RAINI - Senehe Bandi Eda (සෙනෙහේ බැඳී එදා) - Naada Yaathra (නාද යාත්‍රා )

  Рет қаралды 48,003

RAINI CHARUKA

RAINI CHARUKA

3 жыл бұрын

#RainiCharuka #RookanthaGoonatillake #Naada
Original Song: • Rookantha Goonatillake...
Composer : Rookantha Goonatillake
Writer : K D K Dharmawardane
In this Video :
Artist : Raini Charuka Goonatillake
Music : Naada
Production : Channel One
Audio Edit : Hello Audio

Пікірлер: 125
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
පිස්සුවක්.....භාවනාවක්.....අාදරෙයි...👆
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Sthuthi 🙏🏼♥️
@sasankaedi223
@sasankaedi223 3 жыл бұрын
Me sindu ahanakota apiwa podi kaleta yawenawa...oyage ammigei thaththigei sindu aha aha podi kale mamath mage ammai thaththai ekka trip giyapu hati mathak una,..😢 budusaranai oyala hamotama..
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@wasanamar8157
@wasanamar8157 3 жыл бұрын
මගේ ආසම ගායිකාව ඔබයි ඒ වගේම ඔයාගේ පව්ලේ සියලුම දෙනාට මම ගොඩක් කැමතියි හරිම නිහතමානී චරිතයක් රයිනි ඔයා 💖 අදරෙයි හැමදාමත් .
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️♥️♥️
@kunchanafernando5696
@kunchanafernando5696 2 жыл бұрын
Obage piyanan athi dakshayek.usa wage thatha ipaduna nam mulu lokema hollana kenek wenawa..💪
@ajchandima5845
@ajchandima5845 6 ай бұрын
Wenama loke kata aran yanawa e voice eka sinduwa music wooooow adarei e hamadetama ❤❤❤❤🎉
@ICT_Camp2262
@ICT_Camp2262 3 жыл бұрын
රූකාන්ත sir කියන්නෙ mage legend කෙනෙක්...... ඔයාගේ voice එකත් ඒ වගේමයි..... awesome....!!!!!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Sthuthi ♥️
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
Kiyannata wachana nometha. මොනවද ටයිප් කරන්නේ කියල ගොඩක් වෙලා හිතුවෙ. ආදරෙයි අප්පා එදයි, අදයි කියල වෙනසක් නෑ ❤❤😘😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺😢😭♥️
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
@@RainiCharuka respect you madam ❤
@ishararajakaruna4665
@ishararajakaruna4665 3 жыл бұрын
You are my favourite singer ❤️ ඕනේම සින්දුවක් හරිම ආසාවෙන් අහනවා 😌❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you♥️♥️♥️♥️
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
Puthe oya st.cicili ge blessing aragenama ipadila thiyenne.oya gathi venas kara ganna epa.dasa panatjata anuva jeevath venna.god bless u puthe.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
God bless ♥️
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 2 жыл бұрын
මම ආඩම කඩහඩක්.. මම රයිනි අක්කගේ කටහඩට හෙනම ලෝබයි අෆ්ෆා.. ❤️.. මම ආසම සිංදුව " නීල කදු ගැටේ" .. මම හිතන්නේ ඒකට දැන් අවුරුදු අටක්, නෑ දහයක් එකොලක් ඇති .මොකද මම ඒක ඇහුවේ මට අවුරුදු 17 දී.. දැන් 28 ක්නේ.. එකොලක් විතර .. ඒත් තාමත් මම ආසයි.. 😊.. 2014 ෆෝන් එක ගත්තම ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරපු සිංදුව නීල කදු ගැටේ සිංදුව , අදටත් ඒක එහෙම්මයි.. හැමදාම අහනවා.... ඊට පස්සේ කාන්දම් දෑස.. ❤️.. මල්වාරම්.. .. අක්කි මොන සිංදුව ද කියන්නේ ඒක මගේ ෆෝන් එකේ..😁.. මම ආසම චරිතයක් .. එදත් අදත් හෙටත්.. ❤️❤️❤️.. මේ සිංදු වලට හිත නිවෙනවා..වහින වෙලවක ඇස් පියන් හෑන්ඩ්ෆ්‍රී එකත් කනේ ඔබන් ඇදට පැන්නම ආයේ ගේ ගිනි ගත්තත් දන්නේ නෑ .. මේ කඩහඩ ඇබ්බැහි වෙන සුලුයි අප්පා..😭.. මම ඇබ්බැහි වෙලා..😁😁😁😁.... ❤
@QqQq-lx6dh
@QqQq-lx6dh 3 жыл бұрын
adari godak
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@tharakaherath4390
@tharakaherath4390 3 жыл бұрын
Harima lassanai adarei ashirwada karanawa paule siyalu dennatama..💖💖💖
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@nalanisenarathna7514
@nalanisenarathna7514 3 жыл бұрын
වොයිස් එකෙන් දැකලා yt එකේ බැලුවා..එදා ඉදන් මම රෛනි අක්කිට පිස්සු වැටුනා...love uh raini akki😍😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
lotsof love
@tharindhuprabath3984
@tharindhuprabath3984 3 жыл бұрын
My favorite female voice 💛💛💛 gift from god
@hirunimanodya9917
@hirunimanodya9917 3 жыл бұрын
Man asama singer 😘 hrima lassani
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏♥️
@aayunuwan7653
@aayunuwan7653 3 жыл бұрын
Prakash 🎸🎸 Maru guitar backing eka....🎸❤😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
@nilukaliyanage4080
@nilukaliyanage4080 Жыл бұрын
හරිම ලස්සනයි මිස් අනේ කොච්චර ඇහුවත් මදි අප්පා ❤️😘😘😘😘
@smiusicsenu995
@smiusicsenu995 Жыл бұрын
My fav singer.couch raini❤❤
@kasuntharaka6633
@kasuntharaka6633 2 жыл бұрын
ලස්සනයි ❤️
@indikairoshan7316
@indikairoshan7316 3 жыл бұрын
ඉස්සර අහපු සින්දුවක්.දැන් වෙනස් විදිහකට අහන්න ලැබිමත් සතුටක්.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@MenakaWijesekara
@MenakaWijesekara 3 жыл бұрын
Raini, you are the best.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank You 🙏♥️
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
වාසනාවන්!!!🌷 දුව ammage කටහඬ වගේම ඔබගේ මිහිරි හඬට අපි හැමෝම හරිම ආදරෙයි ... May god bless you all !!!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏
@ayeshdon
@ayeshdon 3 жыл бұрын
ලෙසියෙන් ගායිකාවකගෙ වොයිස් එක මට සෙට් වෙන්නෙම නැ එත් මෙ වොයිස් එකනම් පිස්සුවක් වගෙ.. All the best sis
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
I’m humbled to hear this. Thanks so much. 🙏🏼♥️🙏🏼
@lakshmidissanayaka3945
@lakshmidissanayaka3945 3 жыл бұрын
ඒ වොයිස් එක..😘😘❤ පට්ට ❤❤❤❤❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
මරු මරු ඔයාට තමයි අපි ගොඩක් ආදරේ ඔයාගේ හඩට ඔබේම නිර්මාණය න් වලට අපි ආසයි ඔයා ගොඩක් අදරනියයි අපිට ගොඩක් ගොඩක් ආඩම්බරයි පුතේ ඔබ‍ට ජය වේවා 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@gayaniharshika534
@gayaniharshika534 3 жыл бұрын
Aneee 😟😟 just woww..❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🌹
@diamonds1796
@diamonds1796 3 жыл бұрын
You are my favourite singer 💙💕. Your voice is amazing. Your songs and voice brings me soul medicine for me.love you so much akki. No words to explain.....your talent 👏👌
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Means a lot ♥️
@imaa3880
@imaa3880 3 жыл бұрын
Woow ❤❤❤
@meganrocks1009
@meganrocks1009 3 жыл бұрын
Raini Akka.Nice voice.great👍👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏
@ashen8354
@ashen8354 2 жыл бұрын
Original eka ahala Meka ahuwe brilliant akke
@roshanwarnakulasooriya1818
@roshanwarnakulasooriya1818 3 жыл бұрын
වාසනාවන්.... ලස්සනයි
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
💕
@Sonickidi1098
@Sonickidi1098 3 жыл бұрын
Heavenly.. Favorite voice. Jesus bless you ❤️🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
💕
@chithraniperera6751
@chithraniperera6751 3 жыл бұрын
Wow beautiful.. Graet voice 👍❤️
@didulani_kaushalya
@didulani_kaushalya 3 жыл бұрын
🎶🎵🥰❤ ගොඩක් නිහතමානී චරිතයක් සහ මන් පොඩි කාලෙ ඉඳන් ආසම චරිතෙ ❤🥺
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺♥️🌹
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
SUPERB 👍👌
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@sanjeewaperera5731
@sanjeewaperera5731 2 жыл бұрын
This is what you call singing to feel....I don't know why people like so call viral video's or songs,......
@Jay_rush
@Jay_rush 3 жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි♥️♥️♥️♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
ILy 😘
@amithaabeykon7729
@amithaabeykon7729 3 жыл бұрын
Asai ahagena inna
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️🙏🏼
@musicisheart5079
@musicisheart5079 3 жыл бұрын
Nice girl and great voice ❤️❤️❤️🥰🥰
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️
@gfdgfe5935
@gfdgfe5935 Жыл бұрын
Favorite voice.jesus bless you.❤️
@funnytopcats
@funnytopcats 2 жыл бұрын
Woooooooow
@SDN89503
@SDN89503 3 жыл бұрын
රූකාන්ත සර් මේ සින්දුව කියද්දි අපේ පාසල් කාලේ තව අවුරුදු ගානක් ගියත් රසිකයන්ට රසවිදින්න පුලුවන් ගීත මේවා.රයිනි කොච්චර ලස්සනයි ද ඇයි රගපාන්න හිතන්නෙ නැත්තේ
@mihiriprarthana7076
@mihiriprarthana7076 10 ай бұрын
My cutee❤
@lakshriniranasinghe8452
@lakshriniranasinghe8452 3 жыл бұрын
Wow 🤩❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@inokadamayanthi5790
@inokadamayanthi5790 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ඔබ..එ වගේම ගොඩක් ආදරේ කරනවා ඔයාගේ මුලු පව්ලටම....එදත් අදත් හැමදාමත්...
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🙏🏼♥️
@inokadamayanthi5790
@inokadamayanthi5790 3 жыл бұрын
ස්තුති ඔබ නිහතමානීව පිලිගන්නවට....කොපමණ ඇහුවත් එපා නොවෙන voice ekak ඔබට්ත් ඔබගෙ මවටත් නැගනියටත්.තාත්තටත්.. තිබෙනවා..එ වගේම ඒ ගීත රසය දෙන්න ඔබටත් ලැබීම ගැන සතුටුයි..
@DineshaThennakoon1
@DineshaThennakoon1 3 жыл бұрын
My love♥️😊
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🌹
@piumiamarathunga2052
@piumiamarathunga2052 3 жыл бұрын
Love this♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@nafry9992
@nafry9992 3 жыл бұрын
Magnet voice .......
@Kggish2011
@Kggish2011 3 жыл бұрын
ආසම ගායිකාව ♥️
@msmfernando8272
@msmfernando8272 3 жыл бұрын
What a voice! Superb
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
අහගෙන බලාගෙන රසවිදිනව ඔයාගෙ සිංදු කියන්න වචන නෑ ගලපගන්න. ඔබටයි, චන්ද්‍රලේකා මැඩම්ට, රූකාන්ත සර් මගේ වීරයා කීවොත් හරි. ඔයාලට ආදරෙයි. රයිනි මැඩම් ඔයා ඕනම සිංදුවකට කියාගන්න බැරිතරම් සාදාරනයක් කරනව. සුන්දරයි 😘😘❤❤🙏🙏 ඔබට පුලුවන්නම් රූකාන්ත සර්ගෙ, චන්ද්‍රලේකා මැඩම්ගෙ පැරනි ගීත මේ වගේ නව සංගීත සංකලනයක් සහිතව remake කරන්න එය ගොඩක් වටින දෙයක් වේවී. මොකද මම වගේ ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නව ඒකට.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Godaaak sthuthi ♥️♥️♥️
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
@@RainiCharuka ❤🙏🙏🙏
@amakithmini8564
@amakithmini8564 3 жыл бұрын
ආසම ගායිකාවක් අක්කි....😘❤ ගොඩක් ආදරෙයි 💝💝 ඔයාගේ පවුලේ හැමෝටමත් ගොඩක් ආදරෙයි.....💝💝 බුදුසරණයි හැමෝටම🙏🙏❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️
@laknagalppaththi6708
@laknagalppaththi6708 3 жыл бұрын
මටත් කියන්න වචන නැහැ අනේ හරිම ලස්සනයි සිංහලේ න් කිවුවොත් පට්ට පට්ටම රයිනි 👍👍
@nadeeralakmal8881
@nadeeralakmal8881 3 жыл бұрын
first comment
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Woow akka 💓 superb 🤗
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@sarasiranpatabendige6243
@sarasiranpatabendige6243 3 жыл бұрын
Me song eke karoke nadda. Beautiful song with beautiful voice. Ur voice maching to this song than ur father....
@SLwonders
@SLwonders 3 жыл бұрын
Adarei oyata palenna
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺♥️🙏🏼
@SLwonders
@SLwonders 3 жыл бұрын
🥰😘😘😘😘😍
@sureshlakmalsilwa7712
@sureshlakmalsilwa7712 3 жыл бұрын
♥️♥️♥️♥️👍👍👍👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@dinushihansika94
@dinushihansika94 Жыл бұрын
🥰
@dextergaming1342
@dextergaming1342 3 жыл бұрын
😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼
@nardsrajapakshe1771
@nardsrajapakshe1771 3 жыл бұрын
Just wow❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@nardsrajapakshe1771
@nardsrajapakshe1771 3 жыл бұрын
@@RainiCharuka you are my favourite female artist all the time. Love you akki.. I wish you have a great future and lovely life. God bless you &family. 🙏❤️❤️❤️
@tharikamadushani3801
@tharikamadushani3801 3 жыл бұрын
♥️♥️♥️♥️👍👍🙏🙏✨️✨️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🙏🙏
@arundijayasinghe8288
@arundijayasinghe8288 3 жыл бұрын
රයිනි ආපහු මෙහෙ එන්න. ❤ අපි ඉන්නෙ LA වල. අම්මා තාත්තා අකිල නංගී සේරම එක්කගෙන ආපහු මෙහෙ එන්න. ❤
@Jay_rush
@Jay_rush 3 жыл бұрын
බෑ බෑ එයාලව එවන්න බෑ. කොහොමටවත් බෑ
@dilangunarathna7919
@dilangunarathna7919 3 жыл бұрын
❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@nirwanmarasinghe4747
@nirwanmarasinghe4747 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sawoo.studio
@sawoo.studio 3 жыл бұрын
❤️🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
@amandarasandika8529
@amandarasandika8529 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@hirubaba2890
@hirubaba2890 3 жыл бұрын
❤️🍁❤️👸❤️🙏🏻🙏🏻🙏🏻
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@user-vi1sm6ek5v
@user-vi1sm6ek5v Жыл бұрын
안녕하세요 희철리즘유튜브보고 방문했어요
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
👉🆒💖💖💖💖💖💖🆒👈
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
@@RainiCharuka ස්තුතියි ❤️👈 ඒකට අක්කි God bless you
@shanigamage7157
@shanigamage7157 3 жыл бұрын
❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,9 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
senehe badi eda rookantha gunathileke with vino
3:50
Yohan Perera
Рет қаралды 6 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 40 МЛН
Toothbrush Glove Hack !?
0:16
Dental Digest
Рет қаралды 13 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 53 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
0:16
Mini Katana
Рет қаралды 26 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН