පුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune ~ Sujatha Aaththanayake ~

  Рет қаралды 5,514,197

Dedunu Tennakoon

Dedunu Tennakoon

Күн бұрын

පුතුනේ මේ අහ ගන්න පුතුනේ...
පුතුනේ මේ අහ ගන්න...
මං පොඩි කාලේ...හඳ මාමා කියු
කථාව මේ අහ ගන්න පුතුනේ...
පුතුනේ මේ අහ ගන්න පුතුනේ...
පුතුනේ මේ අහ ගන්න...

Пікірлер: 699
@priyankathusari9624
@priyankathusari9624 8 ай бұрын
ඒ කාලේ සිංදුවලට ගහන්න සිංදු නෑ
@prasadlasantha6656
@prasadlasantha6656 10 ай бұрын
අම්මා මතක් උනා..........එදා අම්මා මිය ගිය දවස..............මේ සිංදුව මට අහාන්න බැරි උනා.............😢😢
@janakathesomart3135
@janakathesomart3135 2 жыл бұрын
අපේ අම්ම මාව නැලෙව්වෙත් මේ සිංදුව කියල..අද මගේ බබාල නලවන්නෙත් මේ සිංදුව කියල..👌👌👌💞💞💞
@imalinisansala1571
@imalinisansala1571 2 жыл бұрын
❤️❤️
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
පද්ද පොඩි පක මාමා එක්ක කැකුලු තලනකොටත් මේ සින්දුව අවට රොඩියො කියනව
@wilsonamarashinha-il7kh
@wilsonamarashinha-il7kh 7 ай бұрын
Api 😅
@rathnayakarm9074
@rathnayakarm9074 3 ай бұрын
Matath ekama thamai
@SusanPeterson-v8o
@SusanPeterson-v8o 8 ай бұрын
මගේ දරුවෝත්...මේ සිංදුව කියලා නිදි කලා .... අද ත්..දරුවන් ගෙ දරුවෝ නලවනවා මේ සිංදුම කිය කියා.සතුටින් .... ආසාවෙන්..❤❤
@imangidinanya4297
@imangidinanya4297 3 жыл бұрын
මව් සෙනෙහස තරම් සෙනෙහසක් මේ ලෝකේ තවත් නෑ. 😃
@pawithradenuwan9975
@pawithradenuwan9975 2 жыл бұрын
Dan Brown
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
ඔව්. දිනපතාගින්නක් අව්ලනව ඒ තරම් උත්තරීතර ස්නේහයක්
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@MadushaniSachithra
@MadushaniSachithra 6 ай бұрын
ඔව්
@ManelKusumlatha
@ManelKusumlatha 4 ай бұрын
77​@@pawithradenuwan9975
@shanipathirana387
@shanipathirana387 Жыл бұрын
මගෙ තාත්තා මේක කියලා මාව චූටි කාලෙ නැලෙව්වා බුදු සරණයි! මගෙ තාත්තට
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
මට අම්මා පොඩිකාලේ හැම වෙලේම නිදියද්දී කියන සිංදුව , තාමත් ආසයි . 😊❤👍
@nadeekapriyadarshani9191
@nadeekapriyadarshani9191 2 жыл бұрын
හරිම මිහිරි අපූරු ගානයක්.ඔබතුමියගේ කටහඬ හරිම ලස්සනයි .ඔබතුමිය ගායනා කරන හැම ගීතයකටම මම හරිම ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .මගේ පුතා හැමදාම නලවන්නේ මේ ගීතය අහන්න දීලා ඔබතුමියට දීර්ඝායු වේවා .!
@nadeeshanjayawardana8677
@nadeeshanjayawardana8677 Жыл бұрын
1@aaaaa
@nadeeshanjayawardana8677
@nadeeshanjayawardana8677 Жыл бұрын
Aaaaa zack AA
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g Жыл бұрын
මගේ අම්මා මාව නිදි කරපු සිංදුව දාලා දැන් මම මගේ පැටියා නිදි කරවනවා
@anandasamarawickrama3470
@anandasamarawickrama3470 6 ай бұрын
ලස්සන ගීතයක්. ශබ්ද පරිපාලනයත් ලස්සන වුණා නම් කොච්චර හොඳද ?
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@HarshanaBandara-t5k
@HarshanaBandara-t5k 4 күн бұрын
mathehemai ane.mewa nomarena sindu
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
මම ආස කරන ගායිකාවන්ගෙන් එක්කෙනෙක් සුජාතා අත්තනායක . හරිම මියුරු කටහඬක්.මම හරි ආසයි....👩‍❤‍💋‍👩👍👍👍👍👍❤️❤️❤️❤️
@GayaniGayakodi
@GayaniGayakodi Ай бұрын
Hadavathata danena.. as valata kandulu ena adaraneeya geethayak. E hadath adaraneeyai....! Adarei godak.❤❤❤❤
@kusumarajapaksha70
@kusumarajapaksha70 3 жыл бұрын
ලස්සනයි අපේ පවුලේ ගොඩක් අය මේ සිංදුවට කැමතී.
@amarashi2337
@amarashi2337 3 жыл бұрын
අහන්න අහන්න ආසම ගීතයක් තමයි ඔබට ජයවේවා තෙරුවන් සරණයි
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මගේ.කැමතිම.ගායිකාව.ඔබ.තූමියට..දීර්ගායය‌ුශ.ලැබෙවා
@indikahettiarachchi3053
@indikahettiarachchi3053 11 ай бұрын
ආනේ ගොඩාක් ලස්සන සිංදුවක් ..........❤❤❤❤❤❤❤❤❤
@sanjeewasa1774
@sanjeewasa1774 2 жыл бұрын
මට මේ සිංදුව කට පාඩම් අම්මට 🙏 ස්තූතියි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Sihinzyak wagei mage hitha parawai ridei
@NandaDeSilva-xg2ci
@NandaDeSilva-xg2ci 2 ай бұрын
Wonderful song madem you are the best singer sri lanka, I wish them to longer life for you madem budusarani thanks kumara sydney australia
@rishanoshada2515
@rishanoshada2515 4 жыл бұрын
කවුද අප්පා මේ වගේ සිංදු වලට unlike කරලා තියෙන්නේ උන් නම් ජාතියක් ජ්ම්මයක් නැති එවුන් තාමා . ලස්සන ගිතයක් ❤️❤️🌹
@priyanmahesha3738
@priyanmahesha3738 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@NiroshaSadamali-fi4dk
@NiroshaSadamali-fi4dk 6 ай бұрын
අම්මෝ කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤
@samanhemakumara1322
@samanhemakumara1322 2 жыл бұрын
මගේ පුතු නලවපු ඔබ තුමියට තුරුනුවන්ගෙ සරනයි.
@SiyaLatha-h5e
@SiyaLatha-h5e 4 күн бұрын
මම හැමදාම ගොඩක් ආස කරන සින්දුවක් දැන් ඉන්න ලමයින්ට මේවා අහන්න ලැබෙන්නේ නෑ ❤❤❤❤
@shiranichandrika4402
@shiranichandrika4402 3 жыл бұрын
Sujatha madamge okkomo singdu harima lassanieee oba thumiyata deergau wewa,,, theruwan saranaiee
@nishaniperera1606
@nishaniperera1606 4 жыл бұрын
Mage ammath me song eka kiuwa apita❤nice song😍
@premasirigamage8685
@premasirigamage8685 2 жыл бұрын
ඉතාමත් ලස්සන අහන්න පුළුවන් සිංහල සින්දුවක්
@RajakhanKhan-n7v
@RajakhanKhan-n7v 9 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරනයි
@TharangiSamanpriya
@TharangiSamanpriya 2 ай бұрын
මම කැමතිම සින්දුව 🎶 ❤
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 10 ай бұрын
පුටුනේ මේ අහගංඩ... මේ බලාගංඩ...පුටුනේ... හුකියි හු.....නායකයි තිලකපැඩ්ඩයි ඌරයි....අසූචි වලෙ වැටුනා පුටුනේ...ගෙරි කාමෙ නිසා පුටුනේ...වසුරු වලේ උඩැක්කි ගහනව පුටුනේ...තුං ලෝකෙට ලොක්කට ගොඩ දාංඩ බෑ පුටුනේ.. කරුම වලෙ වැටුනා හුතුනේ .දැං රසවිඩපිය
@niroshashiranga3934
@niroshashiranga3934 Ай бұрын
මම අහනවා නැ න්දෙ❤❤❤😅😊
@auwe9513
@auwe9513 Жыл бұрын
මගේ දුව නිදා ගන්නේ මෙතුමියගේ මේ, සින්දුව, & ඔන්චිල්ලා තෝටිලි සින්දුව දාලා තිබ්බාම, හිතට පුදුම නිදහසක් තියෙන්නේ ❤❤❤🙏🙏
@shashikalamaduchani4419
@shashikalamaduchani4419 6 жыл бұрын
Puduma lassani...ahanna ahanna asaii ..mage appachchi oya sinduwa Bata nalawen kiyanawa .mata Hari sathutui thanks
@slexamstutorials2852
@slexamstutorials2852 3 жыл бұрын
ලස්සන සිංදුවක්. වැඩිහිටියෙක් ගයන ළමා සින්දුවක්. එදත් අදත් ජනප්‍රිය අපේ මුවඟ රැඳෙන ගීතයක්...❤️
@gunathilakabanda1978
@gunathilakabanda1978 3 жыл бұрын
හරි ම ලස්සනයි 😍😍😍😍
@rashmikanilupul2120
@rashmikanilupul2120 2 жыл бұрын
@@gunathilakabanda1978 aàaaàààààààaààaààààaàaààaààaàaàaaàaaàaaààààààà
@buddikaprabath3817
@buddikaprabath3817 2 жыл бұрын
@@gunathilakabanda1978 11111111111111111111111111111111111111111111111111
@siyumisurangi2832
@siyumisurangi2832 Жыл бұрын
godaaaak pin oyata
@siyumisurangi2832
@siyumisurangi2832 Жыл бұрын
Mai mage lokkith ehema thama ape daruwo nalewwe
@omashakalyani110
@omashakalyani110 27 күн бұрын
අම්මෙ😢😢😢
@chamilasandarenu6762
@chamilasandarenu6762 Жыл бұрын
Lassanai mama godak kamathi me sinduwata
@PubuduPremathilaka
@PubuduPremathilaka 3 ай бұрын
අපි ඉන්නව ලස්සන සුන්දුවක්
@nethmini8107
@nethmini8107 2 жыл бұрын
Apiwath nalewwe me sinduwa kiyl.....mage amma......
@chamilakumuduni114
@chamilakumuduni114 5 ай бұрын
මේ දිනවල මගෙ පුතාගෙ පුතා නලවන්නෙ මේ සින්දුව කියමින්.
@disnasubasinghe391
@disnasubasinghe391 25 күн бұрын
හරි ම ලස්සනයි 🎉
@ChandaniWikramasinghe-cx7sy
@ChandaniWikramasinghe-cx7sy 5 ай бұрын
මගෙ අම්මා තමා මුළු ජීවිතයම❤❤❤❤❤❤❤❤
@isankasandamali3710
@isankasandamali3710 3 жыл бұрын
Ape Amma podi kale me sinduva apita qva nidi karanakota eka kavadavat amataka venna echcharata adarey me sinduvata❤️❤️❤️❤️
@hansidissanayake8360
@hansidissanayake8360 2 ай бұрын
ඉස්සර අපේ අම්මා කියන සිංදුව....
@undercover3301
@undercover3301 27 күн бұрын
My dad used to sing me this I feel the nostalgia listening haven’t heard it in a long time makes me reminisce of the old times
@DSNara-gi5mo
@DSNara-gi5mo 4 жыл бұрын
සුජාත අත්තනායක මහත් මිය මං ආස ගායිකාවක්
@anomapriyadarshani528
@anomapriyadarshani528 3 жыл бұрын
මමත් ආසයි එතුමියට
@nimmapramma1184
@nimmapramma1184 3 жыл бұрын
ඉතාම මිහිරි ගිත ගායනයක් සඅපිරියි බොහොම වටිනවා
@සසිදුයුරේෂිතඅබේරත්නසසිදුයුරේෂි
@සසිදුයුරේෂිතඅබේරත්නසසිදුයුරේෂි 10 ай бұрын
ඔයාට ගොඩක් පින් නැන්දි❤❤❤❤❤❤❤🎉🎉😊😂😊😊❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@jdselectricals2733
@jdselectricals2733 3 жыл бұрын
අම්මලා කියන්නෙ දෙවිවරැ
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
අනුන්ගෙ ලමයින්ට කෙලවලා තමන්ගෙ ලමයි රජ කරවන්ඩ හීන දකින රතු කොල දම් කහ කලු අනේක පාටින් ලෝකෙ දකින යක්ශනියො පිෆුනු ලෝකයක් මේක. ලමා අපචාර කරන ජෙපි ගුරු යක්කු මෙන්ඩිස් නගාල නෝට්ස් හොරකම් කරන මානසික රෝගි ජෙපි යක්කුන්ගෙ කුරුස දඩබිමේ හුකි කියන වලත්ත නයි හෙට ගේමට ලෑස්තිද. කෙලවන ගානෙට කදිමට හරියනවා. තව කෙලවපියව්
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
😂😂😂
@nilupriyadarshani1997
@nilupriyadarshani1997 5 жыл бұрын
ගොඩක් ලස්සනයි puthune
@samankumara1752
@samankumara1752 2 жыл бұрын
Mage thaththa me sinduwa kiyala mawa nalewwa. Dan man mage doniwa nalawanawa. Ane mage thaththa hitiya nam mage duwawath nalawanawane
@pradeepchandana5777
@pradeepchandana5777 2 жыл бұрын
Mama mage duvath nalevve me sinduva dala Meka sinduva bohoma vatinava anee thank you
@gayanranasingha5745
@gayanranasingha5745 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😍😍😍😘😘😘🤗🤗🤗🤗🤗 පවු හරි ම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😘😘😘🤗🤗🤗🤗🤗 පවුල ලස්සනයි 😍😍😍😍😍😍😍😍😘😘😘🤗🤗🤗🤗🤗
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1972 දී තිරගත වුන, රවි සංගීතවත් කළ, "ධර්කන්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'සෝජා මේරෙ ලාල් සෝජා' නම් ගීතයේ තනුවයි . මෙම තනුව ඇසුරින්ම "දහ දුක් වින්දෙ දරුවො හදන්නයි" - ජෝතිපාල ගැයූ ගීතයක්ද ඇත. මෙහි ඉදිරිපත් කර ඇති විඩියෝ දර්ශනය "ආරාධනා" චිත්‍රපටයේ එන 'චන්දාහේ තූ' ගීතයට අදාල විඩියෝවයි. රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය. රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. දෑස පා සිනා, පැතුම් මල්ලකී මේ, නිවි නිවි දිලිසේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
@nethmiwickramasinghe9570
@nethmiwickramasinghe9570 2 жыл бұрын
ලස්සන යි
@chamilawcpl2303
@chamilawcpl2303 3 жыл бұрын
😍😍😍❤❤👏👏👏puthune me aha ganna puthune💐💐💐
@SamanmaliDasanayaka-d5p
@SamanmaliDasanayaka-d5p 7 ай бұрын
Maarama lassana sinduwak...
@dharmarathnabandara2702
@dharmarathnabandara2702 4 жыл бұрын
aththatama hari lassanai.babawa hodata nalawanna puluwan watina lassana geethayak.
@ruwanrangakumara8867
@ruwanrangakumara8867 3 жыл бұрын
ශා ලස්සන සින්දුවක්🎶🎶🎶
@apsarasanduni1860
@apsarasanduni1860 3 жыл бұрын
ලස්සනයි ♥️♥️♥️♥️♥️
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
❤❤❤
@udayanganiindika9619
@udayanganiindika9619 3 жыл бұрын
Harima lassanayi.daru senehasa.❤❤❤❤❤❤
@wp.lasanthawijeweera3616
@wp.lasanthawijeweera3616 Жыл бұрын
නියමයි
@Geethaldilusha8
@Geethaldilusha8 Жыл бұрын
ලස්සන සිංදුවක් ❤❤❤❤
@ireshahansani1991
@ireshahansani1991 Жыл бұрын
තාමත් අහෙනකොට නින්ද යනව
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
අපි නින්දට ගිය සින්ඳු .... අපේ කූඩුවේ රැජිණියගේ හඬින්.....බුදුසරණයි !
@sangeethamendis3885
@sangeethamendis3885 2 жыл бұрын
♥️♥️♥️♥️
@ilangakoonilangakoon5761
@ilangakoonilangakoon5761 2 жыл бұрын
Mama podi kala idala ma sinduval asai avagama thamath asai harima lassani
@staticshock2388
@staticshock2388 3 жыл бұрын
Nokiwwata. Mage passe avilla wadak na. Mawa amathaka karanna. Mama Adare hewwe waradi kenekgen. Eka Manager at Kalin danagena hitiya Nathi deyak. Oya nisa jivithe Duk vinda Eka vitharay vune. Thawamath. Samiya paligannawa. Mamath uda deviyoth dannawa. Samahara vita me kiyana DeWal oyata vikara wenna puluwan. Oya sathutu wenawa nam Mama Duk vidina Kota. Ekata Kamak na. Sathutin Enna. Budu saranay.
@nadeshn5809
@nadeshn5809 2 жыл бұрын
ඉතා ම හොඳයි ලස්සනයි
@hasinithimasha9142
@hasinithimasha9142 3 жыл бұрын
mamath asama sinduwak ❤❤❤❤
@wilsonamarashinha-il7kh
@wilsonamarashinha-il7kh 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් naaaa
@athulawasantha8570
@athulawasantha8570 2 жыл бұрын
අපේ තාත්තා මේකට හරි ම කැමති
@athulawasantha8570
@athulawasantha8570 2 жыл бұрын
අපෙත්
@HarshanaBandara-t5k
@HarshanaBandara-t5k 4 күн бұрын
මට වයස25.මන් අහනව මෙ සින්දු
@AnjanaMadushani-zi3wx
@AnjanaMadushani-zi3wx Жыл бұрын
Mama podi kale ahapu sinduva thamay oka
@Ashi1111-o8l
@Ashi1111-o8l 3 жыл бұрын
So kuit mage නංගී hari ආසාවෙන් අහනවා thankyou so much 😘😘
@silvadarshani713
@silvadarshani713 3 жыл бұрын
Man asama sinduva....
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
බුදුසරණයි !
@sahasmethminamina55889
@sahasmethminamina55889 3 жыл бұрын
I am a big fan of Mrs Sujatha Aththanayaka..But I prefer to hear this song when my mom sings..I am 18 now but still love to sleep with my mother's lullabies
@gayaniwatsala4332
@gayaniwatsala4332 3 жыл бұрын
Maru ana sinduva
@sandunkumara4098
@sandunkumara4098 Жыл бұрын
අම්මාගෙ සෙනහස කොතරම් වටිනවා නෙද
@PriyankaKumari-mr3gw
@PriyankaKumari-mr3gw 11 күн бұрын
👏👏👏😢❤❤
@surasidudaham4015
@surasidudaham4015 Жыл бұрын
I have heard about this song from my mom thank for my mon who loved me forever
@wineethamullevidanage170
@wineethamullevidanage170 3 жыл бұрын
😘amage daradukaaa😘❤
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
කල්‍යාණ ගංගා චිත්‍රපටියේ හරිම ලස්සනයි මමත් දෙපාරක් බැලුවා අපේ ජනප්‍රියම නළුවා විජය කුමාරතුංග මාලනී හිටිය නිසා
@jayanthimagage1661
@jayanthimagage1661 4 жыл бұрын
විජේ නෙමෙයි වොෂ්වොල් ජයසිංහ රගපෑවේ
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
@@jayanthimagage1661 ආ ඔව් වෙද මට වැරදුනා
@lahirusampath1146
@lahirusampath1146 5 жыл бұрын
Puduma feeling ekk danenne mesong ekata.adareii
@sadamalisamanmali5536
@sadamalisamanmali5536 3 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗❤
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
අපි නින්දට ගියපු සිංදු .... අපේ අම්මා ගේ හඬින් .... බුදුසරණයි ....!
@madusankaprageeth1039
@madusankaprageeth1039 3 жыл бұрын
Matanam me sindu ahanna ba.papuwa unuwenawa.hadawathata danenawa.. 👌👌👌🙏🙏🙏🙏🙏👍👍👍👍😂😂😂😂
@elwisfdo8123
@elwisfdo8123 14 күн бұрын
ලස්සන වෙන්න ලස්සනම සිංදුව ක්
@surinfernando907
@surinfernando907 2 жыл бұрын
Man asama sinduwak me sinduwa puduma Kare amma
@araliyamarketing5230
@araliyamarketing5230 3 жыл бұрын
බුදු සරණයි..!
@සත්සරණිමධුශාණි
@සත්සරණිමධුශාණි Жыл бұрын
මමත් අහනවා
@onariakarshi3093
@onariakarshi3093 2 жыл бұрын
Lassana හැගීම්බර ගීතයක්❤️🥰
@majayalthravindra2933
@majayalthravindra2933 5 жыл бұрын
danatath mage punchi puthala denna nida ganna me sinduwa kiyanna oona, harima lassanai
@nisharasanjeewani504
@nisharasanjeewani504 6 жыл бұрын
godak lassana sinduwak me wage sinduwak koccara ahuwat ati wanna nam Naha.a taramata lassanai
@rasikapriyadarshani1977
@rasikapriyadarshani1977 5 жыл бұрын
Godaaaaak lassanai mn asama sinduwak
@nuwanfernendo7971
@nuwanfernendo7971 2 жыл бұрын
මාගේ පන රත්තරන් ඔයා මැණික ආදරෙයි හැමදාටම
@madudishanayaka2550
@madudishanayaka2550 3 жыл бұрын
ලස්සනයි.
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c Ай бұрын
🎉එදත් අදත්.අසම ගි
@lahiruSampath-wz3oh
@lahiruSampath-wz3oh 3 ай бұрын
2024 😌 ඇඩෙනවා මේවා අහනකොට 🥺
@senaranjith74
@senaranjith74 4 жыл бұрын
Lassanay
@tharinduathapaththu9504
@tharinduathapaththu9504 3 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක්
@lrmsiripala1429
@lrmsiripala1429 3 жыл бұрын
S
@liyanawadugeamilachathuran4967
@liyanawadugeamilachathuran4967 5 жыл бұрын
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙවුවාලු පුතුනේ....❤️
@laksiripremalal5013
@laksiripremalal5013 5 жыл бұрын
Iœ8
@kmjinadasa9286
@kmjinadasa9286 4 жыл бұрын
Z I will
@creativelanka1001
@creativelanka1001 4 жыл бұрын
kzbin.info/www/bejne/oqOueICGetKLhtU රුක්මණි දේවිගේ අවසන් ගමන . දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
@imalinisansala1571
@imalinisansala1571 2 жыл бұрын
හරිම ලස්සනයි
@rprajapaksha9084
@rprajapaksha9084 4 жыл бұрын
ලස්සනයි
@bimalindrajith1222
@bimalindrajith1222 3 жыл бұрын
👍
@wajirabandara6657
@wajirabandara6657 2 жыл бұрын
The super thanks from Europe .
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 167 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,5 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
පුතුනේ මේ අහගන්න පුතුනේ
15:22
Ammala Duk Ganne | අම්මලා දුක් ගන්නේ
4:18
ගී පොත
Рет қаралды 103 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
Sithum pathum සිතුම් පැතුම් සඳ ආදරේ
4:35
Parani Geetha පැරණි ගීත
Рет қаралды 47 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 853 М.
Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)
4:02
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 807 М.
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,5 МЛН