KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
RAINI LIVE with LunuDehi ❤️🎙️
14:13
Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video
4:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
RAINI - (Live) NOBALA (නොබලා මා දිහා ) @Naada Yaathra (නාද යාත්‍රා)
Рет қаралды 4,184,898
Facebook
Twitter
Жүктеу
1
Жазылу 176 М.
RAINI CHARUKA
Күн бұрын
Пікірлер: 756
@buddikapavithra7273
2 жыл бұрын
නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා දැනෙනා මිලාන වේදනා සඟවා හිදින්න බෑ සදා ඉකිගා හඬාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා බලාන ඉන්නවා සිතා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා දුක්වින්ද කාලෙ සැනෙකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව තියෙනවා සදා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා ... කාටහරි වැදගත් වෙයි 🤗😍
@nimeshasewwandi3459
2 жыл бұрын
Thank you so much 💗
@menumisanchana3008
2 жыл бұрын
Thanks a lot ❤
@HIRU.202k
2 жыл бұрын
ස්තූතියි
@Amasha3000
2 жыл бұрын
Thank you ❤️
@avindijithmi1907
2 жыл бұрын
👍
@indikaudayakumara366
3 жыл бұрын
අතිශය දුර්ලභ කට හඩක් ඔබට හිමියි ඔබගේ මවට මෙන්. සුභ පතනවා ඔබට හදවතින්ම.. හොද හැමදාම මතකයේ රැදෙන සින්දු විතරක් කරන්න.
@RainiCharuka
3 жыл бұрын
Sthuthi ♥️
@niroshaniwarnage3158
Жыл бұрын
❤️❤️❤️❤️
@KalpaGihan
Жыл бұрын
p
@kularathnawathiperera6441
Жыл бұрын
Free
@kularathnawathiperera6441
Жыл бұрын
Elderflower
@weerarathnahk8222
9 ай бұрын
රූකාන්ත ගුණතිලක නම් වැඩ්ඩෙක්ම තමයි එයා වපුරපුව තමයි මේ ❤❤❤❤
@dinishidewmini2060
2 жыл бұрын
ඔයානම් පිස්සුවක්, කවදා හරී අපේ පැත්තේ ෂෝ එකකට මගේ අනුග්‍රහයෙන් ඔයාව ගෙනනනවා... මගේ හීනයක් ඒක❤️❤️❤️
@tharushamallshan2830
Жыл бұрын
I wish you 🔥❤️
@oshanchruk2991
10 ай бұрын
❤😂
@amalmendis8937
10 ай бұрын
I wish you bro....
@priyanthawijetunga441
9 ай бұрын
😊😊😊
@priyanthawijetunga441
9 ай бұрын
Good luck 👍
@PrasannaSamankumara-cj7yi
8 күн бұрын
චන්ද්‍රලේඛා මිස් අපිට බිහි කරපු සමිපතක් , ආදරෙයි රූකාන්ත සර් ටයි ,චන්ද්‍රලේඛා මිස්ටයි ❤️
@nimalipathmathilake7992
3 жыл бұрын
එපා වෙන්නේ නැති වොයිස් එකක්.හරිම ලස්සනයි....
@RainiCharuka
3 жыл бұрын
♥️
@dilinitharaka2306
Жыл бұрын
Kochchara ehuwth ethi weemak nee mata
@ranshikaJayamanna
2 жыл бұрын
සමහර වොයිස් අහන්න අහන්න තව ලස්සනයි ...රත්තරන් voice එකක්...one of the best asset in music industry of sri 🇱🇰
@dimalvindikz
2 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ ආයෙ හොයාගෙන ආව සිංදුව...රයිනි අක්කි ❤️
@RainiCharuka
2 жыл бұрын
♥️
@masha1285
3 жыл бұрын
වාසනාවට ලැබුණු හඩක්❤️ කැමතිම ගායිකාවක් වගේම කැමතිම චරිතයක්❤️
@sanjeewanirajapaksha6336
2 жыл бұрын
Ekanam aththa
@sm.waninayake-nu3ju
10 ай бұрын
මාරම විදිහට feel වෙන නහරටම වැදෙන ලස්සනම රයිනිගෙ voice එකයි, අැග හිරි වට්ටන lyrics ටිකයි එකතු උනාම එ්ක වෙනම fanatasy යක් ❤
@ruwanthikalakmali8211
3 жыл бұрын
අමුතුම රසක් තියන හඬක් තියෙන්න....කියන්නනම් තේරෙන්නෙ නෑ,,,හැබැයි දැනෙනවා මාර විදියට.....😘😘
@PrasannaSamankumara-cj7yi
8 күн бұрын
හදවතේ ගායිකාවක් රයිනි අක්කා ❤️ ආදරෙයි අක්කේ ❤️🎉
@Rainbow-zr8tu
2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන කටහඬක්.වෙලාවකට අනුරාගී හඬක්..වෙලාවකට හදවතට වේදනාවක් ගේන දුක හිතෙන හඬක්..මම ආසම ගායිකාව රයිනි චාරුකා ගුණතිලක.රයිනිගෙ නිහතමානීකමට ගොඩා...ක් ආදරෙයි♥♥♥
@RainiCharuka
2 жыл бұрын
Bohoma sthuthi. Aadareiii 🌹
@hchchathuranga1189
Жыл бұрын
ඒ සින්දුව ට මාර ආසයි.ඒ feel එක ඒ විදියටම දැනුනා.god bless you raini
@shimony954
2 жыл бұрын
භාවනාවක් වගේ කටහඩක් රයිනි අක්කට තීයෙන්නෙ...මම් ආසම female voice එකක්...🥺♥️
@shyaediri9985
14 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම ආසම voice එකක්..
@Rukmalsandun
2 жыл бұрын
හරිම ලස්සනයි මෙ සිංදුව මගේ top list එකෙ තියනවා. නිතරම අහනවා
@deeshanideeshani6641
3 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක්.😢මාගේ .බව.කීව.ඔබ දැන් අැයගේ වේලා 💔😢
@hansisithara7953
3 жыл бұрын
😔
@Gaming_World621
2 жыл бұрын
මේ voice එකට ගහන්න තාම කවුරුවත් ලංකාවේ බිහි වෙලා නෑ...😌❤️ රයිනි ට ආදරෙයි. ❤️ තව මේ වගේ ලස්සන සිංදුවක් ඕන... අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා රයිනී...❤️😌
@sewwandinisansala2279
17 күн бұрын
ලස්සන කටහඩක්.හිත නිවන් බාවනාවක්.හරිම ලස්සනයි
@nimashadewini7425
2 жыл бұрын
රෑට මේ සින්දුව අහලා අඩලා නිදාගන්න අය 😔😔 දැනෙන්න කියනවනන් රයිනි මිස් තමා 🥺❤️
@manojanijayawardhana4326
3 жыл бұрын
ඒ සින්දුවේ මහා අමුතු ගතියක් තියෙනවා ♥️ මං ආසම Voice! ♥️
@madarajayathissa8996
10 ай бұрын
කවුරු කිව්වත් මේ සින්දුව feel වෙන්නේ ඔයාගේ voice එකෙන්ම විතරයි 🥺❤️
@kanchanataranga6387
2 жыл бұрын
Man ආසම voice එක වගේම ආසම කෙනා oya oyamai අම්මගෙ කටහඩ එ widihamai... Adarei ගොඩක් oyata. Oya diha බලන් ඉන්න asai එක දිගටම අහන්න asai එක දිගටම. Oya හරිම ලකී. Man suba පතනවා
@janethrizoysa9465
3 жыл бұрын
Harima wadagath lassana katahadak thiyana adaraneeya gaykawak adarey akki
@sigithinalinda414
2 ай бұрын
එකනම් ඇත්තටම භාවනාවක්❤❤❤
@UthuDisanayaka
2 ай бұрын
ඇබ්බැහිවිමක් මෙ කටහඩ❤️🩹💐....
@MahiThilakasingha
3 ай бұрын
කවුරු ආවත් ඔයා තමයි best ❤
@SujeewaKumari-uu6rt
Ай бұрын
මාරම ලස්සනයි ❤❤
@DiliniBandara-vp2kw
2 ай бұрын
ලස්සනයි ❤
@blackylala
13 күн бұрын
lassana voice ekkak thiyenne ube voice ekke Raini -Jayawewa
@malkifernando9714
2 ай бұрын
දැනෙනා මිලාන වේදනා , සඟවා හිඳින්න බෑ සදා ❤
@hirunibhagya6314
6 ай бұрын
රයිනී...ආදරෙයි ඔයාට ....ඔයාගේ voice එකට මම මාරම කැමතියි ඒවාගේමයි මේ සිංදුවටමම මාරම ආසයි ...හැම වෙලේම අහනවා ...❤❤❤❤
@DulanjaniWeerarathna
2 ай бұрын
Lassanatm ගායනා කළා Pau e මූණ 😢
@sampathkumara8846
2 жыл бұрын
Mama kemathi ගායිකාවk . Lassana කටහඬ devi පිහිටයි .
@sonalipriyadarshnai2116
4 ай бұрын
හරිම ලස්සනයි පුතේ සුබ පතනවා හදවතින්ම අමිමා අක්කා සතුටින් වගේම ලස්සනට ගයනවා ❤
@kwkw660
Жыл бұрын
කොචිචර ඇහුවත් එපා වෙන්නැ.මාර ලස්සනයි
@uniquetalks5604
Жыл бұрын
පට්ට අක්කෙ පට්ට... මේ රටෙ තියන එකම සතුට සින්දුවක් අහන්න තියන එක තව මේවගෙ එකක් කියන්නකො පරන කෙල්ලොමතක් වෙන්න
@wajirachandrasekara6786
2 жыл бұрын
බලාන අහනවා ...සදා ...... මාරම හඩක් .... හදවත පතුලටම කිදා බසින හඩක් .... ආදරෙයි ඒ හුස්ම පොදටත්...
@HasaOfficial2001
2 жыл бұрын
නිවාඩු දවස් වලට මුලු ගමටම ඇහෙන්න දානවා ඒ තරමට ලස්සනයි මේ සින්දු
@amandihansika
2 жыл бұрын
දැන් අහන ගමන් කමෙන්ට් එකක් දාන්නම හිතුනා... ඇත්තටම වශී වෙන කටහඬක්... හදවතේ ගැඹුරටම කතා කරනවා වගේ දැනෙනවා... මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි ඔබතුමියට...❤️
@Sakunisithumkumarasinghe
13 күн бұрын
Niyamai lassanai voice eka ❤️
@erandidesilvajd
2 жыл бұрын
අනේමන්ද අක්කී.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ.. මං ආසම කෙනෙක් ඔයා.. තෙරුවන්සරණයි..!! හැමදාම සතුටින් ඉන්න.. 😘😘
@RainiCharuka
2 жыл бұрын
Aadareiii 🌹🌹
@erandidesilvajd
2 жыл бұрын
@@RainiCharuka 😘😘♥️
@chandimahasanthi156
12 күн бұрын
Wooooooww Sanka aiyaaa❤❤❤
@rathnawaliperera6049
3 ай бұрын
Asama sinduvak pissuvak ithama mihiriii duva jesu pihitai
@kanthidodangoda3405
2 жыл бұрын
Mama asama gaikawak oya amma ta aha giya lokayak patta ma patta voice akak jayawewa
@prageethadhikari218
6 ай бұрын
කවුරුත් කතා කරන්නේ නෑ නාද කරපු හැටි... නාද තමයි රහටම සැපටම කරන්නේ ❤
@HimashiR.d
2 ай бұрын
ඇත්ත බටනලාව ගහද්දිම මම පුදුම උනා orginal එකේ sound එක වගේමයි මට ඇහුනේ ❤❤❤😮
@prageethadhikari218
2 ай бұрын
@@HimashiR.dlegend කෙනෙක් සුපුන් අයියා අපේ ඉස්කෝලේ brand ❤️
@HimashiR.d
2 ай бұрын
@@prageethadhikari218 ඒමද😍
@ShiranganiMadushanthi
3 ай бұрын
Mama asama නිහතමානීව ජීවත් wena hari අහිංසක කෙනෙක් oya nangi,ඔයාගෙ hada නිකන් bawanawak වගේ mage හිතට .❤❤❤❤
@vickumz1770
4 ай бұрын
බෝසත් කෙනෙකු ගේ සිත දකින්නට පුලුවන් තව පෙරුම් පුරණ බෝසත් කෙනෙකුට විතරයි... නිකෙලෙස් හිතක් තියෙන මුණිවරයෙක්ට නිර්මාණයක් තුළින්වත් වැරදි අර්ථකථන දීම සුදුසු නොවේ...
@SLMrNH000
Ай бұрын
super wenama level eke song ekak 🥰
@dilhanidissanayaka4912
2 жыл бұрын
Wow ❤️❤️❤️. Oba noyena nisa kauruth epa.. Thaniwila innawa...... මේ වචන ටික මාර විදියට හිතට දැනේනවා...
@indikakoswathta8986
2 жыл бұрын
ගොඩක් ලස්සනයි. 🤗❤💯සුභ පැතුම්. 👏
@knifepr
6 ай бұрын
රයිනි… අක්කේ ❤ අදරෙයි තමුසෙට
@RainiCharuka
6 ай бұрын
@@knifepr Aadarei malli ♥️🫶🏼
@odeesha2263
5 ай бұрын
Mage adare oyage කටහඬට ❤❤❤❤ අක්කේ @@RainiCharuka
@malasirisena8132
Жыл бұрын
Raini Oya ape ratata loku වස්තුවක් Deviyo dunna, Aderai hemadama !!!
@sajeewaanthony
2 жыл бұрын
අදටත් අහනවා .... ආසම ගීතයක්....හිත නිවන නුඹේ හඬ.... 😘♥️🌹
@sfviyte1824
2 жыл бұрын
Oyage voice eka marama marai oya ලස්සනට adinawa oya godak ලස්සනයි .oyage sindu wagema oyath
@RainiCharuka
2 жыл бұрын
♥️♥️♥️
@shashikalasolangaarachchi107
Ай бұрын
නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා... 🖤
@nalineranda1234
2 жыл бұрын
වොයිස් එක වගෙම සිංදුවත් මාරයි
@dilshikasewwandi2117
5 ай бұрын
අවුරුදු ගානක් තිස්සෙ එක දිගට අහන සිංදුවක්.... ඒ තරම්ම රහයි...❤❤❤
@osandhivihansa3260
3 жыл бұрын
Raini akki tharamatama akkige voice ekath lassnai
@thanujasenani2951
8 ай бұрын
භාවනා වක් වගේ කටහඩක්..මනසට පුදුම සැනසීම ක් දැනෙනවා❤❤❤❤
@gamingthamiya6619
2 жыл бұрын
එ කටහඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senevidissanayaka2722
2 жыл бұрын
ඔබ නොයෙනා නිසා කවුරුත් එපා 😘🥺
@sewwandidobagodagamage2817
2 ай бұрын
මන් විරහව විදලා නෑ ඒ උනාට මේ කටහඩ මේ සින්දුව අහනකොට ඒ දැනෙන හැගීම ඒකටද විරහව කියන්නේ කියලා මාව හිතන්න තිබ්බා ❤
@AchaniWijesinghe
Ай бұрын
2024 දි සිංදුව බලන අය මේ පැත්තට
@janadarigunarathna3598
2 күн бұрын
2025 🤭
@jeewanashashika6817
2 жыл бұрын
Oyage voice ekata oyata gdk kemathiy mama akke
@jayaweerajard6569
2 жыл бұрын
මහා අමුතු හැගීමක් දැනෙන සිංදුවක්.
@Dagaralla
9 ай бұрын
මගේ ආසම ගායීකාව❤ ආසම නිළිය ❤ ගොඩක් ආදරෙයි 🎉
@ShrimaliWijerathna
4 ай бұрын
මගේ හදවතේ ගායිකාව.ඒ හඩ.❤❤
@sanjeewanirajapaksha6336
2 жыл бұрын
Oyaata theruwan saranai.... Dewi pihitai....
@rashmikoshila3176
2 жыл бұрын
මගේ ආත්මීය වොයිස් එක රයිනි චාරුකා…..💐💐
@tuvishamanashwi8001
10 ай бұрын
අම්මෝ මේ කටහඩට පුදුම ආසයි....❤❤
@sureshwimal8217
3 жыл бұрын
රෑකාන්ත bossගෙ සිංදු අහනව සිරස රස රිසි ගී ඉදල. රයිනි ගෙ අවුරුදු 6ක් දෙන්නටම 😘😘
@sarathmarasinghe5238
2 жыл бұрын
බට නලා පාරත් මරු...
@dancelankadiliranga1755
5 ай бұрын
රයිනි කියන්නේ පිස්සුවක් 💗🙏
@MayMay-ce6wf
9 ай бұрын
නයනායියා❤️ නාද බෑන්ඩ්😍💪
@ashen757
Жыл бұрын
එපා නොවන හඩකි නුඔ..
@RainiCharuka
Жыл бұрын
Bohoma sthuthi 🥺🙏🏼♥️
@champikakumarage94
2 ай бұрын
Mathakayan awussana lassana sinduwak❤❤❤
@rodda8029
Жыл бұрын
ම්මෙකනම් පිස්සු සිංදුවක් .පපුව පිච්චිලා යනවා❤❤❤❤❤❤❤❤❤❤
@me.farhanlanka8488
7 ай бұрын
Raini කියන්නේ Brand එකක්... ❤️🇱🇰
@nirashadeawmi6563
2 жыл бұрын
රයනි අක්කගේ සින්දු වගේම එයත් හරිම හොද නිහතමානි කෙනෙක් 🙂❤️❤️
@tilakagardy7137
3 ай бұрын
Godkma lassani Obata adarai jasu pihtai❤❤❤❤❤❤❤❤
@anusithu3468
2 жыл бұрын
🌹🥀🌹🥀🌹🥀🌹🥀මගෙ ආසම ගායිකාව.....
@amalikaamalika4136
2 жыл бұрын
ඒ වොයිස් එක 😚😍
@roshandesilva567
2 жыл бұрын
Nice weri nice a sinduwanan apiwa wenas kala good
@karunathilakek.a7881
Жыл бұрын
මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා...
@asalanirmal4891
2 жыл бұрын
Wo. සුපිරි
@gayanmadusanka7935
2 жыл бұрын
❤️🌸 ලස්සන voice ekak
@නොට්සුද්දා-ධ9ඞ
2 жыл бұрын
මේ සින්දුව මාව වෙනමම ලෝකේකට අරන් යනවා
@anthonyruwan7117
2 жыл бұрын
හැමදාම අහනව.❤️❤️❤️
@jayanthajayawardana9791
2 жыл бұрын
ආයෙ ආවා අවුරුදු ගානකට පස්සෙ ආයෙ හොයාගෙන ඇහුව ❤️
@ashenshehan8224
3 жыл бұрын
රයිනි අක්කේ වශියක් තමයි.😘😘😘
@pradeepkjayalath646
Жыл бұрын
aaaadarei mettooooooooo aaaaahhhhhh................
@dasunarunalu1454
2 жыл бұрын
ඒ ලස්සන යි ඕයි. ❤️😘
@isurika6808
3 жыл бұрын
වාව්..... මන් ආසම ගායිකාව.. සතුටින් ඉන්න අක්කෙ ❤
@surekasureka8562
2 жыл бұрын
Lassanai ...hadawathata denenawa.....,
@roshandesilva567
2 жыл бұрын
Tatta waagemai niyamai ldiritama yanna jaya wewa obata
@anupathilan251
2 жыл бұрын
Ane manda akke mata aduma gane ekama eka parak aththata dakinna athnam 😍😍😍
@siblingscreationsthili
3 жыл бұрын
ලස්සනයි අක්කියෝ
@prasannaranasinghe898
2 жыл бұрын
අදටත් search කරලා හොයනවා ❤❤❤❤
14:13
RAINI LIVE with LunuDehi ❤️🎙️
Lunu Dehi
Рет қаралды 281 М.
4:18
Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video
Voizy Music
Рет қаралды 8 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
4:04
RAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) with The News @ Youth on RED
RAINI CHARUKA
Рет қаралды 4,3 МЛН
19:45
නදීමාල් පෙරේරා Acoustic Songs Collection Nadeemal Perera Best Songs list Best hitz
Best Hitz SL
Рет қаралды 43 М.
4:03
RAINI - MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි
RAINI CHARUKA
Рет қаралды 2,8 МЛН
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
3:49
RAINI - Chanchala Daase (චංචල දෑසේ) - Youth on RED with Sarith Surith & The News
RAINI CHARUKA
Рет қаралды 832 М.
7:27
Raigam Tele'es 2019 - පාරාදීසේ මා හා එක්වීලා | චංචල දෑසේ මයා (Windy& Raini)
Raigam Tele'es
Рет қаралды 532 М.
26:04
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
Noughty Kids
Рет қаралды 301 М.
4:03
As Deka Pura [ඇස් දෙක පුරා] Official Music Video | Shashika Nisansala ft. Thilina Ruhunage
Voizy Music
Рет қаралды 5 МЛН
22:21
අතුල අධිකාරිගේ ලස්සනම ගීත එකතුවක් | Athula Adikari songs collection | YK MUSIC
YK MUSIC
Рет қаралды 2,4 МЛН
3:54
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
Windy Goonatillake
Рет қаралды 4,9 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН