යඛ්ක ගොත්‍රිකයෝ කියන්නේ කාටද ? Raj Somadeva | Unlimited History Episode 27 - 3

  Рет қаралды 13,267

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory, #Yakka #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 70
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si Google Adana www.google.lk/intl/si/inputtools/try/
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 3 жыл бұрын
තායිලන්තය වගේ අග්නිදිග ආසියානු රටවල රාවණාව අදහනව , රාමායන ග්‍රන්ත ගනනාවකුත් අග්නිදිග ආසියාව ආශ්‍රිතව ලියවිලා තියනව නේද
@indikaniroshan8484
@indikaniroshan8484 Жыл бұрын
Qqq
@Nilmiranasingha
@Nilmiranasingha 6 ай бұрын
Budun Desu Dahama sathyai. Stthya vataha ganeemata Bari ayai vadakata nathi rawana kenek gana kiyawanne? Budu Dahama rakaganna. Valmikee liyapu puravurthayak rawana kathawa. Budu Dahamata tarka vadavivada avashya Natha. Budddiyen Dahama vatahaganna.
@yasassripahalage2805
@yasassripahalage2805 4 жыл бұрын
මහාචාර්ය තුමාටත් , නෙත් FM එකටත් කෘතවේදී ස්තූතිය. මේ වැඩසටහන් මාලාවම මම මුල ඉදන්ම ශ්‍රවණය කලා. මම මහාචාර්ය තුමාගෙන් ඉගෙනගන්නේ ඉතිහාසයටත් වඩා, වෘත්තීකයෙකු තම විෂය පද්ධතිය තුල හැසිරෙන ආකාරය, ඉවසීම, එය තමන්ගේ විලාසිතාවක් කරගැනීම, තම සිතුවිලි හෝ සමාජ ධාරාවට වහල් නොවි යමක යතාර්ථය තෙරුම් ගන්නා ආකාරය, තවකෙනෙකුට යමක් පැහැදිලි කරදෙන ආකාර, ආශ්‍රිත විෂයන් පවා අධ්‍යනය කිරීම, නිරන්තර අධ්‍යනයෙන් යාවත්කාලීන වීමෙන් තම විශය තුල ප්‍ර්‍රාමාණිකයෙකු වීම. නුවන් අයියේ ඔබත් දක්ෂයෙක් පුදුම කැපවීමෙන් වැඩකරනවා. ජය
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
100% ekaga wemi.
@KasunRanathunga
@KasunRanathunga 2 жыл бұрын
Thank you so much Prof. Raj sir, for the knowledge you've shared.
@saliyaweeerasinghe6448
@saliyaweeerasinghe6448 4 жыл бұрын
ගොඩක් පින්, මහාචාර්යතුමට සහ නුවන් මහත්තයට .මෙ,වැඩසටහන ඉදිරියට ගෙනියන්න ශක්තිය ,දහිරිය ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව. මට එක ප්‍රශ්නයක් තියෙනව ,මෙ ගැන දැනගන්න ලැබෙනවනම් ගොඩක් ස්තුති . මහාචාර්යතුමා පවසපු ආකාරයට අපෙ, සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව 3,4 එහා ලිපි ගැන හරි ආකාරයෙන් අද්‍යනය කරපු නැති බවක් තමයි පැහැදිලි උනෙ, නමුත් යූටියුබ් එකෙ බැලුවම ඊටවඩා දෙයක් සදහන් වෙනව, මෙවා ඇත්තද, මොනවද මෙ , කියන්නෙ කියල අපෙ රටෙ ජනතාවට මහාචාර්යතුමා අදහස් දැනගැනිමට කැමතියි. උදා- සෙල්ලිපි ගැන විශෙෂයෙන් සදහන් කරනව ජයරත්න පතිරාරච්චි කියන මහත්මයා . නොයෙකුත් ආකාරයෙන් අදහස් දක්වනව. අපෙ හෙල දීපයෙ තමයි( කාශ්‍යප බුදුන්,සහ ගෝතම ඇතුලු බුදුවරුන්) පිලිබඳ සෙල්ලිපි වල සදහන් යැයි අභියොගාත්මක මතවාද පවසනව, රටෙ ජනාධිපති ඇතුලු සියලු සමස්ත ජනතාවට අභියොගය එල්ල වෙනව. මෙහි ඇත්ත නැත්ත යම්,තරමකින් හො,අපෙ මහාචාර්යතුමා ගෙන් දැනගැනිමට ගොඩක් අසාවෙන් ඉන්නව , ගොඩක් ස්තුති අපෙ මහාචාර්යතුමා ඇතුලු නෙත් කාර්‍ය්ර්‍ය මන්ඩලයට. තෙරුවන් සරණයි .
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
Professor Raj Somadeva is a walking encyclopaedia 😊😊😊
@saranelumnelum7499
@saranelumnelum7499 4 жыл бұрын
නුවන් මහතාණනි, රාජ් සෝමදේව සර් සමග ඉතිහාසය පිලිබඳව ගුරුතුම ගුරුතුමියන්ට දේශන පැවැත්වීම ඉතාමත්ම කාලෝචිතයි. මොකද සමහර ඉතිහාසය ගුරුවරුන්ගේ දැනුම සහ ඒ ගැන වන ආකල්ප ඉතාමත් ඉක්මනින් යාවත්කාලීන කලයුතු වේ . එම විෂය රටක ජාතියක පදනම හා අනාගතය බව අවධාරණය කලයුතු වේ . එසේම දමිළ භාෂා ගුරුවරුන්ට භාෂා පරිවර්තනය හරහා එම දේශන පැවැත්වීමට හැකිනම් හොඳයැයි සිතමි . Unlimited history is a unlimited valuable program !! Mr . Nuwan thank you very much your channel , thank you very much our respectable sir !!💐💐💐💐🌷🌷🌷
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 4 жыл бұрын
All Excellently explained hope we can change our psychological hangups regarding language and race
@ekamuthuelamalpe9239
@ekamuthuelamalpe9239 2 жыл бұрын
නුවන්.,.. රාජ් සෝමදේව සර් දුරකථන අංකය දෙන්න.... මම දිවයින පත්තරේ අජිත් වීරසිංහ
@sunchare
@sunchare 2 жыл бұрын
ජගත් කණහැර ගෙන් ලබා ගත හැක.
@JasonLankinoBandara
@JasonLankinoBandara Жыл бұрын
Fantastic insight in to the Yaksha. It is clear that our the old Indo-Aryan perceptions (prejudices) were projected on to the Tibeto-Burmese speaking Yaksha as ma mlechcha or barbaric group of people. Linking them to the Vedic Hindu yaksha or demons, and the knowledge of Ya (Iron) may have added to their fierce image.
@threekal2
@threekal2 4 жыл бұрын
මරු!
@asirinanayakkara4026
@asirinanayakkara4026 4 жыл бұрын
ඕස්ට්‍රේලියානු ඇබෝර්ජියන් ජනයා හා මෙම ආදි ගෝත්‍රික ජන කොටස් අතර සබඳතා තිබියහැකියි සිතමි. මේ පිලිඹද අපේ මහාචාර්යතුමන්ගේ අදහස් අසනු කැමැත්තෙමි.
@isharasamitha6419
@isharasamitha6419 4 жыл бұрын
සර් දොලොස්බගෙ තියන රාක්සාව කන්ද ට කිනිහිර කන්ද කියලත් කියනව.ඒ කන්දෙ ම්ද්‍ය හරියෙ යපස් ගල් තියනව.එම කන්දට සම්බන්ද අනිත් කන්දෙ නම කබරගල .සර් කිව්ව කබර කියන නම ...
@seethasakaraja2851
@seethasakaraja2851 3 жыл бұрын
දොලොස් බගෙ රාක්ශාව කන්ද රාක්ශාව දියඅල්ල, පුත්තලම පෙදෙසේ තෝනිගල,රිටිගල කන්ද කුරුණෑගල යක්දෙස්සාකන්ද අලගල්ල කන්ද බතලෙගල අවට වර්තමාන යේද යක්ශය ජනතාව වෙසෙති
@mahindaweerasinghe3524
@mahindaweerasinghe3524 Жыл бұрын
@@seethasakaraja2851 වර්තමානයේ කවුද ඉන්න ජනතාව
@pradipalenora6283
@pradipalenora6283 6 ай бұрын
Thank you for the discussion. I listened to King Wijjaya. Then how king Pandulabayas name, mahawanshya and Deepwanssaya how priest compare both to give the name. So Queen Kusani YAKKA. If the YAKKa are iorn workers.so are they belongs to a CAST called NAWANDANa or WISHWAKULA? Theruwansarani 🙏🙏🏾🙏🏼
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
I have Nepal friends. I learnt they have areas very close to sea level.
@champkarun7136
@champkarun7136 3 жыл бұрын
ජපානෙ yakusa යකුසා කියල criminal සංවිධානයක් තියෙන්නෙ සමහර විට මේ සංකල්පය ඈත අතීතයේ ජපානයට සංක්‍රමණය වීමෙන් විය හැකි නේද?
@shehanmarasinghe4602
@shehanmarasinghe4602 Жыл бұрын
මහාචාර්‍ය තුමනි..නාග. ලෝකෙට යන දොර ව්හල කැලනිය බෝදිය ස්තාපිත් කරා කියල කතාවක් අපි අහල තියෙනවා රුවන් වැලි සෑය වදින්න නාග කන්‍යාවෝ ආව කියලත් කියනවා මොකක්ද මේ නාග ලෝකේ කියන්නෙ කොහේද තියෙන්නේ ඒ අය ඇත්ත්ටම නාගයෝද ? මිනිස්සුද්?මේ පිලිබද පුරා විද්‍යාත්මක සාක්ශි තියේවිද ? ඔබ දෙපලට බොහෝමත්ම ස්තූතියි
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 Жыл бұрын
Mahaachaaryathuma mona ehekatadha aluthen chaiththaya hadhanne. Kohomadha eka hondha wadak wenne? Apita mehe honadhatama kelawelaa inne mun chaiththaya hadhalaa minisunwa rawattalaa chandha aragena balayata awillaa rate dhanaya suuraakaapu nisaa. Thamunnahelath ape Salli walin igena gena munta kade yanawaa thawamath. Lajja nadhdha? Minissu thamunnahelageth Ammawa mathak karanawaa.
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
💐💐💐
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
♥️👌
@eroshshaman3743
@eroshshaman3743 5 ай бұрын
🎉❤
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
බුදු හාමුදුරුවෝ නේපාලයේ පහල උනා....😦 ඇයි බං ඔහොම ටොම් පච කෙලින්නේ?
@ruwanperera1176
@ruwanperera1176 11 ай бұрын
Hodata ahala balapan bro,,
@pradipalenora6283
@pradipalenora6283 6 ай бұрын
Correction not Queen Kussni Queen KUWANi
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nilmiranasingha
@Nilmiranasingha 6 ай бұрын
Mr. Rai somadewa yakku gana Katha Karanna obath Yaksha gpthrikayekda? Seveema Pava palak nowana avastha attha. Kudalla kiyai obathumata vada attha? IRA haduna hati hoyanna puluvanda? Budun upan deshaya koheda? Ravana kenek hitiyada? Lankka ithihasaya gana Katha karala nathi dewal kiyala obathuma prasidda vennada me kiyaeane? Api Nam dannevath na obathuma kawada kiyala? Obathuma nithara kiyaeanne yakku gana? Me rate minissu duk vindinava kanna bonna nathiwa? Asarana duppath GAM vala Inna minissu venuven kawada Katha karanne? Me vadak nathi yakku ganai rawana ganai Katha Karanna kalin me ratata vela titana vinashaya gana ? Budu Dahama vikurthi Karana mithya drushtika gana Eva Katha Karanna. Deviyo vitharak nevei yakkuth hinavenava atthi meva dakala.
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
@dinethmaleesha8077
@dinethmaleesha8077 4 жыл бұрын
පලමු කමෙන්ටුව❤
@thilaksomaweera9780
@thilaksomaweera9780 4 жыл бұрын
මෙතුමා ට මමත් coment එකක් දැම්මා දොලොස්බාගේ පැත්තේ රාස්සාව කන්ද ගැන යක්කු ආයුද පනපොවනලද ඔරුවක් තියෙනවා ලු ඒ ඔරුවේන් ලු මා ඔය පටන් ගන්නේ මා ඔයේ අසුපැනි ඇල්ල යටින් රහල ගලේ ඇති දැවැන්ත මාලිගාවක් හා කුමාරි කාවන් 30 ක් මැරුන වලක් ගැන කිය වෙනවා ඒ මාලිගාව නම් ගල යට තියෙන බව කියන්න පුලුවන් විශාල රවුම් ජනේලයක් පේන්න තියෙනවා
@suv1437
@suv1437 4 жыл бұрын
ගුරුතුමා ගෝවින්ද හෙල ගැන හැඳින්වීමක් කරන්න.
@suranga6623
@suranga6623 4 жыл бұрын
මේ හෙළ දෙරණේ මිසක වෙන කිසිම රටක නොවෙයී මෙතුමා රෝඩ් එක මාරූකරනවා 🌹🙏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
ඔබට ප්‍රශ්න කන්දරාවක් තිබෙන බව මම දැකල තියෙනවා. මොවුන්ගෙන් ඔබේ ප්‍රශන වලට පිළිතුරු ලබා ගන්න පුලුවන්. පුස්කොල පොත් අරන් ගිය හින්ඳ නිවන් යන්න බැරිව ගියා කියලා නඩු දාල තියෙනවා. නඩු කියන්න සල්ලි නෑ කියලා හිඟාකනවා. මේකට සල්ලි කියක් හරි දෙන්න, මොවුන් ඔබෙ ප්‍රශ්න කන්දරාවට පිළිතුරු දෙයි, ඉන් පසුව ඔබට නින්ඳ යයි සමහර විට!!! kzbin.info/www/bejne/iXLJiaOGftJ3nrs
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
ලංකාවේ සෙල් ලිපි රැසක් ගැන කියනවා 🤔 ඔය කියෝපු එකම සෙල් ලිපියකවත් බුදුන් උපන් රට ලංකාව කියන්න කිසිම හෝඩුවාවක් නැද්ද 🤔 ඒවායේ එකකවත් රාවණා රජු ගැන සදහනක් නැද්ද 🤔 මේ ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශ්න නෙත් fm නාලිකාවට නෙත් ගැටෙන් නැති එක පුදුමයි 😂 නුවන් මහතා එය හිතා මතා අමතක කරනව නේද 😂
@suranga6623
@suranga6623 4 жыл бұрын
මෙතුමා වෙනස් වෙලා බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩියවත් කියන්න
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
@@suranga6623 ඒකට සාක්ෂි නැතුව ඇති 😂 උත්තර දෙන්න උත්තර නෑ වගේ 😂🤣😂
@suranga6623
@suranga6623 4 жыл бұрын
පුරාවිද්ද්‍යා වෙන් කියනවා බුදුන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩියා කියාවත් සක්ෂී සාධක නැතිලූ එහනම් බුදුන් වහන්සේ ඉන්දියාවේ හෝ නේපාලයේ සිය.ජිවමාන කාලයේම වැඩ සිටියා කියන්න පුලුවන් සාක්ෂී සාධක තිබෙයීද ඇසට දැක්කත් කනට ඇසුනාත් එකපාරටම විස්වාස කරන්න පුලුවන් කමක් නැතී එකෙ ඇසට නොදැක් කනට නො ඇසුනේ දේ කොහෝමද එකපාරට විස්වාස කලේ පොතක තිබ්බා කෙනෙක් පිලිගත්තා පාසලෙන් ඉගෙන ගත්තා දෙමවුපියන් කියා දුන්න දේ ඇත්තටම එය සත්‍යමද ?බොරූ අමූලීක බොරූ 🌹🙏
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
@@suranga6623 ඊට නේපාලයේ පුරාවිද්‍යා සාක්ෂි හමුව තියෙනවා 🙏 මට අවශ්‍ය එලෙස පුරාවිද්‍යා දැනුමටයි 🙏 නැත්නම් බුදු හාමුදුරුවෝ කොහේ උනාම මොකද 🙏 උන් වහන්සේ දේශිත ධර්මය විකෘති කරන තරමට 🤔 දැන් ලංකාවේ බුදු දහම කියලා සීයට 99 ක් අදහන්නේ බොරුවක් 🙏 සත්‍ය දහම තවමත් ජීවමානයි 🙏 තෙරුවන් සරණයි 🙏
@balakathir3744
@balakathir3744 4 жыл бұрын
මෙම 27 වන වැඩ සටහනේ 3 වන කොටසේ විනාඩි 2 සහ 3 අතර බුදුරජාණන් වහන්සේ ඉපදුන ස්ථානය නේපාලය ලෙස මහාචාර්ය තුමාගේ පැහදිලි කිරීම තිබේ.
@gemmyshenelya8507
@gemmyshenelya8507 4 жыл бұрын
Ravana gana sell epic Ravana gana sellipi tiyada
@asirinanayakkara4026
@asirinanayakkara4026 4 жыл бұрын
ඉන්දීය සන්තාලි ජනයා අතරද සහලින් සාදාගන්නා මත් පානයක් අදටත් තිබේ.
@suranga6623
@suranga6623 4 жыл бұрын
බොරූ අමූලීක බොරූ
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
ඇයි එහෙම කියන්නෙ සහෝදරයා !!!
@ruwanperera1176
@ruwanperera1176 11 ай бұрын
Etta mokadda kiyala dennako 😆
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Neth Fm Unlimited History Sri Lanka 159
1:22:16
Neth FM
Рет қаралды 9 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН