රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka

  Рет қаралды 2,985

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер: 51
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් ‪0760174318‬ number එකට මට whatsapp message එකක් දාන්න. 🌸 ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻 එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️ Buy me a coffee to support me buymeacoffee.com/bmktravel
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 3 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...තෙරුවන් සරණයි.!!!
@chithraperera8487
@chithraperera8487 3 ай бұрын
❤ ස්තූතියි
@pathumnirmal3036
@pathumnirmal3036 3 ай бұрын
බුදු සරණයි.! ඇත්තටම සතුටුයි අපේ සිංහල ඉතිහාසය ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් ඔබේ වැඩ සටන් වලින්👊❤ තෙරුවන් සරණයි.!
@dharmadasaw9
@dharmadasaw9 3 ай бұрын
මම පසුගිය 05 දා රජගල නටබුන් බලන්නගියා, හරිම ලස්සනයි . දවසක් මදි, ආයෙමත් යන්න අදහසක් තියනවා.ඔබගේ විස්තර හරි වැදගත්. ස්තුතියි
@kusumgunasekara1182
@kusumgunasekara1182 3 ай бұрын
ඔබට බොහොම ස්තූතියි .බොහොම පින්.
@yamunasriyani9182
@yamunasriyani9182 2 ай бұрын
නියමයී ඔබ සුවපත්වේවා
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
වාවූ ලස්සන පරිසරයක් බුදුසරණයි ඔබ‍ට 🌹🌹🌹🌹🌹
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ❤️🤍🌸
@prabhathranasinghe6406
@prabhathranasinghe6406 3 ай бұрын
Great job thanks
@manorigeetha3263
@manorigeetha3263 3 ай бұрын
ඇත්තටම සතුටුයි මේ ඔබේ වැඩ සටහන් ගැන ඔබේ පැහැදිලි කිරිම් ගැන පරිස්සමෙන් මේ දෙවල් ඉදිරියටත් අපිට විඩියෝ කර ඉදිරිපත් කරන්න❤
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️❤️🤍🌸
@DasunHardTalk
@DasunHardTalk 3 ай бұрын
ඇත්තටම සතුටුයි
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතියි සහෝ ❤️🤍🌸
@ChandarakanthiBandara
@ChandarakanthiBandara 3 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්.තෙරුවන් සරණයි .
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය . තෙරුවන් සරණයි ❤️🌸🤍
@neetharanjani1692
@neetharanjani1692 3 ай бұрын
අපි පොසොන් දවසෙ ගියා හරිම සුන්දර පින්බ්මක් මීටර් 940ක් කැලේ මැදින් අපි ගියා ගොඩක් දුශ්කරයි නමුත් කෙසේ හෝ යායුතුම තැනක් තව පාරක් තියෙනව ඒ ක ගොඩක් අපහසු නැහැ තෙරැවන් සරනයි
@AmeshPilapitiya-vh9yo
@AmeshPilapitiya-vh9yo 3 ай бұрын
Supiri BMK♡ Apita wada Nidan horuntanam sahenta watinawa oyawa ...
@Roshanisuru62
@Roshanisuru62 3 ай бұрын
තව මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබෙන්න ඕන
@nissankagedara9469
@nissankagedara9469 3 ай бұрын
Lassani godakma🙏🌷🙏
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ❤️❤️🌿
@shanejayasekara2965
@shanejayasekara2965 3 ай бұрын
Sthuthiy honda Chanal ekak jayawewa ❤
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️🌸🤍
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
මමත් ගියා මේ 24 සෙනසුරාද ❤❤ අනේ හරිම නිස්කලංක පරිසරයක් ආස හිතුන එහේම ඉම්න 😅❤ ඒවගේ ගල් වලිම් හදපු ගුහා වගේ ඒවා ගොඩක් තියනවා ඒවගේ ඇතුලේ හරිම සීතලයි සුවයක් දැනෙනවා කවදාවත් නොදැනුනු ❤ ගොඩක් අය නගින්නන් වාලේ නගිනවා නටබුන් බලන්නද බන් මේක නැගන් ආවේ කියලා. ඒත් මම නම් හරිම ආසාවෙන් නැග්ගේ. හරියට නිකම් පුරුදු තැනක් වගෙ ගියේ. සමහර ලොකු ගල් කුට්ටි කවුරු හරි උඩින් තියලා වගේ කියලත් හිතුන ❤ කොහොම නමුත් හුගාක් පරන දියුණු රාජ්‍යක ලක්ශන නම් දැක්කා ❤❤ ආයෙත් දවසක යනවා.
@dhananjayaproducts3404
@dhananjayaproducts3404 3 ай бұрын
ඇත්තටම කියා ගන්න බැ සතුට ඉන්දියාවෙි යන්න කලින් මෙිවා බලන්න ඕනේ අපේ සිංහලයෝ අපේ අයට තේරේන්නේ නැනේ මවු බිමේ වටිනාකම
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 ай бұрын
thanks bro❤
@Risiwaraya
@Risiwaraya 3 ай бұрын
ගොඩාක් වටිනවා ❤️
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ❤️🤍🌿
@imansajjad699
@imansajjad699 3 ай бұрын
wadagath video ekak. sigiriya gana podi gataluvath thiyanava.oyata avasarayak aragena sigiriye nagenahira paryanthaya gihin balanda barida?
@wacperera9610
@wacperera9610 3 ай бұрын
Budu saranai puta hoda danuma laba ganna puluwan wada satahanak ❤
@nadeedissanayake3366
@nadeedissanayake3366 3 ай бұрын
👍
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
🩷🌿🌸
@ranukz4153
@ranukz4153 3 ай бұрын
@hulimakwt834
@hulimakwt834 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️❤️🤗🤗
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 ай бұрын
Sathutui putha ithama pahadili
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. 🖤🤍🌿
@leelagunasekara1554
@leelagunasekara1554 2 ай бұрын
Very good explanation,my problem I believe our lord Buddha,s birth place should be Srilanka,
@IndrasiliSamaranayaka
@IndrasiliSamaranayaka 3 ай бұрын
ඉන්දීයාවේ යන්න කලින් මෙවා බලන්න
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 3 ай бұрын
මාවත් එකතු කරගන්නවකො සගො යන්න 😢
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
දවසක එකතුවෙන්න ❤️🌸🤍
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
අනේ යන්න ඔකොම එකතු වෙලා බුදුසරණයි
@shanthamallika9999
@shanthamallika9999 3 ай бұрын
parissamin puta Theruwan saranai💐💐
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි 🙏🤍🩷
@gayanjayasekara7379
@gayanjayasekara7379 3 ай бұрын
මෙය කාල නිර්නය කලොත් කුි පු 5,6 සියවසටවත් යයි නේද .
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
@@gayanjayasekara7379 ඊටත් වඩා ගොඩක් පරණ නටබුන් තමයි වැඩිපුර හමුවෙන්නේ.. ක්‍රි.පූ 2වන සියවස් කාලය දක්වා සමහර නටබුන් අවශේෂ තියෙනවා කියන්න පුලුවන්.
@haraconstantinou111
@haraconstantinou111 Ай бұрын
stutiy
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@shawnathula7426
@shawnathula7426 4 күн бұрын
Okkoma Hari ethi, namuth budahama kohenda aran aapu krhaa wa thama aula.
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 4 күн бұрын
😂😂 බුදුන් ඉපදුනේ වර්තමාන ලංකාවේ කියල කියවුනේ නැති එකද අවුල.. 😂
@shaveendinushakthi1645
@shaveendinushakthi1645 3 ай бұрын
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН