ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

  Рет қаралды 570,573

Raamuwa

Raamuwa

3 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________________
1989 දී අමරිකානු රජය පෘථිවියෙන් පිට ජීවීන් නිර්මාණය කලා යැයි සැලකෙන යානාවල තාක්ෂණය ඉගෙනීමට තැත් කරමින් සිටිතැයි හෙලි කරමින් ලොවම කැළඹූ බොබ් ලසාර් ගැන අද සංවාදයක යෙදමු.
තම්බ්නේල් නිර්මාණය යශෝද් රත්නායක සොයුරා විසිනි.
Techtrack වීඩියෝව - • Secrets Of Area 51
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com

Пікірлер: 2 000
@Raamuwa
@Raamuwa 10 ай бұрын
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@DineshMaduranga-fh6pz
@DineshMaduranga-fh6pz 8 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි 🦔🦔🐤🦊🐱🐱🦊🦊🐱🦊🦊🦊🦊🦊🦧🦊🦧🐕‍🦺🦝🦧🦊🦊🦊🦝🦝🐈වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ffyyර ලිවfifිfය හැක.fifu🍐🍒🍒🍒🥦🥦🥦🥦🥦🥦🍓🦝🐂🐺🐂🦊🐂🐺🍓🍓🍓🍓🍓🍓🍓🍓🎶🔔🐈🦝🦝🦊🦝🦝🐈🦊🦝🐈🦊🦊🦊🦊🐈🦊🦊🦧🦊🦊🦊🦊🐃🦊🐩🐱🦊🦊🦊🐃>:)🦊🦊🦊🐂🐷🐈🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🐈🦊🦊🦊🦝🦝🦝🐶🦝🦊ff🦊🦊🦊🦝🦊🐽🚼🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🛃🚾🚾🐹🐽🐹🐹🐹🐹🐹🐹🐹🐹🚻🐈🐱🐹🐹🐹🐹🐘🐹🐽🐇🐇🛄🛄🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🐹🐖🐇🐇🦊🦊🦊🦊🦊🦊🦊🐃🐱🐱🐱🐩🐱🐈🦊🦊🐱🐕‍🦺🐱🐱🦮🐂🐗🐗🐗🦬
@agampodirisinukaveen1538
@agampodirisinukaveen1538 3 жыл бұрын
විනාඩි 45 පිටිපස්සේ තියෙන පැය 50-60 මහන්සිය ගොඩක් අය දකින්නේ නැහැ..... වැදගත්, ගුණාත්මක දෙයක් අපට දෙන්න කරන කැපවීමට අපේ ප්‍රණාමය....................
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තුතියි!
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
අනිවාරෙන්ම
@hasithawikcramarathna8565
@hasithawikcramarathna8565 2 жыл бұрын
@@Raamuwa aiye ලාස් වේගාස් වල නේද අබිරහස් ගොලාකාර ගල් තියෙන්නේ.ඒ ගැන පොඩ්ඩ්ක් කියලා දෙන් පුලුවන්ද
@pabasaragimhan6667
@pabasaragimhan6667 2 жыл бұрын
@@Raamuwa ඔයානම් ඇවිදින පුස්තකාලයක් අයියේ, වචනයේ අර්තයටම ගැළපෙන බුද්ධිමතෙක්.
@fromsrilanka94
@fromsrilanka94 2 жыл бұрын
එකගයි...ඇත්තටම ඔව් ජීවිතේ වටින කාලයක්.වැය කරනවට පින් රන්දික අයියට..❤
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
ස්කෝලෙ කාලෙවත් මේ වගේ සංයමයකින් පැහැදිලි කරල දීල නෑ ඔබේ වටිනා කාලෙ වැයකර අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි බුදු සරනයි🙏
@shashikalawithanaarchchi6999
@shashikalawithanaarchchi6999 3 жыл бұрын
@HithataMuis
@HithataMuis Жыл бұрын
Ow අනෙ
@chanukajayanga176
@chanukajayanga176 3 жыл бұрын
තමන් අපහසුවෙන් හොයා ගන්නා දැනුම් තොරතුරු කිසිදු අගයකිරීමකින් තොරව නිර්ලෝභීව සමාජයට ලබා දෙන ඔබ වැන්නවුන් රටට සම්පතක්...දීර්ඝායු වේවා...
@lakshikasilva6376
@lakshikasilva6376 3 жыл бұрын
අයියේ ඔයගේ වීඩියෝස් ගැන ප්‍රසිද්ධ පුද්ගලයින් සහ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවට ගන්නවා මම පෞද්ගලිකව දැකලා තියෙනවා. අයිය සාර්ථයි.. ජය.. ✌️
@dhanushkayohan2097
@dhanushkayohan2097 3 жыл бұрын
ඔබතුමන්ගේ මධ්‍යස්ථභාවයනම් ඉතාම ප්‍රසංශනිියයි. සෑම වීඩියෝ එකකම ඒ ලක්ෂණය ඉතා හොඳින් තියෙනවා .ජයවේවා රාමුව 👌💪👍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
උත්සාහ කරනවා. නමුත් සෑම විටම මා සාර්ථක නෑ. ස්තූතියි.
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
@@Raamuwa සාර්තකත්වය සාපේක්ශය් ඔබට සාපේක්ශව ඔබට මදි නමුත් සමාජයට සාපේක්ශව ඔබ වෙනම තලයක 🏆
@tharinduthaaru2502
@tharinduthaaru2502 3 жыл бұрын
ehenam jaya wewaaaa!!!! randikaaa aiyeee obatath paulee sematamath kiriyen peniyen ithirena sudhuma suda aluth auruddak wewaaa,!!!!!!!🙏🙏🙏❤️❤️❤️❤️
@dulashanrajesh3144
@dulashanrajesh3144 3 жыл бұрын
@@Raamuwa 000000000⁰000⁰00000000⁰00000000000⁰0000000000⁰0⁰00000⁰0000000000000000000000⁰00000⁰0⁰000000000⁰⁰⁰⁰⁰⁰⁰000⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰⁹⁹
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 3 жыл бұрын
නිහතමානී උගතෙක් ❤
@thennakooncv8495
@thennakooncv8495 3 жыл бұрын
අහම්බෙන් විඩීයෝ එකක් දැකලා දැන් පිස්සුවෙන් වගේ අලුත් episode එකක් දානකන් බලන් ඉන්න මං වගේ බැතිමතුන් තව සිටීද??😅
@thanupriyanga6140
@thanupriyanga6140 Жыл бұрын
මමත් ඒ වගේ
@Raysmom
@Raysmom 10 ай бұрын
බැතිමතෙක් වෙන්න එපා බ්‍රදර් රන්දික මහත්මයත් අපිට මිත්‍රවරුණි කියලනෙ කතා කරන්නෙ
@thennakooncv8495
@thennakooncv8495 10 ай бұрын
@@Raysmom හා.👍
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
මුලින්ම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩක, හශීම් අම්ල, වගේ දැක්කෙ මං විතරද 😲🙈😍🤩😂😂🤣🤣 ඔයා නම් සුපිරි දක්ෂයෙක් සහෝ ජය වේවා බුදු සරනයි🙏
@techtube3362
@techtube3362 3 жыл бұрын
මොයින් අලි
@sanjuatthanayake342
@sanjuatthanayake342 2 жыл бұрын
sira amla wage
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@sanjuatthanayake342 එක වගේ 7 කතාව ඇත්තක් ඒක උනෙ මගෙ යාළුවෙක් යුද්දෙදි නැති උනා ඊට පස්සෙ අව් 8 වගේ මට එයා මූනට මූන සෙට් උනා හිතන්නවත් බෑ ඒක නම් මිනිහ එක්ක කතා කරන්න බැරි උනා ඒක මාර අව්ල් එයාම තමා බැලුවම ඒත් එයා නෙමේ කියල දන්නව
@jayathilakarandula9475
@jayathilakarandula9475 2 жыл бұрын
Hashim Mohomed Amla ගේ උඩු රැවුලයි ඇස් දෙකයි ටිකක් වෙනස් උනා නම් හරියට හරි.. හැබැයි අපේ රාමුව අයියා ඊට වඩා ලස්සනයි..🥰
@DIGITALHEARTITAcademy
@DIGITALHEARTITAcademy 3 жыл бұрын
දැනුම පිපාසිතයන්ට සීතල දිය උගුරක්. Very interesting topic, keep posting more videos please. ඔබතුමාට අපේ ප්‍රණාමය 🙏 රාමුවට ආදරේ අය කෝ බලන්න. ❤️❤️❤️❤️❤️
@NOSeeMa
@NOSeeMa 3 жыл бұрын
රාමුව මේ අවුරුද්ද(2021) ඇතුලත 1M ගහන්නම ඕනි channel එකක්..🔥❤️👍
@madupanimsara1779
@madupanimsara1779 3 жыл бұрын
අනිවා.... ඒත් තාම අපේ මිනිස්සු එච්චර දියුණු නෑ... අපේ මිනිස්සු යන්නෙ කුණුහරපයක් කියාගෙන ගොන් අතල් එකක් දෙන තැනට...🥺
@user-lx1ji4jb4c
@user-lx1ji4jb4c 3 жыл бұрын
මේවට 1M දෙන්න තරන් මොලේ තියෙන උන් ලන්කාවෙ ඉන්නවනම් ලොකු දෙයක්..
@bmxjaya
@bmxjaya 3 жыл бұрын
එහෙම ගන්න නම් ටයිටල් එක වෙනස් කරන්න ඔනා. "බොබ් ලාසාර් ගේ ගනිකාවක් කියු මෙතක් නොකි කතාව " 😜😜😜
@travelmaniasl2337
@travelmaniasl2337 3 жыл бұрын
Echara hoda un lankawe innawanam api melahata pawena pirisith hadala
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@bmxjaya 👌
@neeeemaaal2213
@neeeemaaal2213 3 жыл бұрын
පම්පෝරි නැ,ක⁣ාටවත් අපහාස කරන්නෙ නැ ,අනිත් ඒවත් එක්ක එකට එක කරන් නැ..... රාමුව❤️❤️❤️❤️
@slmobil498
@slmobil498 3 жыл бұрын
Ou math ehema kamathi
@MindPowerLK
@MindPowerLK 3 жыл бұрын
ekanam aththa
@ruchirasenadera6006
@ruchirasenadera6006 Жыл бұрын
කතාව කියද්දි චිත්ත රුප මාවා ගන්න ලේසියි අපිට.අදරේයි කරන කැපවීමට💪❤️
@tharindumalinga2428
@tharindumalinga2428 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් හොයපු මාතෘකාවක්.. බොහොම ස්තූති අයියේ. 💓
@vinithadesilva9960
@vinithadesilva9960 2 жыл бұрын
AaAA
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
මිනිස්සුට විකාර එකතු කරන යූ ටියුබ් චැනල් අතරෙ වැඩසටහනක් දැනුම සපිරි වැඩසටහනක් , සුබ පැතුම් වැඩේට ❤️
@isuru8080
@isuru8080 3 жыл бұрын
ජර්මනිය පිටසක්වල යානා ගැන කරපු පර්යේෂණ ගැන video එකක් ඕන කියන අය මේකට like කරන්න 😇
@arav8427
@arav8427 2 жыл бұрын
Germany make UFO with 12 BMW engine a and something called free energy
@iri8132
@iri8132 2 жыл бұрын
@@arav8427 😂
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
ලංකාව කරපුව එපාද 😢
@laiyasjourney
@laiyasjourney 3 жыл бұрын
Bob lazar ගැන පැහැදිලි එක මතයකට නම් එන්න අමාරුයි. නමුත් අපි හිතනවට වඩා US Government එක area 51 එකේ ගොඩක් රහස් පිටත ලෝකයට හංගගෙන ඉන්නේ.
@gamingkolla2187
@gamingkolla2187 3 жыл бұрын
මේ vedio eka 4 පාරක් බැලුව අප්පා ඔයා මේක කරන විදියට බලන්නමයි හිතෙන්නෙ මටත් කුතුහලයක් ඇති වෙනව මේව ගැන හොයන්න ගොඩාක් ස්තූතියි 🙏🙏❤️✨️🌈️
@sampathbandara3171
@sampathbandara3171 3 жыл бұрын
සුපිරි. ගොඩාක් මහන්සි වෙන බව පේනවා. ගොඩක් ස්තූති.
@thattaya123
@thattaya123 3 жыл бұрын
ඒ conclusion එකට මන් කැමති, මන් මේ channel එකට කැමතිත් අන්න ඒ නිසා, හැමෝම සුබ පතලා තිබ්බා, 1 milion ගහන්න ලැබෙන්න කියලා, එහෙම වුනොත් අන්න ඒදාට තමයි ලංකාව සංවර්ධිත රටක් වෙන්නේ, අනේ අපිට එහෙම වෙන්න ලැබේවා...!!! ජය...❤️
@Tharushinagahalanda
@Tharushinagahalanda 3 жыл бұрын
දියකිදුරියන් සහ අද්බූත සාගර ජීවින් පිලිබදවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න. ❤️🧜🏻‍♀️ 🐟
@whoisthat1684
@whoisthat1684 2 жыл бұрын
Agree
@toprespekt8024
@toprespekt8024 2 жыл бұрын
මාත් AGREE
@kavindu1498
@kavindu1498 2 жыл бұрын
Math agree😂
@tharushavinod424
@tharushavinod424 4 ай бұрын
Yahhh 😮😮😮❤❤
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
හරි දත්ත හොයා ගන්න සැහෙන්න මහන්සියක් ගන්න ඕනේ ...මේ වැනි ඉදිරිපත් කිරිමකට අයියේ ඔයා මහන්සි වෙන්න ඕන තරමේ දිග පළල මට නම් හිතාගන්නවත් බෑ .. බොහොම ස්තුතියි අයියේ අපි වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන් කරනවට 🙏
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
මිනිත්තු 45.......... ඒ වෙනුවෙන් ඔබ කැප කල පැය ගනනාව වෙනුවෙන් ස්තූතියි ❤️🔥 ආදරෙයි..
@ashen1073
@ashen1073 3 жыл бұрын
රාමුව කියන්නෙ රාමුවෙන් පිට චැනල් එකක් ඒකයි රාමුවට හැමෝම ගරු කරන්නෙ🔥🍂
@daddysdays
@daddysdays 3 жыл бұрын
පට් පට් ගාල බලන්න කලින්ම කොමෙන්ටුවක් දැම්මා ❤️
@randimalwicramarathna6477
@randimalwicramarathna6477 3 жыл бұрын
Ramuwa ganath animation video ekk ooni
@daddysdays
@daddysdays 3 жыл бұрын
@@randimalwicramarathna6477 මේවා විහිලු කරන තැන් නෙවෙයි දරුවො🙂
@isharaprasadi1829
@isharaprasadi1829 3 жыл бұрын
Daddy th methana
@idiotchips4950
@idiotchips4950 2 жыл бұрын
@@daddysdays 🤣🤣🤣
@sirigunarathanapirivenalab8442
@sirigunarathanapirivenalab8442 3 жыл бұрын
ඉතාම වටින වීඩියෝවක්... දැනුම බෙදා දීමට ශක්තිය ලැබේවා..!
@charithlakshan4449
@charithlakshan4449 3 жыл бұрын
අපේ ලෝකය වගේ ජීවීන් පවතින තවත් ලෝක මේ විශ්වයේ තියෙන්න ඕනෙ.👍👍
@Nandasenaa
@Nandasenaa 3 жыл бұрын
අද වැඩසටහන ගොඩක් වැදගත් වුනා අය්යේ.ඔයා ඉදිරිපත් කිරීමෙ හැකියාව, කථන විලාශය,ඔබගේ දැනුම,ඒ වගේම ඔබගේ මද්ධ්‍යස්ථබාවය ඉතාම ඉහලයි අයියා.ඔබට ජය වේවා ❤️
@chitchat321
@chitchat321 Жыл бұрын
😅
@jayalathsanjeewamohotti2003
@jayalathsanjeewamohotti2003 3 жыл бұрын
UFO ගැන තියෙන කුතුහලය නම් කවදාවත් නැතිවෙන්නේ නෑ.Great work brother.❤️
@shakilanuwantha3037
@shakilanuwantha3037 3 жыл бұрын
වටිනවා එකෙන්ම..♥️ ස්තූතියි ඔබට....🙏
@sigmasl7506
@sigmasl7506 3 жыл бұрын
ගොඩක් ස්තුති මේ මහන්සි වෙලා දෙන දැනුමට ❤️❤️
@ramithatheekshana1853
@ramithatheekshana1853 3 жыл бұрын
මමත් area 51 ගැන හොයනව අයියේ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට. තවත් මෙහෙම වීඩියෝ ගේන්න ඉස්සරහටත්. බුදු සරණයි.🙏🙏
@korpushpikachaminda8665
@korpushpikachaminda8665 3 жыл бұрын
Meke comments wala budu saranai kiyala dala tibba nisai me msg eka damme. Budda desanawa anuwa looka vishaya achintyai kiyala tiyenawa ea kiya Nne apita hoyanna baha budukenekta bainnm api kauda
@korpushpikachaminda8665
@korpushpikachaminda8665 3 жыл бұрын
Anika nastika vidayawa gana mulinma kiuwe budu piyananwahanse
@lahirusandaruwan9648
@lahirusandaruwan9648 3 жыл бұрын
‌ලබන්නා වූ අලුත් අවුරුද්දේ 1M සබ් වලටම යන්ඩ ලැබේවා..💖
@SandalinduPamith
@SandalinduPamith 2 жыл бұрын
@Short Video World ඔව්
@Hirusha_Nirod
@Hirusha_Nirod 2 жыл бұрын
මේ වෙන මහන්සියට කැපවීමට ගොඩක් ස්තුතියි 🖤
@dilinipriyanga3696
@dilinipriyanga3696 2 жыл бұрын
ගොඩක් ස්තූතිය ඔබේ වටිනා කාලය වැය කලාට ...
@LahiruWithanarachchi
@LahiruWithanarachchi 3 жыл бұрын
ආසාවෙන් හිටපු එකක්..ගුඩ් ජොබ් 🍾 ශම්බාලා නගරය ගැන වීඩියෝ එකක් ලිස්ට් එකට දාගෙන ඉන්න රන්දික..ලංකාවෙ අයට දැනුම දෙන පිනෙන් තව තවත් දෑ ඉගනීමට ලැබෙන්න ඕනි කියල හදවතින් ප්‍රාර්ථනා කරනව ✌🙏👍
@shamikaweerasinghegoogle
@shamikaweerasinghegoogle 3 жыл бұрын
හරිම වගකීමෙන් සහ වගවීමෙන් කරුණු විග්‍රහ කරන පුද්ගලයෙක්.
@dse7013
@dse7013 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතී දිගු කාලයක් වැය කරල වටින ඒ වගේම බොහොම රසවත් තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කලාට.
@chamikairushan6535
@chamikairushan6535 2 жыл бұрын
වැදගත්, දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
@ilsara
@ilsara 3 жыл бұрын
ස්කිප් නොකර බලපු හොදම වීඩියෝ එකක් . ස්කිප් කරන්න හිතෙන් නෑ කියන විදියට මරු නියමයි 👍👽
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
😍😍😍😍
@grandtheftautovi5521
@grandtheftautovi5521 3 жыл бұрын
❤👍
@unkown380
@unkown380 3 жыл бұрын
👍👍
@samithaindrajith1551
@samithaindrajith1551 3 жыл бұрын
, ❤️👍
@sadeepalakshan7725
@sadeepalakshan7725 3 жыл бұрын
මම ආසම ඩබලක් තමා
@l.m.sriransapradeep.4253
@l.m.sriransapradeep.4253 3 жыл бұрын
hello aiye
@sasinduprageeth3696
@sasinduprageeth3696 6 ай бұрын
ඔබගේ මේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි රන්දික සහෝදරයා ❤ අපගේ දැනුම වඩන්නට මේ දරන වෑයමට ගොඩක් ස්තූතියි ❤❤
@wasath1
@wasath1 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි ඔබගේ වටිනා කාලය කැපකරමින් මෙවෙනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව .
@imax3191
@imax3191 3 жыл бұрын
BEYOND THE HIMALAYAS පොත අභිරහස් තිබ්බතය නමින් සින්හලයට පරිවර්තනය කරලා තියනවා.කට්ටිය ඒකත් කියවලා බලන්න සුපිරි පොතක්.😪
@chameenjanuka7192
@chameenjanuka7192 3 жыл бұрын
Thnks machan...
@imax3191
@imax3191 3 жыл бұрын
@@chameenjanuka7192 😍😍
@shehannjana
@shehannjana 3 жыл бұрын
Bro , elm
@shehannjana
@shehannjana 3 жыл бұрын
Kohenda gnn puluwn ek bm
@imax3191
@imax3191 3 жыл бұрын
@@shehannjana මම ගත්තෙ මාතර සරසවියෙන්. සරසවි book shop වල ඇති
@MR_Maayaa
@MR_Maayaa 3 жыл бұрын
ඒරියා 51 කියන්නේ මම ආසම වගේම,භයානක පර්යේෂණ කරන තැනක්.පුලුවන්නම් තව video එකක් ඕනි
@NishanthaEdirisinghe-dn5bv
@NishanthaEdirisinghe-dn5bv 11 ай бұрын
සහොදරයා ඔබ ඉතාමත් වට්නාකියන වැඩසටහන් හැමවෙලෙම පිලිවෙලක් ඇතූව ඉදිරිපත් කරනවා මම මගෙ දරැවන්ටත් ඔබගෙ මෙම වැඩසටහන් නරබලා දැනූම වැඩිදියූනූ කරගන්න උනන්දූකරනවා, ස්තූතියි සහොදරයා ජයමවෙවා
@shisen3365
@shisen3365 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ජයවේවා රාමුව. 🙏🏽💚
@pathumniwantha6677
@pathumniwantha6677 3 жыл бұрын
ඉතාමත් සමබර විස්තර කිරීමක්. පලවෙනි විනාඩියේ ඉදන් අන්තිම මොහොත දක්වාම අවධානය මිදෙන්නෑ .ජයවේවා 💛
@heraseye
@heraseye 3 жыл бұрын
Trending වෙන්න ඕනි content, discussion මේ 😍 Keep doing brother 💪 Good Luck 🙏🏻
@ourvlogmix
@ourvlogmix 2 жыл бұрын
ආසම මාතෘකාවක්, හරිම ලස්සනට විග්‍රහ කරනවා. මේ වැඩසටහනට වෙච්ච මහන්සිය ලැබෙන ඇගයීම තමයි මේක බලපු අපි හැමෝගෙම ඇගයීම🙏🌟 Great job bro🙏 thank you for this.
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 3 жыл бұрын
ස්තුති 🙏 🙏 මේ වැඩසටහනට
@amare7810
@amare7810 3 жыл бұрын
මෙන්න බලාපොරොත්තු උන වීඩීයෝව දැම්මා 😍🥰
@hirojaya4679
@hirojaya4679 3 жыл бұрын
ඒක නම් නියමයි සහෝ....👌👌👌👌 UFO ගැන තියන කුතුහලය නම් කවදාවත් අඩුවෙන්නෙ නෑ.....😒😒😒
@r.binupabinara6189
@r.binupabinara6189 2 жыл бұрын
ඔයා දාන්න ufo ගැන alien ලා ගැන දලා ෆිල්ම් ටිකක් කියන්නකො නැත්තම් yt විඩියො හරි
@Venom-ho3ch
@Venom-ho3ch 2 жыл бұрын
Americav cold war ekedi aeroplane gn krpu experiment kiylth kiynv ned
@thenaturalrhythmofsrilanka2098
@thenaturalrhythmofsrilanka2098 3 жыл бұрын
විශිෂ්ඨ උත්සාහයක්..අපට විශාල දැනුමක් .. බොහොම ස්තූතියි ! දීර්ඝායුෂ විඳීමේ වාසනාව ලැබේවා.. ! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
@rajithaupendraperera
@rajithaupendraperera Жыл бұрын
සර්ගෙ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.Interstellar videos 2න් පටන් ගත්තේ.දැන් නම් අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ.දිගටම කරන්න සර්.Good Luck ♥️💪🔥
@hansamalitennakoon149
@hansamalitennakoon149 3 жыл бұрын
අපේ කාලයේ දැනුම් සාගරය,නිර්ලෝභීව දැනුම බෙදීම ගැන බොහොම පින්.😊😊😍😍
@ravindusachintha8066
@ravindusachintha8066 3 жыл бұрын
ආසම මාතෘකාවක්❤️ waited one..❤️❤️❤️
@hasithaishan4799
@hasithaishan4799 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් අයියේ . Superb ❤️❤️❤️
@user-vr3ln9bv9u
@user-vr3ln9bv9u 3 жыл бұрын
ඉතාමත් වැදගත්..නොදන්න තවත් දෙයක් මගේ දැනුමට එකතු කර ගත්තා..ගොඩාක් ස්තුතියි ඔබට..තව තවත් මෙවැනිම දැනුම් සමිභාරයක් අප දැනුමට එකතු කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..
@dilansachintha7466
@dilansachintha7466 3 жыл бұрын
ජය වේවා අයියේ.අපේ කාලයට ඔයා වටිනාකමක් දුන්නා.
@tharakakarunarathna6161
@tharakakarunarathna6161 3 жыл бұрын
මේ වගේ වීඩියෝ 1ක් රාමුව චැනල් එකේ එනකම් බලාගෙන හිටියෙ..කියන්න වචන නෑ 😍 සුපිරි 🔥❤
@pramoddamian1105
@pramoddamian1105 3 жыл бұрын
එක තප්පරයක්වත් යව්න්නෙ නැතුව එක දිගට බලනවා හැමදාම වගෙ. කතා කරන්න ආස අහන්න ආස හොයන්න ආස එවා මේ විදිහට බලන්න දැනගන්න ඉගනගන්න දෙනවට බොහොම ස්තුතියි ඔබට.🙏 ජය
@naviya20
@naviya20 3 жыл бұрын
ඔයා කරන දේවල් වල අඩුපාඩු නෑ අයියේ ඔයා නම් මාරම මරයි
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
වටිනාම දේ මුල් විනාඩි කිපයේදී මේක අර්ථ දක්වපු මධයස්ත මතය .🖤🖤 සුභ පැතුම් සහෝදරයා දිගටම කරගෙන යන්න
@-sukiri564
@-sukiri564 2 жыл бұрын
Suraj ayya 😍
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
@@-sukiri564 🖤
@Slowzz430
@Slowzz430 3 жыл бұрын
එනකන් බලන් හිටියේ 😍 බොහොම ස්තූතියි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න. ඔයාට ජය...
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
Bob laszar කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. විද්‍යාවට තව ගොඩක් දේ හොයා ගන්න තියනවා කියලා හිතනවා මේ ගැන
@ravindulakshan6000
@ravindulakshan6000 3 жыл бұрын
සර් මම ඉගෙන ගන්න ළමයෙක් විදහට මේ වැඩ සටහන් හරිම වටිනවා ❤️❤️❤️.
@samithsandaruwan5927
@samithsandaruwan5927 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහදිලි කිරීමක්. 😍😍😍😍😍
@chaali6265
@chaali6265 3 жыл бұрын
ගොඩක් නිහතමානීව කරනවා හරිම ආසාවෙන් බලන්න පුලුවන්
@pasindudilshan1568
@pasindudilshan1568 3 жыл бұрын
නියමයි සහෝදරයා ❤❤ දැනුම බෙදන ගබඩාවක්ම තමා☝☝
@NICO-ov8hh
@NICO-ov8hh 3 жыл бұрын
ඔයයිගෙ video කොච්චර දිග උනත් මට දිග මදී.අඩේ.patta interest 🤗❤❤😍වොව්
@kavishka_heshan
@kavishka_heshan 3 жыл бұрын
රාමුව.වෙනස්ම අද්දැකීමක්. හැම වීඩියෝවක්ම මග නොහැර බලන්නෙ ඒ නිසාමයි.good luck
@shiromichandanidissanayake9119
@shiromichandanidissanayake9119 2 жыл бұрын
මේ channel එක නම් සුපිරිමයි. quality එකට කරනවා. ඉස්සරහට මේ වගේ මාතෘකා ගැන තවත් videos දාන්න.
@JihanChamara
@JihanChamara 3 жыл бұрын
වහා ඇබ්බැහිවෙන සුළුයි. එක දිගට එපිසෝඩ් තුනක් බැලුව. ජයවේවා සහෝ.ස්තුතියි
@viranga
@viranga 3 жыл бұрын
අද විඩියෝ එක නැතිවෙයිද කියලා අවුලෙන් හිටියේ..අයියා වෙලාවට දලා..ස්තුතී ඔබට 🙏 ජය..
@maduuperera5697
@maduuperera5697 3 жыл бұрын
අතිවිශිශ්ටයි ... ඔබට ජය... 👍👍
@nirmaladamayanthi5555
@nirmaladamayanthi5555 2 жыл бұрын
අයියෙ මොනා උනත් ඔයා සුපිරි අයියෙ ඔයාගෙ විඩියො හැම එකක්ම බැලුව මම මට එකෙන් සුපිරි දැනුමක් ලැබුනා thank you අයියෙ 👍
@kawushalyatikiribandara5277
@kawushalyatikiribandara5277 3 жыл бұрын
නියමයි. වටිනා සාරගර්බ වැඩක්. ස්තතියි.
@pasingateshan5857
@pasingateshan5857 3 жыл бұрын
ආකර්ශන නීතිය ගැන වීඩීයෝ එකක් ඉක්මනින් ඕනේ ❤️
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
👍
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 3 жыл бұрын
ඔවු පුලුවන් නම් හොදයි
@sandaraapoorwa8648
@sandaraapoorwa8648 3 жыл бұрын
Eca boruwac
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Soon... Stay tuned!
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක්
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 3 жыл бұрын
පොත් බර ගණනක දැනුම පට් පට් ගාලා ❤️
@kkcn4887
@kkcn4887 3 жыл бұрын
area 51 වල ඇත්තටම වැඩ කරපු කෙනෙක් බොබ් ලසාර්ව යොදාගෙන තමන්ගෙ තොරතුරු එලියට දැම්ම වෙන්න පුලුවන්ද කියල හිතුන...👍
@ridermalli2560
@ridermalli2560 2 жыл бұрын
එහෙම දෙයක් වෙන්නත් පුලුවන්
@jhonnysins1767
@jhonnysins1767 2 жыл бұрын
ඔව් බන් ඒක ඇත්ත ඒක නෙ මු පෙලක් සීන් දන්නෙ නැත්තෙ ඇත්ත එක්කෙනා ට ඇමරිකාව වැඩක් දුන්නාද දන්නෙ නෑනෑදෑ
@AnuruddhaWijekoon
@AnuruddhaWijekoon 2 жыл бұрын
වැදගත් අනුමානයක්
@kalanakovida3174
@kalanakovida3174 2 жыл бұрын
මටත් එහෙම හිතුනා ඒත් අර පව්ල් විස්තරෙ හොයන නියෝජිතයා ස්තිර කරලනෙ බොබාව
@chaali6265
@chaali6265 3 жыл бұрын
ආසම හා ඉගෙන ගැනීමට කැමතිම දේ ,තවත් කරන්න අයියෙ හරිම හොද වැඩක් තව විස්තර එලිදක්වන්න💖
@Funteactor1111
@Funteactor1111 3 жыл бұрын
මේ notification එක දැක්ක ගමන් තමා අද ඉරිදා කියලා මතක් උනේ..😉
@chathurangaaththanayaka8322
@chathurangaaththanayaka8322 3 жыл бұрын
Ammapa bn matath
@akilaeranga3275
@akilaeranga3275 3 жыл бұрын
සුපිරියක්😍😍 විනාඩි 50ක් විතර යනවා දැනුනෙවත් නෑ. හදන්න වෙච්ච මහන්සියට ස්තුති
@oshantharusha5402
@oshantharusha5402 2 жыл бұрын
නියමයි මචෝ වීඩියෝ එක ආසාවෙන් බැලුව ඉවර වෙනකම් 😍
@dilhanisdiary
@dilhanisdiary 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් අයියේ.❤️✌️
@vehanhemsara9793
@vehanhemsara9793 3 жыл бұрын
Law Of Attraction ගැනත් Video එකක් කරන්න අයියෙ වැදගත් වෙයි❤
@imaginelife2057
@imaginelife2057 3 жыл бұрын
මන් මේ දවස් වල The Secret කියල පොතක් කියවනව. එකෙත් Law Of Attraction ගැන ලොකුවටම තියෙනව.
@salausa3836
@salausa3836 3 жыл бұрын
@@imaginelife2057 great 👍 you have a correct book for the law of attraction
@researchaid9209
@researchaid9209 3 жыл бұрын
@@imaginelife2057 I heard about this book too. Waiting to read it
@rose-bl5cz
@rose-bl5cz 3 жыл бұрын
@@imaginelife2057 ඒ පොතේ තියනවට වැඩිය ගැඹුරු පැත්තක් තියනවා
@amilaakalanka7466
@amilaakalanka7466 3 жыл бұрын
කරල තියෙන්නෙරාමුවේ...බලන්න
@nwmedit25
@nwmedit25 3 жыл бұрын
සුපිරි විඩියෝ එකක් .. ගොඩක් ආසාවෙන් බැලුවේ .. ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනී 👍💪
@antanpiries3650
@antanpiries3650 3 жыл бұрын
පලවෙනි වතාවට ඔයගෙ විඩියො එකක් බැලුවෙ.ලස්සනයි පොඩි දැනුමක් ලබා ගත්තා.
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
වෙනස් දැක්මක් තියෙන 120 000 ක් එක තැනකට රොක් වෙලා 😍
@tharindu8996
@tharindu8996 3 жыл бұрын
අයියා❤️❤️💯 බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් වීඩියෝ එකක් ඕන..
@creedlkofficial
@creedlkofficial 11 ай бұрын
ඉතාමත් රසවත් මාතෘකාවක් සර්! ගොඩක් ලොකු දැනුමක් එකතු කරගත්තා.
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
ස්තුතියි වටිනවා විඩියෝ එක ජය වෙවා සහොදරයා 👍👊👊 ❤
@danushkaeranga2969
@danushkaeranga2969 3 жыл бұрын
ඇත්තමයි මමත් ආසම මාතෘකාවක් ඔබ තුමා සියල්ල මද්‍යස්තව බලන්න කියලා දෙනවා කිසිම කෙනෙකුට අසාධාරණයක් නොකර,කිසිම කෙනෙකුට අපහාස නොකර හැම video එකක්ම බලන්නේ පුදුම ආසාවකි ..🙏
@harshanasri234
@harshanasri234 3 жыл бұрын
මා ගොඩාක් ආසම මාතෘකාවක් මගෙත් අත්දැකීමක් තියේ අවුරුදු 20 ට විතර කලින් ඔහොම දෙයක් මන් තලවිල මුහුදුවෙරලේ බෝට්ටුවකට වෙලා මුහුද දිහා බලන් ඉද්දි දැක්කා ඒක ටිකක් තව ලොකු විස්තරයක්. කංසා පිලිබඳ වීඩියෝවක් කරන්න ඉතිහාසය හෙලවෙදකමේ බාවිතය යෝගීන් ගේ බාවිතය ගුන අගුන.එහෙනම් ජයවේවා ..!!
@uvinduabeysinghe5100
@uvinduabeysinghe5100 3 жыл бұрын
අහම්බෙන් හම්බුන ඒත් දැන් මගේ ආසම youtube නාලිකාව. ඔබට ජයෙන් ජය.💪
@shashimalisanka6682
@shashimalisanka6682 2 жыл бұрын
අයිය ඉදිරිපත් කරන විදිහ නියමයි.ඉදිරිපත් කරන විස්තර විශ්වාසවන්ත විදියට පිලිවෙලට සරලව ඉදිරිපත් කරන විදිහට තේරුම් ගන්න පුළුවන්.බලන්න ආස හිතෙනව.නියමයි අයියෙ.❤️
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
🖼️රාමුවටත්🖼️ එහි සබැඳියන්ටත් ලබන්නා වූ සිංහල හා දෙමළ හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!🙏🙏🙏❤️🖼️❤️....
@Dannylives
@Dannylives 3 жыл бұрын
Great job as always!!
@lankaandroidworld2256
@lankaandroidworld2256 2 жыл бұрын
නියමයි මාර පැහැදිලියි.. සුපිරි
@samankaluarachchi4690
@samankaluarachchi4690 2 жыл бұрын
බොහොම වටිනා වැඩසටහනක් අපි ඔබතුමාගෙ මෙ මහන්සිය දැනුම අධ්‍යනය සොයායාම ඝවෙෂන දැනුම යොදාගෙන අපේ රටේ අතිීතයේ විසුවායයි කියන මහා රාවනයන් ගැන කරැනු සොයමින් විවිධ අදහස් දක්වන්නන් නිවැරදිව දැනුවත්කර සත්‍ය වටහා ගන්නට උපකාර වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 12 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 34 МЛН
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 381 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 370 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН