Sahangi Hansanjali - Medley (Kiththane | Pawan Sisila Somi | Dalada Gira | Mahaasen Thandawaya)

  Рет қаралды 423,777

Aruna Chathuranga

Aruna Chathuranga

Күн бұрын

Original Artists: Ravana Brothers, Saman Lenin
Lyrics: Dhammika Hettiarachchi
Music: Pabalu Wijegoonawardene
New Vocals: Sahangi Hansanjali
New Music Arrangement: Chathuranga Wimalasooriya
Composed with Acid Pro Suite 10, MIDI VST: Korg TRITON
Vocal Credits: Badulupura News
I do not reserve ownership, its lyrics nor the melody. Owners reserve all rights.
Download MP3: tinyurl.com/y7...
කතරගම කන්දට, මහා කතරගමට,
කුඩා කතරගමට, සෙල්ලම් දුවට....
ලේන දූවට, මැණික් ගංගාවට,
මුතුපත්තිනියට, කිරිවෙහෙර වහන්සේට...
රුහුණු සත්පත්තුවට, වලවේ ගංගාවට..
යහතින් බැල්ම දිවස් ලා වූ ඔබ වහන්සේ
රන් කුලු දහසක් දා නිම වන අතරතුරේ දී,
මුහුදු කරදිය වලල්ල යහතින් බැල්ම දිවස් ලාවූ
ඔබ වහන්සේ ට...
මේ නර ලොව නරයන් ගේ කන්නලවුව
බුදුව කරුණාවට ගන්නවැයි,
පිනට පිහිට වෙනවැයි,
දැන වැරදි කෝටියක් වැරදි වලට
සමාවෙනවයි..........
කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ...
සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ...
පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ...
ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ...
පවන් සිසිල සොමී ගුණෙහි ලතාවේ...
රුවන් වැලක මිණි ඇමුණු ලතාවේ...
ගුවන් තලෙන් වැසී මල් වරුසාවේ...
සොඳින් ඔබට සෙත දෙන් මෙ වතාවේ...
දළදා ගිර ගුණ තුන් ලොව පැතිර යනා…
අනසක පවතිනවයි මේ මුලු දෙරණා…
අනවින ‍රෝග දුක් දුරුකර බලවඩනා…
ගණදෙවි නුවණ ලැබ සතොසින ආවඩනා…
ගණදෙවි නුවණ ලැබ සතොසින ආවඩනා…
කොතායුදේ දරන් සවත් ප්රභාව බාහු යුග්මයේ..
ගෙලේ ප්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණ පාලියන්...
වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්..
කලෙන් මහෙන් පුදම් වඳිම් කලේලි කළණ කදිරයන්..
ඉටා තුටා අනේක යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මතුරමින්...
විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්..
වඳිම් වඳිම් වඳින්නෙ මම් ලලාට ලාල පාමුලේ..
කුමාර කන්ද දේවනේ රකින්න සිංහලුන් පෙමින්...
දරා සුරේන්ද්ර නෙත්මිණි විලාසෙ රැන්දු සින්දුරා..
ශරීරයෙන් ද හෘදයේ ප්රමෝද වේවි දෑ සෙනේ...
ක්ෂපා කපාවි රෝ වැනි ක්ෂම: සුරශ්මි ජාලයෙන්..
කෙලේශ ශුද්ධි සෙන්පතින්යැ කෝණගාම බෝසතුන්..
#Kiththane #Sahangi #කිත්තානේ #Kinaththe #Hansanjali #PawanSisilaSomi #Daladagira #MahaasenThandawaya #Janageetha

Пікірлер
All Trending #1 Performance | The Voice Teens Sri lanka 2020
13:05
The Voice Sri Lanka
Рет қаралды 184 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Vimukthi Randedunu
Рет қаралды 1,9 МЛН
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,1 МЛН
Sakwas geetaya
16:33
Ravana Brothers
Рет қаралды 189 М.
Kiththane KInaththe Sahangi Hansanjali The voice tean
2:33
Sahangi Hansanjali
Рет қаралды 319 М.
Haro Hara
3:01
Tharuka Gunarathne - Topic
Рет қаралды 238 М.
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН