බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #01

  Рет қаралды 353,452

Raamuwa

Raamuwa

Күн бұрын

බෞද්ධ දැනුම් පද්ධතියේ අතිශය සංකීර්ණ තාක්ෂණික පැතිකඩ පිළිබඳ විග්‍රහයක පලමු කොටස ලෙස මෙම වීඩීයෝව නිර්මාණයක කරන ලදි.
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
__________________________________________
කෝවුර් ගැන කල වීඩියෝව සබඳ ගැටළු වලට පිළිතුරු 26:12
බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාව 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
භාවනා කරද්දි මොළයට වෙන්නේ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
දෙමල භාෂාවෙන් බුදු දහම ඉගෙනීමට - tamilbuddhist....
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY www.bensound.c... www.purple-pla...

Пікірлер: 3 200
@Raamuwa
@Raamuwa Жыл бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@ChamindaDushmantha
@ChamindaDushmantha 10 ай бұрын
Oya kohomada mulinma c 1:54 1:57 😂😂😂😂
@brendonperera1116
@brendonperera1116 3 жыл бұрын
උපතින් රෝමානු කතෝලික උනත් දැන් මම වැඩිපුර ගරුත්වය දක්වන්නේ ස්වභාවදහමේ ඇති නීති වලට හරියට බැලුවොත් බුද්ධ දර්ශනයත් ඒ විදියම ගැඹුරිම පැහැදිලි කරන දර්ශනයක් මට හිතෙන විදියට මට ❤️🙏🏽
@zeus119
@zeus119 2 жыл бұрын
Yes bro . It's deep than we think .
@warnakulasuriyamarian4438
@warnakulasuriyamarian4438 2 жыл бұрын
Me too
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
මේ ක ආගමක් නෙමෙයි කියන්නේ අන්න එකයි
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
නියමයි
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
♥️
@Songbirdslk
@Songbirdslk 3 жыл бұрын
උදේම මම ඇහැරෙද්දි වෙනදට බණ අහන අම්ම අද රාමුව බලනවා 🖤
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Wow!
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@Raamuwa 💖🙏
@jeyawardanajeyawsrdana-lp1oz
@jeyawardanajeyawsrdana-lp1oz Жыл бұрын
මමත්
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
බෞද්ධ දර්ශනයෙ තියෙන විශේෂත්වය කියලා මා හිතන්නෙ ඕනම ආගමක කෙනෙක්ට එය අනුගමනය කල හැකියි. මොකද මාත් කතොලිකයෙක් . හරි ආශාවෙන් මේ දේවල් ඉගෙනගන්නව. ආගමකයි, දර්ශනයකයි වෙනස මට පැහැදිලියි. නමුත් මම තාම කතොලිකයෙක් . කතෝලික බෞද්ධයෙක්❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
මමත් . මම වසර13 බුදු දහමක් අධ්‍යයනය කලා මහමේව්නාවෙන් සුත්‍ර දේශනා සහා කිරැලපන ඤාණවිජය ස්වාමින් වහන්සෙගේන අභිදර්මය ඉගෙන ගන්නවා.මම කතෝලිකද බෞද්ධද මන්දා.හැබැයි මම බුදුරජාණන් වහන්සෙගේ ශ්‍රාවිකාවක්.
@anonymoushub7677
@anonymoushub7677 9 ай бұрын
❤😊
@thamaraheendeniya8629
@thamaraheendeniya8629 9 ай бұрын
​@@anonymoushub7677❤
@PathumAthuk
@PathumAthuk 3 жыл бұрын
අහම්බෙන් මෙතනට ආවෙ. ඒත් ඒකත් ක්ෂණ සම්පත්තිය හින්ද වෙන්න ඕනෙ. දිගටම එන්න ඕනෙ. කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙන තැනක් වගෙ.
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@seanferdinando6528
@seanferdinando6528 3 жыл бұрын
අයියව නියම වේලාවට youtube එකට එවපු අයියගේ WIFE ට අපගේ හදපිරි මේව්වා එක ❤️
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඔබලාගේ හදපිරි 'මෙව්වා එක' ඇය සිනහසී පිලිගත් බව දන්වා සිටිමි.
@Nj_27
@Nj_27 3 жыл бұрын
🎅🎅❤️🤟
@RANSIKA-r7g
@RANSIKA-r7g 3 жыл бұрын
@@Raamuwa 😅❤️
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
@@Raamuwa 😊❤️
@b.k.s8164
@b.k.s8164 3 жыл бұрын
දැන් ගොඩක් අය රාමුවෙන් එළියට ඇවිත්. ඒ කාලෙ මං උනන්දු උන මේ වගේ දේවල් යාලුවො එක්ක කතාකරද්දි මං මොංගල් කතා කියවනව කියල කිව්ව. 😔
@techtool5394
@techtool5394 3 жыл бұрын
අපෙ උනුත් ඔහොමතමා උන්ට කෙල්ලො අමාරුව ඇරෙන්න වෙන මොනවත් නෑ 😱
@sachinikonara2238
@sachinikonara2238 3 жыл бұрын
Same here..
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 3 жыл бұрын
ඉස්සර ඉරිදා උදේට දහම්පාසල....දැන් ඉරිදා උදේට රාමුව...🔥😍💃....යන් යන් යන් .පෙරටම යන් ...🙃🌼
@peocinema290
@peocinema290 Жыл бұрын
@YFM927radio
@YFM927radio 3 жыл бұрын
Worth watching! 💖💖💖💖
@SpeedXRacing
@SpeedXRacing 3 жыл бұрын
Arrange a interview with him... Wort to listen 😍
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
Yes arrange a interview ...!
@YFM927radio
@YFM927radio 3 жыл бұрын
@@nuwaravlog6095 he is not living in srilanka 🙃
@susanthadjayawardana6762
@susanthadjayawardana6762 3 жыл бұрын
😥
@dineshnawarathna9394
@dineshnawarathna9394 3 жыл бұрын
@@susanthadjayawardana6762 Pp P
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
මාරම පැහැදිලි කිරීමක්❤ A/l chemistry ඉගෙනගත්තු කාලෙත් මට මතක්වුනා 😇 ඒත් ඊටවඩා අභිධර්මය ගොඩාක්ම ගැඹුරුයි ❤️
@SL_Page
@SL_Page 3 жыл бұрын
මේ වගේ ව්ඩ්යෝ ඒකක් එනකල් බපන් හිට්ය අය 👍 මේ කොනට ලගදිම සබ් 100K ගන්නවා 😇✨️🎉️ 👇
@cc_kutty
@cc_kutty 3 жыл бұрын
අනිවාරයෙන්
@agriculturenivithigala69
@agriculturenivithigala69 3 жыл бұрын
Math
@sanuda8801
@sanuda8801 3 жыл бұрын
ගොඩක් අයගෙ ඔලුවෙ තියෙන්නෙ අභිධර්මය කියන වචනේ විතරයි ඒක තරුණ අපි අතරෙ එලියට ඇදලා ගත්ත එක ලොකු දෙයක් එලියට 💥💥❤
@prabodithadilshan1757
@prabodithadilshan1757 Жыл бұрын
දහම් පාසලේදී එහෙම ඉගෙන ගත්තා ඕවා, නමුත් මොකටද අභිධර්මය කියලා තියෙන්නේ, මේ මොකද කියල හරියට දැනගත්තේ මේකෙන්, සර් ට පින්❤️
@alphabeats9215
@alphabeats9215 3 жыл бұрын
මම මේ දවස්වල quantum physics ගැන ඉගෙනගන්නවා, මටම පුදුමයි මේව Quantum science වල තියෙනවා, සමහර දේවල් මේ ලගදි හොයාගත්ත ඒවා... බුදුන් වහන්සේ අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවනේ... 😲😲😲😲
@peocinema290
@peocinema290 Жыл бұрын
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@samadhichinthana1485
@samadhichinthana1485 3 жыл бұрын
විශ්වයේ තියන වටිනම KZbin channel එක
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
අනිවාර්යයෙන්
@muthupuravisthara1484
@muthupuravisthara1484 3 жыл бұрын
Good excellnt
@sayumisandaruni9430
@sayumisandaruni9430 3 жыл бұрын
Ow bun seerawatama
@nipunmadusanka7514
@nipunmadusanka7514 3 жыл бұрын
💚💚💚💚💚
@nikeshalasathsaraniwanniar6785
@nikeshalasathsaraniwanniar6785 3 жыл бұрын
Yes
@LightofLife40
@LightofLife40 3 жыл бұрын
ඔබතුමා ලංකාවට වටිනා පුද්ගලයෙක් පිළිගන්න මාගේ ගෞරවය 🙏🙏🙏
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 3 жыл бұрын
100% agree. Very important person.
@kavindunadeesha1010
@kavindunadeesha1010 3 жыл бұрын
Mamath ekagi 🙏🙏
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
@Nipun wickramsooriya අනුකම්පා කරමි ඔබ ගැන!
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
@Nipun wickramasooriya paw bn ub
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
Mmth ekgi
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ජාති ආගම් කුල බේද නැති මට බුදුදහම දර්ශනය ගොඩාක් දේවල් ඉගැන්නුව . රේණුකානේ චන්ද්‍ර්විමල හිමිගේ කෙලෙස් 1500 ගුගල් සර්චි කරලා බැලුවා . මන් උපතින්ම කවලං ආගම් 2 මාත් පිලිගන්නවා බුදු දහම තුල මිනිසත්කම මනුෂ්‍යත්වය මාත් හදුනාගතිමි කමෙන්ට් එහෙකින් පැහැදිලි කල නොහැකි මා අධ්‍යත්මිය ගුණවර්ධනය තුලින් බුදුදමේ හරය සොයායමී ගවේෂණය කරමී.බුදුදහම සත්‍යයක් එපමණයි.
@thizsen3701
@thizsen3701 Жыл бұрын
රේරුකානේ හිමි ගේ "වංඡක ධර්ම සහ චිත්තක්ලෝපදේශ ධර්ම"පොත බලන්න.😊 අපේ සිත ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වේවි.
@sujeewaniperera5219
@sujeewaniperera5219 3 ай бұрын
ලොව්තුරු අරණ අහන
@RajithWijayawardana
@RajithWijayawardana 3 жыл бұрын
මඩ ගොහොරුවකින් උඩට ආපු නෙළුමක් වගේ මේ චැනල් එක. 🙏🙏🙏
@chathurangasilva9891
@chathurangasilva9891 3 жыл бұрын
Aththa bro...valuable..
@gaminicosta
@gaminicosta 3 жыл бұрын
අම්මපා ... ඇත්ත : අවු 65 ක් බුද්ධාගම මිනිහෙක් මම. ආභිධර්මය පොත ගැන අහල තිබුනා. අද තමයි ඒක කොතරම් mind blowing ද කියල දැන ගත්තේ. ඔබ සැමට පින්. සබ්බ දානං ධම්ම දානන් ජිනාති
@sandundananjaya4958
@sandundananjaya4958 3 жыл бұрын
sahathika aththa....
@SpeedXRacing
@SpeedXRacing 3 жыл бұрын
ඇත්ත කතාව..
@chi3nimunidasa987
@chi3nimunidasa987 3 жыл бұрын
100% hari..
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
අතිවිශිෂ්ටයි. මමත් ප්‍රශ්නයක් ආවම හොයන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ආනන්දමෛත්‍රී හාමුදුරුවන්ගේ පොත්වලින්. ඒ දැනුම ගැඹුරුයි. නැවත නැවත් හිතන්න අපිව පොළඹාවලා අපට සත්‍ය පෙන්වා දෙනවා.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඔබවහන්සේගෙන් ප්‍රතිචාරයක් එනකම් බලං හිටියෙ. :) ඔබවහන්සේ මා එක්ක මුල සිටම සිටි කෙනෙක්. ස්තූතියි ප්‍රතිචාරයට.
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
දිගටම කරගෙන යමු. සමහර දේවල් මම වටහා ගත්තෙත් අද. අපිට උනත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන්. දැනුම තව තවත් වර්ධනය වේවා කියලා පතනවා.
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
අපෙ හාමුදුරුවො මිද්දෙනියෙ කොහේද..මම වලස්මුල්ලෙ
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
@@dayanammuniarachchi4389 මිද්දෙණිය නෙවේ මල්දෙණියේ කොත්මලේ
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
@@ven.maldeniyeseewaleethero2407 ඕ...දැක්කෙ මිද්දෙනියෙ වගේ හාමුදුරුවනේ..
@MRPRAZA2
@MRPRAZA2 3 жыл бұрын
මම උපතින් බෞද්ධ . නමුත් මට තේරෙණ වයසෙදි මම මගෙ ආගම අයින් කරා .. නමුත් පසුව රේණුකානේ හිමියන්ගෙ පොත් පරිශීලනයෙන් මා නව මාවතකට ආව . ආගම පැත්තකින් තිබ්බ කලින්ම මම.අදටත් මට ආගමක් නෑ නමුත් මම බෞද්ධ දර්ශනය හඹා යන්නෙක් . මට මේ ගැන ලොකුම පෙරලිය උනේ රාජගිරියේ අරියඤාණ හිමියන්ගෙ දේශනා වලින් .. අද මා බෞද්ධයෙකු නොව . බුදුන්ගේ මාර්ගයේ යන්නෙක්
@dreamy1921
@dreamy1921 2 жыл бұрын
මට උදව්වක් කරන්න...මාත් ඔයා වගෙ උපතින් බෞද්ධ හැබැයි අදහන්නෙ නෑ.....හැබැයි රාජගිරියේ ස්වාමින් වහන්සෙගේ බන අහනව....මට තව බෞද්ධ දර්ශනය දැනගන්න ඕනෙ මට first step එක විදිහට රෙණූකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් recommend කරන්න පුලුවන්ද
@pushpakumara411
@pushpakumara411 2 жыл бұрын
@@dreamy1921 bauddayage athpotha kiyawanna... Hela pdf kiyala app ekak thiyanawa... Eke okkoma poth tika thiyanawaa.. Kiyawagena ikkmanatama samyakdushtiyata peminethwaaa... Haamuduruwaru saranata wadaa darmaya sarana yathwa.. Samma dittiya pahala wewaa
@pushpakumara411
@pushpakumara411 2 жыл бұрын
Niragamika uney
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
@@pushpakumara411 ඔබගෙ කමෙන්ට් එක තේරෙන්නෙ නෑ .. ඔබ තුමා සිංහල නෙවෙයිනම් දමිළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දක්වන්න ..
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
@@dreamy1921 ඔබ අහන දේ පැහැදිලි මදි
@h.upekkhaabhayarathne2274
@h.upekkhaabhayarathne2274 3 жыл бұрын
හැම වචනයක්ම අතිශය වැදගත්...පින් තමා දෙන්න තියෙන්නේ අපිට මේවා කියලා දෙනවට...
@sithumakash5756
@sithumakash5756 3 жыл бұрын
මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් නොයෙන තාක් මේ රටට කොයින්ද දියුණුවක්.....
@samithaprabath95
@samithaprabath95 3 жыл бұрын
Aiya
@rasararavinath2415
@rasararavinath2415 3 жыл бұрын
මේවානම් ට්‍රෙන්ඩ් නොයන තරමට හොදයි වගේ අපේ රටේ ...
@gaminicosta
@gaminicosta 3 жыл бұрын
@@rasararavinath2415 සහෝ හෙමින් යමු. හති වැටි මේ සම්භාවිතා ව හයියෙන් දුවලා heart failure වෙලා වැටෙනවා ට වඩා අඩුයි. අනික අපේ ගමනාන්තය ගැන අපි කවුරුත් දන්නේ නැ. ඉතිං මොකටද හයියෙන් දුවන නේ ..?? ඔබලා වගේ යමක් තේරුම් ගත්ත ටික දෙනෙක් හිටියත් ඇති. නිවරදි දේ ඉදිරියට යයි. මේ ඔයාලා මීලග මහ ඡන්දය බලාගෙන චන්ද ව්‍යපාරයක්(election campaign) කොරනවා නෙමෙයි නේ. 13 වසරක් ලංකාව දැක්කෙ නෑ. ම0 දැක්ක දෙයක් මේ කියන්නේ.. සතුටුයි කියන්න ටික දෙනෙක් හරි විශේෂයෙන් තරු න අය , නිවරදි දේ හොයාගෙන යනවා. ඒ අයත් සමග තවත් අය. රැගෙන යන්න. TRY කරනවා. හරියට මේ RANDIKA උත්තමයා. වගේ.( යමකු පැහැදි සිතින් උතුම් වූ ක්‍රියාවක් කරයි ද එ අයට උත්තමයා කියන්න පුලුවන්)... අපි දැනට පුරුදු වෙලා ඉන්නේ අපිව කන, රට කන සුනඛයන්ට උත්තමයා කියන්න. මෙතනින් නවති මූ. දෙවි පිහිටයි. ඔබලාට ..
@ravindunuwan5915
@ravindunuwan5915 3 жыл бұрын
aththa
@PereraAjith
@PereraAjith 3 жыл бұрын
ට්‍රෙන්ඩ් නොවෙන තරමට ගමන ස්ථාවරයි
@isurahasanka1081
@isurahasanka1081 3 жыл бұрын
බෞද්ධ ආගම කියන භෞතිකය රැක ගන්න පන්සල් , ආරම තියෙනවා වගේම බුද්ධියට ගෝචර වන බෞද්ධ දර්ශනය රැක ගන්න අයියා කරන මේ විශිෂ්ට ක්‍රියාව තව තවත් සාර්ථක වේවා. ඔයා හොඳ ගුරුවරයෙක්.. 🙂.
@levinduthejan9901
@levinduthejan9901 3 жыл бұрын
පාසල් ෂිශයේක් වන මට අද කියලා දුන්න එක හොදටම තේරැනා.ඇත්තෙන්ම ඔබතුමා හොද ගුරැවරයෙක්..... මම හොයපු ⁣බුද්ධ ධර්මය මට හම්බ වුනේ මේ chanel එකෙන්.එකට ඔබතුමාට බොහොම ස්තුතියි....🙏
@onlymethatallinme3258
@onlymethatallinme3258 3 жыл бұрын
ඔබ වැනි මිනිසුන් මේ පුන්‍ය භුමියෙ මිලියනය ගනින් පහල වේවා"💛🙏
@rktv8318
@rktv8318 3 жыл бұрын
මෙ ALL IN ONE account එකෙන් එනපොරනන් අනෙ මන්ද බන්, මොකද එ account එකෙන් ඇවිල්ල දොඩවන මනුස්සයට තියන බුද්ධිය ගැන ප්‍රශ්නයක් තියන නිසා, මන් මෙ comment එක ලියන්නෙ මෙ ALL IN ONE account එකෙන් ඇවිල්ලා දාන comment වලට වෙන අය reply කරන්න යන්න එපා මොකද ඇත්තටම තෙරුමක් නැ. විඩියෝස් තියෙන්නෙත් 20යි, මුගෙ comments විතරක් 100ට වඩා තියනව. විඩියෝ එකක් දාපු ගමන් මෙතන ඇවිල්ල මෝඩ විදියට හැසිරෙනව. ගැරඩියට භූමි තෙල් ගහනව වගෙ මෙ විඩියෝස් එයාට. තමන්ට මෙ විඩියොස් සෙට්නැත්තන් තෙරුම්ගන්න අපහසුනම් නොබල ඉන්න ඔනෙ. මෙ වගෙ මෝඩ විදියට හැසිරෙන අය කොහෙගියත් ඉන්නව, සමහරවිට ඉස්සරහට වෙන accounts හදාගෙනත් එයි. මෙ වගෙ අය එක්ක බැනගන්න යන්න එපා කවුරුත්, ඔවුන් දිහා අනුකම්පාවෙන් බලන්න...
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@ALL IN ONE මේ සහෝ බලු වැඩ කර්න්න එප.ඔයිට හොදයි ඔයා අම්මගෙ ගවුමක් අදින්න.ප්‍රශ්නයක් තියෙනව නම් තර්ක කරන්න. මං දන්නව මල්ලි ඔයා කවුද කියල.බුද්ද දර්ශනය ගැන තර්ක කරල ලැජ්ජ වෙලා ඒක තේරුන් ගන්නෙ නැතුව මෙහෙම ලාමක වැඩක් ද කරන්නෙ.කෙල්ලෙක්වත් ඔහොම දේවල් කරන්නෙ නෑ.කෙලින් ඇවිල්ල විසදගමු.මේ නමයි ෆොටෝ එකක්‍යි වෙනස් කරන්න.නැත්තංං තවත් කලිසම් අදින්න එපා ඔය ගවිම් තමයි ඔයාට හරි යන්නෙ.ඔයාගෙ මානසිකත්වයෙ තරම තමයි කොල්ලො.
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@rktv8318 මේ මම නෙවෙයි බ්‍රෝ.මාත් එක්ක බුද්ද දර්ශනය බොරුවක් කියල් තර්ක කරල ඒකෙන් ලැජ්ජ වෙලා ඔය පලි ගන්න මෙහෙම කරන්නෙ.මේ නමයි ෆොටෝ එකයි දාගෙන බුද්දාගමම්ට බැන බැන යනව බ්‍රො.
@pradox3703
@pradox3703 3 жыл бұрын
@@bayanakasasara1486 මම එයාව රිපෝට් කළා 👍👍
@kingandqueen7880
@kingandqueen7880 3 жыл бұрын
@@bayanakasasara1486 report All in one thakkadiyawa
@mihidum8177
@mihidum8177 Жыл бұрын
සදකත් පොඩ්ඩක් බලන්න මේවා. දැනුමක් ගන්න විතරක් හරී... නිකන් පොඩි ඩෙයක් අල්ලගෙම කෑ ගහන්නේ නැතිව. මේ තමා බුදු දැහම
@akiladilshan4936
@akiladilshan4936 3 жыл бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. ඔබ මේ කරන්නේ මේ ලෝක ධාතුවේ විශිෂ්ඨතම දානය වන ධර්ම දානයයි.
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
aniwaryen! පෙර භව වලත් මේ විදිහටම ධර්ම ධාන්‍ය දීලා සසර පුරුද්දක් ඇති
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
බොහොම වටිනා දැනුම් සම්භාරයක් ඔබ විසින් ගෙනෙන්නේ .තෙරුවන් සරණයි .මම අනිවාර්යයෙන් ඔබේ චැනලයට නිතරම යොමු වෙනවා .දිරියෙන් ඉදිරියට යන්න .
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
අම්මෝ. උදෙන්ම 😍😍😍😍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
හම්මෝ උදේම ඇවිල්ල අපේ මලය 😃
@prabash4520
@prabash4520 3 жыл бұрын
TENET ෆිල්ම් එක ගැන video එකක් ඕනෑ
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
Sl photo Tutorial ඔයා නිසා තමා මම රාමුව චැනල් එක හොයාගත්තෙ එදා එක දිගට ඔක්කොම විඩියෝ බැලුවා.
@MusicFusion82
@MusicFusion82 3 жыл бұрын
@@prabash4520 maath iye baluwe😍
@kalanasasankakh
@kalanasasankakh 3 жыл бұрын
Law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
@garfield2390
@garfield2390 Жыл бұрын
මෙතුමා රන් කදක් රැකගන්න ඕනේ මේ වගේ අයව.
@senasura
@senasura 3 жыл бұрын
බුද්දාගෙමේ ටෙක්නිකල් පැත්ත මාර අමාරුවෙන් යාලුවන්ගෙ ඔලුවට දදා හිටියෙ දන්න විදියට , ඒත් දැන් මන් කරන්නෙ මචන් රාමුව කියල පට්ට චැනල් එකක් තියනව ඒක බලපන් කියන එක,මේ දේවල් නොදැන මැරෙනව කියන්නෙ ඉපදුන එක අපරාදෙ,ගොඩක් ස්තූතියි මේ සේවයට
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 3 жыл бұрын
ANIWA
@miuranga_dissanayake
@miuranga_dissanayake 3 жыл бұрын
මේ පටන් ගත්ත වීඩියෝ සීරියස් එක බෞද්ධ ජන සමාජයේ ලොකු පෙරලියක් ඇති කරාවි 🖤
@myVTUBE
@myVTUBE 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gimaldealwis9662
@gimaldealwis9662 3 жыл бұрын
මන් පොතක් කියෙව්වා මේ රූප කලාප ගැන මට ඒ හැටි තෙරුන්නැ ඒ වේලාවෙ පස්සෙ මන් ඇතැරලා දැම්මා , මේක බැලුවාහම තමා හරියටම අවබෝදයක් ලැබුනේ ගොඩක් පිං ❤
@methmikavinya5114
@methmikavinya5114 8 ай бұрын
පොතේ නම කියන්න පුළුවන් ද
@lochaofficial9992
@lochaofficial9992 3 жыл бұрын
වැඩිම speed එකකින් 100k ගන්න ලන්කාවෙ පලවෙනි educational චැනල් එකද කොහෙද මේක 😍❤❤
@srirangakumara
@srirangakumara 3 жыл бұрын
Like එකකට වඩා දෙන්න විදිහක් නැතුව හිරවෙලා ඉන්නෙ... chemistry class එකකට ගියා වගේ... බොහොමත්ම පින්...
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
මුකුත් එපා. බැලුවනම්, තේරුම් ගත්තනම් ඇති.
@anjanaed
@anjanaed 3 жыл бұрын
ඒ උනාට ඕව ගිහින් chem paper එකට ලියන්නෙපා. ඒකෙ වෙනම සීන් එකක්නෙ තියෙන්නෙ. හැබැයි මට හිතෙන්නෙ ඒකත් මග ඉන්නෙ මේ විද්‍යාවට යන ගමන්
@lalnagahawatta3826
@lalnagahawatta3826 8 ай бұрын
අභිධර්මය ඉගෙන ගන්න ආසයි. ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට පිං සිද්ධ වෙනවා
@jeewanthadissanayake5428
@jeewanthadissanayake5428 3 жыл бұрын
අපි බන අහලා තියෙනවා කවදාවත් බුදු දහමේ ඇතුලට යන තැනක් මන් කොහෙවත් දැක්කේ නැ. මන් රුප කලාපයක් කියන වචනේ අහැවෙත් කලින් විඩියෝ දැකලා .දිගටම විඩියෝ ගෙන්න. ❤️❤️❤️
@premikakumari6614
@premikakumari6614 3 жыл бұрын
Hodama deyak obata pin
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 3 жыл бұрын
ඔබ වැනි දරුවෙක් ලක් මෑණිට සිටිම මහා සැනසිමක්. රාමුව විසින් සියලුම රාමුන් සිදබිද දමන අයුරු යුග මෙහෙවරක ආරම්භයක් සේ දැනේ.
@myhuru
@myhuru 7 ай бұрын
මම දෘෂ්ටි ගතවෙලා හිටිය රාමුවෙන් එපිට දකින්න මනස විවර කෙරුව මගේ ජීවිතය වෙනස් කල බන පදය තමයි මේ.... 🙏
@supunsandaruwan508
@supunsandaruwan508 3 жыл бұрын
සංකීර්ණ කොටස් අධ්‍යයනය කර ඉතා සරලව ඉදිරිපත් කිරීමට ඔබතුමාගේ ඇති දක්ෂතාව විශිෂ්ටයි! වදුරන්ට අවකලනය ඉගැන්වීම සාර්ථකයි! ඉදිරියටම කර ගෙන යාමට ශක්තිය ලැබේවා!!
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@pushpakumara411
@pushpakumara411 2 жыл бұрын
@@Raamuwa matath awakalanaya tikaka kiyala denna beheda bro
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
@@pushpakumara411 palayan combine maths clz gono
@agriculturenivithigala69
@agriculturenivithigala69 3 жыл бұрын
මේ තරම් කාලෙකට මම බලපු හොඳම චැනල් එක 🌹🌹🌹
@heshan.sachintha
@heshan.sachintha 3 жыл бұрын
ඇත්ත...රේරුකාණේ හාමුදුරුවන්ගෙ ග්‍රන්ථ ඉතාමත් වටිනවා..මමත් අන්තගාමීත්වයෙන් මිදුනා වගේ දැනුන ඒව කියවීමෙන් පසුව...හරිම ප්‍රායෝගිකව තියෙනවා හුදෙක් දැනුමට පමණක් නොවී....
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
1:53 ධර්මය අහලා බුදුන්වහන්සේ කෙරෙහි පැහැදීමට කියන්නෙ ධම්මානුසාරී. අනිත් එක, බුදුගුණ අහලා පැහැදෙන එක, ශ්‍රද්ධානුසාරී.
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
උපතින් කතෝලිකයෙක් වෙච්ච මට අවුරුදු 20 ,25 වගේ වෙනකොට මාර විදිහට බෞද්ධ දැනුම පද්ධතිය පිලිබඳ හොයන්න ආසාවක් එනවා , දැන් වෙනකොට ඒක තවත් වැඩී , ඒත් එක්කම රාමුව බලනකොට තවත් interesting , මාර විදිහට thinking patten එක පුළුල් වෙනවා , ඔබ තුමා හරිම පැහැදිලිව , හොඳ උදාහරණ එක්ක ලස්සනට කියලා දෙනවා, කිවුවත් වගේ පෙරදිග විද්‍යාව දැන් මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නේ අපේම හොර තක්කඩි හින්දා, දැන් ඉන්න පරම්පරාව ට මේ වගේ විඩියෝස් තියෙන එක පට්ට වටිනවා පෙරදිග විද්‍යාවේ තියෙන ප්‍රශ්න ගැටළු ටික නිරාකරනය කරගන්න !! බොහොමත්ම ස්තූතියී ඔබතුමාට !! ජය වේවා ✌🏽
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
උපතින් බෞද්ධ වෙච්ච අපි කෙලින්නෙ පිස්සු..ආඩම්බරයි ඔබ ගැන..
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
@@dayanammuniarachchi4389 බොහොමත්ම ස්තූතියී machan
@dmpedisanayaka
@dmpedisanayaka 3 жыл бұрын
will proud I am Buddhism and i will proud to say it! "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"
@babyme8886
@babyme8886 Жыл бұрын
Forever I am proud about that 🙏නමෝ බුද්ධාය 🙏
@peocinema290
@peocinema290 Жыл бұрын
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 3 жыл бұрын
මගෙ චින්තන රටාව වෙනස් කරාට බොහොම ස්තුතියි. බුදු දහමෙ අගය වැටහුනා පහු වෙලා හරි. ඔයාට ජය අයියා.
@babyme8886
@babyme8886 Жыл бұрын
මාත් ඒ වගේ. පහු වෙලයි වටිනාකම තේරුනේ. අයෙත් නම් ඒ වටිනාකම දුරස් කර ගන්නේ නැහැ. නමෝ බුද්ධාය 🙏
@thamashashehani2877
@thamashashehani2877 3 жыл бұрын
Catholic කෙනෙක් උනත් මන් අයියගෙ හැම video එකෙක් ම බලනවා .supiri
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
සතුටුයි .දැන් ඇවිත් බුද්ධාගම වැලදගනින් කියන්න ඕන නෑ..හැමදේම හොදින් අවභෝද කරගන්න බලන්න..❤🙏
@chethanasankalpa129
@chethanasankalpa129 3 жыл бұрын
ඇත්තටම බුද්ධාගම ගොඩක් අය අදහන්නේ වැරදියට. ඔබ කැමැති දහමක් පිළිපදින්න.නමුත් විචක්ෂණශිලීව සිතන්න.
@techcare2834
@techcare2834 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් සත්‍ය යැයි හැගෙනවනම් පමනක් පිලිගන්න, පොත්පත්වල තිබුන පලියටවත් පරපුරේන් එන නිසාවත් තමන්ගෙ ගුරුවරයා කියන නිසාවත්, තමන්ගේ ශස්තෘවරයා කියන නිසාවත් සමජයේ මෙහෙම මෙහෙම කියනවා කියලාවත්, තර්කයට ගැලපෙන නිසාවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියලාවත් යමක් පිළිගන්න එපා කියලා. බුදුන්වහන්සේ දේශනා කළේ තමන්ගේම හදවතට මේක හරියි මේක වැරදීයි කියලා දැනෙනවාද ඒදේ පමනක් පළිගන්න කියලා, බුදුදමහ කියන්නෙ අගමක්වත් ඇදහිල්ලක්වත් නෙවෙයි,
@theharathanuja6103
@theharathanuja6103 3 жыл бұрын
math ehemai
@nipunmadusanka7514
@nipunmadusanka7514 3 жыл бұрын
කැතොලික් කියලා නැ මචන් අපිත්( සින්හල, හෙලයො ) බුදු රජාණන්වහන්සේ කියලා තියන දෙ සින්හල අපිට විතරක් නෙවෙයි සමස්ථ සමජයටම අපි කරන්නෙ එ දර්මය අරක්සා කරන එක විතරයි නැතුව අපිට අයිති දෙයක් නෙවෙයි, දෙයක් තෙරැම් ගන්න පුලුවන් තමන් ගැන නොසිතන අපි හැමොගෙම දෙයක්.🌸🌸🌸🌸🌸🌸🌸💚
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
මේ series එකත් එක්කම මාගෙ ඇතුළු බොහෝ දෙනකුගේ ජීවිතත් වෙනම තලයකට ගෙන යාවි! තෙරුවන් සරණයි ❤️
@tharakabandara1225
@tharakabandara1225 3 жыл бұрын
මැණික් තියාගෙන තිරිවානා හොයන අපි හැමෝටම මේ video series එක අලුත් පාඩමක් උගන්වන්නයි කියලා මට හිතෙනවා 🙂
@rashrj7906
@rashrj7906 3 жыл бұрын
ඉන්දියාවේ Teledrama,ලන්කාවේ මොඩ Teledrama පැය ගනන් පෙන්නන වෙලාවේ මේවගේ එකක් පෙන්නුවා නම් අද ලන්කාවෙ ගොඩක් දියුණුයි.හැබැයි එහෙම වෙන්නේ නෑ මොකද්ද මිනිස්සු කුණු ගොඩවල් පස්සෙ යන්න පුරුදු වෙලා ඉවරයි.
@raypeiriz5105
@raypeiriz5105 3 жыл бұрын
Sirawatama bro
@kanchanaakmeemana3789
@kanchanaakmeemana3789 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට 🙏රූප කලාප බිදෙන හැටියට අපි ජීවත් වෙලා හිටියත් මැරි මැරි ඉපදි ඉපදි ඉන්නෙ..හැම වෙලාවෙම හැම ක්ෂණයෙම.
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් ලංකාවෙ trending එන දවසක් වෙනකම් මම බලාගෙන ඉන්නව ❤
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
වචනයක් වරදින්නෙ නැතුව කතාකරන ඔබගෙ සතිමත් සිත ගැන හිතාගන්න පුලුවන්...ජය
@4selrs
@4selrs 3 жыл бұрын
Video එක edit කරපු එකා - 😬
@samaelshen
@samaelshen 3 жыл бұрын
විචාරශීලී බුද්ධියක් ඇති අයෙකුට ගැලපෙන නියම තැනක් ❤🔥
@bhashithaaruj873
@bhashithaaruj873 3 жыл бұрын
එන්න. අපි අවිද්‍යාව දුරලමු.
@babyme8886
@babyme8886 Жыл бұрын
🙏
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
විශ්වාස කරන එකම දේ බුදු දහම විතරයි...💓🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 9 ай бұрын
ප්‍රත්‍යක්ශ කරන්න..
@jknlasantha1116
@jknlasantha1116 Жыл бұрын
යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටින්ග් වලින් ලංකාව තියෙන්නේ සහ ඒ මඟින් සමාජයට දැනුම එකතු වෙන්නේ අඩුවෙන් කියලා හිතන් ඉන්න වෙලාවක මට මේ චැනල් එක හම්බුනේ... අතිශයින්ම විශිෂ්ඨයි. කන්ටෙන්ට් එක ඉඳලා ඉදිරිපත් කරන ශෛලිය සහ ඔබ ගේ පුළුල් චින්තනය සමාජයට අරන් යන්න දරන වෑයම ප්‍රශංසනීයයි. ලක්ෂ ගාණක් චැනල් අතරේ බලන්න ආසම ලංකාවේ චැනල් එක ❤ මේක නවත්වන්න එපා තව දැනුම, පරිකල්පනය බෙදා ගමු අනාගත ලංකාවේ චින්තන වෙනසක් සඳහා. ජය 💪🤝❤
@TF-hs4qd
@TF-hs4qd 3 жыл бұрын
වෙනද ඉරිදා ටිකක් දවල් වෙනකන් නිදාගන්නව, දැන් එහෙම නිදාගන්නෙ නැ උදෙන්ම නැගිටල බලනව අද මොනවද තියෙන්නෙ කියල🤭😍🤩. දිගටම විඩියෝස් ඕනෙ, පුලුවන්නම් සතියට 2ක් ගේන්න බලන්න😃♥️. අයියා කතාකරන විදියට, තෙරුම්කරල දෙන්න උත්සහ කරන විදියට, වර්තමාන සමාජ කතිකාවතෙන් මිදෙන මේ වගෙ මාතෘකා ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. අර ෆිල්ම් සීරිස් එකෙන් එකකූත් ඕනෙ😍, ක්‍රිස්ටොපර් නෝලන් මහතාගෙ ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර්, ටෙනෙට් වගෙ ෆිල්ම් ගැනත් විග්‍රහයක් ගේන්න🤩. ගොඩක් දෙවල් ඔනෙ බැනෙ ඉතින් සතියට එකයිනෙ ගේන්නේ🤭😂. කමක්නැ අයියගෙ වැඩත් පාඩු කරගන්නෙ නැතුව පුලුවන් විදියට දිගටම මෙ වැඩෙ කරන්න. ඉදිරි වැඩකටයුතු වලට සුබපතනව☺️🔥.
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
කොච්චර සුපිරියට වැදුනද කිව්වොත් පොඩි නෝට් එකකුත් ගැහුව ❤👍👍👍
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Maruni
@sachiiiiiii1
@sachiiiiiii1 3 жыл бұрын
Same !!!
@pointofview7525
@pointofview7525 3 жыл бұрын
@@hirusenevirathna6737 note 1kabalanna puluwn da
@pointofview7525
@pointofview7525 3 жыл бұрын
Note 1ka balanna puluwn da
@c4363
@c4363 3 жыл бұрын
Math note ekak dagaththa.😊
@melvinwijenayake
@melvinwijenayake Жыл бұрын
සුවිශේෂී ම ලක්ෂණ ය ඔබේ මද්‍යස්ථභාවය යි. මැද සිටින විට අන්තගාමී නොවී කරුණු ඉදිරිපත් කල හැකියි. ජය..
@ravindunuwan5915
@ravindunuwan5915 3 жыл бұрын
ඇපි මේව බලනකොට වටේ ඉන්න මෝඩයො හිතන්නෙ අපි පිස්සො කියල..උන්ට හිතන්නෙ අපි ඉපදිලා ඉන්නෙ කාලා බීලා මැරිලා යන්න කියලා
@beatbrother52
@beatbrother52 3 жыл бұрын
හ්ම්ම් උජ්ජෙදවාදී දෘෂ්ටිය,එහෙම අය ඉන්නව එදත් හිටිය,හෙටත් ඉදියි
@iamkaviyah
@iamkaviyah 7 ай бұрын
ඔවු ඒක ඇත්ත 🙂
@hashangayantha1519
@hashangayantha1519 3 жыл бұрын
රාමුව ඇබ්බැහි වෙන සුළුයි...❤️
@Mellownn
@Mellownn 3 жыл бұрын
Aththatama (meets abbahi unu lamayek)
@eramax5691
@eramax5691 3 жыл бұрын
සිරාවට
@joyboy48
@joyboy48 3 жыл бұрын
මට හමුවුන හොදම video 1ක්. බුදු දහමට තිබුණටත් වැඩිය ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇතිවුනා.තවත් බුදු දහම ගැන videos කරන්න. Thanks...!💖💖💖 ගොඩක් පිං..🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@smeji
@smeji 3 жыл бұрын
ඔව් මේ අවස්ථාවේදී තවත් series එකක් ඇරඹුන වගයි..😂❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@smeji
@smeji 3 жыл бұрын
@janisha nimsara ✌️
@lakshankawshalya8531
@lakshankawshalya8531 3 жыл бұрын
😅😅😅
@ggwp1580
@ggwp1580 3 жыл бұрын
😅
@sameeramaweekubura7894
@sameeramaweekubura7894 3 жыл бұрын
මෙවන් youtube චැනල් දහස් ගනන් මේ පුන්‍ය බූමියේ පහල වේවා!
@shashiproductions2154
@shashiproductions2154 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කකුල් ගෙවෙනකල් හරි කමක් නෑ ඇවිදන් ගිහින් කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න කියලා... ඉතින් අවුරුදු 21ක තරුණයෙක් විදියට මට හිතෙනවා මේ තාක්ෂණේ අලුත් කාලෙට , යුගයට ගැලපෙන විදියට ඔබතුමා අපිව හොයාගෙන ආව කල්‍යාණ මිත්‍රයෙක් කියලා ✨ ඉතින් සසරේ අතරමන් වෙලා සිටින අසරණ අපි වෙනුවෙන් මේ කරන උතුම් මෙහෙවර නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ සතර අපායෙන් මිදී සසර ගමන කෙටි වී මේ ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා කියා🙏❤️
@dhanushkakp
@dhanushkakp 3 жыл бұрын
ආගම් බේදයකින් තොරව හැමෝටම පටිච්ඡ සමුප්පාදය තේරුම් ගන්න පුලුවන් නං, ආධ්‍යාත්මිකව විතරක් නෙවෙයි භෞතිකවත් අද සෑහෙන දියුණු තැනක. ❤️
@nashonightmare
@nashonightmare 3 жыл бұрын
Learning Buddhism, The better way!
@kelumprasanna7374
@kelumprasanna7374 3 жыл бұрын
බෞද්ධ දර්ශනය සර්වකාලීන දර්ශනයක්.ආඩම්බරයි ඔබගේ ඒ දැනුම අපිවත් දැනුවත් කරනවට
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
මාත් රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොත් කියවලා තමයි ගොඩක් ධර්ම කරුණු ඉගෙනගත්තෙ. ඔයා එවා තවත් සරල විදිහට කියල දෙනවා...
@artofchoice
@artofchoice 3 жыл бұрын
කොහෙන්ද ඒ පොත් ගත්තේ ? පොත්වල නම් මොනව ද ?
@nilangabamunusinghe6077
@nilangabamunusinghe6077 3 жыл бұрын
@@artofchoice Offline sinhala buddhist book කියල Playstore එකේ type කරන්න... ඒ App එක install කර ගන්න... ඒකෙ තියනව රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත්... පොත් තමයි... "අභිධර්මයේ මූලික කරුණු", "අභිධර්ම මාර්ගය"
@buddikadissanayaka295
@buddikadissanayaka295 3 жыл бұрын
@@artofchoice රේරුකානේ හිමිගේ සියලුම ග්‍රන්ථ tipitaka.lk/library/462
@amals9948
@amals9948 3 жыл бұрын
kzbin.info/www/bejne/mJipmJx8eaapbKc
@arthasad27
@arthasad27 3 жыл бұрын
@@artofchoice tipitaka.lk/library/510/all මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න
@Virajelpitiya1111
@Virajelpitiya1111 3 жыл бұрын
රාමුව අපිව දවසක රාමුවෙන් එලියට අරගන්නවා. මට විශ්වාසයි..රාමුවට ආදරේ කට්ටියට රාමුවට 100 k ගෙන්නමු ඉක්මනටම. 💯🔥🙌
@MadMax40
@MadMax40 3 жыл бұрын
100%
@chathurangachandramal6173
@chathurangachandramal6173 8 ай бұрын
මමත් ගොඩක් දේවල් හොයමින් ගිය කෙනෙක් හැබැයි දැන්නම් නැවතිලා.නැවත පටන් ගැන්න හොද තැනක් ලැබුනා මගෙ යාලුවෙක් තමයි චැනල් එක ගැන කීවෙ හැමෝටම ජය
@tharaquotes11
@tharaquotes11 3 жыл бұрын
අද සමාජයට නිවන් මග කියන දේ ⁣සීරැවෙන් අපගේ මනස තුලට දමන ඔබ හට පිං සිද්ද වේවා....
@erangachamini157
@erangachamini157 3 жыл бұрын
ධර්ම දානය වෙනස් විදියකට...බොහොම පින්☸️☸️☸️♥️
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@pathumanu6768
@pathumanu6768 3 жыл бұрын
පට්ටනෙ යකඩෝ මන් රසායන විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක් ඒජට වඩා දෙයක් මේකේ තියනවා ❤️❤️😍😍😍මට ආඩම්බරයි හුගක් සතුටුයි මාගේ භාග්‍යවතුන් වහන්සේ ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@jayanthiperera6021
@jayanthiperera6021 3 жыл бұрын
මට ,හැමදාම දැනෙන්නේ ඔබ දක්ෂ බොහෝ දැනුම් සම්භාරයක් ,ඇති දරුවන් ට ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙන ගුරුවරයකු වගෙයි .ඔබට තෙරුවන්ගේ සරණයි පින්වත් කෙනෙක් දරුවාට යහපත් දේ දෙනවා
@peocinema290
@peocinema290 Жыл бұрын
@sureshchinthaka9240
@sureshchinthaka9240 3 жыл бұрын
මෙට්රික්ස් කියවීමනම් පිස්සුම හැදෙන වීඩියෝ එකක්, ඒවල ඔයා සිදුවීම් ගලපන විදිහ මාරයි
@sureshchinthaka9240
@sureshchinthaka9240 3 жыл бұрын
ඒක බුදුදහම එක්ක ගලපනකොට බුදුදහමෙ මුල් සිද්ධාන්තවලට පටහැනි වුනා කියමුකො.ඒත් මට ඕනි ඒ සන්කල්ප, එයා හිතන විදිහ සහ එයාගෙ නිර්මාණශීලීත්වය.මගේ පෞද්ගලික විස්වාසයනම් ඕනම ආගමක් පරම්පරා විස්සක් තිහක් ඉදල එද්දී ඒ ආගමේ මුල් බීජයට වඩා තරමක් වෙනස් වෙනවා.බුදුදහමටත් ඒක අදාලයි.ඒත් මේ වගේ වීඩියෝ්වකින් අපිට මේ දේවල් ගැන හිතන්න නව මානයක් විවර කරනවා,ඒක අගය කරන්න ඕනි,
@sureshchinthaka9240
@sureshchinthaka9240 3 жыл бұрын
මෙහෙමයි මචන් මන් බුදුදහමේ පුනරැප්පත්තියවත් ඔය දේවවාදී ආගම්වල තියෙන දේවල්වත් විස්වාස කරන්නෙ නැති කෙනෙක්,උබ නවකතාවක් කියවද්දි ඒක ඇත්ත නෙමෙයිනෙ කියල ඒක ලියන කෙනාට බැන බැන බලනවද? මට වටින්නෙ ඒ නිර්මාණශීලීත්වය,ඒ අදහස්,ඒ වීඩියෝ එක ගොඩක් රසවිදින්න පුළුවන් ඒකයි වටින්නෙ.අපේ පෞද්ගලික මතයකට විරැද්ද අදහසක් උනත් කව්රැහරි කියද්දි විවෘත මනසකින් අහන්න පුළුවන් වෙන්න ඕනි
@virajweerasinghe9678
@virajweerasinghe9678 3 жыл бұрын
කොවුර් මහතා කියන්නේ ගොඩක් වටින පුද්ගලයෙක් ඔහුගේ අස්ති සැකිල්ල අද වන විට තර්ස්ටන් විදුහලේ පවතිනවා අදයාපන කටයුතු සදහා බාවිතයට ගනිමින්
@sampath-rt7do
@sampath-rt7do 3 жыл бұрын
මේ වගේ එකක් දාන්ඩ කියල මාත් කමෙන්ට් එකක් දැම්මා, මටත් පින් දීපියවි..😌😌
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🤩😍💐💐🌷
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
බොහොම පින් 😪🔥
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@dileep_prasad
@dileep_prasad 3 жыл бұрын
අනිත් ආගම් වල මිත්‍යා මත තියෙන කෙනෙක් මේ වීඩියෝ වලින් මේ දේවල් අවබෝධ කර ගත්තොත් කල්පනා කරල, සෑහෙන පිනක්❤️
@denuw
@denuw 3 жыл бұрын
මම හිතන්නෙ රාමුවෙන් කරන්නෙ අනිත් ආගම් වලත් හැම ආගමේත් සමහර දේවල් ඇත්ත කියල පෙන්නන එක මටනම් හිතෙන්නෙ ..මොකද ඔය අපරද්දිග සහ පෙරද්ද්දිග දෙකම තියෙන්නෙ විශ්ව ශක්තිය කියන රාමුව තුල,නිකන් හිතුන ද්දේ ද්දම්මේ සහෝදරයා තරහක් ගන්න එපා.මම වරද්දීනම් සමාවෙන්න
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@hapangesirirathna428
@hapangesirirathna428 Жыл бұрын
දහම් පාසල් ළමයින්ගේ අභිධර්ම පාඩමට ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන රූපරාමු ටික නං අතිවිශිෂ්ඨයි,,මට හිතෙන විදිහට සීයට සීයක්ම ළමයින්ගේ හිත් වලට මූලික අභිධර්මය කාවද්දන්න මේක හොඳ මෙවලමක්,,,අනිවාර්යෙන් භාවිතා කරනවා
@kanishkakalinga4354
@kanishkakalinga4354 3 жыл бұрын
මෙ වීඩියෝ එක බලන හැමෝම මද්‍යස්ත මනසකින් රේරුකානේ හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය පොත අද්‍යනය කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
@user-sz1jd7mu6n
@user-sz1jd7mu6n 3 жыл бұрын
අන්තවාදයට යන අයට අන්තිම ටිකනම් පට්ට වැදගත්. දැනෙන්නම කිව්වා👌
@ImissYou-p5c
@ImissYou-p5c 3 жыл бұрын
Aniwa. අන්තවාදී unnam පේන්න බෑ. Bainawa දුටු Tena මම nan
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@ImissYou-p5c එපා බ්‍රෝ බනින්න
@ImissYou-p5c
@ImissYou-p5c 3 жыл бұрын
@@bayanakasasara1486 ai epa kiyanne?
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@ImissYou-p5c නෑ බ්‍රෝ.මෙහෙමනේ.ඒ අයට පොඩි කාලෙ ඉදන් පල්ලි වලින් ඔලුවට දාපු දේ නෙ.එ අය ඒ රාමුව හරී කියල හිතන් ඉන්නෙ.බනින් නැතුව තේරුන් කරල දෙන්න උත්සහ කරමු.මොකද අපි කලින් කරපි ලොකු කුසලයකට බෞද්දයෙක් වෙලා ඉපදුනාට කලින් ඕන තරම් භව වලාපි ක්‍රිස්තියන් මුස්ලිම් වෙලා ඉන්න් ඇති නේ.මේ ජීවිතේ ලැබුනු කුසලයක් විතරයි මේක.බනින් එක වෙන්නෙ ඒ අය තව වෛර බැද ගන්න එක විතරයි.අනිත් එක ඔයාටත් පවක් වෙනවනේ.ඒකයි කිවුවෙ සහෝදරයා
@Lak-tz6ws
@Lak-tz6ws 2 жыл бұрын
@@bayanakasasara1486 hariyata video eka balala naha wage.anthawadin hama agamakama inna.eka ganai Randika sir kiwwe.
@ky55nirashabuddhimali40
@ky55nirashabuddhimali40 3 жыл бұрын
ජීවිතේ හොයපු පාරක් හම්බුනා.. ගොඩක්ම පිං, හැම වීඩියෝ එකක්ම බලනව, ඉල්ලීමක් කරන්න තියනව වීඩියෝ වල දැකපු පොත් 90%ක්ම වගේ කියවව්ව.. වීඩියෝ එකකට අදාල දැනුම ගවේෂණය කරන්න කැමති අයට ඒ දැනුම ලබාගන්න මාර්ගයක් කියන්න... සමහර පොත් හොයාගන්න හරිම අමාරුයි . ❤️❤️❤️ තවත් දැනගන්න දේවල් තියනව ඉස්සරට බලාපොරොත්තු වෙනව.. තෙරුවන් සරණයි ❤💐
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
ඔබ මේ කරන්නේ මහා ජාතික කර්තව්‍යයක් අයියේ ! ඔබට ජය ශ්‍රී ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TheKusalsamw24k
@TheKusalsamw24k 3 жыл бұрын
යූ ටියුබ් ඇප් එක දකිද්දි ඔලුවට එන්නෙ රාමුව තමයි ඒ තරම්ම සමීපම චැනල් එක රාමුවට ජයම වේවා ❤️❤️❤️🎊️🎉️🙏🙏🙏
@hansamalitennakoon149
@hansamalitennakoon149 3 жыл бұрын
ප්‍රඥාවට ගෝචර වන මෙවැනි වැඩසටහන් මා වැනි ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ඉතා වැදගත් වෙි.ඔබ ඉතා හොද ගුරු වරයෙකි.😊😊😊
@sachinthajayasinghe7830
@sachinthajayasinghe7830 3 жыл бұрын
මම හිතන විදිය සෑහෙන්න වෙනස් උනා මේ channel එක පටන් ගත්ත දවසෙ ඉදන්❤️
@sandaruwanidisanayaka8753
@sandaruwanidisanayaka8753 3 жыл бұрын
මාත් 😎✌️
@HasainYT
@HasainYT 3 жыл бұрын
Video බලන්න කලින් කියන්නෙ video එක දිග මදි......(40min වත් තිබ්බා නම්.....)
@tiktokviralvideostrends3985
@tiktokviralvideostrends3985 3 жыл бұрын
Machan video eke quality eke eke length ekan maninna epa
@HasainYT
@HasainYT 3 жыл бұрын
@@tiktokviralvideostrends3985 ඒක මං බලාගන්නම්
@HasainYT
@HasainYT 3 жыл бұрын
@@tiktokviralvideostrends3985 ඔබ තුමා මං දාලා තිබ්බ comment එක හරියට තේරුම් අරගෙන නෑ.....
@sudhammakundasale9825
@sudhammakundasale9825 3 жыл бұрын
පැයක් තිබ්බත් කම්ක් නෑ
@ImissYou-p5c
@ImissYou-p5c 3 жыл бұрын
@@tiktokviralvideostrends3985 Pala tiktok pnnyo Yanna. Tic toc jarawal karanne gon pnna harak. Iya topila. Gad harak nambo.
@u.ilshan2093
@u.ilshan2093 3 жыл бұрын
පුලුවන් තරමක් බුදු දහම පැත්තෙන් විස්තර කරන්න ...කිරුලපන ධම්ම්විජය හාමුදුරුවොත් මේ දේවල් ගොඩක් හොදට දේශනා කරනව ... ❤️🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
ඔව්, ඔබ හරි, මටත් උන්වහන්සේගේ දේශණා මතක් උනා🙏🙏🙏
@ashansanjeewa2534
@ashansanjeewa2534 3 жыл бұрын
මෙච්චර කාලෙකට අභිධර්මයේ මූලික ඉගැන්වීම් ගැන දැකපු හොඳම පැහැදිලි කිරීම. වීඩියෝ 10ක් 20ක් බලලා ඉගෙන ගන්න උත්සහ කරපු දේවල් තනි වීඩියෝ එකකින් පට්ටම පැහැදිලිව කියලා දුන්නා. අනේක වාරයක් ස්තූතියි සහෝදරයා 🙏🙏🙏❤️❤️
@subodhawishwanath2353
@subodhawishwanath2353 3 жыл бұрын
මේ විදිහට බෙහෙත් දෙන කෙනෙක් නැතුව හිටියේ.. ඉතා සතුටුයි එහෙම වෙදෙක් බිහිවෙලා තියෙන එක ගැන. ලෙඩ්ඩු ගොඩක් ඉස්සරහට හොද වෙයි. තවත් වීඩියෝ එනකම් බලන් ඉන්නේ ✌️
@Sumeeragunasekara
@Sumeeragunasekara 3 жыл бұрын
මේ ලොකේ මේවන විට මං අහපු හොදම විඩියෝ කීපය...අපිට ෆෝන් එකෙන් කාලය කනවා වගේම මේ වගේම වටින දේවලුත් ගන්න පුලුවන්
@mightyfriend1454
@mightyfriend1454 3 жыл бұрын
අයියෙ ඉස්සරහට පුලුවනනම් english වලිනුත් හදමු.ලෝකෙ ඉන්න හැමෝටම බලන්න පුලුවන් වෙන්න.
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
Read my comments for English resources
@siriendera506
@siriendera506 2 жыл бұрын
US walin karana 'pariyatti' kiyala channel ekak thiyenawa.
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
ඔව් අනේ පිටරටත් ඇති අනිවාරෙන් මේවා දැනගත්තම ඒ අයගෙ වැරදි වැටහීමෙන් මිදෙන්න පුළුවන් අය. ඒත් English වලින් vedio කරන්න ගත්තත් අපිව අමතක කරන්න බෑ හැබැයි. 😊🙏
@lakshansandaru4608
@lakshansandaru4608 3 жыл бұрын
හරිම ආමාරුවෙන් හොයල තේරුම් ගන්න වෙලා තියෙන අභිධර්මය කොටසක් ඉතාමත් සරලව පැහැදිලිව පෙන්නල දීපු එකට ගොඩක් පිං.දිගටම මේ series එකත් අරගෙන යන්න.👊👌
@නුවරසානුව
@නුවරසානුව 3 жыл бұрын
පරක්කු වෙලා හම්බුනේ පන්නන් යනව . ජීවිතේට ලොකු දෙයක් එක් කරපු ඔබතුමාට 🙏
@dilshanwikramasinghe9785
@dilshanwikramasinghe9785 3 жыл бұрын
බැරි වෙලාවත් සතියකට සැරයක්වත් vedio එකක් දැම්මෙ නැතොත් නඩු දානව අයියෙ ඇ😀😍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
හෆොයි!!! 😕😄 මාත් එක්ක මුල ඉඳන්ම හිටපු කෙනෙක් ඔයා. මට මතකයි.
@nandithasiriwardena5732
@nandithasiriwardena5732 3 жыл бұрын
Dear I appreciate u Let me know from ware did u get theses figures & references Dr Nanditha Colombo N H S l
@fanmade5817
@fanmade5817 3 жыл бұрын
Myhub එකේ දිල්ශාන් අයියා නිසා මේ චැනල් එක ගැන දැන ගත්තේ.. එයාත් මේ වීඩියෝ එක දැක්කොත් හිතන්න දේවල් තියෙයි එයාට..💖
@hiranbanuraja
@hiranbanuraja 3 жыл бұрын
English sub දැම්මනම් ලෝකේ අනිත් අයටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි...👌
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
Mechchara කල් බුද්ධාගම ගැන දැනගෙන හිටියේ kochchara පොඩි දේවල් tikadda.? 😥 ගොඩාක් ස්තුතියි අයියේ මේ කරන උදවු වලට 🤗🌼💕❣️
@sathirawijesooriya1825
@sathirawijesooriya1825 3 жыл бұрын
ekane kiyanne budu dahama kiyanne agamak newei darsanayak kiyala
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
@@sathirawijesooriya1825 🤗❣️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
@@sathirawijesooriya1825 දර්ශනයක් නෙවෙයි. විද්‍යාවක්.
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
@@Raamuwa 🤗❣️
@sathirawijesooriya1825
@sathirawijesooriya1825 3 жыл бұрын
@@Raamuwa 👍👍
@chamikasampath5098
@chamikasampath5098 3 жыл бұрын
ඔබේ චින්තන රටාව, තර්කනය අගනේය. ආදර්ශමත්ය... ඔබේ මෙම වැඩසටහන ශ්‍රී ලාංකික හෝ ආසියාතික හෝ ජාත්‍යන්තරයයි පමණක් කිවනොහැක. මෙය විශ්වීය වැඩසටහනකි.... ඔබේ මනසට ජය පතමි. ❤️❤️❤️
@phraccts4422
@phraccts4422 7 ай бұрын
food trend thiyana kalayaka me vage deshana valuable
@Krish-gn8ed
@Krish-gn8ed 3 жыл бұрын
Western science has only a few, ..solid, liquid, gas, plasma. Buddhist philosophy is far more advanced than modern science. Brilliant explanation. My respect to his effort.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 394 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 389 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН