කෘතිම බුද්ධි විප්ලවයට අප සූදානම්ද?

  Рет қаралды 264,991

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 1 200
@Raamuwa
@Raamuwa Жыл бұрын
🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@nandasenanandasena3010
@nandasenanandasena3010 Жыл бұрын
🙏විශේෂ ඉල්ලීමක් සර් පුලුවන් ස්පර්ශයෙන් පොත් කියවු මාග්‍රටි ෆුස් ගැන video කරන්න සර් අපි කරන්න ලොකු උදව්ක් සර් ......🙏
@ashenbandara2003
@ashenbandara2003 Жыл бұрын
Great vedio ❤😊
@lifeprofile8400
@lifeprofile8400 Жыл бұрын
🚨🚨🚨🚨 Everything Everywhere All at Once ඔස්කාර් දින්න මේ ෆිල්ම් එක ගැන කරන්නකෝ... තේරෙන්නෙ නෑ අයියෝ ඒක...😭😭😭😭
@sanikamadhuranga-lp2lp
@sanikamadhuranga-lp2lp Жыл бұрын
මන් ඉන්නෙ දකුණු කොරියාවෙ මට පාඨමාලාවට එකතු වෙන්න ඕනේ නමුත් මට වීසා හෝ මාස්ටර් කාඩ් එකක් නෑ වෙන කෙනෙක්ගේ කාඩ් එකකින් රෙජිස්ටර් වෙන්න පුලුවන් ද ?
@darkStar.000
@darkStar.000 Жыл бұрын
Al අනාගතේ යුද්ධවලට බලපාන විදිය ගැන විඩියෝ එකක් කරමුකෝ හරියට ඝාතක රොබෝලා වගේ
@Harsha.lakmal
@Harsha.lakmal Жыл бұрын
මේවට තමයි කියන්නෙ අවුරුදු තෑගි කියලා ❤
@GaiyA_YT
@GaiyA_YT Жыл бұрын
Sirawata bn ❤🎉
@devindachinthaka9818
@devindachinthaka9818 Жыл бұрын
Ekann atha 👍
@imtheonemeonly
@imtheonemeonly Жыл бұрын
තමන් මහන්සියෙන් හොයාගත්ත, ඉගෙන ගත්ත දේවල් අපිත් එක්ක බෙදාගෙන අපිවත් ලෝකයේ ඉදිරියට තල්ලු කරන උත්සාහයට ස්තුතියි සහෝදරයා❤
@luckyperera8345
@luckyperera8345 Жыл бұрын
L😊ll0😊0l0000l0
@ARJ65
@ARJ65 Жыл бұрын
🔥සමහර tv series & movies ඇත්තක් වන එක වැඩි ඈතක නෙමේ.....❤️ ආදරෙයි රාමුව රන්දික sir 👍 නියම මාතෘකාව🔥🔥
@wmschandimal4744
@wmschandimal4744 Жыл бұрын
ලෝකයේ trend එක AI .මම ලංකාවේ පිටමාරුව ගමේ කන්දක් උඩ ඉදන් ,මගේ මල්ලිට internet එකෙන් පාඩම් කියා දෙන ගමන්, රාමුව බලනව.(ගෙදරින් 2km දුරින් signal ආවරණය ලැබෙන්නේ ) සුබ අලුත් අවුරුදක් වේවා! 😀🤘🎇
@LIYANMUSIC
@LIYANMUSIC Жыл бұрын
Supiri ne
@Lo-vo6hf
@Lo-vo6hf Жыл бұрын
ඔයා කොහෙද ඉන්නේ අපේ පැති වලනම් 5G ත් තියෙනවා දැන්.
@wolfofwallstreet74
@wolfofwallstreet74 Жыл бұрын
@@Lo-vo6hf ලංකාවේ හැම තැනම එහෙම නෑනේ. සමහර ගම් වල තරුණයෝ නගරයට ගිහින් රාමුව වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ ගමේ මිනිස්සුන්ට බලන්න අරන් යනවා.
@wajirabuddhika
@wajirabuddhika Жыл бұрын
බෝහෝම සතුටුයි.. මම පස්සර.. පිටමාරුව කියන්නේ ලංකාවේ ලස්සන ගමක්..
@kindletters6315
@kindletters6315 Жыл бұрын
අපි ත් 2km ඇවිත් download කරන් ගිහින් අහන්නේ
@maheesasathnidu4849
@maheesasathnidu4849 Жыл бұрын
නව දැනුම සමාජ ගත කරන්න ඔබ තුමා දරන මේ වෑයම දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ ❤
@ravindudilsara4828
@ravindudilsara4828 Жыл бұрын
මම රාමුව නාලිකාව සමග අවුරුදු 2ක කාලයක ඉදලා ඉන්නවා.. රන්දික මහත්මයා කිව්ව වගේ AI කියන්නෙ අපිට හිතා ගන්න බැරි වෙන speed එකකින් දියුණු වෙන ක්ෂේත්‍රයක්.. ඇත්තටම මේ episode එකෙ වටිනාකම නම් මිල කරන්න බෑ.අවසානයේදී නම් මටත් personally බය හිතුනා මිනිස්සුන්ව පාලනය කරන ඒ දිනය වැඩි ඈතක නෙවෙ කියලා... තවත් ටිකක් confused වෙලා ගියා අවසාන විනාඩියේ මේ AI විප්ලවය නිසා ආධ්‍යාත්මික පැතිකඩවල් සෙවීමට මිනිසා පටන් නොබෝ දිනකින් පටන් ගනී කියල.... ඒ එක්කම මතකෙට ආව දැවැන්ත scientist කෙනෙක් කියපු දෙයක් ගැන ඒ තමා 2050 වන විට බුදු දහම ලොව ප්‍රධානම ආගම බවට පත් වේ යන ප්‍රකාශය (අණාවැකිය) . මේ යන විදිහට ඊට කලින්ම වෙයි වගේ.. මේ ගැන අද episode එකෙන් නොකියා කිව්ව සේ හැගෙනවා . ඔබ පැවසූ පරිදි මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් පිබිදෙන යුගයත් වැඩි ඈතක නොවේ... රන්දික මහත්මයාණෙනි ඔබ බලාපොරොත්තු වූ පරිදි අප රටේ චින්තන වෙනස දැන් දැන් සෙමෙන් සිදුවෙමින් පවතී යැයි හැගේ.. අපේ ඇස් පාදන ඔබට මාගේ ස්තූතිය 🙏
@irushaduminda190
@irushaduminda190 Жыл бұрын
ඔබගේ කමෙන්ටුවට මාගේ හද පිරි ප්‍රණාමය ❤👌🙏
@nelishamendis2065
@nelishamendis2065 Жыл бұрын
🙄 මන්දා ඉතින් ආගම ගැන කියවා කියවා ඉඩලා රටට වෙච්ච දේ මදැ යි 🥲🥲🥲
@sachininawarathna6501
@sachininawarathna6501 Жыл бұрын
@Cyber23165
@Cyber23165 Жыл бұрын
​@@nelishamendis2065 ලංකාවෙ උං බෞද්ධ දර්ශනය ගත්ත විදියෙං ඒකෙං ලංකාව එලියට දාපු අවුට්පුට් එකෙං ඒක ගැන තක්සේරු කරන්න යන්න හොඳ නැ.
@Janiru_Sadil
@Janiru_Sadil Жыл бұрын
You're right brother ❤😊
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Жыл бұрын
මුලින්ම මා ඔබට ස්තුතිවන්ත වෙනවා ! ඔබ අපිව දැණුමෙන් පෝෂණය කරනවාට. ඔබ අවසානයට අදහස් කළ දේ සිදු වේවි කියලා මගෙත් අදහසක් තියෙනවා. තාක්ෂණික දැනුමෙන් හෙම්බත්වී තනි උන මිනිස්සු, අධ්‍යාත්මික පැත්තට යොමු වේවි. දවසක තාක්ෂණික දැනුම තාක්ෂණය විසින්ම කාලයත් සමග විනාශය තෙක් ගෙන යාවි. එය මිනිස් ප්‍රජාව ගේම අවසානය විය හැකිය.
@menukaliyanage871
@menukaliyanage871 Жыл бұрын
අවුරුදු තෑගි ගෙනැල්ලා.....ඒත් බලන් හිටියේ නැතුවට........අවුරුද්ද පටන් ගන්න පුලුවන් සුපිරියට.......
@ashennperera
@ashennperera Жыл бұрын
Cringe
@skb_sasa
@skb_sasa Жыл бұрын
​@@ashennperera 😅😅
@disagamethmal8145
@disagamethmal8145 Жыл бұрын
අන්තිම වචන ටික නම් වටිනවා. මොකද ඉස්සරහ ගැන update එකේ හිටියෙ නැත්තම් අපි අඳුරෙ, විශේෂයෙන් වර්ථමාන තරුණ සෙට් එක. Respect රන්දික අයියේ...
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
රන්දික විජේසිංහ මහත්මා සහ මහත්මියට ඉතාමත් ප්‍රීතිමත් ,වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා .ගොඩක් ස්තුතියි අපට දැනුම් සම්භාරයක් ගෙනෙනවාට .තෙරුවන් සරණයි .
@manishkadissanayake
@manishkadissanayake Жыл бұрын
අදත් කාලින මාතෘකාවක් හමුවේ රසවත් ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ස්තූති හැම වීඩියෝ එකක් පිටුපසම තිබෙන මහන්සිය රන්දික අයියට ස්තූති❤️
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi Жыл бұрын
ඕනම program එකක back door එකක් තියෙනවා, chatgpt වලටත් ඒක අදාලයි; ඒක expose වෙච්ච බොහොම හාස්‍යජනක උදාහරණ තියෙනවා. Sexuality and gender වගේ මාතෘකා වලට එද්දී chatgpt ඉතාම left leaning උත්තර දීලා තිබුණා, හේතුව මේ programme එක supervise කරන අයගෙ පුද්ගලික අදහස් නිසා; back door එක මගේ හිතළුවක් නෙමෙයි. මිනිස්සුම social media වල කරන interaction යොදාගෙන train කරපු models වලින් human like behaviour එකක් දකින්න ලැබීම මට නම් පුදුමයක් නෙමෙයි, ඒක very sophisticated mimic එකක්, එහෙම වුනා කියලා chat bot එක sentient වෙන්නෙ නෑ. AI field එකේ ethics නම් ඉතාම interesting මාතෘකාවක්, Dan Brown ගෙ "Origin" කියන fiction එක, Isaac Asimov ගෙ "I' Robot" fictional කෙටිකථා එකතුව මේ පිළිබඳව ඉතා නිර්මාණාත්මකව ප්‍රශ්න කරනවා. කවදා හරි දවසක AI programme එකක් sentient වුනොත් ඒ programme එකට බුදු දහමේ එන සියලුම විනය ශික්‍ෂාපද , අටුවා සහිත සූත්‍ර හා අභිධර්මය උගන්වලා "AI භික්ෂුවක්" නිර්මාණය කරන්න ඕන, ඇත්තට ම outcome එක මොන වගේ එකක්ද කියලා නිදහසේ ඉන්න වෙලාවක thought experiment එකක් කරන්න🙂, මේ "AI භික්ෂුවට" නිවන් අවබෝධ කර ගන්න පුළුවන් වෙයිද? නැතිනම් අපි නොහිතන විදිහේ outcome එකකින් frankenstein වගේ විකෘතියක් නිර්මාණය වෙයිද? මේ idea එක අරන් පුළුවන්නම් Sci-fi. එකක් කරන්න (idea එකේ කතෘ අයිතිය මට එපා😂)
@Kamal-bv1sm
@Kamal-bv1sm Жыл бұрын
අන්තිමට කියලා තියෙන එකට ගොඩක් හිතගියා. මම හිතනවා කවදාහරි කෘතීම බුද්ධියකට කරන්න බැරි එකමදේත් නිවනට යාම කියලා.. තෙරුවන් සරනයි හමුවෙන්නේ..
@sapumalanurada9475
@sapumalanurada9475 Жыл бұрын
සමහරවිට ඊට වඩා ඉක්මනට සත්‍යාවබෝධය කරගන්න පුලුවන් වෙන්නත් පුලුවන්
@VyteCapper
@VyteCapper Жыл бұрын
​@@Kamal-bv1sm අනිවාරෙන් ...මනස මොලයේම ක්‍රියාකාරිත්වයක් ද නැද්ද කියන එක AI ගැන කරන පරීක්ෂණ වලදි තහවුරු වේවි
@shishyathwa
@shishyathwa Жыл бұрын
සෝපාක නිවන් දැක්කෙ ඔක්කොම සූත්‍ර ඉගෙනගෙනද? AI එකට තණ්හාවක් නෑනෙ. වේදනාවක් නෑනෙ. ඉතින් AI එක දැනටමත් නිවන් දැකල තමා ඉන්නෙ
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
@Lahiru පිංවත I think this inappropriate discussion went too far. Let's change the topic and see what else I can help you with ~ මීට පංසලේ AI භික්ෂුව 😂
@milaninduranga9223
@milaninduranga9223 Жыл бұрын
මේක සෙවිල්ලෙන් ඉන්න කියල අපේ අයට මතක්කරල දෙන එක නිතරම කරන්න වෙනව. නැත්නම් AI මිනිසුන්ට මොකද්ද මේ වෙන්නෙ කිලවත් හිතන්න මොහොතක්වත් නොදෙයි කියල හිතෙනව.... ගොඩාක් ස්තුතියි මහත්මය ... Video එකක් දාපු ගමන් වෙලාව කොහොම හරි හදාගෙන බලනවාමයි... ❤
@bulto527
@bulto527 Жыл бұрын
අවසානෙට කියපු කතාව මුල ඉදලම මගෙ හිතෙත් පැල උනු දෙයක් අපි ලෝකය යැයි හිතං ඉන්න දේ වෙන කෙනෙක් බාරගත්තාම අපිට හරි දේ හොයන්න ඉතුරු වෙයි කියන කාරනය..ජය
@isharaattanayake5115
@isharaattanayake5115 Жыл бұрын
සර් ගෙ videos වල topic එකට related වෙන picture එක තමා මම මුලින්ම බලන්නෙ😊 .video content එක වගේම background එක ,intro එක මාරම creative 😍
@sandaruikodi
@sandaruikodi Жыл бұрын
අනිවාරෙන් ❤
@blackmumba7482
@blackmumba7482 Жыл бұрын
සිංහල අලුත් අවුරුද්දට ලැබුන හොදම තෑග්ග රන්දික මහත්මයා ඔබට මගේ සුභශිංශන ❤️
@hasithachathuranga8907
@hasithachathuranga8907 Жыл бұрын
Thank you රන්දික සර් කියල නිම කරන්න බෑ තාක්ෂණික ලෝකය ගැන මාරම වටින අදහස් ටිකක්, ඉදිරියටත් මේ වගෙ වැඩ සටහන් තව තවත් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..!❤️
@nappuwaputha748
@nappuwaputha748 Жыл бұрын
ශ්‍රී ලංකාව තාම ඉන්නේ අවුරුදු 8 ක් පසුපසින්. හිතට දුකයි. තම තමන් උපරිම වැඩ කරමු. අනෙකාට උදව් කරමින් , thank you for your commitment ❤️
@NaveenHerath22
@NaveenHerath22 Жыл бұрын
Respect
@manjuladineshkumara6652
@manjuladineshkumara6652 Жыл бұрын
Dear Mr Randika, I must say, your KZbin channel is a treasure trove of knowledge and enlightenment! Your ability to cover a wide range of subjects, including technology, spirituality, conspiracy theories, unsolved mysteries, religions, and philosophy, is truly remarkable. It's like having a conversation with a walking library and a genuinely intelligent individual. Your video discussing the pros and cons of AI was exceptionally well-executed. Your insights shed light on both the benefits and potential risks associated with this rapidly advancing technology. I appreciate your balanced approach, presenting the information in a clear and thought-provoking manner. It's refreshing to find a channel that goes beyond surface-level content and delves into deeper topics that stimulate critical thinking. Your intelligence and articulation make your videos not only educational but also engaging and entertaining. I can't express enough how valuable your contributions are to the online community. Thank you for being a source of knowledge and inspiration. Please keep up the incredible work on RAMUWA! I eagerly await your future videos and the wealth of wisdom they bring.
@Raamuwa
@Raamuwa Жыл бұрын
Thank you so much for the kind words Manjula! I can see the effort and thoughtfulness you put in to this comment. Much appreciated! 🙏🏽 I am grateful to have an audience of broad minded individuals like you. 🤝
@sachinrashmika5281
@sachinrashmika5281 Жыл бұрын
රාමුවට ජය.... නිදුක් ව නීරෝගී ව සුවපත් ව සිටින්න රන්දික ගුරුතුමනි...
@Cine_matics
@Cine_matics Жыл бұрын
නොදැන සිටි බොහෝ දේ පිලිබද අපව යාවත්කාලීන් කිරීමට ඔබට ස්තූති 😌❤️
@isinduudugampola4830
@isinduudugampola4830 Жыл бұрын
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා...❤✋ අවුරුදු කුමාරයා එනකම් බලන් හිටියෙ
@gayashanwickramasinghe5325
@gayashanwickramasinghe5325 Жыл бұрын
Cringe AF
@dilukashehannawarathna9766
@dilukashehannawarathna9766 Жыл бұрын
තප්පරයක් අහක දාන්නේ නැතිව බැලුවා sir.. නියමයි.. සුබ අලුත් අවුරුද්දක් වේවා sir ❤
@Siwdesa_Rawaya
@Siwdesa_Rawaya Жыл бұрын
කාලෝචිත මාතෘකාවක් රන්දික මහත්මයා 🧡
@thilinanadeeshan8838
@thilinanadeeshan8838 Жыл бұрын
මේකනම් අහන්නම ඕන එකක්.. ඉස්සරහට අපිට සෑහෙන වෙනස්කම් එක්ක අනුගත වෙන්න වෙනවායි.. Thank you so much Mr. Randika wijesinghe for your most valuable guidance..
@vinukionethra
@vinukionethra Жыл бұрын
අවුරුද්දට ලැබුණු සතුටුම හිතුන තෑග්ග සර්😊❤️
@mensdiaryMD
@mensdiaryMD Жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝවට අතික්‍රමන පාඨමාලාවට ලගදිම සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා
@chandulaD
@chandulaD Жыл бұрын
අද රාමුව විකාශනය වෙනවා කියලත් අමතක වෙලා ගියා Notification එක දැකලා ආවෙ 🤭
@adahasekathuwa
@adahasekathuwa Жыл бұрын
මේ පිළිබඳ කල්පනා කරන විට මට හිතෙනවා. මේවගේ තාක්ෂණය පාවිච්චි කරන එකම ලෝකය මේක නෙවේ කියලා, තවත් අපි වගේම දියුණු කෘතිම බුද්ධිය පාවිච්චි කරන හා මීටත් වඩා දියුණු තාක්ෂණික දියුණුවක් ඇති ලෝක විශ්වය පුරා පැවතිය හැකියි. මේ connection එක නිසා වෙනත් ලෝකවල හා සමඟ අපිට හිතා ගැනීමටවත් නොහැකි බලපෑම් හෝ හොඳට හෝ නරකට වීමේ සම්භාවිතවා වැඩිවෙනවා මිස අඩුවීමක් නොවේ. ඇතැම් විට දැවැන්ත මානව ව්‍යසනයක් හෝ විකෘතියක් වන්නට ද පුළුවන්. මෙය වෙනත් නොපෙනෙන තාක්ෂණික දියුණු ජීවින් අප හා ඉතා පහසුවෙන් අප හා එක්වන මාර්ගයක් ද විය හැකිය. මෙය මිනිසාගේ දියුණුවේ හා විනාශ වීමේ මධ්‍ය අවස්ථාවක් සේ හැගේ. අපි බලමු මේ තාක්ෂණය කොතරම් බලපෑමක් මිනිසාට සිදු කරාවිද කියලා....ස්වභාව ධර්මයේම කොටසක් වූ මිනිසා, ස්වභාවික ක්‍රමවේදය අත්‍රික්‍රමණය කිරීමට ගන්නා උත්සාහය නිසා ස්වභාව ධර්මයේ ක්‍රියාදාමය ද මානව සංහතියේ ඉරණම ද තීරණය කිරීම කෙසේ වේවිදැයි සිතා ගැනීමට නොහැක. ( මෙය හුදෙක් අපගේ පෞද්ගලික අදහසක් පමණයි)
@Dina-vb8ru
@Dina-vb8ru Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා💫 ඔබතුමාට නාලිකාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!🎉
@gimhangresankha3219
@gimhangresankha3219 Жыл бұрын
බොහෝම වටින කතාබහක්. අදහස් නම් බොහෝමයි මටත් . ස්තූතියි ඔබතුමාට.
@roshanmadhusankapathum6045
@roshanmadhusankapathum6045 Жыл бұрын
රන්දික අයියා කියන දේවල් සෑහෙන ලොකු රාමුවක හිර වෙලා කතා කරනවා කියලා අද තේරුණා. හරිම ආසයි ඔබ වෙලාව මදි නිසා වේගයෙන් විස්තර කරන දේවල් පවා සවිස්තරාත්මකව අහන්න.. ජය වේවා රන්දික අයියේ🔥❤️
@ravindrajayasinghe1766
@ravindrajayasinghe1766 Жыл бұрын
ආසාවෙන් එක හුස්මට බැලුව epi එකක්.. ආදරෙයි රන්දික සහෝදරයා ❤🥰 ස්තූතියි අපිත් සමග ඔබගේ දැනුම බෙදාගන්නවට
@Bigboss-vz1rr
@Bigboss-vz1rr Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්, පුළුවන් හැමෝටම link share කරමු❤
@SLVishwaEdits
@SLVishwaEdits Жыл бұрын
භැම ද‍ෙයක්ම ලගදීම ඇත්තව‍ෙයි , එහ‍ෙනං අලුත් අවුරුද්ද අලුත්ම video වකින් පටං ගත්තා , sir ටත් දියුණු වන සුභම සුභ අලුත් අවුරුද්දක් ව‍‍ෙිවා.😊❤
@senaruwanniarachchi7206
@senaruwanniarachchi7206 Жыл бұрын
ඉරිදාට අවදිවන තෙවන ඇස❤❤
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ටත් පවුලේ සැමටත්.🙏🥳 ගොඩක් ස්තූතියි සර් ❤️🙏 බලාපොරොත්තු වුන මාතෘකාවක් 🤩මේ පිළිබඳව ඉදිරියටත් අපව දැනුවත් කරන්න සර් ❤️
@rasikaeranda
@rasikaeranda Жыл бұрын
මම අවුරුදු 12ක් වන මගේ පුතාට Chat GPT පෙන්නුවා. එයා ඒ ගැන දැනුවත්. එයා මුලින්ම Chat GPT ගෙන් ඉල්ලපු දේ තමයි වෘකයෝ ගැන රචනාවක් ලියන්න කියලා. (100>word count >150) පොඩි essay එකක් ආවා,(word count=113) ඊට පස්සේ ඒක කොපි කරලා ආපහු Chat GPT වල paste කරල, ප්‍රශ්නයක් ඇහුවා මේක ඔයාද ලිව්වෙ කියලා,Chat GPT ඒක හරියට identify කරල ඔව් කියලා ප්‍රති උත්තරයක් දුන්නා. පුතා නම් පොඩ්ඩක් එක ගැන දුක් උනා, ඇයි ටීචට Chat GPT වලින් ලියන essay අල්ලගන්ඩ පුළුවන් වෙන හින්දා.
@Ank_1237
@Ank_1237 Жыл бұрын
ඔබතුමාට දැනුමෙන් පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා!!
@prasannaranasingha
@prasannaranasingha Жыл бұрын
මෙතෙක් කල් Ai පාවිච්චි කළාට මේ දේවල් නිකමටවත් හිතුනේ නෑ මේ video එක බලලා ඉවර වෙද්දී මට ඉගෙන ගන්න අලුත්ම විෂයක් හම්බවුණා ❤
@TilanWeerasinghecmb
@TilanWeerasinghecmb Жыл бұрын
2004 වර්ශයේ දී පමණ Eliza Chatbot වැඩසටහන මමත් use කරා, Kilobytes කිහිපයක පමණක් File size එකක් සහිත program එකක Conversation build කරන හැකියාව ගැන මට තාමත් පුදුමයි. ඒ වගේම 2023 වසරෙදි Chat GPT 3 සමඟ පළවෙනි වතාවට Conversation build කරද්දි දැනුනු හැඟීම තාමත් විස්තර කරන්න අමාරුයි. එතරම් shock එකක් ඇතිවුනේ Ai වල දියුණුව ගැන දැකලා.
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
*සුභ නව වසරක් වේවා රන්දික සහ Family එක ඇතුලු සියළුම දෙනාට.🌾🌿🌻💚 අලුත් අවුරුද්දට සුපිරිම තෑග්ගක් මේ වේවි මේ වීඩියෝ එක* 🙏🎉🎊🎁
@isharainguruwaththa7361
@isharainguruwaththa7361 Жыл бұрын
රන්දික සර් මම දකින යථාර්ථයට අනුව ඔබ තුමා කරගෙන යන විභව වර්ධන, මනුෂ්‍ය development මෙහෙවර මම ඉතා අගය කොට සලකන අතර මේ ලොවට අවශ්‍ය යකඩ රොබෝවරු නොවේ තමා ඇතුලේ ඉන්න රොබෝව අවදි කිරීමයි. මගේ පැහැදිලි ගරුත්වය ඔබටයි! 🙏
@The1-Explorer
@The1-Explorer Жыл бұрын
චින්තනමය පෙරළියක ආරම්භය. ජය වේවා රන්දික සහෝදරයා
@chandirasuraj7945
@chandirasuraj7945 Жыл бұрын
Kardeshive scale වගේ දේවල් වලට අනුව මානව ශිෂ්ඨාචාරයන් වල ඉදිරි මට්ටම් වලට මිනිසා ගමන් කරනකොට ඒ දේවල්වලට කෘත්‍රිම බුද්ධියේ බලපෑම ගැන පොඩි කරුණු ටිකක් එක්ක තව episode එකක් බලාපොරොත්තු වෙනව ❤️🖤
@shashilamadumali862
@shashilamadumali862 Жыл бұрын
Thank you අයියේ ,, නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නා. කියන හැම වචනයක් ගානේ වටිනවා.💗💗💗
@manojdilhara2364
@manojdilhara2364 Жыл бұрын
ඉල්ලපු වීඩියෝ එකම ගෙනල්ලා බොහොම ස්තුති අයියේ ❤❤❤
@sdkaluwitharana
@sdkaluwitharana Жыл бұрын
රාමුවෙන් බලන්න ආසාවෙන්ම හිටපු Topic එකක් ස්තූතියි රන්දික අයි​යේ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial Жыл бұрын
හුගක් කාලෙකින් නිදහසෙ වීඩියො එකක් බැලුවෙ ❤
@pasindusamarajeewa8147
@pasindusamarajeewa8147 Жыл бұрын
සුභ නව වසරක් වේවා.......🙏🙏රාමුවට ජය.....💙
@vinukionethra
@vinukionethra Жыл бұрын
කතා කරන මාතෘකාවටම set වෙන්න ඇදලා තියන පිටිපස්සෙන් තියන චිත්‍රය maru😁❤️👀
@nisalperera4351
@nisalperera4351 Жыл бұрын
Hi Randika, As a AI engineer, I am really impressed by how you explain these technical concepts the way everyone can understand. I was following your channel for some time now and you do a great job distributing knowledge. Keep up the good work. Also I want to suggest you to do a video about autonomous driving, especially Tesla Autonomous driving system if you have time. Thank you
@Raamuwa
@Raamuwa Жыл бұрын
Thank you for the kind words.
@musicvedios5376
@musicvedios5376 Жыл бұрын
Nisal bro,I would like to contact you soon.It's my pleasure to see a Sri Lankan Ai engineer.Can you give me your email or any other way to contact you?
@Ashen_vinula17624
@Ashen_vinula17624 Жыл бұрын
Sir a/l maths ekka ict karoth lankawe university ekakin ai engineer degree ekk kranna puluwanada.
@slhasiya6966
@slhasiya6966 Жыл бұрын
තමන් මහන්සියෙන් හොයාගත්ත, ඉගෙන ගත්ත දේවල් අපිත් එක්ක බෙදාගෙන අපිවත් ලෝකයේ ඉදිරියට තල්ලු කරන උත්සාහයට ස්තුතියි ආදරෙයි රාමුව රන්දික sir❤
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
කෘතිම බුද්ධි යුගය මේකනං ඊලගට එන්නෙ සුපිරි කෘතිම බුද්ධි යුගය මට හිතෙනවා භාවනා කරන අද්‍යාත්මික බලයන් ලබාගන්න පුලුවන් කෘතිම බුද්ධි වැඩසටහන් නිර්මාණය වෙයි කියල 🥲🥲 සුපිරි මිනිස්සුත් නිර්මාණය වෙයි ඉස්සරහට ජාන තාක්ෂණය හරහා අනාගත ලෝකෙ පිස්සුවක් වෙයි 🤯
@GunarathnaSudusinghe
@GunarathnaSudusinghe Жыл бұрын
බොහෝමයක් සතූතියි ඔබ තුමාට
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
මේ වීඩියෝ එක එනකන් තමයි බලන් හිටියේ..💯❤️
@ashendisanayake8843
@ashendisanayake8843 Жыл бұрын
ලොකු සේවයක් ඔයා මේ කරන්නේ. මාරම වටිනවා. බොහොම ස්තූතියි
@kavindusanjana7404
@kavindusanjana7404 Жыл бұрын
Lectures එකක ඉන්නකොට notification එක දැක්කේ. ඒකත් දාලා ආවා 😅❤
@KALUKiTiyA
@KALUKiTiyA Жыл бұрын
😅👍
@Frankcastle01-v5z
@Frankcastle01-v5z Жыл бұрын
ඉතින් අපිට පාන්ද
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 6 ай бұрын
මොඩයෙක් 😂
@DdDds-vy3pi
@DdDds-vy3pi 6 ай бұрын
Echchara gonda 😂
@lokaya-h1k
@lokaya-h1k Жыл бұрын
අන්තිම අදහසනම් හුගක්ම සුබවාදී වගේම ඒ අනුමානය නිවැරදියි
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi Жыл бұрын
බොහොම ස්තූතියි මේ දැනුමට!🙏
@PriyanUdayanga
@PriyanUdayanga Ай бұрын
ඔයාගේ හදුන්වාදීම සුපිරි ලස්සනයිණ ආසයි අහන්න ඉන්න මට දැනගන්න ඕනි ඉදිරියේදි අපි ළමයින්ට උගන්වන්න ඕන මොනවද .උපදෙසක් දෙන්න .හරි ආසාවෙන් අහන්හිටියා ජයවේවා
@sarath6535
@sarath6535 Жыл бұрын
I am very very grateful to you for your efforts to fill the gap in our society Mr. Randika.
@DLwickzz
@DLwickzz Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා.. විප්ලවීය බුද්ධිමතාණනි.. අවුරුදු සමයත් එක්ක මට වීඩියොව දවසක් කල්ගිහින් බලන්න වුනේ..
@FxFezzy
@FxFezzy Жыл бұрын
It's only been 3 days since the release. 1/3 of your subscribers have watched it. Nice explanation. Great job. Carry on.🔥
@ajantharavi
@ajantharavi Жыл бұрын
හැමෝටම tharenna වැඩසටහන karara akanam ඉතාම වටිනවා sar....aka loku pinak...tharuvan saranai....
@nandasenanandasena3010
@nandasenanandasena3010 Жыл бұрын
🙏විශේෂ ඉල්ලීමක් සර් පුලුවන් ස්පර්ශයෙන් පොත් කියවු මාග්‍රටි ෆුස් ගැන video කරන්න සර් අපි කරන්න ලොකු උදව්ක් සර් ......🙏
@indunilsweerathunga6575
@indunilsweerathunga6575 Жыл бұрын
ඉතාම වැදගත් මාතාවක්.. ස්තූතියි.. වැදගත්ම කොටස "පැනල යන්න එපා" මම හිතන මගේ දැණුම අනුව, මගේ මතය අනුව AI කියන එක සම්පූර්ණ වෙයි තව වසර කිහිපයකින්.. නමුත් ඔබතුමා අන්තිමට කීව මැශින් වලින් කරන්න බැරි වැඩ කොටස, මිනිසුන්ට පමණක් කරන්න පුළුවන් වැඩ කොටස කරන්න පුළුවන් මැශින් එකක් නුදුරේම එයි. එකම ගැටළුව මිනිස් විඥ්ඤාණයකට ජීවත් වෙන්න පුළුවන් මැශින් එකක් හදන එක. එක සම්පූර්ණ උන දාට ඒ කාරණාව සම්පූර්ණ වෙනවා.. සමහර විට දැනට ජීවත්වෙන මිනිස්සුන්ට ක්‍රමයෙන් මැශින් එකකට මාරු වෙලා අමරණීය වෙන්නත් බැරි කමක් නැති වෙයි..
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 Жыл бұрын
පේ වෙලා හිටියේ මේක එනකම්... දැං තමා ඔන්න අපිට නම් හරියටම අවුරුදු🎉❤
@isharainguruwaththa7361
@isharainguruwaththa7361 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා ඔබට ජය❤
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා... අවුරුද්දෙ වැඩ අල්ලපු එක ලොකු දෙයක්😍😍😍
@TheWorldScience7
@TheWorldScience7 Жыл бұрын
AGI ආවොත් නම් කෙලවෙයි කියල හිතෙනව...😕 දැනුවත් කලාට ස්තුතී සර්....👍🤙
@dasunnirmitha7693
@dasunnirmitha7693 Жыл бұрын
37:07 මේක ඇහුනාම දැනුනේ අපි තව තවත් තමන්ගේ ජීවිතේ සුක්කානම තාක්ෂණයට භාර දෙනවා නේද කියලා. Search engine වලින් ගෙනහැර පාන තොරතුරු අපේ බුද්ධියෙන් විමසලා තෝරලා බේරලා ගන්න තැන ඉඳන් AI භාවිතයෙන් ඒ "නිරීක්ෂණය, විමසීම" අපි AI ගැන විශ්වාසයක්, belief එකක් වගේම "ආ AI මට අවශ්‍ය දේ හොයලා දෙයි. AI knows best." කියලා හිතින් faith එකක් හදාගෙන තමන්ගේ ජීවිතේ තීරණ දැනුවත්වම භාර දෙනවා වගේ එකක්. හිතන්න හිතන්න මේක හරිම භයානක දෙයක් නේද කියලාත් දැනෙනවා.
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
තාම වීඩියෝ එක බැලුවෙවත් නැහැ.. . title එක දැක්කම මගේ ප්‍රශ්නය තවත් අයටත් දැනිච්ච ප්‍රශ්න ප්‍රශ්නයක් කියලා හොඳටම දැනුනා.. මම හිතනව මේ වීඩියෝ එකෙන් හොඳ උත්තරයක් මට ලැබේවි කියලා..
@ro..7434
@ro..7434 Жыл бұрын
Autonomous Vehicle, Chat GPT, Humanize Robos , Face Detection , AI Arts / Music , මේ ඔක්කොම එකතු වෙන දවසක මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙ කැලෑවකට ගිහින් බාවනා කරන්න තමයි.. 🥺 ගොඩක් කාලෙකට කලින් ඔලුවෙ මැවුනු හිතලුවක් මේ වගේ දැනුමක් තියෙන කෙනෙකුගෙ කටින් ආපහු ඇහෙනකොට ඇග හිරි වැටිල ගියා.
@VyteCapper
@VyteCapper Жыл бұрын
ඔය කිව්ව එකේම අදහස අන්තිම ටිකේදි රන්දික අයිය සතුටින් කිව්වෙ😊
@duleepwijetunga5025
@duleepwijetunga5025 Жыл бұрын
AI වලට මිනිස් බුද්ධිය අභිබවා යෑමට එතරම් පහසු වන්නේ නෑ . හේතුව මිනිසුන් මෙන් AI දියුණු කිරීමට AI වලට තව බොහෝකාලයක් යන නිසා.
@ro..7434
@ro..7434 Жыл бұрын
@@VyteCapper සතුට කියන දේ සාපේක්ෂයි ඉතිං. මිනිස් ශ්‍රමයට වඩා ලාබදායී සහ කාර්යක්ෂමව යන්ත්‍ර හැදෙද්දි ශ්‍රමිකයන්ට රැකියා අහිමි වෙනව වගේම සෑම ක්ෂේත්‍රයකම වගේ ගුණාත්මක නිපැයුම් වලට මිනිස්සු සහ යන්ත්‍ර අතර තරගයක් ලොකු තරගයක් ඇති වේවි. ප්‍රෂ්නය මේ තරගෙ කවුද දිනන්නෙ කියන එකයි. 🙄
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
@@duleepwijetunga5025 AI ගැන තව පොඩ්ඩක් update වෙලා ඇවිල්ල ඔයාගෙම comment එක කියවල බලන්න. නූතන ලෝකය සම්බන්දව කොච්චර පටු දැනුම් පරාසෙකද ඔයා ඉන්නෙ කියල ඔයාටම තේරෙයි
@duleepwijetunga5025
@duleepwijetunga5025 Жыл бұрын
@@shanepereraedu මා කලේ සිතන්නට හැකි මිනිසුන්ට AI වල සිමාවන් පිලිබදව සිතා බැලීමට එක් තර්කයක් ඉදිරිපත් කිරීම පමණයි. මගේ තර්කය වැරදි නම් එය බිඳ හෙලීමට උදාහරණයක් තිබිය යුතුයි.
@sampathjanaka8319
@sampathjanaka8319 Жыл бұрын
සුභ නව වසරක් වේවා මිත්‍රයා
@goldstringsmusic5115
@goldstringsmusic5115 Жыл бұрын
වැඩසටහන නරඹනකොට පොඩි කාලේ බලපු Crash Zone කතා මාලාව මතක් වෙනවා. ඒකෙත් Virgil කියන AI වැඩසටහන අන්තර්ජාලය ඇසුරෙන් ඉතාම දියුණු තත්වෙට පත්වෙනවා. ඔබතුමා වැඩසටහනේ විස්තර කරපු විදියටම Chat කිරීමෙන් එහාට ගිහින් Goal එකක් භාරදුන්නම ඒක හරියට කරන්න ඒ AI වැඩසටහනට පුළුවන් වෙනවා. ඒ කතා මාලාවේ තිබුණු ගොඩාක් දේවල් දැන් වෙනකොට යථාර්ථයක් බවට පත්වෙලා.
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
මරු ආ...
@aminduindika5953
@aminduindika5953 Жыл бұрын
🙏🙏🙏🙏 ඔබතුමා ලබා දෙන දැනුමට ගොඩක් ස්තූති සහ ගොඩක් පිං.සුබ අලුත් අවුරුද්දක් වේවා.
@JazelleTR
@JazelleTR Жыл бұрын
Wish you an adventurous and transformative new year 2023!!! Loved the content today. hands down, one of the most favourite new year gifts for me 🙂 so, thank you.
@arundathicreation8858
@arundathicreation8858 Жыл бұрын
ස්තුතියි අය්යේ .ඔයාගේ දැනුමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොමයක් ස්තුතියි .පුලුවන් නම් විශ්ව ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න
@Kavinduksr
@Kavinduksr Жыл бұрын
මගේ හදපිරි ප්‍රණාමය ❤️❤️🔥🇱🇰
@travel360SL
@travel360SL Жыл бұрын
අදටත් සමහර වෙලවට elize යූස් කරනාවා. AI කියන්නේ පට්ටම ආස ෆීල්ඩ් එකක්. මිනිස්සු මේක ලොකේ පැවැත්මට කොච්චර හොදට යොදාගනීද කියලා තමා ඊළග මොහොතේ අපි බය වෙන්න ඕන දේ. Al ගැන දිගටම වැඩසටහන් කරන්න කියලා යෝජනා කරනවා. ජයවේවා ඔබතුමාට .!!!
@nuwaravlog6095
@nuwaravlog6095 Жыл бұрын
මං කල්පනා කරේ මේ video එකේ editing වැඩ ටිකට පට්ට මහන්සියක් වෙලා තියෙන විදිය ගැන.
@Raamuwa
@Raamuwa Жыл бұрын
ඒක මම හිතන්නේ බහුතරයකට හිතෙනවා අඩුයි. නමුත් ඒ ගැන සිතීම පිළිබඳව ස්තූතියි.
@Dinusha_TheRealOne
@Dinusha_TheRealOne 7 ай бұрын
good point🙃
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
දවස් 4 ක් තිස්සෙ ඔන්න අද තමා බලල ඉවර කලේ. ගොඩාක් ස්තුතී ඔබතුමාට. හිතුවෙවත් නැති ලොකූ දෙයක් මේක ඒගැන ගොඩාක් දැනුවත් උනා. ❤️❤️ අන්තිම වචනෙ දක්වා හරිම නිර්මානාත්මකයි. නැවතත් ගොඩාක් ස්තුතී...
@kashinperera
@kashinperera Жыл бұрын
Hey Ayye, You should do a video about how Sri Lankans can get engaged with AI sort of businesses/softwares etc. I think that’ll be a big effect on our country’s situation in the future, and if you’re reading this I hope you understand what I’m trying to express here. Watching your videos from a long time back and writing the first proper comment and I feel honoured about it! Much love! ❤️🙌🏽
@S-milo
@S-milo Жыл бұрын
Agreed
@tharindumanamperi7619
@tharindumanamperi7619 Жыл бұрын
👌 100%. Research papers ටිකත් එක්කම share කරපු එකට නම් සෑහෙන්න ස්තූතියි. හරිම රසවත් papers ටිකක් 😊
@dimuthup
@dimuthup Жыл бұрын
O/L වලට කාන්ඩ විෂයක් විදිහට වත් ICT විෂය සමහර පාසල් වල උගන්වන්නේ නෑ .සමහර කාලකන්නි ගුරුවරුම ළමයි බය කරනවා කරන්න එපා කියලා.එහෙව් එකේ කවදා නම් අපේ ළමයින්ට මේ දේවල් ඔලුවට දාන්නද?.කවදා නම් ළමයි අනාගත ලෝකෙට තල්ලු කරන්නද?
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඇත්ත කතාව 😥 ඕක ගොඩක් වෙනවා OL / AL Rank ගන්න බලන ඉස්කෙ⁣ල වල , ඉස්කොල වල කොහොම කරත් කොල්ලො විතරයි ඉස්කොල වල I.T. කරන්න කැමති 😂
@kalinujpk
@kalinujpk Жыл бұрын
ලංකාවෙ o/L ict නොකරන තරමටම තමා හොද 😂
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
@@kalinujpk ඇයි 😂 හැබැයි එහෙම Case එකකුත් තියෙනවා තමා 😂 තනි කර ගිරවගෙ System එක තියෙන්නෙ 😂 Practical ඇත්තෙම නෑ 😂 ඒත් I.T. එහෙම හරි කරන්න ඕන 😥
@bennu5170
@bennu5170 Жыл бұрын
​@@kalinujpk ඒවගෙ තියෙන දැනුමවත් ලන්කාවෙ ගොඩක් අයට නෑ. බහුතරයක් පෝන් එකෙන් පට්ට වේගෙන් type කරාට පරිඝනක ගැනවත් හරියට දැනුමක් නෑ
@nisalfernando5160
@nisalfernando5160 Жыл бұрын
​@@bennu5170 ඔයාගෙ අදහසනම් 100% ක් ඇත්ත. ඒකට ප්‍රධාන හේතුව 4n එක දැන් මිනිස්සු සුලභව භාවිතා කරණ උපාංගයක් නිසා ඒක ගැන හොද ප්‍රායෝගික දැනුමක් තිබීම. නමුත් පරිඝණකය යම් යම් හේතූන් නිසා සුලු පිරිසක් තමා ඒක භාවිතා කරන්නේ. ඒක නිසා ලංකාවේ බහුතරයකට ස්මාර්ට් ජංගම දුරකථනයට සාපේක්ෂව පරිඝනකය දැන ප්‍රායෝගික දැනුමක් නැති තරම්.
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
තත්පරෙන් තත්පරයට කුතුහලය වැඩි වෙන video එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
@RashuRashu-bo5ly
@RashuRashu-bo5ly Жыл бұрын
පිරමීඩ් ගැන ඊජිප්තු රෝම අධිරාජ්‍ය ගැන හොයන්න මාර කුතුහලයක් ඇති කලා ඒහ් මාර්තෘකාව ඒහ් episod ආය ආය බලනවා 👽🙂
@sameeralakshan7804
@sameeralakshan7804 Жыл бұрын
එකෙන්ම ඈ ...
@dhanukulathunga5507
@dhanukulathunga5507 Жыл бұрын
කැම්පස් එකෙ presention එකකට AI ගැන කතා කරන්න ලැබුණෙ. මෙන්න බොලෙ දෙයියො දුන්නා වගේ රාමුවෙන් ස්තුතියි අයියේ ...❤🎉
@sudathChandrawansha
@sudathChandrawansha Жыл бұрын
සූභ අලුත් අවුරුද්දක් වේවා! ඔබතුමාටත් රාමූව බලන සියලු දෙනාටමත්!
@palithasamaranayake9120
@palithasamaranayake9120 Жыл бұрын
ඔබ තුමා වටිනා මනුෂ්‍යයෙක්..!! 💯🙏💎
@chathurikaranawaka329
@chathurikaranawaka329 Жыл бұрын
නියමයි.බොහොම ස්තුතියි සහෝදරයා ❤❤❤
@gihanpunarji6192
@gihanpunarji6192 Жыл бұрын
As a software engineer I'm pretty sure end of our role also at risk
@sweetsaumya448
@sweetsaumya448 Жыл бұрын
Godak parissam wenna ayye. Oyata thawa karanna godak wada thiyenwa. Neerogikama rekagena oya karana wada karagena yanna ayye. Oyage wife godak lucky.. oya wage kenek labenna godak pin karanna ona.. Nodanna godak dewal math oyagen igena gannawa. Ayye mata wayasa aurudu 10 idan sulaga kiyanade as walin penawa. Man hithuwe eka ledak kiyalath. Eth ehema nalu.. passe thamak danagatte mage as wala mokak hari wisheshathwayak thiyenwa kiyala.. mata shudra jeewin wage saamanya as walata penne nati godak dewal dakinna puluwan.. E wagema heta aniddata wenna thiyena,ehemath nattam maasayakata passe wenna thiyena godak dewal mata kal athuwa danenawa. Eka hithaganna amarui kohomada kiyala.. mage amma giya aurudde agosthu nati una.. man e genath dawas 2kata kalin dakka.. kohoma unath oyata jayen jayama prarthana karanawa..
@thisuridilshara6131
@thisuridilshara6131 Жыл бұрын
සර්'ව දැක්කමත් පුදුම සතුටක් දැනෙන්නේ♥️
@sankajasampath6830
@sankajasampath6830 Жыл бұрын
ස්තුතියී රංදික මහත්මයා. ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වෙිවා කියලා පාර්ථනා කරනවා හදවතින්ම. සියලු සිතුම් පැතුම් ඉටු වෙිවා ..! ❤️🙏😊
@kramanoj1
@kramanoj1 Жыл бұрын
"පටිච්ච සමුප්පාදය " කියන්නේ සිත ක්‍රියාත්මක වන ආකාරයයි. වෙනත් විදියකට කිව්වොත් " හේතු පල " දහමයි. ලොව ක්‍රියාත්මක වන්නේ මෙම පටිච්චසමුප්පාදයට අනුවයි. මෙය සොයාගන්නේ සම්මා සම්බුදුවරුන් පමණයි. කෘතීම බුද්ධිය හෙවත් Artificial Intelligence (AI) වලින් කිසිදා පටිච්චසමුප්පාදයට සමාන දෙයක් කල නොහැක. මෙයම මිනිසාගේ විනාශයට හේතුවේ.
@RAVANA724
@RAVANA724 Ай бұрын
ලගදී චිනයේ උන රොබෝ විප්ලවයේ ආරම්භ ඔබ තුමා කිවූ පරිදිම සිදුවෙමින් පවති
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
පවුලේ අයව එයාපෝට් එකේ දැක්ක වගේ නොටිෆිකේශන් දැක්කම ආපු සතුට 😊💐🙏
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 36 М.
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН