Raigam Tele'es 2020-2021 | Yakkula Rawana - යක්කුල රාවණා | Sahangi Hansanjali & Saranga

  Рет қаралды 153,520

Raigam Tele'es

Raigam Tele'es

Күн бұрын

Пікірлер: 133
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 6 ай бұрын
සිරස නැති කරගත්තෙ සුපිරිම ගායිකාවක්😊
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
පරදින අය තමයි කවදා හරි දිනන්නේ .....සහන්ගී සහෝදරී තමයි ඊට හොදම නිදසුන දිනන අය පෙනෙන්නට නැති තරම් නොපෙනී යනවා .. ඒකයි තත්ත්වය
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 Жыл бұрын
Male voice එක ඉවර වෙලා සහන්ගිගෙ part එක ගද්දි එන vibe එක..... ඒක නම් මාරයි❤
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
දෙයියනේ නියමයි සසංගි නේද. මේ සුබම. සුබ වේවා ඔයාට නියමයි ඔයා
@maghadi
@maghadi Жыл бұрын
බුදුන් උපන් මිහිතලයටත් බුදුන් උපන් දේශයටත් බුදුන් උපන් විශ්වයටත් බුදුන් උපන් සිතටත් මාගේ පාද නමස්කාරයම වේවා ! 🙏🙏🙏🙏💚💚💚💚
@actiontv8835
@actiontv8835 Жыл бұрын
🙏🙏🙏
@UviduOdamsath
@UviduOdamsath Жыл бұрын
🌷🌷🌷🌷🌷
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 11 ай бұрын
😍🙏
@ChirathAmaraweera-bm1uz
@ChirathAmaraweera-bm1uz 11 ай бұрын
😂
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Жыл бұрын
Me වගෙ watina kellek ඉද්දී ai ara melo rahak nathi un දිනුවේ ai mehema kanne minissunta me voice eka ahenakota aga හිරි watenawa. Me lankawe ihalama thanaka inna one daruwek මේ
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
නව වතාවක් සාංඝික කොට බුද්ධ සාසනේට පිදූ මේ දේශයේ අාදිතම මහ නරේද්‍රෝත්තමයන්ගේ නාමයට උපහාර වේවා...!!!💝💝💝💝💝💝
@charu65
@charu65 Жыл бұрын
ඒ හටහඩ මගෙ හිතට තදින් කා වැදී තිබේය🇱🇰🙏❤️පෙර සසරෙ පටන් ආව හැකියාවක්.සුපිරි අලුත් වැඩක් ඕනෙ ඉදිරියට.මේ හෙල බූමිය ගැන ජය වේවා
@ireshadilani9391
@ireshadilani9391 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@charu65
@charu65 Жыл бұрын
කොච්චර ඇහුවත් ඒ කටහඩ එපා වෙන්නෙ නෑ❤️✊සහන්ජි නංගි ඔයාගෙ පෙර සසරෙ පතන් ආව කාර්යක් මේක ජය වේවා❤️ඒ කටහඩ හිතට හොදින් කා වදිනවා
@danushkaliyanage4531
@danushkaliyanage4531 Жыл бұрын
4 වෙනි වතාවටත් මෙක අහන මම.. ගැම්මක් සහංගි.. ❤
@buddhikaperera5420
@buddhikaperera5420 2 жыл бұрын
සුභ පැතුම් මගෙ සුදු දෝණිට 💞🎉🌟🌟⭐⭐🎉🎉🎉💞🌟
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
අඇගේ ලේ කැකැරෙන සින්දුවක්
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
රට බබලවන හඬක්..රැකගෙන ඉස්සරහටම යවන්න ඕන මේ වගෙ හඩවල්...🌎❤️❤️❤️❤️🌎 සුබම වේවා නංගා....❤️❤️❤️🎉️🎊️
@SasindiRathnayake
@SasindiRathnayake 6 ай бұрын
ඇත්තටම මාරයි ඔයා.❤❤ අද ජනප්‍රිය අයටත් වඩා ලොකු තැනක ඉන්න අවස්ථාව ඔයාට ලැබුනනේ😍❤️
@dilru1262
@dilru1262 2 жыл бұрын
නියමයි .සිරසෙන් මේ කෙල්ලව promote කරන්නෙ නැ..අර ආදිත්‍යා විතරයි උන් promote කරන්නෙ
@_.malindu._4588
@_.malindu._4588 Жыл бұрын
ඔව් අනෙ මමත් කැමතියි එයා කියන සින්දු වලට
@dsrtechsl
@dsrtechsl Жыл бұрын
Siraa
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Lol😂
@Skara999
@Skara999 Жыл бұрын
මේ කෙල්ලට දියුණු වෙන්න බැරි නම් ඒකට හේතුව මේ පොන්න අවජාතක කුහක වේසා හැත්ත...ආදිත්‍යා , සහංගි කියලා දෙකට බෙදලා පිල් හදා ගත්තා...ඒ ලමයි දෙන්නම දක්ශයි කියලා පිලි අරන් ඒ දෙන්නටම එක වගේ පිලිගැනීමක් දුන්නා නම් අද දෙන්නම හොද තැනක..ලංකාවේ ගොඩේ හිගන හැතිකරේ කැමති නෑ ඒ හිගන කමින් මිදෙන්න..සහංගිගේ දක්ශතාව පැත්තකට දාලා මේ හිගන හැතිකරේ ඉස්මතු කලේ ඒ ලමයගේ ගමේ කමයි දුප්පත්කමයි...ඒවගෙන් ගොඩ යන්න බැලුවේ..ආදිත්‍යා කියන්නේත් දක්ශ ලමයෙක්..ඒ කෙල්ල ටිකක් මොඩර්න් නිසා දක්ශ කම අමතක කරලා ඒ කෙල්ලගේ පොශ් කම ඉස්මතු කරලා ගහන්න ගත්තා..මේ කාලකන්නි හිගන කුහක වේසා හැතිකරේ මැරිලා ගිය දාක මේ ලමයි මීට වඩා දක්ශ කම් පෙන්නයි..
@danushkaliyanage4531
@danushkaliyanage4531 Жыл бұрын
එකගයි
@kdgimhank
@kdgimhank 2 ай бұрын
මන් ලංකාවේ දැකපු රට ගැන රජවරු ගැන දහම ගැන ඇඩෙන්න සිංදු කියපු කෙල්ලේක් මේ voice එක ඇහෙන හැම වෙලාවකම අමුතුවිදියට ෆිල් වෙනවා එ වගේම සංගිතයත්.🥹❤️❤️ සහන්ගිගේ චනල් එකත් නැ දැන් හොයාගන්න😓😓💔
@SadunUdayanga-ny2mj
@SadunUdayanga-ny2mj 6 ай бұрын
අඩෝ පට්ට එ වෝයිස්එක voice teem එකෙන් දැක්ක ලස්සනම සුපිරිම වෝයිස්එක ✌️✌️✌️
@kumaridissanayake987
@kumaridissanayake987 Жыл бұрын
ඉදිරියටම යන්න වාසනාව ලැබෙවා දුවේ ජයවේවා
@stcstc4541
@stcstc4541 2 жыл бұрын
බුදුසරණයි දුවට සුබ අනාගතයක් වේවා
@damitheranga68
@damitheranga68 2 жыл бұрын
patta kallla. ewagemai sinduwa
@sunildisanayake8252
@sunildisanayake8252 Жыл бұрын
සහන්ගි දෝනිට සුබ පැතුම් ,ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා .ජයවේවා .
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
ko me kella dan,,,,,,,, no 01 voice ekak tiyagena ko me kella
@hasinthatharidu3962
@hasinthatharidu3962 Жыл бұрын
හෙළ දියණියක්❤️
@AshaJayathilake
@AshaJayathilake 2 жыл бұрын
Outstanding performance 🔥
@kanthikariyawasammanage8854
@kanthikariyawasammanage8854 2 жыл бұрын
Dance akath lassanai sinduwath lassanai
@Zahan5212
@Zahan5212 Ай бұрын
Sahangi wowww 💗
@i.d.n.lakshan...2520
@i.d.n.lakshan...2520 4 күн бұрын
ඒ voyis එක නම් පිස්සුවක් ❤❤❤❤
@NisuleeLalanka
@NisuleeLalanka Жыл бұрын
Sahangi maru❤
@snakeswithchathura6862
@snakeswithchathura6862 2 жыл бұрын
නියමයි පුතා....... හැබෑම වැඩ්ඩෙක්.
@ireshruwantha2047
@ireshruwantha2047 2 жыл бұрын
Well done sahangi
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
ඇගම හිරිවැටිලා යනවා ඒ voice එකට
@ajanthaweerakoon61
@ajanthaweerakoon61 Жыл бұрын
ඒකට කියන්නේ නෂ්ටකාමය කියලා බලාගෙනයි
@southernarmfitness2091
@southernarmfitness2091 Жыл бұрын
නියමයි පුතේ💖💖
@chamodyarajapaksha7599
@chamodyarajapaksha7599 2 жыл бұрын
රාවණ 🙏
@ajithkumara51
@ajithkumara51 8 ай бұрын
well done my dear. we sri lanka need more and more daughters like you.
@СофьяНикифорова-р6б
@СофьяНикифорова-р6б Жыл бұрын
Очень красочное представление. Мне нравится танец. И девушка солистка очень милая. 👍🌹💗
@chathurikagunawardana7136
@chathurikagunawardana7136 2 жыл бұрын
She can do wonders using her voice
@soobane4639
@soobane4639 Жыл бұрын
සහන්ගිගෙ ඔරිජිනල් මේ සිංදුවත් නෑ,එයාගෙ ලක්ෂෙ පැනපු එකවුන්ට් එකත් නෑ ඇයි ඒ
@rimzaa
@rimzaa Жыл бұрын
ඔව් නෙ 🙄 මාත් මේ ඒ අකවුන්ට් එක හොයද්දි මේක දැක්කෙ
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
sirasen makanna ati
@dulanindika5888
@dulanindika5888 10 ай бұрын
Voice eke wedima views thibba song ekata thibbe sahangige song eka ekath ne.😐 Sirasanam Maha Balu channel ekak balan yaddi😡
@rumeshharshana7690
@rumeshharshana7690 9 ай бұрын
ලොකුවට හිතන්න එපා සහෝදරයා ඕකතමයි අපේ සිංහලකම. එකෙක් හැදේනවා බලලා සතුටු වෙන්න බැරි ජාතියක් 😢😢😢😢
@blinkublinky
@blinkublinky 4 ай бұрын
We need your comeback sahangi❤
@helaniperera3219
@helaniperera3219 Ай бұрын
😊😊🎉 jayawewa
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 Жыл бұрын
Tharaga walin kuhaka kamata hoda aya ain kara.. Eyage gamana eya yanwa.. Kochchra daksha lamyekda❤
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
me voice ekata gahanna voice ekak na aparade ko meya
@ranidu8165
@ranidu8165 Жыл бұрын
Power on rawana 🙏🙏🙏🙏
@hasithlankaranaweera2027
@hasithlankaranaweera2027 Жыл бұрын
සුපිරියක් ✨️
@wimalasirisilva9356
@wimalasirisilva9356 10 ай бұрын
ELA VOICE🎉🎉🎉🎉🎉🎉😊
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Жыл бұрын
පුදුම ලස්සන කට හඩක් ❤❤👍👍
@ruwiniranamuka3506
@ruwiniranamuka3506 2 ай бұрын
Super 🎉❤
@susa3082
@susa3082 Жыл бұрын
නියමයි ❤️🔥
@shenu6798
@shenu6798 Жыл бұрын
පට්ට
@nilushasamaranayake2009
@nilushasamaranayake2009 2 жыл бұрын
you are the best my loving akkiyo
@ajithkumara51
@ajithkumara51 8 ай бұрын
budu saranai puthe oyata
@FarshanSherihan
@FarshanSherihan 26 күн бұрын
Nice ❤
@nethmikumari6251
@nethmikumari6251 2 жыл бұрын
Super song
@NimaliNmadampitiya
@NimaliNmadampitiya 8 ай бұрын
Supar..❤❤❤
@dimuthuudara3017
@dimuthuudara3017 Жыл бұрын
lassanama lassanae duwe
@Lithiravideos
@Lithiravideos 8 күн бұрын
superb
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Beautiful
@maduwanthidahanayaka1650
@maduwanthidahanayaka1650 2 жыл бұрын
❤️🔥
@lasantamanoj116
@lasantamanoj116 2 жыл бұрын
Nice songs
@lasantamanoj116
@lasantamanoj116 2 жыл бұрын
nice 👍
@ranidu8165
@ranidu8165 Жыл бұрын
Rawanaaaaaa ❤❤❤❤❤
@kumudunisakalasooriya1126
@kumudunisakalasooriya1126 2 жыл бұрын
❤️❤️❤️❤️👌👌👌💐💐💐
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
❤❤👌👌
@MohamedSiraj-d2m
@MohamedSiraj-d2m Жыл бұрын
❤😊🎉 sinali
@nethmikumari6251
@nethmikumari6251 2 жыл бұрын
Good luck
@ureshakalpani1113
@ureshakalpani1113 2 жыл бұрын
😍😍😍
@srimathjayantha772
@srimathjayantha772 6 ай бұрын
👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️
@t4drastha.249
@t4drastha.249 Жыл бұрын
Super
@kumuduhasarel542
@kumuduhasarel542 2 жыл бұрын
Sharanga sasangi super
@TechTracks
@TechTracks 2 жыл бұрын
🙏
@aikarathnayake5542
@aikarathnayake5542 Жыл бұрын
🙏🏻🙏🏻❤️
@harshaniperera1730
@harshaniperera1730 2 жыл бұрын
Monvd me chandange dance appo
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
🔥😊👍🤗
@Thanujakethnula
@Thanujakethnula 4 ай бұрын
❤🦁
@Diyasena
@Diyasena Жыл бұрын
💚💚💚💚💚💚💚
@dineshmadhushan0
@dineshmadhushan0 2 ай бұрын
😊😊
@deepamalkanthi7108
@deepamalkanthi7108 9 ай бұрын
❤patta
@fernandosandamali7774
@fernandosandamali7774 Жыл бұрын
Sirisafdarmaya me sandu water hayai
@DilshanPriyanga-rl1zf
@DilshanPriyanga-rl1zf Жыл бұрын
🙏🙏🙏❤❤❤
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
🌎❤
@KanishkaKotuvilaarachilage
@KanishkaKotuvilaarachilage 5 ай бұрын
🥰
@ShammikaManamperi
@ShammikaManamperi Жыл бұрын
මේකෙ මුල් ගායකයට උනේ මොකද්ද .
@gihantharuka6455
@gihantharuka6455 2 жыл бұрын
😊😊😊😊
@Kalindhu_Music
@Kalindhu_Music 2 жыл бұрын
💯
@ranidu8165
@ranidu8165 Жыл бұрын
Rawanangi
@vijithakelum2685
@vijithakelum2685 11 ай бұрын
Athe wesheshtae
@tharockrexi
@tharockrexi 11 ай бұрын
Me kellata mokatada media promote? She is a fire and ice.
@actiontv8835
@actiontv8835 Жыл бұрын
🌹🌹🌹
@harshaniperera1730
@harshaniperera1730 2 жыл бұрын
Aekm stil
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 Жыл бұрын
Sahangi Hansali nangita mokada wune ??? Eyage KZbin channel ekath naha dan..me song eke orginal version ekath naha dan youtube eke...mokada wune ape me daksha lamayata ???
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 11 ай бұрын
සිංහල දේවල් වලට අකමැති අය ඒවා අයින් කරනවා
@RasimaduPrem-ty9xv
@RasimaduPrem-ty9xv Жыл бұрын
⚕️🪬
@ruviweerasekara685
@ruviweerasekara685 Жыл бұрын
Y
@mallikapriyangani3233
@mallikapriyangani3233 Жыл бұрын
නියමයි ❤
@gayanpradeep3039
@gayanpradeep3039 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍
@Gihu-cl8ip
@Gihu-cl8ip 11 ай бұрын
❤️🙏
@DulnithaNivein
@DulnithaNivein Жыл бұрын
❤❤❤❤
@jayaminidinushika5775
@jayaminidinushika5775 Жыл бұрын
💖
@danushkakrishan3217
@danushkakrishan3217 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dilgamage2231
@dilgamage2231 Жыл бұрын
❤️❤️❤️
@SheErz1111
@SheErz1111 Жыл бұрын
@chithrairangani7771
@chithrairangani7771 9 ай бұрын
❤❤❤❤❤❤
@isharaonee
@isharaonee 7 ай бұрын
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
All Trending #1 Performance | The Voice Teens Sri lanka 2020
13:05
The Voice Sri Lanka
Рет қаралды 185 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН