විජයගේ පැමිනීම පිලිබද DNA සාක්ශියක් හමුවෙ.Raj Somadeva | Unlimited History Episode 31 - 03

  Рет қаралды 54,597

NU1's VLOG

NU1's VLOG

3 жыл бұрын

#UnlimitedHistory, #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
--------------------------------------------------
The Legend of Prince Vijaya - A Study
of Sinhalese Origins - R L KIRK
Link Of Research Feed Paper :- onlinelibrary.wiley.com/doi/e...
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 309
@sunchare
@sunchare 3 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru @t Google Adana @t
@lasithalakmal5972
@lasithalakmal5972 3 жыл бұрын
United States kiyanne a misra vimama neda aiye..den loke loku trend 1k thiyanawa neda misra vimata..
@tissamuhandiram5078
@tissamuhandiram5078 Жыл бұрын
🎉😂😂😂😂😂😊
@shyamanhemakody785
@shyamanhemakody785 3 жыл бұрын
නොකඩවා බලන ඉතාමත්ම වටිනා වැඩසටහනක්. මේ පර්යේෂනාත්මක වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබටත් මහාචාර්ය රාජ් සෝමදේවටත් සුබපැතුම්!
@locallife757
@locallife757 Жыл бұрын
අපි සියලු දෙනාගේ අනන්‍යතාවය සින්හල බාශාවයි.... නිරන්තරයෙන් සින්හල කතා කරමු 😌❤️
@chamindaPannipitiya1980
@chamindaPannipitiya1980 Жыл бұрын
බංග්ලාදේශ කියන්නේ බෙංගාලයෙන් බිඳී ගිය එක කොටසක්.. බංග්ලාදේශ නිර්මාණය වීමට පෙර භූමිය පාලනය පැවතියේ පකිස්ථානය ජාතික භාෂාව උර්දු භාෂාව.. පාකිස්තානය උර්දු භාෂාව ජාතික භාෂාව කරන්න යන වෙලාවේ නැගෙනහිර පාකිස්තානයේ හිටපු බෙංගාලි භාෂාව කථා කරන ජනතාව තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් සටන් කරලා තමයි බංග්ලාදේශය දිනා ගත්තේ.. මම 2014 - බංගලදේශ ජීවත් වෙන්නේ රැකියාව කරන්නේ.. ඒ ජන සමාජයේ විශේෂයෙන් බහුතරයක් පිරිමි අපේ ලංකාවේ සිංහලයන්ට බොහොම ළඟම සමාන කමක් දක්වනවා වෙන් කරල අඳුර ගන්න හරිම අමාරුයි බංග්ලාදේශ, බංගලි භාෂාව තුල ව්‍යවහාරික ශුද්ධ බංගලි වචන බෝහෝමයක් අපේ සිංහල වචන වලට 100 සමානයි චාමින්ද පන්නිපිටිය
@fai3379
@fai3379 Жыл бұрын
ඔව්
@fai3379
@fai3379 Жыл бұрын
Thankyou oba bengali dannawada
@chamindaPannipitiya1980
@chamindaPannipitiya1980 Жыл бұрын
හොදට කතාකරන පුලුවන්
@thejanudesilva1599
@thejanudesilva1599 Жыл бұрын
🙏🙏👍
@jisthymahnas7524
@jisthymahnas7524 3 ай бұрын
Bengali valin Ami bath Kai kyanne mama bath kanava kyana ekada
@fdmewan1
@fdmewan1 3 жыл бұрын
රූප රාමු ඉදිරිපත් කරන විට කුඩා ශබ්දයක් කරනමෙන් ඉල්ලා සිටිමි.
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 3 жыл бұрын
ඔබතුමා ට සුබ උපන් දිනයක් වේවා..! දීර්ඝායුෂ ලැබේවා..!
@fai3379
@fai3379 Жыл бұрын
හොද වැඩසටහනක් වර්තමාන බංග්ලාදේශය 1947 කලින් නැගෙනහිර බෙංගාලය කිවේ එය 1947 නැගෙනහිර පාකිස්තානය උනා,1971 බංග්ලාදේශය උනා,දැන් ඉන්දියාවෙ තියෙන්නෙ බටහිර බෙංගාලය
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
අපේ සිංහල ජාතිය රැදිලා තියෙන්නේ එකම එක දෙයකින්. භාෂාවෙන්. නමුත් ජාන වලින් නම් නොවෙයි. අපි නොයෙක් ජාති කුල ගෝත්‍ර සමග මිශ්‍ර වුනාට සිංහල අකුරු ලියන්න කියවන්න දන්නේ නැති වුනත් අඩුගානේ කතා කරන්නේ සිංහල නම් අපේ සිංහලකම සිංහල ජාතිය ලෝකයෙන් තුරන් නොවී පවතියි. අපේ භාෂාව පාවිච්චි කරනකල් සිංහලයො ලෝකේ ඉදියි. නමුත් අපේ මේ අයිතිහාසික අද්විතීය භාෂාවෙන් බැදී ඇති ජන කොටස ඒ භාෂාව පාවිච්චි නොකරන නිසා භාෂාවේ අභාවයත් සමගම යිංහල ජාතියත් සීඝ්‍රයෙන් ඉතා මෑතදීම වදවී යනවා. UNESCO ආයගනයට අනුව තව අවුරුදු 25 කින් ඔස්ටේලියාවේ මෙයෝරි ගෝත්‍රික භාෂාවත් කැනඩාවේ ඇස්කිමෝ වරුන්ගේ ඉනුයිට් භාෂාවත් ලංකාවේ සිංහල භාෂාවත් නැති වෙනවා. පාලි ලැටින් සංස්කෘත වගේ මල භාෂා බවට පත් වෙනවා. වෙනසකට තියෙන්නේ මයොරි භාෂාවත් ඉනුයිටි භාෂාවත් කතා කරන භාෂා විතරයි. අපේ සිංහල භාෂාව වගේ ආදි කාලයේ ඉදන් දියුනුවී ඇවිත් ශිලා ලිපි සාක්ෂි සහිත අකුරු වෙනස්වී ඕනෑම ශබ්දයක් අදහසක් අකුරුවලින් ලියන්නත් කියවන්නත් පුලුවන් එකම වදවෙන භාෂාව සිංහල භාෂාව විමයි!!!! දැන් හැදෙන ලමයින්ට තාක්ෂනය අත්‍යාවශ්‍ය වුනත් සිංහල භාෂාව ඉතිහාසය සිංහල සාහිත්‍ය ගැන කිසිම දැනීමක් නෘ. සිංහල ජාතිය ඇස්පනාපිට අභාවයට පත්වීම ඡීඝ්‍රයෙන් වෙන හැටි ඔස්ටේ‍ර්ලියාව ඇමරිකාව එංගලන්තය කැනඩාව වැනි රටවලට ගිහින් බලන්න. එ රටවල් වල ඉන්න සිංහල පවුල් වලින් දකිනවා. අම්මා තාත්තා ඒදෙදෙනා අතර පමනක් සිංහල කතා කලාට ලමයි එක්ක කතා කරන්නේ ඉංග්‍රිසියෙන් විතරයි. ඊලග පරම්පරාව සිංහල එක වචනයක් වත් දන්නේ නෑ. ලංකාවේ ඉංග්‍රීසි දැනීමක් නැතිව ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදී සිංහල පමනක් කතා කරපු කුඩා ලමයි සමග ඇමරිකාවට ආව දෙමවුපියොත් ලමයි පාසැල් ඇර ලමයින්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන සිංහල කතා කිරීම පහත් කොට සලකා කැඩුන ඉංග්‍රීසියෙන් පටන්ගෙන පසුව ගෙවල්වල ඉංග්‍රීසියෙන් පමනක් කතා කරනවා. ලමයින්ට සිංහල අමතක වෙනවා. ලමයි ලොකුවී ප්‍රංශයට ගිය ලමයි ප්‍රංශ භාෂාවත් ඉතාලියේ හැදුන සිංහල ලමයි ඉතාලි භාෂාවත් ජපානයේ හැදුන අය ජපන් භාෂාවත් තමයි දන්නේ. දෙමවුපියො සිංහල උනාට ලමයි සිංහල දන්නේ නැතිවා පමනක් නොවෙයි මේ දෙමවුපියො අහන්නේ “සිංහල මොනවටද” කියලයි. දෙමල ැය විවාහ කර ගන්නා සිංහල අයනම් දෙමල ඉගන ගන්නවා මොකද ඔවුන් කොයි තරම් ඉංග්‍රිසි මාධ්‍යයෙන් උගත් වුනත් ගෙදර කතා කරන්නේ දෙමලෙන්. එඒ රටවල් වල ඉන්න අය සමග විවාහ වුනත් නැතත් සිංහල ලමයින්ට සිංහල කතා කරන්න කාටවත් බෑ ඔවුන් එය අනවශ්‍ය පහත් දෙයක් හැටියට ගමයි ඒ රටවල ඉදන් හිතන්නේ. අනික ලංකාවේ තරමක් හෝ මුදල් තිබෙන රැකියා කරන දෙමවුපියන් බලන්නේ ලමයින් රට යවා ඉගැන්වීමට. එතැනදී ඒ ලමයි සදහට විදේශගතවීමෙන් සිංහල භාෂාව ජාතිය ගිලහිලා යනවා.
@sriyanilokugalappaththi9996
@sriyanilokugalappaththi9996 3 жыл бұрын
Oba hari kangatudayaka sathya eyai eelagata me english mediam school wasangathaya nisa bihi unu hithin urope gathin srilanka tharuna parapura ithuru tika lankawe idanma geniyai sinhala bashawa wikurthi karala singlish katha kirimen sinhala kama me minisunta lajjawak
@khp7425
@khp7425 3 жыл бұрын
සිංහල භාෂාවෙන් තමයි අපේ අනන්‍යතාව රැදිතිබෙන්නෙ.මුලුලෝකෙම සිංහල කථාකරන අය මිලියන 15යි ඉන්නෙ.අපි විතරයි.ඉන්න සිංහලයන් ටිකදෙනත් සිංහල කථාකරන්න ලැජ්ජයි.ඉංග්‍රීසි කථාකරන්න ආඩම්බරයි.
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
@@khp7425 ඔවු ඇමරිකන් සුදු මහත්තයෙක් බැන්ද සිංහලට ලැදි කාන්තාවක් ගෙදරදී තම පුතාට සිංහලෙන් කතා කලා ලමයට සිංහල
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
Continued ලමයට සිංහල ෑගන්වන්න. ඇමරිකාවෙ ලමයින්ට පාසැලේදාත් වටපිටත් ස100% ක් ඇහෙන්නෙ ඉංග්‍රීසි. ඉතින් මේ අම්මා ලමයත් අරන් ලංකාවෙ දිග නිවාඩුවකට ගියා ලමයට ලංකාවෙ මිනිස්සු සිංහලෙන් කතා කරනවා අහලා සිංහල භාෂාව වඩාත් හොදින් පුරුදු කරන්න. පුදුමයකට සිදුවුනේ වෙන දෙයක්! ගිය හැම නෑදෑ මිතුරු ගෙවල් වල අය ඇයත් සමගත් පුතා සමගත් එයා සිංහලෙන් කතාව පටන් ගත්තත් ඒ අය කතා කලේ ඉංග්‍රිසියෙන්. ගෙදර වැඩට ඉන්න අය එක්ක විතරයි සිංහලෙන් කතාකරල තියෙන්නෙ. ඇය ඉතා කනගාටුවෙන් කිවුවේ ලංකාවේ දැන් සිංහල භාෂාව “වැඩකාරයන්ට කතා කරන පහත් භාෂාවක්” හැටියට පත්වෙලා කියා.
@khp7425
@khp7425 3 жыл бұрын
@@sammurphy4122 දැන් සිංහල ජාතිය රකින්න ලමයි බිහිකරන්නෙත්,බුද්ධසාසන රකින්න මහනවෙන්නෙත්,රට රකින්න හමුදාවට යන්නෙත්,සිංහල භාෂාව රකින්න සිංහලෙන් කථාකරන්නෙත් දුප්පත් අය විතරයි.
@gangarannayakage1128
@gangarannayakage1128 10 күн бұрын
මහාචාර්යතුමා රටට මතුවුනු මහා නිධානයක් .🙏ඔබතුමාට දීර්ඝායුෂ.
@pabasaravimukthi8370
@pabasaravimukthi8370 3 жыл бұрын
ඇත්තෙන්ම වෙනස් ජනවාර්ගික යුවලයන්ට උපදින දරුවන් බෙහෙවින් බුද්ධිමත් සමස්ථය සැසඳීමේදී
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Mona Jana wargayeda badinna kiyala mulinnama hitaganna
@indraperera2548
@indraperera2548 3 жыл бұрын
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මිහිතලයට ආව බ්‍රහ්මයො මේ බුද්ධ භූමියටයි පලමුවෙන්ම ආවෙ. මහා සම්මත මනු රජ්ජුරුවො තේරීපත් වුනෙ මෙහි. අබුද්පෝත්පාද කාලවල සක්විති රජවරු බිහිවන්නෙ මේ බිමේ. ඉදිරියෙදි මේ බිම මුහුදෙ ගිලී නැවත මතුවන්නෙ මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුද්ධෝත්පත්තියට පෙර. මේ විශ්වයෙ නියමය කාටවත් ඉක්ම යා නොහැකි. ඉන් මෙහා සාක්කි සාධක හොයන එක හොදයි ඒත් ලද බුදු දහමින් නිවන සොයා යාමයි වඩා වැදගත් නිය පිට පස් පිඩක් පමණයි සුගතිගාමී වන්නෙ අනෙක් සියල්ලෝ සතර අපායට. කන කැස්බෑවකු විය සිදුරෙන් අහස දකිනවා වගේ ලත් දුර්ලභ මනුස්ස භවය.
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
Yes
@user-gb3uu3gz4q
@user-gb3uu3gz4q 3 ай бұрын
Pissek da koheda. Mohayen math wela
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 3 ай бұрын
සිව්හෙල වලට අයුශ 200 ක් වත් නෑ..සීහල දීපය හොයල බලන්නකෝ..මේයාට විතරක් ඔක්කොම ඉතිහාසය භාර දීල තියෙන්නෙ..අනික් ප්‍රාමනික විද්වතුන් බුදිද..බෞද්ධ සංකල්ප වලට පටහැනි යක්ක ,නාග අර්ථ දැක්වීම් තහවුරු කර කර ඉන්නවා
@nesanthrancnh7322
@nesanthrancnh7322 2 ай бұрын
❤❤❤
@gunasiridenipitiya2463
@gunasiridenipitiya2463 3 жыл бұрын
ඉතාමත් වැදගත් ,කාලොචිත වැඩසටහනක් ලෙස මම දකිමි , මෙය ඉදිරිපත් කරන ඔබ දෙපලට දීර්ඝඅයු ප්‍රර්තනා කරමි. සොමදේව මහතාගේ දැනුවත් කිරීම් ඉතා රසවත් බව කියන්න ,
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...
@DDMS1988
@DDMS1988 Жыл бұрын
මිනිසා හරිම අපූරුයි..ඒ කාලේ ලෝකය ජනා වාස කලා...දැන් විශ්වය ජනා වාස කරන්න උත්සහ කරනවා...
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@ruwanchandana7181
@ruwanchandana7181 3 жыл бұрын
Poth 100 kiyewwa wage danumak oba thumala apita denne thank you very much . Harima watina wadasatahanak
@sudeshfonseka5184
@sudeshfonseka5184 3 жыл бұрын
One of the best history pogram ( thank you very much for educating us ) 👍
@human-rights379
@human-rights379 3 жыл бұрын
ආශාවෙන් හැමදාම බලනවා මේ දේවල් සංරක්ෂණය කරලා තියන්න ඕනේ ඊලග පරම්පරාවට බලන්න අහන්න නැත්නම් එක එකා අයිතිවාසිකම් කියාගෙන ඒවි මේ පිං බිමට දැනටමත් මනං කල්පිත ඉතිහාස හදනවා ඉන්දියාවේ දෙමළ මිනිස්සු ලංකාව ගැන විජේ කුමාරයාගේ ලංකා ගමනය තමා දෙමළ මිනිස්සු පට්ට ගහන්නෙ සිංහල අපිව අවතක්සේරු කරන්න හැබැයි ඒ අය ඒ අයගේ ආගමනය ගැන කතා නැහැ මං වැඩ කරන්නෙ ඩුබායි වල මගේ කාමරේ ඉන්නවා ඉන්දියානු දෙමළ ජාතිකයන් දෙතුන් දෙනෙක්ම හොඳට ඉගෙන ගත්තු මිනිස්සු ඒ අය කියනවා ඒ අය පිලිගන්නවා ඔව්න්ට අප්‍රිකාවේ නෑකම් තියෙනවා කියලා අප්‍රිකාවෙන් සංක්‍රමණය උන අප්‍රිකානුවන් තාම ඉන්නවලු අන්දමන් දූපත්වල ඔව්න් කලු අප්‍රිකනු ආදිවාසින් ඒ අන්ද මන් දූපත්වලම දෙමළ භෂාව කතා කරන දෙමළ මිනිසුනුත් ජීවත් වෙනවලු ඔව්න් ඉන්දියාවට අයත් ජන කොත්ථාසයක්ලු එහෙම සංක්‍රමිකයෝ තමා මේ පුංචි දූපතේ අයිතිය ඊලාම ලෙස ඉල්ලන්නෙ ඉතිහාස මවන්න පුලුවන් ඉන්දියානු ද්‍රවිඩ ජතිකයින්ට මොකද ඔවුන් අධික ලෙස මානසිකව වැටිලා ඉන්නෙ රටක් නොමැති කමින් ඒකයි ඔව්න් මේ පුංචි දූපත අයිතිවාසිකම් කියන්න මාන බලන්නෙ...
@chamarajayasinghe8233
@chamarajayasinghe8233 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත..මමත් යු ටියුබ් එකෙන් කිහිප දෙනෙක් එක්ක ඔය ගැනවාද කරලත් තියනවා..සිංහල මිනිස්සුන්ට අපහාස කරන්නේ ඔක කියලා තමයී..හැබැයී ලංකාවේ එකම අනන්‍ය ශිෂ්ඨාචාරය හැදුවේ සිංහල අය කියලා කියලා..දෙමළ අය ඔච්චර කාලයක් නිකන් මොනවත් නොකර හිටියේ ඇයි සහ මලයාලම් වගේ ඩ්‍රවිඩ භාශා පවුලේම භාශාවක් හදාගත්තේ නැත්තේ ඇයිකියලා අහපුවාම කට්ටිය ශේප් වෙනවා..මොකද ඔච්චර කාලයක් එයාලා මෙහේ හිටියා නම් තමිල්නාඩුවේන් වෙනස් භාශාවක්,සංස්කෘතියක් තියෙන්න ඔනනේ..දිර්ඝකාලීනව වෙන්වුන ජනකන්ඩායමක් තමයී ඔය දෙකම හදාගන්නේ වෙනස්ව..
@suv1437
@suv1437 3 жыл бұрын
අප්‍රිකාවේ කතාව ඇත්ත.. හැබැයි උන් දෙමල කතා කරන්නෙ නෑ. දෙමල ආභාශය ඇති භාශාවක් කතා කරන්නෙ.. හැබැයි අප්‍රිකාවේ මිනිසුන් කතාකරන භාශාවෙන් දෙමල භාශාව නිර්මාණය වුනා කියලයි මගේ නම් අදහස. නමුත් දෙමලු කියනවා දෙමල භාශාවෙන් අප්‍රිකාවේ භාශාව හැදුනලු.. එහෙම කියන්නෙ මෙහෙන් එහෙ ගියා කියන්න.. අරම කිවුවොත් එහෙන් මෙහෙට ආව එක අහු වෙනවනෙ.. ඉන්දියාවෙත් ඊලාම් නැටුමක් නැටුවලු.. පස්සෙ එහෙනුත් අපෙන් වගෙ කෑම ලැබුනාලු..
@DREAM-yf5ul
@DREAM-yf5ul 2 жыл бұрын
බොරු දාන්නේ නැතුව ඉදපන්, දෙමළ ජනයා අප්‍රිකානු ජන කොටසක් නොවේ. ඉන්දියාවට ගිහින් බලපං, ඒ තියෙන පුරාවිද්‍යා නටබුන් දිහා...🤣😂
@ubayawansa
@ubayawansa 3 жыл бұрын
Good Health and Long Life to Prof. Raj Somadeva. Nuwan is a classy media personnel who is capable of tapping the professor's brains by adhering to nuances of scientific enquiry.
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Prof. Rajsomadeva is an excellent academic.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you , I learnt lot about our history .
@mikehussey4732
@mikehussey4732 3 жыл бұрын
Very great......!!!👌
@chamindapathirana3691
@chamindapathirana3691 Жыл бұрын
Sir සමාවන්න ඔබ තූමා 1900 ට කලින් පොත් කියවා ලංකාව ගැන බලනවා නම් ඉතා වටිනවා.
@sherilfdo
@sherilfdo 3 жыл бұрын
many happy return of the day,professor Raj Somadewa!!
@superior_in.exteriors
@superior_in.exteriors 3 жыл бұрын
Wish you a very happy and successful birthday Professor Raj Somadewa!!!
@stankalamangaprajapromodya314
@stankalamangaprajapromodya314 3 жыл бұрын
සුබ උපන්දියනයක් මාහාචාර්ය තුමාට
@kanishkakk4017
@kanishkakk4017 Жыл бұрын
Professor Raj Somadeva is so chill. He knows a lot but doesn’t give a know-it-all vibe at all.
@user-yj3sb7ek8i
@user-yj3sb7ek8i 3 жыл бұрын
Theruwn saranai oba depalata....🙏soma dewa mhathage danuma ithamath watinwa ..eathumata deergausha parthana krnwa.....ethuma ta godak pin apita danuma laba dena ekata
@fai3379
@fai3379 Жыл бұрын
මොක ද බංග්ලාදේශය අයත් අපි ට සමාන යි පෙනුමෙන්,හමෙ පාටින් ඉතික් ඒ අය⁣ගෙ ඇත්තෙ නැගෙනහිර බෙංගාලි ජානනෙ
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 3 ай бұрын
මාලදිවයිනේ මිනිස්සුත් ඒ වගේමයි
@waguregamage6863
@waguregamage6863 Ай бұрын
ඔවු භශාවද සමානයි
@cristinekaimal9505
@cristinekaimal9505 3 жыл бұрын
Happy Birthday Professor Somadewa !
@aselaperera1712
@aselaperera1712 3 жыл бұрын
Jayawewa
@harsha7483
@harsha7483 3 жыл бұрын
Wish you a very happy birthday Professor Raj Somadewa
@virajyatawara3362
@virajyatawara3362 2 жыл бұрын
People are interested and they expect to hear more of the Dr. The pace between questions and explaining has to be spaced more to cover the topic. Excellent program.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 Жыл бұрын
Me wada satahan ithaama agaya karanawaa. Harima wadhagath. Kiyanna wachana naha prakaasa Karanna me wada satahan wala thiyena agaya. Namuth mama kiyanne obathumaa me wada satahan mohothakata nawaththalaa gihillaa ara veerauudhaara saamakaamee jannathaawa karana aragalaya dhinawanna ekathu wenna. Anith Karuna nam me paadhada,amana,kadappuli,kupaadi,avineetha,neecha,paahara dhesapaalakayan nagina veedhikaa walata naginna epaa dhesana pawathwanna. Dhesanaye watinaa kamath obe watinaa kamath nathiwenawaa. Namuth oba veedhikaawata ena eke watinaakama paavichchikaralaa ara neechayan chandha balaya wadi Kara gannawaa. Ethakota hariyatama oba karanneth me neechayanta yellopetslaa pirith kiyalaa pirith nuul gata gahalaa aaseerwaadha karanawaa wage wadak. Suhadha illeemak pamanai. Guutawa balayata genennath oba wada kalaa nedha? Mokadha obathumaa NPP ekata sahayogaya dhenne naththe? Prasidhdhiyema NPP ekata sahayogaya dhenna. Adha dhesapaalana wasayen thiyena ekama MAANUSEEYA kandhawure NPP eka misak wena ekak neme. Paraakkramalaa gana igena gannath ratak thiyenna epaaya. Rate minissu Inna ona nedha? Thirisanun kochchara hitiyath wadak naha. Thirisanun kawadhaawath Paraakkramalaa gana igena ganne naha. Oya NAAGAANANDHATH hena (Ali,eliphant) kapatiyek wage thamai penenne. Emanisaa oya kapatin,MARASI kaarain,nagina stage walata godawelaa Sir,obe watinaakama adu karaganna epaa kiyala ithaamathma aadharayen,karunaawen illaa sitinawaa. Ekathu wenna ANURA pramuka JVP pramuka NPP pramuka veerauudhaara janathaawage saamakaamee pragathiseelee peramunath ekka maanusheeyawathwaya agayakaranawaanam ekathuwenna
@rasikeattana7970
@rasikeattana7970 Жыл бұрын
Thanks
@channadimadisanayakachanna5503
@channadimadisanayakachanna5503 3 жыл бұрын
Good luck
@fai3379
@fai3379 Жыл бұрын
හොද වැඩසටහනක් ඒ වගෙම මෙ බෙංගාල ය කියන්නෙ කොහෙද කිව එකත් වටිනව.වර්තමාන යෙ ගත්තම කොල්කටා තියෙන ප්රාන්තේ ද
@celinedanawardana1641
@celinedanawardana1641 3 жыл бұрын
ඔබතුමාට සුබ උපන් දිනක්
@harsha7483
@harsha7483 3 жыл бұрын
great
@chethiyaprabhashana900
@chethiyaprabhashana900 Ай бұрын
Good program
@psamarajiva
@psamarajiva 3 жыл бұрын
What Prof. Rajadeva brought to our attention today is astounding, specifically the biological research that links Sinhalese to Bengalis, Punjabis, and Gujaratis. This finding reinforces the Mahawamsa of the Monk Mahanama, specifically the saga of Sinhabahu and Vijaya that is linked to Lata (Gujarat) and Vanga (Bengal). Whenever this legend originated from, either 5th Century CE or earlier, the originators of the legend appeared to have had a deep knowledge of the ethnic roots of Sinhalese. What is even more interesting is how a legend helped to bind people of several ethnic origins to form a new ethnic group called Sinhalese with a unique culture.
@rohankarunanayake8026
@rohankarunanayake8026 3 жыл бұрын
Please read my comments made to the program. I think you will understand why I said it.
@fai3379
@fai3379 Жыл бұрын
Not him it also.mentioned in mahawansa book never say vijaya is born as sihalese
@fai3379
@fai3379 Жыл бұрын
🥰
@mahishani
@mahishani 3 жыл бұрын
Mixing is absolutely good..being tolerant for mixing is great..diversity makes the result splendid..well said..!!
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
Mixing is excellent as long as you don’t give up your mother tongue Sinhalese
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද වැඩසටහනක් ඔබට සැමට බොහොම ස්තුතියි
@samithasamitha7817
@samithasamitha7817 Жыл бұрын
Very important lecture series. Do you have any book or pdf files on these discussions?
@rukmalfernando4013
@rukmalfernando4013 3 жыл бұрын
Somadeva mathi thuata dirgayu pathami.....suba upan dinak
@kazinarahman2714
@kazinarahman2714 3 жыл бұрын
Professor, lankawe history Rajawaruge paramparawa gena video eksk karanna ...
@tpeducationalhotelier3531
@tpeducationalhotelier3531 3 жыл бұрын
May the Triple Gem bless Professor with a happiest & healthiest birthday
@lanka6923
@lanka6923 Жыл бұрын
Very good 👍
@sunchare
@sunchare Жыл бұрын
Thank you! Cheers!
@theekshanaleo5511
@theekshanaleo5511 2 жыл бұрын
රාවණා රජු ගැන video එකක් කරන්න🙏🙏🙏.
@fai3379
@fai3379 Жыл бұрын
රාමායනෙ හිටි එයා ගැන මොනවාද කරන්නෙ
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
Wish you a very happy birth day to you,sir...🙏🌹
@yjegan
@yjegan 3 жыл бұрын
Happy birthday sir
@premasirihedallaarachchi5046
@premasirihedallaarachchi5046 3 жыл бұрын
වාසනාවන්ත සුබ උපන්දිනයක් මහාචාර්ය තුමනි...ඔබට දීර්ඝායුස .... එසේම , සුබ උපන්දිනයක් නෙත් FM මෙවන් වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙනියන්න වාසනාව, ශක්තිය ලැබේවා...!
@anthonysarathchandra6639
@anthonysarathchandra6639 3 жыл бұрын
මහැදුරු තුමනි,Abhayagiri terrace inscription ගැන ඔබතුමා ගේ විවරණය ලබාදෙන්න.
@sisirahemantha160
@sisirahemantha160 20 күн бұрын
සුද්දගේ පුරාවිද්‍යාවේ හිර වෙච්ච මහාචාර්ය තුමා සිංහලයෙක් විදිහට අපේ අතීතයට එබිලා බලන්න මේ අය බයයි 😢
@realnetitsolutions8371
@realnetitsolutions8371 3 ай бұрын
තිස්ස sir meka බලන්න
@threekal2
@threekal2 3 жыл бұрын
❤️👍❤️
@ayeshpiumal574
@ayeshpiumal574 3 жыл бұрын
👍👍👍
@Travel_unknown
@Travel_unknown 5 ай бұрын
❤❤❤
@sagarikahewage8780
@sagarikahewage8780 3 жыл бұрын
Would like to have Kirk paper link if possible
@binuraseneviratne6457
@binuraseneviratne6457 3 жыл бұрын
This is an excellent argument. As the Prof has noted, there is a possibility of genes mixing from the South of India, North of India and Java. To add to the point, I personally feel, having associated many Javanese that, there is a lot of Similarity in culture betweeen the two groups. In fact, a similarity which is more that that between another South Asian and a Sinhalese. Could this be related to the genetics of the Austronesian Migration Theory? Thank You and also wish the Prof a very happy birthday!
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
No . We have way similarity to indian
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ජාන සහ භාෂා කාලන්තරයක් තිස්සේ අන්තර් හුවමාරු වී ඇත. එය unidirectional නොවේ. අපේ මිනිසුන් විදේශවලට ගිය විට ඒ රටවලින් ඇතැම් බෝග වර්ග රැගෙන ආ බවට සැක කළ හැකියි.
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Жыл бұрын
I am wijayatunga studied in India. Travelled all over India.There had been a river named tunga.Thats one possibility.The next is the word Vijaya is very common in certain rural Bengal.I lived in the tribal belt of India too.I lived in kuragala,thangemthenna,thanamalvila and have found some physical features that resembles the East India.Also lived in Ajantha and Ellora in maharashtra and have found certain genetic traits similar to our own brotherns in in ceylon.
@fai3379
@fai3379 Жыл бұрын
Yes of course my dad studied in germany some bengali people missunderstand him has a bengali
@fai3379
@fai3379 Жыл бұрын
I want ask do indians have evidence about this vijaya story
@fai3379
@fai3379 Жыл бұрын
🥰🥰🥰🥰
@siriweeraratne9788
@siriweeraratne9788 3 жыл бұрын
හොදටම අවුල් අද
@vijithfernando6964
@vijithfernando6964 3 ай бұрын
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
I wish you a very happy birthday to you dear Professor 😊👏🙏
@chrismarlon7146
@chrismarlon7146 3 жыл бұрын
🙏🇱🇰👏👏👏
@sarathPremathilaka-kk2jd
@sarathPremathilaka-kk2jd 2 ай бұрын
සර් ඔබතුමාගෙ ටෙලි. අංකය දෙන්න පුලුවන් ද
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
අපි සිදුකරන විශාලම වැරැද්ද අපට පැහැදිලි පරස්පරයක් තිබෙන තැන් ප්‍රශ්න නොකිරීමයි. එසේම සුද්දෙක් නොමැතිව ගතට සහ සිතට කිසිම ගැම්මක් නැති ගානට අපේ මිනිසුන්ගේ මනස වැටී ඇත. අපි වැරදි පරිවර්ථන නැවත නැවත අනමින් කාඩ් සෙල්ලම් කරමින් වසර දෙසීයකට ආසන්නව ගත වී ඇත. අපට සිදුවී ඇති දේ ගැන ඇත්තෙන්ම කණගාටුවක් ඇත.
@jennyranaweera9181
@jennyranaweera9181 2 жыл бұрын
Sir , I have done my genetic test, my results was saying exactly what your mentioning. 👍
@Huchin578
@Huchin578 3 ай бұрын
Is there a way to do it in SL??
@waguregamage6863
@waguregamage6863 Ай бұрын
බන්ගලි භශාවට අයිති වචන අපිද එසේම කතා කරනවා .එසේම මලයාලම් අකුරු කීපයක් අපේ හොඩීයේ තිබෙනවා දන්නවා ද
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
sir oya kiyapu eka magulakwak dala tiyana reasearch papers walin pennanne naaane sir . srige link eke tiyana reasearch walata anuwa api south indian ppl lata hena common
@tamil6871
@tamil6871 3 жыл бұрын
මගේ ඉතිහාසය
@chamindapathirana3691
@chamindapathirana3691 Жыл бұрын
Sir samawenna dabadiwa mulin pennapu sudda wancha Kala bawata Nadu dala rassawen iwath Kala NEDA, den dabadiwa thibenne darmapala thuma athulu kattiya hitawapu bodiya NEDA.
@starlitnews
@starlitnews Ай бұрын
I think Bangli folk lore aptly describes our connection with " Bangali Dese"
@th3darkestlight605
@th3darkestlight605 3 жыл бұрын
ජාන තාක්ෂණයෙන් මගේ ජාන ගිය අවුරුද්දේ පරීක්ෂා කරන්නට දුන්න, ප්‍රතිඵලය වශයෙන් පෙන්වුනේ 97% දකුණු ඉන්දීය, 2% උතුරු ඉන්දීය, 1% බෙන්ගාලී
@user-hv1xq9ou1n
@user-hv1xq9ou1n 3 жыл бұрын
බහුතරයක් සිංහල මිනිස්සුන්ගේ ජාන වල 70%ක් තියෙන්නේ බෙංගාලි ජාන 15%ක් ගුජරාටි ඒ අත දෙමළ නැත්තම් පන ස්වදේශික ඔස්ට්‍රොලොයිඩ් ජාන තියෙන්ඩ පුලුවන් . මේ ගැන පර්‍යේශන කෘති ගොඩක් අන්තර්ජාලයේ තියනවා.
@dsijj123
@dsijj123 3 жыл бұрын
mona company ekeda?
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ජාන පරීක්ෂා කරන්නේ කොහෙද
@th3darkestlight605
@th3darkestlight605 3 жыл бұрын
@@upalibulathsinhala9409 ancestry.com එකෙන් කලේ, මං හිතන්නෙ තව ඕන තරං තැන් ඇති internet එකේ. search කරල බලන්ඩ
@th3darkestlight605
@th3darkestlight605 3 жыл бұрын
@@dsijj123 ancestry .com එකෙන් කලේ
@houseofhema5546
@houseofhema5546 Жыл бұрын
Eka manussayek hithana deapita hithanna බෑනේ aththa kiyala
@mohamedjiffryzainulabdeen5634
@mohamedjiffryzainulabdeen5634 3 ай бұрын
බංග්ලාදේශයේ ඉතිහාසය අවුරැදු සීයකට අඩුවුනාට බංග්ලාදේශය සමස්ථ බෙංගාලයේම කොටසක්ම තමයි කියන ඒක හංගන්න හදන්නේ ඇයි?
@isurikalpani8745
@isurikalpani8745 Ай бұрын
එක ඇත්තනෙ ක්‍රිකට් මැච් වලදිත් උන් අපිත් එක්ක වලියට එන්නෙ ඒ නිසා නෙ..😅
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍👍👍
@Manjumgp
@Manjumgp 3 жыл бұрын
ඒ යක්ෂ දේව නාග සේරම එහෙන් ඇවිත්. ඔය කියන විදියට ජාන එහෙන් අරගෙනද? කර්ක් කියන විදියට කොටස් බෙදාහදා ගන තියෙන්නෙ එහෙන් අපිටද අපෙන් එහෙටද? කොටසක් එක්කල විතරයි. සේරම එහෙන් 🙏🏿
@nethumdewmith649
@nethumdewmith649 3 жыл бұрын
මම ඉතාම කැමති කෙනෙක් තමයි මෙතුමා,,හරිම ආසයි මෙම වැඩසටහන් වලට,,ඉතින් මටත් හැකිනම් මෙතුමාට උදව්කරන්න,,,,
@gnanam715
@gnanam715 3 ай бұрын
Ape mole wahela pilinogsththata Singhala jathiya ayath wanne bengalayatai
@kegallesirirathana9344
@kegallesirirathana9344 11 ай бұрын
Naga sena, Nagananda, Siri Deva, Soma Deva,
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 3 жыл бұрын
I want to clarify relationships between habaru tribe Hebrew nation as well as nega tribe and nagland region of india
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
They don't look like us
@nandananandanathilke9333
@nandananandanathilke9333 2 жыл бұрын
සර් සිංහල භාෂාවෙ මුලාරම්භය නැත්නම් සිංහල භාෂාව හැදුනෙ කොහොමද (නන්දනතිලක මුරුතලාව
@SL_LiveShow
@SL_LiveShow Жыл бұрын
That also csme from bengal
@fai3379
@fai3379 Жыл бұрын
@@SL_LiveShow no it is our language we may have little help from that
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 жыл бұрын
Take a walk near Lipton Circus. If you take ten people all ten will have diferent appearance. When I went to New Delhi twenty years ago I saw every body looking the same.
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
We have to appreciate inter racial marriages and various physical appearances of people. They ALL should have EQUAL rights and non discriminatory UNBIASED LAWS for all Sri Lankans, lass not based on gender, race or religion. Also do not sacrifice the world’s minority written read and spoken Sinhalese language which is fast disappearing due the emigration of Sinhalese to Western countries and foreigners settling in Sri Lanka privately as well as by many government treaties that are threatening the country’s , sovereignty. . Make Sinhalese compulsory for anybody studying in English or other languages in Sri Lanka and Tamil compulsory for Sinhalese so that they can understand fellow citizens better and to prevent Sinhala from becoming a dead language.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 жыл бұрын
@@sammurphy4122 I wonder whether you have been to countries like Malaysia, Brunei or Singapore. They always try to maintain a balance so that the majority comunity retain the power They know that if a minority gets to important positions they try to undermine the authority. Majority is never forced learn minority language. Sri Lanka was known as Sinhale. And it is as such. Therefore no way a majority of 75% learning a 12 percents language. In those countries (except in Singapore) if you ask a question in English they will give the answer in malay. Thats how it should be.
@groundzero5708
@groundzero5708 Жыл бұрын
lol its not bcz interracial marriges
@psamarajiva
@psamarajiva 3 жыл бұрын
Nuwan, Can you please identify the other research publications derived from Kirk's study as mentioned by Professor Somadeva?
@LasaGalle
@LasaGalle Жыл бұрын
අපේ මුතුන් මිත්තො west bengal , odisha වගේ ප්‍ර්‍රාන්තවල අය
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 4 ай бұрын
අපි ඉන්දු ආර්යයන්.
@JoeGoldberg12345
@JoeGoldberg12345 3 ай бұрын
​@@user-ub5nw4zc3q😂ආර්යයන් කියන්නෙ නිල් ඇස් සහ blonde කොණ්ඩ තියන පැහැපත් හමක් තිබ්බ මිනිස්සුන්ට.සිංහල අයගේ තියෙන්නෙ ද්‍රවිඩ සම්භවයක්😂.
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
Where a bengalaya our map
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Жыл бұрын
මෙහෙන් එහාට ගියා වෙන්න බැරිද ? භාෂාව සිරිත් විරිත් සංක්‍රමණය වෙන්නෙ නැත්ද? පරණ වෛද්‍ය පර්යේෂණ වාර්තා පැත්තකට දාලා අලුතෙන් කළානම් නේද හොඳ?
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 3 жыл бұрын
Panjabayen kiysna aka gena hithana puluwan.heyhuwa math.akka wedakala panjab aya. Samaga kathakarana kota therum yanawa .me sambandanaya lankawe ennr badulla,uuwaparanagama aadi pradesawala.#A aya kiyanne neeyo enawa kiyala.math.viswasa kale neha.den me sir kiwa nisa mata a kathawa matuak una. Obatath sthuthi.bs
@sarathvidanage7378
@sarathvidanage7378 10 ай бұрын
Api okkoma minissu less jivath unoth ethi jathaka hoyamin bedenna epa gathi guna hadagamu
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 3 жыл бұрын
Nagao means Navika or Naval neveida sir?
@sudeshfonseka5184
@sudeshfonseka5184 3 жыл бұрын
No
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
Japonica and Indica are subspecies of Oryza sativa L. or Asian rice. Indica mostly in South Asia. Japonica usually in China, Japan and Korean Penninsula. Javanica is also Japonica. But Javonica is limited to Java, Indonesia, Malaysia region.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
හෙල කියලා අමුතු සත්තු ජාතියක් හිටියේ නෑ. හෙල කියන්නේ සිංහල කියන වචනම කෙටි කර හදාගත් එකක්. හෙලයෝ කියන වර්ගයක් ගැන කතාව මුලින්ම ගෙනාවේ හෙල හවුලේ අය. ඕකට වැඩියෙන්ම වග කියන්න ඕනේ අරිසෙන් අහුබුදු. දැන්නම් මේක පිස්සුවක් වෙලා. තම්බ පන්නි කියන්නේ විජය ආපු රටේ අගනුවර. විජය පැරැද්දුවට පස්සේ සිංහලය කියන නම් දැම්මා. සමහරවිට විජයට කලිනුත් මේ රටට සිංහලයම කියලා තියෙන්න ඇති. නමුත් විජය දාපු නමත් කාලයක් තිබිලා තියෙනවා. ටොලමිගේ සිතියමෙත් තැප්‍රොෙබන් කියලා දැම්මේ ඒ නිසයි. සිංහල කියන මිනිස්සු ඒ නමින් නම්වුනේ රටේ නම නිසයි.
@chanakaashan1747
@chanakaashan1747 3 жыл бұрын
විජයගෙ ලේ තියෙන එකෙක්.
@titusboteju2580
@titusboteju2580 Жыл бұрын
Siuw helayo = sinhalayo
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@titusboteju2580 ඕක කුමාරතුංග මුනිදාසලාගේ කාලේ හෙල හවුල කියපු මතයක්නේ. ඔයකාලේ යුරෝපයේ නාසිවාදය ජනප්‍රිය වෙමින් තිබුනා. දකුණු ඉන්දියාවේ කුමාරි කන්ද (lemurea) කියලා මහද්වීපයක් ගැන කතා හැදුනා. හෙල හවුලේ අය හදපු කතාව තමයි සිව්හෙල කතාව. ඒක නිකම් වචන වලට නිරුක්ති දීමක් විතරයි. හරියට වාරියපොල කියන්නේ රාවනාගේ ගුවන් තොටුපල කිව්වා වගේ කතාවක් “වාරිය“ කිව්වාම ජල සම්පාදනය කියන අදහසත් එනවා.
@titusboteju2580
@titusboteju2580 Жыл бұрын
Siuhelaya = sinhala
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
No, the history of S8nhalse is much older than we think. The island got the name due to Sinhala race. The original place of Sinhalse was Hingur in Sindh. From there different groups migrated to Gujarat, Panjab, Odissa and crossed the sea and reached Lanka. Sinhalese come to Lanka time to time and goes into extinction. Thiese details are given in two onscriptions, karoshti inscritions. jain text and family folk tales
@MadurangaKahingala
@MadurangaKahingala Жыл бұрын
oya kiyana kalaye jawa kiyalamada hadin wuye.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
But mixed never happened in large amounts .lol
@indikamahinda
@indikamahinda 3 жыл бұрын
පන්ජාබයෙන් හරි බෙන්ගාලයෙන් හරි ආවනම්, ඒ ආවෙ මීට අවුරුදු 45000 කට එහාදීද? මොකද අපි ඒ වෙනකොට දුනු ඊතල පාවිච්චිකරපු ජාතියක් කියල මීට මාස 6කට විතර ඉස්සෙල්ලා පරීක්ශන වාර්තාවක් එලිදැක්කා. එතකොට දුනුඊතල හදනවාට වඩා තාක්ශනයක් රටකින් රටකට මුහුදු මාර්ගය ඔස්සේ සංක්‍රමනය වෙනකොට තියෙන්න ඕනෙ නේද? දුනු ඊතල ටිකත් ඉන්දියාවෙ ඉදල හදාගෙනම ආව වෙන්න බැරිද?
@fai3379
@fai3379 Жыл бұрын
අනෙ මෙ ගොනො ඒවා පාවිච්චි කරා කිවෙ ප්රාග් ඓතිහාසික මිනිස්සු මෙතන කියන්නෙ වෙන අය ගැන,
@mara5226
@mara5226 3 жыл бұрын
no+aaga = naaga.... naa aagiya tanak a kiyanna jalaya yana kotasak (Katteyak)
@isurisenarathne2667
@isurisenarathne2667 3 жыл бұрын
එතකොට බුදු දහමේ සදහන් නාගයෝ ගැන විස්තර කරන්න පුලුවන්ද...විශේෂයෙන් ජයසේන නාරජු ගැන..තව මහණ කරද්දි අසනවා නේද ඔබ නාගයෙක්ද කියලා.... මේ ගැන විස්තර කරන්න පුලුවන්ද ?
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
srilankans are not from bengal . the research papers on the link . syas so
@SL_LiveShow
@SL_LiveShow Жыл бұрын
This is like "umandawa" take what is good and neglect rest
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН