Rawana Best Song Collection Sinhala ( Rawana 3 ) ‍‍| Rawana Song 2021 || රාවණා

  Рет қаралды 191,700

SHASHI MS

SHASHI MS

Күн бұрын

Rawana Sinhala Best Song Collection 2020
Subscribe - bit.ly/3cDG6nF
Facebook - bit.ly/2XFqgVF
#Rawana
#rawana03
#Rawana_song

Пікірлер: 334
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
පිටරට වලට ඉන්නවා සුපර් මෑන් ස්පයිඩර් මෑන් වගේ කාටූන් heroes.ඒත් ලංකාවට මිහිපිට පහල වූ ශ්‍රේශ්ඨතම රජු ඉන්නවා.ලාංකිකයෙක් වීම ආඩම්බරයි
@mycolombo6791
@mycolombo6791 2 жыл бұрын
Ekenma
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
සියාද කිව්වේ😅
@charukanawodaya3039
@charukanawodaya3039 Жыл бұрын
😂@@traveltoearth7655
@tharindudhanushka3283
@tharindudhanushka3283 9 ай бұрын
Mmm ඇත්ත බන් දැන් ඉන්න වුන්ට අගයක් නෑ ❤😊
@sltombro
@sltombro 9 ай бұрын
රවාණා ඉදියාවෙන් කෙනෙක් නෙද
@Ssanjaya-x2w
@Ssanjaya-x2w 5 ай бұрын
තුන් හෙලයටම ජය මේක අහද්දි ඇගේ තියෙන ලේ රත් වෙලා හිරි කතුත් පිපෙනවා මාන් මේ අහන්නේ 2024
@sachinirangika2327
@sachinirangika2327 2 жыл бұрын
රාවන වන්ශයේ උපන් සින්හලයිනි. රටට ආදරය කරවු
@sunandasunanda2326
@sunandasunanda2326 2 жыл бұрын
රවනා නම හුනමත් ඇගට පුදුම ගැම්මක් දැනෙන්නෙ....සිව්හෙලයට යක්කයන්ට රවනා අප්පච්චිගේ පිහිට අරක්ෂවයි .
@rupapadmini5760
@rupapadmini5760 2 жыл бұрын
රාවණා රජු එනවා එත් දzන්ම නේමේ තව අවුරුදු 900 ව්තර දzන් අවොත් මේ පර හzත්ත එතුමාවත හොරේක් කරනවා එක නියතයි.එතුමා එනකම් අපි අපේ බාල පරම් පාරව හදලා තියමු.බය නැති ඉදපල්ලා එතුමා එද්දි මේ කමේන්ට් කරන අපි තාමා රාවණා සේනාව ඉන්නේ.එදාට අපේ මේ හෙළ දිපය ව්නාශ කරන රාමාගේ පර හzත්ත ගහාලා පන්නමු.හෙළයන්ට ජය බොලවු ...................
@Imalka_wijethunga
@Imalka_wijethunga Жыл бұрын
disney lage " Sleeping beauty " eke wage rawanatath haduwak dila nagitto ganna bari weyida 😏
@peshalamadhuwanthi2206
@peshalamadhuwanthi2206 5 ай бұрын
❤❤❤❤❤
@Mihindigirl
@Mihindigirl 3 ай бұрын
@@Imalka_wijethungaapahasa epa.Hamadekama hanguna deyak thiyn☝️.deyk thiynv mn ek oyata kiyanne na meka dakina kattiya therum gani e Mokakd kiyala.
@sawishkamudiyanse5775
@sawishkamudiyanse5775 2 ай бұрын
demu aniwren ✨️❤️
@dinethchamodya9779
@dinethchamodya9779 3 жыл бұрын
රාවණා ශ්‍රී ලංකාව ට නැවත වඩිනු මැනවි
@dasunimadusha1277
@dasunimadusha1277 Жыл бұрын
යක්ෂ අසුර නා රාක්ෂ සිව් හෙළයම රකිනු මැනේ....🙏🙏🙏 සූර්ය යක්කුල රාවණා💪🇱🇰🖤
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
මේ සිංදු වලින් කියන්නේ රාවණා රජුට ආයි එන්න කියලා නෙමෙයී. නොකියා කියන්නේ . " රාවණා රජුගේ නාමයෙන් තරුණයිනි නැගිටව්!🙏ලක්දීපය බේරගනිව්! " එවිට රාවණා රජු යලි වැඩියා හා සමානයි 🥰
@koshithavithusha6297
@koshithavithusha6297 Жыл бұрын
👍🇱🇰🇱🇰🙏💪
@___-zh7kc
@___-zh7kc Жыл бұрын
එය එසේ නොවේ
@PrasannaPradeeb
@PrasannaPradeeb 8 ай бұрын
❤❤❤❤
@Mihindigirl
@Mihindigirl 3 ай бұрын
Oya kiuva kathavath aththa❤eth sagaunu deyak thiynv 😊therum ganama oba sathuyi
@අපූර්වලෝකය
@අපූර්වලෝකය 3 жыл бұрын
අනේ රවණ දෙවියනි නැවත මේ ලංකාදීපයට වඩිනු මැන මගේ වීරයා නුඹයි🙏🙏🙏👹👹👹🔥🔥🔥
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
කෙල උනාට පස්සෙ
@sulochansulochan4243
@sulochansulochan4243 Жыл бұрын
❤❤❤❤❤❤
@සේනකබලංගොඩ
@සේනකබලංගොඩ 3 жыл бұрын
ඇගේ ලේ කකියන රාවණා ලේ ඇත්තෙක් වෙමී..
@dulanimedavi6627
@dulanimedavi6627 3 жыл бұрын
හිරිගඩුත් පිපුනා...❤
@venuralakshan7412
@venuralakshan7412 5 ай бұрын
රාවණ = අපේ තරුණ පරපුර අපි නැගීසිටියොත් රාවණා නැවත නැගිට්ටා හා සමානයි...❤
@senarathsenarath3523
@senarathsenarath3523 9 ай бұрын
නමහ් රාවනා නමෝ රාවනා
@lakshanijayasiri5058
@lakshanijayasiri5058 3 жыл бұрын
සිව් හෙලයේ අපේ සක්විති රජු නුබයි රාවන.වඩිනු මැනවි නැවත් සිව් හෙලයට🙏🙏🙏
@KanchanaLankeshwari-ic3rr
@KanchanaLankeshwari-ic3rr Жыл бұрын
නැවතත් වඩිනු මැන රාවණයානෙනි ❤️❤️❤️❤️
@vindyafernando4605
@vindyafernando4605 3 жыл бұрын
රාවණා රාජුනි ලක්දෙරනට ජිවමානව වඩිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sl7132
@sl7132 2 жыл бұрын
ලංකේෂ්වර මහා රාවණා යළි වඩිනු ඇතේ🙏🙏🙏
@chathiminapabodya465
@chathiminapabodya465 2 жыл бұрын
ඇත්තෙන්ම මේ ඔබේ පිබිදීම අවස්‍යම කාලයයි❤️😈🇱🇰
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Жыл бұрын
l
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
එන ගමන්ලූ කෝල් කරලා කිව්වේ 😊
@oshanekanayaka2461
@oshanekanayaka2461 Жыл бұрын
​@@traveltoearth7655 පොන්ටිං 😂
@chamindudilan8128
@chamindudilan8128 Жыл бұрын
@@traveltoearth7655 අනෙ ගොන් පකො මං දැක්කා උබ හෙනටම පුක දෙනවා නේද කමෙන්ට් කර කර 😹
@prdeepdanur3560
@prdeepdanur3560 3 жыл бұрын
සිවු හෙලය රැක දෙනු මැනවි රාවණා රජුනි.🙏🙏🙏🙏🙏🙏🙏
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
දෙනවා දෙනවා තොපිට දෙන්නම තමා ඔනි රැකලා 😂
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Жыл бұрын
​@@BogalaSawundirisඅනේ පල යන්ඩ ඕව කිය පිය ගිහින් කොන්ඩ බැදපු චීන්නුන්ට, උබ හිතුවද අපි ඕවට රැවටෙයි කියල 🖕🖕🖕
@prabashihiranya5801
@prabashihiranya5801 3 жыл бұрын
සිංහල කම,ලේ වලටම දැනෙනව
@yohanhimesha6438
@yohanhimesha6438 2 жыл бұрын
ඇත්තටම ♥️
@mycolombo6791
@mycolombo6791 2 жыл бұрын
Asura kama❤
@PrasadKumara-p9m
@PrasadKumara-p9m Ай бұрын
මේව අහන්න හරි හිතෙන අප හැමටම අපේ රාවණ රජුන් සමග කුමන හෝ බැඳීමක් ඇති, ❤❤ එක එකාට වහල් නොවන යක්ඛ ලේ ❤❤
@Rawana-q1m
@Rawana-q1m Жыл бұрын
රාවණ අප්පාච්චි ජාය 🙏🙏🙏🙏🙏🙏🙏
@prasannanbandara7320
@prasannanbandara7320 4 ай бұрын
ඉන්දියාව තමත් බයයි රාවනාට... ඒක ඉන්දියාවට ආවමයි දැනෙන්නේ හොදටම..
@asankabandara3706
@asankabandara3706 3 жыл бұрын
රාවණ රජුනි නැවත වඩිනු මැනවි....නැවත වඩිනු මැනවි නැවත වඩිනු මැනවි ...
@chathurathnayake3210
@chathurathnayake3210 9 ай бұрын
කවුද කියන්නෙ රාවණ කියලා කෙනෙක් හිටියෙ නැ කියලා. එහෙම නොහිටිය කෙනෙක්ගෙ නමක් ඇහෙනකොට සිංහල අපෙ ලේ රත් වෙන් නැ. ඒ නම ඇහුනත් හිතට එන්නෙ හයියක්
@music-ih8rg
@music-ih8rg 4 ай бұрын
ඇත්තක්...හිටියෙ නැ කිව්ව උන්ගෙ තමා ලොකු ප්‍රශ්නයක් තියෙන්නෙ
@lmrkumara9034
@lmrkumara9034 3 жыл бұрын
රාවනරජු වඩිත්වා
@fitnesswithjanu1155
@fitnesswithjanu1155 2 жыл бұрын
සිංහල දේෂයට අවශයම ඔබේ පාලනයයි.යලි වඩිනු මැනේ ❤️❤️❤️❤️❤️❤️
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
එන ගමන්ලු ඉන්නේ තෙල් ගහගන්න පෝලිමට ගිහින්
@shehandinuranga-xp3pf
@shehandinuranga-xp3pf Жыл бұрын
😊
@DKeditz_Kavee
@DKeditz_Kavee Жыл бұрын
​@@traveltoearth7655හැම වීඩියෝ එහෙකම ඉන්නවා හැම කමෙන්ට් එහෙකටම පුප දෙන උඹ වගේ එකෙක්😂
@ShanSalinda
@ShanSalinda Жыл бұрын
රාවණ🙏
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
රාවණ රජතුමනි....🤗🤗
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ.බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉන්නේ 🇱🇰
@worldmusic6666
@worldmusic6666 3 жыл бұрын
ලංකාධිපති ලංකේශ්වර රාවණා🙏🙏❤️❤️
@traveltoearth7655
@traveltoearth7655 Жыл бұрын
උප්පැන්නෙද තිබ්බේ 😅
@athishanishani4547
@athishanishani4547 Жыл бұрын
මගෙ වාසගම.ලංකේශර ❤️..ආඩම්බරයි මගේ ඇගේ දුවන්නෙත් රාවනාගේ ලේ❤
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@athishanishani4547 එහෙනම් උඹ දෙමල වෙන්නැති ... රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Жыл бұрын
සින්හලයා රාවනා පරපුරෙන් පැවත එන ම්නිස්සු, මේ රටේ උරැමක් කාරයො
@ImethImeth-n7w
@ImethImeth-n7w 5 ай бұрын
​@@traveltoearth7655හරක් ගොඩේ ඉපදුණු එකාගෙ උප්පැන්නෙ බලලා වරෙං ඉස්සෙල්ලම 😅
@nisansalamaduwanthi2443
@nisansalamaduwanthi2443 Жыл бұрын
සිව් හෙළයටම ජය ❤
@maxximel9462
@maxximel9462 3 жыл бұрын
රාවණ ❤️🙏
@charu65
@charu65 Жыл бұрын
සිද්ද වෙන්න ඕන දේවල් ඒ විදියටම සිදු වෙමින් පවති😊❤🇱🇰🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා,දර්මය අවබෝද වෙත්වා
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 8 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@slherbals130
@slherbals130 3 жыл бұрын
තුන් හෙළයටම ජය වේවා තෙරුවන්සරනයි රාවණා පිහිටයි 🙏🙏🙏🙏
@Warangana_04
@Warangana_04 2 жыл бұрын
සිව් හෙළය 🙏
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@Warangana_04 සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
කොපි පේස්ට් එකෙක් 😂💔
@sithumsansala8185
@sithumsansala8185 3 жыл бұрын
Supiri kollo ravana puttu ohoma tamai
@Sithumsithum228
@Sithumsithum228 Жыл бұрын
Patta gammak yako enne❤❤❤😊
@nishanthijayakodi3707
@nishanthijayakodi3707 4 жыл бұрын
සුපිරි colection එකක්
@r2kff567
@r2kff567 3 жыл бұрын
ලේ නටනවා
@නිවනටමඟ
@නිවනටමඟ 3 жыл бұрын
අප රාවණ පරපුරෙන් උපන්නේ
@manikadeegala4281
@manikadeegala4281 3 жыл бұрын
❤❤❤❤
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 11 ай бұрын
එහෙනම් බුදන් වහන්සේගේ පින්තූරය අයින් කරගෙන හෑවණාව වැදපන්.. ශීව ලිංගය කරේ තියන් ගිය රාවණා‌ ශිව භක්තිකයෙක්
@tharindudhanushka3283
@tharindudhanushka3283 9 ай бұрын
❤❤
@HEDIGALLA
@HEDIGALLA Жыл бұрын
ජය ශ්‍රී..... තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි ........!!!❤
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
රාවණ පරපුරේක උළෙල බුදුන්ගේ දේශේ..... ✌🔥
@kavijasehas9718
@kavijasehas9718 6 ай бұрын
හෙලයේ මහා හිමිකරුවණි නැවත වඩිනු මැන..🙏❤️
@NelumLanka
@NelumLanka Жыл бұрын
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
@samadhisamarawila
@samadhisamarawila 3 ай бұрын
සිංහලයේ උරුමය රාවණා ❤❤
@vimukthiniroshan2127
@vimukthiniroshan2127 5 ай бұрын
ශ්‍රී ලංකේශ්වර රාවණා ❤
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 2 жыл бұрын
Rawanayanta jayen jaya
@allinone-mf8dr
@allinone-mf8dr 4 жыл бұрын
Egata dennawa e balaya ශක්තිය
@sasinilaksala912
@sasinilaksala912 3 жыл бұрын
Bohoma lassa na song ekak.RAWANA RAJUNE NAWATHATH ENU MANAWI 🙏🌞🙏
@darshanisiyabala6145
@darshanisiyabala6145 2 жыл бұрын
රාවණා ඔබ අතරට දැන් පැමිණ ඇත නිර්මල දහමත් ලොවට අරන්... දියසෙන් ධර්ම රාජ්‍යට ජය ශ්‍රී.. 🌷🌷🌷
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
❤️💪🇱🇰
@Wikum193
@Wikum193 10 ай бұрын
*Sinhala* mahaa dashanan *Rawana*
@KrishanthaPremalal-x7c
@KrishanthaPremalal-x7c 7 ай бұрын
මාහා රාවනා රජු නමාමි 🙏🙏🙏🙏❤️❤️❤️
@shiwanishakya4825
@shiwanishakya4825 9 ай бұрын
රාවන එනවා.වෙනස් ම විදියකට .අනිවාරෙන් ම
@-hc3ry
@-hc3ry 8 ай бұрын
මාර ගැම්මක් එනවා ❤️‍🩹🥺
@IshanSehansa
@IshanSehansa 8 күн бұрын
රාවණ රජු වඩිනු මැන මෙ යක දෙසට නැවතත් රජු නැති නිසා දෙසයට වෙන දෙසවලින් ගැරහුම් වඩිනු රාවණ රජුනෙ🥺🥺🙏🙏🙏🙏🙏
@nethu7203
@nethu7203 2 жыл бұрын
හෙලයට ජය🙏✊ තෙරුවන් සරණයි 🙏
@WikumRanabahu-j6r
@WikumRanabahu-j6r 2 ай бұрын
සිංහල රාවණා
@krishtorathna2774
@krishtorathna2774 2 ай бұрын
හෙළ අසුර ඍෂි යඛිඳු ගේ පිහිටයි සුජාපුත්‍රයිණි...❤❤🎉🎉🎉
@ANMAXBRO
@ANMAXBRO 19 күн бұрын
ජය ජය රාවණා.ලක්මවගේ ශක්තිය මහරජු වීර ධීර රා.......ව......ණා...........
@deepthiwickramasinghe9658
@deepthiwickramasinghe9658 Жыл бұрын
👍😮😮Rawana
@VHAZ
@VHAZ 4 ай бұрын
යක්කයන්ට ජය 🙏🙏❤️❤️
@kushankawisha2629
@kushankawisha2629 8 ай бұрын
රාවනා රජුනි යලි වඩිනු මැනවි 🙏🙏🙏
@vindyapriyanthi1038
@vindyapriyanthi1038 3 жыл бұрын
රාවණා දෙවීදුනෙ ලක්දෙරණට ජිවමානව වඩ්න්න
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
Sri lankehwara Maha rawana raja thumanan 🙏
@siriyalatharani5054
@siriyalatharani5054 3 жыл бұрын
Ladkeshwara RAWANA Rajathuma newatha wadithwa
@blackmarshell
@blackmarshell 13 күн бұрын
Jaya sri rawana 🇱🇰🗿✅
@SLssAxL2100
@SLssAxL2100 Жыл бұрын
රාවණා 3එන්නේ නැද්දෝ
@madurinadeeshani8894
@madurinadeeshani8894 3 жыл бұрын
Lankeshwara maha rawana deviyange pihitai.🙏🙏🙏🙏
@nanayakkaragenadeeka1704
@nanayakkaragenadeeka1704 3 жыл бұрын
Apage sinhala jathiya peratama nanwamu🙏🙏🙏🙏🙏
@Mashii473
@Mashii473 3 ай бұрын
බුදුන්ට පමනක් දෙවනි ඌ රාවණ රජ්ජුරුවනේ ඔබ තරම් බල වන්තයෙක් ශක්ති වන්තයෙක් නමුත් ඇයි අපේ ඉතිහාසය පොත්වලවත් ඔබ ගැන කිසිම දෙයක් නැත්තෙ දුකයි අපිට මෙච්ච වටින ඉතිහාසයක් හැන්ගුව එක
@sami-ls5gl
@sami-ls5gl 2 жыл бұрын
Ratebaragane,rawen
@lakshan3
@lakshan3 2 жыл бұрын
නියමා...යි😘 සුපිරි සුපිරි, 🙏අමරණීය මහා රාවණ🙏
@dinushikadinushika5634
@dinushikadinushika5634 2 жыл бұрын
hitata vadina sindu tikak 💥💥💥🔥🔥🔥♥️♥️♥️🙏
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 8 ай бұрын
ඒ කාලෙ හිටියත් රාවණා ආය එන්නෙ නෑ..සිත නිවන කතා..අපි උත්සහ කරොත් හොඳ තැනකට එන්න පුලුවන්..අපේ තිබ්බ හොඳ ගතිගුණ විනාශ වෙලා තියෙන්නෙ..හැමෝගෙම ඒව හැදුනොත් රට බලන් ඉද්දි නැගිටියි..
@samerakarabita6273
@samerakarabita6273 10 ай бұрын
Rawana sesan3 ekmanata daynna❤❤❤❤
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@VinalGamage
@VinalGamage 4 жыл бұрын
Wow start eka
@ravinduravindudj
@ravinduravindudj Жыл бұрын
හෙළයන්ට ජයවේවා❤️ 🇱🇰
@hansikaprobodini9233
@hansikaprobodini9233 4 жыл бұрын
Yakkayanta Jaya.
@Kmsk354
@Kmsk354 11 күн бұрын
නමෝ රාවණා🙏🙏🙏❤️❤️❤️
@canuxbro5083
@canuxbro5083 3 жыл бұрын
Rawana rajuta pinanumodam karami anumodan wewa ❤️🇱🇰❤️
@canuxbro5083
@canuxbro5083 3 жыл бұрын
Jaya wewa ❤️🇱🇰❤️
@amalithakshila2461
@amalithakshila2461 4 жыл бұрын
Patta
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 3 сағат бұрын
Hela shinhalayo api❤
@chathurangajayanath
@chathurangajayanath 2 жыл бұрын
තෙල් පෝලිමේ ඉද්දි ලංකාධිපති ලංකේශ්වර රාවණා මහතාගේ සින්දු අහන්න. අපේ රට ගැන ගැම්මක් එනවා. 😃
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
රාවණා මහතා ? ඒ කවුද බොල ?😁😁
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
හිගන්නොන්ට කොහොම හරි කන්න ටික ලැබුනොත් ඇති . උන්ගෙන් රටට වෙන්න ඕනෑ යුතුකම මොකක්ද කියලා උන්වත් දන්නේ නැහැ .උන් හිතාන ඉන්නේ රජයක් තියෙන්නේ කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියෙන රටට මෙලෝ වැඩක් නැති හිගන්නො ටිකක් නඩත්තු කර කර ඉන්න එක තමයි කියලා 😀 දැන් රට පාලනය කරන්නේ රාවණ නෙවෙයිනේ . රාවණ යුගයේ ඔයාලා වගේ මානසිකත්වය හිගන තත්ත්වයට පත් උනු මිනිස්සු උන්නු නැති හින්දා තමයි අදටත් ඒ යුගයේ මිනිස්සුන් ගෞරවයට පත් වෙන්නේ 😀 තෙල් පෝලීමේ ඉද්දි හිතන්න ඔයාට මේ රටෙන් ලැබුනු පහසුකම් ටිකට හරි යන්න ඔයා මේ රට වෙනුවෙන් මොනවාද කලේ රටට ණයකාරයෙක් වෙලා මැරිලා යනවද කියලා .
@slshadow6617
@slshadow6617 Жыл бұрын
සිවු හෙළය රැකගැනීමට සූර්ය පුතුගේ ශක්තිය අවැසි කාලයයි මේ.........🙏
@SACHIYA12341
@SACHIYA12341 3 жыл бұрын
Rawana... 🙏🙏🙏
@dimuthunadisha6556
@dimuthunadisha6556 Ай бұрын
රාවණා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@yashoraavi6056
@yashoraavi6056 4 жыл бұрын
Jaya wewa !! ❤️❤️
@gameon8883
@gameon8883 3 жыл бұрын
🙏🙏🙏🙏 Jaya wewa !!
@tharinduniranjan2734
@tharinduniranjan2734 2 жыл бұрын
Sri lankeshwara Maha rawana Raju.
@chathuthamu4593
@chathuthamu4593 3 жыл бұрын
rawana
@janidissanayaka538
@janidissanayaka538 3 ай бұрын
අපේ හෙලයේ මෙච්චර රාවණ රජුට ආදරේ කරන පරපුරක් ඉන්නවා කියන එකම දකිද්දි පුදුම ආඩම්බරයක් තියෙන්නෙ🥺🤍 ඒ නම එසේ මෙසේ දෙයක් නෙමේ නම ඇහෙද්දිනුත් මුලු ඇගටම එකක් වෙනවා ඒ තරමට මොකද්දෝ කියන්න බැරි දෙයක් තියෙන්නෙ♾️
@EowyndeRohan2024
@EowyndeRohan2024 4 жыл бұрын
Jay Lankeshvar 🙏💛
@nadeenadee1914
@nadeenadee1914 3 жыл бұрын
රාවනා පරපුරේ අපි
@tharindulakshan1807
@tharindulakshan1807 4 жыл бұрын
Eda idan ape rate yakku
@කිරිපුතා-ඬ5ෂ
@කිරිපුතා-ඬ5ෂ 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🇱🇰 💯🙏
@nanayakkaragenadeeka1704
@nanayakkaragenadeeka1704 3 жыл бұрын
Rawana rajuta namaskaraya🙏🙏🙏
@sandeepasandeepa1024
@sandeepasandeepa1024 4 жыл бұрын
එල
@ashokapadmasili3384
@ashokapadmasili3384 Жыл бұрын
හෙළයට ජය
Sakwas geetaya
16:33
Ravana Brothers
Рет қаралды 192 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Maraka marasen bala bida
4:11
SL creation
Рет қаралды 442 М.
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 192 М.
Washawatha Thandavaya
9:10
Release - Topic
Рет қаралды 10 М.