ක්වොන්ටම් විද්‍යාවෙන් හෙලි වූ රහස | Quantum Physics Nobel Prize |

  Рет қаралды 115,412

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 665
@DTgirl2005
@DTgirl2005 Жыл бұрын
coments දැක්කම ගොඩාක් සතුටු යි බුදුදහමට මේ තරම් මිනිස්සු ගරු කරන එක ගැන ❤️ ඒ මහා ගෞතම බුදුන් වහන්සේටත් ඒ මහා ධර්මයටත් ඒ ධර්මය අවබෝධ කරගත් ආර්‍ය ශ්‍රාවක උත්තමයන් වහන්සේලාටත් මා හැමදාම නමස්කාරය කරනවා 🙏 මා මනුශ්‍යයෙක් වී මේ ලබන හැම ලැබූමකටම වඩා උතුම්ම ලැබීම මා බෞද්ධයෙකු වීමයී.... ගොඩාක් ස්තූතියි විශ්වයටත් හැමදේටමත් 💫🌍
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
බෞද්ධයකු වී මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඉතා දුර්ලභයි... එය තේරුම් ගන්නා අය ඊටත් වඩා දුර්ලභයි ... සියලු සත්වයෝ සුවපත් වෙත්වා ☸️🌼🙏🤲
@Rana-derana
@Rana-derana Жыл бұрын
ඇත්තටම ක්වන්ටම් විද්‍යවටත් එහා දෙයක් තියෙනවා,එ තමයි අප තිලෝගුරැ බුදි පියානන් වහන්සේ පෙන්වා දුන් පරම සත්‍ය අවබෝධ කර ගත්තොත් අපට මේ සසර ගමන නිමා කර ගන්නට පුලුවන්... අදත් වෙනදාා වගේම හරවත් වැදගත් තොරතුරැ ගෙන ආව වට පිට ටීම් එකට ජය වේවා..❤❤❤❤
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු වූ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ උතුම් වූ නමස්කාරය වේවා...🌷🙏 සාදු🌷🙏 සාදු 🌷🙏සාදු..නිවන් දකිනා ජාති දක්වා මම උතුම් බෞද්ධයකු වී ඉපදේවා... !💖🙏
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
බුදු දහම ඇත්තම ඇත්ත බුදු සරණයි 🙏🙏🙏
@ajanthamaddumage486
@ajanthamaddumage486 Жыл бұрын
මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියළු සත්වයෝ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ දහම සත්‍යය දහමක්.
@CharityDeA
@CharityDeA Жыл бұрын
බෞද්ධ උප්පත්තිය වටිනවා ... ඒ වගේම බෞද්ධ උප්පත්තියෙන් සම්මා දිට්ඨිය වැඩීමයි වැදගත් ... බෞද්ධ උප්පත්තියක් නොලබපු අයත් ජීවිතයේ යතාර්ථය අවබෝධයක් ලබා පින් මතු වුනාම බුදු දහම වැලද ගන්නවා ... 🙏
@GimVig
@GimVig Жыл бұрын
වෙන ආගම් වල අයත් හිතන්නේ ඔහොම්මම තමා bn 🙂
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@GimVigමොකද බං හැම තැනම වැලලෙන්නේ බුදු දහම ගැවුනු තැන උබ අපහස කර කර කර නහිනවා 😂😂 මොකාට ජාතක වුන එකෙක්ද මංද
@GimVig
@GimVig Жыл бұрын
@@Chalani.94. බුදු දහම රැක ගන්න ඕනේ මේ වගේ මන ස් ගා ත කියවන උන්ගෙන්🤷
@CharityDeA
@CharityDeA Жыл бұрын
@@Chalani.94. ඔවු නේ??? 😄 පුදුම අමාරුවක් තියෙන්නේ මෙයාට!!! 🤫😄
@kublaikhan3523
@kublaikhan3523 Жыл бұрын
​@@GimVig ඉතින් අනිත් අය හිතන දේ අපිට වැදගත්ද? 😂
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
බෞද්ධයකු වීම අපේ පෙර පිනකි අපිට මොන දේ කරත් අපි ඒයට මෙත් සිතින් මෛත්රිය වඩනවා එම සත්‍ය සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සංසාර දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
@thusuthaehalamalpe8736
@thusuthaehalamalpe8736 Жыл бұрын
බුදුදහම කියන්නේ අධිමානසික තත්වයන් යටතේ physics වලට හසුනොවන පටිච්චසමුප්පාද වැනි ගැඹුරු ධර්මය න් ඇති අද්විතීය දර්ශනයක්. හොඳ out of box කරපු vedio වක්. Very good.
@GimVig
@GimVig Жыл бұрын
😂😂
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
@@GimVig උබට කරන්න පුලුවන් කමෙන්ට් දාන එක විතරය් බන් 😹😹 ඊයා 😹
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
​@@varundhanu1963මූ චාටර් වෙන්නෙ විද්‍යාවක් බුදු දහමක්වත් දන්නැති හින්ද බන්. මූට පොඩි කාලෙ ඉදන් ඇහිල තීන්නෙ බුදු දහමෙ විකුර්තිතා
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
මේක සත්‍යයක් 🙏 මම ගොඩක් වාසනාවන්තයි..බෞද්ධයෙක් වී ඉපදීම ම, මා හට මේ ජීවිතයේදි ලැබුනු ලොකුම භාග්‍යකි. ලෝකවාසින්ගෙන් බොහෝදෙනෙකු බුදුදහමට නැඹුරු වෙනවා. එය නියතයි..සියලු ලෝකවාසීන් සුවපත් වේවා..ධර්මාවබෝධය ලැබේවා !!!!🙏🙏🙏
@Herath_
@Herath_ Жыл бұрын
මම දන්නෙත් එකම එක දෙයයි නිවන තමයි අපි කාගෙත් සැනසීම🙂🙏 හැබැයි නිවන මැරුණාම ලැබෙන්නේ නෑ..ජීවත්වෙලා ඉන්නකාලේ අවබෝධ කරගන්න ඕන.. ජීවත්වෙලා ඉන්නකලේ පව්ම කරපු කෙනෙකුට මැරුණාම නිර්වාණය පැතුවට,ජීවත්වෙලා ඉන්නකාලේ පිං දහම් කරපු කෙනෙකුට මැරුණාම නිර්වාණය පැතුවට නිවන් යන්නෑ කියනඑක ගොඩාක්අය නොදන්න කරුණක් නිසාද මන්දා මැරුණ ගමන් නිවනම පතන්නේ..එහෙමනම් අපි මෛත්‍රී භාවනාවෙදි නිවන් දකිත්වා කියන්නේ ඇයි? අවබෝධයෙන් ජීවත් වෙමු.සැප විඳලා මැරිලා යන්න ආපු ගමනක් නෙමෙයි මේක.සසරෙන් එතෙරවෙන්න ලැබුන පොඩි චාන්ස් එකක්..මිස් උනොත් තව ආත්ම ගානක් දුකම විඳින්න වෙයි🙂🙂
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
මැරුණම නිවන් පතන්න හේතුවක් මට කියන්න පුළුවන්... ඒක හරියටම හරිද කියන්න මම දන්නෙ නෑ... බෞද්ධයන් විදිහට අපේ පරම නිෂ්ඨාව තමයි නිවන කියන්නෙ... ඉතින් නිවන කියන්නෙ අපේ අධ්‍යාත්මික ජීවිතයෙ තියන ලොකුම wish එකක්... කෙනෙක් මැරෙනවා කියන්නෙ ඒ කෙනා අපි අතරින් සදහටම සමුගන්නවා කියන එක... ඉතින් අපි අතරින් සදහටම සමුගත්ත කෙනාට අපි අපිට කරන්න පුළුවන් හොඳම සහ උතුම්ම ප්‍රාර්ථනාව කරනව විදිහට තමයි මම ඒක දකින්නෙ... හැබැයි එහෙම කරපු පමණින් නිවන් දකින්න බෑ... ඒත් ඒ ක්‍රියාවෙ වැරැද්දක් මම දකින්නෙ නෑ... 🙏
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
හරි සතුටුයි. අවබෝධය ඉදිරිපත් කළාට පින්.🙏🙏🙏
@ira3953
@ira3953 Жыл бұрын
වැරැද්ද තිබෙන්නෙ අනවබෝධයෙන් පතන එක.
@mnuwan2003
@mnuwan2003 Жыл бұрын
ජීවත්ව සිටියදී නිවන් සුව පත් ප්‍රාර්ථනා කිරීම නේද වඩා යහපත් එතරම් ප්‍රාර්ථනාවක් මෙලොව තව නැත ..එය ලබා ගැනීමට අධිෂ්ඨාන කිරීමත් ඉතා වැදගත් ...🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​@@vidunhasara650 වැ‍රැද්දක් නැත්තේ මොකද බොල 😂 රැල්ලට අහුවෙන උඹල වගේ මෝඩ මිනිස්සු.... මැරුණට පස්සේ ලාබෙට නිවන් යන්ඩ පුලුවන් කියල හිතන් ඉන්නව 💯💯😜😜😜
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
නමස්කාර වේවා 🌼 බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි. 🌷
@sampathsamarasinghe9280
@sampathsamarasinghe9280 Жыл бұрын
මන් දැන් හිතනව නිවන තියෙන්නෙ අපේම ලග අපිට ඒක තෝරගන්න බෑ.අනික බුදු දහම කර්මපල වාදයට එහා ගියපු හේතුපල වාදයක්.ඒ දෙක හරියට පැහැදිලි කරගත්තොත් නිවනක් ඉක්මනින් හම්බවෙයි කියල හිතනව.දැනුමක් ලබාදුන්නට ස්තුතියි සහෝදරයා.
@sampathsenavirathna1441
@sampathsenavirathna1441 Жыл бұрын
අපි ගොඩක් පින් කරලා තාම බුදුන් ජීවමානයි ❤
@-indrakheela
@-indrakheela Жыл бұрын
මාගේ ගෞරවණීය සම්බුදු මහිම සඳ වැඩ හිඳින්නේ කොතැනක හෝ වේවා., ඒ පින් බිම ලොවෙහි ශ්‍රේෂ්ඨ වේ !!!
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මනුෂ්‍ය ආත්මයක් ලබා බෞද්ධයෙක් වීමම පුදුම පිනක්. 💐
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
මනුශ්‍ය උප්පත්තියක් දුර්ලබයි ... එයිටත් වඩා දුර්ලභයි බෞද්ධ මනුශ්‍ය උප්පත්තිය ... එයිනුත් සම්‍යක්ද්‍රෘශ්ඨික බෞද්ධ ජීවිතයක් ගොඩ නගා ගැනීමයි මූලික විය යුත්තේ ... එතැනින් ආර්‍ය අෂ්ඨාන්ගික මාර්ගයට පිවිසීම සිද්ධ වෙනවා ... සසර කෙටි වෙනවා ... නිවන හමු වෙනවා.🙏☸️🙏
@GimVig
@GimVig Жыл бұрын
@@NeeshaFerdy අන්‍යාගමික අයත් හිතන්නේ ඔහොම්ම තමා එයාලගේ ආගම් වලට අනුව, උපතින් කවුරුත් උසස් හෝ පහත් වෙන්නේ නෑ කියලා බුදු හාමුදුරුවෝ ම කියලා තියෙනවා
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
@@GimVig කවුද 'උසස් පහත්' කථාවක් කිව්වේ???? ... dont jump into conclusions .. learn to read and understand properly ... 🙏
@GimVig
@GimVig Жыл бұрын
@@NeeshaFerdy අනිත් ආගම් වල අයත් හිතන්නේ ඔහොම්ම තමා, ස්වර්ගය ගැන 😅 ඒ හින්දා ඉතින් අපි විතරයි පින් වන්ත කියලා උඩ යන එකනම් ටිකක් ගොන් පාටයි😅
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
@@GimVig ඒක ඔයාගේ අවබෝධයේ තරම ...
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Жыл бұрын
බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න මොන තරම් නම් පිනක් කරල ඇතිද.බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
🙏☸️❤️
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 Жыл бұрын
බෞද්ධයන් වෙලා කව්රැත් ඉපදෙන්නැ බොරැ කතාවක් ඕක
@csaw7064
@csaw7064 Жыл бұрын
@@vajirapriyashantha3932 ethanath material stick wena ape unta quantum physics therenne ne mahaththayoo
@dilinasupuni9800
@dilinasupuni9800 Жыл бұрын
ආගම මොකක් වුණත්❤අවබෝද කර ගැනීමයි වැදගත් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@janakimalkanthi7509
@janakimalkanthi7509 Жыл бұрын
කවුරු කොහොම මොන de කිව්වත් me vishwaye බුදුරජාණන් වහන්සේට ihalin කිසිවෙක් නැත thun lokaagra wooo බුදුරජාණන් වහන්සේ ma අපගේ විමුක්තිය wana seka❤❤❤❤
@Sl_info28
@Sl_info28 Жыл бұрын
Ne bn , poddk hithapn බුදුරජාණන් වහන්න්සේ අවබෝදකරගත් පරම සත්‍ය, කර්මය පලදෙන ආකාරය වගේ දේවල් ලස්සනට process krpu knk innva, එයා ඒ process කරපු දේ තමා බුදුරජාණන් වහන්න්සේ තේරුම් ගත්තෙ, අපි මේ ආත්මෙ පෞ කරාට ඒ පවු ඊලග ආත්මෙත් අපිටම ලැබෙන්න සලස්වනව වගේ supiri process ekk hadapu kenrk innv , ඒ සොබාදහම da kiyanna mn dn ne ,
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
​@@Sl_info28❤❤ habai swabadahamath budunwahanseta garu karanwa, bana katha wala tiyenne budun wadina pathi wala gas wala mal pipenwa kyl
@KalumSagara-k3y
@KalumSagara-k3y Жыл бұрын
A sobadahame niyamaya kauruth hadapu akak newe,ama ratawe kotu wimai sasara kiyanne,ema ratawa wataha ganne buduwaru pamanai,a thulin athmidime margayath budun wahansela penwa de,
@itsagoal3578
@itsagoal3578 Жыл бұрын
​@@Sl_info28oya god creation concept ekak oluwata dan inne ekai ehema god creation ekak aththatama na. Abhidharmaya igena gena balanna
@itsagoal3578
@itsagoal3578 Жыл бұрын
​@@Sl_info28කර්මය process කරලා කියලද නම් ඔයා හිතන්නේ කර්මය ගැන ගැඹුරු විග්‍රහයක් අභිධර්මයෙන් ඉගෙන ගන්න
@Hasitvshow
@Hasitvshow Жыл бұрын
අපි කොච්චර පිං කරල තියෙද බුදුදහමෙම ඉපදෙන්න🥺🙏🙏🙏🙏
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 🥰 බුදු දහම සත්‍යයි ❤️
@dild3732
@dild3732 Жыл бұрын
මගේ මනුස්ස ජීවිතේට ලැබුණු වටිනාම සම්පත බුදු දහමයි...ජීවත් වෙන්න ජීවත් වෙන්න ඒ කියල තියෙන දේවල් ඇත්ත කියලා අවබෝධ වෙනවා...
@crickettips.123
@crickettips.123 Жыл бұрын
දුකින් මිදීම නිවනයි,බුදු දහම සත්‍යයි❤️🙏
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ඒ නිම්හිම් නොමැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගැඹුරු නුවණට මගේ නමස්කාරය වේවා ඔබතුමාට තෙරුවන් සරණයි
@user-5354
@user-5354 Жыл бұрын
😂😂
@Tweeety111
@Tweeety111 Жыл бұрын
​@@user-5354ඇයි
@hoodhpodcast1898
@hoodhpodcast1898 Жыл бұрын
Adi Buddah kiyela kiyanne allah te viye heki nethe?? 2kenme kiyela tiyenne ekeme deyai
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
​@@hoodhpodcast1898පිස්සුද ,මොලේ හොද නැද්ද.අල්ලා කියන්නේ දෙවියෙක්,බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් දෙවි වූ මිහිපිට පහල වූ උතුම්ම මනුශ්‍ය රත්නය
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ඒ සම්මා රජාණන්වහන්සේගේ නුවණට නිම්හිම් නොමවේ කාළකාරාම සූත්‍රය බලන්න
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
අපි හැමෝටම මේ දුක්කිත සසර ගමනින් මිදී නිවන් දකින්නට හැකිවේවා 🙏 බුදු සරණයි 🙏
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කල ධර්මය දැන් බුද්දෝත් පාදෝ ⁣ආර්යයන් වහන්සේ දේශනා කරනවා සැම දේනාම ඒ දේශනා අහන්න එතන තමයි නිවන තියෙන්නේ ඔබ සියළුම දෙනාට සත්‍ය ධර්මය අවබෝධ වෙිවි
@AMaN-wo4fe
@AMaN-wo4fe Жыл бұрын
මගේ අදහස නම් මේ ගෙවන ජීවිතේ නිවැරදිව ගෙවලා කර්මානුකූලවම සත්‍ය වටහාගැනීම හොදම තීරණයයි ලෝකයා හදන්නවත් සමාජ සම්මතයන් කියලා පෙන්නන දේවල් වෙනස් කරන්න යාම නිශ්පල දෙයක් කියලයි මම හිතන්නෙ බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම!
@vlogs-සාෂා
@vlogs-සාෂා Жыл бұрын
💐
@nethu8360
@nethu8360 Жыл бұрын
මගෙ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@ratnanayaka971
@ratnanayaka971 Жыл бұрын
⁣බුදු රජානන් වහන්සේ ,අපිට ජිවිතය තෙරැම් කර දෙන්න සාරාශන්කල්ප ලක්ෂයක් ,දුක් විදලා මේ ධර්ම තෙරැම් කරලා තියෙන්නේ,අපට එ මග සොයාගන්න බැ අපි අන්ධ වේලා,,සියල්ල අනිත්‍ය බව දැන දැන අපි දුවනවා අන්තිමට අත පය වාරැ නැති වුනාම ධර්මය හොයනවා,🙈🙉ඇත්තමට අසරනයි ,මමත් අසරනයි බුදු පියානණි,,ඒ උතුම් ධර්මයට මගේ නමස්කාර වේවා 🙏🙏🙏❤️,,සියලු දෙනනා ලොව සුවපත්වේවා🙏🙏🙏👼👼👼
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වටින දේවල් අපට කියල දෙනවට ❤❤️❤️🙏🙏🙏 මගේ මාහා කාරුණික බුදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
@malaniperera2019
@malaniperera2019 Жыл бұрын
බුද්ධ දර්ශනය සත්තයි ...🙏🙏🙏🙏🙏
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Жыл бұрын
බුදුදහම කර්මය මත පදනම් වු දහමක් නෙවෙයි ,හේතුඵල දහම මත පදනම් වු දහමක්..........
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
හේතු සකස් වෙන්නෙ කර්මය අනුව.. මොකක්ද වෙනස?
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
ඔයා හරි
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
​@@Photo_doctorකර්මය සකස් වෙන්නෙත් හේතු ප්‍රථ්‍යයන් ගෙන්.
@tharangaboteju6369
@tharangaboteju6369 Жыл бұрын
Buddothpado deshana ahanna hethupalawadaya gana hondata vistharakarala thiyenawa
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Жыл бұрын
@@tharangaboteju6369 එයා කියන්නෙ මමෙක් නෑ කියලනෙ,ඇහැට පේන්න ඉන්න එකා නෑ කියන්නෙ කොහොමද ?
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
බුදු දහම පරම සත්‍ය 🌾🌾🌾🙏🙏🙏
@user-5354
@user-5354 Жыл бұрын
😂🤣
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
​@@user-5354 අම්මෝ මෝඩ කුරුසකාරයෙක්ට භූමිතෙල් වැදිල නලියනව 😂😂😂 ආ මේන්🧠🤏 😂
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@Glowacki-Francis ජේසු මවපු ලොවක අරුමෙ තමයි ඉතින් 😂😔
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
​@@user-5354අනේ අනේ තාම පෘථිවිය පැතලියි කියලා හිතන් ඉන්න මෝඩයෙක් ටිපර් වෙලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Yes, Lord Buddha preached the real state of existence and the path to salvation. Its the parama satya.
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Hari athi. Balmu.. Oka oppu karala oyala dann vedos ekak. Atakotabon vidwyawata has kara Pennan api kamthi mewa balann. Thanx.. Bs❤❤❤❤
@mnuwan2003
@mnuwan2003 Жыл бұрын
නවීන විද්‍යාවේ පරතෙර ..බුදු දහමේ පෙන්වා දෙන අවිද්‍යාවේ ඉහළම ස්ථාන යයි... නවීන විද්‍යාවෙන් මෙලොව සාරවත්බව පෙන්වා දීම, බුදු දහමේ අවිද්‍යාවේ උච්චතම අවස්ථාවයි..
@radical1455
@radical1455 Жыл бұрын
ඔබ ඉදිරිපත් කල නැඩ සටහන් වලින් අනර්ඝම එක මේක..ඔබත් මෙයින් ඉගෙන ගන්න...සමහර ඔබේ වැඩ සටහන් ඒක පාක්ෂිකයි,,බුදු දහම තුල හිඳ මධ්‍යස්ත වැඩ සටහන් කරන්න...👍🙏🇱🇰❤
@comment....2257
@comment....2257 Жыл бұрын
☸️පරම සත්‍ය 🙏🙏
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
බුදුදහම සත්‍යය ධර්මයක් අවබෝධ කරගැනීමයි අවශ්‍යය අමා මෑණියන්ට බුදුපියාණන් වහන්සේම මේ මුලුවිශ්වය ගැනම දේශනා කර ඇත්තේද එයමයි 🙏🙏🙏🙏🙏🙏
@thealone787
@thealone787 Жыл бұрын
බටහිර විද්‍යාත්මක දියුනුව ඉදිරිපිට කුඩු පට්ටම් නොවී ඉතුරුවන එකම දහම බුදු දහම වනු ඇත. 🙂💥 'ඇල්බට් අයින්ස්ටයින්'
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
අවුරුදු5000ය් තියෙන්නෙ සගො ❤
@thealone787
@thealone787 Жыл бұрын
@@DMFutureWorld-5417 nop broo budu hamuduruwo deshana krl thiyenw wasara kalpayak purawata pawathenw kapekin pasuwa pirihenw manussayo amanussayo wenw pansal palli nathi wenw
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
@@thealone787 buddha deshanave thinne ehema nevey sgo. Avurudu 5000k shasane pavathinv kiyl hoyla blnna 💕
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
🙏 බුද්ධං නමාමි 🙏 ධම්මං නමාමි 🙏 සංඝං නමාමි
@Tp3220
@Tp3220 Жыл бұрын
ඇත්තටම වටපිට ඔයා කවුද කියලා බලන්ඩ ලොකු ආසාවක් තියෙනවා .
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Decadeshow
@Decadeshow Жыл бұрын
Robert Lanza ගේ "Biocentrism Theory" එක ගැනත් විස්තර සහිත Video series එකක් කරන්න.. 😊😊
@shalisupu0.1
@shalisupu0.1 Жыл бұрын
බුද්ධියෙන් අත්මය ගලවා ගන්නා මාර්ගය=(බුද්ධ ආගම)
@wags3489
@wags3489 Жыл бұрын
සසර ගමන නිමා කරන්නම ලේසිම දේ තමයි සසරක් නෑ කියලා හිත පල්ලා, කාටවත් කරදරයක් නොකර තමන් සතුටින් ජීවත් වුණා නම් සසරක් පුනර්භවයක් කෝ භවයක් තිබුණත් එකයි නැතත්, එකයි කාටවත් ප්‍රශ්නයක් නෑ නොපෙනෙන මගුලක් හොය හොය ජීවත්වෙන්න වෙලාවේ සතුටින් ජීවත් වන්න කර්මයට වඩා ජානමය හේතු පරම්පරාව තුළ තමයි තියෙන්නේ
@Chamavolg1994
@Chamavolg1994 Жыл бұрын
විනාඩි 8 Video එකක් උනාට එක හදන්න කොච්චර වෙලා හිතන්න ඇත්ද?😮❤
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂 පචේ ගොතා ගන්න ගිය වෙලා ව නේද😅😅
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
Niragamikainta budusaranai.. Watapitata jayawewa❤️❤️❤️
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
ඔව්😢
@PulasthiGayashan
@PulasthiGayashan Жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව ළදරුවෙකු ටත් වඩා අන්තය 🙂🙏
@22969178
@22969178 Жыл бұрын
පරම සත්‍ය , දහම 🙏🙏🙏
@vishwafernando1711
@vishwafernando1711 Жыл бұрын
මේ සියල්ල කර්මය අනුව සිදුවන බව නම් සැබෑවක්, නමුත් යම් යම් දේවල් නැවත යහපත් කර ගැනීමට ක්‍රමවේදයක්ද මෙහි ඇත. අප මේ ඉපදුන භූමිය ඉතා දැඩිව අපගේ ඡීවිත වලට බලපෑම් කිරීමට සමත්. වෙනත් රටකට අප ගිය කල්හි බොහෝ විට සුභ දායක වන අතර, ලංකාවට පැමිණි විගස නැති භංගස්ථාන වීමට කටයුතු යෙදේ
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ප්‍රනාන්දු පල්ලියෙ නේද තුන්වන ලෝකයේ රටවල් අදහන්නේ කතෝලික ඒවට එහෙම වුනේ ඇයි😂
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
පල්ලියට බෝම්බ ගහන කොට කෝ ඔයාලගේ දෙවියෝ 😂
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
ඔබ ගේ අදහස් සත්‍යයකි බුදුන් වහන්සේගේ ධර්මය අනුව
@chiranganimsara81
@chiranganimsara81 Жыл бұрын
තුන්වෙනි කොටසත් ලගදිම ඕනෙ 🧡👌
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂 oyatath චැනල් හොඳයි ඉතින් මේ වගේ හරක් ටිකක් ඉන්න එක, Free will, ඕකෙන් කියවෙන්නේ කර්මය ගැන කියලා බෞද්ධයෝ හිතනවා, සියල්ල වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා ඔප්පු උනා කියල ක්‍රිස්තියානි අය කියනවා🤷🤷 ඇත්තටම free will නෑ කියලා වත් හරියට ඔප්පු වෙලා නෑ තවම😅😅 ඒ කියන්නේ ඇත්තටම අයින්ස්තයින් කිව්ව වගේ. hidden දෙයක් ඔතන නැති වෙන්නත් පුළුවන්.අනිත් කාරණේ තමයි free will එක කියල අපි හිතන් ඉන්න දේවල් ඇත්තටම ලොකු සංකීර්න සමීකරණයක් ඔස්සේ කලින් නිගමනය කරන්න පුළුවන් කියන උප කල්පනය, ඒ කියන්නේ ඇත්තටම අහඹු සිද්දී නෑ කියන එක වගේ🙂නමුත් ඔය ඔක්කොම තාම උපකල්පන විතරයි, මෙහෙම සමාජය මුලා කරල සල්ලි හම්බ කරන ඔයාට නම් මොනවෙයිද දන්නේ නෑ, ලබන ආත්මයක් තියෙනවනම්🤷🤷
@zigma5206
@zigma5206 Жыл бұрын
ආහ් අදත් ආවද පල්ලියේ සහෝදරයා ....😂😂😂
@GimVig
@GimVig Жыл бұрын
@@zigma5206 මොකක්ද පල්ලියේ සම්බන්ධ ය🤔🤔 මම නම් හොඳ බෞද්ධ🤷🤷
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
@@zigma5206 kiyala wadak na hoda de kohe thibunath ganne buddatha vitharai
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
​@@GimVigඋබ කියන දේ තේරෙන්නැ පකො. උබෙ දහමය් විද්‍යාවයි අතර කිසි ගැලපීමක්වත් නැ. තේරුම් ගනින්. බවුද්ද ආගමේ කිසි දෙයක් විද්‍යාවට පටහැනි නැ 😂 තීනන් එකක් කියපන්. පරමානුව පවා ඒ වචනය පවා විග්‍රහ කරල තීනව. විද්‍යාවටත් පටහැනි දේව මැවීමක් කියන උබලගෙ දහමත් එක්ක මොන තර්ද 😅
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සෝවාන් උනොත් මේ ආත්මේ තව ආත්ම හත්ය් අනිවාර්යෙන් සතර අපායේ යන්නෙ නැ අට වෙනි ආත්මේ නිවන් දකිනවා මයි බුදුසරණයි
@ira3953
@ira3953 Жыл бұрын
ආත්ම නැහැ.බුදුදහමට අනුව බව ඇත. දක්ෂතාවය මත බව හතට මෙහායින් වුවද නිව් අවබෝධ කල හැකි යි. තෙරුවන් සරණයි.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
ඔයා හරි🙂😊 තව බණ අහන්න.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@ira3953 සෝවාන් උනාම ආත්ම හතකට එහායින් උපදින්නෑ. සෝවාන් වෙලා බලපන්
@grinesharajapaksha291
@grinesharajapaksha291 Жыл бұрын
Buddhothpado KZbin naalikawa nivana sathya lesama budundesuuuu vilasama desanakaranawa oba siyalu denahata avaboodha vevaaa aaa uthum sathya bududahama 🙏🙏🙏🙏
@AraNisa-t8x
@AraNisa-t8x Жыл бұрын
විද්‍යාවේ ඇත්තේ සාපේක්ෂ සත්‍ය මිස පරම සත්‍ය නොවේ. තව බොහෝ කාලයක් ගිය ද පාර භෞතික කරුණු භෞතික නියමයන් තුළින් විස්තර කල නොහැක. චිත්ත රූප මවන විට නව රටා ඇති වේ. ඉවර නොවේ.
@AraNisa-t8x
@AraNisa-t8x Жыл бұрын
​@@RomeshAsanka - නිව්ටන්ගේ තුන් වන නියමය නම් සමාන හා ප්‍රතිවිරුද්ධ බල ගැන කියවෙන සරල නියමයකි. පරම සත්‍ය අසන නිසා කිව හැක්කේ විශ්වයේ පරමාණු සියල්ල විවිධ ශක්ති මට්ටම් වල ඇති ශක්ති ධාරා වල ගලා යාමක් පමණය. එනම් සත්‍ය වශයෙන් නොපවතින ග්‍රහණය වන ඉන්ද්‍රිය අනුව ගොඩනගා ගන්නා නිත්‍ය නොවන (සෑම විටම වෙනස් වන) රූප සමූහයකි.
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 Жыл бұрын
නියමයි...තව වීඩියෝ ඕන♥️
@csstudio5254
@csstudio5254 Жыл бұрын
දෙව් සුව දේශයේ පිහිටයි.🌹🌷🌹🌹🙏🙏🙏
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
චක්කංව වහතෝ පදං..යමෙක් නරක සිතින් නරක දෙයක් කලොත් ඔහු හා ඒ දුක එන්නේ ගොනා පසුපස එන කරත්ත රෝදය වාගේ...චායාව අනපායිනි.යමෙක් යහපත් සිතින් යමක් කරොත් ඔහු හා ඒ සැප එන්නේ තමා අත් නොහැර යන සෙවනැල්ල මෙනි...මෙය සදාතනික දහමකි.........
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 Жыл бұрын
Siyalla sathyak hemadema anithyai obata sambudusaranai ❤
@upalichandrasiri1976
@upalichandrasiri1976 Жыл бұрын
අනන්ත වූ සක්වල හි හා දෙව් මිනිස් සකල සත්ව ලොවෙහි ඇසට පෙනෙන නොපෙනෙන සියල්ලෙහි යතා ස්වබාවය තම නුවනින් දුටු බුදුන් වහන්සේ සියළුම සත්වයෝ දුක් විදිනවා දැක ඒ ගෝර වූ සසර දුකට හේතුව මිත්‍යා දෘෂ්ටිය හෙවත් අවිද්‍යාව බව දේසනා කල සේක
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 Жыл бұрын
සසර නිම කිරිමේ එකම මග බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබ්‍රනත් අද ඒ මග යන්නේ කියෙන් කිදෙනෙක්ද සහෝ අද මිනිසුන් වෛරයෙන් ක්‍රෝධය , තන්හාව වගේ පාපයන්ගෙන් පිරි ගොසින්. ඉතින් කොහේද ස⁣ෙ
@CharityDeA
@CharityDeA Жыл бұрын
තව ඉස්සරහට තේරෙයි මිත්‍යාද්‍රෘශ්ට්ය බහුල ලෝකයක දුර්ලභ සම්‍ය්ක්දෘශ්ටිය ලබපු එක දුර්ලභ මනුශ්‍ය උප්පත්තියකටත් වඩා වටින්නේ ඇයි කියලා ...🙏 සියලු සත්වයන් මිත්‍යාද්‍රෘශ්ට්යෙන් මිදේවා! 🙏
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂 oyatath චැනල් හොඳයි ඉතින් මේ වගේ හරක් ටිකක් ඉන්න එක, Free will, ඕකෙන් කියවෙන්නේ කර්මය ගැන කියලා බෞද්ධයෝ හිතනවා, සියල්ල වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා ඔප්පු උනා කියල ක්‍රිස්තියානි අය කියනවා🤷🤷 ඇත්තටම free will නෑ කියලා වත් හරියට ඔප්පු වෙලා නෑ තවම😅😅 ඒ කියන්නේ ඇත්තටම අයින්ස්තයින් කිව්ව වගේ. hidden දෙයක් ඔතන නැති වෙන්නත් පුළුවන්.අනිත් කාරණේ තමයි free will එක කියල අපි හිතන් ඉන්න දේවල් ඇත්තටම ලොකු සංකීර්න සමීකරණයක් ඔස්සේ කලින් නිගමනය කරන්න පුළුවන් කියන උප කල්පනය, ඒ කියන්නේ ඇත්තටම අහඹු සිද්දී නෑ කියන එක වගේ🙂නමුත් ඔය ඔක්කොම තාම උපකල්පන විතරයි, මෙහෙම සමාජය මුලා කරල සල්ලි හම්බ කරන ඔයාට නම් මොනවෙයිද දන්නේ නෑ, ලබන ආත්මයක් තියෙනවනම්🤷🤷
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
@@GimVig බුද්ධ ධර්මයේ සියල්ල කර්මය මත සිදුවෙනවා කියලා නෑ .අනිත් එක තමය් බුද්ධ ධර්මය ඇත්තක් කියලා ලෝකෙට පෙන්නලා අනුගාමිකයො වැඩි කරගන්න දර්ශනයක් නෙමෙය් .ඒක නිසා බලෙන් බෞද්ධ කරන්න උවමනාවක් නෑ අපිට .ඒ උනාට අභිධර්මයේ කෙරෙන මනස පිළිබඳ විග්‍රහය ඉගෙන ගත්තොත් ඕනම කෙනෙක්ට stress නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් .
@GimVig
@GimVig Жыл бұрын
@@varundhanu1963 ඒ කම තමා කියන්නේ, විද්‍යාවයි බුදු දහමයි කවලම් කරන් ධර්මය විනාශ කරන් එක් කරන්නේ🤷🤷 විද්‍යාවේ theory වෙනස් වෙන වෙන විදියට මූ වගේ උන් ඒවට රස කතා හදයි😅
@DumindaPriyadarshana
@DumindaPriyadarshana Жыл бұрын
@@varundhanu1963 මෙහෙමයි... මේක ටිකක සංකීර්ණ කතාවක්. මොකද ඔය free will එක කියන්නෙ ආයම මම කියල ගන්න මමත්වයටමනෙ. ඉතිං මම කියල කෙනෙක් නෑ කියල නේද ඃඅම තැනම තියෙන්නෙ. එහෙම හරියට බැලුවොත් free will එකන්කොයල එකක් නැහැ. හැම දේම cause and result කියන එකට තමා වැටෙන්නෙ.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@GimVig තෝව මරලා ගව මසට විකුණන් න බැරි වෙයිද 🤣
@adoldon
@adoldon Жыл бұрын
Buddhism is not the only one that explains quantum science. Other religions also explain such incidents. The other quantum mechanism has not been fully explained yet. Before Buddhism, it was Hinduism that explained karma.
@YncafeYncafe
@YncafeYncafe Жыл бұрын
Ow.eththa
@kmb5807
@kmb5807 Жыл бұрын
විශ්ව ශක්තිය හැමෝටම එකයි..නමුත් කර්ම වලටම පෙරලන්න එපා ප්‍රක්ඤාව එයිට එහා යන්න පුළුවන්
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
මම හිතන්නෙ නම් බුදු දහම තුළින් විද්‍යාව නිවැරදි කරගන්න පුළුවන් කියලා .
@janiththilakasiri8796
@janiththilakasiri8796 Жыл бұрын
Thankyou for the knowledge share...
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Жыл бұрын
Excellent ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sajith829
@sajith829 Жыл бұрын
Suba dawask. Siyallata keti uththarayak dennam. Api melowata ana bawa nodani. Api melovin yana bawa nodani. Api melowa ilaga mohotha siduwana de nodani. Ahemanam api pawathina vidahada nodani. Karmaya yanu kriyawai. Ekama thami 2 bedanna pawa pina.kiyala. ahemanam api hoda naraka 2 adunaganna oni. Ma sobahadahamai apage paalana karu. Anam hiru sadu. Ahi niithiyanam pancha silayai. Aya aduna gaththu kena. Siyalla atha hera. Uthum wu niwana nam. Siyalu paapayangen midi kusal dam ras karahaniimai. Avita manasse nagana ginna nivima mai nivana. Siyalu kriyawan nawathiman niwana laga karagatha heka
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Жыл бұрын
විද්‍යාව බුදු දහම ඉදිරියේ හරියටම ලදරුවෙක් වගේ විද්‍යවෙන් හොයාගන්න සමහර දේවල් කාලයත් සමග වෙනස් වෙනවා නමුත් අප බුදු පියානන් මීට අවුරුදු දෙදාස් ගානකට කලින් පවසපු ඒ සත්‍ය නවීන විද්‍යාවෙනුත් ඔප්පු වෙමින් තියෙනවා එසේ නමුත් තවම මේ විද්‍යාවට නියම සත්‍ය අවබෝධ වී නොමෙත යම් කලකදී එය අවබෝධ උනොත් වර්තමාන විද්‍යාව වෙඩකට නොමැති නිසරු දෙයක් බවට පත්වෙනවා අනිවාර්යයෙන්ම 🙏🙏🙏
@nilupulheshan27
@nilupulheshan27 Жыл бұрын
Quantum යාන්ත්‍ර විද්‍යාව හා බුදුදහම වගේ title එකක් දැම්ම නම් හොදයි. නැත්තම් thumbnail එක දැක්ක ගමන් පක්ෂග්‍රාහී බව පේනව. තොරතුරු සන්නිවේදනය කරද්දි මද්‍යස්ථ වීම ගොඩක් වැදගත්.
@ratnamunasinghe6525
@ratnamunasinghe6525 Жыл бұрын
It is a very good contribution. I always thought Nibbana is the only solution to end all the problems. Thanks.
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr Жыл бұрын
Great..great This is. Realy.trouth.. Excellent...
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Budu dahama sathyai,budu dahama mulu lowa pura pathirewa,sadu sadu sadu sadu
@NelumLanka
@NelumLanka Жыл бұрын
අනිවාර්යයෙන්ම ලොවම බුදු දහම වැලද ගන්නවා
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
සාදු 🌼🌻🌺 🌸💐💟 සාදු සාදු 💮🏵️🌷
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
වටිනා වීඩියෝවක්..👍
@dilanipriyangika2386
@dilanipriyangika2386 Жыл бұрын
සියලු දේ අනිත්‍ය නොවේ අනිච්චයි, අපේ ඉච්චයට, කැමැත්තට පවන්වන්න නවත්වන්න බැරිබව , අනිච්ච වන බව එ නිසා යි දුක හට ගන්නේ,
@prasangadayarathna6039
@prasangadayarathna6039 Жыл бұрын
තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි !!
@MBEkanayake-y4y
@MBEkanayake-y4y Жыл бұрын
Budu dahama lokayema sathya dahamabawa anagathayedee piliganeevi obata theruwan saranai
@luky7238
@luky7238 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
The root of suffering is attachments
@skrj7161
@skrj7161 Жыл бұрын
දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා, නැවත, නැවත,සසර දුකට පත්නොවී සසර දුකින් එතෙර වීමට, ධර්ම මාර්ගයේ හැසිරෙමු.සාදු සාදු සාදු
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
බුදු දහම දිනෙන් දින බැබලෙනව .මොකද විද්‍යාවෙ තියන මතවාද දිනෙන් දින වෙනස් වෙවී බුදු දහමේ මාර්ගයටම තමයි යොමු වෙන්නෙ හරියට වැටි වැටී ඇවිදන ලදරුවෙක් වගෙ.බුදු දහම ඉදිරයෙ විද්‍යාව තාමත් ලදරුවෙක් කියන්නේ අන්න ඒකටයි.🙏🙏
@thilinadimuthu4946
@thilinadimuthu4946 Жыл бұрын
අස්තීර ලෝකේ ඉස්තීර දේවල් හොයන්න එපා ❤
@priyangikadeepthi2299
@priyangikadeepthi2299 Жыл бұрын
Ai duka enne kohomada eka nsthi karanne widyawenuth oppu karala pennanana widiha ahanna darmayai obai ahanna theruwan saranai
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
නියමයි 👍👍
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
බුදුදහම මාරම මාරයි.
@ramarawana4220
@ramarawana4220 Жыл бұрын
සාදු... සාදු... සාදු..
@Mredupro
@Mredupro Жыл бұрын
1M ඉක්මනින් යන්න ඕනෙ චැනල්..❤️
@ck6867
@ck6867 7 ай бұрын
Comments එකක් දාන්න කියන නිසා දාන්නෙ මම. කැමතී හැමදෙනාටම වැදගත් නිවැරදි කිරීමක් කරන්න බුදු දහම ගැන. මම මේ වීඩියෝ එකේ කරන පැහැදිලි කිරීම හොද සිහියෙන් අහගෙන හිටිය. ඉතා වැදගත් කරුනු ගොඩක් ඒකෙන් දැනගන්න ලැබුන. ඒ වගේම කියන්න ඕනෙ කර්මය ගැන. ආලෝකයේ වේගය පන්චේන්ද්‍රීය ගෝචර මනසකට මහා වේගයක් උවත් සිතේ රාග, ද්වේශ, මෝහ දුරු වූ සිතකට නම් එය වේගයක් නොවේ. කර්මය යනු සන්කාරයි. සන්කාර යනු මොහොතක් පාසා බාහිර වස්තු කෙරෙහි අවිද්‍යාවෙන් බැදි බැදි සදන ලද සිත් වලටයි. මේ සිදුවීම ආලෝකයේ වේගයෙන් ගනනය කල නොහැකි. එසේම ඉන් හටගන්නා චිත්ත කිරන අවකාශයේ රැදෙමින් ඒ හා සමාන ප්‍රති විපාකයක් සදහා වේලාව පැමිනෙන තෙක් රැදී පවතී. මෙසේ සිදුවන කර්මයට දුර, වේගය, වේලාව වැනි සම්මත ඒකක අදාල වන්නෙ නැත. එයට කරමය යැයි පවසන්නෙත් මේ නිසා විය හැකි. තවත් දෙයක්. බුදු දහමේ සදහන් සියලු දේහි අනිත්‍ය ස්භාවය මෙය පිලිගැනීමට ඉතාම අපහසු කාරනයක්. එය මෙසේයි. සියල්ල අනිත්‍ය නිසා දුක හටගන්නේ කෙසේද? සියල්ල සකස් වීමෙන් අනතුරුව කෙමින් විනාශය කරා යනබව බුදුවරයෙකු පවසීමට පෙර කිසිවෙකු දන්නේ නැතිද? සියල්ල අනිත්‍ය බව වගේ පුංචි දෙයක් පැවසීමටද කල්ප ගනන් පෙරුම් පිරුවෙ නෑ. එහෙම නෙවෙයි. සියල්ල අනිච්චයි, දුක්කයි, අනත්තයි ඒ කියන්නෙ සාරයක් නැති ස්භාවයක් තියෙන්නෙ. තව විදියකට කියනව නම් අපි ආශ්වාද තියෙනවා කියල හිතාගෙන ඉන්නෙ බාහිර දේවල් වල. නමුත් ඇත්තටම රාගයෙන් හෝ ද්වේශයෙන් මෝහය නිසා අපි බැදෙන්නෙ සිතින්. එහෙම හිතාගෙන අපි බාහිර දේවල් මගෙ කියල මම කියල ගන්නව. ඒ මේ ලෝකෙ තියෙන උපේක්ෂා සහගත බව නොදැන. ඇත්තටම කිවුවොත් මේ ලෝකෙ පවතින රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ, ධර්ම කියල කියන මේ බාහිර දේවල් වල කිසිම විදියකින් රාගෙන් බැදෙන්නවත් ද්වේශයෙන් බැදෙන්නවත් අවශ්‍ය නෑ. මොකද ඒ දේවල් වල තියෙන්නෙ ඒ දේවල් වලට ආවේනික ගති ලක්ශන. අපි ඇයි ඒවට බැදෙන්නෙ. මෙන්න මේ බැදෙන ටෙක්නික්ස් එක තමා පටිච්චසමුත්පදය කියල කියන්නෙ. එහෙමබ් නැතුව සියල්ල අනිත්‍ය හෙම නොවේ. බුදු වරු පහල වෙලා මිනිස්සුන්ට හොයාගත්ත බැරි රහස් ක්‍රම වලට දේශනා කරන්නෙ නෑ. නිවන් මග විවුර්ත වෙලා තියෙනවා. හරියට හොයල අල්ල ගන්න. එය ඉතා සරලයි සෝතාපන්න පලයත් සමග. අපි කලින් කතා කරපු කර්මය විපාක දෙන අනුපිලිවෙලට සියලු දෙනාට මේ දහම අවබෝධ වේවා
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
පරම සත්‍ය ☸️🙏❤️
@sampathjanaka8319
@sampathjanaka8319 Жыл бұрын
රහතන්වහන්සේ වහන්සේ නමක වැඩ සිටිනේ ක්වොන්ටම් super position එකක,දුකත් නැති සතුටත් නැති තැනක,උන්වහන්සේට අයිති නොවූත්,අයිති වුත් සියල්ල අයිතියි,.කාලයෙන් අවකාශයෙන් නිදහස්
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂 කවුද කිව්වේ , බුදු හාමුදුරුවෝ ද😅😅
@DumindaPriyadarshana
@DumindaPriyadarshana Жыл бұрын
මෙහෙමයි... මේ කතාවේ යම් සාධාරණයක් තියෙනවා. නිකම්ම අයින් කරන්න බැහැ.
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@GimVigඇයි ඕයි පල්ලියේ දෙයක් බලාගෙන ඉන්නෙ නැතිව නහින්නේ මෙතන
@GimVig
@GimVig Жыл бұрын
@@DumindaPriyadarshana එක්කෝ ඔයා බුදු දහම දන්නේ නෑ, නැත්තම් විද්‍යාව දන්නේ නෑ 😅
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
​@@Chalani.94.අනේද කියන්නෙ 😂
@theruwansaranai811
@theruwansaranai811 Жыл бұрын
Buddothpado දෙශනා අහන්න වැඩ් ව්ස්තර නිවරදිව දැනගෙන නිවන් මග ව්වර කරගන්න
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
Adanm harima lassanai aiye video eka😊❤ goda dawasakin comment kare👍
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Жыл бұрын
🙏🙏🙏සාදූ.. සාදූ.. සාදූ.. බුදුහිමියන් දෙසූ ඒ ස්වභාවධර්මය සත්‍යයි..
@nisansalasubasinghe203
@nisansalasubasinghe203 Жыл бұрын
බුදු සරණයි !
@PahanTravel848
@PahanTravel848 Жыл бұрын
Yes ✔️ Thada Bro ❤
@kanchanakumarasinghe3967
@kanchanakumarasinghe3967 Жыл бұрын
බුදු රජානන් වහන්සේ වදාල දහම ට එහා ගිය සත්‍යයක් මෙලොව තවමත් පහල වී නැහැ. එ් දහම උපතේ සිට අැසුරු කරන්නට ලැබුනු අප කෙතරම් පිං වන්තද? සාදු..සාදු..සාදු..
@RavindiJayawardhana
@RavindiJayawardhana Жыл бұрын
මේ සත්‍ය ට ගරහන නිරාගමිකයෝ ඉන්නෙත් අපේ රටේම තමා.ඒකෙනුත් බහුතරයක්ම බුද්ධාගමේ
@GimVig
@GimVig Жыл бұрын
ඕවා ට රැවටෙන්න එපා, මේ චැනල් කරන එකා බල්ලෝ මරලා හරි සල්ලි හොයන එකෙක් , ඌ හරියට විද්‍යාව දන්නෙත් නෑ, බුදු දහම දන්නෙත් නෑ 🤷
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂 oyatath චැනල් හොඳයි ඉතින් මේ වගේ හරක් ටිකක් ඉන්න එක, Free will, ඕකෙන් කියවෙන්නේ කර්මය ගැන කියලා බෞද්ධයෝ හිතනවා, සියල්ල වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා ඔප්පු උනා කියල ක්‍රිස්තියානි අය කියනවා🤷🤷 ඇත්තටම free will නෑ කියලා වත් හරියට ඔප්පු වෙලා නෑ තවම😅😅 ඒ කියන්නේ ඇත්තටම අයින්ස්තයින් කිව්ව වගේ. hidden දෙයක් ඔතන නැති වෙන්නත් පුළුවන්.අනිත් කාරණේ තමයි free will එක කියල අපි හිතන් ඉන්න දේවල් ඇත්තටම ලොකු සංකීර්න සමීකරණයක් ඔස්සේ කලින් නිගමනය කරන්න පුළුවන් කියන උප කල්පනය, ඒ කියන්නේ ඇත්තටම අහඹු සිද්දී නෑ කියන එක වගේ🙂නමුත් ඔය ඔක්කොම තාම උපකල්පන විතරයි, මෙහෙම සමාජය මුලා කරල සල්ලි හම්බ කරන ඔයාට නම් මොනවෙයිද දන්නේ නෑ, ලබන ආත්මයක් තියෙනවනම්🤷🤷
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН