පෘථිවියෙන් පිට ජීවීන්ගේ මුහුදු පතුලේ මධ්‍යස්ථාන - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #04

  Рет қаралды 285,282

Raamuwa

Raamuwa

Күн бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
#රාමුව Facebook Channel
/ raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
/ 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
Historical and Geographical Dictionary of Japan, Volume 1
archive.org/de...
Historical and Geographical Dictionary of Japan, Volume 2
archive.org/de...
Alien Base Report - www.researchga...
MUSIC BY
www.bensound.c...
www.purple-pla...
C418
Cartoon Vectors by Vecteezy

Пікірлер: 2 100
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
--------------------------------------------------- 🚀 ✴ 🚀 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට මා විසින් උගන්වන අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක- braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout ---------------------------------------------------
@shiromichandanidissanayake9119
@shiromichandanidissanayake9119 3 жыл бұрын
මේක තමයි ඕනේ වෙලා තිබුනේ. ඔබතුමාට ගොඩක් පින්. ජයෙන් ජය සර් ✌
@samiraprasanna4594
@samiraprasanna4594 3 жыл бұрын
අයියේ... 🙂 ලෝකයේ සත්‍ය අවබෝධ කළ හැකි *තෙවැනි ඇස හෙවත් සත්වෙනි ඉන්දීය* ඇතුළු _බුද්ධ දර්ශනය_ පිළිබඳව ~ episode~ එකක් කරන්න සිත් පහල වේවා! 🙏
@buddhi5810
@buddhi5810 3 жыл бұрын
සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰
@gamemission1
@gamemission1 3 жыл бұрын
Mama abadittha ranaviruwek Subs karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama. .. idiriyata hoda video gennam..j..
@prasanratnayake4800
@prasanratnayake4800 3 жыл бұрын
👍🏻
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 3 жыл бұрын
රාමුව වීඩියෝ එකක් බලන හැමදාකම හිතෙන්නේ මේ විනාඩි 30-45 ක එපිසෝඩ් එකක් අපිට දෙන්න අයියා කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල. ගොඩාක් ස්තූතියි!!
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ මහන්සියට ගොඩාක් ස්තුති 🙏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි මේක බහුතරයකට අමතක වෙන දෙයක්. එපිසෝඩ් එකක් publish කලාට පස්සේ මළ මිනියක් වගේ ඇඳට වැටෙන්නේ. දවසකට නැගිටින්න බෑ. හොඳම දේ දෙන්නයි ඕනි. උපරිම උත්සාහයක් දානව.
@aminthabandara1246
@aminthabandara1246 3 жыл бұрын
@@Raamuwa ඔව් ඒකනම් ඇත්ත වෙන්න ඇති මොකද මේ episode වල ගුණාත්මකභාවය බැලුවම ඒක තේරරෙනව මේක නම් ලේසි දෙයක් නෙවේ. ඔබ කාර්ය බහුල පුද්ගලයෙක් නේ. ආය නම් හැමදාම ඉරිදට එපිසෝඩ් දාන්න කියල ඉල්ලන් නැ.
@shankawatishinagya7838
@shankawatishinagya7838 3 жыл бұрын
@@Raamuwa ඒත් ඔයා දවසකට නැගිටින්නෙ නැතුව නම් ඉන්නෙ නෑ ලොවෙත්... ඔය සුපිරි මොලේට නිකන් ඉන්න පුලුවන් කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ.
@russellandrady
@russellandrady 3 жыл бұрын
@@Raamuwa ඒක තමයි අයියා video එකේ මහන්සි පාටයි. මේ කරන කැපවීමට බොහොම පින් 🙏
@GhostGAMING-kd7mu
@GhostGAMING-kd7mu 3 жыл бұрын
ඉස්සර ඉරිදා සාමාන්‍ය දවසක්.. දැන් ඉරිදා ඉතා වටිනා දවසක් ❤️💯
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
ඇඟ වෙහෙසනවට වඩා අමාරු වැඩක් මොළේ වෙහෙසල වැඩ කරන එක.... බොහොම ස්තූති ලොකු මහන්සක ප්‍රතිඵලයක් මේ වගේ වීඩියොවක් කියන්නෙ.... ❤🔥
@slvideo2087
@slvideo2087 3 жыл бұрын
අයියෙ මම තව දෙයක් අහල තියෙනවා.ඒක හාමුදුරුවෝ කෙනෙක් බනකට කියපු කතාවක්.ඒක සඳහන් වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ.එක තැනක් ඒකට කියන්නෙ උතුරුකුරු දිවයින කියලා.එකෙත් මිනිස්සු ඉන්නෙ කියලා තමයි අහල තියෙන්නේ.ඒකට අපිට යන්න බෑ.ඒකට ධ්‍යානයක් තියෙන්න ඕනි කියල තමයි කියන්නෙ.එහාට රහතන් වහන්සේලා ස්හ බුදු හාමුදුරුවෝ පින්ඩපාටෙ වැඩිය කියල ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා.ඒක පිහිටලා තියෙන්නේ හිමාලයේ කියලා තමයි සඳහන් වෙන්නෙ.ඒක ගැන පොඩ්ඩක් හොයලා විස්තරයක් කියන්න පුළුවන් ද.
@what_next24
@what_next24 3 жыл бұрын
අපි ගෙවන සාමාන්‍ය ජීවිතය යී(තේරුම් අරගෙන මෙය හරි සරලයි කියල හිතා ගෙන☺️👍) මේ විඩීයෝවල තියෙන මේ විශ්වයයි බලුවා ම මොකක්ද ජීවිතය කියල හිතෙන්නෙ මට විතර ද?😓පැටලෙනවා😓මොකක්ද මේ?කොහෙද මේ අපි ඉන්නෙ😓💔
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 3 жыл бұрын
බෞද්ධ දර්ශනයේ අභිධර්මයේ එන ගැඹුරු කොටස් පිළිබඳව තවදුරටත් වීඩියෝ ගෙනෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
මම ආස මාතෘකාවක්.. බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් episode එකක් ඕන... ජය වේවා... 🙏👌❤️
@thilanindrajith5354
@thilanindrajith5354 3 жыл бұрын
Yes sir, we love to get information about Bermuda triangle. Pls do so
@rakitharanathunga7224
@rakitharanathunga7224 3 жыл бұрын
මම නම් කැමති ඔය පිටසක්වල ජීවින් කියල හඳුන්වන්නේ අපේම අනාගතය කියල හිතන්න. කාටවත් හිතෙන්නේ නැද්ද තව අවුරුදු 2000-2500 ක් යනකොට මිනිස්සු විකෘති විදිහට පරිනාමය වෙලා, තාක්ෂනය හිතාගන්නවත් බැරි තරමට දියුණු උනාට පස්සේ, පෘථිවියෙන් පිටට ගියපු ජිවින්ම ආපහු කාලය හරහා පරණ පෘථිවිය කොයි වගේද කියල බලන්න එනවා කියල. මට එහෙමත් හිතෙනවා. මොකද හැම තැනම වාර්තාවෙන්නේ ඒ ජිවිනුත් මනුස්සයාට සමානයි කියලනේ. ඉතින් කලින් අවුරුදු 1000ත් එක්ක බලද්දී වර්තමානයේ අපේ පරිනාමය සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක තව අවුරුදු 2500ක් යනකොට කොහොම වෙන්න බැරිද? බුද්ධිමත් මිත්‍රයෝ මොකද හිතන්නේ ඒ ගැන? මගේ තර්කය වැරදිද?
@rithuperera3253
@rithuperera3253 2 жыл бұрын
Matath hithenawa mamath kaala tharanaya karala me inne kiyala
@Ziba_19
@Ziba_19 2 жыл бұрын
වැරදිම නෑ 😊
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
මම දවසක් දැක්ක මීට අවුරුදු කීපයකට උඩින් අහසෙ බෝට්ටුවක හැඩයේ යානායක් සුදුම සුදුම පාටයි ප්ලේන් එකක පාටටම හුරුයි හැබැයි තටු තිබ්බෙ නෑ කිසිම සද්දයක් නෑ දුමක් නෑමම මගෙ යාලුවොන්ටත් පෙන්නුව ඒත් එයාල දැක්කෙත් නෑ ඒක පස්සෙ මමත් ගනන් ගත්තෙ නෑ, 📞 මෙන්න මේ telephone රිසීවරයේ වගේ හැඩය හැබැයි තිරස්ව ගියෙ සෑහෙන්න වේගෙකිනුත් ගියා ගුවන් යානා වලට සාපේක්ශව මහාලොකු වේගෙකුත් නෙමේ වගේ ගොඩක් උඩ තිබ්බෙ. මටත් ඒක පිටසක්වල යානයක් කියල හිතුනත් ඒකෙ හැඩය පීරිසි හැඩයක් නෙමේ නිසා ඒක අමතක කරල දැම්ම, ඒත් මට දැන් ආය ඒගැන හොයන්න හිතිල තියෙන්නෙ, එහෙම යානා අපේ ලෝකෙ හදල තියේද දන්නෙ නෑ, ඒත් මට තියන ලොකුම ප්‍රශ්නය ඒවගේ හැඩයක යානයක් මොන විකාර හේතුවකින් හැදුවද කියන එක , සාමාන්‍යයෙන් අනාකූල හැඩයක් නෙ යානා වලට දෙන්නෙ.😮.
@isinduudugampola4830
@isinduudugampola4830 3 жыл бұрын
රාමුව බ්‍රෑන්ඩ් එක දැන් දැන් ඔයාට වඩා අපිට අත්‍යවශ්‍ය අතිරේකයක් වේගන එන්නෙ... මං කියන්න කැමති රාමුව කියන්නෙ මොල සප්ලිමන්ට් එකක් කියල 🙂💖💥
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😎
@darshanalakshn
@darshanalakshn 3 жыл бұрын
@@Raamuwa හැම දේකින්ම ප්‍රමුඛ තැන ගන්න ඇමරිකාවට (Facebook, Google, Apple, Microsoft, Tesla,Space X) පුලුවන් උනේ කොහොමද කියල Video එකක් කරමු අයියේ..♥️
@isinduudugampola4830
@isinduudugampola4830 3 жыл бұрын
රාමුව කුඩු කරන , රාමුව පළල් කරන රාමුවෙන් එහා දේවල් ලස්සනට අරගෙන එන අපේ රාමුව...💥💙 දැන් රන්දික සර් සහ රාමුව පොදු දේපලක් වෙලා...💖 අද නම් කන්ෆියුස් උනා පටන් ගත්ත විදියෙන්... ඔයාගෙ සන්නිවේදන හැකියාව උපරිමයි ... අපේ කාළයේ සයිබර් විශ්වවිද්‍යාලය..😍🤩 දැන් හැබැයි එක සතියක් නැතත් අවුලක් නැ...මොකද ඊලග සතියෙ ඇග කිලිපොලා යන power play එකක් හම්බෙනව😍💚💛🧡💜️ වචනයේ පරිසමාප්තියෙන්ම රාමුව නම් , "ගැම්මාක් තමා" ආදරෙයි සර්,
@pasindusandeepa
@pasindusandeepa 3 жыл бұрын
වීඩීයො එක දානකම් යුටියුබ් එකට වෙලා වෙන වීඩියෝ බල බල හිටියේ🙆,පාඩු නෑ ආසම මාතෘකාවක්🔥❤️👌
@lahirusupun8299
@lahirusupun8299 3 жыл бұрын
මායාවරු ඇට්ලැන්ටිස් වගේ එපිසෝඩ් එකක් ඕනි 💜️
@tst8926
@tst8926 3 жыл бұрын
මෙච්චර අමුතු දේවල් වෙනවද මේ ලෝකයේ?😳 Thank you sir 😊🙏 දැන් ඉරිදා විශේෂ රාමුව නිසා.❤️
@ameerrashid2267
@ameerrashid2267 3 жыл бұрын
බුද්දිමත් බුද්දිමත් කියලා කියන්න එපා, අපේ එවුන් චූන් වෙනවා, අපේ මෝඩයින් ව රවට්ටන්න දේශපාලන කරන එවුන් භාවිතා කරන අවියක් ඒක
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
😂
@Mobileworldrock
@Mobileworldrock 3 жыл бұрын
ඕ යස් 😄
@harithaseniya9461
@harithaseniya9461 3 жыл бұрын
😂😂😂
@gayashansangeeth1626
@gayashansangeeth1626 3 жыл бұрын
" කොරන්ඩ දෙයක් නෑ, මේ ආපු එකට මේ ගෑණිව දාලා ආයෙත් මුහුදටම යවමු" 😂 ❤🙏
@rihansaz
@rihansaz 3 жыл бұрын
ඒක තමයි පට්ට 😂😂
@gayashansangeeth1626
@gayashansangeeth1626 3 жыл бұрын
@@rihansaz 😂😂
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මටත් ඒක ටික් උනා... දකුනෙදෝ කියලත් හිතුන..
@supulmadusanka9711
@supulmadusanka9711 3 жыл бұрын
විහාර මහා දේවි වත්ද???
@Shinjihirako00
@Shinjihirako00 3 жыл бұрын
පිරිමියෙක් විදිහට ජීවිතේ ජයගත්ත එකෙක් 🤣
@NoMud.NoLotus
@NoMud.NoLotus 3 жыл бұрын
Wow background music. The truth is out there Mulder ගෙ I want to believe Theme එකට ගැලපෙන ම Topic එක 🔥
@russellandrady
@russellandrady 3 жыл бұрын
Mokadda bn e music eke nama
@asankahannadige82
@asankahannadige82 3 жыл бұрын
X fies theme music
@devinroshan2422
@devinroshan2422 3 жыл бұрын
*truth
@1tan_freed0m
@1tan_freed0m 3 жыл бұрын
X Files best TV show ever
@m07028
@m07028 3 жыл бұрын
Subscribers ලාගේ වැඩි විම කිසිම ආකරයකින් quality එකට බාධාවක් නොකරගෙන අනිත් youtubers ලට ආදරශයක් දෙන ගමන් කරන මේ වැඩ වලට ස්තූතියි මිත්‍රයා
@Abc-vc5qf
@Abc-vc5qf 2 жыл бұрын
.
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 3 жыл бұрын
හැම එපිසෝඩ් එකක්ම පැයක් හෝ ඊට වඩා වැඩි වෙනවාට අපිනම් කැමතියි 💪💪😊
@dananjaya5903
@dananjaya5903 3 жыл бұрын
A/L පෙනී පෙනී stress එකේ ඉන්න ඔළුවට මේ notification එක එනවා දකිනවා කියන්නේ....💆‍♂️
@Kazuha_6174
@Kazuha_6174 3 жыл бұрын
gihin padam krnna ;)
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
Math
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 3 жыл бұрын
🙆sirwtm
@hashinidiwyanjana5456
@hashinidiwyanjana5456 3 жыл бұрын
Mth
@ruvindashan6186
@ruvindashan6186 3 жыл бұрын
පෘථිවියෙන් පිට ජීවීන් කිව්වට ඔය මේ ලෝකයේම බිහිවුන මිනිසුන්ට වඩා වැඩි පරිණාමික දියුණුවකට ලක්වුනු ජීවීන් කොට්ඨාශයක් වෙන්නත් බැරි නෑ.
@ruvindashan6186
@ruvindashan6186 3 жыл бұрын
මිනිස්සු වගේම තාක්ෂණය අවභාවිත කරල ඔවුන් විසින් ගෙඩ නගපු ශිශ්ටාචාරය විනාස කරගත්තට පස්සේ ඉතුරු උන පිරිස මුහුද යට ඔවුන් ශිශ්ටාචාරය යලි ප්‍රතිස්ථාපනය කරා වෙන්නත් බැරි නෑ. අදහස් පමණයි.
@shehan213
@shehan213 3 жыл бұрын
@@ruvindashan6186 👌 අදහසක් පමනයි
@akashi5221
@akashi5221 3 жыл бұрын
@@ruvindashan6186 Ehenam apita kanim waladi ewata adala natabun hambenna one neda..?
@wan8657
@wan8657 3 жыл бұрын
වෙන්ඩ පුලුවන්......
@ruvindashan6186
@ruvindashan6186 3 жыл бұрын
@@akashi5221 ඔය තරම් දියුණු තාක්ෂණයක් තියෙද්දී තිරය පිටි පස්සෙ ඉදන් ලෝකය පාලනය කරනව වෙන්න පුළුවන්.ඔවුන්ගෙ ඉතිහාසය අපෙන් හංගන එක මහ ලොකු දෙයක් නෙමෙයි.
@lochanadilshan6513
@lochanadilshan6513 3 жыл бұрын
ආසම topic එකක් අයියේ😎, # බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..!❤️🧠
@b13iachi44
@b13iachi44 3 жыл бұрын
රාමුවෙ අයියාත් පිටසක්වල ජීවියෙක්ද කොහෙද. video එක පටන් ගත්ත ගමන් එයාලගෙ center එකටද කොහෙද හොරාට msg එකක් දානව දැක්කේ මම විතරද 🥶 අපිව අවුස්සල ආතල් එකක් ගන්නවද කොහෙද 😱
@Chanaboy_1
@Chanaboy_1 3 жыл бұрын
හැමදාම අත්පුඩිය බලාපොරොත්තුවෙන් ඉන්න මම 😁🖤🤩
@h.m.ipradeep2467
@h.m.ipradeep2467 3 жыл бұрын
😂 math
@sadunperera9185
@sadunperera9185 2 жыл бұрын
ඒක අවදානය ගන්න කරන වැඩැක්.හරියට නින්දෙන් ඇහැරවන්න කරන වැඩක් වගෙ.🙃
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට.🤪🤪
@dinithiranasinghe1208
@dinithiranasinghe1208 3 жыл бұрын
අයියේ lucid dreaming ගැනත් video එකක් කරමුද. ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන් තරම් කරුණු එකතු කරලා 🙂♥️
@keshandilhara8163
@keshandilhara8163 3 жыл бұрын
Eka maru✌️
@chanukajayakody6010
@chanukajayakody6010 3 жыл бұрын
Sihina gena video ekak karala tiyanawa giya awurdde. Eke Lucid dreaming genath kathakaranawa
@anusha1479
@anusha1479 3 жыл бұрын
එදා green screen ගැන කතා කරපු අයට ඔප්පු කරලම පෙන්නුවා නෙහ්....🤔🤔
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
🙃
@chanukajayakody6010
@chanukajayakody6010 3 жыл бұрын
අපේ දැනට තියන සංකල්ප වලින් බැලුවොත් පදාර්ථයේ මාධ්‍ය තුන කැළඹීමකින් තොරව හරහා ගමන් කරන්න කිසිම වේගයකට බෑ. ඒ ජීවීන් වේගය ඉක්මවා ගිය හෝ වේගයට හාත්පසින්ම වෙනස් සංකල්ප භාවිතා කරනවා වෙන්න පුලුවන්
@r.binupabinara6189
@r.binupabinara6189 3 жыл бұрын
මාත් හිතුවෙ එක
@mystery1521
@mystery1521 3 жыл бұрын
Like a teleportation or warmhole
@chanukajayakody6010
@chanukajayakody6010 3 жыл бұрын
@@mystery1521 I don't know about Teleportation concept properly. But those military officers said they saw vehicles speeding at 3,000 or 4,000 Km/h. As far as I know teleportation uses faster than the speed of light. @raamuwa Aiye Can you briefly explain that concept?
@sandunsampathhettiarachchi3486
@sandunsampathhettiarachchi3486 3 жыл бұрын
@chanuka speed of light is more than that bro u cant even compare with these objects
@sasangadilruk25
@sasangadilruk25 3 жыл бұрын
පදාර්තයේ බෞතික මාද්‍ය 3 කියලා ආවනම් තව ලස්සනයි නේ..😃
@DRDMUSICSL
@DRDMUSICSL 2 жыл бұрын
ඔබ ගැන මට ඇත්තේ අසිමිත ගෞරවයක් සහෝදරයා ඉතින්.මා හැමතැන ඔබ ගැන කතාකරමි..
@gayanindrajith8531
@gayanindrajith8531 3 жыл бұрын
X files 🥰🥰🥰 පටන් ගද්දිම හිරිවැටිලා යන මියුසික් එකක් 😍😍
@ozaK00
@ozaK00 3 жыл бұрын
1803 ජපානෙ අයිය කියපු පොත් ලියපු කතෘවරු තුන්දෙනා එකම අදහසකට වෙන් වෙන්ව පොත් ලියමු කියල තරඟෙකට වගේ කතා වෙලා පොත් ලිව්ව වෙන්නෙ බැරිද...😂
@thilankadilshan689
@thilankadilshan689 3 жыл бұрын
හැමදාම වගේ අදත් රසවත් වැඩසටහනක් 😍😘
@chathumal8379
@chathumal8379 5 ай бұрын
ඒකාලේ වෙද්දි 3000kmh-1 වේගයක් තිබ්බනම් දැන් වෙද්දි ඒක ආලෝකයේ වේගයෙන් යන්න තරම් දියුණු වෙලා තියෙන්නත් පුලුවන් පියවි ඇසට නොපෙනෙනව වෙන්නත් පුලුවන් ඒනිසා🙂🔥
@samanmax7398
@samanmax7398 2 жыл бұрын
මොලයක් නෙමේ මේක මොල ගෙනාපු නැවක්.විෂ්ලේෂණ හැකියාව අති විශිෂ්ටයි .ලංකාවේ මිනිසුන්ට මෙවැනි දැනුම දෙන්න අය්යාට තව තවත් ශක්තිය ලැබේවා 💥👏
@s.r.s.arachchi7187
@s.r.s.arachchi7187 3 жыл бұрын
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ 5 වෙනි වීඩියෝ එකත් ඉක්මනට ඕනි.
@priyanthaamarasingha897
@priyanthaamarasingha897 3 жыл бұрын
ඉක්මනින්ම
@HgMihir
@HgMihir 3 жыл бұрын
අනේ එකනම් ලොකු දෙයක්
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
ow aniwaryen
@isurusajith748
@isurusajith748 3 жыл бұрын
KZbin නම් රාමුව තමයි ❤️
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
මට ඇත්තටම මේ වගේ සිද්දියක් දැක ගන්න ඕනේ...😥😥😭🙏
@sithumakash5756
@sithumakash5756 3 жыл бұрын
Dream 😌
@sakilasandun5560
@sakilasandun5560 8 ай бұрын
ගෞතම බුදු රජාණන් වහන්සේ සහ පහාරාද අසුරයා අතර ඇති වුණ සාකච්ඡාව නූතන දැනුම සමඟ අධ්‍යයනය කරපු කෙනෙකුට සාගරයෙන් මතුවන යානා හෝ යාත්‍රා වල අභිරහස විසඳා ගැනීම ඉතාමත් පහසු කාරණයක්. අසුර ලෝකය සම්බන්ධ පෙරදිග දැනුමේ සඳහන් වන විස්තර සහ අසුරයන් සතු තාක්ෂණය ඉතා ප්‍රබල තැනක පවතිනවා. ඒ වගේම විමාන වස්තු ප්‍රේත වස්තු පොත් වල එන සමුද්‍ර විමාන පිළිබඳ විස්තරත් ඉතා අපූරුවට ගලපාලීමට පුළුවන්.
@slmicro3857
@slmicro3857 7 ай бұрын
😳❣
@ninjagameing4405
@ninjagameing4405 11 ай бұрын
2023 ත් මන් වගේ බලන අය ඉන්නවද ❤️✌️ .බොහොමද වැදගත් වීඩියො එකක් ❤️
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 6 ай бұрын
2024
@ninjagameing4405
@ninjagameing4405 6 ай бұрын
@@gaminisenevirathna-zf4rn 2024 🤍
@Dilanravisanka
@Dilanravisanka 4 ай бұрын
Yep...2024❤
@rampagestatus8214
@rampagestatus8214 3 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ . ❤🔥 . ඒ ඉවසීම ට සාධාරණයක් ලැබුණෝ .....👐
@RUU_LYRICS_77
@RUU_LYRICS_77 3 жыл бұрын
අයියා කලින් බොබ් ලසාර්ගෙ episode එකේ කිව්ව ප්‍රතිගුරුත්ව තාක්ෂණය මතක් වුනා යටිකුරු පිරමීඩ වස්තු ගැන කතා කරද්දි..රාමුවට ජය😍🙏
@සුදුමල්ලි-ඪ6ථ
@සුදුමල්ලි-ඪ6ථ 3 жыл бұрын
Video එක පරක්කු නිසා ඉස්සර episode එකක් බල බලා හිටියේ. මේක ඇබ්බැහියක්...❤️❤️❤️❤️❤️
@kasungamage11
@kasungamage11 3 жыл бұрын
ඒක පට්ට. ඔක්කොටම වඩා ඔයාගේ සිංහල vocabulary එක නම් පට්ට. පට්ට වචන set එකක් තියෙන්නෙ. 😁😁♥️ඉගෙන ගත්ත source එක කියන්න පුළුවන් නම් වටිනවා😁♥️
@isurupradeep8204
@isurupradeep8204 3 жыл бұрын
මට අද නෙ චැනල් එක හම්බුනේ ඔක්කොම වීඩියෝ ටික බලන්න ඕනා🤗🤗🤗🤗
@yashoderanga6302
@yashoderanga6302 3 жыл бұрын
ඔයා මොකක් හරි topic එකකට තොරතුරු එකතු කරන,internet පාවිච්චි කරන විදිහ නම් මාරයි😳💚 කැමති නම් ඒ ගැන වීඩියෝ එකක් හදන්න 😁
@shariniamaya9735
@shariniamaya9735 3 жыл бұрын
💯 agreed
@Taki_diary
@Taki_diary 3 жыл бұрын
ඉරිදා වෙනකල් බලන් හිටියේ පට් පට් ගලා දුවගෙන එන්න රාමුව එනකල් ❤️ තවත් එක් ආසම Topic එකක්..
@chamalnaveen59
@chamalnaveen59 3 жыл бұрын
Someone :- ඇයි ඔයා ඒ channel එකට ඔච්චරම ආස ඒ channel එක :- රාමුව
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
ඔයා පිටසකවල ජීවියෙක්ද කියලත් හිතෙනවා වෙලාවකට😜
@sakilasandun5560
@sakilasandun5560 8 ай бұрын
දැනට පෘථිවියේ සිටින මිනිසුන් අත්දැක ඇති හඳුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවීන් පිළිබඳ වාර්තා වලින් සාතිශය බහුතරයක් වෙනත් සක්වළකින් නොව අපේම සක්වළෙන් පැමිණි ඒවා බව මගේ පුද්ගලික අදහසයි. ඒ අසුර භවන නම් ස්ථානයෙනුයි. බටහිර ජාතීන් අත්පත් කරගත් නූතන ත⁣ාක්ෂණික දියුණුවේ සැබෑ උල්පත ඇත්තේද ඒ අසුරයන් සතුවම තමයි.
@anuruddhathero115
@anuruddhathero115 3 жыл бұрын
තමන්ගේ දැනුම තවත් අයත් එක්ක සතුටින් බෙදාගන්න විරල අය අතරේ ඔබතුමා එක් විශිෂ්ඨයෙක්. අදත් රසවත් මාතෘකාවක් ❤️‍🔥
@batmanfromohio
@batmanfromohio 3 жыл бұрын
රාමු අය්යා 🥺❤horror සීන් ගැනත් වීඩියො එකක් ඕන
@rapwould126
@rapwould126 3 жыл бұрын
අනෙ ඔව් 👍😃
@nikilanawasarith
@nikilanawasarith 3 жыл бұрын
ඔව් ❤️
@kumudiniaponsu5101
@kumudiniaponsu5101 3 жыл бұрын
ඔව් ඔව් කාලෙකින් අද්භූත එකක් ආවෙ න
@thushanmiyuranga7389
@thushanmiyuranga7389 3 жыл бұрын
Ane ow aniwaren karanna
@wc0000
@wc0000 3 жыл бұрын
රාමු මාමා කියාපිය
@russellandrady
@russellandrady 3 жыл бұрын
පිටසක්වල පිරිසක් නොවී මුහුද යට කාලයක් තිස්සේ ඉන්න පෘතුවියේම ජීවින් පිරිසක් වෙන්නත් පුළුවන්. 🤔
@tkgayashantha5282
@tkgayashantha5282 3 жыл бұрын
ඔව් අපිට ඒ අදහසත් අත හරින්න බෑ... නමුත් එය වීමේ සම්භාවිතාව අඩුයි නේද මිත්‍රයා..
@isurunimantha6730
@isurunimantha6730 3 жыл бұрын
වෙන්නත් පුලුවන්...මායා වරුන් වගේ...🤔
@harithaseniya9461
@harithaseniya9461 3 жыл бұрын
ඉතින් මේච්චර කල් හැංගිලා ඉන්නේ ඇයි??
@oshadhasasinindu4588
@oshadhasasinindu4588 3 жыл бұрын
Apita vada godak diunu thakshanayak eyalata tiyana nisa
@yasasuggalla6621
@yasasuggalla6621 3 жыл бұрын
matath awe oya adahasamai. mokada ochchara diyunu jeewin ape wage planet ekak thoraganna hethuwak ne . eyalata eyalage planet ekema inna puluwnne.
@hera86468
@hera86468 3 жыл бұрын
සැන්ටා මොනිකා ප්‍රදේශයේ මල් භාවිතා කිරීම ඉහළ බව පර්යේෂකයෝ නොසලකා හරිමින් සිදුකරන ලද පරීක්ෂණය අසාර්ථකයි.
@daminduwijenayaka8403
@daminduwijenayaka8403 2 ай бұрын
ගොඩක් වටින ආසාවෙන්ම බලන රසවිදින channel එකක් ❤ best of luck ayye ❤️ පලවෙනි comment එක youtube එකේ දාපු නොදා බැරි උනා ඔයාගෙ හැකියාවට ❤️❤️
@chathuranga_C
@chathuranga_C 3 жыл бұрын
බැයිද සර් E=mc2 ගැන කියලා දෙන්න... සුවිශේෂී කතා ගොඩක් තියෙන ලස්සන මාතෘකාවක් වෙයි ඒක... fat man, little boy ගැන එහෙම ✨️
@hirushanthadiya8670
@hirushanthadiya8670 3 жыл бұрын
මේ වගේ episode පැයක් තිබ්බත් කමක් නෑ 🙂😍
@lochanaekanayake4562
@lochanaekanayake4562 3 жыл бұрын
සෑ වාව් අද කිට නම් මාරම ලස්සනයි ❤✨️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 3 жыл бұрын
කොල්ලෙක් හිටිය විලක් ලග.එකවරම මහා සෙනාවක් ආයුධ ඇතිව නෙළුම් දන්ඩක් හරහා වතුරට කිදා බසිනව දැක්ක. කොල්ල ගමේ මිනිස්සුන්ට කිවිව. කොල්ල ට පිස්සු කියල ගම්මු කියන්න පටන් ගත්ත. බුදු රජාණන්වහන්සේ ට මෙය සැල වුණා. බුදුරජාණන්වහන්සේ දෙශනා කලා ඔහු දුටු දේ හරි බව. සහ සුර අසුර යුද්ධයෙන් පැරදි අසුරයන් අසුර ලොකයට එලේස පලා ගිය බව. මේ video එක බලපුවාම ඒ සිද්ධිය මතක් වුනා.
@darshanalakshn
@darshanalakshn 3 жыл бұрын
හැම දේකින්ම ප්‍රමුඛ තැන ගන්න ඇමරිකාවට (Facebook, Google, Apple, Microsoft, Tesla,Space X) පුලුවන් උනේ කොහොමද කියල Video එකක් කරමු අයියේ..♥️
@minoshdemelo
@minoshdemelo 3 жыл бұрын
පොඩි කාලෙ ඉදන් අපි ලොකු කුතුහලයකින් ලොකු ආසාවකින් හොයපු සහ හොයන්න උත්සාහ කරපු මේ මාතෘකා හැම එකක්ම සාක්ෂි සහිතව මේ විදිහට ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි.👍
@ahgckaushan9815
@ahgckaushan9815 3 жыл бұрын
අද නම් කියන්න ඕන අයියා හිටපු කැම්පස් එක.....
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
No
@sanukaakkarawatta9614
@sanukaakkarawatta9614 3 жыл бұрын
කුතුහලයෙන් ඉන්නෙ හැම ඉරිදාම, අද මොනව කරයිද කියලා 👍👍👍👍👍
@arunadharmarathne9487
@arunadharmarathne9487 3 жыл бұрын
මට වැඩිහිටියෝ, ගුරුවරු එහෙම කියල තියනවා අන්තර්ජාලය වැදගත් දේවල් වලට , දැනුම ලබා ගන්න පාවිච්චි කරන්න කියලා ඒත් මට රාමුව හම්බෙනකම්ම ඒ දේ හරියටම කරගන්න බැරි උනා.ලාංකිකයෝ හැටියට හරියාකරව නිවැරදි , විශේෂයෙන්ම අපි කවුරුත් ආස කරන ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න සිංහලෙන් කරන youtube chanel එකක් රාමුව හැරුනාම මට මේ වෙනකම් හම්බෙලා නෑ. ( එහෙම එකක් තියනවනම් දන්න කවුරු හරි කියන්න. මන් ආසයි තව දැනුම එකතු කරග්න්න ) කාටවත් මඩ ගහනවා නෙමෙයි මම.රාමුව ඇතුලේ කතා කරන දේවල් තප්පරයක දෙයක්වත් අහක දාන්න නෑ.මම මේ වෙනකම් youtube එකෙන් මම නොදන්න දෙයක් හොයාගන්න උත්සහ කරානම් කවදාවත් මගේ හිත fullfill වෙන්න දෙයක් ලැබිලා නෑ.ඒත් රන්දික මහත්තයෝ ගොඩක් ස්තූතියි ඔයාට, මේ තරම් දෙයක් අපිට දෙන එකට.වෙන රටවල් වල තියන youtube channels වල කතා වෙන දැනුම බෙදාගන්න දේවල් දැක්කම දුක හිතුන වාර අනන්තයි ඒව බැලුවට 100% ක් කවදාවත් ඔලුවට යන්නේ නෑ මොකද subtitles දාලා බැලුවත් නොතේරෙන තැන් ගොඩක් තියනවා .ඒත් ඒ ප්‍රශ්නේ ඔයා විසඳලා දුන්නා ලාංකික අපිට.කට්ට කාලා කාල හොයගත්ත දැනුම කුහක නොවී අපි හැමෝටම බෙදලා දෙන එකට ගොඩක් පින්.තවත් ඉදිරියට සුභම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ජය. 🖤🖤
@deepanijayantha3498
@deepanijayantha3498 3 жыл бұрын
"එක රැයින් විශ්මිත හැකියාවක් ලැබුණු අය" episode එකේ ඔබ තුමා කියනවා english language එක ක්ෂණිකව ඉගෙනීමට ඔබගේම ක්‍රමයක් භාවිතා කලා කියලා කරුනා කර ඒ ක්‍රමය මොකක්ද කියලා කියන්න මම spoken english කදවුරු රාශියකට සහබාගී උනත් මේවන තෙක් මට english කතා කරන්න බෑ කරුණා කර ඔබ භාවිතා කල ක්‍රමය මොකක්ද කියලා video එකක් ගේන්න..
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
කෝස් එකක් තියෙනව කරනව නම් සුපිරිමේ චැනල් එකෙන් කරන්නෙ
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 3 жыл бұрын
කොරන්ඩ දෙයක් නෑ, ඇමරිකාවේන් පිටත් එහෙම වෙලා තියෙනවා නම් පිලිගන්න වෙනවා 😃❤️
@nmedia3339
@nmedia3339 3 жыл бұрын
මේ සම්බන්ධ ගොඩක් තැන් වලදි පිටසක්වල ජීවීන් වගේම ප්ලේටෝ විසින් මේ ලෝකයෙන් අතුරැදහන් වුනා කියන ඇට්ලැන්න්ටිස් නගරය ගැනත් කතා වෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් විස්තර හොයලා කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@pushamaze3248
@pushamaze3248 3 жыл бұрын
matath godak aasai a visthara danaganna. mama google eke pdf book ekak kiyewwa oya topic eka. thawa danaganna oni.
@sl.3515
@sl.3515 3 жыл бұрын
මේම වෙන්නත් පුලුවන් නේද google ආයතනය විසින් බොඳ කරපු කොටස google ආයතන විසින් බොද නොකලා අර ජීවින් විසින් ම google සිස්ටම් එක හැක් කරලා මේක කරා වෙන්න බැරිද 🤔........ මේ ගැන තවත් වීඩියෝ එකක් ඕනේ 🤨... සහෝදරයා.....ජය.......
@hansisathsara5975
@hansisathsara5975 2 жыл бұрын
මේ විශ්වයේ , එක ගැලැක්සියක ,එක තැනක එක ලෝකයක ,එක රටක ,එක නගරෙක ,එක ගෙදරක ඉන්න අපි . 😐 තව ගැලැක්සි ගොඩක් තියනවනෙ එහෙම බල්දී පෘතුවිය අංශුවක් වගේ
@Lush_fm
@Lush_fm 3 жыл бұрын
ආසම topic එකක්...ගොඩක් වටිනවා අයියේ.. ❤️ සුපිරයට explain කලා 🤩
@nilakshafernando9801
@nilakshafernando9801 3 жыл бұрын
"සියලු දෙනා සාදරයෙන් පිලිගන්නව රාමුවට" කියපු ගමන් හිතෙන්නෙම රාමුවෙන් පිට හිටපු අයව එක්කන් ඇවිත් රාමුවක් තුලට දානව වගේ අදහසක් 😕 නමුත් රාමුවත් රාමුවෙන් පිට 🤤🤤🤤
@janithkeshan6802
@janithkeshan6802 3 жыл бұрын
වෙනදා අත්පුඩිය ගහද්දි ගැස්සුනාට .අද අත්පුඩිය ගහද්දි දුක හිතුනා අයියෝ වීඩියෝ එක ඉවරද කියලා.කියලා විස්තර කරන්න බැරි තරම් ඔබතුමා සාර්ථකයි රන්දික මහත්මයා .ජයෙන් ජය 🙌🔥
@DANAA0508
@DANAA0508 3 жыл бұрын
රාමුව channel එක බලන හැමෝටම තියෙන ලොකුම කුතුහලයක් තමයි අපිට නොදැනෙන්න හෝ අපට සගවා ගෙන යම්කිසි පිට සක්වලයන්ගෙ ක්‍රියා පටිපාටි තියෙන බව හැගීමයි....🤔🤔 ඔයාලට ඇත්තටම ලෝකෙ මොකද වෙන්නෙ????????? කවුද අපිට නොදැනෙන්න මේ ලෝකෙට එන්නෙ මේ ලෝකෙන් යන්නෙ කියල දැන ගන්න නම් කරන්න තියෙන්නෙ 1 දෙයයි.....😌😌😌😌😌😌.......මුලින්ම කරන්න ඕන සමාජය විසින් අන් අය පහත් කර කතා කිරීම වැලැක්වීම......දෙවනුව පෞද්ගලික දියුනුව ගැන පමනක් සිතන පිරිස් ලෝකෙන්ම චුත කිරීම 😂😂.........දකින සියලු අදභූත යැයි සිතන එකදු ක්‍රියාවක්වත් රජයට නොදීම......😂😂.......ඕනෑම දෙයක් සාමූහිකව කතා කිරීමට හෝ සැක දුරු කිරීමට පොදු ක්‍රමයක් සොයා ගැනීම...මේ එක දෙයක්වත් කරන්න බැරි හින්දා..... පිටසක්වල කියන මාතෘකාව හැමදාම අභිරහසක් විතරයි 😂😂😂😂😂❤️❤️
@hera86468
@hera86468 3 жыл бұрын
සුවර් එකටම අපෙ පල්ලෙහා ගෙදර අක්කා තමයි ඔය. හැමදාම පිටරට යන කතාවම කියවන, එක කොණ්ඩෙට පාට පාට දාන්නෙ එයා තමයි. අතේ තියෙන්න ඇත්තෙ ඇපල් ෆෝන් එක. අම්මා මුත්තා ඉල්ලුවත් ඒක කාටවත් අල්ලන්න වත් දෙන්නෙ නෑ. ඒකිගෙ පණත් හරි ඒ ෆෝන් එකත් හරි. කාලය හරහා හරි ජපන් ගිහින් අම්මෝ!
@lyrixia8849
@lyrixia8849 3 жыл бұрын
රාමුව නැමති රසවත් දැනුම සපිරි විශ්වකෝෂයෙන් තවත් චමත්කාරජනක අර්ථ දැකවීමක්...
@krishan5973
@krishan5973 3 жыл бұрын
කැමතිම මාතෘකාවක්...ලස්සනයි අයිය අදත් වැඩේ..ජයවේවා..♥️♥️
@YasithaKasthuri
@YasithaKasthuri 3 жыл бұрын
මේ වගේ දේවල් ඕනම කෙනෙක් බොරු කියල හිතන්න තියන සම්භාවිතාව ගොඩක් වැඩී. තමන් දකිනකම්. මම නම් මේ හැම දෙයක්ම එක හෙලාම ඇත්ත කියල පිලිගන්නවා 🙂
@prabuthfernando4241
@prabuthfernando4241 3 жыл бұрын
අන්තිමට ගහන අත්පුඩියයි වීඩියෝ එක ඉවර කරද්දි ගහන කඩු පහරයි කවදාවත් නවත්වන්න එපා 😍❤️🥰😘 අද නම් මතෘකාව නියමයි 😍
@prolink11
@prolink11 2 жыл бұрын
මේ අකාරයේ සිදුවිම් ගැන සවිස්තරාත්මකව දැන ගන්න ඔන නම් unidentified කියන TV series එක බලන්න..
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
සුපිරියි!!!ෆොක්ස් මෝල්ඩර්ගේ දෙනෙත් කුතුහලයෙන් දීප්තිමත් වන තවත් X-File එකක්...❤️❤️❤️ජය වේවා!!!🖼️රාමුව🖼️❤️❤️❤️
@aperahataapeerahata6027
@aperahataapeerahata6027 3 жыл бұрын
ඒකනේ දාපු ගමන් ඒ music එකමයි..😁😁
@isindunethmika3899
@isindunethmika3899 3 жыл бұрын
ස්කර්ලී මේව දැක්කහම සතුටු වෙයි 😉😉
@XNUKE-DON
@XNUKE-DON 2 жыл бұрын
ෆොක්ස් ට එපාම කරපු වැඩෙ මොකක් හරි කරන්න යනකොට කොහෙ හරි හිකනල්ලු ටිකක් ඇවිල්ලා එවිඩන්ස් උස්සනවා😒😹
@stargirl3013
@stargirl3013 3 жыл бұрын
පෘථිවියෙන් පිට ජීවන් ගැන නම් හොයන්න ආසාව මටනම් තියෙන්නෙ තුනේ පන්තියේ ඉදන්..මරු අයියේ පට්ට topic එක👏
@sunofroyal6383
@sunofroyal6383 3 жыл бұрын
Aniwa
@nuwangaa
@nuwangaa 3 жыл бұрын
ඔයා තාම පහේ පන්තියේ නේද.. ලබන අව්රුද්දෙ ශිශ්සත්ත විබාගෙ රිසල්ට් ආවම මල්ලිට පෘතුවින් පිටවෙන්නම හිතේවි
@GameWithHeartOfficial
@GameWithHeartOfficial 3 жыл бұрын
@@nuwangaa malli kiyanne komada eyata 😂💔 nangi neda
@sij2618
@sij2618 3 жыл бұрын
Same😇
@kuwi611
@kuwi611 3 жыл бұрын
Maath 3 wasare idn asama mathrukawa
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 3 жыл бұрын
දැනුම හොයන අපට රාමුව තමයි...❤️🙏🙏
@yasithgamage8141
@yasithgamage8141 Жыл бұрын
ට්‍රිලියන ගණනත් ඉක්මවූ තාරකා සහ ග්‍රහලෝක වලින් පිරුණු අප දන්නා විශ්වය තුල අනිවාර්යයෙන්ම විශාල ජීව පද්දතීන් රාශියක් තිබිය යුතුයි. ඒ්වායේ සිටින අපිට වඩා විශාල තාක්ෂණික දියුණුවක් ලබපු ජීවීන් මේ විදියට පෘථිවියට ඇවිත් ජීව පද්දතීන් පිළිබදව තොරතුරු ගවේෂණය කරනවා වෙන්නත් පුලුවන්. ආක්‍රමණය කරන්න අවශ්‍ය උනානම් එහෙම කරලා ගොඩක් කල්. ඔවුන් අපිට අමතරව ජීවයන් පවතින වෙනත් ජීවී ග්‍රහලෝක වෙතත් යනවා විය හැකියි. ඒ් එන අය බය නැතුව පෘථිවියට එන්නේ ඒ් අය දන්නවා අපිට ඒ් අයට කරදරයක් කරන්න තරම් තාක්ෂණික දැනුමක් නැති බව. අපිත් දවසක ඒ් දියුණු මට්ටමට පත්වේවි. ඒ වෙනකන් මේ සිද්ධින් මිනිසාට කුතුහලය පිරුණු විශ්මයන්.
@tioss6687
@tioss6687 Жыл бұрын
ඇයි වෝනර් සහ අනික් ලමයින්ට උන එක සිද්දියක්වත් සහ එ දැකපු එක ආලෝකයක්වත් කවුරුත්ම රෙකෝඩ් කර නොගත්තෙ. එ කාලයෙ කැමරාවක් සහිත දුරකතන නොතිබුන කාලයක්ද ? අර වෝනර් ඇදපු චිත්‍රය කාටුන් වල පෙන්වන දෙවල් වලට සමාන චිත්‍රයක් ඔහු කාටුන් එකක් ඔලුවෙ තියාගෙන එක ඇන්දද කියන්න බැ. මට තියන අනිත් ප්‍රශ්නය කාටුන් වල කොහොමද එවගෙ යානා සහ එ චිත්‍රයට සමාන දෙවල් පෙන්වන්නෙ. කොහෙන්ද එ අදහස අරන් තියෙන්නෙ කාටුන් නිර්මාණය කරන අයට?
@pasinduimesh0114
@pasinduimesh0114 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් ආසාවෙන් හොයලා බලපු මාතෘකාවක්😍💖 ප්‍රතිගුරුත්වය පිලිබද Episode එකක් බලාපොරොත්තු වෙනවා🙂🥺
@sdd007
@sdd007 3 жыл бұрын
මේක බුදුදහමෙහි අඩංගු දේවල් වලින් පොඩි හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි
@avishkawickramarathna47
@avishkawickramarathna47 3 жыл бұрын
When I was a kid, Whenever I'd feel small or lonely, I had look up at the stars. Wondered if there was life up there... Turns out I was looking at the wrong direction, When alien life entered our world it was from deep beneath the Pacific Ocean. A fissure between two tectonic plates A portal between dimensions.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
නැහැ මුහුද යට පොලවේ තමයි බේසස් තියෙන්නෙ. මේ අය ඉස්සර කාලේ් සිට මුහුද යට ජිවත් වන අය අපට වඩා තාක්ශනය දියුනු.
@cjwproduction2898
@cjwproduction2898 2 жыл бұрын
අයියා රෙප්ටීලියන්ලා කියන්නේ කවුද...පුලුවන්නම් ඒ ගැනත් episode එකක් කරන්න
@DARKGAMING-bv5dq
@DARKGAMING-bv5dq 2 жыл бұрын
මන් මේ පෘථිවියෙන් පිට ජීවීන් පිලිබද මාතෘකාවට පොඩි කාලෙ ඉදන්ම ආසයි ඒ උනාට මන් පොඩි කාලෙ ඉදන් අහල තියෙන්නෙ මේ වගේ සිද්දි පිටරට උනා කියක කියල විතරයි ඇත්තටම ලන්කාවෙ මේ වගේ දෙයක් වෙලා නැද්ද නැත්තන් එහෙම දෙයක් වෙලා ඒක අපෙන් හන්ගන් ඉන්නවද මට ඒක ලොකු ප්‍රශ්නයක් 🤔
@shashilamadumali862
@shashilamadumali862 3 жыл бұрын
අයියේ සුභ පැතුම්.මම ගොඩාක් අසාවෙන් අහන් හිටියා.ඔයත් දුර්ලබ ගනයේ කෙනෙක් අයියේ.වටිනාකම නිම කරන්න බැ. මේ වැඩසටහන මම ආසාවෙන් බලනවා.ඔබට ජය 👍
@Akash-sr7ny
@Akash-sr7ny 3 жыл бұрын
Mey wage dawal walata wadiyenma asa kollo Kellek unath Oya mawa gana interest ekka thibima sathutak
@samithasanka7926
@samithasanka7926 2 жыл бұрын
මම මේවා ටිකක් අහල තියෙනවා නමුත් පෙහෙදිලි නැ. මෙව්වා ඇත්ත ද??
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
මම පොත් කියවනවට වඩා අහං ඉන්න ආස කෙනෙක්.සවන්දීම හරි පහසු ආයාසය අඩු ඉගෙනීම් ක්‍රමයක්.ඔයා ඉතින් ඒක අපිට හොඳටම කරල දෙනවා.
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 3 жыл бұрын
මාත්😁😁
@user-lu7hk4lr5l
@user-lu7hk4lr5l 3 жыл бұрын
Mamat
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
ඒත් පොත් කියවපුවහම එන දැනුම/ප්‍රයෝජන සවන්දීමෙන් එන්නෙනැනෙ
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 3 жыл бұрын
@@ricksanchez-jl8uk මට පොත් කියෙව්වට මතක හිටින්නෙ නැනෙ😥
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
@@sarindasatharasingha7196 හැබැය් පොත් කියවන්නෙනම් මතක ශක්තිය වැඩි කරගන්න 😂😂😂😂😂😂😂😂
@SecretTraveller
@SecretTraveller 3 жыл бұрын
නියමයි අයියේ 😍🙏 හඳට ගිය කතාවේ ඇත්ත , නැත්ත ගැන video එකක් ඕනි අයියේ 🙏🙏♥️♥️
@rohitharanepura3054
@rohitharanepura3054 3 жыл бұрын
පිරමීඩ හැඩේ යානා ඊජිප්තු ශිෂ්ඨාචාරයයටත් සම්බන්ධ ඇති නේද
@sashiyashen5139
@sashiyashen5139 Жыл бұрын
ගයාන් සදකැලුම් . සියත fm මහා රාවනා එයාගේ එ කතාවේ ඔය සම්බන්දව බොහොම ලොකු විස්තරයක් තියේනවා පොඩ්ඩක් පුලුවන්නම් අහලා බලන්න ඔහුගේන්.
@vishalwijerathna5658
@vishalwijerathna5658 3 жыл бұрын
රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ජය ❤
@rapkusha7496
@rapkusha7496 3 жыл бұрын
අදුරු අභිරහස් ගැන තව video එකක් ඕනි😍🔥✨️
@shaggadulan9713
@shaggadulan9713 3 жыл бұрын
2050දි UFO එකක් වීඩියෝ කලත් වීඩියෝ එකේ කොලිටි එකනම් වෙනස් වෙන එකක් නෑ.හැමදාම මෙහෙම තමා 😀.
@achinthawickramaarachchi5691
@achinthawickramaarachchi5691 3 жыл бұрын
Aniwa😂 eka thama lokuma seen eka
@XNUKE-DON
@XNUKE-DON 2 жыл бұрын
ලමයා කුරුල්ලෙක් වෙලා ඉගිලිලා ගියා😹💔 අමොර් අමොර්🙉 ආතලුත් දෙනවා නෙහ්😹❤️
@ManojRodrigo-z5e
@ManojRodrigo-z5e 7 ай бұрын
රුක්මන විමන,ශකුන විමන,සුන්දර විමන,ත්‍රිපුන විමන වගේ තාක්ශනයක් වසර 4000 ත් 7000 ත් අතර තිබුනනම් ඒ තාක්ශනය අපි කතා කරන මෙ කාලය වනවිට කොතනක තියෙන්න පුලුවන්ද රන්දික මතමයා ?
@ravinduprabod6111
@ravinduprabod6111 3 жыл бұрын
පුළුවන් නම් තව මේක ගැන episode එකක් කරන්න 👀 ඔබට ජය🙏
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН