Q&A With me 😜🙆🏻‍♀️❤️ මම රට යනවද??? 😱😢

  Рет қаралды 140,108

Yohani Hettiarachchi

Yohani Hettiarachchi

Күн бұрын

Пікірлер
@shanakafernando4317
@shanakafernando4317 11 ай бұрын
Q & A එක බලපුවම තේරෙනවා, කෙලින් කතා කරන්නේ නෑ කියන එක. සමහර ප්‍රශ්නවලට බොරු පොෂ් ගතියක් පෙන්නලා, ඒ ප්‍රශ්නවලින් ලිස්සලා යනවා...
@HansikaSewwandi-g2b
@HansikaSewwandi-g2b 7 ай бұрын
සමහර අය නියපොතු වලට බැනලා තියේ ..එයාට ලස්සනට නියපොත් හදන්න සල්ලි තියේ ..ඒවා ඔයා හම්බ කරපුව. අම්මලගෙ සල්ලි වලින් කන බොන අය ත් ඇති ඒ කියන අය අතරෙ. අනික එයාගෙ nails ලස්සනයි නම් එයා පෙන්නුවාම මොකද ? තමන්ගෙ ලස්සන පෙන්නන්න ආසයි හැමෝම. අනික එයා රඟපාන්න ගියත් ඔහොම තමයි එයාගෙ හැටි ඒ හැසිරීම. එක එක මිනිස්සු එක එක විදියානේ. එයා ඇත්තටම උත්තර දෙන්නේ. ගොඩාක් ම ලස්සන හොඳ තැනක ඉන්න ගෑණු ළමයෙක් ඔයා .... ඔයා සැලෙන්නේපා නංගි...ඔයා ගැන සතුටුයි. 😊❤️ මන් ඔයාට ගොඩාක් කමතියි.
@Dineth12
@Dineth12 Жыл бұрын
තාම 18 පැන්නා විතරයි නේ ඒ හින්ද පොඩි කමට කියන කතාත් තියෙනවා පරිණත නෑ...😉❤️
@pavithradilhari1227
@pavithradilhari1227 8 ай бұрын
මට මහන්සී මේක බලලා 😢
@sakesadu
@sakesadu 6 ай бұрын
මෙයා කිව්වේ සීනී ගේන කූමාරි කියලා නේද😂
@nethusahashya2412
@nethusahashya2412 5 ай бұрын
@@sakesadu 🤣🤣😂😂ow
@samarakonesamarakone6629
@samarakonesamarakone6629 Жыл бұрын
මෙ කෙල්ල ටිකක් මෝඩ පණ්ඩිතකම පෙන්වනවා වැඩී අනික කහබිලියා ගෑවිලා වගේ හැසිරෙන්නෙ 😂😂
@thakshilamadu5379
@thakshilamadu5379 Жыл бұрын
Sira kathawq aaa ela
@wegarajapaksha9000
@wegarajapaksha9000 Жыл бұрын
😂😂
@MarioNadarajah
@MarioNadarajah 7 ай бұрын
Sirawata
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
දැගලිල්ල වැඩී😂
@modifiedAutomotive
@modifiedAutomotive 7 ай бұрын
හරියටම කිව්වා
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
එක විදිහකට ඉදලා බොරු cute ගතියක් පෙන්නුවෙ නැත්තම් මරු හැබැයි ✨
@Bro-l3d
@Bro-l3d Жыл бұрын
Oyalata ohoma inna beri hinda irisida 😂
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
@@Bro-l3d Ridund ithin😌
@KnowKnow-t6x
@KnowKnow-t6x 4 ай бұрын
​@@humairah_shanzz ඇයි ඔයාට රිදිලා තියෙන්නේ 😂
@annfr307
@annfr307 5 ай бұрын
ගොඩක් අය නිය පොතු පෙන්නනවා කියලා බැනලා,(එ කියන්නේ නියපොතු ලස්සනයි ,ඔයා සතුටු වෙන්න )😂😂 ල්ංකාවේ අය ලස්සන දේවල් වලට බනිනවා එ හැටි😂
@ManjulabalasooriyaBalasooriya
@ManjulabalasooriyaBalasooriya 4 ай бұрын
ඒක ඇත්ත
@priyantharathnayakemaths5544
@priyantharathnayakemaths5544 Ай бұрын
Aththa
@hirunikavindya735
@hirunikavindya735 Жыл бұрын
පුදුම දැගලිල්ලක් නේ😂 පොඩ්ඩක් එක විදියකට ඉන්නකෝ
@nadeesharukshani1418
@nadeesharukshani1418 Жыл бұрын
තව සති දෙකකින් A\L කරන්න ඉන්න 2004 රේ මම 😂😂😂 ඔයාගේ Q&A ek exam එකෙන් පස්සෙ ඇවිත් බලන්නම්😅
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 8 ай бұрын
මගේ කෙල්ලට බනින්න එපා
@KnowKnow-t6x
@KnowKnow-t6x 4 ай бұрын
​@@BuddikaMadushantha-yx9bu පලයක් පින්න සමන්ත යන්ඩ 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂 මේ කිබේ කෙල්ල වෙන්න බෑ මට පේන විදියට මේ උඹේ කෙල්ල මේ පිට කොටුවේ ඉන්න වීඩි ගණිකාවක් වෙන්න ඇති
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
@@KnowKnow-t6x උබේ ගැණි විදි ගණිවක් කියලා අනිත් ගැණුන්වත් එ විදියට දලා කතා කරන්න එපා ඔක්කොටම කලින් බලපන් උබේ ළමයා උබේමද කියලා 😂😂
@KnowKnow-t6x
@KnowKnow-t6x 4 ай бұрын
@@BuddikaMadushantha-yx9bu පල අවජාතක හුත්තික පුතා
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
@@KnowKnow-t6x ආ එ කියන්නෙ මම හරි ඔයගෙ ගැණිගෙ ළමයා ඔයගෙ නෙවෙ වෙන කෙනෙගෙ උපැන්න සහති⁣කෙ නම ඔයාගෙ හපො බලාගෙන ගියහම උබං ගැණිට බයයිනෙ
@ThilinaMadushan-jq6qi
@ThilinaMadushan-jq6qi 11 ай бұрын
සමහර මිනිස්සු කෙකෙන් දිහුණු වෙනවට කැමති නෑ සතුට්න් ඉන්නවට කැමතියිත් නෑ ඔයා ලස්සනයි පරිස්සමෙන් වැඩ කරගෙන් ඉස්සරහට යන්න.......❤🎉
@Thathofficial603
@Thathofficial603 Жыл бұрын
මේ පොඩ්ඩක් දගලන්නැතුව ඉන්න බැරිද මගෙ ඔලුවත් කැරකෙනව
@sakesadu
@sakesadu 6 ай бұрын
කිරි පනුවෝ එනවලු 😂
@shanithmadushanka9967
@shanithmadushanka9967 Жыл бұрын
නියපොතු පෙන්නන්න උත්සාහ කරන්නේ 😂😂😂
@PasindiGimhani
@PasindiGimhani 7 ай бұрын
Ow ow
@samarasathsarani1710
@samarasathsarani1710 Жыл бұрын
Vlog eka lassanayi akki .❤
@manuthihirunya4853
@manuthihirunya4853 7 ай бұрын
ඕනවට වඩා පොශ් කියල පෙන්නන්න හැදුවමත්.ඇත්ත ගොන්කම නිකම්ම ප්‍රදර්ශනය වෙනව 😹
@WinushiRajapaksha
@WinushiRajapaksha 7 ай бұрын
Ow.
@Kavindipramodyarajapaksha
@Kavindipramodyarajapaksha 7 ай бұрын
Aththa
@nethusahashya2412
@nethusahashya2412 6 ай бұрын
Aththami🤣😂
@KnowKnow-t6x
@KnowKnow-t6x 4 ай бұрын
අම්මෝ අම්මෝ එක හුත්තියට රිදිලා 😂😂😂😂😂😂අඩෝ ඒකි පොෂ් නම් ඒකෙ බලාගනින් බං උඹලා පාඩු ඉදන් උඹලා ගෑනු නේද බං ඇයි බං ගෑනුන්ගෙම අනුන්ගේ කුණු හොයන්නේ ඔයා හ**** අනුන්ට පශ්චෝ දාන්න එපා. ඔයාගේ හුත් ඔයා වහගෙන ඉන්නකො
@srilankannr3061
@srilankannr3061 4 ай бұрын
Still she's small 1st Respect others
@lion7tv272
@lion7tv272 Жыл бұрын
Iya😂😂😂
@ashidesilva9254
@ashidesilva9254 Жыл бұрын
කතා කරන විදිහ හරිම cute❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 7 ай бұрын
ඔයා ලංකාවේ ඉන්න ලාබාලම සරාගී නිළිය කියලා මං හිතෙනවා 😁🥰🤭❤️
@amandi_BANDARA8711
@amandi_BANDARA8711 6 ай бұрын
නැති හින්දා කහින අයත් ඉන්නවා ඉරිසියාවට😅
@sasii54
@sasii54 7 ай бұрын
ඔයා ලස්සනයි අක්කි 💗🌏💫 තවත් ගෑණු ලමයෙක් විදිහට මම ඒ දෙය කියන්න ඉරිසියා වෙන් නැහැ 💝
@chocogirl682
@chocogirl682 Жыл бұрын
කොන්ඩේත් මූනට දාගේන පිස්සු ගෑනියේක් වගේ නියපොතු ටික පෙන්නන්න දගලන තරමක් කරන්න බැරි නම් නොකර ඉදපන් ගොන් ගැනූ ෆෝන් එක අල්ලන්නත් බෑ රගපාන්නත් බෑ යුනි යුනි ගාන්න නම් දන්නවා 😂😂
@chocogirl682
@chocogirl682 Жыл бұрын
@@Bro-l3d අපෝ නෑ මේයා කැරකෙන විදියට ඔලුව රිදෙනවා 😂
@nethmikavindya4738
@nethmikavindya4738 11 ай бұрын
Aththatlmai Maha amaniyek
@kwkusum2831
@kwkusum2831 7 ай бұрын
Apo ow
@slchanu108
@slchanu108 Жыл бұрын
සමහර මිනිස්සු තමන්ට දෙයක් කරගන්න බැරි උනාම ඒ දේ වැඩක් නැ වගේ දේවල් කියනවා .ඒකනම් හරිම මෝඩ කමක් . මම නම් කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන එකම දේ උස්සාහය කැපවීම විතරයි.🙂✊❤තමන්ගේ ඉලක්ක වලට යනකන් වැඩ කරන්න(education) .Live the rest of your life happily💙 What is Yoha saying. 🙄🙋‍♀
@Yaka-Mode
@Yaka-Mode 10 ай бұрын
nangi mn oyata kawada hari gahanawa.
@sampathwijedasa1816
@sampathwijedasa1816 7 ай бұрын
😂😂
@gamingkaviyt759
@gamingkaviyt759 7 ай бұрын
මේක ඉවර වෙනකල් බලන් හිටියෙ ඇයි කියල කල්පනා කරනවා😮😮😮😮
@Dinu_Jayasekara_
@Dinu_Jayasekara_ 9 ай бұрын
Meyage vlog ekata dala thiyana comment balala hina wenna apu mn 😂💔
@nethusahashya2412
@nethusahashya2412 6 ай бұрын
🤔😂මුලින්ම පහසු තැනක පහසු ආකාරයෙන් අසුන් ගන්න .පසුව cam එක කෙලින් තබා nails පෙන්වමින් චලනයේ යෙදෙන්න😁(අවධානෙ නෙහ් ඉල්ලන්නේ😂)
5 ай бұрын
me wage video ekk dnne attention ek gann natuwa mokatd
@Dilshhh
@Dilshhh 5 ай бұрын
ai baluwe?
@nethusahashya2412
@nethusahashya2412 4 ай бұрын
@@Dilshhh Mn baluwe ai kiyla ahanna oya mokekda nangi😂😂dn mn oyta uththra dennma onidaa😂ane nikn idhn anunta kadee noya😂
@viharisathsarani181
@viharisathsarani181 Жыл бұрын
love uu sissy💖🐼
@Jehan696
@Jehan696 Жыл бұрын
ඉස්සෙල්ලම දැක්කෙ අන්දරේ film එකෙන්❤😂
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 11 ай бұрын
මාත් ❤
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 8 ай бұрын
උබංල මොකද බං මෙ කෙල්ලට මෙතරම් අපහස කරන්නෙ
@Jehan696
@Jehan696 8 ай бұрын
@@BuddikaMadushantha-yx9bu ඒක අපහසයක්ද පකො 😂 ට්‍රැක්ද
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 8 ай бұрын
@@Jehan696 ආන්⁣දරෙ කියානෙ එයට කයන්නෙ එයාව අන්දරෙ ෆිල්ම් එකෙ දැක්කා කියා එය අන්දරෙ ෆිල්ම් එකක රගපැවද
@Jehan696
@Jehan696 8 ай бұрын
@@BuddikaMadushantha-yx9bu ow bn , පුංචි අන්දරේ කියල film එකක රංසිනා කියල character එකකට හිටියා
@ThenuThenu-tl4ku
@ThenuThenu-tl4ku 7 ай бұрын
ඇයි අඩේ මේ දෙකට කැඩිච්ච පණුවෙක් වගේ දගල දගල නටන්නේ..🥲🥲🥲🤌
@diwiyaa6245
@diwiyaa6245 7 ай бұрын
Sirawata Eka thama me math baluwe ..
@dilmikavindi
@dilmikavindi 6 ай бұрын
A3 B3 C1 S1 එතකොට subject 8 🥲
@SashaVimarshani
@SashaVimarshani 6 ай бұрын
වැඩිය පෝශ් වෙන්න ගිහින් ලගදිම පුස් වෙයි වගේ 😂❤️
@KnowKnow-t6x
@KnowKnow-t6x 4 ай бұрын
ඉතින් බන් ඒකි ඒකිගෙ පොෂ් එක ඒකෙ බලාගනින් තෝ හුකන් නැතුව කටවාගෙන ඉඳපන් අනික අනුන්ගෙ හුත්ථාල වලට ලැජ්ජ නැද්ද බං උඹලා ගෑනු නේද අනික ඒකිත් උඹ වගේ මේ එකියක් ඔයා අනුන්ට ලොකු ටෝක් දෙන්ඩ කලින් ඔයාගේ දේවල් ගැන ඔයා හොයන්නනේ පුක දෙන්න එපා ඔයාට අවධානය උන්නම් අවධානය මම දෙන්නම් ඔය අවදාන ගණිකාවක් වෙන්න එපා ආයෙ මං උඹට කටින් නෙමෙයි කියන්නේ තොගය අම්මට හුකෝණව තෝ ළඟ හිටියොත් අනිවාර්යෙන්ම හුකෝනවා තොට හ****** ගස් බැඳලා මම 😂😂😂😂😂😂😂😂😂😂😂
@PranithaDilki
@PranithaDilki Жыл бұрын
මාත් ආසයි අක්කී රගපන්න මාවත් ගන්න බෑද රගපාන්න 😂❤❤❤❤😢
@AmandiHerath
@AmandiHerath Жыл бұрын
Panuwek vage naliyannthuwa ek vidihtakata indla kiyannako tikak balannath amrui 🥲😂
@JanakaSandaruwan-d5t
@JanakaSandaruwan-d5t Жыл бұрын
Harima lasani math oyage vayasa❤
@UmiPelpita
@UmiPelpita Жыл бұрын
මෙයා ගැන ඇත්ත දන්න අයත් මේ videos බලනවා කියලා හිතෙන්නෙ නැද්ද දන්නේ නෑ🤢 බොරු පොෂ් දැම්මට අපිනම් උදේ හවස දකිනවා busවල යනවා🤭 ඇති දේකුත් නෑ අවුරුදු ගානක් එකම drama එකේ පල් වෙවී ඉන්නවා ඒ උනාට හෙන නිලියක් කියලා හිතන් ඉන්නේ😂😂
@evienleema101
@evienleema101 Жыл бұрын
කොහෙද මේකිගේ ඉස්කොලේ බන්👍
@shanakafernando4317
@shanakafernando4317 11 ай бұрын
අම්බෝහ්...😂✋🏼
@Zen_le
@Zen_le Ай бұрын
How do u know this much abt her? Do uk her personally?saw some of ur comments.
@Dulakshie.1
@Dulakshie.1 Ай бұрын
@UmiPelpita ඔයා මෙයාගේ හැම වීඩියෝ එකකටම බැනලා comments දාලා තියෙනවා. ඔයාව හොදට නෝට් දැන්. අපිට පේන විදිහට ඔයාට මෙයා එක්ක පෞද්ගලික තරහක් තියෙනවා වගේ. ඔයා කැතයි ඔයාට සල්ලි නෑ කියලා මෙයා පලි නෑනේ. මේ ලමයා මහන්සි වෙලා තැනකට ආව කෙනෙක්. පෙර කරපු පින් මහිමයෙන් මෙයාට හොද පිරිමි ලමයෙකුත් හම්බුනා. ඊර්ෂ්‍යා කරන්න එපා.
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
Vlog එක නියමයි. ඔයත් ලස්සනයි. හිත රෙදෙන කතා කියන අය කොහෙත් ඉන්නවා වැඩිය ගනන් ගන්න එපා. කාට උනත් ඔහොම තමයි. හැබයි ඔයා එක විදියකට ඉන් නැතුව දගලනවා ඔලුව විකාර වෙනවා බලන් ඉද්දි. පොඩ්ඩක් ඔයාම බලන්න 😂. ලංකාවෙම දිගටම ඉන්න. හිතෙ තියන බලාපොරොත්තු ඉටු වෙන්න සුභ පතනවා. ❤
@onelipulara4480
@onelipulara4480 Жыл бұрын
❤❤ akki nice voice aka teyanna good luck 👍 😊
@NethmiWasana-78
@NethmiWasana-78 7 ай бұрын
ඔයා මගෙ වයස මට වඩා චුට්ටක් බලායි.. මම මැයි..❤😊
@Sachinichanchala-b7b
@Sachinichanchala-b7b 6 ай бұрын
අම්මෝ අත් දෙක කැඩේවී ඔය කරන විදිහෙන්😂😂😂
@himaliyanarachchi
@himaliyanarachchi 7 ай бұрын
ඔක්කොටම හපන් මේකේ ඉන්න නන්ගිලා ගොඩ..මේ පොඩි කෙල්ලටත් නන්ගි වෙන අයනේ යකෝ ගොඩක්ම ඉන්නේ 😮
@Noshika_Afra
@Noshika_Afra Жыл бұрын
මං හුගක් ආසයි yalu ඔයාගේ විඩීයෝ වලට 🥺♥️ අක්කි වත් නංගි වත් කියන්නේ නෑ මගේ වයසෙම නිසා ♥️ හැම සුබ හීනයක් ම ඔයාගේ සැබෑ වේවා ♥️🙏!
@evienleema101
@evienleema101 Жыл бұрын
අහ් ලොකු දෙයක් රට යන එක නම්👍❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කේ .ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 Жыл бұрын
Math🫶🏻
@JanadiDihara
@JanadiDihara Жыл бұрын
​@@yohanihettiarachchi3578❤
@Saviii__06
@Saviii__06 Жыл бұрын
One of my Fav💕✨
@nishaninishani7680
@nishaninishani7680 3 ай бұрын
මටත් පුංචි පැංචි එකට යන්න චාන්ස් එකක් ආවා ඒත් ගියේ නෑ 😔 අපරාදේ
@AnojaKumuduni-r8v
@AnojaKumuduni-r8v 9 ай бұрын
Oya tikak raganawa wadi hurathal kiyala pennanna dagalanawa godak awankawama mama akamathima kenek hetuwa loku kama wadi😂😂😂
@janithudayanga7735
@janithudayanga7735 Жыл бұрын
cute appa ❤️🥺
@AriyasiriAriyasiri-lr7ud
@AriyasiriAriyasiri-lr7ud 5 ай бұрын
Comments blnn awa aya ko😂😂
@kavee_edirisingha
@kavee_edirisingha Жыл бұрын
සමහර ප්‍රශ්න වලට බාගෙට උත්‍තර දීල ශේප් වෙලා යනවා 😂
@heshanidunanya1234
@heshanidunanya1234 8 ай бұрын
Ou salary kiyada kiyalawath kiuwe na apo 😵‍💫🫠🤑
@DiluSandaru
@DiluSandaru 10 ай бұрын
තෙරුවන් සරණයි නංගී.. හොඳින් වැඩ ටික කරගන්න සුබ පැතුම්..
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
Oya harim shoi ekt friendly widiyt katha krnw ane shoi oya ❤❤❤ anith niliyont wd oya hodai oyge lokukmk na kisim❤❤ hmdm e widiytm inn nangi patiyoo❤❤❤ api hmdm adrei oyta❤😊
@koreancrush1191
@koreancrush1191 Жыл бұрын
පණු ගායද දඟලන්නේ 🤔 ඒ් නිසා වේන්න ඇති පස්ස අඹරන්නේ 🤣
@chutimenika-cq9df
@chutimenika-cq9df 7 ай бұрын
ol risalt boru wishayan 9k thiyenwa.meyta a-3,b-3,c-1,s-1 ethkota 8 ini.😂boru athe mattu raganna witharai danne😂
@analithilakarathne9689
@analithilakarathne9689 Жыл бұрын
Mama ahapu prashneta uaththara dunnata thank you akki😘😘
@sithumikawya9571
@sithumikawya9571 3 ай бұрын
ඔයා හරිම ෂෝක් අනේ කතා කරන විදිහත් මර්‍රු ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා💖
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
බුදුසරණයි ❤
@tmamarakumari2040
@tmamarakumari2040 7 ай бұрын
අක්කි අනේ ඔයා ලස්සනයි ... 🤍💯 මාත් තව අව්රුදු 10 වගේ රන්ගනයට එනවා ... 😇
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
මෙහෙම ගොනෙක්නන් වෙන්න එපා😂
@shanukiyashera397
@shanukiyashera397 Жыл бұрын
කිරිපණුගාය ද 😹🥲
@NavidiMuthunima
@NavidiMuthunima 7 ай бұрын
ඔයා ශෝක් අනේ ❤ කට්ටිය බැනලත් තියෙනවා. හැබැයි එයාලට තේරෙන් නෑ මේ වයසේ කෙල්ලෙක්ට මේ වගේ mood එකක් තියෙනවා කියලා. බොරුවට දගලන වයසක නිලියන්ගේ මට්ටමින් මෙයාව මනින්න එපා අනේ 😅😊
@evilgirl236.
@evilgirl236. Жыл бұрын
අක්කි පුලුවන්නම් study vlog එකක් ගේන්නකො ❤🌝
@AVINASH-x1z
@AVINASH-x1z 10 ай бұрын
ඉගෙන ගන්න එපැයි බන් 😂
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
ඉගනගන තියෙන්න එපැයි බන් 😂
@ratawata3809
@ratawata3809 6 ай бұрын
NSBM green university eke software engering wennati krnne..Al hriyta na meyage
@chamodsumanathilake
@chamodsumanathilake 6 ай бұрын
හරි හරි අනේ නියපොතු ටික ලස්සනයි 👍❤️😂
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k Жыл бұрын
මලවිකාර😂😂😂හුරතල් වෙන්න දගලනවා
@Amaya-h7o
@Amaya-h7o Жыл бұрын
😂
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
ඔව්😂
@lasayasandali4872
@lasayasandali4872 Жыл бұрын
සිනි ගෙන කුමාරියේ 😂😂😂😂😂
@kavee_edirisingha
@kavee_edirisingha Жыл бұрын
😂😂
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
😂
@ayomahiranthi5583
@ayomahiranthi5583 Жыл бұрын
😂😂
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
😂😂😂😂
@bandararajapaaksha
@bandararajapaaksha 7 ай бұрын
Amboo bn eka😂😂😂😂
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
Your nails are so beautiful darling.. nice color combination ❤
@Tharubabe
@Tharubabe Жыл бұрын
Math oyge wyse😊❤room tour one
@Sanonedrial
@Sanonedrial Жыл бұрын
මගේ වයසමයි මටත් march වලට 20 🤪
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 8 ай бұрын
උබංට පිස්සු ද එයාව බදින්නෙ මම
@RoshanGunarathane
@RoshanGunarathane 4 ай бұрын
You're so cute, God bless you
@shashikawijethunga3962
@shashikawijethunga3962 Жыл бұрын
ඔයා o/l වලට විෂයන් 8ද තිබ්බේ
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
අනික fail 😂
@Dinikalupahana5860
@Dinikalupahana5860 7 ай бұрын
Ema Hina wenna epa hamona ekama widihata igena ganna daksha na . Smaharunta puluwan samaharunta ba. Dan puluwan nam ahanna mata thiyena prashne mokakda kiyala ema na man kamthi na minissunta baninawata echcharai
@DihenDilosh-zn9ch
@DihenDilosh-zn9ch Жыл бұрын
Bf කෙනෙක් innwad කියලා ahapu ekt riply nh ne
@Nethu169
@Nethu169 4 ай бұрын
ඔව් මමත් ඇහුවා.. no reply 😊
@geethmifm8ih
@geethmifm8ih 3 ай бұрын
එයාට Bf කෙනෙක් ඉන්නවා එයාගෙ චැනල් එකේ තියනවා එයාගෙbf ට දීපු birthday එකට දිපු පාටී එක තියනවා හැබැයි මූන පෙන්නන්ැ❤
@imeshsilva8013
@imeshsilva8013 Жыл бұрын
Cute gril ❤🎉 aluth teledrama akak anawada oyage😊
@tharakaweerasekera664
@tharakaweerasekera664 10 ай бұрын
As deka yakek wage😂 pada show wayasata newei.mun niliyoda
@netmibhagya8941
@netmibhagya8941 5 ай бұрын
අපිට ඔයාගෙ room tour segment එකක් ඕන
@Imeshshamindika
@Imeshshamindika Жыл бұрын
Vishvasa krn ekak nh...mgeth birthday ek 2004 3 14 😒💔
@Rishi-girl
@Rishi-girl Жыл бұрын
Kauru mona kiuwath mamanam oyata asai ❤ cute girl ❤❤
@aesthetic_taekook
@aesthetic_taekook Жыл бұрын
Just ignore what people are saying 🦋 you are already doing great
@ParamiSankalapana
@ParamiSankalapana Жыл бұрын
ඔයා හරිම ලස්සනයි .... හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අක්කෙ ..... බුදු සරනයි ... ❤❤❤❤❤❤❤
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 4 ай бұрын
අම්ම්මෝ මාර ශෝ එකක් නේ තියෙන්නේ.. ලමා නිලිය කියනවට කැමතිත් නෑ..😂😂😂😂
@prarthana12345
@prarthana12345 Жыл бұрын
Ane akki oya harima lassanai 💗
@asankaindunil8882
@asankaindunil8882 11 ай бұрын
Harima lassana cute girl kenek❤❤❤
@Nethutwix9919
@Nethutwix9919 Жыл бұрын
Nangi oyt aiyala dennek innwa neda😮
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Aww❤
@sachininimesha8667
@sachininimesha8667 7 ай бұрын
ඔයා A/L කරලා ද😂
@chamarisamurdhika6589
@chamarisamurdhika6589 Жыл бұрын
මාත් 2004 මගෙත් බර්ත් ඩේ එක මාර්තු 😌
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
ඉස්සර වගේම තාමත් ගොන් පාට් දානවානේ🤣🤣
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 Жыл бұрын
Ow 🤭
@UpekshaSamadhi-py2lw
@UpekshaSamadhi-py2lw 6 ай бұрын
නංගි ඉන්නතැන පිරිසිදු කරග්න්න.බලන්න ටේබල් එක සැටීඑක ඒකයි මැස්සො ඔය
@SashaAththanayaka
@SashaAththanayaka 8 күн бұрын
ඔයා ගිහිං පිරිදිදු කරල දෙන්නකො
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 5 ай бұрын
එයා කරන්නේ මොනාද කියලා එයාවත් දන්නේ නෑ වගේ..😅😅
@dilshandilshan4949
@dilshandilshan4949 4 ай бұрын
දගලන්නැතිව විඩියෝ එක කරන්න නංගී.වැරදියට හිතන්න එපා.වැරදි හදන් ඉස්සරහට යන්න ඔනි නිසා කිවේ.😮
@Dulakshi_0
@Dulakshi_0 Жыл бұрын
Beautiful ❤
@PabasaraNethu
@PabasaraNethu Жыл бұрын
මට ලබන මාර්තුවලට 21☺️😊
@ayomahiranthi5583
@ayomahiranthi5583 Жыл бұрын
😂
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@S3333-f2b
@S3333-f2b 7 ай бұрын
Lassana rosa mala ❤❤❤ hemadama hodin inna 🎉🎉❤❤
@Drrn353
@Drrn353 Жыл бұрын
අනේ ඇයි මෙච්චර දඟලන්නේ 😓
@hudsoncarloas
@hudsoncarloas 2 ай бұрын
ලංකාවෙ ඉන්න ලස්සනම කෙල්ල 😂
@prasannaranga1200
@prasannaranga1200 11 ай бұрын
Oya shoiii ane....❤❤❤
@urjhdid6269
@urjhdid6269 6 ай бұрын
සීනි ගෙනෙන කුමාරියේ කිව්වෙ🤕
@shanishafernando-k5y
@shanishafernando-k5y 2 ай бұрын
oyata hoda gamanak thiyei eth dagalannathuwa piliwelakata idala karanna oya godak lassana kenek eth oya drama walata dana actin aththa jeevitheth danna epa oya oyama wenna ekata hamoma kamath jeewithe hodama kale enne issarahata e de wenne oyage hasireemen oya aththatama awanka kenek lassana kenek irisiyawakaa neme hama dema kiwwe waradi hadan issarahata yanna math oyata godak kamathi eth piliwelakata innawanam hamoma kamathi oya dannaththam yash and hass wa balanna e dennatath minissu hugak banna habai eyala actress la neme eth eyalata mulinma minissu banna posh eka kiyala eyala loku line dennathuwa e dewal ahala eyala wada kara ada eyalata hamoma adarei oyath e wage wenna
@Chamo507
@Chamo507 Жыл бұрын
😍❤️‍🩹 හරිම ශෝක් අක්කියෙක්
@SanathKumara-oc7yn
@SanathKumara-oc7yn 7 ай бұрын
දවසට දෙන පෙමන්ට් එක කීයද😂😂😂😂
@craaazzyygrl1007
@craaazzyygrl1007 4 ай бұрын
Meya Kavindya Dulshaniwa imitate karanawa katha karanakota 😅😅
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
Oya harima lssniii nangi❤❤❤
@Dinikalupahana5860
@Dinikalupahana5860 7 ай бұрын
Eka eka minissu eka eka widihai eyala. Diha eyalage widihata balanna mata meyage waradak na meya lassanai ❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
හැමෝම කතාවෙන cashew bar එක 😬🥵 රසයිද?
7:20
My Room Tour | Dilukshi Weeraperuma
24:16
Hello Ladies Sri Lanka
Рет қаралды 738 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН