බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #02

  Рет қаралды 221,246

Raamuwa

Raamuwa

Күн бұрын

"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
__________________________________________
බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාව 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
භාවනා කරද්දි මොළයට වෙන්නේ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
දෙමල භාෂාවෙන් බුදු දහම ඉගෙනීමට - tamilbuddhist....
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY www.bensound.c... www.purple-pla...

Пікірлер: 2 200
@Raamuwa
@Raamuwa Жыл бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@smlanka4u
@smlanka4u Жыл бұрын
The duration of a blink of an eye doesn't equal to a second because it can be the smallest time we use to observe something. Therefore, there are more than 2 000 000 000 000 000 Kshana per second. A second would have around 10^44 Kshana (1/Planck time).
@TheklaPerikli
@TheklaPerikli 7 ай бұрын
😊
@sumithkumarathunga7651
@sumithkumarathunga7651 3 ай бұрын
0
@sachinthajayasinghe7830
@sachinthajayasinghe7830 3 жыл бұрын
මම නම් කවදාවත් ad skip කරන්නෙ නෑ..අපි වෙනුවෙනු මෙච්චර මහන්සි වෙලා video හදන එකේ..අයියට අපිට කරන්න පුලුවන් පොඩි දේ කරමු.❤️❤️
@user-dx5eq6zx4t
@user-dx5eq6zx4t 3 жыл бұрын
Skip kaloth mkd wenne danne nathi nisai ahanne
@MadhawaSadil
@MadhawaSadil 3 жыл бұрын
@@user-dx5eq6zx4t ad baluwama thamai youtube eken salli hambenne
@artificiallife3436
@artificiallife3436 3 жыл бұрын
ඒක මරු සහෝදරයා . මමත් උඹගෙන් ඒක පුරුදු වුණා..🙏❤️
@jondepp5858
@jondepp5858 3 жыл бұрын
Ad skip කරාම සල්ලි හම්බෙන්නේ අඩුවේන්ද??
@vinuramendis2273
@vinuramendis2273 3 жыл бұрын
මමත් අද ඉදන් ඒක කරන්න ඕනෙ...
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 3 жыл бұрын
මනුස්සයෙක් බණවර 1000ක් අහලවත් නොදැන මැරෙන මේ වගේ දැනුමක් ලබා දීමම ලොකු පිනක්.. මේ එපිසෝඩ් එක දිගටම කරගෙන යන්න මොන එක කරේ නැති උනත්..
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
දැන් ඉන්න හාමුදුරුවන් බණ නොවේ කියන්නෙ.. කුනුහරුපයි, දේශපාලනයයි.. ඉතින් බණවර 100,000ක් ඇහුවත්මේ දැනුම ගන්න නැහැ ..
@kalanasampath7544
@kalanasampath7544 3 жыл бұрын
@@asangaekanayake3326 දම්මවිජය හාමුදුරුවොන්ගෙ යූටියුබ් චැනල් එකට පොඩ්ඩක් යන්න
@madhawagamage8000
@madhawagamage8000 3 жыл бұрын
@@asangaekanayake3326 හැම හාමුදුරුවෝම එහෙම නෑ යාලුවා
@sithumtharanga5109
@sithumtharanga5109 2 жыл бұрын
@@kalanasampath7544 ❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
@@asangaekanayake3326 අනිවාර්යයෙන් ඒක නිසාම තමයි හැමෝටම බුද්ධාගමේ අය එපාම වෙලා තියෙන්නේ බුදු දහම විකුණන නිසා හැමදේටම .
@sandaruikodi
@sandaruikodi 3 жыл бұрын
දහම් පාසල් යනකාලෙ ඉගෙනගන්න වුනු අප්පිරියම කොටස..දැන් ඉගෙනගන්න කැමතිම එක කරාට අයියට බෝම ස්තුතී...
@romethariyarathne8903
@romethariyarathne8903 3 жыл бұрын
Daham pasale api kare girawa daana eka
@hansejr98
@hansejr98 3 жыл бұрын
sira e kale theruneth na owa
@gaminicosta
@gaminicosta 3 жыл бұрын
දහම් පාසලේ .. මේ subject එක වෙලාවෙදි : අපි missing.... නමුත් දැන් අපි ඊලග episoid එක එනතුරු බලා සිටිනවා : ඔබට පින්.
@mihiran-6899
@mihiran-6899 3 жыл бұрын
sira bn
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
Sirama
@thuryamag111
@thuryamag111 3 жыл бұрын
උතුම් නිවන පිණිසම හේතු වාසනා වනවා ඔබට මේ පින.. නියතයි... 🙏🙏🙏🙏
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
මේක english subtitles දාන්න.. ලෝකේ මිනිස්සු මේ universal thruth එක හොයනවා...ඔබට ගොඩාක් පිං ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@yakkadeshaya6234
@yakkadeshaya6234 3 жыл бұрын
Up..
@codekids99
@codekids99 3 жыл бұрын
Good idea
@chandra7291
@chandra7291 3 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීම ක්
@keshanidissanayake2909
@keshanidissanayake2909 3 жыл бұрын
pls if possible someone pls translate this in English.
@status6791
@status6791 3 жыл бұрын
එක ඇත්ත
@shaggadulan9713
@shaggadulan9713 3 жыл бұрын
පූර්ණ කාලීන ගුරුවරයෙක් විදිහටම ඉස්සරහට මේක කරගෙන යන්න වෙයි. පේනවනෙ සිසු සිසුවියන්ගෙ උනන්දුව. 😀..
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😊
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
@@Raamuwa(ඔබතුමට පුලුවන්නම් මගෙ comment බල්න්න ) ඔබතුමට බේරුමක් නෙ වගෙයි .. මට කියන්න පුලුවන්ද ඇයි සමට අපෝ ශක්තිය දැනෙන්නේ නැත්තෙ කියල අපෝ ශක්තිය කියන්නෙ වැගිරෙන ස්වභාවය එහෙම නම් ජලය වාතය වගේ දේවල් සමට දැනෙනව නේද පැහැදිලි කරල දෙන්න .. ඔබතුමා මේකරන දෙය සම්මුති ලෝකයෙන් එහා විනිවිද දකින්න ගොඩක් උදවු වෙනව.... මේක තමා බුදුන් වහන්සෙ දේශනා කරපු නිවන් මර්ගය සත්‍ය දර්මය මම මේ කියන දේ වරදි වෙන්න පුලුවන් එත් කියන්න ඕනි පන්සල් වල ස්වමින් වහන්සෙලට අගෞරවයක් කරනව නෙමෙයි ඒත් පන්සල් වල වාසය කරන හාමුදුරු වරුන් ගෙන් බන අහල කවදවත් නිවන් අවබොද කරන්න බෑ... පුලුවන් අයත් ඉන්න පුලුවන් එත් දැන් වැඩි හරියක් ඉන්නෙ සමාජ තත්වය පිලිබඳ කාලින බන කියන අය අභිදර්මය දේශනා කරන අය ඇත්තෙම නැති තරම්.. ඔබතුමා මේ අවබොද කරල දෙන ටිකෙන් අපෙ මනස විදර්ශනයට යොමු කරනව ... මේ නාලිකාවෙ අරමුන වෙනත් යමක් වෙන්න පිලිවන් නමුත් මම මේ විඩියෝ වලින් හිතන්න පුරුදු වෙන්නෙ විදර්ශනාව ගැන ඒ නිසා ඔබතුමාට ගොඩක් පින්.. 🙏🙏🙏.. මට හිතෙන අමතර දෙයක් මේක .කවුරුන් හරි සයන්ටිස්ට් කෙන්ක් බෞද්ධ දැනුම් පද්දතිය ඔස්සේ බටහිර විද්‍යව දැක්කොත් එහෙම නැත්නම් පරිකල්පනය කරොත් බටහිර විද්‍යවට හුගාක් දිවුනු වෙන්න පිලිවන් යැයි මන් හිතනව...මගෙ comment එක කියෙවුව නම් ඔබතුමට ගොඩාක් පින් .. my age 19
@chamindurangana2054
@chamindurangana2054 3 жыл бұрын
@@yTAnuththara Apo dhathuwa danenne na. Ekai eka pottabbayatath ayath natte.. apita wathura wala danenne patavi ho wayo dathuwa.. e kiyanne wathure gana swabawaya ntnm seethala ho unusum bawa witarai.. apo dathuwa etharam siyum rupayak. Diya allakin waten wathura paharaka agata wateddi ridena swabawaya thamai ehi athi patavi dafhuwa.. Rerukane himiyange poth kiyawanna... menna link eka. tipitaka.lk/library/462
@isurusenevirathna2322
@isurusenevirathna2322 3 жыл бұрын
@@yTAnuththara apita danenne wathure thiyana apo gathiya newi. Patavi gathiya. Wathure apo gathiya wadi unath patavi gathiyath poddak tiyana nisai danenne.
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
හරි වටින කතාවක්
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
KZbin එකට නාස්ති කරපු කාලෙ හරවත් දේකට යොදවන්න මේ වගේ Channel එකක් හැදුවට රන්දික අයියට පිං ❤️❤️❤️🙏❤️
@chamilprasanna2099
@chamilprasanna2099 3 жыл бұрын
Yes
@judefernando0923
@judefernando0923 3 жыл бұрын
Pin na sorry just understand please
@shaggadulan9713
@shaggadulan9713 3 жыл бұрын
සූර්යාගෙ ආයු කාලය එක්ක අපේ ආයු කාලය සන්සන්දනය කලත්.. අපි ජීවත් වෙන්නෙත් සාපේක්ෂව ක්ෂන කිහිපයක් විදිහට දකින්න පුලුවන් එතකොට නේද. ආය ඉපදෙන්න ගතවන කාලයත් ක්ෂණ ගානක් වගේ.. ඉපදෙනවා මැරෙනවා. රෑප කලාපයක් වගේ. 😄
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😯👏🏼👏🏼👏🏼
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
ඉතා ගැඹුරු ප්‍රකාශයක් ......
@chanakaashan1747
@chanakaashan1747 3 жыл бұрын
ඒක මාරයි
@dularasachinthana1941
@dularasachinthana1941 3 жыл бұрын
😮👌
@nuwanpradeep7782
@nuwanpradeep7782 3 жыл бұрын
Interesting..එ කියන්නේ ඇත්තටම බැලුවොත් දැනට අපේ සූර්යයා බිලියන 4.5 ක් විතර වයසයි. එතකොට average එකක් විදිහට මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 80ක් කියමුකො. එතකොට බිලියන 4.5(4500000000)න් 80ක් කියන්නේ ප්‍රතිශතයක් විදිහට 0.0000017778% විතර. එතකොට බිලියන 4.5න් 1% වෙන්න අවුරුදු හාර කෝටි පනස් ලක්ෂයක් (45000000) ඔබ කිව්ව කතාවට එකඟයි.
@slcinema
@slcinema 3 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ බැලුවට පස්සේ වනවාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහින් ඉගෙන ගන්න පටන් ගත්තා.. මේ වීඩියෝ එකේ කිව්ව හුගාක් දේවල් ස්වාමීන් වහන්සේ දේශනා කලා තේරුම් කරලා දුන්නා.. මම එවෙලේ ස්වාමීන් වහන්සේට ඔබ ගැනත් පැවසුවා..
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
අපිටත් කියන්නකෝ කවුද ඒ ස්වාමින්වහන්සේ 🙏
@chandimalpeiris8767
@chandimalpeiris8767 3 жыл бұрын
අපිටත් කියන්න ඒ සොවාමින් වහන්සේ ගැන 0719199239 චන්දිමාල්
@darkway8233
@darkway8233 3 жыл бұрын
කිරුලපන ධම්මවිජය හිමිගෙ channel එකේ තියෙනවා අභිධර්මය ,
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
@@darkway8233 මේ මහත්තය ගෙ. ඉදිරිපත් කිරීම අනගියි. පැහැදිලියි.
@shiroomithilakshika7335
@shiroomithilakshika7335 3 жыл бұрын
Matath kiyanna e gana..
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවට මාගේ නමස්කාරය වේවා.බුදුරජාණන් වහන්සේ පිළිබඳව මාගේ ගෞරවය තවත් වැඩි උණා.අයියට පින්.❤️🙏
@janangajeewantha8326
@janangajeewantha8326 3 жыл бұрын
KZbin එකේ මේ වෙනකම් දැකපු වැදගත් චැනල් අතරින් අංක එක.කිසිවෙකුට සම කිරීමට කොපි කිරීමට හෝ සිතීමටවත් නොහැකි මට්ටමක හැමදාමත් වැජඹෙනු නියතයි.ජය.
@najithalakwan7191
@najithalakwan7191 3 жыл бұрын
ඇත්ත
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
mevage deyak copy karanna ekek innavanam jatiyata agamata vatinava
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
හැමදාම දෙන ප්‍රතිචාරයමයි. මට දෙන්න තියෙන ඉහළම අගය. අතිවිශිෂ්ටයි. අනර්ඝයි. ඉදිරියටම කරගෙන යන්න. ශක්තිය අවබෝධය උදාවේවා !!! තෙරුවන් සරණයි !!!
@pasindusandaruwan1919
@pasindusandaruwan1919 3 жыл бұрын
දේවදත්ත සම්ප්‍රදායේ ශ්‍රමණ ප්‍රතිරූපකයන් දෙසන ගෑණුන්ගෙ රෙද්දෙ අඩුපාඩු ගැන කියන වැදි බණ පිරුණු ලෝකෙක, අභිධර්මය මේ විදියට කියලා දෙන එක ඇත්තටම ඔබ කරන සැබෑම ධර්ම දානයක්.හැමෝගෙම අවදානය යොමු විය යුතු චැනල් එකක්....
@kavinduhettiarachchi8310
@kavinduhettiarachchi8310 3 жыл бұрын
ඒකට දේවදත්ත යන නම යොදා ගන්න එපා.. දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ මතු අනාගතයේ පසේ බුදුවීමට නියමිත උතුමෙක්
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
ඔව් ඔයා රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවද
@tecno6900
@tecno6900 2 жыл бұрын
@@hmsaman1112 අහලා තියනවා කොහොමද උන් වහන්සේගේ දැනුම
@sachithrangana3106
@sachithrangana3106 3 жыл бұрын
මට දුක මෙච්ච උතුම් දහමක් සතු බෞද්ධයන් ඇයි මේ මිත්‍යාවන් පස්සේ දුවන්නේ.. ඒ දුක තුනී වෙලා යන්න සතුටක් දැනෙනවා මේ විඩියෝ එකේ comment කියවනකොට.. ඒ වගේම අයියේ ඔයා කරන්නේ මේ ලොකු පිනක් ඇත්තටම නිකන් හොය හොයා ඉදපු දෙයක් හම්බුනා වගේ අයියගේ සමහර වීඩියො.. සෑහෙන්න වටිනවා..💖☸️💪🏻 තෙරුවන් සරණයි.. ජය වේවා..
@thenukaaaa
@thenukaaaa 3 жыл бұрын
i am catholic but i really like to learn about other religions great content
@asirigems
@asirigems 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ හැමදේම දැනගෙන හිටියට දේශනා කරේ අපිට තේරුම් ගන්න පුළුවන් තරම විතරයි කියලා අහලා දැනගෙන හිටියට අද තමා අවබෝධ වුණේ.
@tamil6871
@tamil6871 3 жыл бұрын
අපිටමත් නෙවේ ඒ කාලෙ සාමාන්‍ය ජනයාගෙ බුද්දිමත් බාවයට
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
සිරා
@ranloch
@ranloch 3 жыл бұрын
@@tamil6871 Pppp@
@tamil6871
@tamil6871 3 жыл бұрын
V Jayawardhana ඒක ඇත්ත සහොදරයා
@DIASSYSTEM
@DIASSYSTEM 3 жыл бұрын
E kale hitapu prutaggana minisunge manasata terena de witarai buduhamuduruwo kiyala dunne,
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
මේකත් එක්කම රේරුකාණේ හාමුදුරුවන්ගෙ "අභිධර්මයේ මූලික කරුණු" කියන පොත කියවන්න. මේ කොටස් තවත් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.
@priyanthakumara1317
@priyanthakumara1317 3 жыл бұрын
කියවන එක තමයි අමාරුම දේ.... කවුරු හරි කියවනවම් දවසම හරි අහන් ඉන්න හැකියි😅
@shaggadulan9713
@shaggadulan9713 3 жыл бұрын
මේ පොත ගන්න තැනක් කියන්න
@ManawaUyangoda
@ManawaUyangoda 3 жыл бұрын
@@shaggadulan9713 Also read this: download.ifbcnet.org/2015/02/12/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%ab/
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
@@priyanthakumara1317 මේක බලන්න 1 සිට අගට මුල සිට අභිධර්මය ඉතා ලෙහෙසියෙන් ඉගනගන්න පුළුවන් kzbin.info/www/bejne/i6CwiIB3dq6Id8U
@supunjayasanka3793
@supunjayasanka3793 3 жыл бұрын
@@shaggadulan9713 ඔය තියෙන්නේ PDF ටික
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
ඉරිදා දවසක් කියන්නේ අති විශාල දැනුමක් එකතු කරගන්න දවසක් වෙලා දැන් 😁😅😅😅
@onlinegames8825
@onlinegames8825 3 жыл бұрын
Sirawatama wayar wage den😂
@priyanganisamaradiwakara7532
@priyanganisamaradiwakara7532 3 жыл бұрын
මේ එක්කම කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ ගේ ධර්මය අහන්න.අභිධර්මය ඉතාමත් සරලව කියලා දෙනවා.
@MrKona-sj3xe
@MrKona-sj3xe 3 жыл бұрын
නිර්මල බදු දහම අකාලිකයි කියල පෙන්වල දිල අපේ හිත්වල බුද්ධාලම්බන පිුතිය ඇති කරන එකම ලොකු පිනක් අයියෙ...යහපතක්ම වේවා...දිර්ඝායු වේවා...
@pamathmetthaka7513
@pamathmetthaka7513 3 жыл бұрын
රාමුව කියන්නේ පන්තියක්. සතියට එකයි. ❤️❤️✌🏻✌🏻
@nethuvamusix1793
@nethuvamusix1793 3 жыл бұрын
ඒම නොකඩවා හැමසතියෙම දැම්මනං හරි දිගටම
@AionMomus
@AionMomus 3 жыл бұрын
දවස් බල බල අපු එකම පන්තිය
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
එකගයි!
@agriculturenivithigala69
@agriculturenivithigala69 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pasindu1226
@pasindu1226 3 жыл бұрын
අනිවා ❤️
@rkgayandilshan5282
@rkgayandilshan5282 3 жыл бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු මහාපුදුමාකාරයි... මේ වගේ දියුණු මනසක්‌ තියන ජාතියක්‌ ඉන්නවනම් ඒ ශ්‍රී ලාංකිකයෙක්ම තමයි.. ඒකට හොද උදාහරනේ අයියා.. 😊සුපිරියි කියන්න වචන නෑ 👍❤මරු ❤
@damn7502
@damn7502 3 жыл бұрын
සිංහලයෙක්
@lakshikasilva6376
@lakshikasilva6376 3 жыл бұрын
පන්සලකට ගිහින්, ගෙවල්වල ඉඳන් ආතල් බණ අහන එවුන්ට නියම අර්ථවත් විදිහට සහ නූතන විදිහට අභිධර්මය කියන ක්‍රමය... නියමයි අයියේ ❤️❤️
@roshan6918
@roshan6918 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ හෝ බෞද්ද වචනය ගැවුන නිසා බණ කියන දේ එක්ක මේක පටලගන්නේපා මේ අභිධර්මය බණ කියලා හාමුදුරුවෝ දේශනා කරන්නේ සූත්‍ර හෝ විනය පිටකයේ ඒවා
@lakshikasilva6376
@lakshikasilva6376 3 жыл бұрын
@@roshan6918 ඔයාගෙ දැනුමෙ තරම තේරුනා. ස්තූතී.
@roshan6918
@roshan6918 3 жыл бұрын
ඔයා කපෙයාර් කරලා තියන විදිහට මට හිතුන දේකිව්වේ සාපේක්ෂව දෙපැත්තකට යන එකක් එක තලයක ඉඳන් කම්පෙයාර් කරනවා වගේ නිසා කිව්වේ ඔයා හිතන විදිහ සම්හ්ර්විට් මට තීරෙන්නතුව ඇති
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
ගම්වල මිනිස්සුන්ට මේවා තේරුන් කරන්න අමාරුයි මහත්මා ,ඔබ තුමා වගේ තේරුන් ගැනීමෙ ශක්තිය පරන ගම්වල අයට අඩුයි ..අපිත් කැමති මේවා පැහැදිලි කරන්න මිනිස්සුන්ට ඒත් මිනිස්සුට තේරෙන විදියට බුදු හාමුදුරුවෝ වගෙ සරල කාරනාවලින්ම අපිට පහදන්න වෙනව ඒ අයට..ඔබතුමාගෙ දැනුම් මට්ටමෙන් අනිත් මිනිස්සුන්ගෙ තේරුන් ගැනීමෙ ශක්‍යතාවය මනින්න එපා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@roshan6918 අභිධර්මය හොඳින් අධ්‍යයනය කල හාමුදුරුවරු ඉන්නවා.මේ පොත් ලිව්වෙත් රේරුකානෙ හාමුදුරුවෝනෙ .
@ShanNawoda
@ShanNawoda 3 жыл бұрын
පිස්සුවෙන් වගේ බලන්නෙ වීඩියෝස් බුදුදහමේ එන දේශනාවන් ගැන මෙච්චර හොදට පැහැදිලි කිරීමක් පලවෙනි වතාවට ඇහුවෙ ඊලග එකත් ඕන ඉක්මනට❤️👍
@priyanthakumara4622
@priyanthakumara4622 3 жыл бұрын
ධර්මය (යථාර්තය) අවබෝධ කිරිමටත්, එය තව කෙනෙකුට පැහැදිලි කිරිමටත් පැවිදිවිය යුතු නැහැ. හොදම උදාහරනය ඔබතුමායි. බුදු සරණයි ඔබට!
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත .
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
බුදු දහම කියන්නෙ මොනතරම් විද්‍යාත්මක දැණුම් පද්ධතියක්ද... ස්තුතියි මිත්‍රයා අපිට ඉතාම හොදට පැහැදිලි කලාට... ❤️❤️👍
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
@NOPZY විද්‍යාවටත් අදාල දේවල් තියනව නෙ
@samudraniranjana6937
@samudraniranjana6937 3 жыл бұрын
සදුදා අගහරුවාද බදදා බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාදා රාමුව
@Mr_NoobPlay
@Mr_NoobPlay 3 жыл бұрын
😂🔥❤
@ceyloncapital
@ceyloncapital 3 жыл бұрын
😘
@sandunpradeep4879
@sandunpradeep4879 3 жыл бұрын
👌👌සිරාවට.....
@mxrshots3813
@mxrshots3813 3 жыл бұрын
කෝ අද තාම නැනෙ
@samudraniranjana6937
@samudraniranjana6937 3 жыл бұрын
ඒකනේ 😅
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
No one - සතුට තියෙන්නෙ කොහෙද? මම- රාමුවේ notification එකේ 😍
@namaleefernando8259
@namaleefernando8259 3 жыл бұрын
ගැඹුරු දහමක් සරලව දෙන අපූරුව. බොහොම ස්තුතියි. 🙏
@chimanthamahanama8763
@chimanthamahanama8763 3 жыл бұрын
පුලුවන්නම් FB page එකක Trailer /Teaser එකක් upload කරන්න. Full link එක උඩින් දාන්න . මීට වඩා මිනිස්සු අතරට මේවා යන්න ඕන. මේ මද්‍යස්ත බාවය දිගටම තියගන්න.මිනිස්සුන්ගෙ විස්වාසය දිගටම රැකෙන්න ඒක වැදගත්. ජයවේවා තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
රාමුවටත්,රන්දික විජේසිංහ මහතාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!👋👋❤️❤️❤️
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
අද දවස රාමුව නොබලා ගෙවන්න වෙයි කියලා දුක් උන එවුන් like කරන්න..
@nathalcovers6060
@nathalcovers6060 3 жыл бұрын
Life lesson ❤️
@asiripriyaranga1749
@asiripriyaranga1749 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මනුෂ්‍යයෙක්.. ඔබට ජය වේවා...!
@chamaljayalath9011
@chamaljayalath9011 3 жыл бұрын
අනිත් සීරිස් නවත්තල මේ සීරිස් එක ඉවර කරමු නේද.. ❤️ මේ ටික කවුරු පැහැදිලි කලත් මට තේරුනේ නෑ. රන්දික අයියෙ ඔබට පින්. ඔබ තමයි මට බුදුන් වදාල අභිධර්මය තේරෙන විදියට පැහැදිලි කල එකම එක්කෙනා.. මං හිතනව ඉදිරි එපිසෝඩ් වලින් මට නොතේරුනු තවත් බොහෝදේ පැහැදිලි වෙයි කියල. මේ සීරිස් එකේ අනිත් වීඩියෝ එක එනකන් අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නව. ඔබට තෙරුවන් සරණයි 🙏
@relax_time_tv
@relax_time_tv 3 жыл бұрын
තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන්ට පස්සෙ අභිධර්මයේ එන කරුණු මේ තරම් නිරවුල්ව පැහැදිලි කරන ස්වාමීන්වහස්සේනමක්වත් මම දැකල නැහැ. අති විශිෂ්ට පැහැදිලිකිරීමක්.. ඉදිරියටම යමු. ජයවේවා..
@chandeepanadassanayake7685
@chandeepanadassanayake7685 Жыл бұрын
ඒ හාමුදුවන්ගේ පැහැදිළි කිරීමෙනුත් නොතේරුන කොටස් මෙකෙන් පැහැදිළි කරගත්තා.
@binodlk
@binodlk 3 жыл бұрын
ඔබතුමා දන්නවද දන්නෑ මේ channel එක නිසා දැන් ලංකාවේ සෑහෙන්න ලොකු කැලඹීමක් වෙලා තියෙනවා.ඔබතුමාගෙ කරුණු ගැන විවාද කරන්නත් වෙනම channel හදල තියෙනවා❤️
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
ඒවට අපිවත් සම්බන්ධ කලාට කමක් නෑ. 😊
@kanishkasampath8913
@kanishkasampath8913 3 жыл бұрын
එවා සදහන් කරන්න පුලුවන්ද
@nathalcovers6060
@nathalcovers6060 3 жыл бұрын
ඔව් මාත් දැක්කා ඒක
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
Mokakda a chanel aka
@Janithmallawa
@Janithmallawa 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට "ලොව භයානකම මත්ද්‍රව්‍ය රාමුව නම්වේ"
@t.m.k.u.b.h.7408
@t.m.k.u.b.h.7408 3 жыл бұрын
සිරාවටම 😂
@arterynosferatu672
@arterynosferatu672 3 жыл бұрын
උදේ ඉදන් බලාගෙන හිටියේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 3 жыл бұрын
පලමුව ඔබතුමන්ගේ නිහතමානීත්වයට හිස නමා ආචාර කරනවා. ඇත්තටම අපව අදුරෙන් එලියට ගෙන එනවා ඔබතුමා. අපට ජිවිතය ගොඩ නගා ගන්න පුදුමාකාර තරම් ඔබතුමන්ගේ වචන උපකාරී වෙනවා. පිං සිදුවේවා! 🙏 ඔබතුමන්‍ට.
@bhagyakavijan9014
@bhagyakavijan9014 3 жыл бұрын
නිහතමානි් ආදර්ශමත් ගෞරවණිය චරිතයක්..ජය වේවා..!!!
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි. අඩුපාඩු බොහෝමයි. නමුත් ස්තූතියි.
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
අයියා කියපු භාවනා ක්‍රමය කියපු දවසේ ඉදලා කරා සෑහෙන ප්‍රතිථලයක් තියනවා බොහොම ස්තුති
@prabuddhakularathna2299
@prabuddhakularathna2299 3 жыл бұрын
Bawanawa krta passe mkda bro hambuna prathipale 😯
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 3 жыл бұрын
mokakada bawana kramaya
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
@@prabuddhakularathna2299 එක අරමුණක හිත තියාගන්න එක් වැඩි උනා දෛනීක දින චර්‍යාවෙදි තමන්ගේ අරමුණකට එක් හැඩ ගස්ස ගන්න පෙලබුනා මානසික ආතතිය අඩු උනා මම පසුතැවිලි උන කාරණා වලට අවදානය දෙන එක අඩු උනා මම සමාන්‍යන් තරහා යන කෙනෙක් ඒක අඩු උනා
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
@@AkshayKumar-vg2pi කලින වීඩියෝ එකක කියලා ඇති සහෝ
@nethmiperera3077
@nethmiperera3077 3 жыл бұрын
@@wimukthihashan5 භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල වැඩිය කියන්න එපා..ඒ ප්‍රතිඵල නැති වෙනවා..අත්ඩැකීමෙන් කියන්නේ
@introvertedaf8377
@introvertedaf8377 3 жыл бұрын
තේමාව වෙනස් කරන්න එපා අයියේ ලෞකික ජීවිතය හැඩකරගැනීමට ඕනෑ තරම් utube channels තිබ්බත් එතනින් එහා දෙයක් බලාපොරොත්තුවෙන් මෙම චැනලය බලන අයට එය ලොකු අසාධාරණයක් වේවී...
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
අනිවාර්‍යෙන් ලෞකික දේවල් වලින් එහා දෙයක් මෙතන් අරමුන
@heshteach8212
@heshteach8212 3 жыл бұрын
100000% ekagai
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
හොඳම භාවනාව.. අභිධර්මය ට මීටරයෙන් සවන් දීම 😊😊
@thebustard6758
@thebustard6758 3 жыл бұрын
රාමුව කියන්නේ පන්තියක්. සතියට එකයි. ❤️❤️
@greatorangepie4513
@greatorangepie4513 3 жыл бұрын
අන්තිමට අපිට අභිධර්මයත් ඉගෙන ගන්න ලැබුනා 😍
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
බුද්ධ දර්ශනයේ ගැඹුර ස්පර්ශ කරන්න ඕනි නම්ම්ම්, අනිවාර්යයෙන් ම අභිධර්මය ඉගෙන ගන්න ඕන.😌💚 භවයකින් භවයකට විඣ්ඣාණය ගමන් කරන හැටිම ඇත්තෙන්ම පුදුමාකාරයි❤️... ඒවගේම තාර්කිකයි...💛 විශ්වයේ සියල්ලම වගේම මුළු සිරුරම තමාටම අවබෝධ කරගන්න පුළුවන් උතුම් දර්ශනය ක්, ආගමක් ☸️...
@MaheshKulasinghe
@MaheshKulasinghe 3 жыл бұрын
Aniwa
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
විවටෝ විරෝචති විවෘත වන තරමට ලස්සනයි. ධර්මය.
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඔව් බ්‍රෝ.හැබැයි නිවන් දකින්නට අභි දර්මය අද්‍යනය් අවශ්‍ය නෑ
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@bayanakasasara1486 ඔව් ඔව් ඒක ඇත්ත.
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
එහෙම කියන්න එපා. බුදුන් වහන්සේ විසින් මහා තණ්හාසංඛ්‍ය සුත්‍රයේ සාති නම් භික්ෂුවට කියල තියනව භවයෙන් භවයට යන විඥ්ඥානයක් ගැන බුදුන් වලා නොමැති බව.
@piliyandalasamadhimeheninw4221
@piliyandalasamadhimeheninw4221 3 жыл бұрын
තෙරුවන් සරණයි මහත්මයා සුභ නව වසරක් වේවා!!!!
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
2:20 ශුද්ධ අෂ්ඨක ශක්තින් සමථ භාවනාව තුළින් පාලනය කලහැකියි.. යෝගාවචරයක් විශ්මිත ක්‍රියා කරන්නේ මෙම ශක්තීන් පාලනය කලහැකි ධ්‍යානමය බලය තුලින්..
@anushkajz1022
@anushkajz1022 3 жыл бұрын
YT වලින් හමුවුනු හොදම ගුරුවරයා කිව්වොත් නිවැරැදියි.ජය වේවා !
@kw-se4ok
@kw-se4ok 3 жыл бұрын
කොච්චර දිග උනත් වීඩියෝස් බලන්න හිතෙනවා.ඒ තරම් රසවත්...මන් දැකපු විශිෂ්ඨ පර්‍යේෂකයෙක්❤️
@vajiradayarathne3603
@vajiradayarathne3603 3 жыл бұрын
දෙවනි භාශාවක් ඉනගගන්න එක ගැන පොඩ්කාස්ට් එකක් කරමු අයියේ. ❤️
@Nish558
@Nish558 3 жыл бұрын
Ow 😌
@asankamudannayaka8836
@asankamudannayaka8836 3 жыл бұрын
Ou
@savindunimesha7175
@savindunimesha7175 3 жыл бұрын
Ow 🤗
@shalikafernando3001
@shalikafernando3001 3 жыл бұрын
හිස නමා ආචාර කරනවා අය්යා තුල ඇතිකරගෙන තියෙන ඒ දැඩි නිහතමානිකමට 🙌👏😎
@h.upekkhaabhayarathne2274
@h.upekkhaabhayarathne2274 3 жыл бұрын
Eager to read the next episode....yes...it is not only watching, but reading and understanding...දහම් පාසල් වල අපිට මොනවද අබිධර්මයට ඉගැන්නුවේ කියලා හිතෙනව...
@pathumgimhan5928
@pathumgimhan5928 3 жыл бұрын
ඇත්ත...... දහම් පාසල් වල ඉගැන්නුවේ චෛතසිකයි කිරි හොද්දයි..... අභිධර්මය කියලා මතකයක් තියෙන්නේ මේ වචන දෙක විතරයි
@nilanthaprashan8365
@nilanthaprashan8365 3 жыл бұрын
Patisothagami ake 1-40 video tika balanna. Renukane himige
@thelife8836
@thelife8836 3 жыл бұрын
ඇත්ත
@m3pbandara
@m3pbandara 3 жыл бұрын
ගැඹුරු විශයපථයක් ඉතා සරළව පහදන්න මේ දරණ උත්සහයට, මේ දරණ මහන්සියට කියන්න වචන මදි. ඔබට ස්තූතියි. චැනල් එකත් එක්ක දිගටම ඉන්නවා. ජය ❤
@dmpedisanayaka
@dmpedisanayaka 3 жыл бұрын
will proud I am Buddhism and i will proud to say it! "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"
@manulakshan4777
@manulakshan4777 3 жыл бұрын
සුබ නව වසරක් අයියටත් , රාමුවේ සහෝදර සහෝදරියන්ටත්❤
@nimeshmadapatha5808
@nimeshmadapatha5808 3 жыл бұрын
"මම ඔබට මාලුවෙක් නොදෙමි, මාලු අල්ලන හැටි කියා දෙමි. මාලුවෙක් දුන්නොත් ඔබ එක් රසවත් ආහාර වේලක් ගනීවි, මාලු අල්ලන හැටි කියා දුන්නොත් ඔබ හැමදාම රසවත් ආහාර වේලක් ගනීවි" -H.K.I.කීර්ති- (මගේ 6 වසරෙ සිංහල ගුරුවරයා)
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
😳😳😳😳👏👏👏👏👏👏👏👏👏😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mune_321
@mune_321 3 жыл бұрын
මම ඇත්තටම උපතින් බෞද්දයෙක්.. ඒ වුනාට පොඩි කාලෙ ඉඳන්ම කිසිම දෙයක් මට තේරුන් ගන්න බැරුව පිලිගන්න කැමති නෑ.. ඒකත් එක්ක මම ආගම කියන දේට නැඹුරුතාව සෑහෙන අඩුයි.. මොකද මට මගේ අවබෝදෙන් නිවන, කර්ම පල විපාක වගේ දේවල් ඇත්ත හෝ බොරු කියන මතේකට එන්න බැරිවුන නිසා... බොහෝදුරට ඒව බොරු කියන මතේ තමා වැඩියෙන් හිටියේ.. ඒ නිසා මන් නිරාගමික වගේ තත්වෙක හිටියෙ... ඒත් මේ වීඩියෝ බලද්දි පුලුල්ව හිතන්න මන් ආයෙ දැන් පුරුදු වුනා... ඇහට දකින තර්ක කරන දේවල් වලින් හැම දේම ඔප්පු කරන්න බෑ කියල දැන් දැන් තේරෙනව මටත්... මේ වැඩේ ඉස්සරහටම කරන් යමූ... ඊළඟ episodes එනකන් ආසාවෙන් බලන් ඉන්නව...
@KaZ911RoX
@KaZ911RoX 3 жыл бұрын
අභිධර්මය සූක්ශ්ම දැනුම් පද්ධතියක්. එය ඉතා සරලව විග්‍රහ කිරීමේ ඔබ සතු සවංරය විශිෂ්ටයි. ධර්ම දානය උතුම් ම දානයයි. තෙරුවන් සරණයි සහෝදරයා 🙏
@masha4420
@masha4420 3 жыл бұрын
Super explanation .. I have no words to say. මතුපිටින් බලලා බුදු දහම විවේචනය කරන ගොඩක් අයට දෙපාරක් තුන්පාරක් හිතලා බලන්න අවස්තාවක්.. .keep it up bro.we wait till sunday only for this.
@kavimx3698
@kavimx3698 3 жыл бұрын
ඔබ කියන මූලික අඩිතාලම භාවනාව වියයුතුයි. කෙසේ වෙතත් අභිදර්ම කොටස විශිශ්ඨයි. ඔබට ජය. 💪❤️🇱🇰
@dhanushkayohan2097
@dhanushkayohan2097 3 жыл бұрын
මෙ රාමුවෙන් පනින්නට රාමුව ගන්නා උත්සහයට රාමුවට 🙏🙏👌👌
@indi6245
@indi6245 3 жыл бұрын
මේ පැහැදිලි කිරීම හරිම සාර්ථකයි... හරියටම අදහසක් මොලයට දාගන්න පුලුවන්කමක් තියෙනව... මේ series එකේ කොටස් කීයක් වුනත් අහන්න ඉතා කැමැත්තෙන් ඉන්නෙ... ඒ නිසා මෙය අපට අවබෝධකරදීමට, ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා !!!🤚🤚🤚
@ShameePlays
@ShameePlays 3 жыл бұрын
ආගම සහ දර්ශනය ඇති වෙනස සරලව කියා දුන් ඔබට බොහොම ස්තූතියි
@vimu9575
@vimu9575 3 жыл бұрын
හිතන්නවත් බැරි තරම් සන්කිර්න කරුනු මෙච්චර සරලව කියාදිම දිස්ස ජනනායක සර්ගෙන් පස්සෙ දැක්කේ අයියගෙන් , ගොඩක් වටිනවා අයියෙ මෙ උගන්වන දෙවල්
@zyon2000
@zyon2000 3 жыл бұрын
වැරද්ද තියෙන්නෙ අද්‍යාපන කරමයෙ මෙච්චර රසව්ත් ව උගන්නන්න පුලුවන් අභිදර්මය අවුල් ජාලයක් කරලා දහම් පාසලෙ උගන්නන්නෙ කැමතිම නැති විශයන් අභිදර්මයයි පාලී දැන් ආසම විශයක් අභිදර්මය
@chamikaniroshan5398
@chamikaniroshan5398 3 жыл бұрын
True
@kishanchamika6402
@kishanchamika6402 3 жыл бұрын
මෙච්චර හොද දෙයක් කරනකොටත් unlike කරන අයත් ඉන්න එකනේ පුදුම. ඔබතුමා ලොකු පිනක් කරගන්නෙ දැනුම අප සමග බෙදාගෙන.. 👏👏
@ishara1996
@ishara1996 3 жыл бұрын
අයියා අද වීඩියෝ එකත් පට්ට.ඔයා මාර ගේමක් දීලා හොඳට පැහැදිලි කරා.රෙරුකාණේ චන්දවිමල හාමුදුරුවොන්ගෙ අභිධර්ම පොත් දෙක කියවගෙන යනවා.ඔයා අපිවත් ඒ track එකට දැම්මා.ඔයාගෙ උත්සාහයට එකෙන්ම ❤️💪 ජය
@pagngnasekara8711
@pagngnasekara8711 2 жыл бұрын
ගොඩක් හොදින් පැහැදිලි කරලා දෙනවා විශිෂ්ටයි
@yatharthaayomali4503
@yatharthaayomali4503 Ай бұрын
හොයමින් හිටිය දෙයක්. ඔබ තුමා කරන කුසල කර්මය නිවන් අවබෝධයට හේතු වේවා!! 🙏🏼🙏🏼🙏🏼
@tharukahiran
@tharukahiran 3 жыл бұрын
I’m being honest, first time I took a diary and a pen over a KZbin channel ❤️💯🔥 eagerly waiting for next episodes I’m sold for this Series 🙏🏼
@bhagyaratnayake8163
@bhagyaratnayake8163 3 жыл бұрын
did the same :)
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
නියමයි 🔥🔥🔥🔥. හරකට වගේ කියල දෙනවා. 😁😁 මට පැටලිලා තිබ්බ තැන ගොඩක් පැහැදිලි කරගත්තා. #03 වන කොටස එනකල් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ. 🤩🤩🤩
@pabasaramayadunne4051
@pabasaramayadunne4051 3 жыл бұрын
එකම එක වචනයකින් ඔයාගෙ වැඩේ අර්ථ දක්වන්නම්. "ධර්ම දානයක්"
@TheklaPerikli
@TheklaPerikli 7 ай бұрын
ඔබෙන් උගත් දේ මන් මගේ ගෝලයින්ට කියලා දෙනවා ඔබ‍ට බොහොම පිං 🙏🏾🙏🏾
@malkajayawardana2714
@malkajayawardana2714 Жыл бұрын
ඇත්තටම වැදගත්...දැනුම ගවේෂණය කිරීමේ කුතුහලය ඇතී වුණා.
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
උදේ ඉඳලා බලන් හිටියේ මේක දානකනම් ❤️❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා රාමුව බලන හැමෝටම , සියලු සිතුම් පැතුම් ඉටුවෙන සාර්ථක වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ! ජේසු පිහිටයි
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
තෙරුවන්සරණයි මචං.! සුබ අලුත් අවුරුද්දක් වේවා.
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
@@DLwickzz තෙරුවන් සරනයි මචං
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
ජේසු පිහිටයි..තෙරුවන් සරනයි සහෝ..
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
අයියේ, ඔබ තුමත් සමඟ මේ ගමන යෑමට ඉතා කැමැත්තෙන් බලා සිටිනවා! තෙරුවන් සරණයි ❤️
@nuwanrandika8512
@nuwanrandika8512 3 жыл бұрын
මේක ගැන මම ගොඩදෙනෙක්ටත් කියුව මම.ඒ අයත් ගොඩක් ආසාවෙන් බලනව.තව ගොඩදෙනෙක් ඉස්සරහටත් එකතුවෙයි.ජයෙන් ජය👍👍👍
@Mr19660416
@Mr19660416 3 жыл бұрын
ඔබතුමා යමක් පැහැදිලිව තේරුම් කිරීමට අති දක්ශයෙක්,එය හැමෝටම කල නොහැක්කක්.👌♥️
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
ඉතා වැදගත් , වටිනා පැහැදිලිකිරීමක් , දන්නා දැනුම තවත් මුවහත් වූවා, අවබෝධයෙහි දිග,පළල වැඩිවූවා. ජයවේවා ! තෙරුවන් සරණයි !
@dhamsahitha9466
@dhamsahitha9466 3 жыл бұрын
ආනුපුබ්බී ක්‍රමයට ඔබ මුවගින් ගිලිහෙන දම්සරය සැබවින්ම ආශ්චර්‍යමත්.සුතනන් විනිස ප්‍රභා කරන ඔබ අගයන්නට භාෂාවේ වචන තරම් නොවීම පිළිබඳ මා උපේක්ෂාව අයැදිමි.තෙරුවන් සරණයි
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 жыл бұрын
I watch these 3 videos many times. Still I am waching. "පින්සිදුවේවා!!!"
@gtcsmoky4972
@gtcsmoky4972 3 жыл бұрын
මදෑ දැක්ක ගමන් 1st comment එක දාන්න ආව😆 එනකොටත් හැටගානක් කමේන්ට්
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 3 жыл бұрын
මේ මාතෘකාව මේ තරම් ලස්සනට තෙරුම්ගත හැකි පරිදි පිලිවෙලකට ඉදිරිපත් කිරීම ගැන ස්තුතිය
@nilameedhumgedara7715
@nilameedhumgedara7715 3 жыл бұрын
අයියා පිං සිද්ධ වෙන්න ඕන ඔයාට අපේ දැනුම මේ විදියට වර්ධනය කරලා දෙන එකට බොහෙම ස්තූතියි
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
බලාගෙන හිටියෙ ඉරිදා වෙනකන්.. 🔥❤️😍
@sureshrangana9029
@sureshrangana9029 3 жыл бұрын
ඇත්තටම අති විශිශ්ටයි මේ වැඩසටහන් පෙල ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 3 жыл бұрын
සහෝදරයා "නිවන් දකිමු " හාමුදුරුවන්ගේ බණ අහන්න...
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඒ වගේම රාජගිරියෙ අරියග්‍යාන හාමුදුරුවොත් හොදයි
@wasanthagunawardhana9620
@wasanthagunawardhana9620 8 ай бұрын
Math nivan dakimu hamuduruvange Bana ahanava
@amilavithanage1593
@amilavithanage1593 2 жыл бұрын
කදිමට විග්‍රහයක් , බොහොම පින්..... බුදු සරණයි 🙏
@sagarasagara1548
@sagarasagara1548 3 жыл бұрын
ඔබතුමා මෙම ක්‍රියාව ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට දරන උදාහරණ සමග ඔබතුමා යම්තාක් දුරට සාර්ථක පුද්ගලයෙක් බව පැහැදිලියි කෙනෙකුට මේ වගේ අදහසක් වගකීමක් ලෙස ඉටුකිරීමට ධෛර්යවන්තව කැපවීමෙන් කිරීමේ දී එන බාධක කම්කටුලු නින්දා අපහාස ළදරුවන්ගේ ක්‍රියාකාරකමක් සේ පැහැර හැරීමට ඔබ දක්ෂ වීමෙන්ම ඔබගේ පිංවන්ත භාවය ඔප්පු වේ ඔබට තෙරුවන් සරණයි
@nipungunawardane5053
@nipungunawardane5053 3 жыл бұрын
පිරමිඩ් එකේ වැඩේ හිමීට කරමු අයිය, ඒක මේකට අදාල කරගන්න එපා..."පංච උපාධානස්කන්ධය" ගැන episode එකත් ඉක්මනට කරන්න..බුදුසරනයි 🙏🙏
@aaa211
@aaa211 2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ කනේ විව්‍යුහය අභිධර්මයම තුල පැහැදිලි කරලා තියෙනවා අපි biology වල ඉගෙන ගන්නවා විදිහමයී ඒකමයී කනේ ක්‍රියාකාරීත්වයත් ඒ විදිහමයි🙏
@simplelife.travel
@simplelife.travel Жыл бұрын
අපි biology වල ඉගෙන ගන්න දේ මේ මෑතකදි බටහිර විද්‍යාවෙන් හොයාගත්තෙ ඒ සරල මූලිකම මුලික ඇසට ගෝචර ටිකක් විතරයි අවුරුදු 2500ට එහා බුදුන් වහන්සෙ දේශනා කරපු මේ ටිකයි සමානම නෑ මොකද මේ දේශනාවල තියෙන තරම් ගැඹුරට යන්න බටහිර විද්‍යාව තාම දියුණු නෑ .මට මුලින් හිතුන රුප කලාප කියන්නෙ අපිට ගෝචර කුඩාම ඒකකය ශෛල ද කියලා ඒත් නෑ බටහිර විද්‍යාවෙ අපිට දකින්න පුලුවන් කුඩාම ඒකකය ශෛල උනාට මේ රූප කලාප ඊටත් කුඩා දෙයක් .අනික බටහිර විද්‍යාව පෙනෙන දෙ පස්සෙ යන්නෙ ඒත් මේ දැනුම් පැතිකඩ අපිට පෙනෙන නොපෙනෙන හැම දේකම එකතුවක් විශේෂම දේ මේ දේ අවුරුදු 2500ට කලින් කරපු අනාවරණ 🙏🙏🙏🙏
@fromsrilanka94
@fromsrilanka94 3 жыл бұрын
හැමදේම තියෙන පොතක් රාමුව කියන්නෙ...❤❤❤❤ සංකීර්න දෙයක් උනත් සරලව දැනගන්න ගොඩක් වටිනව...❤❤❤✌️✌️💘
@Thecrow999
@Thecrow999 3 жыл бұрын
මේ වෙනකම් බණකටවත් අහලා තිබුණ දෙයක් නෙවෙයි මේක. බණ හෑල්ලුවට ලක්කලා නෙවෙයි. කෙසේවෙතත් පැහැදිළි කිරිම පිළිබඳ ස්තූතිය❤
@slvdlyrics1178
@slvdlyrics1178 3 жыл бұрын
මං මේ කියන හැම දේම බටහිර විද්ද්‍යාව එක්ක ගලපලා බැලුවා. ඇත්තටම 100% ක් ම ගැලපෙනවා. ගොඩක් ගැබුරින් හිතුවම තේරෙන්වා අපිට පේන දේට වඩා සෑහෙන්න ලොකු දෙයක් මේවගේ තියෙනවා කියලා. බුදු ධහම ගොඩක් ඉස්සරහින් ඉන්නේ. අනික ඉස්සරහට මේ හැමදේම බටහිර විද්ද්‍යාවෙන් ඔප්පු වෙයි. බටහිර විද්ද්‍යාව දියුනු මදි කමක් හින්දා සමහරුන්ට නොගැලපෙන්වා වගේ දැනුනට ගොඩක් ගැබුරින් බැලුවම 100% ගැලපෙනවා.
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 2 жыл бұрын
අයියෙ මම දන්න විදියට පාලියෙන් ශ,ෂ යන අකුරු වර නැගෙන්නෙ නැහැ..ඒ නිසා චක්ෂු දශක කලාප නෙමෙයි.. චක්ඛු දසක කලාප කියලා තමයි එන්න ඕන..පොඩ්ඩක් හොයලා බලන්නකො...වැරදි නම් මාවත් නිවැරදි කරන්න...🙏
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
නැහැ, ගොඩක් අය ඒක ලේසියට චක්ඛු කියලා කිව්වාට, හරි එක චක්ෂුව, චක්ෂු ප්‍රසාදය. රේරුකානේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම පොත් වල තියන්වා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එහෙම තමා කියන්නේ
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 3 жыл бұрын
අදත් උදේ ඉදන් බලන් හිටියා.. සුභ නව වසරක වේවා! අයියා.. බොහෝම ස්තුතියි ... මේ මෙහෙවරට....
@aminthabandara1246
@aminthabandara1246 3 жыл бұрын
තව episode ගණනාවක් තියනව කියද්දි දැන්නෙ මාර සතුටක්. දෙවි පිහිටයි ඔබ තුමාට
@indrakalpasamarakkodi364
@indrakalpasamarakkodi364 3 жыл бұрын
ඔබතුමා මහා දැනුම් සම්භාරයක් ☸️😍
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 149 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 389 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 410 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН