No video

Ra Duru Rata (රෑ දුරු රට මේ) - Deepika Priyadharshini and Jagath Wicramasinghe

  Рет қаралды 203,093

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Ra Duru Rata (රෑ දුරු රට මේ) - Deepika Priyadharshini and Jagath Wicramasinghe
Legend - Sarath Dasanayake
Original Singer - Dr. W. D. Amaradeva
Composer - Sarath Dasanayake
Lyrics - Dr. Ajantha Ranasinghe
Music Director - Suresh Maliyadde
Visual Director - Chinthaka Perera
Orchestra -
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Rukshan Gunawardane, Dilpahan Mallikarachchi, Dharshana Amarasinghe
Cello - Rochana Ramanayake
Saxophone - Sandun Viraj
Sithar - Dilusha Raveendranath
Drums - Indika Athukorala
Tabla - Nihal Kalubowila
Percussion - Ashvin Bhanu
Sithar - Dilusha Raveendranath
Flute - Indika Rajintha
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
SUBSCRIBE FOR OTHER VIDOES
www.youtube.co....
PLAY LISTS
www.youtube.co....

Пікірлер: 144
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
තමුන්ගෙ රටින් පිට වෙලා ඉන්න අයගෙ පපුව පිච්චී පිච්චී මැරෙනවා මේවා අහනකොට.අමරදේව master...... ❤❤❤
@inshaddulapandan4760
@inshaddulapandan4760 Жыл бұрын
Ow ban
@inshaddulapandan4760
@inshaddulapandan4760 Жыл бұрын
ලන්කාවට යන්න හිතෙනවා පට්ට පාලුවක් දැනෙනවා මෙ සින්දුව අහන කොට සීත රාත්‍රිය කැනඩාව සිට
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 7 ай бұрын
😢
@pathumsameera5647
@pathumsameera5647 5 ай бұрын
Mathhh
@rani3913
@rani3913 3 ай бұрын
😢
@indikaroshan785
@indikaroshan785 3 ай бұрын
Oya awilla mawa yawanna ehe oya digatama mehe inna hada
@ashokapathirana2511
@ashokapathirana2511 Жыл бұрын
හඩවල් දෙකේ අපූරුව කියන්න වචන නෑ. අමරදේවයන්ගේ උතුමිම ගායනයක්...
@358923139
@358923139 5 жыл бұрын
නියමයි...ඔන්න ඔහොමයි සිංදු කියන්ඩ ඕනේ...අහන්න අහන්න ආසයි.
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී ශ්‍රී ලන්කාවෙ වෙනස්ම ශ්‍රෙශ්ඨ ගායන සලකුණක් 🙏
@DilshanHettiarachchiOfficial
@DilshanHettiarachchiOfficial 5 жыл бұрын
රටක තනි වුන කෙනෙකුට මේ සින්දුව තදින්ම දැනෙනවා,,😥
@inshaddulapandan4760
@inshaddulapandan4760 Жыл бұрын
Aniwarayen sahodaraya
@martinluther2911
@martinluther2911 5 жыл бұрын
වසර දෙවිස්සක් නිවසින් පිටය.. නිළඇදුම් ලාගෙන එකල රණ විරුය.. බිරිද දරුවන් තනිව ගෙදරය.. හිසට හෙවනක් දරුවනට හෙටක් පිණිස නවයක් වසර රටිනුත් පිටය දැන්... නම්බුනාමය මෙකල "රටවිරුය" බිරිද දරුවන් ගතින් ඈතය තවම.. ඇසෙනවිට ගීතය හිරවුනත් පපුව.. අමරදේව..යනටත් ගායක දෙපලටත් පිං බොහෝ වෙත්.. නිවා දැමුවාට චිත්ත සංතානය!!!
@gayanisewwandika1970
@gayanisewwandika1970 5 жыл бұрын
🙏🙏🙏🙏
@martinluther2911
@martinluther2911 5 жыл бұрын
@@gayanisewwandika1970 🌷🌷🌦️🌥⛅⛅ 😊😊
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
😥👌😥👌😥👌
@rasangasampath750
@rasangasampath750 3 жыл бұрын
ගීතය වාගේම ඔබගේ අදහසත් ඉතාමත්ම අගෙයි.. ස්තූතියි..!! 🤗❤️🙏💐
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
අප ඔබට ණය ගැතියි අය්යේ...අප හුස්ම ගන්නේ ඔබලා නිසාය.... හිස නමා ආචාර කරමි
@user-st4jh1nq4f
@user-st4jh1nq4f 5 жыл бұрын
Peo legend .දීපිකාගේ කටහඩ තරම් හදවතට කතාකරන වෙන හඩක් ගැන මට හිතාගන්න බෑ .ඒ තරමට ඇයගේ කටහඩට ආදරෙයි
@kanthilatha7276
@kanthilatha7276 8 ай бұрын
කැ. ගහල. අඩන්න. හිතෙනවා. එ. තරම්. හිතට. දෙනනුන
@srinathnuwan5800
@srinathnuwan5800 8 ай бұрын
පාලු වී ගිය මඩ පාරක තනියෙන් කාර් එක එලවන් එන ගමන් අහන් ආවේ අද මේ ගීතය. පාලු තැන්නක තනි වු ගේක ජිවත් වේන මට පුදුම සාංකාවක් දැනුනා.ලංකාවේ කිසිම අසල්වැසියෙක් නැති පාලු හිමේන් වැසුනු අපේ ජිවිත කොච්චර පාලු ජනකද 😞
@ranjansenaratne9230
@ranjansenaratne9230 5 жыл бұрын
හිතට දැනෙන දේ කියන්න වචන නැහැ ! ආදරෙයි!
@mani175
@mani175 5 жыл бұрын
Has not done any harm to the original signing but has given a new dimension to the original version. We want to see our past songs come back in this manner while safeguarding their originality and giving more worthiness to their pioneers....
@chandrawanshadassanayake1753
@chandrawanshadassanayake1753 2 жыл бұрын
You both have offered a real tibute to Maesthro WD Amaradewa. Thank you very much !!!
@virajakli
@virajakli 5 жыл бұрын
I don't know how people dislike this song... ...dead people have no feelings
@chandana56
@chandana56 5 жыл бұрын
Sri Lanka even Buddha had enemies!
@wakkadeproductions7813
@wakkadeproductions7813 3 ай бұрын
Feel less people
@asankahannadige82
@asankahannadige82 5 жыл бұрын
විශිශ්ට ගායනයක් ....සංගීතයක්
@arunaweerasooriya1
@arunaweerasooriya1 5 жыл бұрын
What a combination of voices to Suresh's soothing music!!
@GeethMilan
@GeethMilan 5 жыл бұрын
Oh this song kills me.....So much of emotions within few lines !!
@inokadesilva7413
@inokadesilva7413 5 жыл бұрын
Beautiful two voices ❤️
@wikumcreations
@wikumcreations 5 жыл бұрын
අජන්තා රණසිංහ, ප්‍රේමසිරි කේමදාස සහ පණ්ඩිත් අමරදේව යන ශූරින් ත්‍රිත්වය විසින් සුභාවිත සිංහල ගීත රසිකයා වෙත තිලිණ කල අති සුමධුර ගීත අතුරින් මෙම ගීතය සුවහසක් රසික රසිකාවියන් විසින් ඉමහත් ආදරයෙන් වැලඳ ගන්නා ලද ගීතයකි. දීපිකා සහ ජගත් දෙදෙනාගේ මෙම සුමියුරු, සුසිනිඳු ගායනයද මුල් ගායනය සේම (හෝ ඇතැම් විට ඊටත් වඩා) මා අතිශයින් උද්දාමයට පත් කල බව අවංකවම කිව යුතුමය.
@manojdissa3487
@manojdissa3487 5 жыл бұрын
මෙහි තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය නැසීගිය සරත් දසනායක ශූරීන් විසිනි. මෙම වැඩසටහනද එතුමාට උපහාර පිනිස පවත්වන ලද්දකි.
@wikumcreations
@wikumcreations 5 жыл бұрын
@@manojdissa3487 නිවැරදි කිරීම ගැන බොහොමත්ම ස්තුතියි.
@sumuduhewage3695
@sumuduhewage3695 11 ай бұрын
මේ නව සංගීතය එක්ක අමරදේවයන්ගේ හඩ මුසුකරන්න බැරිද ,? ලස්සනම නිර්මාණයක් වෙයි ,
@harshapriyalkawshalya5388
@harshapriyalkawshalya5388 27 күн бұрын
රෑ දුරු රට මේ හිම වරුසා.. සීත පාලුවේ… මූදු සතකින්, ඈත දේසේ මා තනිවේ.. කල්පනා ලෝ පෙම් දැහැනේ ක්ෂිතිජ නිම්නයේ රෑ තනි යහනේ…. දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්‍රි යාමේ…. රෑ දුරු රට මේ…
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Waaaaaw what a Amazing voice, God bless both of you.
@indikaudayakumara1837
@indikaudayakumara1837 4 ай бұрын
ගලක් වුනත් මෙලෙක් වෙන අපූරු කටහඩවල් දෙකක්. මේ වගේ සිංදු කොහොම ලියවුනාද???
@jayathungadp6078
@jayathungadp6078 8 ай бұрын
Guru Amara decay an gen pasu.....vishishtai.....oba dedena etumanta upaharayak kala....dedenatama godaak aadarei
@30nadie
@30nadie 5 жыл бұрын
Beautiful Song..... Beautiful Singing ....Beautiful Music❤️
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@30nadie
@30nadie 5 жыл бұрын
Great voices...... Both singers are my favourite ❤️ Very heart touching Song❤️
@MyShermila
@MyShermila 5 жыл бұрын
Most sensitive singing, music & song !
@chandranathjayasuranga6166
@chandranathjayasuranga6166 3 жыл бұрын
Thanks, Suresh for well maintaining original tone of the music. Great Contribution from our talented two artists
@SureshMaliyadde
@SureshMaliyadde 3 жыл бұрын
Thanks
@pawiswarnamali1839
@pawiswarnamali1839 4 ай бұрын
Wooww wooww wooww ❤❤❤❤
@isharahp
@isharahp 3 жыл бұрын
Very nice!! Nothing worst thing happened to the original music!!!
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
Brilliant Singing Both Of You " So Adorable
@anurangawarnakulasoo
@anurangawarnakulasoo 3 жыл бұрын
This is the Best cover...!
@vasantharaja1245
@vasantharaja1245 5 жыл бұрын
A universal Welfare State - where all basic necessities are free - must be created in Sri Lanka to eradicate poverty so that this kind of tragedies won't happen.
@pushpa1277
@pushpa1277 5 жыл бұрын
Wow So beautiful 😍 🎵 🎶 🎼 🎵 🎶 🎶❤️❤️❤️❤️❤️
@neelanga8
@neelanga8 5 жыл бұрын
Athi visistai... !!! Asawen ahala download kara gattath ekka.. Hamotama thank you !!!
@usesantha
@usesantha 4 ай бұрын
ජිවිතේ මොකක්ද කියල හිතෙනව
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 7 ай бұрын
Boru veda nehe.lassanaiy.
@chandana56
@chandana56 5 жыл бұрын
Wow! Well done! Both of you!
@vishararajinda1456
@vishararajinda1456 6 ай бұрын
Ammo marai
@tharudissanayaka2250
@tharudissanayaka2250 5 жыл бұрын
Wooow lassanqi godak 😘😘😘😘
@ranukaranuka4595
@ranukaranuka4595 5 жыл бұрын
Dedanatama..api.. Godak..kamathie..
@teddyperera8531
@teddyperera8531 5 жыл бұрын
music, voice maara lassanai. Welldone Suresh, great job!
@maleeshajayasundara6318
@maleeshajayasundara6318 5 ай бұрын
Wow..❤
@pulasthisoyza4568
@pulasthisoyza4568 5 жыл бұрын
Lassanaei
@kelumrajasinghe1897
@kelumrajasinghe1897 2 жыл бұрын
That combination ❤ ❤ ❤
@haresheranga
@haresheranga 5 жыл бұрын
හොඳම ගීතයක්! වෙනම ආරක්! නියමයි!
@kmb5807
@kmb5807 2 жыл бұрын
ආදරණීය හඩවල්...
@janithherath8409
@janithherath8409 7 ай бұрын
Ane❤
@silvapriyankara2148
@silvapriyankara2148 9 ай бұрын
ජගත් වික්‍රමසිංහ සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් එකම භාවනාවක්
@jagkumara
@jagkumara 7 ай бұрын
Amazing at 3:00 how both voices and music get together
@SureshMaliyadde
@SureshMaliyadde 7 ай бұрын
Thanks
@dilmikariyawasam1078
@dilmikariyawasam1078 6 ай бұрын
Greatest ever
@SajeeLanka-cz1vs
@SajeeLanka-cz1vs 8 ай бұрын
දැනෙන.......තරමක්....
@mangalalasantha
@mangalalasantha 10 ай бұрын
ඒ. . අත්වැල් ගායනය..,,,,
@Gihan111
@Gihan111 5 жыл бұрын
oh my god, what a beautiful song ,
@sanjayakapuge2226
@sanjayakapuge2226 5 жыл бұрын
Amaradeva sirge lassana song ekak sahoo
@jdssaxophone
@jdssaxophone 10 ай бұрын
ඒක වෙන්මම රහක්😮
@kamalperera8859
@kamalperera8859 11 ай бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ 🎉🎉
@manjulaprasanna-fj4je
@manjulaprasanna-fj4je 7 ай бұрын
Marama paluwak hithata danenawa
@sachiniwijerathna7065
@sachiniwijerathna7065 5 жыл бұрын
meya yuga geeyak nowei......durwala gayanayak...pandith amara dewa yanta karana loku asadaranayak......
@kottawagama
@kottawagama 8 ай бұрын
Harima lassni
@natural3540
@natural3540 3 жыл бұрын
රසවත්
@chamilsameera3985
@chamilsameera3985 3 жыл бұрын
😌 best.
@jagathabeywarna2241
@jagathabeywarna2241 3 жыл бұрын
Classic....
@sri7935
@sri7935 2 жыл бұрын
💜️💜️💜️ පිස්සු වගේ
@imනුවනා
@imනුවනා 11 ай бұрын
Masterpiece ❤️😍
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
ඈ තනි යහනේ🥲🥲🥲🥲
@manori6712
@manori6712 5 жыл бұрын
මොනතරම් මියුරු කටහඬක් ද??👏👏
@sdamarasekara
@sdamarasekara 4 жыл бұрын
Excellent. ..Version. .
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
Masterly
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
Perfect
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 11 ай бұрын
මුහුදු සතකින්.ඈත දේශේ මා තනිවේ
@santhabandara1912
@santhabandara1912 5 жыл бұрын
Godak Godak Lassanai song
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 7 ай бұрын
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
හරිම ලස්සනයි
@sirimaleefernando8864
@sirimaleefernando8864 5 жыл бұрын
Depika jagath harima lassani sinduva,, lankavedi vagema kohe hitiyat oyalage hadaval aheddi hith sanahenava
@methmapeiris4657
@methmapeiris4657 5 жыл бұрын
Beautiful 🧡🧡🧡
@prebennielsen9181
@prebennielsen9181 3 жыл бұрын
❤🎼❤🎼❤🎼
@nirmaleefernando1806
@nirmaleefernando1806 5 жыл бұрын
Woow.superb
@ranjitmaligaspe7075
@ranjitmaligaspe7075 Жыл бұрын
The original music composition was by Sarat Dasanayake
@gloomreal6351
@gloomreal6351 5 жыл бұрын
Wowww lassanai. I like it
@sanjeevanikumari8416
@sanjeevanikumari8416 5 жыл бұрын
Hari na lassana sinduwa kawa
@sarathc.k.herath1053
@sarathc.k.herath1053 5 жыл бұрын
👏👏👍❤️
@alexkurera7687
@alexkurera7687 5 жыл бұрын
WOW 👏🏻 👌
@amithapeiris5563
@amithapeiris5563 5 жыл бұрын
Lassanai
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
Nicest
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
Excellent singing ❤
@chamikakumara4476
@chamikakumara4476 3 жыл бұрын
❤️🤝
@samadasanayake9404
@samadasanayake9404 7 ай бұрын
Excellent best voices ❤️🩷💙🩵💜️🤎💛🧡💖🔥🔥🔥
@raluwakankanamge
@raluwakankanamge 5 жыл бұрын
Superb ❤️❤️
@soni581
@soni581 8 ай бұрын
මටනම් original එකට වඩා හිතට දැනෙනවා
@arachchicreations5475
@arachchicreations5475 Жыл бұрын
❤️❤️❤️
@extremesl4x4
@extremesl4x4 5 жыл бұрын
😘😘😘😘😘 miss
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 5 жыл бұрын
super backing
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@prabodadivnugalage5197
@prabodadivnugalage5197 5 жыл бұрын
Super
@vijithfernando6964
@vijithfernando6964 3 жыл бұрын
🙋‍♂️
@mangalalasantha
@mangalalasantha 10 ай бұрын
ඇස්වහක් වදින්න එපා ... හඩවල්නම්...මෙන්න..
@haresheranga
@haresheranga 5 жыл бұрын
මේ සින්දුවෙ දීපිකා කියන වචනය ‘සීත පාළුවේ‘ නෙවෙයිද?
@user-wu8ul7jq6o
@user-wu8ul7jq6o 5 жыл бұрын
"පාඩුවේ" වගේ තමයි ඇහෙන්නෙ නේද?
@haresheranga
@haresheranga 5 жыл бұрын
@@user-wu8ul7jq6o ඒක තමයි. ඒක වැරදියි නේද?
@user-wu8ul7jq6o
@user-wu8ul7jq6o 5 жыл бұрын
@@haresheranga ඔව් ඇත්තටම
@haresheranga
@haresheranga 4 жыл бұрын
@kanchana Nilmini මගේ ඇහීමේ දෝසයක් වෙන්න ඇති එහෙනං
@dilanchathuranga8626
@dilanchathuranga8626 4 жыл бұрын
ඒක තමා කියන්නෙ
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
💕
@indikaperera6522
@indikaperera6522 5 жыл бұрын
Seconds set wenne na
@surinfernando4641
@surinfernando4641 5 жыл бұрын
Monath kiyanna naha ❤️
@whyme942
@whyme942 5 жыл бұрын
ei yakoo me wage song ekkata unlike karanne...shik kisi hangeemak nathi un....
@neelanga8
@neelanga8 5 жыл бұрын
Ow ban, monunda ban e? shik kochara lassanata e song eka sing karanawada?
@prembalasuriya891
@prembalasuriya891 5 жыл бұрын
2.50 ykku ban😄😄
@somamanage173
@somamanage173 5 жыл бұрын
weep the same thing as well as
Rae Duru Rata Mey - Pandit Amaradeva | Official Audio | MEntertainments
2:43
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 127 М.
Deepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs Video
4:40
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 169 М.
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Obama Maada Viya (ඔබම මාද විය) by Sashika Nisansala
4:04