රාහු කේතුගේ රහස් දැනගමු | Rahu kethu | Astrology sinhala | horoscope sri lanka | Gagana prathap

  Рет қаралды 19,484

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 167
@nimashamadushani8054
@nimashamadushani8054 Жыл бұрын
කේතු දසාව ලැබුවට පස්සෙ ගුප්ත ව්ද්‍යාවන් ඉගෙන ගන්න පටන් ගත්තෙ.කේතු 8 උනත් හොද විදියට මට ඒ දේවල් ලැබුණ.මොකද මන් ආගමට දහමට ගුප්ත දැනුම් වලට ගොඩක් ගරු කරනවා අනුගමනය කරනවා.ඔබ තුමා තමයි මට ඒ සදහා ලැබුන හොදම ගුරුවරයා.ඒ නිසා තමයි තවමත් වීඩියෝවක් දැකපු සැනින් බලන්නෙ.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
කේතු 8 කියන්නෙ මරනෙන් පසු දැනුම. පෙර භවයන්ගෙත් හැදෑරීම් කරල තියෙනව.
@nimashamadushani8054
@nimashamadushani8054 Жыл бұрын
@@GaganaPrathap ස්තූතියි 💖
@Deshan_Kariyawasam
@Deshan_Kariyawasam Жыл бұрын
@@GaganaPrathap රාහු 8 ඉන්නව නම් ඒකත් ගුප්ත විද්‍යා සම්බන්ධ බලපෑමක් තියනවද මහත්මයා රාහු වෘෂභ රාශියෙ ඉන්නෙ 8 වැන්නේ
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 2 ай бұрын
​@@GaganaPrathap onna chanda pratipala Dano😂
@GaganaPrathap
@GaganaPrathap 2 ай бұрын
@@mahagedarahousesale4210 ඔව් මම බලනව. ඉවට වෙනකන් බලල දිනන කෙනාට සුභ පතනව.
@arttv-zq2wp
@arttv-zq2wp Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ඔබටත් දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka Жыл бұрын
රාහු කේතු ග්‍රහයා ලබලා ඉන්න හැමෝම සෑම මොහොතකම මතක් කරන්න. නමෝ ශ්‍රී සම්බුද්ධ භගවා ජය ජය සිද්ධී ඒහී ඒස්වාහං.. ඒ වගේම නිතරම සිහි කරන්න මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් ඒ ආනුභාවයෙන් මට කිසිම කරදරයක් නොවේවා කියලා. එවිට ඔබේ හඩ විශ්වයට ගලා යෑමෙන් ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආශීර්වාද කරනු ලබයි. ඔබට ආරක්ෂාව ලබා දෙනු ඇත.. බුදුසරණයි පින්වත් ඔබ සැමට. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා.
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 Жыл бұрын
Many thanks
@NuwanNw
@NuwanNw Жыл бұрын
මේ දවස් වල කේතු ලග්නෙත් රාහු හතෙත් යනව(තුලා) කලින් තිබුනු සිතිවිලි පවා වෙනස් උනා මේ කාලෙ තුල,ලගම අයගෙන් අපහාස ඇති උනා,සැරින් සැරේ තරහ එනව.ඊලඟට කන්‍යා ලග්නෙ 1ට එන්නෙ ඒ අයට ලේස්තිවෙලා මේ දේවල් වෙනස් කරගන්න පුලුවන් වේන්න කියල ප්‍රාර්ථනා කරනව
@deshandissanayake8325
@deshandissanayake8325 Жыл бұрын
රාහු කේතු සුබව පිහිටීම ජන්මියාගේ මානසික එ්කාග්‍රතාවය පවත්වා ගැනීමට වැදගත් වේ.අාත්යාත්මික ගමනට ඉතා වැදගත් වේ.
@kamalsrisujeewa5032
@kamalsrisujeewa5032 3 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට .ගොඩක් පින් ඔබ තුමාට .
@chamindakumarage2663
@chamindakumarage2663 Жыл бұрын
දැනුවත් උනා ඔබතුමාට තෙරුවණ් සරණයි .
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 24 күн бұрын
ඔබ‍ තුමා හරියටම හරි ❤❤❤❤
@rathurathu6495
@rathurathu6495 Жыл бұрын
බොහොමයක් වටිනා වැඩසටහනක් .තෙරුවන් සරණයි !ගුරු තුමාට .
@alokanimeshani1794
@alokanimeshani1794 Жыл бұрын
මගේත් රාහු හා ස්වක්ශේත්‍ර ගුරු එකට ඉන්නේ.රාහු මහ දශාව යන්නේ මන ඉන්නේ විදේශයකය.ඔබ තුමා කිව්වා හරි මට කුඩා කාලයේ සිට බොහොම සැපවත් ජීවිතයක් තිබුනත් මා අද්යාත්මිකව ජීවිතයේ බොහෝ දේවල් දැන ගන්න ට උත්සහ කරනවා.තෙරුවන් සරණයි
@DumiduDilanka-re8bd
@DumiduDilanka-re8bd 11 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්!!!!
@Senethu20
@Senethu20 Жыл бұрын
මගේ රහු 9 කේතු 3 රහු මහා දශාව ලැබුවාම තමයි ගොඩක් ජෝතිෂ්‍යය පැත්ත තදින් ම විශ්වාස කලේ
@niroshanisilva3536
@niroshanisilva3536 Жыл бұрын
මම රාහු කේතු ගැන වැඩි දුරටත් දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. ඔබතුමාට පුලුවන් නම් රාහු කේතු කෙනෙකුගේ ඉගනීමට සම්බන්ධ වන විදිය උදාහරණත් එක්කම වීඩියෝ එකක් කරන්න. බුදු සරණයි!!!
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ඔව් ඒ ඉල්ලීම හරිම වටිනවා ❤️🙏
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
දැනුවත් කලාට ගොාඩාක් පිං තෙරුවන් සරණයි
@Danu888-8
@Danu888-8 Жыл бұрын
හොද පැහැදිලි කීරිමක්..
@dsrvithanage3271
@dsrvithanage3271 Жыл бұрын
Rahu mithuna lagane 12 wanne inna eka gana kohomada rahu dashawa kohomada
@liyoniperera5742
@liyoniperera5742 Жыл бұрын
සෙන්සුරු ග්‍රහය ගැන වීඩියෝ එකක් ඕනි
@lalithakwt6082
@lalithakwt6082 Жыл бұрын
Obathumatath theruwan saranai devi pihitai vishwaye aashirwadaya lebewa deergaayu wewa
@gothamimheniyan5236
@gothamimheniyan5236 Жыл бұрын
බුදුසරණයි ඇත්තටම ඇත්තයි
@udenimangalika2851
@udenimangalika2851 Жыл бұрын
Rahu 3 muuta wela uchcha sikuru samaga sitiyoth kohomada sit?
@nalakavithanage8486
@nalakavithanage8486 Жыл бұрын
Oba Thumata Tharuvan Saranai
@nadi7071
@nadi7071 Жыл бұрын
Rahu 1 makara lagnaya , ketu guru 7. Rahu dasha wa start una. Business walata hodai da? Sikuru,budha,Ravi 10 Shani ,sandu 12 Kuja5
@Sss77jm
@Sss77jm Жыл бұрын
කන්‍ය ලග්න‍ය රාහු, කුජ 11 කේතු 5 විදේශ රැකියා සුබද මේ කාලය
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
කේතු මහ දශාවේ ශණි අන්තරය අපලද.රාහු තුනේ පිහටා තිබේ.
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
කොහොමද ඔබතුමා ට ජන්ම පත්‍රය පරීක්ෂා කර ගන්න සම්බන්ධ කර ගන්නෙ
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Mage rahu1 keetu7 2021 edan padam ugannala Dan hinen wat hitapu nati wedihata bawana karanda hituna Dan a dewal gana gaburin hitanna wada karanda purudu wenawa❤
@uthpalalakmini7688
@uthpalalakmini7688 Жыл бұрын
Meena lagne raahu 9 inne , eke inna guruge drushtiya watenawa neda mahaththaya ethakota kohomada thattwe
@rmaravinda
@rmaravinda Жыл бұрын
බොහොම ස්තූතියි
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
පරණ channel එකේ නම මොකක්‌ද
@ShriyaniWickramarachchi-ri1vg
@ShriyaniWickramarachchi-ri1vg Жыл бұрын
Sar mage kendare rahu 9 kethu 3 enne .mage lagnaya sinha .me kale budage rahu anthar dasawa yanne.mata me kalaya subada.❤❤
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 Жыл бұрын
මහත්මයා මගේ රහු සහ ගුරු 8 ඉන්නේ එ් ගැන පොඩ් අදහසක් කියන්න පුලුවන්ද...ස්තූතියි...ජය වේවා
@niroshacaldera5279
@niroshacaldera5279 Жыл бұрын
රාහු ආත්මකාරකයා උනොත් කොහොමද
@asankasudeera5434
@asankasudeera5434 Жыл бұрын
Mage rahu 1.kethu 7.husbange kuja 8 .raahu 11 widesa gathawima hodada mekale
@madhushi9107
@madhushi9107 Жыл бұрын
Mage lgne danu kethu 1 rahu 7
@dilanikachchiarachchi2993
@dilanikachchiarachchi2993 Жыл бұрын
Rahu sikuru ekka kohomada sir kataka rasiye inne
@kapiarohan1842
@kapiarohan1842 Жыл бұрын
Oba thumata budusaranai
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ස්තුතියි ..
@dineshOpatha8
@dineshOpatha8 Жыл бұрын
Kethu guru sanyigaya Kiya denna.10wenne
@tharangasanjeewa4881
@tharangasanjeewa4881 Жыл бұрын
Budu saranai
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
kanya rashiye rahuth, meena rasiye kethuth suwaksrerai neda? kethu saha sani yoga unama wena de vidioekak karanna puluwannam.isthuthi
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
rahu,kuja sanyoga unama.ewath denagana kemathi
@sadunikamadushani529
@sadunikamadushani529 10 ай бұрын
ගුරු කේතු 8ඒ කියන්නේ කුම්බේ රාහු කුජ 2 සිංහයේ වරම් ස්වභාවයක් පවතීද? ලග්නය කටක
@seandaniel3542
@seandaniel3542 Жыл бұрын
Ravi , Rahu 12 wana kotuwe nam.Wrushaba lagna himiyata balapanne kese da?
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Videsgatha kenekda. Viyadham tikak wei karayi. Ravi rahu sanyohaya 12 ta etharam sudhusu mattamakin mama dakinne ne.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
@@seandaniel3542 ravi rahu janapriyathwaya denava. Hebeyi ekawara loku padu wena dewal weyi
@seandaniel3542
@seandaniel3542 Жыл бұрын
@@GaganaPrathap bohoma isthuthi danuwath kirimata ...obata jaya
@sajithsamarasinghe2399
@sajithsamarasinghe2399 Жыл бұрын
Mama meena lagne.mage 1 kotuwe rahu guru innawa.jortisaya tikak igena ganna lebuna.idiriyata karagena yanna beriwuna.
@SanduniPrabuddhika-uf2yo
@SanduniPrabuddhika-uf2yo Жыл бұрын
Sir, මට රාහු මහ දෂාව boy ට කේතු මහ දෂාව... 😔 boy ta 2026.04.19 වෙනකන් කේතු. ඊට පස්සෙ එයාට සිකුරු මට එතකොටත් රාහු ඉවර නෑ.. boy ta කේතු ඉවර උනාම බැන්දට කමක් නැද්ද?
@manuwan9102
@manuwan9102 3 ай бұрын
kethu 2 rahu 9 wargoththamai rashiya anuwa
@user-dn8kc3nz6x
@user-dn8kc3nz6x Жыл бұрын
මගේ ලග්නය කුම්භ රාහු 6 කේතු 12 නවාංශකය ධනු රාහු ගුරු 3 වැන්න ශනි කේතු 9 වැන්නෙ තියෙන්නෙ ..
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Aadyathmika dheewalata hodayi
@user-dn8kc3nz6x
@user-dn8kc3nz6x Жыл бұрын
@@GaganaPrathap බොහොම ස්තූතියි සර්..2014 ඉදල 2030 වෙනකන් සෙනසුරු මහ දශාව ඒ කාලය තුල ගොඩක් ආගමට දහමට සිත යොමු වුනේ ඒ වගේම අධ්‍යාපන පැත්තත් සාර්ථක වුනේ..කේතු අන්තර්දශාවෙදි තමයි ජෝතිශය ඉගෙන ගන්න හිතුනෙ.. සර්ගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ස්තූතියි ..
@sampathpushpakumara5952
@sampathpushpakumara5952 Жыл бұрын
Mage mahaththayath thula lagne. Kethu gocharayen 1 භාවයේ . Kethu maha dasawa yanne. කේන්ති යනවා godak . හැසිරීම ගුප්ත බවක් තියෙන්නේ
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
අමනුශ්‍ය දෝශ එනව
@LuckyWalpita-fs2tv
@LuckyWalpita-fs2tv Жыл бұрын
Good
@samanthaekanayake8025
@samanthaekanayake8025 Жыл бұрын
Raahu sikuru Sanyogaya 9 kotuwa kumba lagnaya kohomada kiyanawada
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔබගේ අදහසට ස්තුතියි..
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
මගේ රාහු ලග්නයේ සතුරුයි... ඒත් නවාංශකයේ 3න් වැන්නේ සවසේත්‍ර බලයෙන් ඉන්නවා... එවිට කොහොමද?
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ලග්නයේ රාහු එක දිගට එක අරමුනක තියන්නෙ නෑ . දියුනුව එක විදියට තියන්නෙ නෑ
@aruna4055
@aruna4055 Жыл бұрын
කේතු 1 රාහු කුජ 7 සිටීම කොහොමද
@Sumin.131
@Sumin.131 Жыл бұрын
රාහු 12 කේතු 6
@harshanasandaruwan4037
@harshanasandaruwan4037 Жыл бұрын
Katu ge gochara palaya kuja ge gochara palayata samanai,rasiyata paminana wita balaya wadi,hoda ho naraka
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව් රාහු සෙනසුරුට සහ කුජ කේතුට සම කරනව සමාන උනාට එකම විදියට පල දෙන්නෙ නෑ..
@harshanasandaruwan4037
@harshanasandaruwan4037 Жыл бұрын
Katu Watana gahayaga balaya gani
@harshanasandaruwan4037
@harshanasandaruwan4037 Жыл бұрын
Katu masa9dina18balaya pawati ,Rahu masa9dina18balaya pawati
@harshanasandaruwan4037
@harshanasandaruwan4037 Жыл бұрын
Rahu9maraka,guru3maraka,sani1maraka,ravi12maraka,kuja7maraka,sikuru6maraka, lasa jotisa poth wala sadahan we ata
@harshanasandaruwan4037
@harshanasandaruwan4037 Жыл бұрын
Rahu12upata ati ayage nawata Rahu 12gochara gamana Yana kalaya anam18wasara ho36wasara teranath mama wasarak wai,Nadu haba ,as wala passna,us stanaya walin watim adi da sidu wai lass pota ata,maga jiwita a da a,akaryanma siduwiya
@KalumPrasanna-d9d
@KalumPrasanna-d9d Жыл бұрын
නවාංශකයේ රාහු සහ ගුරු7 වැන්නේ ඉන්නවා නම් කොහොමද සර්
@osanduni638
@osanduni638 Жыл бұрын
රාහු 9 සිංහ රාශියේ බුධ සමග,කේතු 3 කුම්භයේ එතකොට මොකද වෙන්නෙ
@ceylontour1472
@ceylontour1472 Жыл бұрын
Sir. Mage රාහු.ගුරු 11 inne
@manjudissanayake2377
@manjudissanayake2377 Жыл бұрын
රාහු 1 කන්‍යා ලග්නෙ ඉන්නෙ ප්‍රබලත්වය කොහොමද ?
@sanjeewaniefernandofernand7284
@sanjeewaniefernandofernand7284 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@genuinechemistry60
@genuinechemistry60 Жыл бұрын
ආරූඩ ලග්නයේ ඉන්නෙ කේතු නම් කොහොමද. කන්යා ලග්නය 10 වැන්නෙ කේතු.ආරූඩ ලග්නය 10
@genuinechemistry60
@genuinechemistry60 Жыл бұрын
පිලිතුරක් තමයි බලාපොරොත්තු උනේ
@prasannapradeep755
@prasannapradeep755 Жыл бұрын
rahu kethu balawath koi rashi walada?
@nishandilrukshika3305
@nishandilrukshika3305 Жыл бұрын
ලග්නය කටක .රාහු 11 වැන්නෙ වෘෂභ රාශීයෙ ඉන්නෙ උච්චව .මට ධනාත්මක හැගිම් පහල වෙනවා ගොඩක්.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව් ක්ශනික දන ලාභ දෙනව එතකොට
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
👍
@amilanishantha5599
@amilanishantha5599 Жыл бұрын
❤❤😊
@hettirachchigayan6743
@hettirachchigayan6743 Жыл бұрын
🙏🙏🙏
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 Жыл бұрын
වෘශ්චික ලග්නය රාහු 5 චන්ද්‍ර කේතු 11 සිටීම භාව කේන්ද්‍රය අනුව කොහොමද මහත්මයා?
@piuminisansala9786
@piuminisansala9786 Жыл бұрын
ගුරුතුමනි විජය කුමාරතුංග මහත්තයාගේ කේන්ද්‍රය පැහැදිලි කිරීමක් අවශ්‍යයි.එකිනෙකට වෙනස් ග්‍රහා පිහිටීම් නිසා තේරුම් ගැනීමට අපහසුයි.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
උත්සහ කරන්නම්
@isuruprabhath4359
@isuruprabhath4359 Жыл бұрын
Me video hodai
@Sumeda853
@Sumeda853 Жыл бұрын
නවාංශකයේ 11 කටකේ රවි රාහු තියෙනවනම් කොහොමද මහත්මයා..මේ නවාංශකයේ ඇති වැදගත්කම මොකද්ද
@sumithauchchika9837
@sumithauchchika9837 Жыл бұрын
ධනු ලග්නේ.කටක නවානං සකේ.රාහු 5 ඉන්නේ.ආදර සම්බන්දතා අසාර්ථක වෙන්න ඇයි.හේතුව පවසන්න.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
රාහු පහට එහෙම තමා
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Жыл бұрын
මම සමරකෝන් ඉතාලි යේ සිට, ප්‍රධාන ග්‍රහයින් ගැන විතරයි බොහෝ ජෝර්තිවේදීන් විස්තර කෙරෙන්නේ ඇයි මේ ග්‍රහයන් බැහැර කෙරෙන්නේ,, යුරේනස් /පුලූටෝ /නේප්චුන්.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
පසු කාලීනව තමා උපග්‍රහයින් එක්වන්නෙ. පුරාන ජෝතිශ්‍ය තුල ප්‍රදාන චක්‍ර හතට අදාල අය පමනය් ගන්නෙ. මේ සක්වලේ තව සොයාගත්තෙ නැති ඒව පවා තියෙනව ඒ හැම එකම අදාල කරගන්නෙ නෑ. කාක බුජන්ජර රිශි පුරානයෙ කිව්ව මේ ග්‍රහලෝක හොයාගන්න කාලය පවා..
@Laifin230
@Laifin230 Жыл бұрын
Mage kethu 8 rahu 2 , lagne wrushaba, mata yanne rahuge maha dasawa 2024 wenakam mata nm puduma vidihata apalai 😢
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Dekata hoda madi rahu
@sandaninileka5865
@sandaninileka5865 Жыл бұрын
​@@GaganaPrathap9ta kohomada
@sadini-sf2ci
@sadini-sf2ci Жыл бұрын
රාහූ 9, කුම්භ ලග්නය..රාහු මහ දශාව ගෙවෙන්නේ.. විදේශ ගත් වීමට හැකි වේද
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
බොහෝම ස්තුති ! ❤️ ප්‍රශ්ණයක් තියෙනවා. රාහු සුභව තියෙන අයට රාහු කාලයේ කරන වැඩ සාර්ථක වීමක් වෙන්න පුලුවන් ද?
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව් අනිවර්‍යෙන්ම
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
@@GaganaPrathap ❤️
@prisarojay5428
@prisarojay5428 Жыл бұрын
❤❤❤
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Buddhimaisuranthi
@Buddhimaisuranthi Жыл бұрын
රාහු 3 සතුරුයි.මෙය නරක ප්‍රතිපල ගෙනදෙනවාද මහත්මයා?
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Ne
@lakminicgk.1814
@lakminicgk.1814 Жыл бұрын
ගුරු රාහුව දැක්කත් හොදයි නේද සර්
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව්
@shanikathilakarathna6244
@shanikathilakarathna6244 Жыл бұрын
mage guru rahu 3 wana bhavaye inne
@gayansvlogs5724
@gayansvlogs5724 Жыл бұрын
Rahu kathu Hate tibboth mokada wenne
@diluimalka5409
@diluimalka5409 Жыл бұрын
මගේ කේතු ඉන්නේ 1 කොටුවේ තනිව. අධ්‍යාපනයට හොදයි කියලා කිව්වා.
@kadughahimi6309
@kadughahimi6309 Жыл бұрын
Sura nowu asurawe
@gaminshahen6317
@gaminshahen6317 Жыл бұрын
🌻🌻🌻🌻🌻
@subhadesha4315
@subhadesha4315 Жыл бұрын
Mage rahu 8 nine den yanne rahu maha dashawa
@doreenwijesingha9488
@doreenwijesingha9488 Жыл бұрын
👍👍🙏🙏
@chamitharathnayke6619
@chamitharathnayke6619 Жыл бұрын
මගේ ච කේතු5 වැන්නෙ /10 රාහු ඉන්නෙ
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
කේතු පස්වැන්නේ නම් රාහු 11 වැන්නේ විය යුතුයි.
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺❤️
@sanjeewanielvitigala-pz6yc
@sanjeewanielvitigala-pz6yc Жыл бұрын
Mulinma mata me sambandayen comment karanna labunata sathutue...godak pin oba thumata ....🌺❤️❤️
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 Жыл бұрын
♥️
@ireshasandamali7069
@ireshasandamali7069 Жыл бұрын
රාහු ගුරු 9 භාවයේ මීන රාශියෙ සිටී..
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
👍👍
@Danu888-8
@Danu888-8 Жыл бұрын
රාහු 3නේ මිත්‍රව ඉන්නවා..මට රාහු අන්තර් දාසාවෙදි තමා ගුප්ත දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වුනේ
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Sahaja hekiyawan.
@dhammikanayana1126
@dhammikanayana1126 Жыл бұрын
මගේ කේන්දරේ රාහු 3 සතුරුයි කේතු 9 සතුරුයි මට අසුභද්??
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඒ සතුරුමිතුරු භාවය ලොකුවට හිතන්න එපා
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Sair kethu 11 innakota kotipathiyo bihi wenawada. Rahu lagna kendare saha nawanshaka kendare 7 inne pere karanakada akusal nisada . Egollo mahana wena paththata barai neda.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව් කේතු දන ලැබීම් හකුලනව බොහෝ අවස්තාවල
@manjudissanayake2377
@manjudissanayake2377 Жыл бұрын
රවි 9 රහු1ලග්නෙ කන්‍යා හොද ???
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
එකේ රාහු දියුනුව ස්තිරව තියන්නෙ නෑ. ඒක තමා ගැටලුව
@upulsanjayasilva2847
@upulsanjayasilva2847 Жыл бұрын
අසුරයන් ගෙ නායක ශිව දෙවියො නම්..එතුමා දෙවියෙක් නම්..කෝමත් දෙවියො න්ට අසුරයෝ අවනතයි නේ...මොන විහිලුද මේ...විදයාත්මක ජෝතිශ්‍ය ට නැවත එන්න...මනසය අමුතු දේවල් එනවනම් රාහු කේතු අපලය ඔබතුමාටත් නරකට බලපාල වගෙ...වෙන්න පුලුවන්නෙ .විශ්ණු දෙවියොත් බටකොල කෑවනේ.. .
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
කව්ද ඕව කියන්නෙ. ඉන්දියාවෙ සහ ලන්කවෙ දේව කතා කෝමත් බෙදාගෙන ඉන්නෙ. සුර අසුර කතාව ගොඩක් අතීතෙට යනව. අන්ක මේ දේවල් ශක්තීන්. යම් යුගවල ආද්‍යාත්මික ශක්තීන් ලබල මිනිස්සු දෙව්වත්වෙට පත්වුනා. රිශිවරුන්ටත් පොදුවෙ දේව කියනව. මගෙ රාහු අපල එන්න තව කල් තියෙනව . විද්‍යත්මක කොටස තාම තියෙනව වගෙම විද්‍යාවෙන් තහවුරු කරන්න බැරි කොටසකුත් තියෙනව.
@sandunrohana6001
@sandunrohana6001 Жыл бұрын
මගේ රාහු 05 නීච වෙලා ඉන්නේ.😢
@ruwanchamara147
@ruwanchamara147 Жыл бұрын
Me siduwima wenne e e Sasha kla walta withrada
@LaeA7608
@LaeA7608 Жыл бұрын
Rassawak karapan ballo minissu rawatan nathuwa. Ubala ratata barak
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
obathuma rassawak karannako ratata barak nowi anunge bara gena kiyala denne nethuwa.
@chandanipereraperera3523
@chandanipereraperera3523 Жыл бұрын
Me wage minissu me video nobalanawa nam hodai ආතක් පාතක් නැති අඩු බුද්දියෙන් ඉපදිලා තියෙන්නෙ බලන අයට බලන්න දෙන්න මිනිසුනට ගරහන්නෙ නැතුව
@chandanipereraperera3523
@chandanipereraperera3523 Жыл бұрын
සර්ගෙ වීඩියෝ අපි බලනවා බොහොම වටිනවා ඔබ තුමාට පින්
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
ටික දවසක් බලන්න බැරි උනා අසනීප නිසා. මට රාහු මහ දසාව තමයි දැන් ගෙවෙන්නෙ.රාහු තුන්වැනෙ හිටියා උනත් නීචයි. ගොඩක් ග්‍රහයන් වගේම. ඒ උනත් කියන්න තරම් කරදරයක් නං නෑ.සෙනසුරු ගෙ ඒරාෂ්ඨක දෙකක් ගෙව්ව. කියන්න තරම් කරදරයක් නං උනේ නෑ. මට දැනගන්න ඕන පසු ගිය අත්බවය තුලදි මං මැරිල තියෙන්නෙ ලොකූ කරදරයකින් සිදු වූ හේතුවක් නිසා ද කියල
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
රාහු 3ට නරක නෑ
@maleeshawijewardana3818
@maleeshawijewardana3818 Жыл бұрын
me no eke whatsapp nehe
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
Innava
@sunilbandara4528
@sunilbandara4528 Жыл бұрын
Ko pako hadahan balanna gatta salli
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
හදහනක් දුන්නනම් ඒක මග හැරිලනම් කාර්‍යාල අන්කයට කියන්න. ඒක දාල තියෙනවනෙ .
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,6 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 49 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
කේතු ඔබට දෙන්නේ මොනවාද?
13:46
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,6 МЛН