කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා

  Рет қаралды 247,669

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 1 700
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
✴ 🚀 අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක- braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
this course literally Changed my life inside out 💛
@lakruwangalappaththi585
@lakruwangalappaththi585 3 жыл бұрын
සල්ලි ටිකක් හොයා ගත්ත ගමන් ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕන
@geekboysl2309
@geekboysl2309 3 жыл бұрын
අවකාශය සහ කාලය පිලිබද බැදීම ගැන වීඩියෝවක් කරන්න
@sampathsamira9114
@sampathsamira9114 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා : අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
@ruchiradilshan986
@ruchiradilshan986 3 жыл бұрын
දැනුම සොයා යන්න ආසාවක් ඇති වෙනවා😊
@pradeepfernando1336
@pradeepfernando1336 3 жыл бұрын
පොත් කියවන්න, අලුත් දේවල් ඉගෙනගන්න , කාලේ නාස්ති නොකරන්න, භාවනා කරන්න, අනිත් අයගෙ මත වලට ගරු කරන්න, තමන් ඉගෙන ගත්තු දැනුම බෙදන්න, අපේ දියුනුවට උපදෙස් දෙන්න. මේ ඔක්කොටම එකම ගුරුවරයෙක්.හිතාගන්නත් බැ.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
🙏🏽
@thathgale6501
@thathgale6501 3 жыл бұрын
mama ekagai
@sandunharshana5970
@sandunharshana5970 3 жыл бұрын
මටත් ඔය අව්ල තියනව..කොහොමද ඔක්කොම manage කරන්නෙ කියල
@randilsharuka7810
@randilsharuka7810 Жыл бұрын
ඒකනම් ඇත්ත
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
බොහොම අගෙයි අරුත් දැක්වීම ...
@kalanakanishka856
@kalanakanishka856 3 жыл бұрын
දුව දුව කරුනු හොයපු කාලෙක අහම්බෙන් අහන්න ලැබුන තැනක් මේක තමයි හොදම තැන එක තැනක නැවතිලා දේවල් හොයන්න පුලුවන් තැනක් හම්බුනා ❤
@TechGuruMania
@TechGuruMania 3 жыл бұрын
මේ විනාඩි 45 පිටිපස්සෙ තියන පැය ගණන කොච්චරද කියලා අපිට හිතා ගන්න බැ...ඒ කැපවීම ඔබ තුමාගෙ හරිම ඉහළයි.. කරන හැම වැඩක්ම සාර්ථක වෙවා.. ජය ✌
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි
@picturesblackheart8356
@picturesblackheart8356 3 жыл бұрын
A
@ruchirasenadera6006
@ruchirasenadera6006 2 жыл бұрын
💪❤️
@thesword2621
@thesword2621 Жыл бұрын
Maru kathawa eka
@anime-wk6nk
@anime-wk6nk 3 жыл бұрын
හැමදාම අන්තිමට ගහන අත්පුඩිය නිසා තමයි හොද තත්වෙට එන්නෙ.ජය වේව
@chamalhansika541
@chamalhansika541 3 жыл бұрын
ඉබ්බො අවුරුදු ගනක් ජිවත් වෙන එක මෙ සිද්දිය අතර සම්බන්දයක් තියෙන්ඩ බැරිද 🤔 ඉබ්බන්ගෙ හුස්ම ගැනිමෙ වෙගයත් හුගක් අඩුයි කියනවනෙ
@anuruddhathero115
@anuruddhathero115 3 жыл бұрын
නව දැනුම් පිපාසයෙන් පෙළෙන සියලු දෙනාට රසවත්ව අදත් "රාමුව" දැනුම් සයුර ඉතාමත් වටින වැඩසටහනක්. බොහෝම ස්තුතියි ඔබතුමාගේ කැප කිරීමට ❤️‍🔥
@aravindadeshan7083
@aravindadeshan7083 3 жыл бұрын
ඔබ වහන්සේත් එකතු වෙලාද රාමුව සමග ❤️
@anuruddhathero115
@anuruddhathero115 3 жыл бұрын
@@aravindadeshan7083 ඔව්.. දැන් ගොඩක් කල් ඉදන්ම.
@maduu.
@maduu. 3 жыл бұрын
Video katha kyl thynw ekh blnnn
@malithchathuranga626
@malithchathuranga626 3 жыл бұрын
@@maduu. ow ekath hodai...malinda aiyage videoth balanna meyala 3 ma patta weddo.
@dulakshijayani7378
@dulakshijayani7378 3 жыл бұрын
සිංහල භාශාව මනාව හසුරවනවා නියමයි...❤️
@minugamethsuka6605
@minugamethsuka6605 3 жыл бұрын
ඔබතුමා කාලය වගේ professional මාතෘකාවට professional විදිහට ඇද පැළදගෙන professional විදිහට කතා කරනවා 😎🖤
@udayabandara8701
@udayabandara8701 2 жыл бұрын
තාරකා විද්‍යාව ඉගෙන ගන්න තිබුන මහා පිපාසය සංසිදුවගන්න මේ වටිනා වීඩියෝ පිහිටක් උනා. බොහෝ පින්....
@kalanagunasekara5648
@kalanagunasekara5648 3 жыл бұрын
තව පොඩි දෙයක් එකතු කරන්න තිබ්බ නේද අයියට gps satellite වල වේගය නිසා ඒවායේ කාලය ගලා යාමේ වේගයේ අඩුවකුත් තියෙනවා ඒකෙ අගය 7 microseconds දවසකට. ඒවගේම ඒවා තියෙන උස නිසා ගුරුත්වය අඩුවීමෙන් කාලය ගලායාමේ වේගයේ වැඩිවීමකුත් තියෙනවා පෘථිවියට වඩා ඒ අගය දවසකට 45 microseconds .මේ දෙකේ අන්තරය වෙන්නෙ දවසකට 38 microseconds . ඒ චන්ද්‍රිකාවල time එක වෙනස් කරන්නෙ මේ දෙකම සැලකිල්ලට අරගෙන . මරු වීඩියෝ එක සමහරු රාමුවකාරයා ගගා බනින්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ ඒත් ඒවා නොහිතා අයියා මේ කරන වැඩේ දිගටම කරන් යන්න❤️ හැමෝටම ඉතින් මිනිස්සු ගල්ගහනවනෙ ❤️❤️❤️
@broagain363
@broagain363 3 жыл бұрын
ඒ නිරාගමික රැඩිකල් එවුන් බ්‍රෝ.. පෙරදිග විද්‍යාව එපි නිසා පට්ට තරහෙන් උන් ඉන්නෙ 😂💔
@deshanekanayake7922
@deshanekanayake7922 3 жыл бұрын
ඔය රාවණා fans ල තමා බන් බනින්නෙ..ඒත් මට හිතාගන්න බැරි මුන් බටහිර විද්‍යාවට බැන බැන උන්ම හදපු බඩු (phones,computers etc) පාවිච්චි කරන එකනෙ😂
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ස්තූතියි බන් ඒක කියල දුන්නට...
@thisaramenuka5309
@thisaramenuka5309 3 жыл бұрын
👍
@Chanuka_Vimukthi
@Chanuka_Vimukthi 3 жыл бұрын
@@broagain363 sahodaraya math niragamikai eeth mathh ramuwe prekshakayek ekanisa niragamika bawa hari radikal wenawa kiyana eka denuma labaganna badawak wenne neh anika ehema aya katawath oya tharam apahasa karnneth neh mn danne neh sahodaraya meka khoma baraganida kiyala
@prasadbandara1600
@prasadbandara1600 3 жыл бұрын
භෞතික විද්‍යාව උගන්වන කෙනෙක් විදිහට එහි ඇතැම් කරුණු පැහැදිලි කර දීම සදහා යොදාගත හැකි බොහෝ දේ මෙම epsiode එක තුලින් දැනගැනීමට හැකි උනා. වටිනා වැඩසටහන් පෙළක්. බොහොම ස්තුතියි. ජය!
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 3 жыл бұрын
Interstellar ෆිල්ම් එක දැන් තේරෙන්නේ.. ආයෙත් බලන්න හිතුනා. ඔබේ මහන්සියට බොහොම පින්..
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
අද කිට් එක පට්ට රන්දික සහෝදරයා 👍 ඒකෙන් ඔබේ වැඩසටහනට හොඳ power look එකක් එනවා..keep it up. ජයවේවා
@hashandesilwa2271
@hashandesilwa2271 3 жыл бұрын
බලාගෙන හිටපු මාතෘකාවක් .ගුරුත්වය ගැන අපිට A /L physics උගන්ලලා තිබ්බත් අද තමා හරියටම ඔලුවට ගියේ . තව තව විද්‍යාත්මක දේවල් කරන්න sir
@pkart3978
@pkart3978 3 жыл бұрын
සිරාවටම.. ස්කෝලවලත් උගන්නන්නෙ නැති බුල ගහන සමහර ගුරුවරු ඉන්න කාලෙක මෙහෙම වීඩියෝ එකක් හම්බෙන එකත් අපේ වාසනාවක්
@chathuravimanga
@chathuravimanga 3 жыл бұрын
මට මේකෙ කිව්ව සමහර දේවල් තේරෙන්නෙ නෑ. 30:10 ඉඳන් කියන ටික පැහැදිලි නෑ. ත්‍රිමාණ විශ්වයක් තුළ ද්විමාන විශ්වය විකෘති කරනව කියල අදහස් කරන්නෙ මොකක්ද?🤔. ද්විමාන විශ්වයෙම කෙනෙක්ට ඒකෙ ග්‍රහලෝක ඉරි විදියට නැතුව වෘත්ත විදියට පේන්නෙ කොහොමද කියලත්...
@pasindusandeepa9530
@pasindusandeepa9530 3 жыл бұрын
@@chathuravimanga ඒකේ කියන්නේ මචන් දැන් uba belumak aran edena sello tape dekak gahanwa eka lagin.rawm belumal a.ekalla oka pumbanawa .sello tape deka gahanne diga athata.pumabana kota mokda venne.kata thiyana peththey anith peththey sello tape deka eka laga.aath medin eeth vela.oka uda beri velawath kuubiyo dennek mula idan hitiyanam unta hithaganna bee mokada une kiyla.divimaneta trimanayak awama divimane විකෘති venawa.anna a vage trimaneta thavaanayak awama trimane wikruthi venwa.
@RoadToBillionair
@RoadToBillionair 6 ай бұрын
@@pasindusandeepa9530supiri pahadili kirimak❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
කාලය සහ ගුරුත්වය ගැන episodes දෙක අවුරුද්දක පරතරයකින් දෙවතාවක් බැලුවා. දැන් නම් ටිකක් පිස්සු වගේ. පුංචි යෝජනාවක්/ඉල්ලීමක් කරන්න කැමතියි. මේ දෙකේම තියෙන වැදගත්ම concepts ටික එකතු කරල එක episode එකක් කරන්න. ඒත් එක්කම මට අපැහැදිළි තැන්/මම හිතාගෙන ඉන්න හැටි මොනවද කියලත් සටහන් කරන්නම්. 1. අවකාශ කාලය විකෘති වීම කියන්නෙ උපකල්පනයක්. ඒ කියන්නෙ මේ සංසිද්ධි පැහැදිළි කිරීම සඳහා ගොඩනැඟූ කල්පිතයක්: එහෙමද? 2. එතකොට ගුරුත්වය කියන්නෙ ආකර්ශන බලයක් නෙමෙයිද? 3. අර GPS චන්ද්‍රිකා වල තියෙන ඔරලෝසු. ඒක තමයි මහම පුදුමෙ. මම හිතාන හිටියෙ කාලය ගැන අපිට දැනෙන දේ මොක වුණත් (කාලය ගලාගෙන යනවයි කියන හැඟීම) ඔරලෝසු තිතට දුවනවයි කියලයි. ඒත් අර ප්ලේන් පරීක්ෂණයෙ සහ GPS උදාහණයෙදි ඒක වෙනස් වෙනව. ඒක වෙන්නෙ කොහොමද? ඔරලෝසුවෙ මිකැනිසම් එක වේගෙන් හෝ සෙමින් දුවන්නෙ කොහොමද? මම හිතාගෙන හිටියෙ පෘථිවියෙදි හදන ඔරලෝසුවක් බ්‍රහස්පතිගෙ තිබ්බත් ඒ දෙකේ වෙලාවල් සමාන වෙන්න ඕනෙයි කියල. අපි හිතමුකො මේක දැති රෝද ඔරලෝසුවක් නෙමෙයි, ඩිජිටල් එකක් කියල. එතකොට ඒ බලපෑම වෙන්නෙ කොහොමද? 4. අනිත් එක කාල අවකාශ පැහැදිළි කිරීමට අනුව අවකාශය හරහා ගමන් කිරීමේ වේගය වැඩි වීමෙදි, කාලය හරහා ගමන් කිරීමේ වේගය අඩු වෙනව. අපි කෝණික ප්‍රවේගය සහ රේඛීය ප්‍රවේගය සැලකුවොත් GPS චන්ද්‍රිකා වල රේඛීය ප්‍රවේගය වැඩි වෙන්න එපැයි පෘථිවියෙ එකම ලක්ෂයක උඩින් hover කරනව නම්. එතකොට ඒක අවකාශය හරහා ගමන් කරන වේගය වැඩි වීමෙදි කාලය හරහා ගමන් කිරීමේ වේගය අඩු වෙන්න ඕනෙ. නමුත් සිද්ද වෙන්නෙ අනෙක් පැත්ත. කොහොමද එහෙම වෙන්නෙ? ඔය ටික එකතු කරල, තව ලුණු ඇඹුල් දාල වෙනම එපිසෝඩ් එකක් කරන මෙන් ඉල්ලා සිටිමි. ජය!
@gamingcrazygirl8487
@gamingcrazygirl8487 3 жыл бұрын
අම්මො අදත් එනකම් බලන් හිටියෙ ගොඩාක් වටින විඩියො එකක් අදනම් තියේන්නෙ 😍❤️රන්දික අයියා අපේ ලන්කාවට සම්පතක් 😊❤️😇☝
@ryandilanka1579
@ryandilanka1579 3 жыл бұрын
Baluwada comments karanna kalin 😂
@ishantharusha2133
@ishantharusha2133 3 жыл бұрын
අද episode එකන් ඉගෙනගත්තේ වෙන මොකක් වත් නෙමෙයි .ඉගෙනගන්නවා නම් දෙයක් ඒ දේ හරියටම ඉගෙනගන්න කියන දේ .❤️‍🔥
@HasainYT
@HasainYT 3 жыл бұрын
ජීවිතයේ ආසම මිනිත්තු කිහිපය.....❤
@zenitsuagatsuma5973
@zenitsuagatsuma5973 3 жыл бұрын
👍🏽
@shineshadow407
@shineshadow407 2 жыл бұрын
Yep ❤☯️
@hashinthaubhayandika9290
@hashinthaubhayandika9290 3 жыл бұрын
රාමුවේ හැම වීඩියෝ එකකටම ආසයි..physics episode වලට ගොඩක් ආසයි.💞 අද වීඩියෝ එක සුපිරි.මේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට හුගක් ස්තූතියි අයියේ❣️
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 3 жыл бұрын
රන්දික 'සර්' විතරයි හරියට වෙලාවට වගකීම ඉටු කරන්නෙ❤️
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමා මෙලෙස දැනුම බෙදාදීමට ගන්න උත්සාහයට .රාමුව තමයි අපි රාමුවෙන් එලියට ගෙනියන්නෙ .ජයවේවා .තෙරුවන් සරණයි .
@madushikagamage7581
@madushikagamage7581 3 жыл бұрын
රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ස්තූතී. දැන් සතියකට සැරයක් හම්බවෙන brain exercise එකක් වගේ වෙලා.
@tharushaheshan1630
@tharushaheshan1630 3 жыл бұрын
රාමුව කියන්නෙ දැනුම් පාරාදීසක්. ඉගෙන ගන්න ආස අයට අලුත් දේවල් හොයන අයට ගොඩක් වටිනවා. දිගටම අලුත් දේවල් දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා...!
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
great episode ❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Thanks Malli.
@saviiikyt
@saviiikyt 3 жыл бұрын
😍
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
එදා මෙගා බයිට් දිල්ශාන් මෙදා පබ්ජි බොටාශාන් 🥁🧐🤭😎😉😉😂💖👌
@ahgckaushan9815
@ahgckaushan9815 3 жыл бұрын
Tho mokada meke renne...palayan ube chanal eke reeganin
@slhackersquad1068
@slhackersquad1068 3 жыл бұрын
@@ahgckaushan9815 ටිපර් වෙලා 😂
@kavindulakshan9481
@kavindulakshan9481 3 жыл бұрын
අයියාට ගොඩක් ස්තුතිය සතියකට එක පාරක් ඇවිත් අපිව පිස්සු වට්ටලා යනවට ඉදිරි කරන වැඩ වලට ජය 👌👌🤟👍✌
@RUU_LYRICS_77
@RUU_LYRICS_77 3 жыл бұрын
Interstellar movie එකෙත් කාලය ගතවීමයි, ගුරුත්වයයි අතර සම්බන්දෙ පැහැදිලි කරලා කරල තිබුනා..අයිය අද කරපු episode එකෙන් තවත් හොදට ඒක පැහැදිලි කරලා තිබ්බා😍.. රාමුවට ජය😍🙏❤️
@MyStatus7447
@MyStatus7447 3 жыл бұрын
Ow, eke pahadili une nati dewal dan therenw
@RUU_LYRICS_77
@RUU_LYRICS_77 3 жыл бұрын
@@MyStatus7447 😃👌
@anime-wk6nk
@anime-wk6nk 3 жыл бұрын
Mn interstellar baluwe eeye ada me episode eka 😍
@RUU_LYRICS_77
@RUU_LYRICS_77 3 жыл бұрын
@@anime-wk6nk 😍🤙
@aravindadeshan7083
@aravindadeshan7083 3 жыл бұрын
Bubble time යූ ටියුබ් චැනල් එකේ interstellar review එක බැලුවද 😍
@thetourist175
@thetourist175 3 жыл бұрын
ජීවිතේ වැඩියෙන්ම ආස කරන මාතෘකාව. බොහොම ස්තූති ♥️
@chaminduashendra7492
@chaminduashendra7492 3 жыл бұрын
මගෙ දැනුම ගොඩක් වර්ධනය කරගත්තෙ ඔබතුමාගෙ youtube chanel එකෙන්.Thank you😍
@vishwafernando1711
@vishwafernando1711 3 жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්, පුලුවනි නම් බුදු දහම සමග මෙය පැහැදිලි කිරීමක් කිරීමට පුලුවනි නම්🙏🙏🙏
@ZSARA_01
@ZSARA_01 3 жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩක් interesting topic එකක් 👌👌 ලගදිම live එකක් එමු නේද 👍👍
@alphah4566
@alphah4566 3 жыл бұрын
ඇත්තටම ⁣මේ වගේ දැනුම බෙදනවට අයියට ගොඩක් ස්තූතී..අයියගේ Video බලන්න පටන් ගත්තම තමයි "මම හැම දේම දන්නවා..මන් තමයි වැඩිපුරම දන්න කෙනා"කියන සිතුවිල්ල නැති උනේ.❤️
@rscreations5574
@rscreations5574 3 жыл бұрын
Alpha H mekath balanawada🥰🤯🌌Maru Maru
@alphah4566
@alphah4566 3 жыл бұрын
@@rscreations5574 😎❤️
@sanugalakdinu5434
@sanugalakdinu5434 3 жыл бұрын
බොහොම ස්තූතිය ඔබ තුමාට මේ වගේ වටින දැනුමක් අපිට දෙන්න උත්සාහ කරනවට.
@ryandilanka1579
@ryandilanka1579 3 жыл бұрын
Balalada comments kare 😂
@Deshantha
@Deshantha 2 жыл бұрын
ඔබතුමා වැනි අය ලංකාවේ පාසල් තුල Physics ඉගැන්නුව නම් ඉගෙන ගන්න අයට ඉතාමත් ලේසියෙන් Physics තේරුම් ගන්න තිබ්බා ❤️❤️✨️
@anjanapradeep8924
@anjanapradeep8924 3 жыл бұрын
අයියේ " කාලතරණය" ගැන වීඩියෝ එකක් කරමු..❤️ දැනුම් පද්ධති කීපයකම තියෙන මාතෘකාවක්...❤️
@nimsarapara
@nimsarapara 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
@stephanluke4571
@stephanluke4571 3 жыл бұрын
නව දැනුම පිපාසයෙන් පෙලෙන්නන්ට පමණක් නොව... යම් යම් විශ්වාසයන් හා ආගමික සිද්ධාන්තවල සවිස්තර දත්ත අවබෝධ කරගැනීම සඳහා පවා ඔබගේ මෙම වැඩසටහන් ඇති විශාල සේවයක් ඉටු කරමින් සිටී. අධ්‍යාත්මික මනස මෙන්ම වර්තමාන දැනුම එපා කරන්නන් ඉදිරියේ නිවැරදිව කරුණු අවබෝඅධ කරගැනීම වෙනුවෙන් "රාමුව" ඉටු කරන සේවය ඇති මහත් වේ.
@sahanweerasuriya7859
@sahanweerasuriya7859 3 жыл бұрын
Bermuda triangle ගැන ඔබතුමාගේ අදහස වීඩියෝ එකකින් අරන් එන්න කියලා ඉල්ලීමක් කරනවා... ඔබතුමාට ජයවේවා❤❤❤
@sanitharajapaksha1857
@sanitharajapaksha1857 Жыл бұрын
Sir I'm studying in grade 10. I've been watching sir's videos since 2022. Really there are interesting and we can get many things to learn. I have a kind request on behalf of all the students who're doing studies in English Medium. It'll be better if sir could explain us the relevant terms in English also (in fact, the name is enough) so that we can get an idea about it. For instance, when the video about 'time' is considered, terms such as "displacement, uniform velocity" is used by sir. My suggestion is, how nice will it be if those ones are explained in English tooo☺
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ පිලිබදව ඒ හා සම්බන්ධ ග්‍රන්ථ පිලිබඳ ව වීඩියෝවක් කරමු.
@sampathsamira9114
@sampathsamira9114 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
කොයි තරම් වැඩ රාජකාරි තිබුනත් රාමූවේ වීඩියෝවක් ඇවිත් කියලා දැක්කහම කොහොම හරි බලන්න කාලය වෙන් කරගන්නවා. මොකද රාමුවෙන් දැනුමට යමක්, ලෝකය දකින්න අලුත් කවුලුවක් අරිනවා කියලා දන්න නිසා. ගොඩාක් ම ස්තූතී රන්දික අයියේ ජීවිතය ලස්සන කරගන්න අලුත් දැනුමක් හැමදාමත් අපේ දෝතට දෙන එකට.
@venukweerakoon5478
@venukweerakoon5478 3 жыл бұрын
රාමුව කියන්නේ පිස්සුවක් අපිට ඒ පිස්සුව හැදිලා තියෙන්නෙ හොඳටම 😍❤️
@samiraprasanna4594
@samiraprasanna4594 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ Ane ikmanata Ona
@matheeshabasuru3299
@matheeshabasuru3299 3 жыл бұрын
Video එකේ සාකච්ඡා කරන දේවල් වලට අදාල English definitions දෙනවනම් ගොඩක් වටිනවා.වැඩිදුරටත් ඒවා ගැන ඉගෙනගන්න කැමති අයට ගොඩක් වැදගත් වෙයි .🙏
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
ලංකාව ගැන ආතර් සී ක්ලාක් මහතාගෙ අනාවැකි ගැන වීඩියෝ එකක් ඕන අයියේ ❤
@pasindunetumina7168
@pasindunetumina7168 3 жыл бұрын
රාමුව චැනලයෙන් ලොකු සේවාවක් යම් රාමුවක කොටුවී සිටින ගොඩක් අයගෙ මත වෙනස් වෙලා රාමු කැඩිල අලුත් ලෝකෙකට පිවිසෙනව බොහොම ස්තූතියි
@thusharachinthaka5025
@thusharachinthaka5025 3 жыл бұрын
ප්‍රායෝගික මාතෘකාවක් .... බොහෝම ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️
@malingamadushanka6476
@malingamadushanka6476 3 жыл бұрын
මේවැනි ගැබුරු සන්කල්ප අපට සරලව පැහැදිලි කිරිමට ඔබ දරන වැයමට බොහොම ස්තුතියි ජය වේවා
@isharasandaruwan560
@isharasandaruwan560 3 жыл бұрын
මේ විද්‍යාත්මක episodes ටික ඒනකම් මග බලා හිටියෙ...ස්තුතියි
@Pissu__Kanna
@Pissu__Kanna 2 жыл бұрын
මේ වගෙ අපූරු සංකල්ප ඉදිරියටත් ගේන්න.🙂👍
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ගොඩක්ම වටින බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක් 😍❤️😊⭐
@dulainmethnula9176
@dulainmethnula9176 3 жыл бұрын
එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලපු එකම channel එක.. රාමුව ❤️ | දැනුමේ රාමුවෙන් එහාට...
@Chathulive
@Chathulive 3 жыл бұрын
කළු කුහර ගැන සහ මහා පිපිරීම් ගැන වීඩියෝ එකක් ඕන. ❤️
@thilinamadushanka6407
@thilinamadushanka6407 3 жыл бұрын
මාරම ලස්සන මාතෘකාවක්...❤️ බොහොම ස්තුතියි මේ තොරතුරැ අප වෙත ගෙන ආවට🙏
@wingsdesignnt5599
@wingsdesignnt5599 3 жыл бұрын
😍❤️රන්දික අයියා අපේ ලන්කාවට සම්පතක් 😊❤️😇
@samiraprasanna4594
@samiraprasanna4594 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ Ane ikmanata Ona
@uniform5982
@uniform5982 Жыл бұрын
මම ලෝකේ දිහා දැක්කේ කොච්චර පටුවටද.. කියලා හිතුනේ රාමූව හම්බුනාට පස්සේ.. ස්තූතියි ගුරුතුමනි
@arunodyathilakarathna6046
@arunodyathilakarathna6046 3 жыл бұрын
අර්ධ ශතකය සම්පූර්ණයි❤🙂
@asankahannadige82
@asankahannadige82 3 жыл бұрын
මම අමුතු හීනයක් ඊයේ රෑ දැක්ක...ඔබතුමා සහ කොරෝනා සම්බන්ධව ...මගේ හීන ටිකක් ඇත්ත වෙන සම්භාවිතාව වැඩි නිසා ආදරයෙන් මතක් කරන්නම් පරිස්සමෙන් ඉන්න අපි වෙනුවෙන්...❤️❤️❤️❤️
@uknown878
@uknown878 3 жыл бұрын
පස් වෙනි මානයේ වීඩියො එකත් ඉක්මනට ගේන්න හොදේ....ඔබතුමා ගොඩක් මහන්සි වෙනවා ඇති අපිට මේ වීඩියො හදන්න.බොහොමත්ම ස්තූති!!මට හිතෙනවා ඔබේ මේ වැඩෙ හින්දා කවදා හරි ලංකාවත් දියුණු බලවත් රටක් වෙයි කියලා(විශේෂයෙන්ම ඔබෙ අර අතික්‍රමණ පාඨමාලාව සහා මේ channel එක හින්දා)...සුලුවෙන් තකන්න හොද නෑ මොකද butterfly effect එක හින්දා🙂.මාත් උසස්පෙල ඉවර වෙච්ච ගමන් සහාභාගි වෙන්න ඉන්නෙ අතික්‍රමණ පාඨමාලාවට.
@dimuthuwijesekaraphysics
@dimuthuwijesekaraphysics 3 жыл бұрын
ලෝකය අලුත් විදියකට දකින මිනිස්සුන්ට ගොඩක් වටිනවා 🔥 දැනුම් පිපාසයෙන් පෙනෙන මිනිස්සුන්ට
@harisban6742
@harisban6742 3 жыл бұрын
මං කැමතිම video එක තමයි බර්ක්‌ෂයරයේ සිදුවුණු පිටසක්වල පැහැර ගැනීම ගැන විස්තර කරන video එක... ඊලග video එක පිටසක්වල ජීවීන් ගැන විස්තර කරන මාතෘකාවේ එකක් ඕන. 🙏❤🙏
@FAvio331
@FAvio331 3 жыл бұрын
Ramuwa, techtrack show, science with ruchira, video katha ඔබලා ඔක්කොම එකතු වෙලා විද්‍යාව බුද්ද දර්ශනය වගේ වටින දේවල් සමාජගත කරන්න. ♥️.අපිට මේ කිසිම දෙයක් හරියට අපේ රටේ අද්‍යාපන ක්‍රමය ඇතුලේ උගන්නන්නේ නෑ
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
රන්දික අයියා වීඩියෝ එකක් දාල කියලා දකිද්දී දැනෙන සතුට😃
@sampathsamira9114
@sampathsamira9114 3 жыл бұрын
අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
@dulakshisandeepani5752
@dulakshisandeepani5752 3 жыл бұрын
මේක අනිවාර්යයෙන්ම කිව යුතුයි ..භෞතික විද්‍යාත්මක තොරතුරු හරිම රසවත් ව කියලා දෙනවා..විද්‍යා විශය හදාරන සිසුවියක් විදියට ඇත්තටම ගොඩක් ස්තුතියවන්ත වෙනවා...❤️😍 අපේ කුතුහලය ගොඩක් වැඩි වෙනවා..🤩
@kavindulakshitha9732
@kavindulakshitha9732 3 жыл бұрын
පිට සක්වල ජීවීන් ගැන වීඩියෝ එකක් ඔනේ 🙏🙏🙏🙏🙏
@sithuhansi7306
@sithuhansi7306 3 жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් ලොකු කැපවීමක් කරලා අපිට දෙන ඔබතුමාට බොහොම පිං ❤️🙏. අපේ ඉගෙනීම් රටාව තුල කටපාඩම් කර මිසක් කවදාවත් මේ විශ්වයේ නොදන්න දේවල් ගැන කුතුහලයක් ඇවිත් නැහැ.ඔබතුමා නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්න ආස හිතුනා.☺️ Thank you very much Randika sir. I respect you a lot.❤️💪 -A/L students-
@Prabhath_911
@Prabhath_911 3 жыл бұрын
ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් බලන් හිටපු දෙයක්❤️ බොහොම ස්තූතියි ඔබතුමාට ❤️
@erangamhettiarachchi4855
@erangamhettiarachchi4855 3 жыл бұрын
An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය
@erangadinesh2652
@erangadinesh2652 3 жыл бұрын
ඉරිදා වෙනකන් බලාගෙන හිටියේ ❤👍
@kushanchamara2304
@kushanchamara2304 3 жыл бұрын
ඔව් ඈ
@smcey3566
@smcey3566 3 жыл бұрын
ඉතාමත්ම විශිෂ්ඨ මාතෘකාවක් . ගැඹුරු සංකල්ප සෑම කෙනෙකුටම තේරුම් ගතහැකි ලෙස විස්තර කිරීම බොහෝ අගය කළ යුතුයි.. 🌹🌹🌹
@yasiruprabasitha1028
@yasiruprabasitha1028 3 жыл бұрын
කාලයක් බලන් ඉදපු මාතෘකාවක්❤
@sunilrathnayaka2082
@sunilrathnayaka2082 Жыл бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි මහත්මයා අපිත් එක්ක මේ වගේ දැනුම බෙදා ගන්නවට🙏🙏🙏
@himalsayuru
@himalsayuru 3 жыл бұрын
Knowing ෆිල්ම් එක සහ ඒ කාරණා ගැනත් video එකක් කරන්නකො
@krishangunawardhana9179
@krishangunawardhana9179 3 жыл бұрын
ඔබතුමත් කාලය නැමුවා. වෙලාව ගියා තේරුනේ නෑ. ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තුතියි.
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
මෙහෙම දැනුම බෙදනවට බොහොම ස්තූතියි ඔබතුමාට. ❤️❤️❤️
@kalparangana4807
@kalparangana4807 3 жыл бұрын
අද දවසට vedio එක දෙපාරක් බැලුවා. අන් අයගේ ස්වකීය දැනුම අලුත් කර ගන්න පුලුල් කර ගන්න ඔබ විසින් සිදු කරන මේ උත්සාහය ඉතා විශිෂ්ටයි. ඔබට ජය ....👍👍♥️♥️💐💐
@agrobot3063
@agrobot3063 3 жыл бұрын
වාව්...ගුරුත්වය ගැන මේ දේ ඇහුවහම කොටුවෙලා හිටපු කාමර යකි නිදහස් වුනා වගේ feel එකක් දැනුනේ....ඒත් ඒකත් තව කාමරයක් නේ... වෙනම ලෝකක හිටියේ..අයියා ගේ අත්පුඩියෙන් තමා ඇහැරුනේ...
@oshadiwijesekera9539
@oshadiwijesekera9539 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් හමුවේ සැමදා සිහිපත් වනුයේ මාගෙ දයාබර භෞතික විද්‍යා ගුරුතුමා වන පරාක්‍රම ගුරු පියානන්‍ ය.
@rashmiwickramasinghe4188
@rashmiwickramasinghe4188 3 жыл бұрын
Video එකක් එනකම් බලන් හිටියේ රන්දික අයියා💛👌
@CharithaSandaruwan
@CharithaSandaruwan 3 жыл бұрын
අද නම් නියමයි... අද වැඩසටහන ඇහුවට පස්සේ මට දැනුනේ නිකං ඔලුවට අකුණක් වැදුනා වගේ 😅 හිරි වැටිලා ගියා. මේක නම් වෙනමම රසයක් ... ජය වේවා...!!!
@chandulaD
@chandulaD 3 жыл бұрын
හම්මේ... අයියට දැන් ගොඩක් අය ආදරෙයි. ❤️
@KaveeshaRukshan2392
@KaveeshaRukshan2392 3 жыл бұрын
අද නම් මම අතිශයෙන්ම ඇබ්බැහි වුනා අයියේ👍👌👌👌👌
@damithajayatissa5456
@damithajayatissa5456 3 жыл бұрын
I am a final year physics special student and this is the best explanation i have ever heard about space time curvature 👌🔥
@mathemagics4497
@mathemagics4497 3 жыл бұрын
Where do you study machn?
@damithajayatissa5456
@damithajayatissa5456 3 жыл бұрын
@@mathemagics4497 Japura uni
@SupunChathurangaBandara
@SupunChathurangaBandara 3 жыл бұрын
Ayye ❤️
@damithajayatissa5456
@damithajayatissa5456 3 жыл бұрын
@@SupunChathurangaBandara malli ♥️
@janathpriyantha4056
@janathpriyantha4056 Жыл бұрын
සර් මම අඩු අධ්‍යාපනය ලබපු කෙනෙක් සර්ගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඒ වගේ වෙලාවට අමුතු ප්‍රශ්න හිතට එනවා එහෙම දෙයක් තමයි මම කියන්න යන්නේ උත්තර දෙන්න බැරි තරම් වැඩක් නැති මෝඩ කතාවක් නම් ඒක මෝඩ කතාවක් කියලා කෙලින්ම කියන්න සර් මිනිස්සු කැමති නැහැ වයසට යනවට මැරෙනවට මිනිස්සු ආසයි අවුරුදු පන්සියයක් දාහක් ජීවත් වෙන්න මට වුණත් හිතෙනවා එහෙම තිබුණා නම් හොඳයි කියලා ඒක නිසා මිනිස්සු හිතනවා මේ වයසට යාම නවත්වන්න තාම හොයා ගත්තෙ නැති ලෝකෙ මොකක්ම හරි ක්‍රමයක් ඇති කියලා මිනිස්සු හිතනවා මෙය කාලය ගතවීම නිසා තමයි මිනිස්සු වයසට යන්නේ කියලා එහෙම හිතෙන්නේ කාලයට සාපේක්ෂව වයසට යාම නිසා කාලය නිසා වයසට යනවාය කියලා අන්න ඒ නිසා හොයනවා වයසට යාම නොව කාලය ගලා යාම නතර කළ හැකිද කියලා සත්‍යය වශයෙන්ම සර් කාලය ගලා යාම නතර කිරීමෙන් වයසට යෑම නතර කළ හැකිය යන්න උපකල්පනයක් ද එසේ නොවේ නම් සාධනීය තර්ක සහිත එසේ වීමේ සම්භාවිතාව ඇති උපකල්පනයක් ද එසේ නම් මම විමසන්නේ මෙයයි ජීවයේ එක් ඒකකයක් ලෙස මිනිසා උදාහරණයක් ලෙස ගතහොත් මිනිසාගේ ජීවිතය වන්නේ කොටස් තුනක් ලෙස පහසුව සඳහා මම නම් කරනවා ඒ ළදරු විය තරුණ විය මහලුවිය එනම් මෙය ගණිත අගයකට ගත් විට බිංදුවේ සිට ඉහළම අගය දක්වාද එතැන් සිට යළි බිංදුව දක්වා ද ගලා යන්න එවිට කාලය නතර කිරීමෙන් වයසට යාම නතර කළ හැකිය යන්න සාධාරණ උපකල්පනයක් වන්නේ මිනිසා උපරිම ගණිත අගයෙන් ඉපිද 0 දක්වා ගමන් කරන්නේ නම් නේද මෙම සටහනේ දුරකථන යම් දෝෂයක් නිසා විරාම ලකුණු තැබීමට නොහැකි විය ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමි මේක මෝඩ කතාවක් ද යන්න හෝ පිළිතුරු දෙන්න
@dileepassenawirathna8344
@dileepassenawirathna8344 3 жыл бұрын
ඒ කියන්නෙ ආලොකය විශ්වයට සාපේක්ෂව නිශ්චල නමුත් මේ ගමන් කරන විශ්වයේ අපි ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසා අපිට ස්කන්ධයක් රහිත වස්තු ආලෝකයේ වේගයෙන් ගමන් කරනව කියල පේනවා අපිට සාපේක්ෂ.
@janakijayasingha5339
@janakijayasingha5339 3 жыл бұрын
අදෘශ්‍යමාන බලවේග,හොල්මන් අවතාර පිලිබදව ඔබතුමාගෙන් විග්‍රහයක් ඕනෙ❤️🤘
@asela
@asela 3 жыл бұрын
wow, I learn some of these things in the university , actually now I understand these things fully. thank u very much Randika for your commitment
@pamood8960
@pamood8960 3 жыл бұрын
ඔන්න මමත් ආව දැනුම ගවේෂණය කරන්න මන් ආසම ඇබ්බැහි වෙච්ච KZbinr❤😍 කාලය නම් අභිරහස් සත්වයා 💪
@user-xn6mk6ef7g
@user-xn6mk6ef7g 3 жыл бұрын
හොල්මන් අවතාර තියෙනවද ඇත්ත්ද ????????????? මේ ගැනත් video එකක් කරන්න
@tst8926
@tst8926 3 жыл бұрын
Life coach + Teacher = රන්දික විජේසිංහ සර් ❤️😊 පිං ! 🙏
@inokasandamali6057
@inokasandamali6057 3 жыл бұрын
ලබන සතියේ රසබර මාතෘකාවකින් නැවත මුණගැහෙනකම් සියලු දෙනාටම ජයවේවා!!!🙏👍 ආදරෙයි❤️
@sachinpruthuviraj376
@sachinpruthuviraj376 3 жыл бұрын
Video එක බලන්නත් කලින් බැලුවේ.. episode එකේ.. දිග කොච්චර ද කියලා... එතරම් ආස මාතෘකාවක්... ජය වේවා.. රාමුව..👍👍
@chamilsasanga8809
@chamilsasanga8809 3 жыл бұрын
රාමු අයිය්යෙ ඔයාගේ අවුරුදු 2කට කලින් දාපු දෘෂ්ටි මායා වීඩියෝ එක අපෙ 65" TV එකේ බැලුවා කොච්චර පුදුම උනාද කිව්වොත් මට ඇවිද ගන්න ත් බැරි උනා 😣
@shanepereraedu
@shanepereraedu 2 жыл бұрын
එහෙම වීඩියෝ එකක් නෑනෙ චැනල් එකේ 🤔
@MrKona-sj3xe
@MrKona-sj3xe 3 жыл бұрын
දැනුම, කුතුහලය පිපාසිතයින්ගේ ඇබ්බැහිය ර්ර්රාාමුව ......👌👌👌👌👌ජය වේවා ...
@littlestuff2778
@littlestuff2778 3 жыл бұрын
The time ...... And gravity...... We can't go through without get the mind in to next level 👆
@sampathwanigasekara7976
@sampathwanigasekara7976 3 жыл бұрын
හැමදාම වගේ හතන්නට යමක් අදත්. ස්තූතියි. පැරඩොක්ස් ගැනත් වැඩසටහනක් කරමු රන්දික.
@kavindulakmal7741
@kavindulakmal7741 3 жыл бұрын
සර් ,බොහොම නිහතමානී පුද්ගලයෙකි.😍😍😍😍😍
@pasindunetumina7168
@pasindunetumina7168 3 жыл бұрын
ඉන්ස්ටස්ටෙලර්,ටෙනට් වගේ චිත්‍රපටවල යම් යම් සිදු වීම් මේකෙන් මට දැන් තේරෙනව බොහොම ස්තූති
@shashilamadumali862
@shashilamadumali862 3 жыл бұрын
අයියේ මම සාමාන්‍ය පෙළ science W . අසමත්. ඒත් ඔයා කියලා දෙන මේ සිද්ධිය හරිම පැහැදිලිව මට තේරුණා.හරිම පැහැදිලි . අසාවෙන් බලන් ඉන්නවා ඊලග වැඩසටහන එනක්ම්.
@සෙව්වන්දිමෑණියෝ-ඹ5ච
@සෙව්වන්දිමෑණියෝ-ඹ5ච 3 жыл бұрын
Plz epa
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
අලුත් දේ හොයන අපිට ගැලපෙන චැනල් එකක් . ගොඩක් ස්තුතියි රාමුව
@saddamalokahimi7498
@saddamalokahimi7498 3 жыл бұрын
⁣හැමදාම වගේ ගොඩක් වටින video එකක් ගෙනාවට බොහොම ස්තූතියි රන්දික අයියෙ .පුලුවන් නම් computer hacking ගැන video එකක් ගේන්න .Good Luck සහෝදරයා .💖💖💖💖💖💖💖💖💖
@chamalrajantha6
@chamalrajantha6 3 жыл бұрын
කළුකුහර හා කාල අවකාශය ගැනත් video එකක් ඕනි...
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
අම්මෝ දාල 😍😍😍😍 Love You randika aiya කියන්න ඕන නම් sir කියල , එතකොට නිකන් දුරයි වගේ 🙃
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
මොකක් කිව්වත් එකයි. මමමනෙ :)
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
දාල............ 😁😁😁😁 මටත් එහෙම හිතුන..
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
මල්ලි ඔයා ස්කෝලෙ ප්‍රින්සිබල්ට අංකල් අයියෙ කිව්වෙ නෑ නේ ඔයා දුර නෑ මේ නිහතමානීකමට සර් කියන්න බලන්න ඒ අව්‍යාජ රිප්ලයි එක
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
@@වේළුසුමන ඔයා හරි එක අතකට 🤗🤗 අද comment එක දැක්කෙ 🤗
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 201 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 85 МЛН
AWS Certified Cloud Practitioner Training 2020 - Full Course
3:58:01
freeCodeCamp.org
Рет қаралды 7 МЛН
TENET සිනමාපටයේ විකේතනය
1:10:59
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН