානයට පාත්‍ර විය යුතු ගායකයෙක්.❤
@sew.325
@sew.325 Жыл бұрын
Eya danuth film wala songs kiyanawa sinhabahu eke ehema lassana song ekk thiyanawa
@gayashamethmini435
@gayashamethmini435 Күн бұрын
මට දැන් දැනෙනෙත් ඔය් හැගීමමයි😢 සරා සිපි සයුරූ සොයා යස ඉසිරූ කොහෙදෝ යන්නේ දමා තනිකර දිනූ ගම සොදුරු❤❤❤ Ada game pasala hara yana dwsa
@squishybeatz4405
@squishybeatz4405 Жыл бұрын
ගමේ ඉදලා දුර රටකට ඇවිත් අහන්නම ඕන සිංදුවක්🥺
@DinushaLakshan-g3z
@DinushaLakshan-g3z Жыл бұрын
හර්ෂණ දිසානායක භාවනාවක් තමයි ඉතිං ♥
@HansiErandi07
@HansiErandi07 Жыл бұрын
ඉන්න ආසම තැන, ආසම ඉස්කෝලෙ, ආසම යාලුවො, යන්න ආසම තැන් වගේ හැමදේම දාලා ඇවිත් ඉන්න ආසම නැති තැනක, මෙලෝ රහක් නැති මිනිස්සු එක්ක ජීවත් වෙන ගමන් සිංදුව සද්දෙන් දාගෙන අහන මම 🙂💔🥀
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ !! 👍💗💗💗
@cineTH
@cineTH Жыл бұрын
මේ පාර AL ලිව්වේ 😊. අයේ යන්න වෙන්නේ නැහැ 😔. මතක් වෙනකොට පපුව පිච්චෙනවා වගේ. මොනා කරන්නද ජීවිතේ හැටි නේ. මාරම ලස්සනයි 💚💚. හැඟීම් අවුස්සනවා 💚💚
@kvwish98
@kvwish98 2 жыл бұрын
Music , ඒ කට හඬ ඇහෙද්දි සිරිමල් ගමෙන් නගරේ ඉස්කෝලෙට කෝච්චියේ යන කොටස මතක් වෙනවා♥️
@nishshankayapa6882
@nishshankayapa6882 2 жыл бұрын
Aniwa
@sarathchandrasiri7000
@sarathchandrasiri7000 11 ай бұрын
ඔව්🙂
@Rashindu990
@Rashindu990 5 ай бұрын
🤍🫂
@chamodiimasha9506
@chamodiimasha9506 3 жыл бұрын
සරා සිප් සයුරු පතා යස ඉසුරු කොහේදෝ යනනේ දමා තනිකර දි නූ ගම සොදුරු. 🙂 gamena නගරවලට yana daruwanta hoda paniwaidyk මේ ගීතෙන් laba denawa....godk lassanai .....වචන walta lassana අර්ථයක් thiyenwa....
@pahanwijesinghe781
@pahanwijesinghe781 Жыл бұрын
Just how fast the night changes .........🥺
@tharukijayasinghe3683
@tharukijayasinghe3683 Жыл бұрын
🥺
@ravihansachamith1707
@ravihansachamith1707 Жыл бұрын
He is a magician who brought miracles to our lives at the most beautiful stage of ours... 🖤🌪️
@tharu.s.bandara
@tharu.s.bandara 6 ай бұрын
@madhushihettiarachchi8360
@madhushihettiarachchi8360 4 жыл бұрын
වෙලේ මද නල...දොළේ සිසිලස... සිදාදියටත් දැනෙනවාදෝ... ගමේ සද තරු පෙනෙනවාදෝ...😥
@saicomemes6003
@saicomemes6003 4 жыл бұрын
අනේ අයෙත් එන්නෙ කවදාදෝ...
@scoobydoo9765
@scoobydoo9765 3 жыл бұрын
Arauku adu ai machan game iskole 🙁
@salithachandrasekara5619
@salithachandrasekara5619 4 жыл бұрын
හිතට දැනෙන ගීතයක්....අපූරු සංගීත සංයෝජනයක්...නියමයි හර්ෂණ මල්ලී.....
@kanishkadeepanath3764
@kanishkadeepanath3764 2 жыл бұрын
පොඩ්කාලේ ඉදන් මගේ ආසම කටහඩ අද එදා දුන්න රහ දෙගුන තෙගුන කරවන ගායකයෙක් වෙලා. කොහෙදෝ ලෝකයක අතරමං උනා ආපහු ඒ කාලය මතක් වෙලා ආදරෙයි මේ කටහඩට එදා වගේම තාමත්❤🔥
@malkanthim5198
@malkanthim5198 11 ай бұрын
මම හර්ෂන අදුනන්නේ වොයිෂ් බලද්දි. නිහතමානී කෝචි කෙනෙක්. වැඩිය උඩපනින්නේ නැති සන්වර කෝචි කෙනෙක්. ලමයින්ට කතා කරන්නේ හදවතින්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@madushani673
@madushani673 Жыл бұрын
දැන් කොච්චර ගායක ගායිකාවන් නලු නිලියෝ හිටියත් අපේ පුංචි කාලෙ ලස්සන කර අය තමා..... හර්ශන කෝකිල දසුන් සජිත...❤
@WasanthaPushpakumara-pr2zy
@WasanthaPushpakumara-pr2zy Жыл бұрын
ඉතාමත් ලස්සන තනු නිර්මානයක් ඒකටම හරියන පදවැල.හදවතට දැනෙන බොහෝ කලකින් අසන්නට ලැබුණු ලස්සන ගීතයක් .❤හර්ශනගෙ ගීත කොහොමත් ලස්සනයි .තව තවත් මෙවැනි රසවත් ගීත ගායනා කිරීමට හැකි වේවා .තෙරුවන් සරනයි
@nithya7434
@nithya7434 4 жыл бұрын
හිත නිවන කටහඩක්. පුංචි කාලෙ ඉදන් අාසම ගායකය..🙏❤
@hasinipiyumika617
@hasinipiyumika617 Жыл бұрын
ගමේ ස්කෝලේ අකුරු අඩු නිසා අපිත් ගම අතෑරලා නගරෙට ආවා. අපිට ඔනී කරන හැම පහසුකමක්ම නගරේ තිබ්බත්.ගමේ ඉන්න තරම් සැන සීමක් අපිට නෑ.😔 වෙල් යාය,තේ කෑල්ල මැදින් දිවෙන පාර වෙනුවට කාපට් පාර. දොල පාර දිය ඇල්ල වෙනුවට barth room එක ෂවර් එක. කුරුල්ලන්ගේන් ඇහෙන කුරුලු ගීත වෙනුවට වාහන වල හෝන් සද්ද වෙලාවකට හිතෙනවා මොන දේ ගමේ නැති උනත් මානසික නිදහස සැනසීම අපිට සෑහෙන්න තිබ්බා. 🥺😔
@Nipu_With_ගම_වටේ
@Nipu_With_ගම_වටේ Жыл бұрын
🥺
@Nima98.-28
@Nima98.-28 Жыл бұрын
හැමදේම වෙනස්වෙන ලෝකෙ මේ රසිකත්වය වෙනස් නොවී තියෙන්නෙ කොහොමද කියල කල්පනා කරන මම. පොඩි කාලෙ කැමතිම පුද්ගලය ගැන ලියන රචනාවෙත් හර්ශන... අද ... තවම......pain එකයි painkiller එකයි දෙකම තියෙන්නෙ ඒ voice එකේ. හර්ශන ❤️
@ayanthamnh
@ayanthamnh 4 ай бұрын
ඈත ගම්වල හිටපු අපි කොළඔ ආවට පස්සේ මේ සින්දුව අහන වාරයක් ගානේ ආපහු ඉක්මනට ගමට යන්න හිතෙනවා 🧡. ගම තරම් ලස්සන තැනක් තවත් කොහෙන්ද?
@RaVeeN_Sadew
@RaVeeN_Sadew 2 жыл бұрын
මේව අහන්න පින තියෙන්න ඕනි පට්ටම ලස්සනයි 🔥❤
@keshans6469
@keshans6469 4 жыл бұрын
Dan inna pattama gayakaya, katha 2k na , kiyanna wachana na ♥️♥️🙏👍
@rangikaudeshani6386
@rangikaudeshani6386 Жыл бұрын
🥺♥️ඒ මතක මැවෙනවා.තාමත්.ආසම ෆිල්ම් එකක්
@nilukaheshan5387
@nilukaheshan5387 2 жыл бұрын
ගමෙ අසිරිය හදවතට දැනෙන ❤️සදාදරණීය සංගීත මිහිරියක් 🎧🎵🎶 Eka Game hadunu Mata nam හදවතටම danenawa...❤️
@nilukaheshan5387
@nilukaheshan5387 2 жыл бұрын
Dan නගරෙ school ekaka yana nisa ...😇❤️Gama❤️
@mypushpi
@mypushpi 9 ай бұрын
❤❤❤❤ Iconic song එක ෆිල්ම් ඒකේ. ලස්සන singing ලස්සන music. Thanks for sharing
@eshanone2381
@eshanone2381 Жыл бұрын
මගෙ ජීවිතේ දැකපු දක්ශම ලමා ගායකයා 💪🥰
@ThushaniFonseka-po2yh
@ThushaniFonseka-po2yh 4 ай бұрын
ආදරණිය හඩක්, හදවත ට katha කරන්න පුළුවන් හඩක් ❤️❤️❤️ සුබ පැතුම් පුතේ ඔයාට
@nethulithilara4989
@nethulithilara4989 Жыл бұрын
වෙලේ මද නල... දොලේ සිසිලස සිතදියටත් දැනෙනවදෝ..... ❤️ ගමේ සද තරු පෙනෙනවාදෝ.... 🥺🙂
@Nipu_With_ගම_වටේ
@Nipu_With_ගම_වටේ Жыл бұрын
මගේ ජීවිතේ මතක ගොඩක් ඇවිස්සුව ලස්සන සිංදුවක් 🥺❤️ ආදරණීය මතක ❤️🥺😘
@Nipu_With_ගම_වටේ
@Nipu_With_ගම_වටේ Жыл бұрын
🥺
@Nipu_With_ගම_වටේ
@Nipu_With_ගම_වටේ 9 ай бұрын
❤🥰
@chathuminidissanayaka1019
@chathuminidissanayaka1019 4 жыл бұрын
භාවනාවක්❤️
@DamayanthiChandrika-et7pm
@DamayanthiChandrika-et7pm 18 күн бұрын
Harima lassana sinduwak hadawatama dannenawa mata mage Athithaya mathak wenawa harima sundara kalayak samadama mama hari adarei e kalayata godak sthuthi me sinduwata meka bawanawak wage❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DinushaNawarathne
@DinushaNawarathne 9 ай бұрын
Hit a different part of my soul as I study abroad at the moment. 🥺
@abhishekvithanage
@abhishekvithanage 5 ай бұрын
Same here brother 😔
@kaveeshasarangi1483
@kaveeshasarangi1483 3 жыл бұрын
හිත නිවන කටහඩක් තියන රසික හදවත් සුවපත් කරන කටහඩක් අයියෙ.... 🙏
@pasanlenora3159
@pasanlenora3159 2 жыл бұрын
Film එක... සිංදුව... 🥺❤️
@anotherangle5768
@anotherangle5768 3 жыл бұрын
තාම දැනෙනව ඒ වචන ♥️
@Sewvandi11
@Sewvandi11 3 жыл бұрын
හිතට දැනෙන කටහඬක්
@dmcbandara4991
@dmcbandara4991 11 ай бұрын
ගම, ඉස්කෝලේ මේ හැමදේම මැවෙනවා මේ බෝඩිම් කාමරයේ බිත්ති හතරකට කොටු වෙලා මේ සිංදුව අහද්දි.. ❤😢
@rancha9324
@rancha9324 3 жыл бұрын
ඒ අතීතය සොදුරුයි...... ගමේ ඉස්කෝලේ...❣️ කාලේකින් ඇහුවේ.... 😘
@chanakasampath8516
@chanakasampath8516 2 жыл бұрын
Gayanaya . Sangeethaya .. lyrics .. athi wishishtai !!! Jayawewa !!!
@GihanPasinduBandara
@GihanPasinduBandara Жыл бұрын
"එම්බා මහණනී කී බුදු පදවී දරා... පෙම්පා වැතිරුවෙද රැස හිමි සිරුර අරා..." ☁️🌕☁️ 😢🙏🙏🙏❤️
@5760anushka
@5760anushka 3 жыл бұрын
ඒ අතීතෙට මෙච්චර ආදරය කරනවා කියලා ඒ කාලෙ දැනුනනම්🥰😥
@chamodapiumal3823
@chamodapiumal3823 3 жыл бұрын
Eaka therunata kiyaganta notherena wachana tikak brother...🔥
@shashidanushka6463
@shashidanushka6463 4 жыл бұрын
Heart touching song ❤️
@vindyaniperera8324
@vindyaniperera8324 2 жыл бұрын
එදා වගේම අදත් ඒ මිහිර ඒ විදිහමයි🥰💖
@musicforever9020
@musicforever9020 8 ай бұрын
Your voice is just like water flowing through my ear calm and peacefull
@ruvinthapiyumal4069
@ruvinthapiyumal4069 3 жыл бұрын
Minihek jiwath karawana thawath geethayak supirima nirmanayak. Pawathmak athi geethayak ahanne api kala thurakin. Sangeethaya, padharachanaya, gayanaya supiri👏👏👏👏
@JanakaJanakajayawardana
@JanakaJanakajayawardana 6 ай бұрын
A voice which I haven't heard before....Which I could sing with him❤
@pickle2984
@pickle2984 Жыл бұрын
සරා.. සිප්‌ සයුරූ.... පතා.. යස ඉසුරූ.... කොහේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. .. වෙලේ මද නල.. දොළේ සිසිලස සිදාදියටත්‌.. දැනෙනවා දෝ.. ගමේ සඳ තරු.. පෙනෙනවා දෝ.. අනේ ආයෙත්‌.. එන්නෙ කවදා දෝ... සරා.. සිප්‌ සයුරූ.. පතා.. යස ඉසුරූ.. කොනේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. ඉසුරු සිරී පිරි.. සුපිට තරුවල පමණි රැස්‌.. මාලේ.. අකුරු අඩු ඇයි.. ගමේ ඉස්කෝලේ. . සොඳුරු ගම යළි.. දකිමි කොයි කාලේ.. සරා.. සිප්‌ සයුරූ.... පතා.. යස ඉසුරූ.... කොහේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. .. වේ...හේ...............
@wsumedha1823
@wsumedha1823 8 ай бұрын
ආදරණීය හර්ෂණ අයියා...❤❤
@samindasandakelum4823
@samindasandakelum4823 3 жыл бұрын
Supiriyak ayye.❤️ Aththtm godak danenwa. A/l walata aluth school ekkata yaddi mthk un me sinduwa 😞❤️
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 3 жыл бұрын
හරිම ලස්සනයි putha
@amaldhanushka7409
@amaldhanushka7409 4 жыл бұрын
ශා ඒක නම් මරු
@viranjaneelanuwan7847
@viranjaneelanuwan7847 Жыл бұрын
That feeling..seriously heart touched... Final variation is like epic🥹.. Lyrics are incredible and meaningful.... This is the music that should be highlighted in the modern society🥹🌹
@samithahashen7562
@samithahashen7562 3 жыл бұрын
සින්දු කියන්න හැමෝටම පුලුවන් හදවතට දැනෙන්න sing කරන්න හැමෝටම බෑ❤
@thv5213
@thv5213 6 ай бұрын
Favourite singer ❤❤❤❤❤ 🥰Harshana😍
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
Chorus eke timing 🔥
@enough7495
@enough7495 2 жыл бұрын
මගේ ජීවිතේ ගැන කියන සින්දුවක් 🤍
@umaachiniamarasuriya9503
@umaachiniamarasuriya9503 9 ай бұрын
හරිම අපූරු නිර්මාණයක් ❤
@pathumlakshan3691
@pathumlakshan3691 Жыл бұрын
ඇත්තටම මුල් ගීයට වඩා feel වෙනවා මේක. ❤🥺 කටහඩකට, වචන ටිකකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... ❤ පුදුම ලස්සනයි .... 🥺❤
@vsRNvs
@vsRNvs 6 ай бұрын
Nice song ❤️❤️❤️
@thilinamliyanage8024
@thilinamliyanage8024 10 ай бұрын
විශිෂ්ටයි. එපමණයි. ❤
@mmayadunne5994
@mmayadunne5994 Жыл бұрын
Soothing voice and song
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
ආදරෙයි ඒ හඬ ට තෙරුවන් සරණයි ජයවේවා
@prabhashskt3460
@prabhashskt3460 Жыл бұрын
What a voice 😍 lyrics 😍 soulful performance . Deserves more than 1M
@senudiamandika135
@senudiamandika135 3 жыл бұрын
සිරි රජ සිරි 🌻🌞🌈🦋 😍🥰❤️
@indraniweerasinha6609
@indraniweerasinha6609 3 жыл бұрын
Harima lassanai harshana mame
@businessworld751
@businessworld751 4 жыл бұрын
Wow woww
@sunilperera9945
@sunilperera9945 3 жыл бұрын
මේ ගීතයේ ඔබ ගයනා කොටසේ notation එක දෙන්නල හැකිද?මම විශ්‍රාමික ගුරුවරයෙක්.මම flute එක පිඹිනව.මගේ hobby එක.Tnx.
@TharinduNishanHairdresser
@TharinduNishanHairdresser 2 жыл бұрын
Heart touching 🥺😌♥️🎼
@imeshsadaru
@imeshsadaru 2 ай бұрын
මොනා කියන්නද කියල හිතා ගන්න බැ එ තරමටම ලස්සනයි❤🥺
@niroshanrajapaksha5076
@niroshanrajapaksha5076 3 жыл бұрын
ආසම ගායකයා
@pathumruwan9787
@pathumruwan9787 7 ай бұрын
ආදරෙයි හැමදාම හර්ෂණ අයියා..❤❤❤
@ImeshiniPiyumikaMadana
@ImeshiniPiyumikaMadana Жыл бұрын
Heart touching ❤️😢
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
Hitha athetheta aran yana lassana sinduwak
@ShyamaleeJayamali-hg8gy
@ShyamaleeJayamali-hg8gy 10 ай бұрын
හරිම ලස්සනයි ❤
@shirazabdeen7153
@shirazabdeen7153 9 ай бұрын
One of my favorite song and favorite artist ❤
@ravihansicommanbookshoppor1664
@ravihansicommanbookshoppor1664 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්
@musiclifeenglishsongonly9442
@musiclifeenglishsongonly9442 Жыл бұрын
Lassnama sinduwa man ahpu thnk ayya hithtama denna nawa
@lakshandasunpriya9481
@lakshandasunpriya9481 4 жыл бұрын
කියන්න වචනෑ. පුදුම හැගීමක් තියෙනනෙ මෙ සින්දුවෙ
@umeshahettiarachchi9467
@umeshahettiarachchi9467 2 жыл бұрын
රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සිංදුවත් ආයි මෙහෙම කියන්නකෝ 💕
@kavinduwickramasinghe7847
@kavinduwickramasinghe7847 3 жыл бұрын
භාවනවක් ❤️🔥
@DamayanthiChandrika-et7pm
@DamayanthiChandrika-et7pm 18 күн бұрын
I like very beautiful songs ❤❤
@deshappleipad7554
@deshappleipad7554 4 жыл бұрын
Hrima lassanai......
@srimax3701
@srimax3701 2 жыл бұрын
කියන්න වචන නෑ හර්ෂණ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....
@SaJJaA
@SaJJaA Жыл бұрын
ඒ කාලෙ ඉදන් ආසම කටහඩක් ❤
@thushanifonseka-
@thushanifonseka- 7 ай бұрын
හදවත ට කතා කරපු ගීතයක් ❤️❤️❤️
@menikniyangoda3974
@menikniyangoda3974 10 ай бұрын
Listened to this many times a day.Really love the lyrics, music and everything. Please make sure to avoid the breathing sound in between the words.Best of luck😊
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН