No video

වෙස්වලාගත් පිටසක්වළයින් අප අතරද? ශාස්ත්‍රීය පත්‍රිකාව ගැන විග්‍රහයක්

  Рет қаралды 173,847

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 1 600
@Raamuwa
@Raamuwa Ай бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/ මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Website - intellectii.global අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/ 🚀 ------------------------✴--------------------------- 🚀
@ukabarney4781
@ukabarney4781 Ай бұрын
supirima time eke dakke notification eka j ekak gahuwa witharai boss. thank yoo
@disal...69
@disal...69 Ай бұрын
@@Raamuwa me comment eka kohomada 9 hours ago kiyl watenne💀😂video eka dalath 1 hour ne
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p Ай бұрын
ශම්බාලා, ගැන විඩියෝවක් 😅 ගේන්න එක ගැන හොයපු කරුනු වලට කැරකිලා මොලෙට සමනල් ගැටය වැටෙනවා
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs Ай бұрын
ඇත්තටම. ❤️👍
@deshanliyanage9147
@deshanliyanage9147 Ай бұрын
shambala gana video ekak genna❤❤
@Ravindu000
@Ravindu000 Ай бұрын
අපේ ඉතිහාසයේ රාවණා කියලා රජ කෙනෙක් හිටියද එකට සාක්ශි තියේද කියලා තොරතුරු හොයලා වැඩසටහනක් කරනවද .කැමති අය ලයින් එකක් දාන්න ❤️
@anomamaggonage761
@anomamaggonage761 Ай бұрын
අපෝ නෑ ලංකාවේ රාවණා කියලා රජෙක් හිටියේ නෑ. කිසිම සාධකයක් ඇත්තෙත් නෑ. ඇති වෙන්නත් බෑ. මොකද ලංකාවේ මානව ඉතිහාසය ක්‍රමික විකාශනයක්. දියුණු වුනේ ක්‍රමයෙන්. රජවරු දඩස් ගාල පහළවෙලා නැතිව යන්න විදිහක් නැහැනේ. විද්‍යාවට අනුව ස්වභාවය ධර්මයට අනුව වෙන්න බැරි වැඩක්නේ.
@sahanchathuranga8277
@sahanchathuranga8277 24 күн бұрын
Karana ekk na
@MaliYaziL
@MaliYaziL 20 күн бұрын
මමත් කලින් වීඩියෝ වල මේකම comment කලා. පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න රාවන ගැන. හිටියද නැද්ද කියලා හොයන්න ඕන නෑ. කොහොමත් හිටියා. ඒත් විස්තර පැහැදිලි නෑ එක එක්කෙනා එක එක ක්තා කියනවා.
@harisaraharisara7828
@harisaraharisara7828 18 күн бұрын
මහා වංශයේ 3 8 , 3 9 හා 4 0 පරිච්ඡේද හො යා ගෙ න කියවන්න !!!
@nishanthapradeep168
@nishanthapradeep168 13 күн бұрын
Wedak nene bro,,,,anagathaya gena hithamu
@gayanthushara6429
@gayanthushara6429 Ай бұрын
කියන කරුනු පිළිබඳව විශ්වාසයක් තියන එකම Chanal eka . ❤
@Raamuwa
@Raamuwa Ай бұрын
🤝
@ishankaperera2677
@ishankaperera2677 Ай бұрын
Definitely ❤
@damithwasantha6829
@damithwasantha6829 Ай бұрын
අනිවාර්යයෙන්ම
@VyteCapper
@VyteCapper Ай бұрын
සිරා....ඒත් හොයල බලලා හොඳටම තහවුරු කරගන්න
@gayanthushara6429
@gayanthushara6429 Ай бұрын
❤❤​@@Raamuwa
@teyrafoods
@teyrafoods Ай бұрын
මේ විශිෂ්ඨයාගේ ලස්සන මාතෘකාව මැද්දේ හිත ගත්ත ලස්සනම වචන ටික "මගේ ආදරනීය බිරිද" ❤🙏
@u.p.n1203
@u.p.n1203 Ай бұрын
I noticed it too🥹
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Ай бұрын
මිනිස්සු ඩේටවලට වියදම් කරන හැම සතේකටම සහ වීඩියෝව බලන්න වැය කරන හැම තප්පරේකටම උපරිම සාධාරණයක් කරන ඔබතුමාට තව තවත් මෙවැනි මාතෘකා ඔස්සේ අපට දැනුම බෙදා දෙන්න අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ධෛර්‍ය ලැබේවා..❤❤❤
@WiseUp-zi6wc
@WiseUp-zi6wc Ай бұрын
Great job brother ❤
@Hashid82
@Hashid82 Ай бұрын
මිථ්‍යාව ශීඝ්‍රයෙන් පැතිරෙන කාලයක මෙවන් නාලිකාවක් පෙරාපු රත්‍රන් හා සමානයි ❤
@whatwill1812
@whatwill1812 Ай бұрын
“පෙරාපු රත්‍රන්” ඒ මොනවද?
@Food_Mania_4u
@Food_Mania_4u Ай бұрын
​@@whatwill1812 "pure gold"
@Food_Mania_4u
@Food_Mania_4u Ай бұрын
​@@whatwill1812"pure gold"
@ChanakaViranga-on6vy
@ChanakaViranga-on6vy Ай бұрын
@@Hashid82 අනිවා මචන්
@thushinivithanage8571
@thushinivithanage8571 Ай бұрын
මේ පිළිබඳව තොරතුරු පලවූ ගමන්ම ඒ ගැන රාමුව මොනව කියයිද කියල තමා මුලින්ම සිහියට ආවෙ....අනිවාර්යයෙන්ම මේ මාතෘකාව කතාකරයි කියල දැනුනා.....❤❤❤
@sadewanujaya
@sadewanujaya Ай бұрын
මටත් ❤
@janjarikumari629
@janjarikumari629 Ай бұрын
මමත් ඔබට ඇගිල්ල දික්කලා ඇත්තමයි පුතා , ඔබනම් අපිට ගොඩක් ඉදිරියෙන් දැනුමෙන් ,අවබෝධයෙන් ,මනුෂ්‍යත්වයෙන් පිරිපුන් නියම මහත්මයෙක් ! ජයම වේවා තෙරුවන් සරණයි 🙏👍❤️
@danuka0
@danuka0 Ай бұрын
රන්දික සර්ත් alien කෙනෙක් වෙන්න බැරි නැ ඒ තරම් multi talented😮
@ashenimalsha5669
@ashenimalsha5669 Ай бұрын
සති දෙකෙන් දෙකට අප හමුවන රන්දික මහත්තයා අදත් රසබර මාතෘකාවක් අරන් ඇවිත්...😊❤ ස්තුතියි අයියා 🤝
@pulara
@pulara Ай бұрын
*සියලු දෙනා සාදරයෙන් පිලිගන්නවා රාමුවට අහන්න ආසම වචන ටිකක් ❤😊*
@lahirukekulandara7967
@lahirukekulandara7967 Ай бұрын
අනිවාර්යයෙන්ම
@oswosw1892
@oswosw1892 Ай бұрын
පට් පට් ගාල රාමුවෙන් ❤
@dilipisharagg
@dilipisharagg Ай бұрын
"ඔවුන් ඉන්නවනම්, ඔවුන් අපිට වඩා මිලියන 65ක් ඉස්සරහින් ඉන්නෙ" මේ පාට් එකනම් හොඳටම වැදුන මටනම්! ඉතාමත් පැහැදිලි පැහැදිලිකිරීමක් රාමුව! ජය වේවා! ❤
@freemind5007
@freemind5007 Ай бұрын
ඔබතුමාගේ presentation skill එක ගොඩක් හොඳින් දියුණුවෙලා තියෙනව. ඒ වගේම platform එක ද ඉතා හොඳින් සංස්කරණය කරල video එක ඉතා හොඳ වටිනාකමක් ඇතුවයි, upload කරල තියෙන්නෙ. විශේෂයෙන්ම, කරුණු පිලිබඳව නිරවද්‍යතාව බොහෝ දුරට තහවුරු කරගනිමින් present කරනව. වටිනා channel එකක්. වටිනා ගවේෂකයෙක්, presenter කෙනෙක්. ඔබට සුභ අනාගතයක් වේවා......
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 Ай бұрын
ඔබේ සේවය අනර්ගයි. කුඩා කල පටන් ආක්‍ර්ශනීයවූ මාතෘකා ඔබ සාක්ශි සහිතව පෙන්වා දෙනව. එක ඉල්ලීමක් කරනව, ප්‍රඟාවක් නැති ලංකාවේ ගොන් පඩත්තලයො කියන ගොන් කතා ඔබේ මනහරවූ සිත බිඳකින්හෝ රිදීමකට ලක් කර ගන්න එපා. ඔබේ ගමනට අපේ ශක්තිය ❤❤
@Raysmom
@Raysmom Ай бұрын
❤❤❤අනිවාර්‍යෙන්
@GemunuJayasinghe
@GemunuJayasinghe Ай бұрын
ඇත්තෙන්ම , ඔහුගේ සේවය අති විශිෂ්ඨ යි . ඔහු අපිට මහඟු සම්පතක් .
@sameerasmr6217
@sameerasmr6217 Ай бұрын
හැමෝම ලෝකේ මාධ්‍ය සදාචාරය හා මිනිස්සු හැමෝම අවුස්සා ගන්න පුළුවන් කිව්වා මෙතුමා. ලංකාවේ මිනිස්සුන්ට විතරක් අමානුෂික යැයි කියන්න එපා. 🇱🇰🙏🏻 අනික බහුතර ප්‍රඥාව ගැන නොදන්නා ඔබ, ලංකාවේ මිනිසුන්ට තමන්ගේ මව් බිමේ මිනිස්සුන්ට ප්‍රඥාව නැති බව තීරණය කරන්න එපා. අහිංසක, කළගුණ දන්න, බුද්ධිමත්, සත්කාර දන්න, යහපත් මිනිස්සු ලංකාවේ ඕනේ තරම් ඉන්නවා. From : SWITZERLAND 🇨🇭
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 Ай бұрын
@@sameerasmr6217 ඔයා වල්ගෙන් අල්ලගෙන, මම කතාකරන්නෙ මෙතුමා ගොන් විදියට විවේචනය කරන හරක් ගැන From Canada 🇨🇦
@SanjulaNadirangi
@SanjulaNadirangi Ай бұрын
දවසම පන යනකන් මහන්සිවෙලා ආවම මේ වීඩියෝ එක දැක්කම දැනෙන සතුට කියල නිම කරන්න බෑ ඇත්තමයි🎉❤😊මම මගෙ ජීවිතයේ ගරු කරන එකම youtuber❤ ජයෙන් ජයම වේවා ඔබතුමාට❤️‍🔥 😍
@user-fm2fq6qx8l
@user-fm2fq6qx8l Ай бұрын
@@SanjulaNadirangi ane oyatath jaya wewa dear
@romwij
@romwij Ай бұрын
බැඳලා නැද්ද
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 Ай бұрын
ඇදේ ද බත් කන්නේ 😂
@TexWhi
@TexWhi Ай бұрын
ඳ*
@SanjulaNadirangi
@SanjulaNadirangi Ай бұрын
@@romwij තාම ඉගෙන ගන්නවා සීයෙ 😁
@baranilakmini9687
@baranilakmini9687 Ай бұрын
මෙච්චර දේවල් මතක තියාගන්නෙ කොහොමද ?අදත් විශිෂ්ඨයි.පුදුම රසවත් කරුණු ගොඩාක් .බොහොම ස්තූතියි ඔබ තුමාට.
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 Ай бұрын
ඔබතුමාට-ඇතුළු කණ්ඩායමටම චිරං ජයතු! තල තිස් දෙකක් සහිත ලොකයක අපි ඉන්න බව බුදු හිමියන් කියා ඇතිබව මතක් උනා...
@uvinidinendra2480
@uvinidinendra2480 Ай бұрын
මුල ඉඳන් ආයෙත් ඔක්කොම වීඩියෝ බලනවා.ඒ තරම් ඇබ්බැහි වෙලා.බොහොම ස්තූතියි ඔබතුමාට මේ විදියට මහන්සි වෙලා හරිම ලස්සන වැදගත් වැඩසටහන් අරන් එනවට.❤❤❤
@russellandrady
@russellandrady Ай бұрын
ඒ වගේ ජීවින් ඉන්නව නං ලෝකෙට හොඳයි වගේම අයියා වගේ අය ඉන්න එකත් අපිට මාරම වටිනවා.
@pasindupathirana3497
@pasindupathirana3497 Ай бұрын
මේ වීඩියෝ එකේ කියන සමහර උපකල්පන වලට හිනා නොයන තත්වයට ඔබ තුමාම අපිව අරන් ඇවිත්. ඒකට බොහොම ස්තූතියි.❤🫡
@_das__sa_5153
@_das__sa_5153 Ай бұрын
මට හිතෙන දේ නම් පිටසක්වල ජීවින්ට අදාලව යන දෙයක් නෙවෙයි, අතීතයේ හිටිය දියුණු ජීවින් කියද්දී මට මතක් වෙන්නේ assassins creed game එකේ storyline එක,මොකද එකෙත් කතාව ආරම්බයෙදී ලෝක විනාසයට කලින් හිටිය දියුණු ජීවින් ගැන කියවෙනවා. මාරම interesting story එකක් එකත්
@Raamuwa
@Raamuwa Ай бұрын
Yeap I know 😊. Played the first game and a few sequels. The first game is considered as a milestone in the gaming industry.
@MedievalFantasy7393
@MedievalFantasy7393 Күн бұрын
​@@Raamuwa good old days ❤️🖤🥺
@dineshlakmal5287
@dineshlakmal5287 Ай бұрын
ඔබතුමා වැජඹෙවා .ජයමවේවා
@wathsalasewwandi4169
@wathsalasewwandi4169 Ай бұрын
Wife ඒ ඇඟිල්ල දික් කලේ රංදික අයියත් මිනිස්සු අතරෙ ඉන්න alien කෙනෙක් කියල වෙන්න ඇති...😂😂😂❤❤
@prabodithadilshan1757
@prabodithadilshan1757 Ай бұрын
ekthm🤣
@denethprasanga2143
@denethprasanga2143 Ай бұрын
සිරාවටම 😅😅
@QingKATU2002
@QingKATU2002 Ай бұрын
මටත් ඕක හිතුනා 😌😅
@jithmirathnayake7660
@jithmirathnayake7660 Ай бұрын
May be a hint for somthing
@nisagasaranga
@nisagasaranga Ай бұрын
ගොඩක් නාලිකා තමන්ගේ නාලිකාව ප්‍රසිද්දකර ගැනීමට (අවදානය ලබා ගැනීමට) ඔනම දෙයක් (බොරුවක් උවත්) රහකරකර කියන්න උත්සහ කරන කාලයක ඇත්තම සමාජගත කරන්න තමන්ගේ වටිනා කාලය,ශමය වැයකරන ඔබතුමාට මම හදවතින්ම ගරුකරනවා❤❤
@shamilachristineperera6931
@shamilachristineperera6931 Ай бұрын
දැනුම ලබා ගන්නට පුඵවන් හොදම youtube channel එක ❤ ... රන්දික මහතාට බොහො ම ස්තූතියි
@2024Al-sv9kq
@2024Al-sv9kq Ай бұрын
කිසිම දෙයක් ගැන හරි හැටි සොයන්නෙ නැතුව.. ජනප්‍රිය වීම ලාභය තකා අද ලොකයේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධයද මෙවැනි කරනු වැරිදි ලෙස සාමාජ ගත කරනවා....රාමුව නාලිකාව නැතිවන්නට ඒ සත්‍ය කරනු මෙන්ම සෑම දෙයක් දෙසම නිවැරිදව නිරවුල්ව බැලීමට රාමුව නාලිකාව තුලින් ලබා දෙන මේ චින්තන රටාව අද මේ දියුණු වෙමින් පවතින මානව ශිෂ්ටාචාරයට මහත් අස්වැසිල්ලකි..❤.... රාමුව තවත් ශක්තිමතව ඉදිරියට කරගෙන යාමට මෙතුමා දරණ ඒ අසහය වැයම සාර්ථක වේවා...❤🎉 ජයෙන් ජය ❤🔥
@ruchiraruwan476
@ruchiraruwan476 Ай бұрын
පට්ට පට්ට සුපිරි... වීඩියෝ එක බලන්න කලින් මේ comment එක දාන්නේ... ඔයා දෙන්නේ සුපිරි දැනුමක් අයියෙ
@romwij
@romwij Ай бұрын
පිටසක්කලෙක්
@priyanthaupulperera9486
@priyanthaupulperera9486 Ай бұрын
ගොඩක් වටිනවා 👍❤ USA.
@sasindu2250
@sasindu2250 Ай бұрын
රන්දික සර් මන් කැමති පට්ටම චරිතයක්. ❤ මාර දේවල් ගොඩක් ඉගෙනගන්න, පිළිවෙලට ප්‍රශ්ණයක් විසඳගන්න මේ දේවල් ජීවිතේට ඇත්තටම වටිනව. Hadawathinma RESPECT ......😘
@rasmikasasindu9448
@rasmikasasindu9448 Ай бұрын
51:15 සර් පුලුවන්නම් මේ වැඩසටහන් මාලාවෙ ඊළග වීඩියෝව විදිහට සැගවී ගිය නගර ටික ගැන රස කරල කතා කරන්න!!❤
@charithaw4232
@charithaw4232 Ай бұрын
👍
@shaminakash646
@shaminakash646 Ай бұрын
මේ පොතේ සුවඳ නොබලා මැරෙන්න එපා සිරීස් එකට අලුත් පොතක් ගෙන්නකෝ එක්මනට. 😊❤
@BeeLab7843
@BeeLab7843 Ай бұрын
Ramsis
@Happy_Traveller93
@Happy_Traveller93 Ай бұрын
නිවැරදිම තොරතුරු සමාජගත කරන ඔබතුමාට ජය ❤
@sheven7597
@sheven7597 Ай бұрын
what is truth? නිවැරදිම තොරතුරු?
@Happy_Traveller93
@Happy_Traveller93 Ай бұрын
@@sheven7597 මූලාශ්‍ර සමගම තොරතුරු ඉදිපත් කරනවා. තොරතුරු ලබාගත් මූලාශ්‍ර description එකේ දාලා තියෙනවා.
@hansiperera8653
@hansiperera8653 Ай бұрын
අභිධර්මය video series එකේ ඊළඟ video එකත් ඉක්මනට ගේමු 🙂❤️
@KasunDhananjaya-jo3qm
@KasunDhananjaya-jo3qm Ай бұрын
Ane gon hutta
@hansiperera8653
@hansiperera8653 Ай бұрын
@@KasunDhananjaya-jo3qm ai mokd. Thmun hena buddhimath nam kiyanawako mokakda meke gon kama kiyala
@urdesign7871
@urdesign7871 Ай бұрын
අයියා මේ ගැන කතා කරනකන් වෙන වෙන ඒවා බලලා ඔලුව නරක් කරගන්න නැතුව ඉවසීමෙන් බලන් ඉදිය මම.😊😊.බොහොම ස්තූතියි ඔබතුමාට.වෙනදා වගේම සුපිරියක්.ජය වේවා
@sahangamage6894
@sahangamage6894 Ай бұрын
කියන දේ ගැන විස්වාසයක් තියන්න පුලුවන් එකම chanal එක ❤
@youtube.c.zaratube
@youtube.c.zaratube Ай бұрын
මට හිතෙනවා ඔබගේ ආදරනිය බිරිඳ කල ඇගිල්ල දික් කිරිමට 1% වත් සම්භාවිතාවක් ඇති කියලා 😅❤
@Raamuwa
@Raamuwa Ай бұрын
😅
@jithmirathnayake7660
@jithmirathnayake7660 Ай бұрын
So sweet
@manolivera4813
@manolivera4813 Ай бұрын
මේ වගේ අදෘශ්‍යමාන ශක්තීන් පිළිබඳ දැනුම හොයන, උග්‍ර භෞතිකවාදය කියන අන්තගාමී අදහස තුල නැති ගොඩක් මිනිස්සු ප්‍රයෝජන ගන්න නාලිකාවක් රාමුව කියන්නේ.... ❤💐. එයිනුත් 2000න් පස්සේ නංගිලා මල්ලිලා ගොඩක් මේ වගේ වැදගත් වැඩසටහන් බලන්න පෙළඹිලා ඉන්නවා දකිනවා... ❤💐✌️. ඇත්තටම ඒක නම් ලොකු සතුටක්... ❤✌️
@CharaniGuruwatte
@CharaniGuruwatte Ай бұрын
අවසන් අවදිකරන්නා පොත කියවලා ඉවර වෙලා ගොඩක් කල්පනා කරපු මාතෘකාවක් මේක. 👽❤
@dilshannanayakkara75
@dilshannanayakkara75 Ай бұрын
මේවගේ මාතෘකාවක් ගේනකන් බලන්හිටපු සෙට් එක like එකක් දාන් යන්න 💆❤
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 Ай бұрын
නිකමට වගේ බලද්දී .ඇත්තටම ඇවිත් .හුස්ම වගේ feel වෙන්නේ .wish you all the best and only the best රාමුව 🙏❤🥰👍
@udayakumarakokawala4175
@udayakumarakokawala4175 Ай бұрын
හරිම රසවත් දැනුම් සම්භාරයක් ලැබෙනවා මමත් හැමදාම ආසාවෙන් බලන වැඩසටහනක් රාමුව ජය වේවා ඔබට හදවතින්මයි
@GemunuJayasinghe
@GemunuJayasinghe Ай бұрын
මේ වෙලාවෙ මනුෂ්‍ය ශිෂ්ඨාචාරය කියන්නෙ , " න්‍යෂ්ටික බලය සහිත වඳුරො සෙට් එකක් " . වත්මන් මිනිසා ගැන මා ඇසූ හොදම නිර්වචනය . බොහොමත් ම ස්තූතියි ඔබතුමාණන්හට .
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw Ай бұрын
"අදත් ආසම මාතෘකාවක් අරගෙන ඇවිත්..❤️ " ජය වෙවා රාමුව.🤝
@janidugayesh9436
@janidugayesh9436 Ай бұрын
ඇත්ත🤝😊
@Lokumalli-Npp
@Lokumalli-Npp Ай бұрын
ආහ් උඹත් මං බලන බලන එකෙ ඉන්නවා 😅
@janithmalinda2766
@janithmalinda2766 Ай бұрын
හැමදාම වගෙ අදත් ආසම මාතෘකාවක්.❤️❤️
@athulakumara5208
@athulakumara5208 Ай бұрын
මහත්මයා‍, ස්තූතියි. ඔබගේ වටිනා කාලය සහ දැනුම භාවිතා කරමින අපව දැනුවත් වීම පිණිස මෙවැනි වැඩසටහනක් ගෙනආවට.
@jimmywings2879
@jimmywings2879 Ай бұрын
ඉතාමත් හරවත් වැඩසටහනක් . ඔබතුමාට ස්තූතියි !
@dlwickzz2425
@dlwickzz2425 Ай бұрын
බලන්නකො ඉතිං මෙයා කරන වැඩ... 😀 පැයක් ලේට් වෙලා වීඩියෝ එක මම දකින්නේ.. අද දවල් සිටම සැරින් සැරේ බැලුවා වීඩියෝ එක දාලද කියලා...
@udayangarajapakse7407
@udayangarajapakse7407 Ай бұрын
මඟ බලාගෙන හිටියේ මේ මාතෘකාව ❤❤
@tecpackplus
@tecpackplus Ай бұрын
පට්ට ගේමක් දෙනවා ඇති රංදික අය්යා Video එකක් කරන්න. Data හොයන්න Record කරන්න Upload කරන්න යන වෙලාව සහ කට්ට බලන්න Channel එකක් කරලම බලන්න ඕනේ. ගැම්මක් අය්යේ...
@saradiyal1
@saradiyal1 Ай бұрын
Big bang theory ත් බලල.. GOT වගේ පැයේ එපි පැයේ පැයේ එපි තියක ඒවත් බලල.. පර්යේෂන පත්‍රිකාත් කියවල‍, තමංගේ වෘත්තීය කරනවට අමතරව අතික්‍රමණ වගේ හෙන content rich programsවුත් කරල‍, රාමුව වගේ channeluth කරල‍, හැම ලබ්බ ගැනම තියන පොතුත් කියවල‍, ලෝකෙ වටෙ ඇවිදින්නත් වෙලාව හොයාගෙන, gameමුත් ගහල‍, ගිටාරුත් ගහල.. වයිෆ් හරි ඇත්තටම වෙනත් සත්තව කොට්ටාසයකට අයිති එකෙක්ද මංද කාලය පාලනය කරන්න පුලුවං... අපිමේ වේල් තුන කන්න වෙලාව හොයාගන්නෙත් අමාරුවෙං.. 😡😡
@Raamuwa
@Raamuwa Ай бұрын
😄
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya Ай бұрын
අඩෙ සිරාවට එම කොමද කරන්නෙ 🥲..
@udara2023
@udara2023 Ай бұрын
Sira oi matath hena prashanayak eka
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 Ай бұрын
😂
@sgtxqsme
@sgtxqsme Ай бұрын
අතික්‍රමණ එක පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලන්නකො පුළුවන් කමක් තිබුනොත්
@janidugayesh9436
@janidugayesh9436 Ай бұрын
ඔබතුමා ඇමරිකාව සහ දරුණුජිවින් කියන වීඩියෝ එකෙත් 48.47 තැනදි කියනවා ''ඇමරිකාව කාලයක් ලොක බලවතා වෙලා හිටියා දැන්නම් එ කතා ඉවරයි සමහාර අය විවිධ මත පල කරනවා එත් එ කිරුල දැන් ගැලවිලා යනවා තරමක් දුරන්ට ගැලවිලා කියන්නත් පුලුවන්'' එකතාව ඇත්ත 1991න් පස්සෙ ඇමරිකාවට තිබ්බ සුපිරි ලොක බලවතා කියන කිරුල දැන් නැ මෙදේ ගැනත් සවිස්තරාත්මක වීඩියෝක් ගෙනාවනම් හොදයි කියලා හිතෙනවා. ස්තුතියි💖
@Lush_fm
@Lush_fm Ай бұрын
Meow 🫡
@ciiccci
@ciiccci Ай бұрын
Soviet deshaya vatenakotama us vatuna kiyala da kiyanne😂 oya Loka balavathun WW2 eke monada danne na kare achchara loku deyak karala ,thamage rataval valatath enakan
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Ай бұрын
ඔයා වැරදි.. tech wikey එකේ තියෙන video එක බලන්න. එතකොට ඔයාට ඇමරිකාව ගැන තේරෙයි. ඩොලර් ට්‍රිලයන් 28 ක දැන්වැන්ත ආර්ථිකයක් තියෙන රටක් ලේසියෙන් වට්ටන්න බෑ . මම කියනවට tech wikey එකේ ඇමරිකාව ගැන තියන වීඩියෝ එක බලන්න . එතකොට ඔයාලා වගේ අයට තේරෙයි
@janidugayesh9436
@janidugayesh9436 Ай бұрын
@@avishkasanjeewa9054 උම්බෑ කියන්නෙ නැතුව තෙරුම් ගන්න කො තනි ලොක බලවතෙක් නැ ලොක බලවතා කියන එක දැන් කිප දෙනෙකු අතරම විවිධ ප්‍රමාණ වලින් බෙදිලා යනවා ප්‍රශ්නය නම් ඇමරිකානු රජය සහා ඔයාලා වගේ අය තෙරුම් ගන්නෙ නැති එක ඔය වීඩියෝ එක මම බැලුවා එතනදිත් කියන්නෙ තනි ලොක බලවතා වෙන එක ගැන මිසක් වර්තමාන ලොකයේ තියන සංකිර්ණ භූ දෙශපාලනය තුල නිර්මාණය වෙලා තියන බහු ද්‍රැවීය ලොකය ගැන කතා කරන්නෙ නැ පොඩ්ඩක් හොයලා බලන්න මම කියන්නෙ ඇමරිකාවේ බලය නැතිවෙලා කියන එක නෙමෙයි ඇමරිකාවේ බලයට අභියොග විවිධ ප්‍රමාන වලින් අභියොග කරන්න පුලුවන් තව රටවල් භිහිවෙලා තියනවා කියන එක එක ගොඩක් අය වැරදිවට වටහා ගන්න නිස අතමයි මම මෙතුමාගෙන් ඉල්ලිමක් කරේ මේ ගැන පැහැදිලි වීඩියෝ එකක් කරන්න කියලා මොකද මෙතුමාත් වීඩියෝ කිපයක එ ගැන කතා කරපු නිසා.ස්තුතියි
@lakmaliweerasooriya882
@lakmaliweerasooriya882 Ай бұрын
ඇමරිකාවේ ලෝක බලවතා කිරුල ගැලවිලා යන එක ගැනයි ෂම්බාලා නුවර ගැන කියවෙන ළගදි ආපු කල්කි ගැනයි කියලා වීඩියෝ දෙන්නකෝ ❤
@kasuntharindu1625
@kasuntharindu1625 Ай бұрын
කාලීන මාතෘකාවක්...😍 මේක ගැන විස්තරයක් දායී කියලා බලාගනමයි හිටියේ..❤
@shaan-d-beat
@shaan-d-beat Ай бұрын
රෑ නිදාගන්න කලින් මෙක විසදගන්න ඔනි කියලා අපු මම 🙂❤️‍🔥 අතික්‍රමණය best ❤️‍🔥
@seneshthennakoon8409
@seneshthennakoon8409 21 күн бұрын
මම මේ comment එක මීට කලිනුත් දාන්න ගිහින් දාන එකෙන් වැලකුනා.මේ සිද්දිය වෙන්නෙ මන් හිතන්නෙ 2018-2020 අතර මැද කාලෙ.මොකද ඒ දවස් වල මම A/L වලට ක්ලාස් ගියා කියලා මතකයි.අපේ අම්මා ඒ දවස්වල tour එකක් ගිහින් හිටියේ.රැට කෑම හදලා මොකක් හරි ගේන්න මමයි මල්ලි අපේ බයික් එකේ කඩේට යනකොට අපි දැක්කා ඈතින් ලොකු එලියක් අහසෙ.ලොකු උඩට නෙමෙයි.සාමයෙන්‍යෙන් අඩි 20/30 ක් පොලවෙ ඉදන්.අපි හිටිගෙ ගමක.වෙලාව 7.30 ට වගේ ඇති.ඒක දැක්ක ගමන් මල්ලි කිව්වා මොකද්ද ඒ එලිය කියලා ඌ පොඩී එතකොට.මම යන්කො බලන්න කියලා ඒ පැත්තට යද්දින් අපි දැක්කා ගස් මට්ටමට ටිකක් උඩින් ලයිට් දාපු ලොකු එලියක් තියන කොටු හැඩයෙ තැටියක් ලොකු.මම මෙච්චර කාලෙකට දැකලා තියන ලස්සනම දේවල් වලින් එකක්.කිසිම සද්දයක් නෑ.ඩ්‍රෝන් එකක් කියජ්න බෑ ඒක ලොකුයි ටිකක් අඩි 15*15 වගේ දෙයක්.ගස් වත් හෙල උනේවත් නෑ.ලයිට් එලියක් තිබ්බා ලොකු.අපි මොකද්ව යකෝ ඒ කියලා කට ඇරන් බලන් ඉන්නවා ඒක අපට හොදටම පේන්න තරම් ලග අපි.ලස්සන හින්දා බයක් දැනුනෙත් නෑ.ටික වෙලාවකින් ඒක එහෙමම අඩි 4 ක් වගේ ඉස්සුනා.එකපාරටම පාර එහා පැත්තට move උනා උඩින්.ඒත් එක්කම ලයිට් එලියයි අර තැටියයි දෙකම නැති උනා.මම අදටත් කනගාටු වෙනවා මට එදා ෆෝන් එක අරන් යන්න බැරි උන එක.ඕක මම ඉස්කොලේ ගිහින් කියලා යාලුවො මට හිනා උනා.අපේ මල්ලිටත් එහෙමම වෙලා.ඒක ඌයි මායි ගෙදර ආව ගමන් තාත්තටයි අක්කටයි කිව්වා එයාල විස්වාස කරේ ඩ්‍රෝන් එකක් වෙන්නැති කියලා.මම ඒක රූපයක් පවා ඇදලා කබඩ් එකේ දාල තිබ්බා.දැන් ඒක නෑ හැබැයි.මට අදටත් හිතාගන්න බෑ ඒක මොකද්ද කියලා.මම එයා ගෙදර airforce එකේ අයියගෙනුත් ඇහුවා එහෙම මොකක් හරි දෙයක් තියනවද ඔයාලට කියලා.එයානම් කිව්වෙ එහෙම එකක් නෑ කියලා ලංකාවෙ කියලා.ඒක අපි කාටවත් කියන්න යන්නෑ හැමෝම අපිව විහිලුවට ගන්න නිසා.
@tharindumandusanka7708
@tharindumandusanka7708 Ай бұрын
බලාගෙන හිටියේ මේ මාතෘකාව එනකන්
@janakaegodawela3428
@janakaegodawela3428 Ай бұрын
දැනගන්න කැමතී ඔබතුමා අපිට යමක් ඉදීරිපත් කරද්දී ඔබගේ මනසේ තියන හැම කරුනක්ම 100%ක්ම අපිට ඉදිරිපත් කරගන්න පුලුවන් වෙනවාද..
@Raamuwa
@Raamuwa Ай бұрын
මම හිතන්නෙ නෑ. ඒත් 90% විතර පුළුවන් වෙනවා ගොඩක් විට.
@chanakyadesilva5986
@chanakyadesilva5986 Ай бұрын
​@@Raamuwa කමක්නෑ අපි කොහොමහරි ඉතුරු 10% ත් අල්ලගන්නවා ගේමක් දීලා😅
@chandimadivarathna7240
@chandimadivarathna7240 Ай бұрын
හොඳ අවබෝධයෙන් සවන් දුන්නොත් ඒකත් පුළුවන්
@Geethanjana391
@Geethanjana391 Ай бұрын
මේ හැම දත්තයක්ම එකම තැනකට එකතු වෙලා ලොකු අනාවරණයක් වෙන්න ඉතා ආසන්නයි කියල මට හිතෙනවා.❤
@Vikimob
@Vikimob Ай бұрын
රන්දික අයියත් සමහරවිට එවන් බුද්ධිමත් ජීවියෙක් වෙන්න පුලුවන් අප අතරම සිටින, නමුත් එතුමා කරනුයේ ඒතුමාගෙ ලෝකයේ දැනුමත් යොදාගෙන මිනිස් අපට තේරෙන පරිදි සරලව තේරුම් කරමින් රහසින් අපව තවත් බුද්ධිමත් කරමින් තවත් පුහු අටෝප පිරි ජීවිතයක් නොවී සාර්ථකව ජය ගැනීමට මාර්ගය පෙන්වීම වෙන්නට පුලුවන් ( එතුමාගෙ සමහර වැඩසටහන් මගින් දැනටමත් බොහෝ පිරිසක් ඒ අයුරින් ජීවිතය ජයගැනීමට පටන්ගෙන ඇති නිසා )😍👍 මන්ද මේ ගෙවෙනා කාලයේ ජීවත්වන මිනිසුන් බහුතරයක් විනාශය දෙසටම යනවා,කොටසක් හෝ එහෙම නොවී ඉතුරු වී සිටින එකම වෙන්න පුලුවන් එතුමාගෙ අභිප්‍රාය 😎👍
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
ලෝකයේම ජනප්‍රිය ඉන්දීය මාධ්‍යවේදිනියක් වන " First Post " නාලිකාවේ Palki Sharma ත් මේ පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා. හැමෝම ඒකත් බලන්න. රන්දික අයියාට ආදරේ අය දෙන්න ලයික් හාට් එකක් 💐❤🎉
@thamaradeepashika848
@thamaradeepashika848 Ай бұрын
@jayanithij3293
@jayanithij3293 Ай бұрын
@kasun00001
@kasun00001 Ай бұрын
Today’s program opens up new way of thinking about our world.hats off 🎉
@adeeshadilshan2500
@adeeshadilshan2500 Ай бұрын
සර් නොයෙක් රටවල මිනිසුන්ගේ හිතේ පවතින හා විශ්වාස කරන හොල්මන්,යක්ශයින්,හා අනෙකුත් අදෘශ්‍යමාන බලවේග ගැන වීඩියෝ එකක් ඕන.ඒවා සම්බන්දව සර් ගෙ කියවීම දැනගන්න ආසයි ❤️🙏
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Ow
@slmicro3857
@slmicro3857 Ай бұрын
ලංකාවේ ජනාධිපතිවරනය ට කලින් සමාජවාදය ගැන විග්‍රහය ගෙන්න කියා යෝජනා කරනවා😊 🙏✊✊
@anomamaggonage761
@anomamaggonage761 Ай бұрын
සමාජ වාදය ලෝකයට ගැලපෙන්නක් නෙමෙයි. ඒකයි අද එය දකින්න නොලැබෙන්නේ. ලෝකයේ කිසි දෙයක් සම තත්වයෙන් පවත්වන්න හැකියාවක් නෑ. බුදුදහමට අනුව කර්මය මිනිසාව පාලනය කරනවා. අන්‍ය ආගම් වලට අනුව සියල්ල සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටලු.. ඉතින් කෙසේද මිනිසා කෙනෙක්ට සම කරන්නේ.
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@anomamaggonage761 ඔව් 😇ඇත්ත ඒක මිනිස් සමාජය තුල ප්‍රායෝගික නැ...😞ඒ වුනාට සමාජ වාදේ කියන ගොඩක් දේවල් බුදු දහමෙත් කියලා තියනවා..😇.සමානාත්මතාව ගැන එහෙම දේශනා කරලා තියනවා බුදුන් වහන්සෙ😇..සෝම හාමුදුරුවොත් ඒක කියන්න උත්සාහ කලා ඒ කාලෙ..එයාව මැරුවා දේශපාලකයන් විසින්😞😞
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Ай бұрын
​@@slmicro3857 සමාජවාදය පොඩ්ඩක්වත් practicle නැ හනික දැන් කොහොමත් කිසිම රටක් සියයට සියයක් සමාජවාදී හා ධනවාදී කියලා නැ.. තියෙන්නේ මිශ්‍ර ඒවා
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 Ай бұрын
මට මතක විදියට ඇමරිකන් ආණ්ඩුවෙන් පස්සේ කිව්වා මේ හදුනා නොගත් යානා බහුතරයක් චීන හෝ රැසියන් හයිපසොනික් ඩ්‍රෝන් වෙන්න පුලුවන් කියලා .. සීයට ප්‍රතිශත ගාණක් කිව්වා මට මතක නෑ හරියට ..😐😌
@E.A.Science
@E.A.Science Ай бұрын
රන්දික සර් පුලුවන් නම් අපිව සතියකට සැරයක් වත් හම්බෙන්නකො හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්නෙ ❤🎉
@1xbetwinner111
@1xbetwinner111 Ай бұрын
සතියට සැරයක් එන්න මේක කෝපි කඩේ නෙවෙ
@user-yx8lu5lu2n
@user-yx8lu5lu2n Ай бұрын
ඔබ තුමාගේ බාර්යාව වගේම මම හිටියත්, මාත් ඇගිල්ල දික්කරනවා... 😅 මටත් හිතෙන්නේ ඔබ තුමාගේ දැනුම දැක්කම වෙන ලෝකෙකින් ඇවිත් මිනිස් වෙස් අරගෙන ඉන්න එක්කෙනෙක් කියලා..😅
@djkush6710
@djkush6710 Ай бұрын
Wife?, da fk
@sgtxqsme
@sgtxqsme Ай бұрын
1:04:52 Felt it 😂 Thanks Mrs. Wijesinghe for this moment
@hashankannangara8723
@hashankannangara8723 Ай бұрын
Again amazing content from Raamuwa..! ❤ ඒවගේම බලල නැති කෙනෙක් Ancient Apocalypse කියන Netflix documentary series එක බලන්න, ග්‍රැහැම් හැන්කොක් තමා මේක කරන්නෙ, ඒකෙ කතා කරනව අපිට කලින් තිබ්බ දියුණු ශිෂ්ටාචාර මොනවද ඒවට එකපාරටම මොකද උනේ කියන එක සහ විවිධ මිනිස් ශිෂ්ටාචාර වල කොහොමද සමාන කතා තියෙන්නෙ කියල, ප්‍රධාන ධාරාවේ ඉතිහාසඥයන් පිලිගන්න අකමැති ගොඩක් දේවල් ඒකෙ කතා කරනව..
@dulithayasiru625
@dulithayasiru625 Ай бұрын
සති අන්තයේ බලපු රසවත්ම video එක❤👽☺
@emoneycat
@emoneycat Ай бұрын
එහෙම දියුනු ජීවීන් කොට්ඨාශයක් අපි අතරම හැංගිලා ඉන්නවනම් ...ඒක ඇත්තනම් ...රන්දික මහත්මයත් එහෙම කෙනෙක්දෝ ...ඒ දැනුම අපිටත් බෙදන්න මේ වගේ ලස්සන වටින චැනල් එකක් කරනවාදෝ කියන සැකය මතු වෙනව...❤😆... බොහොම ස්තූතී සර් බොරුවෙන් පොහොසත් ලෝකෙට ඔබ වගේ ගවේශකයකුගෙ වචන රත්තරන් වලට එහා.පොතක සුවඳත් අරන් එන්න කියල ඉල්ලීමක් කරනව..තෙරුවන් සරණයි.❤
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 Ай бұрын
මෙම වීඩියෝවන් නැවත නැවත බලන අපට ටයිම්ස්ටෑම්ප්ස් වටිනවා ❤
@neranjanlakmal9834
@neranjanlakmal9834 Ай бұрын
එහෙනම් ඇයි තාම interfere කලේ නැත්තේ? ග්‍රහලෝක විනාශ කරන්න තරම් බලයක් මනුෂ්‍යයා ලබාගන්න කල් හා මේ තරම් විනාශයක් ස්වභාවධර්මය ට කරන කල් බලාගෙන හිටියේ ? ඒකට දෙන්න පුලුවන් හොදම පැහැදිලි කිරීම තමා අපි අපිවම විනාශ කරගන්නකල් එයාලා බලාගෙන ඉන්නවා කියන එක හා ඒ විනාශ කරගැනීම ඉක්මන් කරන්න ලෝක බලවතුන් ට, විද්‍යාඥයින් ට ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත්ව උදව් කරනවා, පොලඹවනවා කියන එක. නැත්තම් මේ තරම් මරි, මෝඩ තීරණ ලෝක බලවතුන් ගන්නෙ නෑ. ඒ නිසා ඔබ කියන විදියට එහෙම වෙනත් ජීවී කොඨිටාශයක් ඉන්න එක අපේ හිත සුව පිණිස නම් හොදක් වෙන්නෙ නෑ. මොකද ඕනෑම ජීවී කොට්ඨාශයක් පරිණාමයේදී බලන්නේ තමන් රැකෙන විදියක් ගැන නිසා. එකම ග්‍රහලෝකයක ඉතා බුද්ධිමත් හා සාමාන්‍ය බුද්ධියක් සහිත නමුත් ග්‍රහලෝකයේ පාලනය හිමි ජීවීන් වර්ග දෙකක් ඉන්න එක කොහොමත් ඉතාම භයානකයි. ඒක නිකන් එක ගෙදර ඉතාම බුද්ධිමත් සැමියෙක් හා සාමාන්‍ය බුද්ධිමත් ඒත් නිවස පාලනය හිමි බිරිඳක් ඉන්නවා වගේ. අන්න ඒකයි අද ඔබේ බිරිඳ ඔබට ඇගිල්ල දික්කලේ 😉
@Taste472
@Taste472 Ай бұрын
Mokakda eeke bhayaanaka kama
@akeshmadurasinghe
@akeshmadurasinghe Ай бұрын
මෙන්න මේ වීඩියෝ එක එයි කියල බලාගෙන හිටියෙ ❤❤❤
@chaddesilva2742
@chaddesilva2742 Ай бұрын
I asked for the clarity of the following from a Buddhist monk with no luck. I think I somewhat got closer to what I have been looking for. Thanks for the nice program . ආකා සට්ටාඡ භුම්මට්ටා "දේවා ""නාගා" "මහිද්දිකා",..........චිරං රක්ඛන්තු " ලෝක සාසනං". 😊
@tishanscomment
@tishanscomment Ай бұрын
1:05:20 ස්වාමින් වහන්සේලා උපසම්පදා කරනකොට අදටත් අහනවා නේද " අයං නාගෝ = ඔබ නාගයෙක්ද ? " ඊට පස්සෙ හාමුදුරුවෝ කියනවා නත්ථි භන්තේ = නැත ස්වාමිනි " කියලා 😊😊 (පාලි හරිද දන්නෙ නෑ 😅)
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya Ай бұрын
❤️ බ්ම් මෙ මෙන්ට් එකට
@123sukhitha
@123sukhitha Ай бұрын
මමත් ඔය ප්‍රශ්නයමයි ඇහුවේ
@tishanscomment
@tishanscomment Ай бұрын
@@123sukhitha ❤🙏❤
@tishanscomment
@tishanscomment Ай бұрын
@@tharusha_nethsara_deshapriya ❤😊❤
@chirangalasithwijewardhane3523
@chirangalasithwijewardhane3523 Ай бұрын
බුදු රජාණන් වහන්සේ පනවා ඇති විනය ප්‍රකාරව මනුෂ්‍ය නොවන පුද්ගලයෙකුට බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව දෙන්න බෑ. ඒ නිසාමයි උපසම්පදා අපේක්ෂකයාගෙන් සී⁣මාවේදී ප්‍රශ්න කරන කාරණා වලින් එකක් විදිහට ඔබ මනුෂ්‍ය නොවන තැනැත්තෙක්ද යන කාරණය අන්තර්ගත වන්නේ. එහිදී ඒ පුද්ගලයා මනුෂ්‍ය නොවන පුද්ගලයෙකු නම් ඒ බව සංඝයාට හෙළි කළ යුතුයි. මේ විනය කාරණය පැනවීමට හේතු වන්නේ නාග පුද්ගලයෙකු මනුෂ්‍ය වේෂයෙන් පැවිදි වී සිටි සිද්ධියක්. බුද්ධ ශාසනයක විනයානුකූලව පැවිදි උපසම්පදාව ලබන්න පුලුවන් පරිපූර්ණ මානව ජාන උරුමයක් ඇති මනුෂ්‍යයන්ට පමණයි.
@Vihanga_Deshapriya
@Vihanga_Deshapriya Ай бұрын
රාමුවට දැන් ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️
@anelien2586
@anelien2586 Ай бұрын
කොහේ හරි යද්දි මට නිකමට හිතුනා ඊලගට රාමුවෙන් දාන විඩියෝ එක මේ topic එකෙන් තමයි කියලා😅
@sansad2281
@sansad2281 Ай бұрын
අයියගේ චැනල් එක මුල ඉදලම බලනවා❤හරිම ආඩම්බරයි මේකෙන් අපේ තින්කින් පැටර්න් එක ඩිවලොප් කරන විදිහට. පුද්ගලිගව මම ඉස්සර වගේ නැතුව හැමදේම ගැනම දැන් විවිද කෝනවලින් දකිනවා. බොහොම ස්තූතියි❤
@NimeshIrugalbandara
@NimeshIrugalbandara Ай бұрын
වටින මාතෘකාවක් අදත්. ගොඩක් ස්තූතියි උබ තුමාට අපිට දැනුම බෙදනවට.ජය වේවා 🙏🤍
@ChathuraJEkanayaka
@ChathuraJEkanayaka Ай бұрын
වීඩියෝ එක දැක්කම එන්නෙ මාරම සතුටක්
@Rocky-fire99
@Rocky-fire99 Ай бұрын
සුබ සන්ද්‍යාවක් රන්දික අයියා... 🥹❤️
@wihangasihilel2318
@wihangasihilel2318 Ай бұрын
අතික්‍රමණ කියන්නෙ අතීශය විශිෂ්ට වැඩක් . බොහොම ස්තූති රන්දික සර් ❤
@Raamuwa
@Raamuwa Ай бұрын
ස්තූතියි. ගොඩාක් මහන්සි වෙලා ඒක කරන්නේ. ධනාත්මක ප්‍රතිචාර දැකීම සතුටක්. ජය!
@LahiruRatnayka
@LahiruRatnayka Ай бұрын
කමන්ට් එකක් දන්න හිතුනේත් වැඩ සටහන අවසානයේ ඔබ තුමා නිසා ලොකය දකින විදිහ ගොඩක් වෙනාස් උනා A/L අවසන් වනවාත් එක්කම මේ දෙවල් ගැන ගැබුරේන් අද්ද්‍යනය කරනවා එක පොරොන්දුවක් . මගේ නම Lahiru ඔබ තුමාව ඉදිරියේදි සම්බන්ද කර ගැනිමේ බාලාපොරොත්තුවේන් සිටීමී
@Celone_crypto
@Celone_crypto Ай бұрын
රාවණා ගැනත් වීඩියෝ එකේ ගේන්නකො සර්
@coverbybaby6325
@coverbybaby6325 Ай бұрын
ශක්ති සංස්තිතියත් බොරු කරා ලංකාවෙ මාධ්‍ය වේදියො😂. ඇත්තටම මේ වගේ චැනල් ඕන මිනිස්සුන්ට මේවා තෙරුම් ගන්න. ඒත් ලංකවේ කීදෙනෙක් දෙයක් දැක්ක ගමන් විස්වාසකරන්වද 😪 රන්දික අයියා මේ කරන සේවය කොච්චර වටිනවද❤
@chamindudilshan9908
@chamindudilshan9908 Ай бұрын
ඉදිරිපත් කරන කරුනු වලට සාදාරනයක් කරන එකම චැනල් එක.ජය වේවා රන්දික.සර් ❤
@milindukasun
@milindukasun Ай бұрын
අපේ චන්ද්‍රයා කෘතිමව හදපු එකක් යන මතයන් පිළිබඳ වැඩසටහනක් කරන්න පුළුවන් නම් හරිම වටිනවා සහෝදරයා..
@Dasunimantha-ty3ir
@Dasunimantha-ty3ir Ай бұрын
ඔබතුමා වැජඹෙවා
@nisiwarafernando699
@nisiwarafernando699 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤
@madushanweerasinghe4870
@madushanweerasinghe4870 25 күн бұрын
ජීවිතෙ හම්බුනු වටිනම යූ ටියුබ් චැනල් එක🖤
@kasungayashan6225
@kasungayashan6225 Ай бұрын
ඒක සුපිරියක් අයියේ.ස්තූතියි ඔයාට 🤍
@chalanimunasinghe1182
@chalanimunasinghe1182 Ай бұрын
අද බලමු පට් පට් ගාලා රාමුවෙන්❤ නිව්ස් වලින් කිව්වත් ශුවර් නැ රාමුවෙන් සවිස්තරාත්මකව දැනගන්නකන්✌️
@123positive_vibes
@123positive_vibes Ай бұрын
Yay!!!! Another video from Ramuwa 😍💞💓
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Ай бұрын
වටිනා පැහැදිලි කිරිමක් රංදික සර් ඔබට ගොඩාක්ම ස්තුතියි රාමුවට ජය ✊❤️
@RomanReigns-jw5np
@RomanReigns-jw5np Ай бұрын
කිසියම් මාතෘකාවක් යටතේ self study කරන විදිය හා සත්‍ය තොරතුරු හොයගම්න විදිය ගැන විඩියෝවක් ඕනි
@nidulahanasanadissanayaka4667
@nidulahanasanadissanayaka4667 Ай бұрын
අංගම්පොර ගැනත් වීඩියෝ එකක් ඕන් ❤
@japan1318
@japan1318 Ай бұрын
Thanks!
@rameshkawshalya3711
@rameshkawshalya3711 Ай бұрын
1:04:46😂 එකපාරට වෙනම ලෝකෙකට අරන් ගියා😅 හරිම ආදරණීයයි❤
@rakitharanathunga7224
@rakitharanathunga7224 23 күн бұрын
වවුලාගේ සහ මුහුදු රාජාලියාගේ තොරතුරු පෙන්නපු වෙබ්සයිට් එක මොකක්ද අයියේ? 1:00:04
@gpakrockz
@gpakrockz Ай бұрын
I always think if we take evolution as a flight of steps, are humans the highest step ?…. Definitely not if we can see a lower step surely there is a higher step….
@sampathprasanna7367
@sampathprasanna7367 Ай бұрын
Thanks For uploading quality contents ❤
@JeyshanFernando
@JeyshanFernando Ай бұрын
One hour vedio එක summarize කරලා අන්තිම විනාඩි කිහිපය තුල දුන්න explanation එක WOW ❤👍
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН