ඔයත් මං වගේ perfume පිස්සෙක්ද? (Part 1) Perfume Collection & Unboxing

  Рет қаралды 93,928

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

Пікірлер: 384
@dewdunidealwis8696
@dewdunidealwis8696 2 ай бұрын
මේ video එක දැක්කම මට මතක් උනේ මම ආදරෙන් පරිස්සම් කරලා තියාගෙන ඉන්න බෝතලේ අඩිය වැහෙන්න තරම් චුට්ටක් විතරක් ඉතුරු මං ආසම perfume එක... අපි යාළු උනාට පස්සේ එයා මට දුන්නු මුල්ම තෑග්ග ඒක... ඒ වෙනකොට මම පාවිච්චි කරලා තිබුණු perfume වලින් සුවඳම perfume එක ඒක... මං ඒ සුවඳට ඒ තරම් ආස වුනා.. ඊට පස්සේ එයාම මට තව ගොඩාක් සුවඳ perfume වර්ග කොච්චර අරන් දුන්නත් මං අදටත් ආසම අර සුවඳට. අපි දෙන්නා ඉන්නේ Long distance නිසා නිතරම එයා මගේ ළඟ නැතත් අර බෝතලේ පරිස්සමෙන් ඉතුරු කරන් ඉන්න ඒ අන්තිම perfume ටිකේ සුවඳ පවා අපේ අතීතේ ආයෙත් මට මතක් කරවනවා... මගේ ජීවිතේම සුවදින් පුරවපු මගේ ආදරවන්තයා එයා... අපි මේ December මාසේ marry කරනවා..❤ ඉතින්.. මට නම් හිතෙන්නේ... හොඳ සුවඳක් කියන්නේම ලස්සන මතකයක්...🦋✨️
@awanthinelum6269
@awanthinelum6269 2 ай бұрын
ඇත්තටම perfume කිව්වම මට මතක් වුනේ මගේ ප්‍රතම ප්‍රේමය.ඒ දවස් වල මං එයා ටත් වඩා ආදරය කළේ එයාගේ සුවදට. පස්සේ අපි වෙන් වුණා ඒත් ඒ දවස් වල බස් එකේදිත් ඒ වගේ සුවදක් මට අවොත් එයා මටත් වෙලා ඇත්තමයි මගේ ඇස් කදුළු වලින් පිරෙනවා. අදත් මට මේක බලද්දී ඒ අතීතය මතක් උනා. සුවදකට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද❤,
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 ай бұрын
ඔයාට ඔයා බලාපොරොත්තු වෙන හොඳ කෙනෙක් ලැබේවා!!!!!!!!! Be happy 😃😀
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
ඇයි වෙන් වුනෙ? එයාද බැඳලා ඉන්නෙ ඔයාද බැඳලා ද ඉන්නෙ දැන්?
@theektheebu2918
@theektheebu2918 2 ай бұрын
Matath ehemai kauru hari magen mage bf gena ahuwoth issellama mathak wenne eyage suwada. Harima unique perfume suwadak ekka mix una thawa mokadda mnda wenama suwadak enwa😍 mn marena dawasa wenaknma e suwada mathaka thiyei😊
@chalanideshika4363
@chalanideshika4363 2 ай бұрын
"Perfume " එකක් කියන්නේ කෙනෙක්ට විනෝදාංශයක් තවත් කෙනෙක්ට ආසාවක්... ඒ කොහොම වෙතත් මටනම් දැනෙන්නේ..... ජීවිත කාලය පුරාවටම ලෝකේ කොහේ කොතැනක හිටියත් සුවද දැනුන ගමන් කෙනෙක්ට තවත් කෙනෙක්ව කවමදාවත්..... අමතක නොකරවන්න පුලුවන් සියුම් ආයුධයක්...❤
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 2 ай бұрын
@@chalanideshika4363 අනිවාර්යයෙන් 😍😍👍
@DiliniFdo-uh9tf
@DiliniFdo-uh9tf 2 ай бұрын
Very true❤
@supekshamadushani3591
@supekshamadushani3591 2 ай бұрын
Hmm..eka siyum ayudayak...❤❤
@Studylover229
@Studylover229 3 күн бұрын
Part 2 ඕනි 🥺 Mrs.Raini ❤ මන් හුගක්ම හුගක්ම ආසයි branded perfume වලට ..මන් කවදහරි මේවගෙ collection එකක් හදාගන්නව... ඒකට inspire වුනේ මේ වීඩියො එක.. තාම A/L කරනව Biology වලින්.. මන් තාම ජීවිතෙට branded කිසිම දෙයක් use කරල නැ.. ඒත් අනිවාරෙන්ම දවසක ඒක කරනව ❤️‍🩹 thank you for this video 💄
@DilaniChampika-w2b
@DilaniChampika-w2b 2 ай бұрын
මමත් මාරම ආසයි perfume වලට....ඒත් කවදාවත් branded perfume නම් use කරලා නෑ....ඒක මගේ හීනයක්...ඒත් කවදා හරි හැබෑ කරගන්නවා...ඊට වඩා අවශ්‍ය දේවල් තව තියෙන නිසා ඒ හීනේ ටිකක් ඈතට යනවා....බලමු ඉතින් නේද හීන තියෙන්නේ හැබෑ කරගන්න....මට බැරි වුණොත් මගේ දුවට හරි හොඳ perfume එකක් අරගෙන දෙනවා....එදාට එයා සතුටු වෙන විදිය බලලා මට සතුටු වෙන්න පුළුවන්.....Good luck අක්කා....
@sachiniamarathunga2935
@sachiniamarathunga2935 2 ай бұрын
තාමත් මතක් වෙන, අමතක කරන්න බැරි සුවදක් තිබුන කෙනෙක් ඉන්නවා... 🎉 ඉතුරු ඒ සුවද විතරයි! ඒ සුවද තාමත් හිත ඉල්ලනවා..❤❤
@DarshPrem
@DarshPrem 2 ай бұрын
Hugo boss ❤
@thashminathasha4071
@thashminathasha4071 2 ай бұрын
අම්මා ගායිකාවක් තාත්තත් ගායකයෙක් ඉතින් ඕවාද ගන්න බැරි, සැප ජීවිත කෙනෙක් කියයි එහෙම.... ඒත්... දරුවොන්ගේ ජීවිත සැපවත් කරන්න ඒ අම්මා තාත්තා කොච්චරනම් දුක් විදින්න ඇත්ද? දහඩිය හෙලන්න ඇත්ද? අම්මා තාත්තා හදලා දීපු අත්තිවාරමේ තමන්ගේ ලෝකේ ගොඩනගන්න ඔයා කොච්චරනම් මහන්සි වෙන්න ඇත්ද? අක්කේ ඔයා ගැන හරිම ආඩම්බරයි සමාජෙන් එන හිත රිදෙන කතා විවේචන ඉදිරියේ ඔයා යකඩ ගැහැණියක් වගේ ඔයාගේ ගමන යනවා ඒක තමයි නේද අපි හැමෝමත් කරන්න ඕනේ... ඔයා වගේ ජීවිතේ දිනපු කෙනෙක් අපි වගේ ජීවිතේ දිනන්න උත්සාහ කරන ගෑණු ලමයින්ට ලොකු හයියක්...... ❤️
@Varamanam
@Varamanam 2 ай бұрын
😂😂😂😂😂
@pavithramadumali3123
@pavithramadumali3123 2 ай бұрын
හැම ගැණු ළමයෙක්ම ආස කරන ආදරේ කරන ගෑණු ලෝකයක් තියෙනවා ... මේ වීඩියෝ එක බලන ගමන් මම හිතුවෙ, පවුලෙ බර කරට අරන් ඇදගෙන යන, ගෙදර අයගෙ හීන ඉෂ්ට කරන්න තමන්ගෙ පුංචි පුංචි ආසාවල් අතහැරලා දාපු, කොච්චර ගෑණු ළමයි ඇතිද මේ ලෝකේ ... බ්‍රෑන්ඩඩ් නැතත් පුංචි පර්ෆියුම් එකක් ගෙන්න , ලිප්ස්ටික් එකක් ගනන්, අලුත් ඇඳුමක් ගන්න කොච්චර ආසද ඇතිද ඒ ළමයි ... අනේ ඒ වගේ අහිංසක කෙල්ලන්ට හරියන්න ඕන කවදාහරි ... මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවෙ ... ඔයා හරිම වාසනාවන්ත යි අක්කි .. ඒක නිකන් ලැබුණු වාසනාවක් නෙවෙයි ..ඒකට ඔයා ගොඩක් මහන්සි වෙන්න ඇති ... ආදරෙයි 🩷
@1111Charithya
@1111Charithya 2 ай бұрын
රයිනි අක්කේ අම්මෝ මං ඔයාට මාර කැමතියි . 🥺🥺🥺 ඉස්සර ඉදං ම ඔයා යන interviews වල හැම video එකක්ම වගේ මං බලලා ඇති . මගෙ ජීවිතේ මං ආදරේ කරන celebrity කියලා කටක් ඇරලා කියන්න පුලුවන් කෙනෙක් තමයි ඔයා . මගෙ ජීවිතේ ට මං ගොඩාක් දේවල් ඔයාගෙන් අරං තියෙනවා . මට එක කතාවක් මතකයි ඔයාට depression කියලා ඔයා දැන ගත්තෙ ඔයා වැඩියෙන්ම ආදරේ කරන පූසට ඔයා ගහද්දි කියලා . ඒ කතාව මං ඇහුවෙ 2021-2022 වගේ කාලෙක. අදටත් මට ඒක මතක් වෙනවා. මං හැමතිස්සෙම හිතෙනවා අනේ මටත් රයිනි අක්කා ඉන්න show එකක් බලන්න යන්න තිබුනා නම් , මට එයත් එකක් එකම එක photo එකක් ගහන්න තිබ්බා නම් කියලා . 🥺🥺🥺 අනේ මං හරි ආදරෙයි ඔයාට. 🥺 මං කවදාහරි එනවා ඔයාගෙ show එකක් බලලා ඔයත් එක්ක photo එකක් ගහලා ඔයාගෙ අතෙන් අල්ලලා යන්න . අම්ම්ම්මෝ මතක් වෙද්දිත් හිතට මාර සතුටක් දැනෙනවා . Voice එකේදිත් youtube එකට videos upload කරපු ගමන් මං ඔයාගෙ team එකේ videos විතරයි බලන්නෙ 🙈🙈🙈. Trending ආවොත් තමයි ඉතුරු ඒවා බැලෙන්නෙ. මේ ළගදි ඔයා එක interview එකකට ගිහින් ඔයාගෙ ජීවිතේ ඔයාට වෙච්ච දේවල් ගැන කියලා ඒකෙන් ජීවිතේ ට ගන්න පුලුවන් දේවල් කියලා තිබුනා. ඇත්තමයි අක්කෙ ඒක ඔයා මටම කිව්වා වගේ . "කන්න දුන්නත් තමන්ගෙ මානසික සතුට නැති කරනවා නම් එතනින් අයින් වෙන්න " ඒ වචන ටික දිව්‍යලෝකෙන් angel කෙනෙක් ඇවිල්ලා කිව්වා වගේ . Thank youuuu අක්කේ ඒ දේවල් අපි එක්ක බෙදා ගන්නවට. ඔයාගෙ youtube channel එකේ lifestyle vlogs දාන්න පටන් ගත්ත දවසෙ මාර සතුටක් හිතුනා. ඔයා අර interview එකේ කිව්වනෙ vlogs කරන්න අලුතෙන් බඩුත් ගත්තා කියලා . අම්ම්මෝ එතකොට නම් හැමතිස්සෙම vlogs බලන්න පුලුවන් කියලා සතුටු හිතුනා. 🥰🥰🥰 ඔයා දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් . මං නම් ආසම ඔයා කතා කරන විදිහට . Shoooi ❤🥰 පුලුවන් වෙලාවට අපිට බලන්න vlogs ගේන්න අක්කේ. හැමදාමත් ආදරෙයි . පරිස්සමෙන් සතුටින් ඉන්න. 🥰🥰🥰 බුදුසරණයි ❤
@TharaNSasee_
@TharaNSasee_ 2 ай бұрын
Perfume එකක් කියන්නේ මම හිතන විදිහට කෙනෙක්ගේ අනන්‍යතාවයට ,කෙනෙකුගේ ආත්මවිශ්වාසයට,පෞර්ශයට මූලික වෙන අංගයක්. වැඩි මුදලක් දීල හොඳ Perfume එකක් ගන්න බැරි නමුත් ආස අය ඇති. පුලුවන් නම් මුදල් ඒ වෙනුවෙන් එකතු කරලා හරි තමන් ආස දේ ගන්න.මොකද මේ ජීවිතේ හරි කෙටී තමන් ආස දේ විඳින එක සහා තමන්ගේ මානසික සතුට තමා අංක එක. මොකද අපි ඉක්මන්ට මැරෙන මිනිස්සු. එකතු කරන්න්න..ඉතුරු කරන්න....ඔයා ඔයාගේ ජීවිතේත් ඔයා ආස දේවල් තමන්ට හැකි මට්ටමින් විඳින්න.විඳින්න පුලුවන් මට්ටමට උත්සාහයක් දරලා එන්න. ❤ එතකොට අනේ මටත් තිබ්බා නම් කියලා හූල්ලන්න අවශ්‍ය නෑ. ආදරණීය රයිනි අක්කේ, තව තවත් ඔයා ආස දේවල් ගන්න ඔයාට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@hiruninawodya621
@hiruninawodya621 2 ай бұрын
අනේ ඔයා vlogs දානවා කියලා දන් නෑනේ..තව ටිකෙන් miss වෙනවා.අහම්බෙන් දැක්කේ. ඔයාගේ personality එකට attitude එකට කතා කරන් විදියට ඉස්සර ඉදන්ම කැමතියි.හරිම genuine..anyway ලස්සනයි vedio එක..අපිටත් දැනුනා ඒ smell එක.. ඔය වගේ Perfume ගන්න අපිට බැරි වුනත් හරි ආසයි ඒවට... කවදහරි මමත් ඔය වගේ collect කරනවා..දිගටම videos දාන්න.. Good luck
@nileeka6147
@nileeka6147 2 ай бұрын
අනේ මට කියන්න වචන නෑ නංගී මම ඔයාගේ කටහඬට මාරම මාර ආසයි.ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ.එච්චරට ලස්සනයි කටහඬ.මේ වගේ වීඩියෝ බලන්න හරි ආසයි.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න.හෝම් ටුවර් එකක්,handbag එකතුව,සපත්තු එකතුව,ඒ වගේම ආභරණ එකතුව වගේ වීඩියෝ ටිකක් ගේන්න ඒ වගේම ඔයා කෑම හදන වීඩියෝ ඒ වගේ දේවල් බලන්න ආසයි.❤❤❤❤❤❤❤ මම මාරම වාසනාවන්තයි ඔයාගේ කටහඬ අහන්න තරම්.මට හිතෙනවා චන්ද්‍රලේඛ මහත්මියගේ කටහඬම නංගිට තිබුණත්..ඒ කටහඬේ චණ්ඩලේකා මහත්මියට වැඩියේ වෙනසක මම මාරම ආසයි ඔයාගේ කටහඬට❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Mey ideas walata thank you ! Sure mama karannan ♥️♥️♥️♥️
@nadeehettige9287
@nadeehettige9287 2 ай бұрын
පර්ෆියුම් එකක් කියන්නේ අපි ඒක ඇන්දම ඉන් පස්සේ අපිට ඉස්සරහට තියන කාලය,ඒ දවස ගත කර ගන්න ලැබෙන මෝටිවේෂන් එකක් කියලයි මම හිතන්නේ..ඒ සුවදත් එක්ක වැඩ කරද්දි අපි හරිම උද්යෝගිමත්..ඉතින් ඔයාට වගේම පර්ෆියුම් කියන්නේ මේ ජීවිතේත් මම ගොඩාක් ඇලුම් කරන දෙයක්..පොඩිම පොඩි කලෙක්ශන් එකක් තියන්වා මටත්.. මේ වීඩියෝ එකේ අකුරක් නෑර මම අහුවා..අන්තිමට එහෙම දෙයක් කියයි කියලා නිකමටවත් හිතුනේ නෑ..ඔයා හරිම නිහතමානී රයිනි.❤ තව තවත් මේ වගේ අපි ආස කරන දේවල් වීඩියෝ වලින් ගේන්න..ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා..❤
@indunilmadhusanka2805
@indunilmadhusanka2805 2 ай бұрын
හිතට දැනුන කෙනක්ගෙ සුවඳ ළඟ නැතත් දැනෙනවනම් ඒ තමයි එයාගෙ ආකර්ෂණීය හැඟීම...❤
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 2 ай бұрын
කෝ අනේ ඔයාගේ කලුවරට හිත බය හින්දා සීරිස් එක.ඔයා මගේ ආසම චරිතයක් ප්ලිස් ඒක රිලිස් කරන්න ඒක බලන්න ආසාවෙන් ඉන්නෙ
@niroshanirosha7378
@niroshanirosha7378 12 күн бұрын
❤ ඵකගයි ..ඒ වගේම ඔයාගෙ English වලට ආශයි..සතුටින් ඉන්න ආදරෙයි
@lakshika_de_zoysa
@lakshika_de_zoysa 2 ай бұрын
❤🤍සුවද එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් බැදිල තියෙනවා, මට මගේ ජීවිතේ පොඩි කාලේ උන හැම මිහිරි මතකයක් එක්කකම සුවදක් බැදිල තියෙනවා, ආහම්බෙන් හරි ඒ සුවද මුණගැහුණුම ඒ පරණ මතකයන් සේරම එකදිගට මතක් වෙන්න ගන්නවා, මගේ ආදරෙත් ඒ වගේ සුවදක් වෙලා ...අදටත් මම ඒ සුවදට ආදරෙ කරනවා,❤.... සුවද කියන්නේ මිනිස්සුන්ව හරි ඉක්මන්ට අතීතෙට එක්කන් යන්න පුළුවන් හරිම පුදුම දෙයක් ! Please make the next video asap. I really ❤ you, Raini Akki!
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
මොකක්ද bf use කරන perfume එක?
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Love you ❤
@saranidinanja6444
@saranidinanja6444 2 ай бұрын
වීඩියො එක ඉවර වෙනකන් බැලුවා හැබැයි perfume දිහා නෙවෙ ඔයා දිහා ඔයා හරිම calm කතා කරන විදිහ අහන් ඉන්න ආසයි 🥺❤️ හරියට මන් විනාඩි 24ක භාවනාවක් කරා වගේ❤ Love you Akkaa❤ සතුටින්ම ඉන්න හැමදාම 🫶💜️
@cozygirl5640
@cozygirl5640 2 ай бұрын
මමත් perfume පිස්සෙක්..😅 ඔයාගේ collection එක නම් මාර ලස්සනයි අක්කේ..ඒකෙන් මාත් ගොඩක් inspire වුනා..කවදාවත් ඔය වගේ perfumes වල සුවදවත් බලලා නැති වුනත් අනිවාරෙන් මං මහන්සිවෙලා සල්ලි හොයාගෙන දවසක ඒවා ගන්නවාමයි..perfume වල සුවදට පුලුවන් එක මොහොතකින් අපේ ජීවිතේ එක එක පරිච්ඡේද හරි ලස්සනට මතක් කරවන්න ඒකයි මං perfume වලට ගොඩක්ම අාස..ඔයා ගොඩක් ලස්සන වෙලා..ඉක්මනටම ලස්සන සින්දුවකුත් ඕනේ.❤Thank you so much for this video and I'm looking forward to watch part 2 😊❤ And also could you please show us how to wear that unique Eye line 😮 it makes you more Elegant ❤
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
රයිනිව හැමදාම දැක්කේ ගායිකාවක් විදියට මේක දැක්කාම තමයි හිතුනේ කොච්චර ලස්සනට Vlog කරන්න පුළුවන්ද කියලා.. දිගටම මේ වගේ Vlogs ගේන්න මේ වගේ honest review තමයි වටින්නේ.. perfumes ගැන මම දැකපු best review එක. Thankyou ❤
@riansboits8510
@riansboits8510 2 ай бұрын
Tam dao + Dunhill Icon perfume දෙක mix කරලා බලන්න❤ හැමවෙලාවකට Soft and strong perfume mix කරලා තමන්ගෙම unique සුවදක් හදාගන්න🙂
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
How much are both of them?
@riansboits8510
@riansboits8510 2 ай бұрын
@@Saaraaa_A Tamdao = 14000/= and Dunhill icon 20000/=❤
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
@@riansboits8510 thankyou♥️
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Wow what a recommendation! Aniwaarenma balanawa ♥️😍🫶🏼
@riansboits8510
@riansboits8510 2 ай бұрын
@@RainiCharuka This is Sharukkans favorite mixup...try it ❤
@Dilransi
@Dilransi 2 ай бұрын
මට තියනවා perfume පිස්සුවක්. මම ඉන්නෙ Europe වල. මටත් Lancome, cloe , geogia Armani, Marc Jacob වලින් කීපයක් තියනවා. Zara uk එකක් නේද? මට නම් ඒක මෙහේ එතරම් දැකල නැහැ. මාත් මාරම ආසයි perfume වලට. Last perfume එක Euro 284 වෙනවා. Love you baby ❤
@NuwanthikaFernando
@NuwanthikaFernando 2 ай бұрын
මං මේ ලෝකෙ ආසම දේ perfumes 😊 lancome la vie est belle killian angels share Giorgio Armani My way intense Miss dior I hate Lataffa honour and Glory its same as the white bottle you showed. But your one is different
@shanikaperera1685
@shanikaperera1685 2 ай бұрын
මතකයන් හිත පාරන ඔසුවක් perfume ජීවිතේ ජීවත් කරවන අමෘතයක් perfume මිනිස්සුන්ගේ හිත් දිනාගන්න සිනහවක් perfume ❤
@nilukaliyanage4080
@nilukaliyanage4080 2 ай бұрын
මගේ ජිවිතේම ආටිස් මිස් ඔබයි ඔබ එක හොදටම දන්නවා ඔබට වගේම ඔබේ කටහඩට මම ගොඩාක් ගොඩාක් ආදරෙ... කරන කේනේක් ඔබ මගේ හිත නිවන හඩ ඔබමගේ හදවත 🫀 ආසයි ඔය වගේ ලස්සන විඩියෝ බලන්න මිස් එක්ක කාතා කරන්නත් හරිම ආසාවෙන් ඉන්නවා දවසක විනාඩි 10,15 ක් වත් ☺️ ආදරෙයි හැම දාමත් ඔය රුවට සහ හඩට මා බුදුසරණයි! දෙවිපිහිටයි! මිස් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lakshankavinda6690
@lakshankavinda6690 2 ай бұрын
මං ඉස්සෙල්ලාම දැක්කේ චින්ති එක්ක කරපු සින්දුවෙන් ♥️ එදා ඉදලා අද වෙනකම් im a huge fan of you♥️♥️ "කලුවරට හිත බය හින්දා " my favorite ♥️♥️ god bless 🌹🌹
@sohanidevindi
@sohanidevindi 2 ай бұрын
ඔයාගේ ඔහොම මං බලපු පලවෙනි video එක.ලස්සනයි .කතා කරන විදිහ❤
@CynthiaPerera
@CynthiaPerera 2 ай бұрын
My son also a perfume maker.I shared this with him. You're a amazing small lady. I love your explanations about worlds beautiful lovely perfumery smells❤ Aunty C
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
That’s great! I’d love to create my own fragrance one day. Maybe your son can do it for me 😍♥️
@surangijayasekara-jj8vt
@surangijayasekara-jj8vt 2 ай бұрын
මම ඉන්නේ මාලේ මෙහෙත් perfume කිව්වහම පිස්සුවක් තමයි. හිතා ගන්න පුළුවන් ඔයා ගාව තියන ටිකෙ සුවද❤️.ඔයාව දැක්කහම මට මගේ අක්කගෙ දුව මතක් වෙන්නේ අස්වලිනුත් කතාකරන ආදරේ හිතෙන හිනාව අල්ලලා චෝප්පකරල ඉබින්න හිතෙන කම්ම්මුල් මගේ කෙල්ල වගේමයි❤️❤️
@nextvideos4072
@nextvideos4072 2 ай бұрын
Perfume එකත් එක්ක සමාර සුන්දර මතකයන් තියෙනවා රෛනි ඔයා video එකක් upload කරනකන් මාර ආසාවෙන් බලන්න ඉන්නෙ😍gift එකක් හැටියට Branded Perfume එකක් ලැබුනම දැනෙන සතුට වගේ 😊 ❤❤
@ThiliniRanamayura
@ThiliniRanamayura 2 ай бұрын
මං මේ පලවෙනි වතාව අක්කි ඔයාගේ vedio එකක් බැලුවේ...ඔයා ලස්සනට video එක කරනවා......ඔයා දැක්කට ඔයා ඔහොම කෙනෙක් කියල හිතෙන්නේ නෑ......හැමදාම ඔයි වගේ ලස්සනට ජිවිතේ විදින්න...මං හිතව perfume වගේ...ඔයාට ලැබෙන දෙවල් වලින් 10 % අනිත් අය එක්ක බෙදාගන්න...අපිට එතකොට ඊට වඩා සතුට සැනසීම ලැබෙනවා...මං මේ කියන්නේ අත්දැකීමෙන්..ඔයත් එහෙම කරන්නකෝ...❤
@nsansala2937
@nsansala2937 Ай бұрын
ඔයා fragrances එකින් එක විඳිමින් ඒක අපිට explain කරද්දි මට ඒ fragrances දැනුනා වගේ ❤
@RenukaGunasinghe-m2t
@RenukaGunasinghe-m2t 2 ай бұрын
මට නම් හිතෙනවා ඒ හැම සුවදකටම වඩා ඔයාගෙ හිත සුවදයි කියලා …❤ඔයා වාගෙම හිත සුවද දුවක් මටත් ඉන්නවා..❤❤
@subacostacosts3500
@subacostacosts3500 2 ай бұрын
ඇත්තටම මම හරිම ආස කරන චරිතයක් ඔබතුමිය...දැක්කත් කතාවත් හරිම සිත් ගන්නා සුලුයි...god bless you. .
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
🫂♥️
@theartbox7103
@theartbox7103 2 ай бұрын
මේ vlog එක බැලුවම දැනුනේ එකම හැඟීමයි... කවදාම හරි මේ වගේ මිල අදික වටිනා perfume එකක් මිලදී ගන්නවාම කියන හැඟීම.. මොකද තවම මම ඕඩික්ලෝන් වගේ පුංචි මිලකට ගන්න පුලුවන් එකක් ඇරුනම perfume එකකට ගිහින්ම නෑ.. හරිම ආසයි මේ වගේ හොඳ වර්ගයේ perfume එකක් අඳින්න...මට නැතත් මගේ චූටි දූ පැටියට හරි එයාට ආස විදිහට මේ දේවල් ගන්න පුලුවන් විදිහේ ජිවිතයක් ඉස්සරහට හරි ලබන්න හීන මවනවා.. ඒවා වෙනුවෙන් මහන්සියෙන් වැඩ කරනවා.. ❤❤❤ ආදරෙයි රයිනි අක්කා ❤❤❤ දිනෙනේ දින හරියන්න ඕන..
@anupriya542
@anupriya542 2 ай бұрын
හරිම හොද නිහතමානි කෙනෙක් ඔයා😘 කිසිම ලොකුකමක් නෑ ආදරෙයි අක්කී😘😘❤️
@anuradhaniperera9814
@anuradhaniperera9814 2 ай бұрын
කාලෙන් කාලෙට අපි use කරන perfume වල සුවදත් එක්ක අපිට අතීතයට යන්න පුලුවන් වෙනවා. මට නම් සමහර perfume එකක smell එක ආවොත් මේක මන් මේ කාලේ use කරේ කියල පොඩි picture එකක් මැවෙනවා❤ ඒක නම් මාරම feeling එකක්!! හරියට harry potter එකේ අතීතයට නිකන් යන්න පුලුවන් වෙන විදියේ මැජික් එකක් වගේ! කොහොම උනත් සුවදත් එක්ක ගෙවන කාලය අපිට අමුතුම confident එකක් ගේනවා❤
@aishperera4209
@aishperera4209 2 ай бұрын
ලස්සන මතකයන් යළි යළිත් මතක් කරවන්න සුවදට පුලුවන් 😊 මං කොහේ හිටියත් ඒ සුවද දැනුනොත් අදාල මතකයට ජීවමානවම යනවා වගේ හිතෙනවා. සිත සතුටින් පුරවන්න මතක සුවදකට පුලුවන් 😊. සුවදකින් කාට හරි මාව මතක් කරවන්න පුලුවන් නම් ඒක මන් ආසම කරන දෙයක් 😊 Thank u Rainy ඔයා මේ කරපු video එකට 🎉❤ මන් රට ගිය දවසක perfume එකක් ගන්න යනකොට බලන්න අනිවාර්යයෙන් මේ video එක save කරලා තියා ගන්නවා ❤😊
@nisansalarajini3347
@nisansalarajini3347 2 ай бұрын
සුන්දර විදිහට perfume අතර මාව අතරමං කලා,,,මමත් ගොඩක් perfumes ආස කෙනෙක්...ඔයාට ලස්සනට මෙ clip එක කරා...නොඩන්න perfume කියලා ඩුන්න...ඔයා cool water range එක ට්‍ර්‍ය් කරන්න...Thank you for loving vedio❤
@Manu-rq5qg
@Manu-rq5qg 2 ай бұрын
කෙනෙක්ගෙ මතක අප ළඟ තියන්නත් අපේ මතක කෙනක්ට දෙන්නත් ,ශක්තිමත් මතක නිමවන්නත් සොඳුරැ හැඟීම්‍ දිනවන්නත් වන දිව්‍ය ඖෂධයකි විලවුන්❤❤ Nice review Ms.Chees thank you…
@anushikaudeshani5197
@anushikaudeshani5197 2 ай бұрын
රයිනි අක්කි ඇත්තටම ඔයා හිත නිවන භාවනාවක්. මම හරිම ආසයි උදේ පාන්දරම ඔයාගෙ මූණ දකින්න. ඔයා ඇත්තටම හිත නිවන භාවනාවක් කිව්වේ ඒකයි . හැමෝටම බැහැ එහෙම වෙන්න . ඒත් ඔයාට ඒක උපතින්ම ලැබිලා තියෙනවා . ඔයාගෙ ජීවිතය ඔයා හිතන ආකාරයෙන් උපරිමයෙන් සාර්ථකත්වයට පත්වේවා 🙏🙏. ඔයාට යහපතක්ම වේවා 🙏🙏. ආදරෙයි ❤️❤️
@ranjipri9416
@ranjipri9416 2 ай бұрын
හොඳ පර්ෆියුම් එකකට පුලුවන් අපේ සමාජ තත්වය ඉහලින් තියන්න.... ❤️ Dior,tom ford,Hugo bosls,lv❤️
@Nayomi198
@Nayomi198 Ай бұрын
අනේ මමත් perfume addicted කෙනෙක්, ගොඩාක් කට්ටියගෙ videos බලලා suggestions ගන්නවා, සමහර ඵ්ව නම් not affordable.. ඔයාගේ වගේ video ඵකක් දැක්කම බය වෙන්නම දෙයක් නැහැ හේතුව මේවා paid promotions නොවන නිසා සහ ඔයාගේ true review ඵක නිසා, මමත් මෙතනින් ideas ටිකක් ගත්තා, ඊලගට try කරන්න. Waiting for part 2❤
@bhagyamadushani8896
@bhagyamadushani8896 2 ай бұрын
Perfumes කියන්නෙ ආසම දෙයක්. හැමවෙලේම try කරන්නෙ දැන් use කරන perfume එකට වඩා ගනන් වැඩි perfume එකක් ගන්න. එහෙම ගත්තම මට හිතෙනවා I am taking care of myself and I love myself කියලා. සහ හැමවෙලේම ඒක motivation එකක් you have to work hard for buy your next perfume in good brand කියලා. Perfumes කියන්නෙ මම මට ආදරේ කරන්න use කරන හොදම විදිය. I love perfumes. And Thank you for this nice video and waiting for the part 02.
@shashikaarunashanthi885
@shashikaarunashanthi885 2 ай бұрын
Perfume වලටත් වඩා මම ආසම ඔයාගේ voice එකට රයිනි..මමත් ගොඩාක් Perfume වලට ආස කෙනෙක්.But..,අද මගේ හිත දිනාගත්තේ ඔයාගේ voice aka..❤❤❤
@GangaKatukurunda
@GangaKatukurunda 2 ай бұрын
Perfume...වලට මටත් පිස්සුවක් තියෙන්නේ. ඉස්සරත් ආස උනාට අපි පුංචි කාලේ එහෙමට හොදයි කියන්න තරම් ඒවා දැකලා තිබුනෙත් නෑ හැබැයි දැන් මගේ ලග ගොඩක් branded ඒවා තියනවා.. ඔයා ලග වගේම කඩපු නැති ඒවත් තියනවා ඔයා කියනවා වගේම පුදුම සුවදයි සමහර ඒවා. හැබැයි ඔයා පෙන්නපු එකක්වත් මගේ ලග නෑ.. මට හිතුනේ ඔයා ඔයාගේ collection එක පෙන්නනකොට මටත් ඕවායින් දෙක තුනක් වත් ගන්න ලැබුනොත් කියලා.. Thank u රයිනි..ඔයාට මම කවදත් ආදරෙයි..මම ඔයාගේ සිංදු වගේම, ඔයා reality තරග වලදී දෙන comments වලට මම පුදුම කැමතියි..ඔයා ඒ කියන ඒවා හරිම ආදරනීයයි .. සතුටින් ඉන්න.. ආදරෙයි රයිනි ...❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Wow. 🥺♥️ thank you so much. Aadarei mama. 🥺♥️
@lakshikaprababodani222
@lakshikaprababodani222 Ай бұрын
I like youer voice
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
Perfume kiyannema pissuwak mata nm...heena lokeka pawenawa wage...mn perfume nisamai me video eka baluwe,mata marama perfume pissuwak thiyena nisa...girlfriend pawa mn perfume gahan yanakota ada mokadda gahuwe,ewage wisthara ahanawa...So, enjoy it and your vlog is amazing! Just a utopia for perfume lovers!😍😍
@jithmawickramasinghe99
@jithmawickramasinghe99 2 ай бұрын
සුවද විලවුන් එහෙමත් නැතිනම් Perfume කියන්නෙම අපේ මතක අවුස්සන්න පුලුවන් දෙයක්! සුවද මතක හරි ප්‍රබලයි!
@imeshaperera6751
@imeshaperera6751 2 ай бұрын
මේ channel එක අද දැක්කේ මම ඔයා පෙන්නපු perfume සෙට් එකේ try කරලා තියෙන්නේ dng, Giorgio Armani, Carolina Harrera ඒවා විතරයි. ඒ සමහර sweet වැඩියි වගේ මට. මම සුවඳ වර්ග වලට අධි සංවේදී යි. ගහපු ගමන් එන සුවඳ මට අමාරුයි ගොඩක් ඒවායේ. Floral ඒවා විතරයි දරාගන්න පුළුවන්.. Sweet fragrances මට දරාගන්න අමාරුයි. Fruity ඒවා ගොඩක් වෙලාවට අමාරුයි. හැබැයි වෙන අය ඒක ගාලා ටික වෙලාවක් ගියාම මට එයාල ගාවින් නම් අසා හිතෙන සුවඳ වල් එනවා. ඔයාව මම hug කරලා තියෙනවා. ඔයා ගාව හරිම සුවඳ යි. ඔයාව මට දවසක් kings hospital එකේ දි හම්බුනා නාපු ගමන් fresh යන ගමනක් වගේ පෙනුම තිබ්බේ... එදත් ඔයා ලඟින් යද්දී සුවඳ යි.. අන්තිම ටික බලන්න කලින් comment එක දැම්මේ.. ඔයාගෙ සිතුවිල්ල ට ගරු කරනවා. ඔයා ට හරිම කැමති යි. තෑග්ග මට දෙන්න එපා 🙈 Reply කරන්න.. එ ඇති ❤❤
@akilaarachchige7115
@akilaarachchige7115 2 ай бұрын
විශ්වය අපිට දුන්න සුන්දරම ශක්තියක් තමයි සුවද කියන්නේ.ඉතින් ඒක ජීවමාන කරන්නේ perfume වලින්.just imagine it's a magic❤🎉
@slcutedogs3824
@slcutedogs3824 2 ай бұрын
Perfume kiyanne eththatama mageth pissuwak. Oya kiyapu hema wachanema asawen ahagena hitiya. Oya ewa select karapu vidiha kiyaddi, oya ewage suwada widina widiha dekkama eththtama mata mevila penne ey mama neda kiyala.. 🥰
@nilujayaweera2427
@nilujayaweera2427 2 ай бұрын
රයිනි අක්කි ඔයා මාරම වාසනාවන්ත කෙනෙක්.මමත් ගොඩක් ආසම perfume වලට .ඒත් ඔයා වගේ ගොඩක් මිල අදික ඒවා ගන්න අපට සල්ලි නෑ.මං අරන් තියෙන ගනන් වැඩිම එක 2500 යි..මං ලග පොඩි ගනන් වල ඒවා collection එකක් තීනවා..tnq ඔයාට ගන්න බැරි උනත් ඒ වටින fragance ගැන ගැන අපිට කිව්වට..❤
@ChamariSamadhi
@ChamariSamadhi 2 ай бұрын
නොබලා මා දිහා ඔයා.... යනවා කාගෙදෝ වෙලා... සගවා වේදනා දරා.... සැමදා ආදරේ කලා...... (මට කවුරුත් එපා .....ඔබ එන්න perfume එකක් වෙලා...❤❤)
@shaniidesilva453
@shaniidesilva453 2 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා,හැමදාමත් ඔයාගේ life එකේ day to day vedios වෙලාව තියෙන විදියට ගේන්න..ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️🥰🥰🥰may god blz you🤗✝️🙏
@mashahitz
@mashahitz 2 ай бұрын
Coach brand eke perfumes walata oya asa da? try karala balanna aaaasa hitheiiiii
@rangikaperera1428
@rangikaperera1428 2 ай бұрын
Math godak asai fragrance collect krnn. Oyge me video eken mn ahala thibba nathi brands kiyauna. Ewelema ew Google search karala baluwa ewaye notes n prices. Math asai kawada hri ohoma collection ekk hadann. Habai mn tham government job ekk karana podi kenek. Denata mn Spa ceylon eke perfumes aran thinwa. VS body mist ekk thinwa. Miss dior ekak aran dunna boyfriend rata idan eddi. Exhri denata mt thinne. Kawadahri wedipura salli hamba karana kaleka mth hadanwa ohoma collection ekk😍 denata nm ape asawal godaaaak duraiiiii reach krnn hithnnath amru tharam me ratedi nm😒 oytath godak asaii you are a nice character 🌸
@kaushalyakumari8324
@kaushalyakumari8324 2 ай бұрын
2nd video එකත් ඉක්මනට ගේන්න. Perfume කියන්නේ තනිකරම පිස්සුවක්. දවසක මාත් හොද perfume එකක් ගන්නවා.❤
@sandunimaduwanthi3855
@sandunimaduwanthi3855 2 ай бұрын
Mmm🤤 Love it.Use nokalath kochchara suwada athida hithuna akki express krpu vidiyata.. Feel una wage a tharam..hope to use at least one in future..😘
@100piyum
@100piyum 2 ай бұрын
Killian Angel share perfume එක ටෙස්ට් කරලා බලන්න..
@tiroshawaas4177
@tiroshawaas4177 2 ай бұрын
ඔයා නිහන්කාර ලස්සන හොඳ දුවක්. මට දුවලා නැති නිසා ඔයාට මම හරි ආදරෙයි. මමත් රටවල් වලට යද්දී perfumes ගන්නවා. ඔයාගේ මේ ව්ඩ්යො එකෙන් මම perfumes ගැන තවත් දැනගත්තා. ස්තූතියි දුව. ජේසු පිහිටයි.
@thushiwickramasinghe8030
@thushiwickramasinghe8030 2 ай бұрын
Hi Raini, Chance Chanel eka try karanala naththang try karala balanna 😊 onece you using that perfume, it will be your favorite perfume, i'm prety sure❤❤❤❤
@mrmedirisuriya1904
@mrmedirisuriya1904 2 ай бұрын
මාත් perfume පිස්සියක්.❤
@FlicksNixreviews
@FlicksNixreviews 2 ай бұрын
“Perfume is the key to our memories” Some scents evoke certain memories🥺🥰✨
@meriyanfernando2943
@meriyanfernando2943 2 ай бұрын
Raini❤ මමත් perfume pissek eka මාරම ලෙඩක්😢 වගේ මගේ Husbend තමා මට Firsst perfume eka Lacoste eka denne 2000 ekata මාරම ආදරෙයි අදටත් ❤
@Hashi_____iii
@Hashi_____iii 2 ай бұрын
මමත් හරිම ආසයි perfume වලට🥹🥺 අනේ පුලුවම් හැමවෙලාවකම video දාන්නකෝ අක්කී❤❤ I love the way u speak 🥹❤️‍🩹
@DarshPrem
@DarshPrem 2 ай бұрын
My favourite ,Hugo boss Elizabeth Arden -Sunflower
@wasanajayamini4490
@wasanajayamini4490 2 ай бұрын
Arabic oud 🥰 දැනට මට ගන්න පුලුවන්කම ලැබුණු ආසම එකක්. අම්මෝ පිස්සුවක් මට ඒ සුවඳ නන්. Perfume කියන්නෙම මතක අවුස්සන මැජික් කුප්පි
@charuckshy
@charuckshy 2 ай бұрын
මට දන්න කෙනෙක් කියනවද ප්ලීස් කොළඹ Odel Mall එකට ඇතුල් වෙද්දිම නහයට දැනෙන ඒ smell එක මොකක්ද කියල. මම අන්තිමට ODEL එකට ගියේ දැනට අවුරුදු 15කට විතර කළින් ලංකාවට ගිය වෙලේ. ඒත් මට ඒ මාරම ලස්සන සුවඳ තාම දැනෙනව ඒත් හරියටම කියන්න තේරෙන්නෑ මොන notes ද එන්නෙ කියල. හරියට Sandalwood Lavender and Lotus එගේ තමයි මතක. ප්ලීස් දන්න කෙනෙක් කියන්න.
@nipunisewwandi9630
@nipunisewwandi9630 2 ай бұрын
1st time akkage video baluwe mn mula idalama balan hitiya harima asawen. Akka ekin eka visthara viyaddi mtth danuna wage e suwada. Math mara asai perfume walata 🥰
@diluni609
@diluni609 2 ай бұрын
මගෙන් ඔයාට දෙන පලවෙනි comment එක සහ පලවෙනි බලපු ඔයාගෙ වීඩියෝ එක ඔයා හරිම යුනීක්.❤❤ සුරංගනාවියක්. ජීවිතේ සුවදවත්ම වේවා!!!
@rasangikananayakkara7933
@rasangikananayakkara7933 2 ай бұрын
Perfume is a subtle weapon that can take you back hundreds of years to beautiful memories, passionate memories, sad memories in your life, and touching all places of the past. Also, your personality is a means of communicating your uniqueness to others ❤A silent language that can describe many feelings that cannot be expressed in a thousand words❤
@nethuwijesinghe1050
@nethuwijesinghe1050 2 ай бұрын
Perfume මට. ඒ ගැන කියන්න වචන නැහැ එආක මාර ඇබ්බැහියක්❤
@HiruHandmade
@HiruHandmade Ай бұрын
Oya mewa explain karapu widihata mata e suwandawal danuna wage wuna. ❤❤
@praduddhiruwani3993
@praduddhiruwani3993 2 ай бұрын
අමතක නොවන මතක හරි සුවඳයි.. ඉතිං... සුවඳ මතකයක් වෙන්න..💖
@kalpanichithra
@kalpanichithra 2 ай бұрын
Perfume smell eka aththatama danune nathi unata Raini akka describe karapu widiyath ekka aththatama smell eka danuna wage thama!❤😘
@NishaFernando-ev2lz
@NishaFernando-ev2lz Ай бұрын
Raini, I really admire your personality 🫶 You don't need perfume because your heart shines so brightly 🥺🫶 You are a flower that heals the world .. ✨🌹💫 Bless you ! 🪬🫶🧿
@NisansalaSubasinghe-b6p
@NisansalaSubasinghe-b6p 2 ай бұрын
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක..මං හරිම ආදරේ කෙනෙක් තමයි රයිනි කියන්නෙ...
@ishinihimali6992
@ishinihimali6992 2 ай бұрын
You are the one who has a voice that I personally like. Like a heaven..🥺❤️. Kumarika likes to watch vlogs like this.(You look like a princess🌹)
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 2 ай бұрын
Anew akki attama kuwot me perfumes video ek baluwet me looke tiyana perfumes monada kiyala bllann..mokada akkila looke wate yana nisa .. Thank u pennuwata ,pin 🙏 Adarei❤
@nitharawejisinha
@nitharawejisinha 2 ай бұрын
මමත් හිතින් අාදරය කරපු කෙනෙක්ක හිටියා.එ් සුවද අදත් කොහෙන් හරි දැනෙනකොට එයාව මතක් වෙනා😍❤S❤
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 2 ай бұрын
I love collecting perfumes too. I never tried Arabic perfumes. You made me start looking for Zara perfumes now. 😊 I’ve heard that Arabic perfumes are last long since those have less alcohol in it. Not sure it’s true or not. But girl…. Zara perfumes are on my wishlist to order. ❤
@mihiraniherath5992
@mihiraniherath5992 2 ай бұрын
Man තේරෙන wayasaka di කවුරු hari ahuwanam mona gayakayatada asa kiyala rookantha mahathtayai chandraleka madamui kiyanaw..e adare ගෞරවය wedi wenawa me duwala dekkama..ආදරෙයි ගොඩක් ...asama චරිතයක් .dekala ne...හදවතින් innawa.god bless u
@sanjunipathiranage9220
@sanjunipathiranage9220 2 ай бұрын
Perfume always makes good memories that cannot be forgotten forever.. So memories like perfume..
@shuhaibrazy5788
@shuhaibrazy5788 17 күн бұрын
Hy luv !!! 😍 After very long tym i saw such a nice Nice vlog 🫶🏻 This video is one of my type 😫 Performances is part of my life 😍 And you 🥺 So I can't put into words how much I love this perfume!! And you’re smells are my fav!! My fav artist!! 🫶🏻 Much love 🤍🌹
@wasundarafernando7071
@wasundarafernando7071 2 ай бұрын
Ada thamai first time oyage vedio ekak baluwe .Man oyage songs walata godak kamathi kenek e wagema oyatath.Math kamathi hoda branded purfume use karanna e wagema godak ganan nathi unath floral vanila wage smell walata thamai man godak kamathi .oyage me vedio eka balanakota mata hithune oyath e wage suwadata kamathi kiyala .Me wage vedios thawa ona akki... ❤❤❤
@kanchanarasangika1986
@kanchanarasangika1986 2 ай бұрын
Mee video eka mulinma balanna awee oyage muuna balanna, dewaniyata perfume kiyana word eka dakalaa. Perfume kiyanne matanam pissuwak..a tharamatama man asa deyak...godak perfume videos wala dakala nathi ekathuwak oyaa langa thiyenawada dakke..hamadaama suwandata, lassanata inna sathutin inna labewaa...love u..😘 hadawathee gaikawa Raini...
@RakithaPereraindigoarts
@RakithaPereraindigoarts 2 ай бұрын
Raini you should also try Absolute Aphrodisiac by Intio Parfums on of the best vanillas that I have come across - smells exactly like creamy rich vanilla ice cream on a warm waffle cone :)
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Omg. I’m gonna try this in 2 weeks ♥️😍
@Isla_ishu
@Isla_ishu 2 ай бұрын
අපි සුවදට ඉන්නවා කියන්නෙ ජිවිතෙම සුවදය් වගෙ තමා ආදරෙයි රය්නි අක්කෙ 🫶🤲
@chandimagamage5845
@chandimagamage5845 2 ай бұрын
I got so thrilled and became speechless when I saw this video! Thank you so much for keeping a memory of me with you!❤❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Love you Chandima ♥️
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 2 ай бұрын
Angnaa Mungna❤❤🥰🥰Love you so much .and God bless you!✝️✝️
@vishdev5216
@vishdev5216 2 ай бұрын
Wooow❤️shoiiii math asai perfumes wlta...dnta mn gawa tyne BBW n VS body mist hbai math khoma hri branded perfumes try krnwa mkda math perfume pissek...adareiii Raini Akkii n god bless u...
@Princeh4578
@Princeh4578 2 ай бұрын
Hi Raini. You should try Frederic Malle Portrait of a lady and Rosendo Mateu No 8. Both are amazing fragrances
@Surangiplhd
@Surangiplhd 2 ай бұрын
Perfume collection eka oyage sooo wow🎉but man balan hitiyema oyage as deka diha so cute man danne na man marama asa singer kenekoya . Gedara oyage hamotama asai but 😊oya so nice sthutuin inna hadaama❤
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
🫶🏼
@senaneehewawasam7285
@senaneehewawasam7285 2 ай бұрын
Mn awurudu 54 kenek, aththatama oyata aunty kenek. Oyata meka liyanna hithuwe special reson ekak nisa mokada mata inneth duwalama dennek e wagema mn music lover kenek. Mn grade 7 inna kale oyage ammage songs walata pissuwen wage asai e nisama eyata letters ewwa, ammith mata reply kala. Thawa wishesha deyak kiyannam oyata mn hari asa nisama mage chuti duwata dammeth oyage name eka. Dan eyath රයිනි ❤. Love & kisses ❤❤❤
@dilhariwanig
@dilhariwanig Ай бұрын
My favorite perfume is Burberry Goddess. Initio perfume is good too.
@NirmaliThanojaWanniarachchi
@NirmaliThanojaWanniarachchi 2 ай бұрын
Thaman ganama witharak hithana godak celebrityla athare . Thaman danna deyak share kalata thanks .asawen baluwa.thanks akki loku Idea akak dunnata premium gana.good luck ...t.c
@manori6712
@manori6712 2 ай бұрын
මාත් perfume පිස්සෙක්...මටත් හොඳ ඵකක් ගන්න හිතමින් ඉන්නේ..පුලුවන්නම් ඔය නම් ටික දාන්න කො..❤
@ShenuleeKumarage
@ShenuleeKumarage 2 ай бұрын
Raini Punchi, For some reason, you talking over & over about perfumes is very entertaining 😄
@heshdoodles
@heshdoodles 2 ай бұрын
Hi Raini akki! It’s the first vlog Im seeing of you being honest. It got suggested cuz I’ve been checking out perfume videos. Anyway appreciate if you could mention some of the perfumes that long lasts atleast for 12plus hours. I want to invest in a good perfume but can’t do trial and error as it’s not affordable as of yet! I’m using the spa Ceylon Hikkaduwa perfume these days, costly,yea! it stays for not LOOONGER but better than a typical perfume. You should try that sometime. Can’t wait to try your suggestions too. Fingers crossed 🤞🏻
@deepthiherath8883
@deepthiherath8883 2 ай бұрын
මන් ඔයාට මාරම ආසයි නංගි.ඇත්තටම මන් අද ඔයාගේ චැනල් එකක් තියනවා දැක්කේ .ඒකත් අහම්බෙන්.මාරම ලස්සනයි ඔයා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Best Fragrances In Spa Ceylon | Beauty Tips 2023
9:16
Cosmo Beauty Studio
Рет қаралды 32 М.
MY PERFUME COLLECTION | SINHALA FASHION TIPS 2023
11:43
Fashion Talks
Рет қаралды 39 М.
මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸
14:26
Fairoza Fairooz (Fero)
Рет қаралды 117 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34