පෘථිවියෙන් පිට ජීවීන්ගේ මුහුදු පතුලේ මධ්‍යස්ථාන - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #04

  Рет қаралды 276,065

Raamuwa

Raamuwa

2 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
#රාමුව Facebook Channel
/ raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
/ 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
Historical and Geographical Dictionary of Japan, Volume 1
archive.org/details/PapinotDi...
Historical and Geographical Dictionary of Japan, Volume 2
archive.org/details/PapinotDi...
Alien Base Report - www.researchgate.net/publicat...
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com
C418
Cartoon Vectors by Vecteezy

Пікірлер: 2 000
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
--------------------------------------------------- 🚀 ✴ 🚀 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට මා විසින් උගන්වන අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක- braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout ---------------------------------------------------
@shiromichandanidissanayake9119
@shiromichandanidissanayake9119 2 жыл бұрын
මේක තමයි ඕනේ වෙලා තිබුනේ. ඔබතුමාට ගොඩක් පින්. ජයෙන් ජය සර් ✌
@samiraprasanna4594
@samiraprasanna4594 2 жыл бұрын
අයියේ... 🙂 ලෝකයේ සත්‍ය අවබෝධ කළ හැකි *තෙවැනි ඇස හෙවත් සත්වෙනි ඉන්දීය* ඇතුළු _බුද්ධ දර්ශනය_ පිළිබඳව ~ episode~ එකක් කරන්න සිත් පහල වේවා! 🙏
@buddhi5810
@buddhi5810 2 жыл бұрын
සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰
@exemplarystory1
@exemplarystory1 2 жыл бұрын
Mama abadittha ranaviruwek Subs karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama. .. idiriyata hoda video gennam..j..
@prasanratnayake4800
@prasanratnayake4800 2 жыл бұрын
👍🏻
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 2 жыл бұрын
රාමුව වීඩියෝ එකක් බලන හැමදාකම හිතෙන්නේ මේ විනාඩි 30-45 ක එපිසෝඩ් එකක් අපිට දෙන්න අයියා කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල. ගොඩාක් ස්තූතියි!!
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ මහන්සියට ගොඩාක් ස්තුති 🙏
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
ස්තූතියි මේක බහුතරයකට අමතක වෙන දෙයක්. එපිසෝඩ් එකක් publish කලාට පස්සේ මළ මිනියක් වගේ ඇඳට වැටෙන්නේ. දවසකට නැගිටින්න බෑ. හොඳම දේ දෙන්නයි ඕනි. උපරිම උත්සාහයක් දානව.
@aminthabandara1246
@aminthabandara1246 2 жыл бұрын
@@Raamuwa ඔව් ඒකනම් ඇත්ත වෙන්න ඇති මොකද මේ episode වල ගුණාත්මකභාවය බැලුවම ඒක තේරරෙනව මේක නම් ලේසි දෙයක් නෙවේ. ඔබ කාර්ය බහුල පුද්ගලයෙක් නේ. ආය නම් හැමදාම ඉරිදට එපිසෝඩ් දාන්න කියල ඉල්ලන් නැ.
@shankawatishinagya7838
@shankawatishinagya7838 2 жыл бұрын
@@Raamuwa ඒත් ඔයා දවසකට නැගිටින්නෙ නැතුව නම් ඉන්නෙ නෑ ලොවෙත්... ඔය සුපිරි මොලේට නිකන් ඉන්න පුලුවන් කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ.
@russellandrady
@russellandrady 2 жыл бұрын
@@Raamuwa ඒක තමයි අයියා video එකේ මහන්සි පාටයි. මේ කරන කැපවීමට බොහොම පින් 🙏
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
ඇඟ වෙහෙසනවට වඩා අමාරු වැඩක් මොළේ වෙහෙසල වැඩ කරන එක.... බොහොම ස්තූති ලොකු මහන්සක ප්‍රතිඵලයක් මේ වගේ වීඩියොවක් කියන්නෙ.... ❤🔥
@lahirusupun8299
@lahirusupun8299 2 жыл бұрын
මායාවරු ඇට්ලැන්ටිස් වගේ එපිසෝඩ් එකක් ඕනි 💜️
@GhostGAMING-kd7mu
@GhostGAMING-kd7mu 2 жыл бұрын
ඉස්සර ඉරිදා සාමාන්‍ය දවසක්.. දැන් ඉරිදා ඉතා වටිනා දවසක් ❤️💯
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
මම ආස මාතෘකාවක්.. බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් episode එකක් ඕන... ජය වේවා... 🙏👌❤️
@thilanindrajith5354
@thilanindrajith5354 2 жыл бұрын
Yes sir, we love to get information about Bermuda triangle. Pls do so
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 2 жыл бұрын
හැම එපිසෝඩ් එකක්ම පැයක් හෝ ඊට වඩා වැඩි වෙනවාට අපිනම් කැමතියි 💪💪😊
@tst8926
@tst8926 2 жыл бұрын
මෙච්චර අමුතු දේවල් වෙනවද මේ ලෝකයේ?😳 Thank you sir 😊🙏 දැන් ඉරිදා විශේෂ රාමුව නිසා.❤️
@pasindusandeepa
@pasindusandeepa 2 жыл бұрын
වීඩීයො එක දානකම් යුටියුබ් එකට වෙලා වෙන වීඩියෝ බල බල හිටියේ🙆,පාඩු නෑ ආසම මාතෘකාවක්🔥❤️👌
@what_next24
@what_next24 2 жыл бұрын
අපි ගෙවන සාමාන්‍ය ජීවිතය යී(තේරුම් අරගෙන මෙය හරි සරලයි කියල හිතා ගෙන☺️👍) මේ විඩීයෝවල තියෙන මේ විශ්වයයි බලුවා ම මොකක්ද ජීවිතය කියල හිතෙන්නෙ මට විතර ද?😓පැටලෙනවා😓මොකක්ද මේ?කොහෙද මේ අපි ඉන්නෙ😓💔
@samanmax7398
@samanmax7398 2 жыл бұрын
මොලයක් නෙමේ මේක මොල ගෙනාපු නැවක්.විෂ්ලේෂණ හැකියාව අති විශිෂ්ටයි .ලංකාවේ මිනිසුන්ට මෙවැනි දැනුම දෙන්න අය්යාට තව තවත් ශක්තිය ලැබේවා 💥👏
@m07028
@m07028 2 жыл бұрын
Subscribers ලාගේ වැඩි විම කිසිම ආකරයකින් quality එකට බාධාවක් නොකරගෙන අනිත් youtubers ලට ආදරශයක් දෙන ගමන් කරන මේ වැඩ වලට ස්තූතියි මිත්‍රයා
@Abc-vc5qf
@Abc-vc5qf 2 жыл бұрын
.
@lochanaekanayake4562
@lochanaekanayake4562 2 жыл бұрын
සෑ වාව් අද කිට නම් මාරම ලස්සනයි ❤✨️
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
😄
@isurusajith748
@isurusajith748 2 жыл бұрын
KZbin නම් රාමුව තමයි ❤️
@kavindaravindu5611
@kavindaravindu5611 2 жыл бұрын
ආසම series එකක් ❤️
@donshani204
@donshani204 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
රාමුව කුඩු කරන , රාමුව පළල් කරන රාමුවෙන් එහා දේවල් ලස්සනට අරගෙන එන අපේ රාමුව...💥💙 දැන් රන්දික සර් සහ රාමුව පොදු දේපලක් වෙලා...💖 අද නම් කන්ෆියුස් උනා පටන් ගත්ත විදියෙන්... ඔයාගෙ සන්නිවේදන හැකියාව උපරිමයි ... අපේ කාළයේ සයිබර් විශ්වවිද්‍යාලය..😍🤩 දැන් හැබැයි එක සතියක් නැතත් අවුලක් නැ...මොකද ඊලග සතියෙ ඇග කිලිපොලා යන power play එකක් හම්බෙනව😍💚💛🧡💜️ වචනයේ පරිසමාප්තියෙන්ම රාමුව නම් , "ගැම්මාක් තමා" ආදරෙයි සර්,
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 2 жыл бұрын
මට ඇත්තටම මේ වගේ සිද්දියක් දැක ගන්න ඕනේ...😥😥😭🙏
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
Dream 😌
@virajdananjaya2204
@virajdananjaya2204 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත් ස්තූතියි ...
@asithalakmal8024
@asithalakmal8024 2 жыл бұрын
බොහොම ස්තූතීයි මාමේ 🙏🙏🙏
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
තමන්ගේ දැනුම තවත් අයත් එක්ක සතුටින් බෙදාගන්න විරල අය අතරේ ඔබතුමා එක් විශිෂ්ඨයෙක්. අදත් රසවත් මාතෘකාවක් ❤️‍🔥
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
රාමුව බ්‍රෑන්ඩ් එක දැන් දැන් ඔයාට වඩා අපිට අත්‍යවශ්‍ය අතිරේකයක් වේගන එන්නෙ... මං කියන්න කැමති රාමුව කියන්නෙ මොල සප්ලිමන්ට් එකක් කියල 🙂💖💥
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
😎
@darshanalakshn
@darshanalakshn 2 жыл бұрын
@@Raamuwa හැම දේකින්ම ප්‍රමුඛ තැන ගන්න ඇමරිකාවට (Facebook, Google, Apple, Microsoft, Tesla,Space X) පුලුවන් උනේ කොහොමද කියල Video එකක් කරමු අයියේ..♥️
@sugandheerapriyanath6954
@sugandheerapriyanath6954 2 жыл бұрын
ආසම මාතෘකාවක් අයියේ.. ❤️🔥
@kumarimampitiya1994
@kumarimampitiya1994 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@NoMud.NoLotus
@NoMud.NoLotus 2 жыл бұрын
Wow background music. The truth is out there Mulder ගෙ I want to believe Theme එකට ගැලපෙන ම Topic එක 🔥
@russellandrady
@russellandrady 2 жыл бұрын
Mokadda bn e music eke nama
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
X fies theme music
@devinroshan2422
@devinroshan2422 2 жыл бұрын
*truth
@1tan_freed0m
@1tan_freed0m 2 жыл бұрын
X Files best TV show ever
@minoshdemelo
@minoshdemelo 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් අපි ලොකු කුතුහලයකින් ලොකු ආසාවකින් හොයපු සහ හොයන්න උත්සාහ කරපු මේ මාතෘකා හැම එකක්ම සාක්ෂි සහිතව මේ විදිහට ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි.👍
@nimuthdesilva
@nimuthdesilva 2 жыл бұрын
බොහොම ස්තුති.. 🥰
@shashiniudumbara4749
@shashiniudumbara4749 2 жыл бұрын
ජයවේවා ❤️❤️❤️
@thilankadilshan689
@thilankadilshan689 2 жыл бұрын
හැමදාම වගේ අදත් රසවත් වැඩසටහනක් 😍😘
@nmedia3339
@nmedia3339 2 жыл бұрын
මේ සම්බන්ධ ගොඩක් තැන් වලදි පිටසක්වල ජීවීන් වගේම ප්ලේටෝ විසින් මේ ලෝකයෙන් අතුරැදහන් වුනා කියන ඇට්ලැන්න්ටිස් නගරය ගැනත් කතා වෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් විස්තර හොයලා කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@pushamaze3248
@pushamaze3248 2 жыл бұрын
matath godak aasai a visthara danaganna. mama google eke pdf book ekak kiyewwa oya topic eka. thawa danaganna oni.
@housekandsman8519
@housekandsman8519 2 жыл бұрын
බොහොම ස්තුතියි ..
@user-mf1zz6dc3k
@user-mf1zz6dc3k 2 жыл бұрын
බොහොම ස්තුතියි මිත්‍රයා ❤
@lochanadilshan6513
@lochanadilshan6513 2 жыл бұрын
ආසම topic එකක් අයියේ😎, # බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..!❤️🧠
@s.r.s.arachchi7187
@s.r.s.arachchi7187 2 жыл бұрын
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ 5 වෙනි වීඩියෝ එකත් ඉක්මනට ඕනි.
@priyanthaamarasingha897
@priyanthaamarasingha897 2 жыл бұрын
ඉක්මනින්ම
@HgMihir
@HgMihir 2 жыл бұрын
අනේ එකනම් ලොකු දෙයක්
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
ow aniwaryen
@prabuthfernando4241
@prabuthfernando4241 2 жыл бұрын
අන්තිමට ගහන අත්පුඩියයි වීඩියෝ එක ඉවර කරද්දි ගහන කඩු පහරයි කවදාවත් නවත්වන්න එපා 😍❤️🥰😘 අද නම් මතෘකාව නියමයි 😍
@ravibenaragama6616
@ravibenaragama6616 Жыл бұрын
Thanks a lot .God bless .
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 2 жыл бұрын
Wow එනකම් මග බලාගෙන හිටියේ ක්ලාස් ඉවර වුනා විතරයි කැලේ කඩාගෙන ආවෙ...අම්මෙ රාමුව දැක්කාම හිතට අමුතුම එකක් එනව අයියා..අනෙක ලංකාවෙ ශුවර් කරන්න පුලුවන් ඩේටා සහ එවිඩන්ස් ටික තියෙන්නෙ අයියා සර් ගාව... ගොඩක් වටිනව 😍 අද පටන් ගත්ත විදියත් මරු ආදරෙයි අයියා සර් 😍🤩
@dananjaya5903
@dananjaya5903 2 жыл бұрын
A/L පෙනී පෙනී stress එකේ ඉන්න ඔළුවට මේ notification එක එනවා දකිනවා කියන්නේ....💆‍♂️
@QNTGEOTAA36
@QNTGEOTAA36 2 жыл бұрын
gihin padam krnna ;)
@user-dw2tx3dw7w
@user-dw2tx3dw7w 2 жыл бұрын
Math
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
😄
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 2 жыл бұрын
🙆sirwtm
@hashinidiwyanjana5456
@hashinidiwyanjana5456 2 жыл бұрын
Mth
@Malinthaas5786
@Malinthaas5786 2 жыл бұрын
Oya paw aiye ❤️❤️❤️❤️❤️apita mawa hoyala api issara kiyanna godak mahansi wenawata
@hasakuma3509
@hasakuma3509 2 жыл бұрын
අදත් සුපිරියක්,
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@hirushanthadiya8670
@hirushanthadiya8670 2 жыл бұрын
මේ වගේ episode පැයක් තිබ්බත් කමක් නෑ 🙂😍
@dushyanthawijerathne2611
@dushyanthawijerathne2611 2 жыл бұрын
ජයවේවා...සිතන්නට යමක්..☺️☺️
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 Жыл бұрын
බොහොම ස්‍තූතියි
@stargirl3013
@stargirl3013 2 жыл бұрын
පෘථිවියෙන් පිට ජීවන් ගැන නම් හොයන්න ආසාව මටනම් තියෙන්නෙ තුනේ පන්තියේ ඉදන්..මරු අයියේ පට්ට topic එක👏
@sunofroyal6383
@sunofroyal6383 2 жыл бұрын
Aniwa
@nuwangaa
@nuwangaa 2 жыл бұрын
ඔයා තාම පහේ පන්තියේ නේද.. ලබන අව්රුද්දෙ ශිශ්සත්ත විබාගෙ රිසල්ට් ආවම මල්ලිට පෘතුවින් පිටවෙන්නම හිතේවි
@GameWithHeartOfficial
@GameWithHeartOfficial 2 жыл бұрын
@@nuwangaa malli kiyanne komada eyata 😂💔 nangi neda
@sij2618
@sij2618 2 жыл бұрын
Same😇
@kuwi611
@kuwi611 2 жыл бұрын
Maath 3 wasare idn asama mathrukawa
@user-dq7ik4dp6z
@user-dq7ik4dp6z 2 жыл бұрын
Video එක පරක්කු නිසා ඉස්සර episode එකක් බල බලා හිටියේ. මේක ඇබ්බැහියක්...❤️❤️❤️❤️❤️
@akashmadubhashana
@akashmadubhashana 2 жыл бұрын
අයියාගේ වීඩියෝ එකක් එනකන් මාරම ආසාවෙන් බලන්න ඉන්නෙ 🙂❤️
@Chanaboy_1
@Chanaboy_1 2 жыл бұрын
හැමදාම අත්පුඩිය බලාපොරොත්තුවෙන් ඉන්න මම 😁🖤🤩
@h.m.ipradeep2467
@h.m.ipradeep2467 2 жыл бұрын
😂 math
@sadunperera9185
@sadunperera9185 2 жыл бұрын
ඒක අවදානය ගන්න කරන වැඩැක්.හරියට නින්දෙන් ඇහැරවන්න කරන වැඩක් වගෙ.🙃
@yashoderanga6302
@yashoderanga6302 2 жыл бұрын
ඔයා මොකක් හරි topic එකකට තොරතුරු එකතු කරන,internet පාවිච්චි කරන විදිහ නම් මාරයි😳💚 කැමති නම් ඒ ගැන වීඩියෝ එකක් හදන්න 😁
@shariniamaya9735
@shariniamaya9735 2 жыл бұрын
💯 agreed
@Taki_diary
@Taki_diary 2 жыл бұрын
ඉරිදා වෙනකල් බලන් හිටියේ පට් පට් ගලා දුවගෙන එන්න රාමුව එනකල් ❤️ තවත් එක් ආසම Topic එකක්..
@sunildharmaratne8442
@sunildharmaratne8442 2 жыл бұрын
ඇත්ත වශයෙන් ඔබට ස්තුතියි
@champikahettiarachchi6476
@champikahettiarachchi6476 2 жыл бұрын
Very informative and interesting, thanks so much
@vishalwijerathna5658
@vishalwijerathna5658 2 жыл бұрын
රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ජය ❤
@gayashansangeeth1626
@gayashansangeeth1626 2 жыл бұрын
" කොරන්ඩ දෙයක් නෑ, මේ ආපු එකට මේ ගෑණිව දාලා ආයෙත් මුහුදටම යවමු" 😂 ❤🙏
@rihansaz
@rihansaz 2 жыл бұрын
ඒක තමයි පට්ට 😂😂
@gayashansangeeth1626
@gayashansangeeth1626 2 жыл бұрын
@@rihansaz 😂😂
@manojsameera2232
@manojsameera2232 2 жыл бұрын
මටත් ඒක ටික් උනා... දකුනෙදෝ කියලත් හිතුන..
@supulmadusanka9711
@supulmadusanka9711 2 жыл бұрын
විහාර මහා දේවි වත්ද???
@Shinjihirako00
@Shinjihirako00 2 жыл бұрын
පිරිමියෙක් විදිහට ජීවිතේ ජයගත්ත එකෙක් 🤣
@lahiruprabath5672
@lahiruprabath5672 2 жыл бұрын
Excellent work 👍 thanks 👍
@maduranagaamarasena3860
@maduranagaamarasena3860 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කිරීමට ගන්නා වෙහෙස වෙනුවට
@dahamiparindya5929
@dahamiparindya5929 2 жыл бұрын
මේක නම් පිස්සුවක්....😍 හැමදාමත් වගේ රාමුවට ආදරෙයි... ජය වේවා.
@user-tz8hj9ky5b
@user-tz8hj9ky5b 2 жыл бұрын
දැනුම හොයන අපට රාමුව තමයි...❤️🙏🙏
@janethvidharsha2231
@janethvidharsha2231 2 жыл бұрын
බලන් ඉදපු සුපිරිම මාතෘකාවක්. සුපිරි අයියේ.
@m.h.dharma7236
@m.h.dharma7236 2 жыл бұрын
Well done! 👏🏼👏🏼👏🏼
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
මම පොත් කියවනවට වඩා අහං ඉන්න ආස කෙනෙක්.සවන්දීම හරි පහසු ආයාසය අඩු ඉගෙනීම් ක්‍රමයක්.ඔයා ඉතින් ඒක අපිට හොඳටම කරල දෙනවා.
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 2 жыл бұрын
මාත්😁😁
@user-lu7hk4lr5l
@user-lu7hk4lr5l 2 жыл бұрын
Mamat
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 2 жыл бұрын
ඒත් පොත් කියවපුවහම එන දැනුම/ප්‍රයෝජන සවන්දීමෙන් එන්නෙනැනෙ
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 2 жыл бұрын
@@ricksanchez-jl8uk මට පොත් කියෙව්වට මතක හිටින්නෙ නැනෙ😥
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 2 жыл бұрын
@@sarindasatharasingha7196 හැබැය් පොත් කියවන්නෙනම් මතක ශක්තිය වැඩි කරගන්න 😂😂😂😂😂😂😂😂
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 2 жыл бұрын
බෞද්ධ දර්ශනයේ අභිධර්මයේ එන ගැඹුරු කොටස් පිළිබඳව තවදුරටත් වීඩියෝ ගෙනෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.
@vishaknayanajith5928
@vishaknayanajith5928 2 жыл бұрын
ආසම මාතෘකාවක්...🔥
@lahirusupun8299
@lahirusupun8299 2 жыл бұрын
බලාගෙන හිටපු එපිසෝඩ් එකක් ස්තූති 😍
@batmanfromohio
@batmanfromohio 2 жыл бұрын
රාමු අය්යා 🥺❤horror සීන් ගැනත් වීඩියො එකක් ඕන
@rapwould126
@rapwould126 2 жыл бұрын
අනෙ ඔව් 👍😃
@nikilanawasarith
@nikilanawasarith 2 жыл бұрын
ඔව් ❤️
@kumudiniaponsu5101
@kumudiniaponsu5101 2 жыл бұрын
ඔව් ඔව් කාලෙකින් අද්භූත එකක් ආවෙ න
@thushanmiyuranga7389
@thushanmiyuranga7389 2 жыл бұрын
Ane ow aniwaren karanna
@wc0000
@wc0000 2 жыл бұрын
රාමු මාමා කියාපිය
@MeowZzzworld333
@MeowZzzworld333 2 жыл бұрын
Wow! Sunday is my favourite day of the week.. cuz of Raamuva 🙂
@avishkamadushan..8050
@avishkamadushan..8050 2 жыл бұрын
වැදගත් topic එකක් රසඛර ලෙස ඉදිරිපත් කරාට ස්තූතියි..
@lahirusamarakoon222
@lahirusamarakoon222 2 жыл бұрын
අතීතයේ අපේ රටන් නැව් ගන්න බ්‍රිතාන්‍යට අරන් ගිය , අපේ ඉපැරණි පුස්කොළපොත් සහ ඒවායේ අන්තර්ගත තාක්ෂණික තොරතුරු පිළිබඳ video එකක් කරොත් ගොඩක් වටිනවා.♥️🇱🇰
@RUU_LYRICS_77
@RUU_LYRICS_77 2 жыл бұрын
අයියා කලින් බොබ් ලසාර්ගෙ episode එකේ කිව්ව ප්‍රතිගුරුත්ව තාක්ෂණය මතක් වුනා යටිකුරු පිරමීඩ වස්තු ගැන කතා කරද්දි..රාමුවට ජය😍🙏
@sanukaakkarawatta9614
@sanukaakkarawatta9614 2 жыл бұрын
කුතුහලයෙන් ඉන්නෙ හැම ඉරිදාම, අද මොනව කරයිද කියලා 👍👍👍👍👍
@heru2336
@heru2336 2 жыл бұрын
ජයවේවා
@MiracleSideTV
@MiracleSideTV 2 жыл бұрын
පැහැදිලියි විනිවිදයි ස්තූතියි !!
@rampagestatus8214
@rampagestatus8214 2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ . ❤🔥 . ඒ ඉවසීම ට සාධාරණයක් ලැබුණෝ .....👐
@kanishka393
@kanishka393 2 жыл бұрын
සැරෙන් සැරේට ඇවිල්ලා බැලුව. 😇 දාලද කියල. 😊 අද එපිසෝඩ් එක මරු. 👌😘
@animaamv8026
@animaamv8026 2 жыл бұрын
Superb. අසාවෙන් බලන එකම you Tube චැනල් එක .
@charithwarshaka3215
@charithwarshaka3215 2 жыл бұрын
සුපිරි👍❤
@sureshfernando6275
@sureshfernando6275 2 жыл бұрын
විශ්වය අනන්තය අප්‍රමාණවත් ජීවින් ඇති ගොඩාක් දියුණු , 🙏🙏🙏👍
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 2 жыл бұрын
රන්දික සර් දැක්කමත් හිත පිරෙනවා❤️
@franzlokuwel4057
@franzlokuwel4057 2 жыл бұрын
Wow.Thank you very much for your knowledge sharing .
@ami5052
@ami5052 2 жыл бұрын
Thank you..!
@krishan5973
@krishan5973 2 жыл бұрын
කැමතිම මාතෘකාවක්...ලස්සනයි අයිය අදත් වැඩේ..ජයවේවා..♥️♥️
@sanjayaprabath2710
@sanjayaprabath2710 2 жыл бұрын
සුපිරියි!!!ෆොක්ස් මෝල්ඩර්ගේ දෙනෙත් කුතුහලයෙන් දීප්තිමත් වන තවත් X-File එකක්...❤️❤️❤️ජය වේවා!!!🖼️රාමුව🖼️❤️❤️❤️
@aperahataapeerahata6027
@aperahataapeerahata6027 2 жыл бұрын
ඒකනේ දාපු ගමන් ඒ music එකමයි..😁😁
@isindunethmika3899
@isindunethmika3899 2 жыл бұрын
ස්කර්ලී මේව දැක්කහම සතුටු වෙයි 😉😉
@XNUKE-DON
@XNUKE-DON 2 жыл бұрын
ෆොක්ස් ට එපාම කරපු වැඩෙ මොකක් හරි කරන්න යනකොට කොහෙ හරි හිකනල්ලු ටිකක් ඇවිල්ලා එවිඩන්ස් උස්සනවා😒😹
@kavindumihranga7961
@kavindumihranga7961 2 жыл бұрын
Niyamai.thanks
@Gamingwonka
@Gamingwonka 2 жыл бұрын
විඩියෝ එක ගොඩක් වැදගත්❤️📌
@NICO-ov8hh
@NICO-ov8hh 2 жыл бұрын
MY FAVOURITE EPISODE SERIES EKA. LOVE IT
@janithkeshan6802
@janithkeshan6802 2 жыл бұрын
වෙනදා අත්පුඩිය ගහද්දි ගැස්සුනාට .අද අත්පුඩිය ගහද්දි දුක හිතුනා අයියෝ වීඩියෝ එක ඉවරද කියලා.කියලා විස්තර කරන්න බැරි තරම් ඔබතුමා සාර්ථකයි රන්දික මහත්මයා .ජයෙන් ජය 🙌🔥
@sachinids5930
@sachinids5930 Жыл бұрын
නියමයි..👌👌👌❤
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤ 💐
@user-mr8bk5hn9l
@user-mr8bk5hn9l 2 жыл бұрын
හැමදාම වගෙ අදත් සාර්ථකයි💓
@Game_Over8378
@Game_Over8378 2 жыл бұрын
පිටසකවල විස්සර ගැන අහන්න හරිම ආසයි.තව එ වගේ විඩීයෝ එකක් ඕනි
@cwa7981
@cwa7981 2 жыл бұрын
අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට ඔබතුමාට ගොඩක් පිං
@chethanadeshapriya2082
@chethanadeshapriya2082 2 жыл бұрын
Thank you very much❤️ 😊
@travelwithnadew4785
@travelwithnadew4785 2 жыл бұрын
Thank you so much for giving knowledge like this
@sachinthakalpana7246
@sachinthakalpana7246 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් ❤
@venuraamantha
@venuraamantha 2 жыл бұрын
ආකර්ෂණීය ආරම්භයක්!
@vimukthibimsara6941
@vimukthibimsara6941 2 жыл бұрын
Asama episode ekak....😘❤️Thank you....🥰❤️👍💪
@sltrancepeople9274
@sltrancepeople9274 2 жыл бұрын
රාමුව කියන්නේ සුපිරියක් තමා ❤️🤘
@pasinduimesh0114
@pasinduimesh0114 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් ආසාවෙන් හොයලා බලපු මාතෘකාවක්😍💖 ප්‍රතිගුරුත්වය පිලිබද Episode එකක් බලාපොරොත්තු වෙනවා🙂🥺
@userdbc5032
@userdbc5032 Жыл бұрын
සුපිරි වීඩීයෝවක්.... හැම වෙලේම හොයපු මාතෘකාවක්..💖
@sachithrarathnayake4020
@sachithrarathnayake4020 2 жыл бұрын
ආසම topic එක ❤️
Пробую самое сладкое вещество во Вселенной
00:41
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 86 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Пробую самое сладкое вещество во Вселенной
00:41