Radhawani රාධාවණී (Official Video): Supun Perera | Charitha Attalage

  Рет қаралды 3,820,684

Supun Perera

Supun Perera

5 жыл бұрын

Radhawani - Official Audio, this official audio's artist is Supun Perera, it's been written by Thalangama, Composed by Charitha Attalage
---------------------------------------------------------
🎵 Stream/Download රාධාවණී:
iTunes: apple.co/2MPHruU
Apple Music: apple.co/2u7iJza
Spotify: spoti.fi/2JhpRDF
Download: bit.ly/2SOvaxF
---------------------------------------------------------
-- Radhawani (රාධාවණී) --
Performed by -Supun Perera
Composed by -Charitha Attalage
Lyrics-Chandrasena Thalangama
Director / DOP - Lakshan Edirisinghe
Art Director - Thushara kalubowila (Toolhead)
Colorgrade - Yashoda Danupama
Mixed & Mastered by - Charitha Attalage
---------------------------------------------------------
🙏Special Thanks To:
Maduranga Dissanayake
Suranjala Abesinghe
Ranura Perera
Prathap Eash
Ridma Weerawardena
---------------------------------------------------------
💾 You Tube Playlists:
Ridma Weerawardane: bit.ly/AllRidmaSongs
Supun Perera: bit.ly/SupunPerera2019
---------------------------------------------------------
Other songs by Supun Perera:
Prathihari (ප්‍රාතිහාරී)) - • Prathihari (ප්‍රාතිහාර...
Mahamaya (මහමායා) - • Kampa Nowan Mahamaya (...
Surath Suwaya (සුරත් සුවය) - • Surath Suwaya (සුරත් ස...
Mahamaya (Reprise Version) - www.youtube.com/watch?v=jxibm...
Charikawa (චාරිකාව) - www.youtube.com/watch?v=36PsG...
යම් අසීමාන්තික ප්‍රේමයක් වේද, එය ලෞකික නිවනක්මය. කාලයද නවතන. කාලයද පරදන.
___________________________________
Connect with Supun Perera on :
👉 Subscribe to Supun Perera: bit.ly/SupunPereraKZbin
👉 Like us on Facebook: / supunpereramusic
👉 Follow us on Twitter: / imsupunperera
👉 Follow us on Instagram: / supun_perera
___________________________________
Prime media
kzbin.info/door/i26...
Lakshan Edirisinghe
kzbin.info/door/fU9...
/ primemedialk
/ primemedial. .
/ lhedirisinghe
#SupunPerera #Radhawani #CharithaAttalage

Пікірлер: 1 700
@SupunPereraMusic
@SupunPereraMusic 5 жыл бұрын
📸Connect with Supun Perera on Instagram : instagram.com/supun_perera/
@cardipubg
@cardipubg 5 жыл бұрын
Supun Perera addicted to your voice 😍😊😇
@vidushachinthani3314
@vidushachinthani3314 5 жыл бұрын
Woow lassanai
@ammailelie7856
@ammailelie7856 4 жыл бұрын
Nice Song!
@tharushinavoda3451
@tharushinavoda3451 4 жыл бұрын
@@cardipubg me too
@surebro1876
@surebro1876 4 жыл бұрын
Oyage song supiri voice teen eketh oyage sindu tma godak aya kiuwe me satiye mekath tiyenawa💖💖
@tharushisavindhiya5176
@tharushisavindhiya5176 2 ай бұрын
2024 කව්ද අහන්නෙ❤
@NimsaraSayuru
@NimsaraSayuru 2 ай бұрын
Inn0❤
@jagathmatharage8960
@jagathmatharage8960 2 ай бұрын
innawa❤❤❤❤❤❤❤❤❤❤
@chathumithihansa2259
@chathumithihansa2259 Ай бұрын
ඉන්නාෙ❤
@Jean-fq9pu
@Jean-fq9pu Ай бұрын
Innawa
@imavlogs3052
@imavlogs3052 29 күн бұрын
මන්😒😔 ජීවීතේ එපා වෙලා ඉන්න වෙලාවක මේ සිංදුව මම දැන් අහන්නේ.හිත නිවෙන්න කියලා.
@dhanithsri2187
@dhanithsri2187 5 жыл бұрын
ජයෙන් ජයම වේවා! හරිම ලස්සනයි! ❤️
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
යක්කු ❤🦁🎶🎵
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
මේ අනිත් එකා 😍😍
@dinilranathunga2933
@dinilranathunga2933 5 жыл бұрын
Aluth sinduwak ganan ko
@saumyadesilva2644
@saumyadesilva2644 5 жыл бұрын
Aiye pandama wage ekak karamu
@user-yr9zr1pp7z
@user-yr9zr1pp7z 4 жыл бұрын
ඔව් උබ තමා අනික් එකා.. dhanithSri
@chathurahalangoda7359
@chathurahalangoda7359 4 жыл бұрын
සඳනාරී, ශාරධා, ප්‍රාතිහාරී, රාධාවනී, සංසාරිණී... 😍😍😍😍😍
@sruksh4349
@sruksh4349 4 жыл бұрын
එකක් අඩුයි යාලුවා.කෛලාශිනී...🙂
@rasikahettiarachchi7360
@rasikahettiarachchi7360 4 жыл бұрын
Ay ekata nura vasanthe nadda?
@shashikachandimal330
@shashikachandimal330 4 жыл бұрын
Sammani
@shehaninethmini3217
@shehaninethmini3217 3 жыл бұрын
චන්ද්‍රපානි 💛
@samanthigamagem9668
@samanthigamagem9668 3 жыл бұрын
chathura halangoda ඕවට කියන එක ලස්සන වචනෙ සිංදු 🖤
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 2 ай бұрын
2024 දීත් අහන කට්ටිය❤🥰
@ridmaw
@ridmaw 5 жыл бұрын
Amazing!! Cheers to a great career ahead brother❤
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
❤ ඒල ඒල ජයවේවා
@pasinduamantha8571
@pasinduamantha8571 5 жыл бұрын
Respecte you ridma aiya
@sankalpaaloka9708
@sankalpaaloka9708 5 жыл бұрын
ජයවේවා
@upadhyathathsarani5756
@upadhyathathsarani5756 5 жыл бұрын
Ane oyge song ekath lssni
@sankalpaaloka9708
@sankalpaaloka9708 5 жыл бұрын
@@upadhyathathsarani5756 Ow Ridma Aiya
@SANUKA
@SANUKA 5 жыл бұрын
Brilliant ! All the best for your career Supun!! ජය! 😎 🇱🇰
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 5 жыл бұрын
මේකට comment ekak dala appreciate karanna nadeemaluth hitiya nam 😢❤️
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
❤🎵🎶 ඒල ඒල ජයවේවා
@hanzliy401
@hanzliy401 5 жыл бұрын
Sanuka here am dying of your beatboxing and compositions bruh😍😍 !! Love yah❤❤
@SupunBasnayake
@SupunBasnayake 5 жыл бұрын
නිහතමානී කලාකරුවෙක් .... ❤
@senuriranasinghe8019
@senuriranasinghe8019 5 жыл бұрын
👍🏻👍🏻💖
@thimirarathnayaka3028
@thimirarathnayaka3028 3 жыл бұрын
2021 ත් අහන කට්‍ටිය කවුද...
@dilinikumari7048
@dilinikumari7048 3 жыл бұрын
😃
@denethsahan8601
@denethsahan8601 3 жыл бұрын
මේව ගොන් සින්දු නෙවේ. මල් සින්දු වලට දානවා වගේ ඔය ගොන් කමෙන්ට් මේවට දාන්න එපා. දකිද්දීත් යකා වැහෙනවා.
@kalumjayasooriya2796
@kalumjayasooriya2796 2 жыл бұрын
22t ahanawa😍
@calmmind3944
@calmmind3944 4 жыл бұрын
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම්, වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... මියුරු හඬින් මා වෙත ලංලං වෙන්නා තුරුලු වෙලා... මුව සිපගන්නම් මා නුරාගිනීයේ නේක අනන්තවූ ගී ස්වර ගයන්නම්... දෙඅදර සඳ කැන් දහර ඉසින්නී සොඳුරු සරාගී නෙත ලෙලවන්නී, රූබර රාධා මා මන බන්ඳා හැරදා යනු බෑ මා ප්රිය රාධා... නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම්, වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... මියුරු හඬින් මා වෙත ලංලං වෙන්නා තුරුලු වෙලා... මුව සිපගන්නම් මා නුරාගිනීයේ නේක අනන්තවූ ගී ස්වර ගයන්නම්...
@yasas__x
@yasas__x 2 жыл бұрын
💘
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
ස්තූතියි
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐
@funny.266
@funny.266 Жыл бұрын
මට හම්බුණු නිර්මාණ වලින් නිර්මාණ වලින් මගේ හිත ගිය එක නිර්මාණයක් තමයි මේක බොහොම ලස්සනයි සුපුන්
@PrathapEash
@PrathapEash 5 жыл бұрын
යම් ගැහැණියක් කලාකරුවෙකුගේ හදවතින් ආදරයක් ලබත්ද, ඇය සදා අමරණීයවේ. මක්නිසාද යත්, ඔහුගේ සියලු ප්‍රකාශනයන් ඇය ගැන ස්නේහයෙන් සාරවත් වන නිසා. මුලු ජීවිත කාලයක්ම ඔහුටවත් නොදැනුවත්ම ඔහු ඇයගේ ආදරයේ ප්‍රතිමූර්තිය නෙලනු ඇත. රාධා තුල ක්‍රිශ්නාට තිබුනේද ආදරයයි. සියලුම ආදරණීය ගැහැණුන් තුල තම පිරිමියා කෙරේ ඇත්තේද ඒ ආදරමයයි. ඉතිහාසයේ රාධා ගැන වැනුම් ගැයුම් තවත් කුමටද? ඒ රාධා ඔබ අසලම සිටිය හැක. ඇය ගැන වයන්න. ඇය ගැන ගයන්න. ඇය ඔබ ලඟින් හිඳින කල. ඇයට එය දකින්නට අසන්නට හැකි කල. එවන් යම් අසීමාන්තික ප්‍රේමයක් වේද, එය ලෞකික නිවනක්ම වනු ඇත. එවන් ප්‍රේමයක් ලඟ කාලයද නවතිනු ඇත. එය කාලයද පරදනු ඇත.
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
මේ විචාරය ගීතයේ සම්පූර්ණ දැක්මක් වැනිය..❤️ love those words❤️
@harshipramudika3562
@harshipramudika3562 5 жыл бұрын
it's really nice ..❤
@aanjalikarunasena2075
@aanjalikarunasena2075 5 жыл бұрын
😢😢
@sandukanadungamuwa8385
@sandukanadungamuwa8385 5 жыл бұрын
සීරාම කතාවක් , අත්දැකිමක් එක්ක කියන්නේ 😍😍😍😍
@thisalkaluarachchi3966
@thisalkaluarachchi3966 5 жыл бұрын
මේ වචන වලට ආදරෙයි.
@hirudil7547
@hirudil7547 5 жыл бұрын
ලංකාවේ නැවතත් ස්වර්ණමය ගිත නිර්මාණ බිහි වන ලකුණු ❤️
@kasunslr
@kasunslr 4 жыл бұрын
එකෙන්ම
@mnr16ix
@mnr16ix 6 ай бұрын
Chritha Attalage music 👽✨
@rashmikamanjula
@rashmikamanjula 10 ай бұрын
චන්ද්‍රසේන තලංගම ලියන හැම සිංදුවක්ම මාරයි...😌❤️
@kelumpathirana8210
@kelumpathirana8210 5 жыл бұрын
සුපුන් ලා සනුකලා රිද්මලා ධනිත්ලා සංඛලා ඉන්නකන් "රසවිඳින්න පුළුවන් "අලුත් සිංදු නිර්මාණය වෙයි...ස්තුති සහෝදරයා කනට මිහිරියාවක් ලබාදුන්නාට..🙏💖
@stephan_23wt
@stephan_23wt 3 жыл бұрын
සනුක😝😅
@dimuthunayanajith3052
@dimuthunayanajith3052 2 жыл бұрын
ai bn charitha attalage
@anupamadilshan9322
@anupamadilshan9322 Жыл бұрын
Charitha Aiyana amataka karanna epa
@SYTRAINS25
@SYTRAINS25 Жыл бұрын
Charitha Athalage is the best among all the singers❤❤❤
@kasunmalinda5992
@kasunmalinda5992 7 ай бұрын
ඇයි යසස් ලා
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
මේ ලංකාවද කියලා හිතෙනවා 😍😍 නාහෙන් අඬන රැල්ල කැඩුවට උඹලට පින්.. තව මේ වගේ උසස් නිර්මාණ ඕනෙ.. ❤️❤️❤️
@dilkimadushani8509
@dilkimadushani8509 2 жыл бұрын
මෙ සින්දු පුදුම ආසාවෙන් අහන්නෙ ඔයාලන්ම් මරැ .නැති වෙලා තිබ්බ අපේ music ලෝකය ආයේ දුන්නට ❤️😘
@shiwanishakya4825
@shiwanishakya4825 9 ай бұрын
ඒ ගැහැණු ලමයට තියෙන්නෙ දුර්ලභ ලස්සනක් 🌼🥺
@user-ro6io5xs3l
@user-ro6io5xs3l 8 ай бұрын
Ube kohomede danne 😂
@SenuriKawyaranasinghe
@SenuriKawyaranasinghe 7 ай бұрын
Aththatama lassanai eya❤
@pasinduchaturangadissanaya139
@pasinduchaturangadissanaya139 9 ай бұрын
තලංගමයානන්ගේ පද පේලියන්.... චරිත අතලගේ මුසුව... මාර feel එකක් Thanx සුපුන් ❤
@anuhassachethana6532
@anuhassachethana6532 5 жыл бұрын
නිරුවත , කුණුහරුප නැතුව ලස්සන සිංදු කියලා හිට් වෙන්න බැ කියලා හිතන් ඉන්න එවුන්ට නියම කනෙ පාර 😍❤️
@Mystory12.9
@Mystory12.9 Жыл бұрын
එකෙන්ම
@nliyanage3570
@nliyanage3570 4 жыл бұрын
ඉතාම ලස්සන, ඉතාම හරවත් හා ඉතාම හැඟීම්බර ගීතයක්. පොඩි සටහනක් නොතබා යන්න බැරි තරමට මේ ගීතය මට සමීපයි. බොහොම ස්තුතියි සුපුන්. ඔබ විසින් ගයන ප්‍රාතිහාරි ගීතයත් මට මෙලෙසම හදවතට දැනුන. මගේ ජීවිතයේ එතෙක් මෙතෙක් හමු වූ ඉතා ලස්සනම, ලයාන්විතම හා අහිංසකම යෙහෙළිය, මගේ ආදරණිය බිරිඳ, 2020 අප්‍රේල් මස 12 වන දින කිසිවකු නොසිතු ලෙසින් අප හැරදා ගියා. ඇය ඉතාම ගුණයහපත් හා පිරිසිදු හදවතක් තිබුන කෙනෙක්. හැමෝටම උදවු උපකාර කළ කෙනෙක්. හරියටම කිව්වොත් අපි අතර ජිවත්වුන සුර දේවතාවියක්. එහෙත් විශ්වයේ බලයන් ඇයව අපෙන් අකාලයේ වෙන් කරන්නට තරම් ඉතා අකාරුණික හා අසාධාරණ වුනා. අපේ ජිවිතයේ අරමුණ හා ශක්තින් එක රැයකින් අපේ ඇස් ඉදිරිපිට සුනුවිසුනු කළා. ඇය මට ලස්සන දියණියන් දෙදෙනෙකු (අවුරුදු 5 සහ 1) ලබාදී නොතිබෙන්නට, මමත් ඇය හා සමඟ එකතු වන්නටත් තිබුණා. එත් මම තවමත් ජිවත් වෙනවා. ඒ මගේ ආදරණිය බිරිඳ, මගේ ආත්ම සහකාරියගේ අරමුණ වෙනුවෙන්. ඇයගෙන් මට ඉතිරිවුණු ඇයගේම කුඩා පිටපත් බඳූ දෙවදුතියන් වෙනුවෙන්. මේ ගීතය ඔබ වෙනුවෙන් පුද කරනවා මගේ "රජී" . මෙම ගීතයේ මිහිරි බව හා අර්ථය සිතට දැනෙන හැම විටම මට ඔබව මතක් වෙනවා. ඔබ නැති අඩුව ඉවසගන්න බැරි විදිහට දැනෙනවා. අපේ දියණියන් ඔබට ඕන කරපු ආකාරයටම හදා වඩාගෙන, ඔවුන් මට යන්නට අවසර දෙන දවසක ඔබ හා එක්වන්නම්. එතකන්, ඔබ කොහේ හෝ ඉන්නා මානයක මා එනකන් පරිස්සමින් සතුටින් රැඳී සිටින්න. අපේ බැඳීම අමරණීයයි.
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Najith Liyanage Dear Najith, Could you please share your contact number with me 🙏 Comment ekakin reply karanna hitha hadaganna amarui mata me deta.. puluwan nam Number eka danna katha karanna 🙏
@madushanka4551
@madushanka4551 4 жыл бұрын
I'm literally 💔💔💔
@ravil2079
@ravil2079 Жыл бұрын
ඒ ආදරේ 🥺❣️🥀
@geesaabeyasundarahettige2098
@geesaabeyasundarahettige2098 Жыл бұрын
අනේ 🥺🥺
@maheeshaabeyrathna1190
@maheeshaabeyrathna1190 Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනයන් ඒ අයුරින්ම ඉටු වේවා. ඒ වගේම සසර ගමන නිමාවන තුරුම ඔබට ඇයවම ලැබේවයි ප්‍රාර්ථනා කරනවා ❤️🥰
@patalisheka9159
@patalisheka9159 5 жыл бұрын
e girlge amuthuma look ekak tynw kyna aya mekat like ekak damu..❤😍superb
@prasadbhathiya3945
@prasadbhathiya3945 4 жыл бұрын
මේ වගෙ හවසක මන්දෝදරී,කුවේණී,සන්සාරිනි,ශාරදා,රාදාවනි,සංසාරිණී,ප්‍රාතිහාරි,සදවතියේ,සුරත්සුවය,මහමායා,සොදුරු සිත්තම්,ගලනගග,හීන මකා,රහත් හිමිවරු,මොන ආලවන්තකම් දෝ,අමුඩේ නොහොත් වස් ,පුංචි අත්තටුගීය,නිදුකාණනේ,රාවණ,පන්දම,සැළලිහිණි,රස්තෆාරි,කවිය,පොඩ්ඩියේ,ප්‍රේමිය,රොබරෝසියන්,නුරාවී,උන්මාද චිත්‍රා,හීන මකා, දුර ආකාහේ,Jazz ළඳ,හිතින් යන අය,බටනලා,සම්මානි,ශාර්වරී...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯💯💯💯
@im_just_vidu
@im_just_vidu 5 жыл бұрын
මේ සින්දුවට visual එකක් ඕනම නෑ. අහලා රස විඳින්න පුළුවන්. එ්ත් visual එකෙන් ගීතයේ රසයට හානියක් වෙලා නෑ කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. හරියටම කිව්වොත් සුපිරි👌
@sidathkosala7191
@sidathkosala7191 4 жыл бұрын
man adayi danne visual ekak thibila kiyala
@SCOPECREEP.
@SCOPECREEP. 4 жыл бұрын
aniwa. bass wadi unoth ahl iwry hby , mt una awde me dn
@chethaniwishwanthi683
@chethaniwishwanthi683 4 жыл бұрын
Ow ekanm aththa..marama lassanayi
@thyagajudni9035
@thyagajudni9035 Жыл бұрын
Eka Nam aththa manasa nidahas karaganna me sindu Hodama osuwak 💖
@maheshvlog7187
@maheshvlog7187 5 жыл бұрын
Trending ගේනවානම් ගේන්න ඕනී මේ වගේ එකක්. හෙලුවෙන් ගෑනූ නැතිව ලස්සනට කරන්න පුලුවන් කියලා පෙන්වන්නයි. ලංකාවේ ඔක්කොම ඉන්නේ අසහනකාරයෝ නෙවෙයි කියලා පෙන්වන්නයි 😍
@piyumihansika1596
@piyumihansika1596 3 жыл бұрын
Aniwa 👌👍👍
@cinthializbeth5011
@cinthializbeth5011 3 жыл бұрын
Wow😍 Love from Mexico 🇲🇽
@SanojShiwantha
@SanojShiwantha 2 жыл бұрын
@hkgeethani8161
@hkgeethani8161 Жыл бұрын
❤️❤️
@achindunethmika9492
@achindunethmika9492 Жыл бұрын
❤❤❤..
@kusalakusala5529
@kusalakusala5529 11 ай бұрын
@induwaradiyath4379
@induwaradiyath4379 3 жыл бұрын
මම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සින්දුවක් . මට තාම වයස අවුරුදු 15 යි. ඒත් මන් හිතන විදියට රසවින්දනයට වයස බලපාන්නේ නෑ. ලංකාවේ සංගීත කලාව වෙනස්ම තැනකට ගෙනියන නිර්මාණයක්. මල් සින්දු වලින් ඔබ්බට ගිහිල්ලා මිනිසාගේ රසවින්දන හැකියාව අසීමාන්තික බව පෙන්වීමට ගත්තු තවත් එක සාර්ථක උත්සාහයක් ♥️ ජය වේවා අයියේ ඉස්සරහට තවත් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා. මොකද අනාගත පරම්පරාව වත් සංගීතයේ අසීමාන්තික වින්දනය නියම විදියට විදින්න ඕන ......
@kaumadi801
@kaumadi801 2 жыл бұрын
Matath 15i
@kaumadi801
@kaumadi801 2 жыл бұрын
😊
@sithumvenusara2033
@sithumvenusara2033 2 жыл бұрын
I too
@xr2gemer925
@xr2gemer925 2 жыл бұрын
Me tooo🤗🤗
@vpd675
@vpd675 Жыл бұрын
😊
@dac1862
@dac1862 5 жыл бұрын
මේක තමා ඔනේ😍 මල් සින්දු අහන් වුන්ට නම් සෙට් නැති වෙයි 😹
@hasithanuwan287
@hasithanuwan287 3 жыл бұрын
ශ්‍රී ලාංකීය සංගීතය උඩුගම් බලා පිහිනන වගයි !!
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
*_After 3 years ago Addicted this song🥺💙_* *ශ්‍රී ලාංකීය නාමය උඩටම ගෙන යන්න පුළුවන් කලාකරුවෙක්💙🙏* *Supun Much Loved brother💙*
@kalpapabasara8527
@kalpapabasara8527 5 жыл бұрын
මාව පිස්සු වට්ටපු චරිත අයියගේ පලවෙනි සිංදුව ❤️ අහපු වෙලාවේ ඉදන් පන්නපු මං චරිත අයියයගේ වෙනමම ෆෝල්ඩරයක් පුරෝගෙන ඉන්නේ දැන්.සුපුන් පෙරේරා ගැන කියන්නත් ඕනිද.! එයා වෙන ලෙවල් එකක්.විශිෂ්ඨයි සහෘදයා.! ඔය හඬට මනබැදිලා ඉන්නේ මොකද ඒ හඬ අපිව නලවනවා.ඒ නිවීමම ඇති ඔයාලට අපේ ආශිර්වාදය හැටියට.ජය ජය සුපුන් අයියා ❤️
@archanaamalie2831
@archanaamalie2831 5 жыл бұрын
Aththatama e voice eka Mata danenne swargen enawa wage
@shashikamanoj9406
@shashikamanoj9406 5 жыл бұрын
Me too brother ! Mobile eke kochchr songs tybunat charitha ge songs tyka wenama folder ekakta dagena e tykamaayi ahanne 🔥❤️ kochchr ahuwat epa wenne na 😕❤️❤️
@sankalpaaloka9708
@sankalpaaloka9708 5 жыл бұрын
@@archanaamalie2831 අනිවා...
@DaysofRevan
@DaysofRevan 5 жыл бұрын
me too bro..
@SadaraBandara
@SadaraBandara 5 жыл бұрын
වැඩක්..... ❤
@aishwarjoamin
@aishwarjoamin 2 жыл бұрын
Wow! These song gives me goosebumps! Without understanding a single word , this song connects me to it…Love from Bangladesh 🇧🇩
@pasi8527
@pasi8527 2 жыл бұрын
Lve from SL🇱🇰
@madhi2800
@madhi2800 2 жыл бұрын
Same here...listening to this master piece on repeat mode..🎶🎼❤
@danodyathisum6730
@danodyathisum6730 17 күн бұрын
පරසතු කුසුමක කියලා ලස්සන සිංදුවක් තියනවා තනුරගෙ අහලා බලන්න ඒක ඒකත් මේ වගේම ලස්සනයි ❤
@TharakaSamman
@TharakaSamman 5 жыл бұрын
රාධාවණී “යම් ගැහැනියක් කලාකරුවෙකුගේ හදවතින් ආදරයක් ලබත් ද, ඇය සදා අමරණීය වේ. මක්නිසාද යත්, ඔහුගේ සියලු ප්‍රකාශනයන් ඇය ගැන ස්නේහයෙන් සාරවත් වන නිසා. මුළු ජීවිත කාලයක්ම ඔහුටවත් නොදැනුවත්ව ඔහු ආදරයේ ප්‍රතිමූර්තිය නෙළනු ඇත.” ‘රාධාවණී’ පිළබඳ පසුවදනක් තබන්නට කොතරම් හේතු පාඨ තිබුණත්, ප්‍රතාප්ගේ පෙරවදන ඊට වඩාත් උචිතවීමත්, අත්දැකීමෙන් එය පරම සත්‍යයක් බව දන්නා නිසාත් මෙසේ උපුටා දක්වමි. ‘රාධාවණී’ මා කන වැටෙන්නේ මීට බොහෝ කලකට පෙරය. චරිත ගේ අනෙක් සංගීත නිර්මාණ සේ ම ‘රාධාවණී’ තුළ වූ සුවිශේෂී සංගීත රසය, චන්ද්‍රසේන තලන්ගමයන්ගේ අතිශය වර්ණවත් වූ ගේය පද සංකල්පනාව, සුපුන්ගේ පෞර්ෂවත් කටහඬ, එය මතකයේ රඳවන ගීත ගොන්නට එකතු කරන්නට විය. හුදෙක් මනෝමය සංකල්පනා ඔස්සේ පමණක් විඳින්නට ඇත්නම් යැයි සිතුණු ගීත එකතුවට ‘රාධාවණී’ ද එකතු වූයේ නිරායාසයෙනි. නමුත්, දිනක් එය එසේ නොවන බව දැනගන්නේ, මා මිත්‍ර පැතුම් (බෝතා) ’රාධාවණී’ රූප රචනාව පිළිබඳ පැවසූ අවස්ථාවේදී ය. එය දැනගත් මොහොතේ සිට ‘රාධාවණී’ ඇසෙන - අසන වාරයක් පාසා රූප රචනාව කෙසේ විය හැකිදැයි සිත තුළ ඇති වූ කුතුහළය දිනෙන් දින වැඩිවන්නට විය. වසරක ඇවෑමෙන් ‘රාධාවණී’ පූර්ව ප්‍රචාරක පටය දැකීම ඒ කුතුහළය වැඩි කළා මිස එහි අඩුවක් නොවීය. නිර්මාණයක් ඔස්සේ අප සිත් තුළ ගොඩනගා ගන්නා මනෝමය සංකල්පනා භෞතික ලෝකයේ එලෙසම ප්‍රතිනිර්මාණය කළ හැක්කේ අතිශය දක්ෂ නිර්මාණ ශිල්පියෙකුට ම පමණි. ‘රාධාවණී’ ගීතය තුළ විඳි ඒ ආස්වාදය, එහි රූප රචනාව තුළ ඉස්මතු කරවීමට ලක්ෂාන් සමත් වී ඇති බව පැවසිය යුතුය. ‘රාධාවණී’ තිර රචනය මීට වඩා ප්‍රභල වූවා නම් තවත් එය වර්ණවත් වන්නට ඉඩ තිබුණා යැයි යන්න, මා පෞද්ගලික හැඟීම ය. නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන එන්නට දරණ මහන්සිය දන්නේ නිර්මාණ ශිලිපියෝ ම මිස අන් කවරක්වත් නොවේ. ඒ කාර්යය තුළ අඩුපාඩු සිදුවන්නට හැකි බව පිළිගත යුත්තකි. විටෙක, ඒවා ප්‍රේක්ෂකයාට නොදැනුනත්, නිර්මාණ ශිලිපියන්ට ස්වයං පාපොච්චාරණයෙන් ගැළවීමට එකී අඩුපාඩු කිසි විටෙක ඉඩ නොදේ. මනෝජා - රාහුල් සුසංජෝයනය, මනෝජා - කසුන්ගේ සුසංජෝයනය ‘රාධාවණී’ රූප රචනාව ප්‍රේක්ෂක හදවත් වඩා ගැඹුරින් ස්පර්ෂ කරන බව එය විඳි ඔබ සියල්ල දන්නා කාරණාවක්. අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය ඇතුළු සියලු අංශයන්ගේ ප්‍රතිභාව ‘රාධාවණී’ ඔස්සේ ප්‍රත්‍යක්ෂ කරන්නේ ‘රාධාවණී’ සාර්ථක කලා නිර්මාණයක් බව පසක් කරමින්. සැබවින්ම කලා ශිල්පියෙකුගේ ප්‍රේමවන්තියෙකු වීමට තරම් මෙහි එන රාධා කෙතරම් වසානවන්නට ඇතිද? ඇය, ඔහු හැර ගියත්, රැඳුනත් එකී ප්‍රේමයේ සදාකාලික උරුමකාරියකු වන්නට වරක් හෝ කලා ශිල්පියෙකුගේ ප්‍රේමවන්තියෙකු වූවෙකුට භාග්‍යය උදාවනු ඇත. ස්ත්‍රීවාදී දෘෂ්ඨියකින් බැලුව ද එය එසේම ය. රාධා තුළ ක්‍රිෂණා කෙරේ වූ ආලය ද ක්‍රිෂ්ණා තුළ රාධා කෙරේ වූ ආලය ද සදාකාලික ප්‍රේමයක්ම ය. එවන් වූ සදාකාලික ප්‍රේමයන්ට උරුමකම් කියන්නෝ මේ ලොව නැතුවා නොවේ. “යම් අසීමාන්තික ප්‍රේමයක්වේ ද, එය ලෞකික නිවනක්මය. කාලය ද නවතන, කාලය ද පරදන.” kzbin.info/www/bejne/q3y8kKiXe6eBars තාරක සම්මාන් 17. 03. 2019
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Mema wicharaya Titanic movie eke Jack saha Rosege adarayatath adalai!
@kaveendrasenanayake4473
@kaveendrasenanayake4473 4 жыл бұрын
❤️ තාරක මල්ලි
@Shehanidilshikaa2000
@Shehanidilshikaa2000 3 жыл бұрын
Me girl lassanaiiii😍😍😍
@luciferdrew6031
@luciferdrew6031 4 жыл бұрын
මම වගෙ තවත් 2020 අහන කට්ටිය ඉන්නවාද..✋
@hasanmobile554
@hasanmobile554 3 жыл бұрын
Mama
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
කුවේණියේ මා කුවේණියේ ගීතයට සමාන හඬක් සහ රිද්මයක්. යලි යලිත් අහන්න හැකි ගීතයක්. බොහොම ස්තූතියි.
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
රූබර රාධා මා මන බන්ඳා.. හැරදා යනු බෑ මා ප්රිය.. රාධා...🙂❤
@PoddaMV
@PoddaMV 5 жыл бұрын
මගෙ අම්මේ මේ අවුරුද්දේ දැකපු ලස්සනම Music video එක සිංදුවට Visual ඔනේම නෑ එච්චරට පට්ට... මට මෙකෙ DOP කරපු එකාව.. Color grade කරපු එකාව Art director සෙට් කරපන් දෙයියො....
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Podda Thank you brother ♥️
@runeshnalaka3694
@runeshnalaka3694 4 жыл бұрын
Podi Aiyee
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
@@SupunPereraMusic classical work brother! 👍👍👍👍👍👌👌👌👌👌💪💪💪💪💚💚💚💚💙💙💙💙💙💛💛💛💛💛💛❤❤❤❤❤!
@cafelightroom6458
@cafelightroom6458 2 жыл бұрын
චරිත ඔබේ music නන් පිස්සුවක්.ඒ වගේ සුපුන්ගේ දිව්‍ය ලෝක කටහඩ❤❤❤
@christophergonsalves2179
@christophergonsalves2179 4 жыл бұрын
I don't feel so alienated when hearing this music even I'm not a Sri Lankan. Always getting homie vibes...😍😍😍 Love and Support frm India👍👌😍😘
@Shakya_Music1
@Shakya_Music1 3 жыл бұрын
🇱🇰💖🇮🇳
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
Beacouse we have some similarities .even we listening indian songs we feel the same .as i know srilankan music origin from indian music. From srilanka 🇱🇰
@mallika7719
@mallika7719 2 жыл бұрын
❤️❤️
@AbC-dd4cv
@AbC-dd4cv 5 жыл бұрын
යම් අසීමාන්තික ප්‍රේමයක් වේද, එය ලෞකික නිවනක්මය. කාලයද නවතන. කාලයද පරදන Love it.....
@teammonkeydance6021
@teammonkeydance6021 3 жыл бұрын
Radhawani (රාධාවණී)- Supun Perera Mashup kzbin.info/www/bejne/eoLLenWJrJWEo9k
@rukmalariyarathna3532
@rukmalariyarathna3532 3 ай бұрын
ලස්සන වචන ටිකක්
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 2 жыл бұрын
තලංගම සර්ගේ පද, චරිත අයියගේ සංගිතය, සුපුන් අයියගේ කටහඩයි අපිව වෙනම ලෝකෙකෙට ගෙනියනවා. ❤️
@ranindugaming6416
@ranindugaming6416 7 ай бұрын
sira kathawa
@Ishanaravinda
@Ishanaravinda 2 жыл бұрын
New generation 😍😍😍 ( Supun , Ridma , Dinesh , Danith , Sanuka , Nadeemal , Anushka ,Yasas Medagedara ) ❤❤❤❤❤❤
@techdude2006
@techdude2006 2 жыл бұрын
Charitha??
@lilaniuthpala7045
@lilaniuthpala7045 5 жыл бұрын
ආලය රාගය කලවම් නොවූ නූතනවාදී කලාව.❤හදවතට දැනුනු ගීතයක්..හදවතට දැනුනු රූප ටිකක්..ඉදිරියටම යමූ ...ඔබට බුදුසරණයි.❤❤❤
@asidisi
@asidisi 5 жыл бұрын
මේ සිංදුව පට්ට කියලා හිතෙන අය like කරන්න
@teammonkeydance6021
@teammonkeydance6021 3 жыл бұрын
Radhawani (රාධාවණී)- Supun Perera Mashup kzbin.info/www/bejne/eoLLenWJrJWEo9k
@jannathnazim1638
@jannathnazim1638 2 жыл бұрын
Beautiful song ❣️ and amazing voice. Love from Kerala, South India ☺️
@SLCreationNet
@SLCreationNet 10 ай бұрын
මල ක්ඩ කඩ කුනුහාරප වගේද මේවා❤
@RenukaaPriyadarshani-lf6jw
@RenukaaPriyadarshani-lf6jw 17 күн бұрын
Aes piyagena ahanna puluwan wenamama lokekata aran yanawa❤❤
@Indunilweerasinghe
@Indunilweerasinghe 5 жыл бұрын
කියන්න වදන් නෑ..ලංකාවේ එක තැන පල් උන music කනපිට ගහල අළුත්ම වෙනසක් කරපු සෙට් එක තමයි මේ.ආදරෙයි පැලෙන්න❤️
@maneldissanayake2237
@maneldissanayake2237 3 жыл бұрын
පොදු බලලා මේක ආයෙත් බැලුවා !!!
@jasinthapeiris263
@jasinthapeiris263 5 жыл бұрын
Brilliant Supun Perera ...patta
@shenaligangaaddara6799
@shenaligangaaddara6799 5 жыл бұрын
මෑත කාලයේ අහපු ලස්සනම සිංදුව. මේ වගේ ලස්සන සිංදු තවත් කරන්න. පුදුම ආසාවෙන් ඇහුවෙ මම මේක. දවස පුරාම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්.
@anjanaanjana1552
@anjanaanjana1552 5 жыл бұрын
ඊයේ NSBM එකෙදී කිව්වට පස්සේ.. vitual එක release කරනකන් බලන් හිටියේ... 😍❤️
@anjalifernando4787
@anjalifernando4787 Жыл бұрын
රාධා කියවලා ඉවරවෙනක්ම්ම හිත අස්සෙන් රාධාවනී මිමිණුවා...❤.දැන් තමයි ඇහුවෙ.
@kalumjayasooriya2796
@kalumjayasooriya2796 2 жыл бұрын
Niyamai aiyya❤️
@helthhub4968
@helthhub4968 3 жыл бұрын
Aththatama lassanai😃😃☺
@factfinitysl
@factfinitysl 5 жыл бұрын
ඒ විනාඩි 4 වෙනම ලෝකෙක හිටියේ.. ❤️ කියන්න වචන නෑ මචෝ.. ජය! 💕
@sachinanirmana6480
@sachinanirmana6480 5 жыл бұрын
ඇයි බං මේ සින්දු ට්‍රෙන්ඩින් එන්නෙ නැත්තේ.❤
@adeeshasankalana2943
@adeeshasankalana2943 4 жыл бұрын
Sachina Nirmana lankawe ayata one rasaya neme kagahana ewa witharai
@chamodjayarathna3817
@chamodjayarathna3817 4 жыл бұрын
සින්දුවක් අහන්නෙ හිත නිවාගන්න මිසක් තියන හිතත් අව්ල් කරගන්න නෙමේනෙ බ්‍රෝ.ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට ඕක තාම තේරෙන්නෑ....😏😪💥
@sachinanirmana6480
@sachinanirmana6480 4 жыл бұрын
adeesha Sankalana ඒක ඇත්ත
@sachinanirmana6480
@sachinanirmana6480 4 жыл бұрын
Chamod Jayarathna අනිවා ❤️
@teammonkeydance6021
@teammonkeydance6021 3 жыл бұрын
Radhawani (රාධාවණී)- Supun Perera Mashup kzbin.info/www/bejne/eoLLenWJrJWEo9k
@chamathkakauminijayasinghe6750
@chamathkakauminijayasinghe6750 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි 💖❤️‍🔥
@tharindianuradha3251
@tharindianuradha3251 4 жыл бұрын
හැමදාම දවසට එක පාරක්වත් අහන සින්දුවක් උනාට ඕඩියෝ වීඩියෝ දෙකම ඩවුන්ලෝඩ් කරලම තියාගත්තට වොයිස් ටීන්ස් බලලා එන ගමන් ආයෙ බලලා යන්න හිතුනා ඇත්තටම අද මේකෙ ෆීල් එක වෙනදටත් වැඩිය දැනුනා ඒක ඇහුවට පස්සෙ ❤️❤️ රාධාවනී ඔරිජිනල් එකට ගහන්න බැරිවෙයි කාටවත්❤️ කවුරු කොහොම කිව්වත් ආස මේකටම තමයි මේක විතරක් නෙවෙයි අයියෙ ඔයාගෙ හැම සින්දුවක්ම එහෙමයි 😍
@teammonkeydance6021
@teammonkeydance6021 3 жыл бұрын
Radhawani (රාධාවණී)- Supun Perera Mashup ❤️ kzbin.info/www/bejne/eoLLenWJrJWEo9k
@MinuraRathnayaka
@MinuraRathnayaka 10 ай бұрын
චරිත අතලගේ 🤍🥹
@sashinifernando4006
@sashinifernando4006 5 жыл бұрын
මල් සින්දු අහන අයට ඇඩෙයි ඈහ් 😎😎🤓
@chathuminiudawatta4612
@chathuminiudawatta4612 3 жыл бұрын
මාර ලස්සන යී😍
@kushaniabeyrathne
@kushaniabeyrathne 4 жыл бұрын
Harima ලස්සනයි
@SamareandSamare
@SamareandSamare 5 жыл бұрын
පිස්සු වගේ❤️😍
@thisisnature7071
@thisisnature7071 3 жыл бұрын
Animation එක ඇස් දෙක පියාන අහන්න තිබ්බනම් මටනම් ඇති... එච්චරට music power 🔥💙
@Me_leez
@Me_leez 3 жыл бұрын
pattaa💖💖💖💖
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
මෙවැනි උසස් නිර්මාණ තව තවත් බිහිවේවා .....♥️♥️♥️♥️
@inokaino8506
@inokaino8506 11 ай бұрын
👍❤️Lvely song... Indian, barath... Dancing.. Mix... Tks.. Supun.. Yours brilliant superb voice.... Waoow.
@kalimuththumeenawathi4112
@kalimuththumeenawathi4112 2 жыл бұрын
තාමත් අහනවා.........my favorite singer 😍
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
ට්‍රේඩින් ඇනලයිස් කරල අලුත් ට්‍රේඩ් එකකට යන්න කලින් මේ සින්දුව අහනව මනස සංසුන් කරගන්න...2023 වෙලත් තවමත් ආසයි මේකට.....
@sathirahansaka9847
@sathirahansaka9847 2 жыл бұрын
Supun's voice 💓 Charitha 's music💓
@srikanthaperera7862
@srikanthaperera7862 4 жыл бұрын
මෑත කාලක මෙතරම් රසවත් ගීයක් ඇසුවෙ නැති තරම,එතරම් මියුරුයි.
@nuwanprasad2508
@nuwanprasad2508 5 жыл бұрын
සැබැවින්ම කලාකෘතියක් 💖
@iroshasandamali3014
@iroshasandamali3014 3 жыл бұрын
Best. Thanx apita rasa vindinna me wage lassana geetha hadanawata.
@aloladulshan7155
@aloladulshan7155 Жыл бұрын
Gammak supun aiya mama Asama sinduwa....❤
@dinitharu5333
@dinitharu5333 5 жыл бұрын
මෙවැනි ගීත අපව වෙනම ලෝකයට ගෙනියයි.පද රචනය ඉස්තරම්..එය හා මනාව සුසංයෝජනය වන සංගීතය මේ ගීතය තුල අපව ජීවත් කරනවා..ඊට නොදෙවෙනි වූ රූප රචනය සියල්ලන්ගේ සිත තුළ කුතුහලය හා ප්‍රේමය යනු අයිති කරගැනීමක් ම නොවන බව පෙන්වා දෙයි..බලා විඳීමද ප්‍රේමයක් ..අයිති කරගැනිමෙන් ලබන ආලවන්ත කම් මෙන් නොව..කලාකරුවෙකුගේ සිතෙහි හටගන්නා ප්‍රේමය දිවි ඇති තෙක්ම පවතියි.ඔහු ඒ ප්‍රේමයේ මූර්තිය නිරන්තරයෙන් ගොඩනගයි.❤️ සැබැවින්ම මෙවැනි ගීත ලාංකීය ගීත කලාව නොමැරී තිබෙන බව සිහිගැන්වීමකි..කුණුහරප රූප රචනා,බොළඳ රූප රචනා වලට වඩා ආදරයෙන් මේ රූප රචනය ජනතාවට සමීප වනු ඇත..මෙහි අර්ථය තේරුම් ගැනීමට බොහෝවේලාවක් ගෙන කල්පනා කරනු ඇත..
@anonymousfighter9165
@anonymousfighter9165 5 жыл бұрын
Visual එකක් ඕනැ නැතිවෙයි කියලා හිතපු සිංදුවක්..අපි හිතින් visual හදාගෙන හිටපු සිංදුවක්...ඇත්තටම visual එකෙන් සිංදුවට සාදාරනයක් කරලා තියනවා...සුපිරී...
@savindusankalpa7306
@savindusankalpa7306 2 жыл бұрын
විශිෂ්ටයි 💯
@lakshikaliyanage9129
@lakshikaliyanage9129 Жыл бұрын
Mn asam sinduwk..lassna wedak👍
@shakila_R
@shakila_R 5 жыл бұрын
Beautiful...nicely contributed to the music and lyrics...
@lakshanrathnayake1602
@lakshanrathnayake1602 5 жыл бұрын
Masterpiece ❤️🎶
@pinsaraaasith3540
@pinsaraaasith3540 4 жыл бұрын
harima lassana sinduwak.
@gihan1835
@gihan1835 2 жыл бұрын
Thanx supun charitha and chandrasena thalangama sir mewge patta sindu hadanawata
@chamostyles3568
@chamostyles3568 5 жыл бұрын
Lyrics, Music, Visual, voice hama ekakma lassanai. Good luck Supun Perera....
@Isursankadi
@Isursankadi 5 жыл бұрын
Masterpiece 😍😍😍😍😍
@jayangasilva4562
@jayangasilva4562 4 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤️
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
භාවනාවක් වගේ...🙏
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
ජීවිත කාලෙටම අහනවා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අඳෝනා සම්ප්‍රදාය නැති වෙලා යන්න නම් මේ වගේ හොඳ නිර්මාණ එන්න ඕනෙ.good luck ❤️
@chirathrathnayake2616
@chirathrathnayake2616 3 жыл бұрын
ජීවිතයේ අද්‍යාත්මික සුවය ගෙන දෙන මෙවැනි නිර්මාණ සැමද බිහි වෙවා!!... සුබ පැතුම් සහෝදරයා....❤️
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
මාර ලස්සනයි.. ඒවගෙම අර්ථවත්
@chandiniro1313
@chandiniro1313 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි කටහඬ වගේම පදරචනයත්,රූපරචනයත්
@hansuherath283
@hansuherath283 5 жыл бұрын
ඔයාගෙ කටහඩ ඇහුන ගමන් මතක් වුනේ රිද්ම අයියා.ඔයාගෙ ප්‍රාතිහාරී සින්දුව ඇහුවා.ඒක මාර ලස්සනයි.මේකත් ඒ වගේ.ලංකාවෙ දැන් දැන් වෙනසක් වීගෙන එන්නෙ ,ඒ ගැන සතුටුයි.මම කිවුවෙ,music field එකෙන්.මම වගේම සිරාවටම මල් සින්දු අහන්නෙම නැති අය හුගක්,ඔයාලගෙන් මේ වගේ සින්දු එනකම් ඉන්නව,ඒ අයට මේක උපරිම සාධාරණයක් .අනික් අතින් ඔයාලා මේ දරන උත්සහය අවංකවම අගය කරන්න ඕන.well done bro,keep it.❤️❤️❤️❤️.
@RuviBennett
@RuviBennett 5 жыл бұрын
ඒක නම් ඇඩෙන්නම දීලා.පිස්සු හැදෙනවා ඒකට නම්.. කසිබල් මියුසික් වීඩියො වලට බැන බැන ඉන්නවට වඩා මේවගෙ ඒවා ඉස්සරහට ආව නම් මේවට පබ්ලිසිටි දුන්න නම් වැඩක් නැති ප්‍රඩක්ශන් නිකම්ම නැතිවෙලා යනවා...මේක නම් පට්ටම පට්ට..
@chanakapedro
@chanakapedro 5 жыл бұрын
Charitha's music 👌
@lahirulakshan1189
@lahirulakshan1189 4 жыл бұрын
Super song...........brother .......
@isharifernando3006
@isharifernando3006 5 жыл бұрын
Amazing Voice.Heart touching music.very powerful lyrics.
@mohannnnxz
@mohannnnxz 5 жыл бұрын
oh lord why am i getting goosebumps 🙉💝
@pathumsanjaya9587
@pathumsanjaya9587 3 жыл бұрын
එකෙන්ම පට්ට ❤️❤️
@Fatima-td3lo
@Fatima-td3lo 5 жыл бұрын
Wow.Aththatama me song eka harima lassanai.Ahan inna asai.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
DHANITH SRI - Sandaganawa (සඳගනාව) Official Music Video
4:09
Mahamaya @KuweniLiveinConcert (ft Supun Perera)
11:07
Kuweni by Charitha Attalage
Рет қаралды 830 М.
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 35 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 1,4 МЛН
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
0:19
ГЛЕНТ
Рет қаралды 1,4 МЛН